Тёмный

සජිත් මාසයක් ඇඬුවා.අපි එහෙම නෑ-අනුරගෙන් කිසිදා නොකළ මොරාල් කතාවක් තිස්සදී 

The Life Traveler
Подписаться 761 тыс.
Просмотров 102 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 462   
@MrHash8
@MrHash8 2 месяца назад
අනුර අයියට මගේ ඡන්දය ❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 месяца назад
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ ප්‍රබළ අභීත එඩිතර නිර්භීත අභිමානවත් දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ මහා හෙළ විරුවා අපේ අනාගත 🇱🇰 ජනාධිපති අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@sriyanilmini5163
@sriyanilmini5163 2 месяца назад
Asiyawe handsome president AKD 💯
@premawathiranasinghe406
@premawathiranasinghe406 2 месяца назад
ඇත්තම ඇත්ත ඒ කතාව නම් ❤
@cricketloverssl
@cricketloverssl 2 месяца назад
අපි ඔබව ඉහලින්ම දිනවනවා අනුර සහෝදරයා
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
අනිවාර්යයෙන්ම ❤
@rajper1335
@rajper1335 2 месяца назад
BALAN INNA
@AnushaPArachchige
@AnushaPArachchige 2 месяца назад
❤❤
@SadunSenewirathna
@SadunSenewirathna 2 месяца назад
Anagatha ekama balaporoththuwa..
@chamindaprasad7020
@chamindaprasad7020 2 месяца назад
අනිවාර්යයෙන් ❤❤❤
@wijithaamarasinghe7185
@wijithaamarasinghe7185 2 месяца назад
නියත ජනපති නුඹයි අනුර සහෝදරයා 👍 ජයවේවා 💞
@HansaniSerasinha
@HansaniSerasinha 2 месяца назад
Siyalu deviyo oba araksa karath wa
@palithawijayalaksiriyaddal5155
@palithawijayalaksiriyaddal5155 2 месяца назад
මාලිමාවට ජයවේවා ජනාධිපති අනුර ජනාධිපති අනුර ජනාධිපති අනුර ජනාධිපති අනුර ජනාධිපති අනුර ජනාධිපති අනුර ජනාධිපති අනුර ජනාධිපති අනුර ජනාධිපති අනුර ජනාධිපති ජයවේවා
@praneethbatugedara7663
@praneethbatugedara7663 2 месяца назад
අහපල්ලා මේක විතරයි අපිවගේ දුප්පත් මිනිස්සුන්ට තියෙන අන්තිම අවස්ථාව... අත්නොහැර NPP ආණ්ඩුවක් අතිබහුතරයක් චන්ද වලින් පත්කරන්න ඕනි.
@SheebaWikramarathne
@SheebaWikramarathne 2 месяца назад
ජය නියතයි npp එකට . .රටට ආදරෙ සැබෑ ජනතාව.
@lalithwasantha8870
@lalithwasantha8870 2 месяца назад
මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් චන්ද වෙනුවෙන් පෙරට
@rwbd-123
@rwbd-123 2 месяца назад
හම්බන්තොට කියන්නෙ දැඩි කැපකිරීම් කරන්න පුළුවන් , නොසැලෙන මිනිස්සු ඉන්න පලාතක්. Jvp එකේ අරටුවක් වගේ. ජයවේවා මේ පාර තිස්සමහාරාම ම මාලිමාව ට ❤
@kermitthefrog4325
@kermitthefrog4325 2 месяца назад
මේ රටේ මිනිස්සු හරි පවු. කවදාවත් සැපක් විඳලා නැති ජාතියක්. දැන්වත් මේ රට හදන්නම ඕනි. මාලිමාවට ජය !
@kaveeshainduranga
@kaveeshainduranga Месяц назад
ඇත්තම කතාව පිට රටක ඉන්න මට අපෙ මිනිස්සු ගැන හරි දුකයි පවි. කවදාවත් සැප අරගෙන විදලා නැ පවි අපෙ මිනිස්සු
@rajper1335
@rajper1335 Месяц назад
npp kiyanne නිසි ප් රතිපත්තියක් නැත
@ChandrasekaraRajapakshe-py8wh
@ChandrasekaraRajapakshe-py8wh 2 месяца назад
මේ තරම් කියලත් නොතේරෙන අමනයන්ට කොහොම තේරුම් කරලා දෙන්නද .
@hareesgayanrohanaparanagam9047
@hareesgayanrohanaparanagam9047 2 месяца назад
❤❤ AKD❤❤❤NPP❤❤❤ ආදරෙයි තිස්සමහාරාම බුද්ධිමත් සහෝදරත්වයට
@kg94837
@kg94837 2 месяца назад
සජිත්ට පක්ෂව අනුරට මඩ ගසමින් කමෙන්ට්ස් දමන අයගෙන් පොදුවේ මේක අහන්නේ. මේ පරණ හොරුම තියාගෙන සජිත් මේ වගේ ප්‍රපාතයටම වැටුනු රටක් ගොඩ දාන්නේ කොහොමද? මොකක්ද මේ රටේ වෙන වෙනස? අපි බුද්ධිමත් මිනිස්සු ලෙස කතා කරමු. මාලිමාවේ හොරු නැති නිසාත් බල ලෝභයක් නැතිව සාමූහිකව දරන ප්‍රයත්නය නිසාත් මේ රට ගොඩ දායි වෙනස් කරයි කියලා අපි විශ්වාස කරනවා. එය බිඳින්න නම් තර්ක ගේන්න. මාලිමාවට මඩ ගසා වැඩක් නැහැ.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 месяца назад
මාලිමාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මහාජන ආන්ඩුවක් පිහිටුවනවා. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@manjuantoninus
@manjuantoninus Месяц назад
❤❤❤❤❤❤❤❤අනිවාර්යෙන් හදනවා ❤️❤️❤️
@AnuradhaWeerasekara-ii2nx
@AnuradhaWeerasekara-ii2nx Месяц назад
Balaporottuwa apiii Adaraii
@rajper1335
@rajper1335 Месяц назад
ඕනෑවට වඩා බලාපොරොත්තු වෙන්න එපා
@PiyadasaSembapperuma
@PiyadasaSembapperuma Месяц назад
m😊+. ​@@rajper1335
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 месяца назад
මාලිමාව සමග අපි සමෘද්ධිමත් සෞභාග්‍යමත් නීතිය රජයන නිදහස් නිවහල් රටක් ජාතියක් නවපූනරුදයක් බිහි කරනවා.🇱🇰❤️🇱🇰💪🏾💪🏾
@isukalakwin
@isukalakwin 2 месяца назад
හැමෝම අනුර දිසානායක මහත්තයට සෙත් පතන්න, පිරිත් කියන්න එයාගේ ආරක්ෂාවට. මොකද මේ කාලකන්නි රජය sure නෑ මොනවා හරි කරයි ද කියලා.
@erangaarunodaya7717
@erangaarunodaya7717 2 месяца назад
ඌව වෙල්ලස්ස අභීත අභිමානවත් ජනතාවට ප්‍රණාම⁣ය,අපි එකතුවෙලා තවත් ජනතාව සමග මාලිමාව දිනවමු❤️❤️
@YewanMethupa
@YewanMethupa 2 месяца назад
එකෙන්ම රට අනුරට 👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐😉😉😉😉😉😉❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@ThusharaJayakody-z4c
@ThusharaJayakody-z4c 2 месяца назад
අප ඔබව දිනවනවමයි ,, අපට කිසිම දෙයක් එපා,, එකම දෙයයි අප ඉල්ලන්නේ, හොරුන්ට නිසි දඬුවම් ලබා දී හොරකම් කල ධනය නැවත රටට ලබාගන්න,,npp ජය නියතයි ♥️♥️♥️♥️♥️♥️
@ramani4012
@ramani4012 2 месяца назад
ඔබ තුමා දිනනවා.ජය නියතයි.දැන් විවේක ගන්න.වෙහෙස වැඩියි නේද? සෞඛ්‍ය රැක ගන්න.❤
@Wasundara1043
@Wasundara1043 2 месяца назад
Hmmmm hmmmm ....ඒක aethta ....මහන්සි වැඩි නේද
@padminimuthumala1198
@padminimuthumala1198 2 месяца назад
Eka Nam Aththa harima wehesak muunen penawa
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 2 месяца назад
නීති ගරුක යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට හැකි එකම කණ්ඩායම ජාතික ජනබලවේගයේ පාලනයක් බිහි කිරීමට මාලිමාව ජයග්‍රහණය කරමු අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා ස්තුතියි
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
අනිවාර්යයෙන්ම ❤
@surangibasnayake
@surangibasnayake 2 месяца назад
මොල කාරයො උගත් තු බුද්දිමත් තු හිටියෙ තිස්ස ඒකනේ තිස්ස කලින්ම මාලිමාවේ ඒ වගේ . හිටිය නම් අනිත් අය අද රට හුගක් ඉදිරියෙන් අනිත් අයට මොලේ පෑදෙන්න ගොඩාක් පරක්කු වුනා .....
@yamahaboy-h3m
@yamahaboy-h3m 2 месяца назад
♥️ මාලිමාව ♥️ ට ජය එතකො ට මගේ ♥️ රටට ❤️ ත් ජය 👍♥️❤️😘...
@RanaMika-l1w
@RanaMika-l1w 2 месяца назад
මේ මජර පාලනය වෙනස් කරීමේ තීරණාත්මක අවස්තාවේ මේ මුලු බරම දරාගෙන කිසිම විවේකයක් නැතුව උගුර ලේ රහ වෙනකල් මේ සත්‍ය තේරුම් කරන්න කෑගහන ඔබගේ නිදුක් නිරෝගී සුවය දෙවියන්ට භාරයි
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
❤❤❤🎉
@SunilKumara-k1i
@SunilKumara-k1i 2 месяца назад
සියලු සිංහල සියලු දෙමල සියලු මුස්ලිම් අපි එකමිටට රට ජය ගමු එකතු වෙමු එකමුතු වෙමු දරුවන්ට අනිවාර්යයෙන් අනාගතය හදමු ජය මාලිමාවට 🇱🇰
@BandarHerath
@BandarHerath 2 месяца назад
අනුර සහෝදරයා ඔබගේ නායකත්වයට කිටිටු වෙන්නනවත් අද ලංකාවේ තියා ලෝකේවත් දැක නෑ.❤❤
@SureniSureniseuwandi
@SureniSureniseuwandi 2 месяца назад
මා සියලු දෙනාගෙම රැලිවල කතා ලයිවු දෙද්දී බලනවා. ඔයාලාට පේනවාද මාලිමාවේ රැලිවල ඉන්න ජනතාවගේ සතුට අනුර සහෝදරයා අනිවාරයෙන්ම දිනනවා සැත්තැම්බර් 21 ක අපි අපේ යුතුකම රට වෙනුවෙන් කරමු මාලිමාවට ඡන්ද දෙමු
@MallikaJayasuriya-oi4sv
@MallikaJayasuriya-oi4sv Месяц назад
❤❤
@GnanasenaUdagedara
@GnanasenaUdagedara 2 месяца назад
සාමාන්‍ය ජනතාවට පැහැදිලිව තේරෙන විදිහට නියම කතාවක් කලා. මාලිමාවට ජය වේවා.
@WsyMonika
@WsyMonika 2 месяца назад
ඔබ දිනනවා,ආයෙ දෙකක්,නැහ ජයවෙිවා
@Kaputamainapissa
@Kaputamainapissa 2 месяца назад
මෙන්න කතා❤ මෙන්න වැඩ ❤️ ඇබ්බැහියක්❤💯
@Nishapradeep-u6l
@Nishapradeep-u6l 2 месяца назад
අනුර කුමාර දිසානායක මහතා අපේ රටේ ජනාධිපති කරනවා මයි අපි පානදුර අපිමාලිමාවට
@sriyanilmini5163
@sriyanilmini5163 2 месяца назад
Panadura apith malimawata
@deepaldinasiri4351
@deepaldinasiri4351 2 месяца назад
මාලිමාව දිනවා රට හරි ව්දියට වෙනස් කරමු සහෝදරයා මාලිමාවට ජයවේවා රටට ජයවේවා ❤
@koekloeren3797
@koekloeren3797 2 месяца назад
හිරැ නාලිකාවේ චමුදිත ගේමකට ලෑස්තියක් ,, උද්දික ප්‍රේමරත්න වගේ ද දන්නේ නෑ,, ,, අනුරට ජය ❤❤( voice tube People )බලන්න
@onlineenglishlessons918
@onlineenglishlessons918 2 месяца назад
අනුරව සාමාජෙට exposure වීම සිදු වුණොත් එයාගෙ influence එක නතර කරන්න බැරි වේගෙන් පැතිරෙනවා. මොකද මිනිස්සු ඔහුගේ දැනුම තැවරුණු කථා වලට ඇබ්බැහි වෙනවා.... ❤❤❤❤❤
@piyanthagodakumbura5169
@piyanthagodakumbura5169 2 месяца назад
Yes...Aniwa ..akane apita une
@AnushaPArachchige
@AnushaPArachchige 2 месяца назад
මමත් එහෙමයි, නිදාගන්න වෙලාව ඇරුණම අනිත් හැම වෙලාවෙම වැඩ කරන්නේ කතාවක් අහන ගමන්😊
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 месяца назад
❤එකතු වෙමු මේ මහා විනාසය නතර කරමු අපගේ රටත් ජාතියත් මේ වෙනකොට විනාශ වී අවසානයි. මාලිමාවට එකතු වී මේ හොර තක්කඩින්ම එළවා දැමූ ජයවේවා මාලි මාවට❤
@Wasanthawickramarathna-ue3fu
@Wasanthawickramarathna-ue3fu 2 месяца назад
සහෝදරයා අපි අසරණ කමට අඩු වැටපක රක්ෂාවකට රට ආවා.ඒත්අපිට ජන්දය දාන්න අපිට එන්න වත්කමක්නැ.හදවතින්ම මාලිමාවට ආදරෙයි .ජය නියතයි මාලිමාවට❤❤❤❤❤❤
@ajithnishantha5313
@ajithnishantha5313 2 месяца назад
අපි පොරබදලා කොහොම හරි අනුර සහෝදරයා දිනවන්නම් ඔබට හදවතින්ම සුභ පතමි .❤❤❤❤❤❤❤❤❤❤❤
@PrasannaAnurasiri
@PrasannaAnurasiri 2 месяца назад
මාළිමාවට ජය නියතයි 👌 ❤ මාළිමාවට ජය නියතයි 👌 ❤ මාළිමාවට ජය නියතයි 👌 ❤ මාළිමාවට ජය නියතයි 👌 ❤
@Janithjanith1634
@Janithjanith1634 2 месяца назад
අනුර රටට, රට අනුරට
@mohammadnazar3594
@mohammadnazar3594 2 месяца назад
Anura. You cannot development
@poornajithvimukthi2643
@poornajithvimukthi2643 2 месяца назад
@@mohammadnazar3594learn and come child
@dushanthabandara8602
@dushanthabandara8602 2 месяца назад
​@@mohammadnazar3594what? What do you mean?
@praneethbatugedara7663
@praneethbatugedara7663 2 месяца назад
මේක තවත් චන්දයක් නෙමෙයි. මේක අපේ දරුවන්ගේ ජීවිතේ තීරණය කරන හරුවුම් ලක්ෂ ය...
@AjanthaSagara
@AjanthaSagara 2 месяца назад
ජය වෙවා NPP
@manawasinghebandara7221
@manawasinghebandara7221 2 месяца назад
මාලිමාවට කෝටියක්
@mangalikasriyani4444
@mangalikasriyani4444 2 месяца назад
,අදවනවිට රජයේ රෝහල්වල අසරණ රෝගීන් දහවල් කාලයේ එක ඇදේ ලෙඩුන් කීප දෙනෙක් සහ රාත්‍රී කාලයේ නිදා ගන්නේ එම ඇද යට .ආන්ඩු මේවා දකිත්වා!!!"#
@darshanaprasanna4729
@darshanaprasanna4729 2 месяца назад
මේ පාර දිනනවාමයි ❤❤❤🔥🔥🔥🔥🔥🔥
@milindadarshana4318
@milindadarshana4318 2 месяца назад
මලිමවට ජයවෙවා එකතු වෙමු මුලු රටම මලිමවට
@capitalland1071
@capitalland1071 2 месяца назад
❤️❤️රට විනාශ කල කාලකන්නි අපතයෝ ඔක්කෝම එලවන්න මේ පාර මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️
@WanigasekaraWijewardhana
@WanigasekaraWijewardhana 2 месяца назад
හොර නඩය ගොඩවල් හතරක. මුන් ඔක්කොම සැප්තැම්බර් 21, එක ගොඩකට දාලා පරද්දමු. NPP අනුර ජනාධිපති කර අපේ රට ගොඩ ගැනීමට දායකත්වය දක්වමු. මාලිමාවට ජයවේවා!
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
අනිවාර්යයෙන්ම ❤
@asoka1516
@asoka1516 2 месяца назад
මේපාරවත් නිවරදි තීරණය ගෙන AKD❤පත්කරමු. බත් කන හරක් සහ තක්කඩින් මෙවර පන්නා දමමු.
@ConfusedBilliards-dw5ry
@ConfusedBilliards-dw5ry 2 месяца назад
ජයවේවා ! සුබ පැතුම් . අපි වටරැක උතුර දකුණ මෙහෙයුම් කමිටුව .
@adeekanadeekanadeeka9198
@adeekanadeekanadeeka9198 2 месяца назад
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@nurajranasingha4691
@nurajranasingha4691 2 месяца назад
ජයවේවා ❤
@merilkurera7815
@merilkurera7815 2 месяца назад
මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු
@DewRashmika
@DewRashmika 2 месяца назад
මම ඉස්සර අකමැතිම කෙනා.ඒත් දැන් තමා තේරෙන්නේ මේ තමා හරිම කෙනා.අපිත් මෝඩකමට 88/89.ඔලුවේ තියාගෙන ඉදියානේ.ජය වේවා මාලිමාවට 😊
@SunilKumara-k1i
@SunilKumara-k1i 2 месяца назад
අනිවාර්යයෙන් ජය 🇱🇰 ජය මාලිමාවට නියමිතය අපි තමා ගොඩ ගන්නෙ නීතිය අකුරට රට ගොඩ ගැනීම ජය මාලිමාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 හොරු පන්නා පොදු රාජකාරි අකුරට සහයෝගය රට දිනවමු
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 2 месяца назад
ජනතාවගේ ජනාධිපති සහෝදරයගෙ ජයගුුහණය රටේම ජයගුුහණයක්.👍👍👍
@surangibasnayake
@surangibasnayake 2 месяца назад
ඒ ගොල්ල ඔක්කොම යාලුවො මල්ලි ඒක තමයි ඇත්ත අපිට ඕන . ආන්ඩුවක් අපිට තිබුනෙ පවුල් ගස්.. තවත් අපේ සල්ලි වලින් උපදේශක සෙට් එක මෝන්ගල් .රජ ට
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 месяца назад
තිස්සෙ ජනතාවට ජයවේවා
@ChandrabasnayakaBasnayaka
@ChandrabasnayakaBasnayaka 2 месяца назад
කනට කොඳුරන මී පැනි වගේේ මිහිරියි අපේ අනාගත ජනධිපති තුමාගෙ අදහස් කැටිකල කතාව අැහෙද්දි. ජය වෙිවා මාලිමාවට අනුරට ම තමා රට. දෙවියන්ගෙ අශිර්වාද ඔබ තුමාට
@Sugath123-oy6yv
@Sugath123-oy6yv 2 месяца назад
O0
@dilkishama5230
@dilkishama5230 2 месяца назад
10 MILLION AKD💯💯💯💯💯 MALIMAWA👍👍👍👍👍👍
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo 2 месяца назад
ජය ජය ජය වෙිවා ❤❤❤❤❤ජතික ජනබල වෙිගයට ජය ජය ජය ජය වෙිවා
@BandarHerath
@BandarHerath 2 месяца назад
ඒ Talant එකට ගහන්න මොකෙක්වත් නෑ අද ලංකාවේ .
@BandarHerath
@BandarHerath 2 месяца назад
අනුරගේ Talant එක ගන්න පුලුවන් එක නායකයෙක් ලංකාවේ පේනතෙක් මානයකය නෑ.පුලුවන්නම් ඒ වගේ නායකයෙක් පෙන්වපන් ❤❤❤
@padminimuthumala1198
@padminimuthumala1198 2 месяца назад
Hadawathinma ratata Saha janathawata aadarayak thiyena ona horunta ehema deyak ne neh
@MalanieWatagoda
@MalanieWatagoda 2 месяца назад
දිනනවාමයි 🎉🎉❤❤
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 2 месяца назад
Yes.....💯💯💯🧭🧭🧭🧭🧭🧭
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
අනිවාර්යයෙන්ම ❤
@PalithaDisanayake-rk7ks
@PalithaDisanayake-rk7ks 2 месяца назад
ජය ජය ජය ජයම වේවා
@GayanshriyangaGayan
@GayanshriyangaGayan 2 месяца назад
මාලිමාවට ජය❤❤❤❤❤❤
@praneethbatugedara7663
@praneethbatugedara7663 2 месяца назад
ලංකාවේ මිනිස්සු මොලේ කපනකරනවානම් හැම එකාම චන්දේ දෙන්න ඕනි මලිමාවට විතරයි...
@lakshmanegodahewa8726
@lakshmanegodahewa8726 2 месяца назад
ජයවේවා
@desh7761
@desh7761 2 месяца назад
තිස්සමහාරාම විතරක් නෙවෙ රටෙ 80% ඉහලින්ම දිනවනවා
@dd_silva
@dd_silva 2 месяца назад
අනුර ට ඡන්ද කෝටියක් ❤❤❤❤
@dorakada4018
@dorakada4018 2 месяца назад
මාලිමාව ජයගෙන ඇත #මාලිමාවටකෝටියක් #AKD #NPP
@sujithPathmika
@sujithPathmika 2 месяца назад
කතාව හරියට ඇහුවනමි කටත් වැටහෙනවා මෙරටට වුනදෙ සරලව.
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 2 месяца назад
මාලිමාවට ජය වේවා
@daneshranga8369
@daneshranga8369 2 месяца назад
අපේ ගමේඑ සෙරම අනුරට
@dd_silva
@dd_silva 2 месяца назад
අනුර අපේ නියත ජනපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GnanasenaUdagedara
@GnanasenaUdagedara 2 месяца назад
නියම කතාව. සමාන්‍ය ජනයාට තේරෙන විදිහට කතාව කලා. මාලිමාවට ජය වේවා.
@uk-slvlog3790
@uk-slvlog3790 2 месяца назад
මාලිමාවට ජය
@percyweerasingha6947
@percyweerasingha6947 2 месяца назад
අපි අනුර ට මාලිමාවට කෝටියක්
@RameshEmbuldeniya
@RameshEmbuldeniya 2 месяца назад
මෙන්න දේශන 🙏🙏🙏
@sirimewanjayasinghe5297
@sirimewanjayasinghe5297 Месяц назад
ඇත්ත ඇති සැටියෙන් කියනවාට ඔබට ස්තූතියි .දැන් ඇත්තේ අපේ වාරයයි. ජාතියේ අනාගත දරුවන් වෙනුවෙන් එය අත් නොහරිමු. එය අපගේ වැඩිහිටියන්ගේ යුතුකමයි.මෙවරවත් හොඳ පැළයක් සිටවමු.අපි නැති දිනෙක එය රටටම සෙවන දේවි.
@SunilKumara-k1i
@SunilKumara-k1i 2 месяца назад
100/100/=කරමු ජය හොරු ලෙඩ්ඩු පන්නා දමමු ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@pradeepsrilal2422
@pradeepsrilal2422 2 месяца назад
ජාතික ජනබලවේගය. ට ජයවේවා ❤ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🖤
@dinukawijayanga1166
@dinukawijayanga1166 2 месяца назад
ජය වේවා මාලිමාවට ❤❤❤
@chamindaprasad7020
@chamindaprasad7020 2 месяца назад
අනුර සහෝදරයා ජය වේවා 💖🌼❤ Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 2 месяца назад
අනේපව් අපේ ධීවර ජනතාව 😢
@ajithnishantha5313
@ajithnishantha5313 2 месяца назад
#මාලිමාවට කෝටියක් #අපිනෙ චන්දෙ දෙන්නෙ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandaneejayawardana8097
@chandaneejayawardana8097 2 месяца назад
මම තාමත් තනියම ඒ සිද්දිය මතක් කරල පින් දෙනව මගේ පුතාගෙ උපන් දිනේට,දැන් තමයි හොදට ඇස් කන් ඇරිල තියෙන්නෙ
@SameraDushyantha
@SameraDushyantha 2 месяца назад
Maalimawata jaya wewa
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 месяца назад
අද කතාව සුපිරිය සහෝදරයා .🧭❌🧭❌🧭❌🧭❌💔💔💔
@2nahsnsn
@2nahsnsn 2 месяца назад
මාලිමාවට ජය වේවා ❤❤❤❤ AKD දිනන්නම ඔන
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 2 месяца назад
ඓතිහාසික ජයග්‍රහණයක් මෙවර මාලිමාවට හිමිවෙනවා ඒක 🌞 🌙 වගේ විශ්වාසයි ...සහෝදරයා ..❤❤❤
@I.PHettiarachchi
@I.PHettiarachchi 2 месяца назад
පුනරුදයට රට අනුරට❤
@LuckySirimanna
@LuckySirimanna 2 месяца назад
සියලු ජතින් එක්වෙමු මාලිමාව දිනවමු.⛳⛳⛳👍
@sriyaniweerasinghe6441
@sriyaniweerasinghe6441 2 месяца назад
ජය වේවා මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉
@lalithpathirage7156
@lalithpathirage7156 2 месяца назад
Malimawata Jayawewa ❤❤❤❤❤❤❤
@thusaradhammika6618
@thusaradhammika6618 2 месяца назад
අපි කාටත් පොහොසත් ආන්ඩුවක්.. මාලිමාවෙන් ලැබේවා🎉🎉🎉 එකාමෙන් පෙලගැහෙමු අපේ දුප්පත්රට ගොඩදාගන්න❤
@Mallika-xx5ch
@Mallika-xx5ch 2 месяца назад
❤❤❤❤ජය.වෙවා...අනුර..කුමාර. ඔබ..දිනනවා.අනිවාර්යයෙන්ම
@sandiyaperise413
@sandiyaperise413 2 месяца назад
තිස්ස මහාරාමයේ බුද්දිමත් ජනතාවට ජයවේවා ❤❤
@SilvaAmaradasa
@SilvaAmaradasa 2 месяца назад
මාලිමාවට ජයවේවා ! ජනතාවට ජයවේවා !
@pramodyasamarakoon1091
@pramodyasamarakoon1091 2 месяца назад
AKD will be the next president of United Srilanka
@dinukasampath4824
@dinukasampath4824 2 месяца назад
දිනන්නම ඕන. එච්චරයි 🎉
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 2 месяца назад
Tissamaharama janathawa ❤❤❤❤❤❤adarei api uae wala idan balagena inne 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉jayawewa npp 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@booyahname7774
@booyahname7774 2 месяца назад
දේසපාලනය පිලිබද අවබෝදයක් නැති මිනිසුන් 30% මේ රටේ ඉන්නව උන් පාරම්පරික දේසපාලනයේ ඉන්නාතාක් ජනතාවාදී පාලනයක් බිහිකරගැනීම ??????
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
සහතික ඇත්ත
@dushanthabandara8602
@dushanthabandara8602 2 месяца назад
කමෙන්ට් section එකෙත් පහළට ගියාම ඒ වගේ මන්දබුද්ධිකයො ටිකක් ඉන්නවා...
Далее
Nightmare | Update 0.31.0 Trailer | Standoff 2
01:14
Просмотров 660 тыс.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Nightmare | Update 0.31.0 Trailer | Standoff 2
01:14
Просмотров 660 тыс.