Тёмный

සර්වජන බලය පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉවත්වෙයි. මාධ්‍ය හමුවක් තියා වෙච්ච දේ කියයි. 

The Life Traveler
Подписаться 764 тыс.
Просмотров 14 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 143   
@rajawicramadassanayake7307
@rajawicramadassanayake7307 15 часов назад
සහෝදරයා ඔබගේම වූ හෘද සාක්ෂිය ඔබව පාපයෙන් මුදාගන්නවා කියල අප දකිනවා. රටට ජනතාවට ද්‍රෝහියෙක් වීමට වඩා ජනතාවට සිතන්නට යමක් ඉතිරිකොට ඔබ නිහඩ වීම ඉතාමත් වටිනවා🎉🎉🎉
@Suresh-x4v5u
@Suresh-x4v5u 15 часов назад
දිලිප්ලට චන්දේ දිිමෙන් රටට සෙතක් වෙන්නේ නැහැ කියලා පැහැදිලියි. මුන් සේරටම චන්දේ නොදා මාලිමාවට චන්දය දිි රට ගොඩ නගමු . එකෙන්ම මාලිමාවට ❤❤
@hemanthaherath-r2x
@hemanthaherath-r2x 14 часов назад
Aniwa
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 часа назад
මං අද දානවා... කොළඹින් 🏅🏅🏅🏅.. මං රාජ්‍ය සේවකයෙක් 🏅🏅🏅🏅
@yuganthaadikari2884
@yuganthaadikari2884 15 часов назад
හෘදසාක්ෂියට එරෙහිව යන්න බය වැදගත් පුද්ගලයෙක්. එකෙන්ම රෙස්පෙක්ට්
@SasinduMadawa-l4z
@SasinduMadawa-l4z 15 часов назад
ඔබ තුමාට පින් ඇත්ත පැහැදිලි කිරීම ගැන
@lahirutharanga3306
@lahirutharanga3306 16 часов назад
දිලිත් කියන්නෙ රජපක්ශගෙ පස්ස හොදන ගදයෙක් 😂
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 15 часов назад
😂😂කොහොමත් මාලිවාවෙන් පිට අපි එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ දෙන්න බලාපොරොත්තුවක් තිබ්බෙත් නෑ
@jiranthLK
@jiranthLK 9 часов назад
ඔබ ගැන ආඩම්බරයි
@PushpaWeerathunga-b4z
@PushpaWeerathunga-b4z 14 часов назад
ඔබ ගැන හරිම සතුටුයි රටට ආදරය කරන හැම කෙනෙක්ම හරි දේ පමණක් කල යුතුයි ජාති ආගම් අවශ්‍ය නෑ දුක් විදින්නේ අහිංසක අපේම දරුවෝ මාලිමා වට ජය වේවා❤❤❤
@DinushaDinusha-d2t
@DinushaDinusha-d2t 15 часов назад
ඔබ තුමාට තියෙන නියම පිරිමි සක්තිය අද මෙි රටෙි වහල් ජනතාව ලග නෑ කොන්ද පන ඇතිව වැරැද්දක් පෙන්නන්ඩ පනක් ජනතාවටවත් නැ
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn 16 часов назад
ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට රටටම ජයවේවා මාලිමාවට රටටම ජයවේවා මාලිමාවට
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 13 часов назад
හදවතට එකඟව රටරැකගන්න එඩිතර කශේරුකාවක් තියාගෙන වචන ප්‍රකාශ කිරීම සම්බන්ධව ආඩම්බරයි සහෝදරයා 👉🙌👌❤️✅🇱🇰👺
@sisirahapuarachchi7075
@sisirahapuarachchi7075 15 часов назад
රෙස්පෙක්ට් සහෝදරයා !
@sunethrakusum8189
@sunethrakusum8189 13 часов назад
නියම කොන්දක් ඇති කෙලින් වැඩ කරන පිරිමියකු දුටුවෙමි 🌹
@subashiniperera2881
@subashiniperera2881 15 часов назад
ඔබ හරි, ඒවගේම බුද්ධිමත්, වරද ට හරි කියන්න එපා කවදාවත්ම. ඒක ඔබ ලැබු මනුස්සත්වයටත් නිගවක්. මාළිමාවට ජයෙන් ජයම වේවා !!
@user-Dhanu.
@user-Dhanu. 15 часов назад
කෙලින් කතා කරන්න පිට කොන්දක් තියෙන එකට ගරු කරනවා 🙏🇱🇰
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 13 часов назад
පැහැදිලිව මාලිමාවේ මහජන ආණ්ඩුවක් හරිම විදියට ගේනවා ඒක සහතිකයි ❤❤
@SamanVinay
@SamanVinay 14 часов назад
Good❤❤❤
@kumudusandamal5950
@kumudusandamal5950 15 часов назад
මොන පක්ෂෙ උනත් කොන්ද කෙලින් තියාගෙන හිතට එකඟව ජීවත් වෙන්න ඕනේ .
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 15 часов назад
දිලිත් කියන්නේ රාජපක්ෂලාගේ බත් බැලයෙක් 😡 කරුණාකර අහුවෙන්න නම් එපා 👍
@MiltonSamarasinghe
@MiltonSamarasinghe 11 часов назад
දිලිත් යනු මනුස්ස වෙස් ගත් බල්ලෙකි.බල්ලෙකුටත් අන්තයි
@rioboy747
@rioboy747 15 часов назад
හෘදසාක්ෂිය නිවැරදි මිනිස්සුන් මෙි වගේ හොරැ රැලත් එක්ක ඉන්න බෑ තමයි.ඔබ නියම රටට හිතැති මහත්මයෙක්.👍👍👍
@sugathwijedasa6746
@sugathwijedasa6746 15 часов назад
Respect bro
@chamilajayasingha3637
@chamilajayasingha3637 15 часов назад
ගොම්මන්පිල,😂😂😂 නයි දෙරණ 😂😂😂😂
@samanthapradeepkumara-hn4wk
@samanthapradeepkumara-hn4wk 14 часов назад
ජය වේවා සහොදරය
@KJayasingha
@KJayasingha 14 часов назад
Respect❤❤❤
@UserUser-ku3rg
@UserUser-ku3rg 8 часов назад
අන්න ඕකට තමයි පිරිමිකම, මනුස්සකම, අවංකකම. කියලා කියන්නේ. Respect සහෝදරයා.
@MiltonSamarasinghe
@MiltonSamarasinghe 11 часов назад
සිලින්ඩරයට හෝ දිලිත්ට චන්දය දෙන්න එපා.
@RajeevKpg
@RajeevKpg 15 часов назад
Great explanation sir❤❤❤❤
@AlokaSubasinghe
@AlokaSubasinghe 16 часов назад
Thank.you.mr.
@shanthijayamanna3255
@shanthijayamanna3255 15 часов назад
Pramada වෙලා ho saththaya අවබෝධ කර ගෙන නිවැරැදි තීරණ ගැනීම ගැන ආඩම්බරයක් දැනෙනවා 👍🌷
@manoowithana6440
@manoowithana6440 14 часов назад
ගොඩක් පින් රටේ මිනුස්සු දැනුවත් කරාට,
@NiroshadamayanthiDamayanthi
@NiroshadamayanthiDamayanthi 14 часов назад
Good decision ❤❤❤
@IndikaSubasini
@IndikaSubasini 16 часов назад
Avanka mahathmayek
@yohanyohan19
@yohanyohan19 14 часов назад
එකෙන්ම රෙස්පෙක්ට් 🙏🙏👍👍
@deneshisenulya4494
@deneshisenulya4494 15 часов назад
Niyama mahathmayek obathumata niduk nirogee uthum sapasampath lebawa♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Rmd289
@Rmd289 9 часов назад
නියමයි සහෝදරයා .❤
@samanthapradeepkumara-hn4wk
@samanthapradeepkumara-hn4wk 14 часов назад
ඔබ රටට නිවැරදි සම්පතක්
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 часов назад
නයිදෙරණ නොදකින් උන්ට එකතු වුණා වුනොත් ඔලුව තියනවද කියල ටිකක් චෙක් කරගන්න
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 15 часов назад
පහුවෙලා හරි මොලේ පෑදිලද කියල තමයි මම හිතන්නෙ
@sisirakarunaratne3428
@sisirakarunaratne3428 8 часов назад
දිලිත්ව මට කළකිරුණෙ හදුන්නෙත්ති යට ඇදුම් වල සිදුරු ගැන කියද්දී ඒක හාස්‍යට ලක් කර post share කරද්දී ....ඔහු හාස්‍යට ලක් කළේ මෙරට දැවැන්ත ජීවන අරගලයක යෙදෙන මධ්‍යම පන්තියයි.
@dimuthuwijethunga4906
@dimuthuwijethunga4906 15 часов назад
අප්‍රිය අය හා ගමනක් යනවට වඩා මගදි හරි නතර වෙන එක හොදයි. ඔය පොඩි පොඩි හිඟන පක්ෂ සේරම මෛනගෙ බළල් අත්
@ajiththilakarathne3911
@ajiththilakarathne3911 15 часов назад
Niyamai mahàthmaya obathuma hariyata hari rate janatha gana obata danuwath vimak thiyennawa jayawewa.
@Jeewe96
@Jeewe96 15 часов назад
දිලිත් අලිරාජාගෙ එකෙක් ඊයෙ ගැලෙව්වා අද අලි රාජා දිලිත්ගෙ එකෙක් ගලවනව😂 සල්ලි සල්ලී තමා😂
@lessontalksAL
@lessontalksAL 9 часов назад
මුන් ඩබල විපක්සෙ සීට් 2 කට විතරනෙ මේ මරාගන්නෙ කියල මතක් වෙද්දි 😂
@nandanasamaraweera8239
@nandanasamaraweera8239 11 часов назад
පහුවෙලා හරි අවබොදවුන ඒක ගැන සතුටුයි
@mtmmahir4511
@mtmmahir4511 12 часов назад
මාලිමාවට.යාන්න.❤❤❤.
@lakmaldesilva8111
@lakmaldesilva8111 16 часов назад
Cobra rotiya😂😂
@thevoice5363
@thevoice5363 6 часов назад
Great speech ... Respect you. Go home Dilith & GEMBANPILA
@SansalaDona
@SansalaDona 8 часов назад
Thank u so much ❤❤❤❤❤❤ adrey sahodaraya.akenma help aka denna malimawata. Respect
@nandanasamaraweera8239
@nandanasamaraweera8239 11 часов назад
අපිට කලින් තේරැනා. ඔබ අනිත් අයවත් දැනුවත් කරන්න .ඔබට හරියන්නේ මාලිමාව
@geethanthirimanna6107
@geethanthirimanna6107 15 часов назад
මාලිමාවටම පමනයියියි....
@nuwansrilankanilas
@nuwansrilankanilas 16 часов назад
මේ අර රොටියගේ පක්ශයද
@PercyWick-z7j
@PercyWick-z7j 15 часов назад
ඔව් රොටි කන නයාගේ 😂😂පක්ෂේ
@geethanthirimanna6107
@geethanthirimanna6107 15 часов назад
නයි රොටිය
@gaminiherath4001
@gaminiherath4001 15 часов назад
😂👍
@SusanthaMervin-b9w
@SusanthaMervin-b9w 14 часов назад
නියමයි සහොදරයා මාලිමාවට කොටියක්
@shehanavishka295
@shehanavishka295 11 часов назад
හිතට එකගව ඔබ කටයුතු කිරීම පිළිබඳ අපි ඔබට ස්තූති කරනවා.කොහොමටත් මේ පාර්ලිමේන්තු මැතිවරණයදී අපි මාලිමාව අති බහුතරයකින් ජයග්‍රහණය කරවනවා.මේකට බය වෙලා ඔය එක එක පිසාචයින් නොයෙක් වෙස් අරගෙන මේ ජය වලකන්න මාන බලනවා .දිලිත් කියන්නේ අසුචි කදක්.මේ පාර ජනතාව ඔය හොල්මන් ඔක්කෝම බෝතලයකට දාලා මුහුදට දානවා.
@RASINDUNETHMINA
@RASINDUNETHMINA 15 часов назад
👍👍
@nilukank3564
@nilukank3564 14 часов назад
දිලිත් ජටවීර හොදයිලු 😂😂😂😂😂 නින්දෙන් නැගිට්‍ටද 😂😂😂😂
@uniquethoughts1161
@uniquethoughts1161 13 часов назад
හරිදේ හරියට කියකවානම් කරනවා නම් හිතනවානම්...අවංකවම.. ඔබ කිරිදුන් මවටත් පණ දුන් පියාටත් උපන් බිමට ණය නැති කෙනෙක්..ආඩම්බරයක් ඔබ අපට....අපි මාලිමාවට පමණයි මැරෙන තුරා....😊
@polkichchacrafts5213
@polkichchacrafts5213 10 часов назад
රටම මාලිමාවට දෙන එකෙ මමත් මාලිමාවටම දෙනව සහො
@Bandara-p6z
@Bandara-p6z 11 часов назад
රොටියනම් හොද එකෙක් නෙමෙ
@AsankaPremarathna-j7o
@AsankaPremarathna-j7o 15 часов назад
Respect brooo❤❤
@surangakasthuriarachchi7778
@surangakasthuriarachchi7778 11 часов назад
niyama kollek.... parinatha deshapalaghayo athin nokiyaunu dewal mewa....
@sandyakumari4172
@sandyakumari4172 14 часов назад
Excellent expectation ❤❤❤❤❤
@IMeepitiya
@IMeepitiya 13 часов назад
ගොම්මන්පිල ඉන්නකම් ඔය පක්සෙට.මිනිස්සු .චන්දය .දෙන්නෙ නැහැ ඒක සුවර් රන්ජන් පක්ශයේ .නායකයා ගැන හොද සහතිකයක් දිලා තියෙනවා
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 8 часов назад
Oba hitha hoda manussayek jayawewa wewa obata deviyoth hith hoda minisata pihitawenawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AsankaPremarathna-j7o
@AsankaPremarathna-j7o 15 часов назад
Antigen kit හොරා ගැන දන්නේ නැද්ද ban...
@agromag9498
@agromag9498 9 часов назад
නියම මිනිස්සු❤❤❤
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 8 часов назад
Sahthika aththa oya kiyanne sahodaraya harideta hari kiyanna waradi deta waradi kiyanna obage konda pana thiyena eka godak watinawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤oyala
@MiltonSamarasinghe
@MiltonSamarasinghe 11 часов назад
අනිත් අපේක්ශකයන්ටත් දිලිත්ගෙන් හා සිලින්ඩරයෙන් ඉවත්වෙන්න ආරාදනා කරමි.
@Archi_007
@Archi_007 5 часов назад
කොරෝනා කාලෙ ඇන්ටිජන් වලින් ගසා කාපු නයි පෙන්නපු එකෙක් නේ නායකය. අනන් මනං සංවිදාන හෝ පඩික්කන් පක්ෂය. අපට ඔවුන්ගෙන් කිසිවෙක් පාර්ලිමේන්තුවේ සිටීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය පිරිසිදු පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීම පමණයි.
@BaddayalageThilakarathne
@BaddayalageThilakarathne 4 часа назад
Obathuma ta god bless, kelin theerana ganna kenek ,
@SamithaGodamanna
@SamithaGodamanna 15 часов назад
හොද වෙලාවට චමුදිතයගෙ මොකද්ද එක බැලුවෙ. නැත්තන් මුට තාම කෝමා
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Час назад
මාධ්‍ය වල සමහර උන් ඉවත්වන පුද්ගලයාව අපහසුතාවට පත් කරනව.උන් දිලිත් ගේ ගොදුරු
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 14 часов назад
Obege awanke Herdeshashiyete Pin 🙏🙏🙏🙏
@samanchathuranga5233
@samanchathuranga5233 13 часов назад
අනිවාර්යයෙන්ම ... එකෙක් පර්ලිමේන්තු යවන්න.. උබලා කටු කන්න එපා. සතුටුයි...
@manojabewickrama2272
@manojabewickrama2272 15 часов назад
Konda panatiyana minihek.🎉🎉
@ThusharaWajirajith
@ThusharaWajirajith 13 часов назад
සර්ප jana bala වේගය හොරු set akama gadara තමයි ඔබ kalinma ඇත්ත tharum අරගෙන ain una akata ස්තුතිය ❤❤
@Umesh.12e2
@Umesh.12e2 13 часов назад
❤❤❤❤❤❤❤
@janakasamanjeewa4912
@janakasamanjeewa4912 8 часов назад
පවු බන්... රොටි ටික. මුන් පැරදුන හැටි. රටේ රොටි කනවා
@sujithkumara5076
@sujithkumara5076 10 часов назад
ඔයාට මහත්තයෝ කියන්න පුලුවන්,,,, දැන් npp එකට බැහැල වැඩ කරන්න
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 12 часов назад
👍👍👍♥️♥️♥️♥️
@xoxofx-ngx
@xoxofx-ngx 11 часов назад
please share this video, people should watch this.
@janakasamanjeewa4912
@janakasamanjeewa4912 8 часов назад
රොටි කොච්චර කැවත් මුන්ට එපා වෙන්නේ... නැ
@lasitharuckshan3138
@lasitharuckshan3138 14 часов назад
@user-Agri-TEC
@user-Agri-TEC 4 часа назад
ඔය යතාර්තය අපි දන්නව... නමුත් තවමත් මේ දිලිප් ඇතුලු නඩය රට රවට්ටන කැම්පේන් එකක් කරන්නේ කියල තේරුම් ගන්න බැරි උන ජනතාවක් ඉන්නව...
@ajithsamaratunga5990
@ajithsamaratunga5990 13 часов назад
Change! Screw it let's do it
@Normaln2966
@Normaln2966 11 часов назад
රොටියා ගෙදර යවමු ,ගම්මන් පිල එක්ක . ඔක්කොටම රොටි කකා ඉන්න පුලුවන් 😂😂😂
@carrolruvinda3294
@carrolruvinda3294 8 часов назад
npp
@sadunsuranga9077
@sadunsuranga9077 9 часов назад
දිලිය සජිය රංජ සෙට් එකම පහල උන් ගොනාට අන්දලා උන් ගේම් එක ගහගන්නව.ටික ටික තේරෙන උන් ටික එලියට එනව.දන්නද අන්තිමට බලුවෙන්න වෙනව කියල..
@nishaniwijeweera574
@nishaniwijeweera574 11 часов назад
ඇන්ටිjan හොරා දීලත්
@rangaweerasekara
@rangaweerasekara Час назад
Gonmanpilayath iwarai..😂😂😂
@srilankan9106
@srilankan9106 15 часов назад
😅😮😮😢got back 😅
@sanjeewaanushka
@sanjeewaanushka 16 часов назад
😅😅
@OpanayakaTekla
@OpanayakaTekla 6 часов назад
දිලිත්ට පුළුවන් නයි නටවන්න විතරයි😂😂
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 14 часов назад
We all r Srilankins That is our Nation ID.
@greatking6658
@greatking6658 10 часов назад
නයි රොටියාගෙ රෙදි නෑ 😂
@kalavitigodapathirannahala1594
@kalavitigodapathirannahala1594 13 часов назад
පක්ෂයට සමිබන්ධ වන්නට කලින් මේ පිළිබදව අදහසක් තිබ්බේම නැතිද
@mishendrawishwa2578
@mishendrawishwa2578 15 часов назад
😂😂😂😂😂😂😂😢😢😢❤
@rohanchandana1619
@rohanchandana1619 8 часов назад
මූ නින්‍දෙන්‍ ඇහිරිලාද දැන්‍ 🤣🤣
@rafeekraja9441
@rafeekraja9441 8 часов назад
Tho pottayakda Yako den kiyanna enne
@pradeepranjanranasinghe9873
@pradeepranjanranasinghe9873 4 часа назад
I can clearly say, except Malimawa no other option for our country. Dilip kiyanne pal horek
Далее
මහින්දගේ ආරක්ෂාව
5:32
Когда Долго В Рейсе)))
00:16
Просмотров 182 тыс.
Когда Долго В Рейсе)))
00:16
Просмотров 182 тыс.