Тёмный

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් /2024//o/l practical//oriental music 

Sathsara education
Подписаться 7 тыс.
Просмотров 7 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 195   
@Dilini-h6q
@Dilini-h6q 3 месяца назад
Vibage heta kiyal vidiyo balan mn ......thank you mis❤❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Good luck! Theruwan saranai 🥰
@l_zhini07
@l_zhini07 3 месяца назад
math 😭😭
@navodhkavindha2258
@navodhkavindha2258 3 месяца назад
thawa paya 4 kin iskolet yanna one
@MalshaMalshan
@MalshaMalshan 3 месяца назад
Thank you mis ❤❤❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
@sachinitharanga970
@sachinitharanga970 4 месяца назад
thanku mis
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 месяца назад
😊🙏
@Chinesefoods-t6b
@Chinesefoods-t6b 4 месяца назад
Thank you miss ❣🙂
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 месяца назад
Good luck 😊🙏
@Kavi.2024
@Kavi.2024 4 месяца назад
Thank mis 💗
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 месяца назад
Welcome and good luck 🥰
@amilakumara874
@amilakumara874 3 месяца назад
thanks mis😊
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
😊🥰
@IshanTeddy-cl6kk
@IshanTeddy-cl6kk 4 месяца назад
Tnx miss 🙂❤️❤️
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 месяца назад
Welcome putha
@WASSAFF-gs6bd
@WASSAFF-gs6bd 3 месяца назад
Madam violin eken wadane deddi swara sthapana gee denna puluwn kiynne attada
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඔව් ලමයො මුකුත් ම ගීතයක් වාදනය කරන්න බැරි නම් එහෙම වත් කරන්න
@Wasanthakumara-cv6ts
@Wasanthakumara-cv6ts 3 месяца назад
thank you madam
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Welcome and good luck ❤🥰
@AchiMax-z4x
@AchiMax-z4x 3 месяца назад
ග්‍රාමෆෝන් වලට දැඩී කල මතා සරිගග - මගමග මගරි එක නේද මිස් පොඩ්ඩක් මතක නැ
@tarushaneranjan4833
@tarushaneranjan4833 3 месяца назад
tanx mis ❤❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
😊🙏
@WASSAFF-gs6bd
@WASSAFF-gs6bd 3 месяца назад
Thoragath ragauen passe sapayana ragaye lakshana geethayak gayana krddi sthai witrkd kiynna one ❤😢
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ස්ථායි සහ අන්තරා දෙකම ඉදිරිපත් කල යුතුයි.
@AsokaHapuarachchi-p9q
@AsokaHapuarachchi-p9q 3 месяца назад
Madam pradanewa wadanaya thora gththe kenek ta 6 weni prashne kamethi geeya wadanayen ma dunna ta kamak nadde
@AsokaHapuarachchi-p9q
@AsokaHapuarachchi-p9q 3 месяца назад
Madam please ikmanata kiyanna puluwanda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
6 prashnaya oya daruwo geethayak gayanayen thamayi idiripath kala uththe.saha swara puwaruwen geethayak wadanaya
@AsokaHapuarachchi-p9q
@AsokaHapuarachchi-p9q 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha madam wadanaya kaloth lakunu denne Nathi weida
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
@user-mz2gw6ff4u aka kiyanna amaruyi daruwo.
@AsokaHapuarachchi-p9q
@AsokaHapuarachchi-p9q 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha Hari Madam Thank you Madam
@nimeshivindyaa955
@nimeshivindyaa955 3 месяца назад
Miss 4 weni prashne api gayana karana ragayata e ragaye kamathi thanalankara 2 kiyanna puluwanda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
දෙවන ක්‍රියාකාරකම තමයි ඒ විදිහට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඔයා කැමති රාගයට අදාලව ආරෝහණ සහ අවරෝහණ, මධ්‍යලය ගීතය ස්ථායි සහ අන්තරා, තානාලංකාර ඉදිරිපත් කරන්න පුළුවන් ලමයො
@Desawan222
@Desawan222 4 месяца назад
Thanks mis 💖
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 месяца назад
Welcome and good luck 😊
@KalaniDinethmi
@KalaniDinethmi 3 месяца назад
Madam violin eken hanthana sihine sinduwa gahanna puluwanda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
මට ඒක කියන්න අමාරුයි. මොකද 9,10,11 ශ්‍රේණි වල ගීත ගොඩක් තිබෙන නිසා
@bsjwjnfndke
@bsjwjnfndke 3 месяца назад
Teacher sarala geeyak wadanaya karana thiyenawa ne ekata aththamma niwan gihin geethaya wadanaya karanna puluwn da
@bsjwjnfndke
@bsjwjnfndke 3 месяца назад
teacher Ikmanata reply ekk one
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒක නිර්දේශිත නැහැ දරුවො. මූදු පතුල යට ඉඳලා නිල් අහස් තලේ අයන්න කියන්න දැඩි කල මාතා චිත්‍රපට ගී, නාට්‍ය ගීතයක්,නාඩගම් ගී වගේ තෝරා ගන්න
@bsjwjnfndke
@bsjwjnfndke 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha hari teacher thank you🙏🙏🙏
@ThisumNuwanga
@ThisumNuwanga 3 месяца назад
Miss 5 වෙනි ප්‍රශ්නේ තියන හටන් , ප්‍රශස්ති , වන්නම් කියන topic වලින් අපි කැමති එකක්ද කියන්න ඕනි නැත්තන් , practical board eke inna කට්ටිය ඔය topic වලින් එකක් නම් කරනවද ඒ topic එකට අනුවද කියන්න ඕනි අපි 😢
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒ තුනෙන් ඔයා කැමති එකක් ලමයො
@ThisumNuwanga
@ThisumNuwanga 3 месяца назад
Thank You miss 😊​@@SathsaraArtsandmusicbyDinusha
@RavinduNimsara-r2c
@RavinduNimsara-r2c 3 месяца назад
Mis meke 4 weni prashnedi karanna thiyenne gayanyd wadanayd
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ප්‍රධාන විෂය ගායනය තෝරා ගත්තොත් 4වාදනය කල යුතුය
@AchiMax-z4x
@AchiMax-z4x 3 месяца назад
14:06 මිස් සුවද පදම ඔලු ආදී කියන්නේ නුර්ති නේද?? නව නාට්‍ය නෙවෙයි නේද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒක නූර්ති ගීතයක්
@AnushaGunathilaka-x7l
@AnushaGunathilaka-x7l 3 месяца назад
madame 6 weni prashneta violin eken wadanaya karanna puluwan geetha monawada suwada pathma gethe barida madame
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Kamak naha.nurti,nadagam,sarala gee,chithrapatagee ,nawa natya gee wge getha thoraganna puluwan. Nil ahas thale Mudu pathula Ayanna kiyanna wage
@northinside
@northinside 3 месяца назад
Madam wadanaya pradanawa karana kenek gayanayata karanna one Mona prashnathe
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
පස්වන ක්රියාකාරකම හැමෝම ගායනය කල යුතුය. නමුත් අවසාන ප්‍රශ්නය අනුවිෂය නිසා ඔයා දරුවො ගායනය කල යුතුය
@northinside
@northinside 3 месяца назад
Thanks madam
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
@Cola573 සුභ පතනවා. හොඳින් විභාගයට මුහුණ දෙන්න. තෙරුවන් සරණයි
@arshanasandeep5455
@arshanasandeep5455 3 месяца назад
​​@@SathsaraArtsandmusicbyDinusha මිස් 6 වෙනි ප්‍රශ්නෙදි වාදනය ප්‍රධානව කරන අයට ඒ ප්‍රශ්නෙත් වාදනයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්නේද , මොකද විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙනවා 6 කොටස වාදන අංග 2ක් ඉදිරිපත් කිරීම අපේක්ෂිතයි කියල...
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Ehema thibunata e prashnaya anu vishaya.ithin pradana vishaya vadanaya nam ethanadi gsyanaya karanna
@S_phantom
@S_phantom 3 месяца назад
Mis practical eke lakunui paper eke lakunui ekathu karl dekata bedanawad
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඔව්
@AnushaGunathilaka-x7l
@AnushaGunathilaka-x7l 3 месяца назад
madame 3 weni prashnedi arohana ,awrohana,thanlankara kiyanna oneda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
නැහැ ඒව අවශ්‍ය වන්නේ දෙවන ක්‍රි යාකාරකම සඳහා. ඒ කියන්නේ තෝරා ගත් රාගය සඳහා පමණයි
@LochanaSadhaminna
@LochanaSadhaminna 3 месяца назад
Madam flute eken practical ek denna baid
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
පුළුවන්
@arthurmorgan899
@arthurmorgan899 3 месяца назад
6 weni prashne wadanaya karana kenekta wadanayen idiripath wenna baida😢
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒක අනුවිෂය විදිහට ගායනයෙන් තමයි ඉදිරිපත් කරනු ලබන්නේ. ඇයි ලමයො ගායනය අමාරුයි ද
@Madhavi-pj5ol
@Madhavi-pj5ol 3 месяца назад
Mis violin eken kadu pela athare play karat kmk nedd
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
මුකුත්ම දන්නේ නැත්නම් නිකන් ඉන්නවට වඩා ඒක හරි වාදනය කරන්න ලමයො
@WASSAFF-gs6bd
@WASSAFF-gs6bd 3 месяца назад
Mdm gayanaya main ayata monad vadanaya krnna thiyenne monad
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
අවසාන ක්‍රියාකාරකමේදී තමයි වාදනය කරන්න තියෙන්නේ
@nRana7
@nRana7 3 месяца назад
Miss mata වාදනය නම් Ba Aththtama Mama gayanaya Tika karala enna puluwan neda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒ අවසාන ප්‍රශ්නයේදී ලකුණු 24ක් තියෙනවා. සර්පිනාව වත් බැරි ද
@Eleena-w3s
@Eleena-w3s 3 месяца назад
Mis 2024 (2023)අයට අදද practicle
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Adath thiyenawa.oysta date ekak labune nadda
@AnushaGunathilaka-x7l
@AnushaGunathilaka-x7l 3 месяца назад
madame eyala shuwar ekatama suwada pathma violin eken gahan na dei neda 6 weni prashneta
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
මෙහෙමයි දරුවො මට එහෙම කියන්න බැහැ. මොකද 9,10,11ශ්‍රේණි වලදී ඔයාලට වාදනය සඳහා ගීත නිර්දේශිත කරල තියෙනව. නිල් අහස් තලේ, මූදු පතුල, අයන්න කියන්න, දුර පෙනෙන තැනි තලා වගේ ගීත
@SenayaUmadi
@SenayaUmadi 3 месяца назад
Teacher se gee walata waramathi suba charithe kiyanna puluwanda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
සේ ගී ගායනය කරන්න නැහැ. නමුත් වන්නම් ප්‍රශස්ති හටන් ගී යටතේ ප්‍රශස්ති තෝරා ගත්තේ නම් වරමාතී සුභ චරිතේ කියන්න පුළුවන්
@SenayaUmadi
@SenayaUmadi 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha ok. Tnqq miss ❤️🙏
@JeewanthaDesilva
@JeewanthaDesilva 4 месяца назад
4 veni prashnedi vadanaya karana kenek ta methanadi gayanaya karanna puluvanda mis
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 месяца назад
4 වන ප්‍රශ්නය කියන්නේ ව්‍යවහාරික සංගීතය සම්බන්ධ ප්‍රශ්නය. වාදනය තෝරා ගත් අයෙක් මේ ප්‍රශ්නය තුළ දීද වාදනය තමයි සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ. ගායනය අනුවිෂය ලෙස හයවන ප්‍රශ්නයේදී ඉදිරිපත් කල හැකි අතර ජන ගී ඒ කියන්නේ පස්වන ප්‍රශ්නයද සැමදෙනාම ගායනය කල යුතුය
@akirawotson
@akirawotson 3 месяца назад
Miss guitar eka play karaddi pick eken play karana eka aniwaryada?...mn ahanne wadanaya prashnayee
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Pick eka bhavitha kaloth hondayi. Mokada guitar eka play karanne pick ekak adarayen nisa.vadanaya pradhana vishaya lesa thora gaththa nam guitar eka vadya bhandaya nam e gana salakilimath viya uthuyi.namuth pick eken play karanna huru nathnam kamak naha
@northinside
@northinside 3 месяца назад
Wannnam prashashthi paly karanna barithe
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
බැහැ දරුවො .පස්වන ප්‍රශ්නය ජනගායනා යටතේ එම කවි ගීත ගායනය සඳහා පමණයි
@DReditxx
@DReditxx 3 месяца назад
miss mama Guitar ekai Sarpinawai play krnwnm mata sing krnn thiyenne monawd
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
සර්පිනාවට නම් මූදු පතුල යට ඉඳලා, නිල් අහස් තලේ, දුර පෙනෙන තැනි තලා, නූර්ති ගීත, චිත්‍රපට ගී, සරල ගී, නාඩගම් ගී නව නාට්‍ය ගී, ආලෙ බැන්ද මාගේ, වගේ ගීත ගිටාර් එකෙන් ද ඒ වගේ ගීත වාදනය කරන්න පුළුවන්.
@DReditxx
@DReditxx 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha nh miss mama me dekama play krnwnm Mata gayana krnn thiyenne monawad (Nurthi Geetha,Sarala Geetha)
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
@AllinOneeZz ඔයා දරුවො ප්‍රධාන විෂය ලෙස තෝරා ගත්තොත් ගායනය අවසාන එක තමයි වාදනය කල යුත්තේ. නමුත් වාදනය නම් තෝරා ගත්තේ පස්වන සහ අවසාන එකට තමයි ගායනය කරන්න තියෙන්නේ
@Chanchala124
@Chanchala124 3 месяца назад
හෙට ප්‍රැක්ටිකල් ගියෙ නැතොත් පේපරේ ලකුනු දෙන්නෙත් නද්ද මිස් ab කියල එනවද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
අනේ නොයා ඉන්න එපා. අනිවාර්යයෙන්ම යන්න. දන්න ටික හෝ ඉදිරිපත් කරන්න. ලකුණු එකතුව දෙකෙන් බෙදල එන්නෙ.ඒ පැත්තෙනුත් අසාධාරණයක් වෙන්නෙ ඔයාට ලමයො
@Chanchala124
@Chanchala124 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha හා මිස්
@Wish-jin
@Wish-jin 3 месяца назад
Miss ethanadi B flat eken apita pitch eka illaganna barida
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
පුළුවන්. එයාලට කියන්න ඕන
@SanuriKirishani
@SanuriKirishani 3 месяца назад
Miss apit සර්පිනාව denawada
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඔව් එතැන තියෙනවා
@Saduni1658
@Saduni1658 3 месяца назад
මිස් ගායනය ප්‍රධාන ලෙස තෝරාගත්ත කෙනෙක් අවසාන ක්‍රියාකාරකම (වාදනය කොටස) නොකලට කමක් නැද්ද? (සර්පිනාව වාදනය කරන්න පුලුවන් වෙලා)
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඉතින් ලමයො ගීතයක් වාදනය කරන්න පලුවන් නෙ.ඒකත් කරන්න. අපරාදෙනෙ. අඩුම තරමේ ස්ථාපන ගීතයක් වත්
@Saduni1658
@Saduni1658 3 месяца назад
ඉතින් මිස් අන්තිම ක්‍රියාකාරකමේදී ස්වර පුවරු නැති වාදන භාණ්ඩයක් වාදනය කරන්නත් ඔනේ නේද? ඒක අනිවාර්යද මිස්
@Saduni1658
@Saduni1658 3 месяца назад
සර්පිනාව වාදනය කරලා ඊට පස්සේ තියෙනවා ස්වර පුවරු නැති භාණ්ඩයක් වාදනය කරන්න කියලා ඒ ක්‍රියාකාරකම අනිවාර්ද මිස් නැත්නම් වාදනය කරන අයද ඒක තෝරගන්න ඕනේ
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
මම දැන් ප්‍රශ්නය පැහැදිලිව කියෙව්වෙ.වයලීනය වාදනය කරන්න පුළුවන් නම් අඩුම තරමේ ස්ථාපන ගීතයක් වත් වාදනය කරන්න
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒක අනිවාර්යයි ලමයො
@KumuduniGeetha-yt4nh
@KumuduniGeetha-yt4nh 4 месяца назад
Miss kawadda o/l practical thiyenne 2023(2024) ayata
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 4 месяца назад
තවම කියන්න අමාරුයි හරියටම.ලබන සතියේ 8,9 වෙයි කියලාත් කියනවා
@KumuduniGeetha-yt4nh
@KumuduniGeetha-yt4nh 4 месяца назад
Ok miss .Thanak you
@kawiya
@kawiya 3 месяца назад
මිස් හයවෙනි ප්‍රශ්නෙට ගායනා කරන්න වක්කඩ ලග ගීතය කමක්නැද්ද . මගෙ ප්‍රධාන විශය වාදනය . ප්ලීස් උත්තරක් දෙන්නකො
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
කමක් නැහැ.9,10,11ඉගෙන ගත් නිර්දේශිත ගීතයක් ගයනව නම් තවත් හොඳයි
@chamilapriyangani1063
@chamilapriyangani1063 3 месяца назад
Miss 4weni prashne sampurna geethayama kiyanna onida
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
නැහැ. ස්ථායි සහ අන්තරා කොටසක්
@chamilapriyangani1063
@chamilapriyangani1063 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha hari miss thankyou ❤️😊
@PradeepJanaka-y9k
@PradeepJanaka-y9k 3 месяца назад
සර්පිනාව වෙනුවට මෙලෝඩිකාවක් භාවිතා කරන්න පුලුවන් ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඕගනය පුළුවන්. ඒත් මෙලෝඩිකාව ප්‍රාථමික අංශ සඳහා තමයි තියෙන්නේ. ඔයාගෙන් බලාපොරොත්තු වන්නේ සර්පිනාව තමයි. එතැන සර්පිනාව තිබෙනවා. ඒක බැරි නම් තමයි ඕගනය
@PradeepJanaka-y9k
@PradeepJanaka-y9k 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha thank you miss😌☺️
@PradeepJanaka-y9k
@PradeepJanaka-y9k 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha වාදන අංග දෙකටම එකම ගීතය දෙන්න බැරිද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
@user-xm5no8nf7z බැහැ දරුවො
@WASSAFF-gs6bd
@WASSAFF-gs6bd 3 месяца назад
Thava ekk ara wannm prashasthi,htn gee kiuuama ewth thundu ud dnwd
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Neha.oyala kamathi ekak thoraganna
@Fathinuzz07
@Fathinuzz07 3 месяца назад
Miss සර්පිනාව වාදනය කරන්න ජන ගී වාදනය කරන්න පුළුවන් ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
වඩාත් හොඳයි සරල ගීතයක්, නූර්ති, නාට්‍ය, නව නාට්‍ය, චිත්‍රපට, නාඩගම්, වගේ ගීතයක්. නිල් අහස් තලේ, කුමටද සෝබනියෙ, ආලෙ බැන්ද මාගේ, මූදු පතුල යට ඉඳලා, මල් පිපෙයි, අයන්න කියන්න, වගේ ගීත
@Fathinuzz07
@Fathinuzz07 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha thank you miss
@Know12-j6b
@Know12-j6b 3 месяца назад
තාලය හොයන කොට මට නිකන් පැටලෙනවා ඒ ක හොයා ගන්න trick එකක් කියන්න බැරිද මිස්
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ලඝු ගුරු හොයන එක තමයි ලේසි. දැන් එයාල කියනව සුවඳ පද්ම ඕලු ආදී නොයෙක ගීතය මුලින්ම මුල් පේලිය ලියා ගන්න. ඊට පස්සෙ ලඝු ගුරු මාත්‍රා සංඛ්‍යාව සොයා ගන්න සුවඳ පද්ම ඕsලු ආsදි දැන් මාත්‍රා ගණන 12නෙ.මාත්‍රා 12ට විභාග කල හැකි හින්දුස්ථානි තාලය සොයාගන්න.ඉතින් දාදරා තාලය තමයි ගන්න පුළුවන් සුවඳ/පද්ම/ඕsලු/ ආs දි/
@Know12-j6b
@Know12-j6b 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha ලාවනි කෙහෙර්වා තාල වලදී හරියටම කොහොම ද හොයා ගන්නේ
@AnushaGunathilaka-x7l
@AnushaGunathilaka-x7l 3 месяца назад
ethakota madame 3 weni prashneta sargam ho lakshana gethe witharai neda kiyanne
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඔව් ඒ වගේම ඒ සර්ගම් හෝ ලක්ෂණ ගීතය අයත් රාගය සම්බන්ධ ස්වර ඛණ්ඩයක් එයාල ගයනවා.ඔයාල අනුකරණය කරන්න ඕන
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 3 месяца назад
අපි ගායනය තොර ගත් තොත් ස්වර පුවරු බාන්ඩයකින් වදනය කරන්න පුලුවන්ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ගායනය ප්‍රධානව තෝරා ගත් දරුවෙක් අනු විෂයේදී වාදනය ඉදිරිපත් කල යුත්තේ තත් භාණ්ඩයක් හරහා. එය වයලීනය ගිටාරය සිතාරය එස්රාජය මැන්ඩලීනය වැනි භාණ්ඩයක් විය යුතුයි. එහෙම නැත්නම් තබ්ලාව වාදනයක් ඉදිරිපත් කල හැකිය. එම ක්රියාකාරකමේදීම ස්වර පුවරුවෙන් වාදනය ඉදිරිපත් කල යුතුය. ඒ සඳහා සර්පිනාව හෝ ඕගනය භාවිතා කල හැකිය
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha අපි එතකොට සර්පිනවෙන් සරල ගීතයක් ගහන්න ඔනිද
@SakinduGeethula-u7b
@SakinduGeethula-u7b 3 месяца назад
මිස් වාදනය ප්‍රදාන අය ගායනය අනිවාර්‍යෙන් කරන්න ඕනි මොන මොන කොටස්ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
අවසාන ක්‍රියාකාරකම සඳහා පමණයි සහ පස්වන ක්රියාකාරකමේදී ජන ගායනා
@PrasangaaJithmini-ol8bf
@PrasangaaJithmini-ol8bf 3 месяца назад
Melodicawa barida?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
එපා ලමයො.සර්පිනාව හෝ ඕගනය තමයි. සර්පිනාව එතැන තියෙනවා. ඕගනය නම් පුලුවන් ඒක ගෙනියන්න වෙනවා
@PrasangaaJithmini-ol8bf
@PrasangaaJithmini-ol8bf 3 месяца назад
Hari mis❤👍
@WASSAFF-gs6bd
@WASSAFF-gs6bd 3 месяца назад
Kamathi chithrapata geeyk puluwnd 4 ekt
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Thunduwe thibunoth chithrapata geeyak kamathi ekak gayanna puluwan
@Dema_yt942w
@Dema_yt942w 3 месяца назад
මිස් 4 වෙනි ප්‍රශ්නෙ අපිට කැමති එකක් පුලුවන්ද අපිට හම්බෙන එකෙන්
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඔව් ඔයාලට ලැබෙන මාතෘකාවට කැමති ගීතය ඉදිරිපත් කරන්න පුළුවන්.
@Dema_yt942w
@Dema_yt942w 3 месяца назад
Ha miss🔥❤️‍🩹
@gamingwithwathsara9900
@gamingwithwathsara9900 3 месяца назад
ක්ලැරන්ස් විජෙවර්දන මහතාගේ දැස පියගත් කල එක කන්ඩායම් සංගිතයට අයිති එක්ක්ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
නැහැ
@nimsara21
@nimsara21 3 месяца назад
අනේ මිස් අපි practical එක දුන්නෙ නැත්තම් සංගීතය result එක එන්නෙ නැද්ද plz කියන්නකෝ
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
එනව ඒත් තියරි ප්රැක්ටිකල් ලකුණු එකතු කර දෙකෙන් බෙදලනෙ දෙන්නෙ.එතකොට තමයි ප්‍රශ්නෙ.ඉතින් අමාරු නෑ. බය නොවී යන්න.
@WASSAFF-gs6bd
@WASSAFF-gs6bd 3 месяца назад
Nil ahas thale ek vilion eken gttakid
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒක ස්වර පුවරුවෙන් නිර්දේශිත වුනත් වයලීනය සඳහා ද පුලුවන්. එහිදී පෙර වාදනය සහ පසු වාදනයත් පුළුවන් නම් තවත් හොඳයි
@nirashasadamali17
@nirashasadamali17 3 месяца назад
​@@SathsaraArtsandmusicbyDinushaeke pasuwadanaye notation monawada miss
@capagaming123
@capagaming123 3 месяца назад
මිස් එහෙන් දෙනවද සංගීත බාන්ඩ
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
සර්පිනාව පමණයි
@capagaming123
@capagaming123 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha හරි මිස්
@WASSAFF-gs6bd
@WASSAFF-gs6bd 3 месяца назад
Thoragath ragauen passe sapayana ragaye lakshana geethayak gayana krddi sthai witrkd kiynna one ❤😢
@ULTRA_MUSIC_2024
@ULTRA_MUSIC_2024 3 месяца назад
මිස් මගෙ ගිටාර් එක හදිස්සියෙම ඩැමේජ් උනා.දැන් play කරන්න බෑ..එකක් හොයා ගන්නත් විදිහක් නෑ හදිස්සියෙ.ඒ practicel එක නොකලොත් ලොකු ප්‍රශ්නයක් වෙයිද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒ කියන්නේ වාදනයෙන් ද ඉදිරිපත් වන්න හිටියේ
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
එහෙම කරන්න එපා පුතා. ඔතන ලමයි කවුරුත් නැද්ද ගිටාර් තියෙන.
@sudaramadesilva4165
@sudaramadesilva4165 3 месяца назад
මිස් 6 වෙනි ප්‍රශ්නෙ ඕගන් එකෙන් හරි සර්පිනාවෙන් හරි වාදනය කරන කොට අතේ ඇඟිලි හැසිරවීම නිවැරැදිද කියල බලනවද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒව වෙනම බලනවා. ඒත් දැන් ඒ ගැන හිතන්න එපා. ඒවට ලකුණු කිහිපයක් එකතු වෙනව. ඉරියව්ව, වාදනය කරන ආකාරය,ඉදිරිපත් කිරීම ආදිය
@RoosaraDassanayake
@RoosaraDassanayake 3 месяца назад
​@@SathsaraArtsandmusicbyDinushaapiata කදු පෙළ අතරේ denna puluwanda me 6 weni ekata?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
@RoosaraDassanayake මුකුත්ම වාදනය කල නොහැකි නම් තමයි එහෙම හෝ ඉදිරිපත් කරන්න කියන්නේ.
@VishwaUdantha
@VishwaUdantha 3 месяца назад
​@@SathsaraArtsandmusicbyDinushaMis melobica eken denna puluwanda
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
@VishwaUdantha සර්පිනාව තමයි අනුමත.සර්පිනාව එතන තියෙනවා. එහෙම නැත්නම් ඔයාල එතනට ඕගනය අරගෙන යන්න ඕන.
@KumuduniGeetha-n4k
@KumuduniGeetha-n4k 3 месяца назад
මිස් practical paper එකට ලකුණු දෙන්නේ 100 න් නේද?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඔව් ලමයො
@SadikaRehan-nf2qk
@SadikaRehan-nf2qk 3 месяца назад
😪😪😭😭
@gamingwithwathsara9900
@gamingwithwathsara9900 3 месяца назад
සින්දුව කියද්දි මුලු එකම ඔනද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ස්ථායි සහ අන්තරා එක කොටසක්
@gamingwithwathsara9900
@gamingwithwathsara9900 3 месяца назад
තුන ප්‍ර්ශනේ නම් කල රාගේ කියද්දී ස්තායි විතරක් ඇද්ද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ඒකෙදි ස්ථායි සහ අන්තරා දෙකම ඕන
@gamingwithwathsara9900
@gamingwithwathsara9900 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha lakshana ho sargam ekedi
@gamingwithwathsara9900
@gamingwithwathsara9900 3 месяца назад
I
@MmSantha
@MmSantha 3 месяца назад
මිස් ලක්ශණ ගීතය කියනකොට ස්වර කියන්න ඔනීද.නැත්තම් ගීතය විතරද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ගීතය විතරයි
@MmSantha
@MmSantha 3 месяца назад
thanks teacher
@lasithiimaya
@lasithiimaya 3 месяца назад
Thala prashnayedi, paraeekshayn visin gayana karana song eke thaale hadunaagena livvata passe thiyenne, ee thalayata adaala venath song ekaka mul padaya liyalanna kiyala, Ethanadi ee venath song eke mul paadaya Vibaga valata bedala da liyanna onee ?? Please reply 🥺
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
නැහැ ලමයො ගීතයේ මුල් පාදය ඒ කියන්නේ පලමු පේලිය පමණක් ලියා දක්වන්න කියන්නේ.
@DilrukshiDilrukshi-tr6kx
@DilrukshiDilrukshi-tr6kx 3 месяца назад
අනේ මිස් මට පොඩ්ඩ්ක් කියනවද ගායනයන් කරනද්නම් වාදනය කරන්න ඕනේ නැද් ද් කියලා
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ගායනය ප්‍රධානව තෝරා ගත්තොත් වාදනය කරන්න වෙනවා අනුවිෂය සඳහා. ඒ එක ගීතයක් පමණයි. අවසාන ප්‍රශ්නයේදී
@gamingwithwathsara9900
@gamingwithwathsara9900 3 месяца назад
Miss මේ සැරේ වාදනය දෙද්දී ස්වර ස්තාපන ගිත පුලුවන් කියන්නේ ඇත්තද😮
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
වෙන එකක් වාදනය කරන්න දන්නේ නැත්නම් කමක් නැහැ
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 3 месяца назад
අපිට මෙලොඩිකව බරිද
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
එතන සර්පිනාව තියෙනවා. ඕගනය නම් ගෙනියන්න වෙනවා නමුත් මෙලෝඩිකාව නම් අනුමත නැහැ. ඒක හය හත ශ්‍රේණි සඳහා තමයි සුදුසු.
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 3 месяца назад
@@SathsaraArtsandmusicbyDinusha ඔගනඑකෙනුත් වදනය කරන්න ඔනිද
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 3 месяца назад
අපිට ගායනය විතරක් කරන්න බරිද?
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
ප්‍රධාන විෂය ගායනය තෝරා ගත්තොත් අනුවිෂය එනම් අවසාන ක්‍රියාකාරකම සඳහා වාදනය තමයි කරන්න වෙන්නෙ.
@theekshanamadhurangha1530
@theekshanamadhurangha1530 3 месяца назад
ඒකට ලකුනු කීයක් දෙනවද
@ChamalMadushan-nu4ug
@ChamalMadushan-nu4ug 3 месяца назад
Thank you mis❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
❤🥰
@sane6403
@sane6403 3 месяца назад
Thank you miss❤❤❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Welcome and good luck 🥰❤
@MiniduPrabath-qp5mu
@MiniduPrabath-qp5mu 3 месяца назад
Thanku mis
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
සුභ පතනවා 😊
@Kdramapalace34
@Kdramapalace34 3 месяца назад
Thank you miss❤
@SathsaraArtsandmusicbyDinusha
@SathsaraArtsandmusicbyDinusha 3 месяца назад
Good luck
Далее
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20