Тёмный

සඳුන් ගසක එති සමන් ලතාවක....Sandun Gasaka Ethi Saman Lathakawaka ~ Milton Perera 

Dedunu Tennakoon
Подписаться 32 тыс.
Просмотров 780 тыс.
50% 1

Видеоклипы

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 201   
@vipulta6183
@vipulta6183 2 года назад
අද කාලේ කියන ගීත අහන්න ප්‍රිය නොවුණට පැරැණි ගීතවලට තාමත් ඉහළ පිළිගැනීමක් තියනවා
@minsl4685
@minsl4685 2 года назад
Oya කතාව මම ආසයි අවුරුදු 18 ka කොල්ලෙක්ගෙන් අහන්න 😓
@renurathnayaka3126
@renurathnayaka3126 4 года назад
හිමි කර ගැනීමට වඩා අත්හැරිම පුජනීය වේ.... ලස්සනයි ගීතය...
@kapilaherath8662
@kapilaherath8662 3 года назад
අැයි එ්
@renurathnayaka3126
@renurathnayaka3126 3 года назад
@@kapilaherath8662 හිමි කර ගන්න යෑමෙදි සසරෙ දුක, බය, වෛරය,තන්හාව,ආසාව,ලොබ කම නොදැනිම ඇති වනවා..... අතහැරිම තුල සැනසිම,නිරවුල්බව, සසරෙ තේරුම ලැබෙනවා....
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 2 года назад
Great singing,,wow,,🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️
@MohanSandaruwan-r7p
@MohanSandaruwan-r7p 6 месяцев назад
😊😅😮😢🎉😂❤ය්ස්ස්ස්😅 4:15 4:15 😊❤​@@kapilaherath8662
@himashalakshan4548
@himashalakshan4548 2 месяца назад
❤❤
@prasangiauwardt346
@prasangiauwardt346 5 лет назад
සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා.. ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා.. මගේ හද, තවමත් බැබලෙනවා.. ආදර නදියක පැද ගිය ඔරුවක් කුණාටුවක වැදුණා.. සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ කිඳුණා.. ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා... . සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි නියම දහම විලසේ.. මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට නොලැබෙයි මා සිතු සේ.. මමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ කියා එදා කීවා.. හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස කියමින් රැවටෙව්වා.. අනේ සුදු ඔබ මා රැවටෙව්වා.. ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මගෙ සොඳුරු ළයේ.. මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන අටුවා මොටද ප‍්‍රියේ.. නොලැබෙන දෙයකට හඬා පලක් නැත මම මෙහි සැනසෙන්නම්.. සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන මම හැම දා ඉන්නම්.. මෙසේ මා ගී ගයමින් ඉන්නම්.. ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා පද රචනය : ලලිත් එස් මෛත්‍රීපාල සංගීතය : මොහොමඩ් සාලි
@thisathpathmin0921
@thisathpathmin0921 Год назад
හිතට දැනෙන... නෙතට කඳුළු ගෙනෙන.... මේ ගොතා ඇති පදවැල් අපට වාසනා...🙂❤️
@sunandasilva8635
@sunandasilva8635 Год назад
නොමැරෙන ගී කියන්න දෙයක් නැ හැමදාම රසවිඳිය හැකි ගීත
@nimalshantha5903
@nimalshantha5903 5 лет назад
මදුර මනෝහර හඩ මාදුර්ය. මිල්ටන් අයියා පතමි නිවන්සුව ඔබට !!***!!.
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 3 года назад
මෙම අත්දැකීම මට නැතිවුනත්, මෙම ගීතයේ ලයාන්විත බව, මාව මෝහණයට පත්කරනව !
@mrswathsala2423
@mrswathsala2423 5 лет назад
ඔබේ නම නොනැකෙන ලෙස බැදුනා ලස්සනයි අහාන්න අහාන්න ආසයි
@manathungamanathunga8466
@manathungamanathunga8466 3 года назад
Denu
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 6 лет назад
ජීවිතය ගලා යයි නොතැවෙන්න මේ ලෙසින් , හද බැඳුම් පසෙක ලා දකිමු මාවත නිවන් ....
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 лет назад
හරිම මිහිරි ගීත මේවා...👌👍👌👍💚💜💙💛
@charithathukorala5932
@charithathukorala5932 9 лет назад
ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මගෙ සොඳුරු ලයේ.... මා ලය ඔබ වෙත තිබූ සෙනෙහස ගැන අටුවා මොටද ප්‍රියේ....
@udugamageetha525
@udugamageetha525 6 лет назад
hirita piuma lasa kumudata mala lada kiyamin rawatawea...
@MyShermila
@MyShermila 8 лет назад
ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මගෙ සොඳුරු ළයේ.. මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන අටුවා මොටද ප‍්‍රියේ.. නොලැබෙන දෙයකට හඬා පලක් නැත මම මෙහි සැනසෙන්නම්.. සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන මම හැම දා ඉන්නම්.. මෙසේ මා ගී ගයමින් ඉන්නම්..
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 4 года назад
Patta
@gimhanhasidu225
@gimhanhasidu225 4 года назад
I love u honey
@premathilakdisanayaka75
@premathilakdisanayaka75 4 года назад
Up no be
@nimalariyaratna7016
@nimalariyaratna7016 5 лет назад
හරිම ලස්සනයි ❤️❤️❤️
@358923139
@358923139 6 лет назад
මේ සින්දු අදටත් අහන්න පුලුවන්...ඇහෙන සින්දුවලට වඩා
@suniljayathissa5246
@suniljayathissa5246 6 лет назад
sunil medilablanka amaraneeya ridee handa .
@gimhanhasidu225
@gimhanhasidu225 4 года назад
I am externally agree with u brother☝🌻
@malanipushpalath1602
@malanipushpalath1602 2 года назад
aniwaryen
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 3 месяца назад
One of the immortal old songs which is hearing since childhood. ❤❤❤
@nethuperera5128
@nethuperera5128 10 лет назад
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා.... good job. i like it
@dedunutennakoon1012
@dedunutennakoon1012 10 лет назад
Thanks Nethu
@vaidyasekaravaidyasekara3164
@vaidyasekaravaidyasekara3164 5 лет назад
මගේ ආදරනීය කාන්ති ඔබත් මා රැවටොව්වා.
@kanthirajakaruna9962
@kanthirajakaruna9962 5 лет назад
😴😴😴😴😴😴😴 mama obawa danne ne kawda
@ireshasewwandi9552
@ireshasewwandi9552 7 лет назад
ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මගෙ සොඳුරු ළයේ.. මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන අටුවා මොටද ප‍්‍රියේ.....
@manathungamanathunga8466
@manathungamanathunga8466 3 года назад
Denu
@janunimasha9395
@janunimasha9395 4 года назад
ආදර නදියක පැදගිය ඔරුවක් කුනාටුවක වැදුනා 😥
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 5 лет назад
අමිමෝ මොනවද කියන්නේ You're the best!!!..
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 года назад
දැන් ඇහෙන ගොඩක් සින්දු හරියට අර්ශස් කාරයො ටොයිලට් ගහින් කෑගහනවා වගේමයි කෙදිරි ගෑවිලිමයි ඇහෙන්නෙ මේ වනෙ සින්දු 😀
@lalithkumara1199
@lalithkumara1199 Год назад
අනිවාර්යයෙන්
@siranthisujeewa741
@siranthisujeewa741 3 месяца назад
❤❤🎉🎉
@isuruisuru1276
@isuruisuru1276 4 года назад
අදරෙයි අනිවාර්යයෙන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@rasikasandamali5943
@rasikasandamali5943 3 года назад
ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මා සොඳුරු ලයේ
@chandrakanthi7483
@chandrakanthi7483 4 года назад
ගොඩක් ලස්සන යි
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 2 года назад
අමරණීය ගීත, කොපමණ ශ්‍රවණය කලද ! 70 ව දශකය එතරම්ම සුන්දරයි ! ?
@ErangaPallage-ie4jh
@ErangaPallage-ie4jh Год назад
Aniwa💖
@donkuruppuarachchi491
@donkuruppuarachchi491 5 лет назад
One of my favorite songs of late MR.J A.Milton perera. I got a very good backing track and i sing it very often.
@nelsongodamanna
@nelsongodamanna 2 года назад
One of my favorite song.
@pathmapathma8077
@pathmapathma8077 5 лет назад
ගොඩක් ලස්සනයි
@csbcreation
@csbcreation 3 года назад
Dedunu akka, nice collection. Thank you so much
@lasithsasindu5055
@lasithsasindu5055 2 года назад
අහන දැනෙන gethayak
@LaksmanJayakodi
@LaksmanJayakodi Год назад
Niyamaei niyamaei
@ranilindrajith6927
@ranilindrajith6927 4 года назад
Marama mihiri pinwantha ගායකයින්
@AjanthaSenanayake-lj4ep
@AjanthaSenanayake-lj4ep 8 месяцев назад
සුදු ඔබේ නාමෙන් හොද නම රැකගෙන සැමදා තනි වෙන්නම්
@kumarawushu
@kumarawushu 5 лет назад
හිරැට පියුම ලෙස මුහුදට සඳ ලෙස කියමින් රැවටෙවුවා
@senuthihimansa296
@senuthihimansa296 4 года назад
kumarawushu sesira
@priyankakodithuwakku6025
@priyankakodithuwakku6025 9 лет назад
I remember my childhood as this song is linked to my childhood love
@anjalivijayange392
@anjalivijayange392 4 года назад
හරිම....දුක දැනෙන විරහ ගියක්.....
@mohamadfathima5230
@mohamadfathima5230 7 лет назад
Koitharam lassanai da
@wekkramasenavirathna9130
@wekkramasenavirathna9130 3 года назад
මෙහි දැක්වෙන රෑපරාමු හා සංසන්දනය කළ නොහැක. එම හැඟිම්, ඉතා ගුප්තයි !
@krishankaushalya
@krishankaushalya 10 лет назад
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා ..
@namalathauda3927
@namalathauda3927 5 лет назад
Sa
@sudeshipathirana9235
@sudeshipathirana9235 4 года назад
අඩෝ 🤗😂
@krishankaushalya
@krishankaushalya 4 года назад
@@sudeshipathirana9235 දෝනී ඔයා 😂😂
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 лет назад
ඔබේ නමට පිදු මගේ හදවත් මල තාමත් පිබිදෙනවා...
@rosarypinky1851
@rosarypinky1851 2 года назад
............කියමින් rewatuwaa.........
@nihalampitigoda3933
@nihalampitigoda3933 9 лет назад
...lovely voice....lovely little story
@newnn1268
@newnn1268 Год назад
හැමදාමත් හදවතට දැනෙන රස විදින්න පුලුවන් .....
@taltanisansal7264
@taltanisansal7264 5 лет назад
ආලය පිළිබද.. නොමැකෙන සටහන් ඇත මගේ සොදුරු. ලයේ...
@lakshmanwikramaarachchi3077
@lakshmanwikramaarachchi3077 5 лет назад
Mama aasama geethayak. Newatha asanna lebeemath wasanawak. Obata. Pin me wage geetha newatha. Asanna salaswanna.🙏🙏🙏🙏🙏
@TharakaKumari-n1c
@TharakaKumari-n1c 7 месяцев назад
Adatath Mathak Wenawa Mage Adara Saman
@jayanthapeeris9981
@jayanthapeeris9981 9 месяцев назад
ඉතා.ලස්සනයි.. මම.. හරිම.ආසයි ...ඉතාම.... හොදයි 😊❤
@adithyanethsara4753
@adithyanethsara4753 2 года назад
ආදරෙයි අනිවාරෙන්❤️❤️❤️
@jayanthapeeris9981
@jayanthapeeris9981 10 месяцев назад
ලස්සන. සිංදු. හරි ලස්සනයි❤😢
@rohanpituwala8800
@rohanpituwala8800 10 лет назад
DEDHUNU,.....VERY NICE WORK!.....YOU HAVE SELECTED A BEAUTIFUL MATCHING VIDEO CLIP FOR THE SONG!....BEAUTIFUL STUFF!.....
@dedunutennakoon1012
@dedunutennakoon1012 10 лет назад
Thank u so much Roshan
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 5 лет назад
Even today I enjoy this song.. super. Thank you for uploading..
@dulangachathumaduka-sx1iu
@dulangachathumaduka-sx1iu Год назад
❤❤❤ jewtha awnka jewath una oyaga jewtha apeta labuna
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Месяц назад
Me sindu denko.🙏💛💛💛💛💛💛💛❤
@musicwithbuvidu6709
@musicwithbuvidu6709 3 года назад
Me sindu ahenakota Hari ma dukai
@sudarshaninandika637
@sudarshaninandika637 5 лет назад
Onna sindu..
@TharakaKumari-n1c
@TharakaKumari-n1c 6 месяцев назад
Oba ma rawatuwe na sudu ma obawa tawatewva
@bandaranayakabandaranayaka9767
Oba ada api athara nathimuth hamadama ape adawath tula sada amaraniyai
@manujayamusic9171
@manujayamusic9171 3 года назад
Mama , aasama geethaya , hithata danena gaayanayak .
@sithijamalinga4845
@sithijamalinga4845 2 года назад
A feeling eka ❤️😍
@kumarakumara809
@kumarakumara809 6 месяцев назад
Excellent song
@maximusfernando6346
@maximusfernando6346 4 года назад
Aththatama hari arthawath sindu mewa ada kaale hurathal karala adana sindhu da na
@chandrikasegera4860
@chandrikasegera4860 6 лет назад
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තාමත් පිබිදෙනවා.....!!!!!!!!!!
@dumindapremarathna3530
@dumindapremarathna3530 Год назад
සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලේ giluna.. ඔබේ නම නො makena ලෙස ඇදුණ..
@padumpadum9408
@padumpadum9408 3 года назад
මරු
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Месяц назад
Situ de nomkei ❤❤❤❤❤❤❤🙏
@Thusara-fs2kg
@Thusara-fs2kg 4 месяца назад
Very nice❤😢
@Dammi-hl6lq
@Dammi-hl6lq 4 года назад
හිරුට පියුම ලෙස කුමුදට සද ලෙස ඔබ මා රැවටෙව්වා.....
@sssddd4854
@sssddd4854 4 года назад
Obathumta amamaha niwan suwa labewa.
@nethmikavisha1111
@nethmikavisha1111 5 лет назад
Mn meka eka parata wada ahuwa puduma lassanak therumak tino....
@PeirisPeiris-jh7ri
@PeirisPeiris-jh7ri 5 месяцев назад
Song for Ever !
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 10 лет назад
ආලය පිළිබඳ නොමැකෙන සටහන් ඇත මගෙ සොඳුරු ලයේ මා ලය ඔබ වෙත තිබු සෙනෙහස ගැන අටුවා මොටඳ ප්‍රියේ නොලැබෙන ඳෙයකට හඩා පලක් නැත මම මෙහි සැනසෙන්නම් සුඳු ඔබ නාමෙන් හොඳනම රැකගෙන මම හැමඳා ඉන්නම්. ______මං ගොඩක් ආස කරන ගීතයක් ලස්සනයි edit එකත් නංගා
@dedunutennakoon1012
@dedunutennakoon1012 10 лет назад
හ්ම්ම්...මමත් ගොඩක් ආස කරන ගීතයක් ...ස්තුතියි අක්කෝ...
@chamindakumara314
@chamindakumara314 7 лет назад
Dedunu Tennakoon to
@rukmaniamarasekara7714
@rukmaniamarasekara7714 5 лет назад
Atitaya asu lassana sinduwak Tankyou
@අතල්සංගමය-ධ3ද
woww
@priyaniabesekara6776
@priyaniabesekara6776 3 года назад
i love this song so sad thank you
@yasithperera3285
@yasithperera3285 7 лет назад
mamà ahapu supirema githaya i like it
@suniljayathissa5246
@suniljayathissa5246 6 лет назад
top and best milton ayya
@santhabandara1912
@santhabandara1912 5 лет назад
Lassanai Godak
@pradeepdissanayake3051
@pradeepdissanayake3051 7 лет назад
sudu oba naman hoda nama rakagena .ma hamada ennam.mese mama ge gayamin ennam..
@suniljayathissa5246
@suniljayathissa5246 6 лет назад
pradeep dissanayake id
@indunisansala8156
@indunisansala8156 6 лет назад
ආදරේ හැමදාම ත් දුකක් වෙිදනාවක්.....
@yasasmingunaya896
@yasasmingunaya896 6 лет назад
hey
@jayanthisagarika7955
@jayanthisagarika7955 7 лет назад
lassanai sis.... good job
@dedunutennakoon1012
@dedunutennakoon1012 7 лет назад
Jayanthi Sagarika thank u so much Sis
@nihalnaotunna5555
@nihalnaotunna5555 7 лет назад
Jayanthi Sagarika love
@srilanka7302
@srilanka7302 4 года назад
Supiri song
@preetinanayakkara1818
@preetinanayakkara1818 Год назад
Super
@dabey873
@dabey873 7 лет назад
Love doesn't last long. It's true, ask any married person. Love is a short term emotion.
@upulaherath7204
@upulaherath7204 4 года назад
Why would people get married then?
@siryanib9744
@siryanib9744 6 лет назад
Adrya plebda nomkna peya sthn good ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ranjithjayaweera4727
@ranjithjayaweera4727 5 лет назад
Sir Agni B
@K.GGunasenna
@K.GGunasenna 5 месяцев назад
Supiri
@wishvajithsilva8615
@wishvajithsilva8615 2 года назад
හිරුට පියුම ලෙස කුමුදට සද ලෙස කියමින් රැවටෙවුවා
@konarakonara2252
@konarakonara2252 3 года назад
These songs will last forever
@theresarodrigo9720
@theresarodrigo9720 6 месяцев назад
2 time this sone my life❤
@wanp4u
@wanp4u 2 года назад
ආදර නදීයක පැදගිය ඔරුවක්
@indikaruwankumara7422
@indikaruwankumara7422 8 лет назад
wow nice song
@dineshravindra7108
@dineshravindra7108 7 лет назад
ettemma goodak lasanai
@sachinikaburapola8613
@sachinikaburapola8613 6 лет назад
Eththtama godak lassana hithata wedena githayak
@nihalbandara5460
@nihalbandara5460 Год назад
Mage priyathama gayakaya
@sameeraranjith7181
@sameeraranjith7181 2 года назад
හිරුට පියුම ලෙස මුදට සද ලෙස කියමින් රැවටෙව්වා
@JanakaSamarakuliye-ou7hp
@JanakaSamarakuliye-ou7hp 5 месяцев назад
Adaraniya.gatakayaneni.me.lassana.hadata.adarey.palenna❤❤❤❤❤🎉.s.jana.chelaw
@anilmunasinghe7180
@anilmunasinghe7180 6 лет назад
lassana siduwak
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 Год назад
Sampath adarei sadahata adarei Tharahk naa
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 Год назад
ලලිත් බාලසූරිය (සම්පත්) කිරිමැටිය හිගුරක්ගොඩ Milco Polonnaruwa
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 3 года назад
තම පෙම්වතිය, තමන් ළඟ නැති අවස්ථවක ඇතිවන විරහවක්" මිස, ඇය ලඟසිටින අවස්ථවක මෙවන් තත්වයක් සිතතුල ඇතිවෙන බවට මගේ විස්වාසයක් නැත. ඒනිසා රෑපරාමු නොගැලපෙන බවයි, මගේ හැඟීම !
@priyansimallawaarachchi1775
@priyansimallawaarachchi1775 4 года назад
Aththatama bokken adaraya Kala onama kenekuta chapala peremeyek ho gahaneyakata menehe karanna puluwan senduwak
@ranganadeshanwejesingha4134
@ranganadeshanwejesingha4134 9 лет назад
nice songs
@wekkramasenavirathna9130
@wekkramasenavirathna9130 3 года назад
හුඟාක් සමීපයි, මා වෙත. ඇය තවමත්, තණිකඩයි ! ?
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 10 дней назад
Oll is good,,❤❤❤❤❤
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 3 года назад
මගේ ජීවිතයේ සිතට වැදුණු එක් ගීතයක්. පළමුවෙන්ම මා මෙය ශ්‍රවණය කරණු ලැබූයේ, මා 06 වන ශ්‍රේණියේදී පමණ. (70 ව දශකයේ ආරම්භයේ පමණ)
@hchaminda3433
@hchaminda3433 3 года назад
Nice
@dineshapriyangani8214
@dineshapriyangani8214 7 лет назад
Lassanai
@suniljayathissa5246
@suniljayathissa5246 6 лет назад
Dinesha p maĺ. hathai
Далее
Nuhuru Nupurudu Golu Hadawatha
4:47
Просмотров 197 тыс.
Sandun Gasaka Ethi Saman Lathawaka
5:03
Просмотров 280 тыс.
Hinahenna Mata Igannu |  Priyankara Perera
3:42
Просмотров 361 тыс.
Arkadi Dumikyan -  TXES CNVEC
4:22
Просмотров 374 тыс.
Топит
3:56
Просмотров 650 тыс.
Однолюб
2:26
Просмотров 83 тыс.
aespa 에스파 'Whiplash' MV
3:11
Просмотров 48 млн