Тёмный

" සතර සතිපට්ඨාන " භාවනාව​ ප්‍රායෝගිකව කරන්නේ කොහොම ද​? | Daham Atuvawa 

Daham Atuvawa
Подписаться 49 тыс.
Просмотров 39 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 62   
@mangalikawanasundara5920
@mangalikawanasundara5920 4 года назад
සිරි සද්ධර්මය නැවත වතාවක් මතු කර දුන් අරහත් බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ කායික නිරෝගි සුවයෙන් සුවපත්ව. සතර අපායෙන් ගොඩයාමට අධිෂ්ඨානය කරන මිනිසුන්ට ශක්තිය දෙමින් තවත් බොහෝ කාලයක් මේ සිරිලක ආලෝකමත් කිරීමට දීර්ගායු වේවා .සාදු සාදු සාදු
@geethakumari4359
@geethakumari4359 4 года назад
Mangalika Wanasundara 🙏🙏🙏
@chamindadv3133
@chamindadv3133 4 года назад
Zzz
@chamindadv3133
@chamindadv3133 4 года назад
0 0ķv
@chamindadv3133
@chamindadv3133 4 года назад
00
@bhagya9425
@bhagya9425 4 года назад
Yt
@siridesayearutha
@siridesayearutha 4 года назад
මේ ජීවිතය තුල උතුම් සිරිසද්දර්මය අවබෝධ කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන උතුම් සද්දස්ස කුලපුත්ත්‍රයින්වී මගපලලබා සංසාර දුක්පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තියතුලිනන් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරන උතුම් දේශනාව සතරසතිපට්ටාන බාවනායි, මේ දේශනා කරනුයේ . ගෝතම සම්බුදු හිමිගෙ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විපරිණාමය දර්මතාවය නිසා අභාවයට ගොස් භාවිතයෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරන නිකායවලට බේදී දේපොල එකතුකරන මාන්නයෙන් මොහයෙන් මත්වු උපාධි පශ්චාත් උපදි හදාරා ලබාගත් දැනුමෙන් ලෝකය හදමින් බහ දෙසාබාන රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන බුද්ධ ආගම නමින් මහායානික ආගමක් බවට විපරිණාමය වෙච්ච උතුම් දහම මේයුගයේ පහලවු සිවුපිලිසිබ්යාපත්ශක්තිය තුලින් පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් නිවන් මග විවර කර ගැනීමට අවස්තාව උදාවි තිබෙන්නේ පරමගම්භීර අචින්ත්‍යයි දර්මතාවයන් නිසාය.මෙය තෙරුම් ගැනීමට පෙරපින් නැති අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට ඕනැතරම් තර්ක විතර්ක ඇත්තේ රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්ම විකාශනය කිරිමේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් නැති බැවිනි මේ දර්මතාවය තේරුම් ගනිත්වා අරිය උපවාද සහ සංඝබේද යන ආනන්තරික පාපකම්වලින් මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මතය විනිවිද දැන දැක ගන්න දේශනා කරන පරමගම්භීර අචින්ත්‍යයි බුද්ධ වචනය පෙරපින් ඇති මිනිසුන් හා සම්මත සිවුරු පොරවාගත් හාමුදුරුවන් වහන්සලා තෙරුම් ගනිත්වා ,,,!!!සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 года назад
Sadu 🙏 sadu 🙏 sadu 🙏 ආරහතුන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි.
@kanthijayathnga7231
@kanthijayathnga7231 3 года назад
අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 4 года назад
ඔබwahanseගෙ පැහැදිලි කිරීම අවබෝධ පිණිස හේතු වාසනාව ලැබිණි ඔබවහන්සේට නිරොගිසසුව ලැබේවා 🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 3 года назад
සියලු ලෝකවාසීන් පරම පවිත්‍ර සිරිසද්දර්මය අවබෝධ කරගනිත්වා. සියලු සත්වයෝ සොවාන් පලයෙන් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏
@thanujalakmali4080
@thanujalakmali4080 6 лет назад
තෙරුවන් සරණයි අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ වේවා
@amalgunasekara2692
@amalgunasekara2692 5 лет назад
Maha Arihathun wahanseta Niduk Nirogi suwayath Deergayushath Lebewai aditan karami...🙏🙏🙏🌼🌸💐🌼🌸💐🌼🌸💐
@hemakithsiriwillarachchi6146
@hemakithsiriwillarachchi6146 2 года назад
මුල් බුද්ධ දෙසනාවට අලුත් අර්ථ දැක්වීමක්.
@uditharajapaksa2460
@uditharajapaksa2460 3 года назад
Sadu sadu sadu Arahatun Wahanseta Deergau wewa.🙏🙏🙏
@buddhikasanath
@buddhikasanath 7 лет назад
පරම පවිත්‍ර සිරි සත් ධර්මය... ඒකායන නිබ්බාන මාර්ගය..... අනුප්පාද නිරෝධය.......
@bnh2417
@bnh2417 3 года назад
Ariyathun wahanseta kaika manashika suwaya adistana karami 🙏🏻🙏🏻🙏🏻
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 4 года назад
සත්‍ය වටහාගන්නත් වාසනාවක් පිණක් තියෙන්න ඔීනැ.
@shantitv6111
@shantitv6111 4 года назад
කාගේ වත් පැත්ත අරන් මේ දෙස වෛරයෙන් බලන්න එපා දැන් අපි අපේ පන්සල හදමු
@nalinmaduwala8267
@nalinmaduwala8267 5 лет назад
මීපනවලානේ ස්වාමින්වහන්සේගේ බණ සත්‍යයයි. ආශ්වාස හා ප්‍රාශ්වාස භාවනාවක් තිබේ. එම භාවනාව ඉන්දියාවේ බමුණන් විසින් බුදුන් වැඩසිටි කාල‍යේ සිට පවත්වාගෙන පැමිණි භාවනාවකි. බුදුන‍් විසින් දේශනා කර ඇති ආනාපානසති භාවනාව නිවන මුලික කරගත් භාවනාවක් බැවින් හුස්ම ඉහලට පහලට අරගෙන බේරෙන්න බැරිය. අපි කියන දෙයක් වාද කිරීමෙන් පලක් නැත. සූත්‍ර පිටකයේ එක් තැනක හුස්ම ඉහල පහල ගැනීමෙන් සිත ඒකාග්‍රාතවය ඇතිවී සිත ඒකග්‍රතාවය නිසා රාග ද්වේශ මෝහ නැතිවෙනවා නම් ලෝකයේ සියළු උත්පත්තියෙන් අන්ධ ගොළු බිහිරි යන අය නිවන් දකිනවාද යන්න බුදුන් විසින් බමුණෙක්ගෙන් අසයි. ඔබට සුළු හෝ බුද්ධියක් තිබේනම් මෙය ලෙහෙසියෙන්ම තේරුම් යයි. නැතහොත් ඔබේ කර්මය නිසා නිවන ඈත්ව යාම වලක්වාගත නොහැක. මිනිසුනේ කවුරුත් කියන අය පිළිගන්නවත් එක එක්කෙනා ලියපු පොත් හිස් මුදුනින් පිළිගන්න එපා මොකද නිවන්ගිය අය නොවන නිසා. කුණුහරුප ටෙලි නාට්‍ය දේශපාලන කථා පමණක් බලන්න එපා නිතරම මුල් පොත කියවන්න. බුදුන‍්ගේ බණ ඇත්තේ අභිධර්මයේ පොත් ටික විතරයි. ගිහි මිනිසුන් උදෙසා දේශනා ඇත්තේ සූත්‍ර පිටකයේ 56 පරිච්චේදය දක්වා පමණයි. එංගලන්තයට යාමට අවස්ථාවක් ලැබුනොත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ලංකාවෙන් හොරෙන් පන්නපු පුස්කොල පොත් බලන්න යන්න (Hugh Nevill Collection).
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 года назад
🙏🙏🙏
@Ochi-r7q
@Ochi-r7q 7 лет назад
සාදු සාදු සාදු .....
@wasantagunetti1972
@wasantagunetti1972 2 года назад
බවනසණ,බණ,
@senarathnasahabandu2744
@senarathnasahabandu2744 4 года назад
Thavathavath darmaya pracharaya kirimata Nerogi suvaya athveva
@manudiya9371
@manudiya9371 4 года назад
buddha deshaye sathya heli karana oba wahanseeta dheergaysha pearthana karannemi,moda mahayanikayanta nam mee dharmaya therennathiwa athi
@nishantha691
@nishantha691 8 лет назад
audio pahadiliwa neha poddak a gena awadanaya yomu kalanam godak watinawa
@ruwanweerakkody5411
@ruwanweerakkody5411 3 года назад
Shared October 24 2020
@rweerakkody4565
@rweerakkody4565 4 года назад
Maha Satara Satipattana Sutta PDF Ven. Meewanapalane Siridhammalankara Himi drive.google.com/file/d/1952canPzz-sGJd2v4DDy_KdBkVgqU_I9/view?usp=drivesdk
@nimalpadmasiri153
@nimalpadmasiri153 5 лет назад
molayak tiyana ayata pamanayi me darmaya terenne pinat awasyayi
@supunthenuwara4174
@supunthenuwara4174 6 лет назад
අසුරුකරාම මිදෙන්නේ කොහොමද ?
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 6 лет назад
ඇසුරු නොකර අසඥා වීමේ නුවන ආලාරකාම , උද්දකරාම පුත්‍ර ළඟ දී ලබා ගත් බෝසත් තුමා එය සොයන නිවන් මඟ නොවේය යනුවෙන් තේරුම් ගත්තා නොවෙදැයි සිතේ
@MyUdd
@MyUdd 5 лет назад
Saadu saadu saadu..!!!
@nimalpadmasiri153
@nimalpadmasiri153 5 лет назад
sariraya nam kelin tiyeyi hita diwwot mokada karanne
@samd4979
@samd4979 6 лет назад
බොරුනේ කියන්නේ. සුත්‍රයේ තියෙන්නේ ... මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අරණ්‍යයකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ පලක් බැඳ ශරීරය ඍජු කොට තබා ගෙන සිහිය කර්මස්ථානාභිමුඛ කොට ගෙන හිඳියි. හෙතෙමේ සිහි ඇත්තේ ම ආශ්වාස කරයි. සිහි ඇත්තේ ම ප්‍රශ්වාස කරයි. දීර්ඝ කොට ආශ්වාස කරන්නේ දීර්ඝ කොට ආශ්වාස කෙරෙමි යි දනියි. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ දීර්ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනියි. හ්‍රස්ව කොට හෝ ආශ්වාස කරන්නේ හ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි යි දනියි. හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරන්නේ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කරන්නේ ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කරන්නේ ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. (ඖදාරික) ආශ්වාසප්‍රශ්වාස කය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ආශ්වාසප්‍රශ්වාස කය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 6 лет назад
ඔව් , ඔයා දන්නවා . දන්නා දේ ලියලා .. නොදන්නා දේ?
@ajithekanayake9884
@ajithekanayake9884 5 лет назад
mati gobba danna labbbak na....hulan adapan uba matta ,,,,,,,,,,gon matta
@geethakumari4359
@geethakumari4359 4 года назад
Sam D ohoma yanna..harak kawadda bath kewe...thanakola misak...ithin nuwaneththanta pamanai...sirisaddarmaya..ape miwanapalane garu arihathunwahansa...oba wahanse pahala nowannata...kalpaganan aphu sathara apayata ayeth yanna thibuna mulumahath baudda sinhala jathiyatama
@difer5602
@difer5602 4 года назад
කෝ දැන් නිවන් ගියාද ඕක කරලා .හිස් වචන ....
@supunthenuwara4174
@supunthenuwara4174 6 лет назад
මුලින් පාලි ඉගනගන්න කියන්න
@upulfernando6238
@upulfernando6238 6 лет назад
Supun Thenuwara ... අනිච්චං 😭
@geethakumari4359
@geethakumari4359 4 года назад
Supun Thenuwara menna ape bududahama winasakala thawath pali widwathek...
@dk4386
@dk4386 3 года назад
බුදු පියාණන් දහමදෙසුවේ පාලි නෙමේ මාගදී
@mt841000
@mt841000 5 лет назад
තොලේ කටේ නොගෑවී බොරු කියන හැටි
@geethakumari4359
@geethakumari4359 4 года назад
EM Tutorials me balannako...arihath wela ne oba...ehema unamane denaganna puluwan...thawakenek gena..sitha.kaya.wachanaya thamange lagane ithin katawath be obawa sathara apayen beraganna...ahoooo
@geethakumari4359
@geethakumari4359 4 года назад
uk 1 miwanapalane sridammalankara himiyanwahanse anubudupiyanan wahanse nisa...api sasara atharamankala keles podiya aduragaththa hebei thama arihathwela nee...kelas nsana magawedapiliwele innawa...oba suwapathwewa...siyalu kammawarana duruwi me sirisaddarmaya ikmaninma therum gannata hethusekasewa...ma aethulu siyaluloka siyalu sathwayama nibbana parama sukayen sukithathara wethwa...!!!
@geethakumari4359
@geethakumari4359 4 года назад
uk 1 🙏🙏🙏
@Dd-ie5cv
@Dd-ie5cv 4 года назад
@@geethakumari4359 suwapathwewa ...arihathwenna ikmanata apita bana ahanna....ikmanin ithuru margapala pooranaya wethwa....suwapathwewa !!!
@dk4386
@dk4386 3 года назад
දර්මය අවබෝද වෙන්න පබ්බේත කතපුන්නත ශක්තිය ඕනේ තේරෙන් නැත්නම් වැරැද්ද ඔබෙයි. අරහතුන් වහන්සේට බනින්න එපා.
@maheshisenanayaka7011
@maheshisenanayaka7011 4 года назад
🙏🙏🙏
@deepikathrimahavithana3843
@deepikathrimahavithana3843 7 лет назад
සාදු සාදු සාදු ..
@MJagathKumara
@MJagathKumara 3 года назад
🙏🙏🙏
Далее
Nightmare | Update 0.31.0 Trailer | Standoff 2
01:14
Просмотров 686 тыс.
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20
Nightmare | Update 0.31.0 Trailer | Standoff 2
01:14
Просмотров 686 тыс.