Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
කරණීය මෙත්ත සූත්‍රයේ ගැඹුරු අර්ථය - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි
1:02:56
කර්මය, මරණය හා ඉපදීම - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි
1:01:19
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
15:20
Вредное рыжее пузо🤣 #cats #животные
00:21
Ленинград, INSTASAMKA - За деньги нет (сниппет)
00:45
🔥 ПРЕМЬЕРА 2024! 🔥 Взгляд русалки (2024). 1 серия. Детективный сериал.
43:40
ස්කන්ධ පංචකය උපාධාන නොකර අවසන් කරන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Подписаться 21 тыс.
Просмотров 31 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
98
@sathya5296
11 месяцев назад
ඉතාම වටිනා , මෙතුවක් කල් නොතේරුන ධර්ම කාරණා බොහොමයක් , කීප විටක්ම ශ්‍රවණය කිරීමෙන් පසුව අවබෝධ කරගන්න හැකිවුණා.. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබාදුන් ඔබ වහන්සේට තව බොහෝ කාලයක් බොහෝ පිරිසකට ධර්මය පහදා දෙන්න , නිදුක් නිරෝගී සම්පත ලැබේවා.... 🙏🙏🙏
@r.asilva7231
3 года назад
සම්මා සම්බුදු සරණයි ගව්රවයනීය පූජනිය අපේ මීමුරේ ධම්මිවංස නායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මා හොදින් ශ්‍රවණය කරනවා ඒ ධර්ම දේශනා ඔබ වහන්සේට ගරු කරමි ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතා විශිෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, නිවැරදි, පිරිසිදුයි, පැහැදිලියි, ධර්මය නිවැරදි තැනින්ම ඔබ වහන්සේ අල්ලාගෙන තිබෙනවා ඒ ධර්ම දේශනා වල මුළු සාරාන්සයම ගත්තොත් එදා වච්ච ගොත්ත බමුණාට බුදු හාමුදුරුවෝ වදාල කෙටි පිළිතුර වන වච්ච ගොත්ත මා උත්පත්ති පනවන්නේ පංචස්කන්ධය පන්චුඋපාධනස්කන්ධය කර ගන්නා අයටයි පංචස්කන්ධය උපාධාන කර නොගන්නා අයට උත්පත්ති පනවන්නේ නැත ඒ තමයි අපි හැමෝම දැනගත යුතු දෙය කියා මා හිතට ගත්තා පංචස්කන්ධය යනු ශරීරය නොවන බවත් එය හිතක පහල වන ඇහේ නම් වර්ණ, රූප, වේදනා, සඥඥා , සංකාර, විඥ්ඥාණ යන පහ ඇහේ පහල වන විඥ්ඥාණය තුල තිබෙන පන්චස්කන්ධයයි ඒ උපාදාන වන්නේ ඒවා අසාවෙන්, තරහවෙන්, මුලාවෙන් බැදුනොත් පමණයි ඒ අනුව ඇස තුල කන තුල නාසය තුල දිව තුල ශරීරය තුල පහල වන පංචස්කන්ධ අවබෝධය කර ගත යුතුයි කියා හොදට හිතට ගත්ත ඔබ වහන්සේට නිරෝගි සුවය චිර ජීවනය උතුම් නිවන පූරණය වේවා!🙏💐💐 R. A. Silva 076 40 90 185 ගොඩගන්දෙනිය,, පේරාදෙණිය
@r.asilva7231
3 года назад
Yyyuhn
@sujeewaniperera5219
3 месяца назад
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@kamanimendis1474
3 года назад
සාදු සාදු සාදු 🙏
@dilhaniwichramasinghe1114
Год назад
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා ................
@neethawidyarathna5956
2 года назад
ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය කරම්
@rohinimadurawala6177
3 года назад
සාදු සාදු සාදු
@user-ku2s
3 года назад
බණ අසන පිරිස වැඩිවීම පිළිබඳව ලොකු සතුටක් ඇතිවනවා.
@user-sl7k
Год назад
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_
@surekapathirana1918
3 года назад
ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@indranandani8615
3 года назад
සාදු ! සාදු !! සාදු !!! ගරු ස්වාමින් වහන්සේට මාගේ හෘදයාංගම නමස්කාරය වේවා !!!
@malagomis2059
Год назад
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ සුවය ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dayakahingala3296
3 года назад
උපාදානයෙන් තොරව මේ මොහොත ගත කිරීමට තීරණය කළෙමි. මේ බුදු සසුනේදීම ඔබ වහන්සේගේ සසර මග නිමා කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා !
@ruwanihettiarachchi305
3 года назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
@srimathisamarakoon9106
3 года назад
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!! මේ ගැඹුරු ධර්මය අපට සරල ලෙස තේරුම් කර දේශනා කිරීමට ඉදිරිපත් වීම හා ඉදිරියටත් තව තවත් දේශනා කිරීමට ...🙏🙏🙏
@sugathsilva5271
3 года назад
Sadu sadu sadu
@ruwanihettiarachchi305
3 года назад
🙏🙏🙏
@pavanisinidu5442
3 года назад
🙏🙏🙏🙏🙏
@wasanthaalwis4279
3 года назад
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@priyadarsanirajapaksa8606
3 года назад
Theruwan saranin oba wahanseta
@dhamalokaya-
3 года назад
සාදු සාදු සාදු..... !!!
@kumaripuspara9102
3 года назад
ගරුතර සුවාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@thusharahaluwana3781
3 года назад
සාදු.. සාදු ප්‍රීතියක් ඇති උනා... ඔබ වහන්සේගේ ප්‍රකාශ ගම්භිරයි. අදුරට එළිය ගෙනදේ... ස්වාමිනි අනුකම්පාවෙන් විචිකිච්චාව, සීලබ්බතපරාමාස පිළිබද පැහැදිලි කරන්න 🙏🙏🙏
@Lokoththara.Dharma.Deshana
3 года назад
විචිකිච්චාව යන්නෙහි අර්ථය ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-QKpsPCXdvJE.html
@gunathilakang5534
Год назад
Harima pehediliy hamuduruwane. Oba wahanse pin kethak. Sadu sadu....
@rasikalakmali355
3 года назад
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා 🙏🙏🙏
@dhamalokaya-
3 года назад
සාදු සාදු සාදු..... !!!
@kumudumaleeperera1057
3 года назад
අපිට හැමදාම බන කිව්වෙ , සසර ක්, ඇත. නිවනක් ලග නැත කියලා . ඔබ වහන්සේ ගේ පැවසීම නිවෙරදි . නිවන ක් ඇත, සසර ක් නැත.ඒබව දැන් වැටහෙනවා .අපි පුද්ගල යෙක් හදාගෙන ඉන්නෙ හිතින් පමණක් බව කවුරු ත් කීවෙ නෑ .
@sarathsiriwardena5386
Год назад
Oba wahanseta maagee namaskaraya weewa.
@sathya5296
11 месяцев назад
මීවනපලානේ ගරුතර ස්වාමින් වහන්සේ ඇතුළු ඔබ වහන්සේලා තව කීප නමක් නිර්මල බුද්ධ ධර්මයේ නිවැරදි අර්ථකථනය දේශනා කිරීම භාග්‍යයක් කොට සලකමි... ඔබ වහන්සේලාගේ මේ වෑයම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අධිෂ්ඨාන කරමි.... 🙏🙏🙏
@ajithkankanamge5938
3 года назад
සාදු සාදු සාදු 🙏🏻🌹❤️🙏🏻🌹❤️🙏🏻🌹❤️🙏🏻🌹❤️
@upaligallage226
3 года назад
AND
@swarnakumara
3 года назад
ජීවිතේ අහපු හොඳම බණ පද ටික
@gunarathnaumagiliya7926
Год назад
Ţ
@gunarathnaumagiliya7926
Год назад
Ū
@hirushaweerasekara680
Год назад
🌼🌼✨️💖සාදු🙏සාදු🙏සාදූ🙏💖✨️🌼🌼
@mervinsenarath4794
3 года назад
නමස්කාරය වේවා
@dhamalokaya-
3 года назад
සාදු සාදු සාදු..... !!!
@siransiwickramasinghe7670
Год назад
Sadu sadu sadu
@nilminisamarasekar2685
3 года назад
සාදු සාදු සාදු !!!!
@rinukam4022
3 года назад
Sadu sadu sadu budusarnai so very good sadu sadu sadu budusarnai 💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌈🌈🇱🇰🎁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jehanabawalage1093
3 года назад
🙏🙏🙏🙏🙏
@jayanthirajapaksha9187
3 года назад
Sadu....sadu🙏
@marieperera1709
3 года назад
Sadu sadu sadu apagae daham asa pada dena suwamin wahansaeta utum nirwana margaya awaboda waewa.
@aselaegalvishion9149
3 года назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@vasanthibalasuriya5280
3 года назад
Sadu.Sadu.Sadu.🌺🌻🌸🌼🙏🙏🙏
@janijpa1606
3 года назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@shiromiathapaththu7039
2 года назад
Dirga ausha lebewa obawahanseta 🙏
@m.jperise5393
3 года назад
sadhu sadhu sadhu sadhu!!!!!
@ChithraSilva-p5q
Год назад
Theruwan saranai
@violetdesilva6676
3 года назад
Garu swaminwahansa,obawahansege desana iIthama pahadiliy.anithya wenuwata anichcha Wachanayama Yoda desana kaloth wadath pahadili wevi yanu mage hangimai. Obawahansege darma gnanayata mage namaskaraya wewa.
@grashanthiwijekularatne9080
3 года назад
🙏🙏🙏🙏🙏🙏
@LORD_REX123_
3 года назад
Started to think deeply. May Triple Gem Bless you
@gaminigunaratna9155
3 года назад
🙏🙏🙏 The best and productive 1 hr i did spend.... Thank you 🙏🙏🙏
@gaminigunaratna9155
3 года назад
Any WhatsApp number? I can contact the Sadu.
@madura.mendis
3 года назад
🙏🙏🙏🙏🙏🙏 sadu.sadu.sadu.
@sachithadulanga2928
10 месяцев назад
මහා පුදුම දෙශණාවක් .🙏😊💔💔💔
@devikahetti8729
3 года назад
🌸🌸🌸🌸🙏🙏🙏🙏
@kanthirajapaksha5572
5 месяцев назад
🙏🏻🙏🏻🙏🏻
@kumudunichandralekharammut5784
3 года назад
🙏🙏🙏🌹🌹🌹
@kumudunichandralekharammut5784
3 года назад
🙇🙇🙇
@anulaadikaram940
3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhanasenal5823
9 месяцев назад
❤
@swarnaprathapasighe1875
Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lpadayani8201
3 года назад
Suvapath venava
@jayanthirajapaksha9187
3 года назад
🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@rupachandramarasinghe3564
3 года назад
සන්ස්කාර විරහිත චිත්තය තමා මාර්ග පල සම්පූර්ණ කරන්නේ. පන්චස්කන්දය කියන්නේත් සන්ස්කාරයෝමය .අමරසිංහ කුරුණෑගල 0705706510
@rupikapiyathilake2508
3 года назад
🙏🌺🙏🌺🙏🌺
@perumbadagel957
3 года назад
Sadu Sadu Sadu.....
@kanthirajapaksha2573
3 года назад
,🙏🙏🙏
@indrakumari2230
3 года назад
Theruwansarani
@bandararasnayakasrilanka
3 года назад
Shadu, shadu, shadu, shadu!!!!
@sheelathilakarathna9724
3 года назад
mee meewsns
@sunitakarunarathna9486
3 года назад
Sadu sadu sadu ..tp number එකක් ලබා දෙන්න ..
@Lokoththara.Dharma.Deshana
3 года назад
ස්වාමින්වහන්සේව සම්බන්ධ කරගැනීම සඳහා ද?
@sunitakarunarathna9486
3 года назад
@@Lokoththara.Dharma.Deshana ou
@sunitakarunarathna9486
3 года назад
@@Lokoththara.Dharma.Deshana මට ධර්ම දෙසනyak කරව ගන්නා ඕනෑ
@Lokoththara.Dharma.Deshana
3 года назад
@@sunitakarunarathna9486 මේ නම්බර් එකට ගන්න 035-2223746
@sunitakarunarathna9486
3 года назад
@@Lokoththara.Dharma.Deshana මට imo ,whatsapp number එකක් එවන්න පුළුවන්නම් ..man ඉන්නේ rata ..
@rasikapoornima8507
3 года назад
'Bulatha
@lpadayani8201
3 года назад
Anichchaa vahta sankara. Atakota ichcha anichcha neda. Anithya nevei neda. Svamin vahansa
@ariyarathnachandrawansha9854
3 года назад
සැබෑ ලෙසම බුදු දහමතිපිටකය අනුව පහදා නිවන මෙම භවයෙහිදීම ලබන අයුරු උන්වහන්සෙ පෙන්වා දෙන සෙක.. සාදු!!!
@grishanthisilva2771
2 года назад
සාදු සාදු සාදු සාදු
@pavanisinidu5442
3 года назад
🙏🙏🙏🙏🙏
@shelashelashelashela1087
Год назад
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@udayakumara3753
3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@dhammikaliyanage3722
3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@sumethradias9245
3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@udaradisanayake2937
3 года назад
🙏🙏🙏
@arunik.goonetilleke8797
3 года назад
🙏🙏🙏
@ashokajayawickrama3228
Год назад
🙏🙏🙏
@sandhyajayawardhna4846
2 года назад
🙏🙏🙏
@yapajagath72
3 года назад
🙏🙏🙏
@vadeesharajapakshe686
3 года назад
🙏🙏🙏
Далее
1:02:56
කරණීය මෙත්ත සූත්‍රයේ ගැඹුරු අර්ථය - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි
Просмотров 10 тыс.
1:01:19
කර්මය, මරණය හා ඉපදීම - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි
Просмотров 17 тыс.
15:20
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
Просмотров 195 тыс.
00:21
Вредное рыжее пузо🤣 #cats #животные
Просмотров 52 тыс.
00:45
Ленинград, INSTASAMKA - За деньги нет (сниппет)
Просмотров 109 тыс.
43:40
🔥 ПРЕМЬЕРА 2024! 🔥 Взгляд русалки (2024). 1 серия. Детективный сериал.
Просмотров 659 тыс.
1:15:55
හිතේ තියෙන්නේ පන්සල් වල කරන සාම්ප්‍රදායික වැඩ බුදු දහම කියලයි.1539Ven Hasalaka Seelawimala Thero
Просмотров 6 тыс.
1:01:31
හුදකලාව හැසිරෙන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
Просмотров 20 тыс.
46:44
ඇගේ හිරිගඩු පිපෙනවා මේ වගේ බුදු ගුණ ඇහෙනකොට | koralayagama saranathissa thero bana
Просмотров 110 тыс.
49:37
Ven Meemure Dhammawansha Thero | 2021-02-17 | 10.00AM (සසර බන්ධනයෙන් ගැලවීමට)
Просмотров 4 тыс.
1:02:29
ඔබ නිවන් මඟ ගමන් කරන බව දැනගන්නා ආකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
Просмотров 42 тыс.
59:18
කර්මක්ෂය කිරීමේ කර්මය (අතුරු කථා) - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
Просмотров 7 тыс.
1:01:59
අනිත්‍යය අනිත්‍ය වශයෙන් දකින අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
Просмотров 11 тыс.
1:02:05
මේ මොහොතේම දුක නැති කරන ආකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
Просмотров 22 тыс.
1:00:58
යෝනිසෝමනසිකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
Просмотров 11 тыс.
1:46:08
2017.01.22 The Real Meaning of Pancha Upādāna Skandha
Просмотров 29 тыс.
15:20
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
Просмотров 195 тыс.