Тёмный

සටන් කරන්න ඉගෙනගමු 

Encourager - ධෛර්යමත් කරන්නා
Просмотров 4,8 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 103   
@LalanthaKumara-g4x
@LalanthaKumara-g4x 9 месяцев назад
මගෙ හිතට දුකක් දැනෙද්දී මම පාස්තගෙ දෙසනාව අසනකොට හිතෙතියෙන ප්‍රශ්න සියල්ලම නැතිවෙලා යනවා ❤ ස්තූතියි පාස්ත ❤ පියාණනි මේවගේ දේව දාසයෙක් අපට ලබා දුන්නාට ජෙසුනී ස්තූතියි ආමෙන් හාලෙලූයියා ප්‍රශංසා වෙවා ❤
@damayanthi8060
@damayanthi8060 2 месяца назад
Amen amen hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa ❤️ thank you pastor Jesu pettay ❤️ thank you my Jesus 🙏🙏
@sachintharavihansa9291
@sachintharavihansa9291 2 месяца назад
වැඩ කරන ගමන් මේ වචන හැමදාම පාස්ටර් 2.3 ක්‌ අහනවා ඇත්තටම වැඩකරන්න අමාරුයි දැන් දාල යන්න හිතෙනවා එත් මේ වචන නිසා හිතට ලොකු ගැම්මක් එනවා වැඩකරන්න හයියක් එනවා ජේසුටත් පාස්ටටත් ස්තුති 🙏🙏🙏🙏🙏🙏
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Год назад
පියාණෙනි ඔබගේ දාසයා සිතන සියලු දේට ආශිර්වාද කලමැනවි පියාණෙනි 🙌🙌🙏
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Год назад
දෙවියන්වහන්සේට සියලු මහිමය ගෞරවය වෙිවා ❤
@mallikashanthi168
@mallikashanthi168 Год назад
සියලු බලැති දෙවිදුනි මට ඔබවහන්සේ දි තිබෙන හැකියාව න් මගේ ජිවිත සටන ජය ගන්න අවියක් කළ මැනව !ආමෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා !!ජේසු පිහිටයි පාස්ට ...
@mfernando9567
@mfernando9567 Год назад
❤Isthuthi ❤prasansa ❤wewa❤ amen ❤
@piyamkaivon8110
@piyamkaivon8110 Год назад
හාලේලූයියා දේව වචනය නිසා ස්තූති පියානෙනි 🙏 🙏 🙏 දේව දාසයා නිසා ස්තූති පියානෙනි 🙏 🙏 🙏 ජීවිතේ තවත් ඉහළ ආත්මික මට්ටමකට යන්න දුන් වචනය නිසා ස්තූති පියානෙනි 🙏 🙏 🙏 මුලු මහිමය ගෞරවය ඔබ වහන්සේට පමණක්ම දෙනවා අපගේ එකම ගැලවුම් කාර ස්වාමි වූ නාසරීය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලවත් නාමයෙන් ආමේන් 🙏🙏🙏
@sriyarukunayakeskr1745
@sriyarukunayakeskr1745 11 месяцев назад
ආමෙන් ! සදාකාලයෙන් සදාකාලයට අපේ දෙවිපියාණන්වහන්සේට මහිමය වේවා !
@doreendissanayaka3671
@doreendissanayaka3671 Месяц назад
Amen, 🙏🙏🙏🙏🙌
@WasanthiRupasinhe
@WasanthiRupasinhe 2 месяца назад
Amen amen haleluya pastar ❤❤❤❤❤❤❤❤
@madumadu9325
@madumadu9325 Месяц назад
Amen jesu පිහිටයි pastor thanks dewAwachanaya
@SheelaKodithuwakku
@SheelaKodithuwakku 3 месяца назад
Amen 🙏❤️ Thank you lord 🙏❤️ God bless you pastor 🙏❤️
@saradiabeysundara2861
@saradiabeysundara2861 7 месяцев назад
අවධානයෙන් සිටීම වැදගත් 🙏❤
@Dammi-e4q
@Dammi-e4q 7 месяцев назад
ආමෙන්.
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 6 месяцев назад
AMEN AMEN!!
@susanthahewage7860
@susanthahewage7860 Год назад
ඇත්තටම පාෂ්ඨ මම දේව වචනයට, ඉගෙන ගන්නෙ යුට්බ එකෙන්, අපිට දවස් පතා එයාගෙන් සමහර වෙලාවට දේශනා කීපවරක් අහනවා. මට මේපෝන එක මහත් ආශීර්වාද යක් මේ දේශනා අනෙක් අයට යවනවා
@jenarifernando8147
@jenarifernando8147 Год назад
දෙවියන්වහන්සේ නිරන්තරයෙන් ඔබ සේවයට ආශිර්වාද කරන සේක්වා ...
@jayanthabandara6562
@jayanthabandara6562 Год назад
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් දෙවිදුන් ට ප්‍රසංසා වෙිවා මහිමය වෙිවා ⛪✝️🙏🙏🙏
@shaneholmes7313
@shaneholmes7313 Год назад
Halle-lu-yah 🙏😍 thank you pastor ❤ දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිව ශක්තිමත් කරන නිසා ..🙏❤️
@jdsnfj1113
@jdsnfj1113 Год назад
ආමෙින් ..ආලේලුයියා ස්තුතියි පාස්ට අපවත් ශක්තිමත් කරන නිසා පාස්ටගේ සිහිනයත් ඉක්මනින් ඉස්ට වෙිවා දෙවියන්වහන්සේ ට ස්තුතියි ජෙසු පිහිටයි
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 3 месяца назад
GLORY TO GOD!!!!!!! AMEN AMEN
@kumarimishal7231
@kumarimishal7231 Год назад
සැබවින්ම ඔබ ධෛර්යමත් කරන්නෙකි පාස්ට ..යේසු පිහිටයි
@travelchathu4364
@travelchathu4364 Месяц назад
Amen pasta ❤❤
@kesharavimukthi9558
@kesharavimukthi9558 Год назад
පාස්ට ඇත්තටම මම අද තනියම කල්පනා කලා ඇත්තටම මාව ධෛර්යමත් කරන්න කවුරුත් නැහැනෙ කියලා... මේ දේශනාව දැන් අහද්දි දෙවියන්වහන්සේ මටම කතා පාස්ට .. මට ධෛර්යමත් බවක් ඇතිවුණා.. ජේසු පිහිටයි පාස්ට
@kumarimishal7231
@kumarimishal7231 Год назад
දෙවියන් වහන්සේ සිත් දකින සේක .සැබවින්ම උන්වහන්සේ ධෛර්යමත් කරනසේක
@kumarid8880
@kumarid8880 Год назад
Amen !! Hallelujah !!
@VirginiaCarmalin-fd7wc
@VirginiaCarmalin-fd7wc Год назад
Amen! Sthuthi piyanani mage hathurantath Ada mawa Ashirwadayak kara thibena nisa.
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Год назад
පාස්ටර් ඔබගේ හඩ මට දැනෙන්නේ මගේ දෙවියන්වහන්සේ ගේ හඩයි 🙌🙌🙌🙏🙏🙏❣️❣️❣️
@rangamahesh5564
@rangamahesh5564 Год назад
ඔබ දකින සිහිනය දෙවියන් වන්න්සේ ඉෂ්ට කරන සේක්වා...❤
@KanthiBadepola
@KanthiBadepola 7 месяцев назад
Sangar wage thibuna ankuren satana jaya ganna idiriya desa balagena yanna satana jaya ganna apita wacanaya kiya dun pastor ta dewa anug grahaya suwarge kawlu viwara wewa nasariye jesuswahansegema namayen Amen
@bimanjanitha5124
@bimanjanitha5124 Год назад
ජේසු පිහිටයි.පාස්ටර් මේ දේ දිගටම කරම් යන්න ❤
@hiruhimasha4423
@hiruhimasha4423 Год назад
දෙවියන් වහන්සේට ස්තුති වේවා ගොඩක් ස්තුතියි පාස්ටර් ගොඩක් කල් ඉදලා මං පාස්ටර් උගන්වන වචනය අහනවා මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කර ගන්න දෙවියන් වහන්සේ බොහෝ තැන්වලදී කථා කලා මාව වෙනස් කලා බොහෝම ස්තුතියි පාස්ටර් අපි නොදන්නා බොහෝ දේවල් අපට කියලා දෙමින් ශක්තිමත් කරන නිසා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බොහෝ සෙයින් ඔබට ලැබේවා යේසු පිහිටයි 💞🙏💞
@violetchavez3105
@violetchavez3105 9 месяцев назад
🙏🏼🙏🏼🙏🏼🇳🇮
@madushaniteckla1052
@madushaniteckla1052 Год назад
දෙවිඳුනි ඔබට මුළු හදවතින් ම ස්තුතියි , දේව වචනය තුලින් අපව දිනපතා ධෛර්යමත් කරන නිසා , අපට දේව වචනය උගන්වන පිණිස දේවගැතිතුමාව අපට දී තිබෙන නිසාද ස්තුතියි , දේවගැතිතුමාව තව තවත් ඔබ ආලේප කරන්න , ඔබගේ රාජ්‍ය ගොඩනඟන පිණිස දේවගැතිතුමාව තව තවත් ශක්තිමත් කරන්න , උතුම් දෙවිඳුනි ඔබට සදාකාලයටම ස්තුති ප්‍රශංසා වේවා , ආමේන් ♥️🙏
@worldcinematalk3508
@worldcinematalk3508 Год назад
දවසකට එක ගානෙම දෙවියන් වහන්සේගේ පණිවිඩයක් දෙන්න පුලුවන්නම් පාස්ට ඇත්තටම මිල කරන්න බැරි වටිනාකමක් ඒක ❤️🔥 . පාස්ටට තිබෙන සිහිනයද උන්වහන්සේ ඉශ්ට කරන්න යනවා 🔥
@priyankaAriyasingha-tv1uw
@priyankaAriyasingha-tv1uw Год назад
ආමේන් ..... මගේ ස්වාමින් වහන්සෙට මහිමය වේවා ...... ස්තුති පාස්ටර් .......
@deepikanirmali1618
@deepikanirmali1618 5 месяцев назад
Amen
@dammikapriyanthi7067
@dammikapriyanthi7067 Год назад
Amen amen 🙏
@patimaperera2762
@patimaperera2762 9 месяцев назад
❤ oba thuma mage atmayata katha karanaw thanks you pastor.. ❤
@Isirani-iy5vp
@Isirani-iy5vp 10 месяцев назад
amen
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Год назад
පාස්ටර් ස්තුතියි මෙි ජිවමාන දේව වචනය අසන්න දුන්නාවු කරැනාව නිසා ස්තුතියි 🙌🙌🙌🙏🙏
@chamilashamali3920
@chamilashamali3920 7 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@premalatha3705
@premalatha3705 Год назад
ඇත්තෙන්ම ධෛර්යමත් වචනයක් දෙව්යන් වහන්සේට ස්තුති වේවා 🙏🙏
@KandinadilrukshiPerera-dj6sr
Deviyan wahanseta sthuthi wewa🙏 thanks pastor ❤️ anarga wachanakin apa poshanaya kalata God bless you 🙏 🙏🙏
@priyankaAriyasingha-tv1uw
@priyankaAriyasingha-tv1uw Год назад
පාස්ටර්ගෙ සිහිනය යතාර්තයක් වන පිනිස දෙවිදුනි ආශිර්වාද කල මැනවි ......
@chrishanthiperera9592
@chrishanthiperera9592 Год назад
Pastor mama Israel sita obage desana ahanne, God bless you 🙏
@pererasamanmali1636
@pererasamanmali1636 Год назад
Amen
@malindarshana6576
@malindarshana6576 6 месяцев назад
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Год назад
ආමෙින් ❤
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 8 месяцев назад
Bless you pastor 🎉
@udayanganiwathsala441
@udayanganiwathsala441 Год назад
I having the excellent encouragement from your words.Also i share this with my family & friends.Keep it up pastor.God bless you more❤️🙏
@AlokaFernando-r1s
@AlokaFernando-r1s Год назад
බලාපොරොත්තුව ලැජ්ජාව ට පත් නොවේ 🙏🙏
@anurapushpakumara8502
@anurapushpakumara8502 6 месяцев назад
pastor man inne Russian weala..puduma wedanakari gamanak yanne...but man oyage deshana ahala shakthimath wenawa.....God Bless you...🙏
@sarathanton5970
@sarathanton5970 9 месяцев назад
God bless pastor
@patimaperera2762
@patimaperera2762 9 месяцев назад
❤❤❤
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Год назад
Amen ❤
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Год назад
Hallelyia 🙌🙌
@IndikaKumari-jr3dn
@IndikaKumari-jr3dn 3 месяца назад
Jp pasta mama pastage hama desanawak ma ahanawa mama kuwet wala enne wada karana gaman DeWalt wathanaya egena gannawa mage jewithe godak wenas wela sathuta pirila dewiyan wahanseta sthuthi wewa hale luiya
@IndikaKumari-jr3dn
@IndikaKumari-jr3dn 3 месяца назад
Me desana digatama karagena yanna manussainwa dahiriya math karanna pastata Deweyan wahanse karanawa labewa
@reenichandrika706
@reenichandrika706 Год назад
Thanks for the blessed message paster oh lord fulfill all his ambitious.
@NissankaMallawaarachchi-fq1sy
ස්තුතියි පාද වචන කියා දුන්නාට ඔබගෙ සිහනය සැබැ වෙිවා අාමෙින්
@philomina4980
@philomina4980 Год назад
Amen Thank you pastor glory be to God
@mariyajenet8291
@mariyajenet8291 Год назад
Amen amen lord almighty lord Praise the lord pastor..
@NayanakumariPerera-i9z
@NayanakumariPerera-i9z Год назад
ආමෙන් ආමෙන් 🙏🙏🙏
@BeautyFocus-jp7dr
@BeautyFocus-jp7dr Год назад
Blessed words pastor. God bless you more and more 😊
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Год назад
Good bless you ❣️❣️❣️🙏
@niwaliperera5109
@niwaliperera5109 Год назад
Thanks pastor may god bless you 🙏
@shaminiedrisinghe7243
@shaminiedrisinghe7243 Год назад
Thank you pastor 🙏
@Sohc1990
@Sohc1990 Год назад
Amen thank you jissas
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Год назад
Amen 🙌😅
@asvcryptoinvestor6259
@asvcryptoinvestor6259 Год назад
Amen😮
@rohanwijesinha6052
@rohanwijesinha6052 Год назад
Amen . Haleluiya dewiyan vahanseta suthi wewa
@WasanthiRupasinhe
@WasanthiRupasinhe 2 месяца назад
Pasta godak hodae dasanwa.jasune ediryata yanna.jasuasirwada labewa.
@ruwanthikademel2148
@ruwanthikademel2148 11 месяцев назад
Thank you Jesus.
@canbethellankan
@canbethellankan Год назад
Thanks And Blessings
@rumeshafernando551
@rumeshafernando551 Год назад
God bless pastor 🙏
@deepikawelgamage613
@deepikawelgamage613 Год назад
Amen hallelujah ❤🙏🙏
@ajanthaherath3311
@ajanthaherath3311 Год назад
🙏🙏🙏
@dilushasanjaya4455
@dilushasanjaya4455 Год назад
❤❤❤❤❤❤❤
@bernadethkanthi9758
@bernadethkanthi9758 Год назад
🙏🙏🙏🌹🌹🌹
@susanthahewage7860
@susanthahewage7860 Год назад
👏👏👏👏👏👏👏
@SURESHKUMAR-gs7yp
@SURESHKUMAR-gs7yp Год назад
🙏💫
@susanthahewage7860
@susanthahewage7860 Год назад
❤🇦🇺👏👏👏amen
@RohanaNishantha-v8f
@RohanaNishantha-v8f Год назад
Tanks
@indranirajapaksha1581
@indranirajapaksha1581 Год назад
God bless paster
@manelwijesinha7325
@manelwijesinha7325 Год назад
Paster mata puduma diròyak labune mam wedanawen hitiye prsnayaka obe no ewana puluwanada obwatawa tawa pawichi wena une mam obe sabawe nowi ath api chitusge sabawi
@sarasr3266
@sarasr3266 Год назад
Faster.....dasanawa..godak.......hodai.....Jasu......istuthi.........kuwait.........iam......indra
@nadeeshafernando8902
@nadeeshafernando8902 Год назад
Amen aleluiya
@WasanthiRupasinhe
@WasanthiRupasinhe 2 месяца назад
Pasta aputa dana awawada nisa sakthi jesu ge namen asirwada labewae
@TeshinaMichel
@TeshinaMichel Год назад
Paster obege wachanaya mamw saktimath kala stutie
@artbyanj209
@artbyanj209 Год назад
Pastor kaluthra kohada sabawa thiyanna
@TeshinaMichel
@TeshinaMichel Год назад
Pater oyage wachanaya ma semawitama sakthimarh ksla stutie❤ 22:08
@TeshinaMichel
@TeshinaMichel Год назад
Pater oyage wachanaya ma semawitama sakthimarh ksla stutie❤ 22:08 🎉 22:27 😊😅😮😢
@TeshinaMichel
@TeshinaMichel Год назад
Pater oyage wachanaya ma semawitama sakthimarh ksla stutie
@frankenstein93
@frankenstein93 Год назад
දුක් කම්කටොලු ඉවසන මනුස්සයා භාග්‍යවන්තයි
@fidelisfernando9010
@fidelisfernando9010 5 месяцев назад
Amen
@artbyanj209
@artbyanj209 Год назад
Amen amen amen
@aroshinimendis7470
@aroshinimendis7470 Год назад
Amen amen ❤
@bernadethkanthi9758
@bernadethkanthi9758 Год назад
🙏🙏🙏♥️♥️♥️
@gamagekumara8143
@gamagekumara8143 Год назад
Amen Amen Amen
Далее
Ледник 1:0 Мужик
00:53
Просмотров 1,5 млн
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
ඔබගේ ස්වාමියා කවුද
29:30
ආත්මික ගබඩාව
36:49
Просмотров 5 тыс.