Тёмный

සාර්ථකත්වය ඉක්මන් විය යුතු ද? - Mentor |Coach Bhathiya Arthanayake - Need quick success? Must watch 

Motivation.lk
Подписаться 266 тыс.
Просмотров 21 тыс.
50% 1

සාර්ථකත්වයේ ප්‍රමාදය ගැන බොහෝ දෙනා විවිධ අවස්ථාවන්වල දී වද වෙනවා. නමුත් ඔබ දන්නවා ද? ඇතැම් ජයග්‍රහණ වේගවත් බව පෙනුනාට ඒවායේ වේගය අඩුයි. සමහර ඒවා වේගවත් බව පෙනුනත් කාලයක් තිස්සේ ඒ ජයග්‍රහණවලට සූදානම් වෙමින් ලැබූ ඒවා. ඒ නිසා ඇස් මානයෙන් බලා කිසිවක් නිශ්චය නොකරන්නටත්, හරි දේ කරන්නටත් මේ විඩියෝව ඔබට උදව් කරාවි.
දැන් ඊලග කතාව. ඔබට අද ඉදන් give away එකකින් වටිනා තෑග්ගක් ලැබෙනවා. මේ පාර අපි ඔබට දෙන්නේ ඉතාමත් වටිනා පොතක්. පොත ලැබිලා විතරක් නතර වෙන්නේ නෑ. මාසයකදී එකතු වෙන මෙවැනි ජයග්‍රාහකයින් 04 දෙනෙකු වෙනුවෙන් Coach Bhathiya සමඟින් Free session එකක් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. වැඩිදුර විස්තර විඩියෝවේ තිබෙනවා. ඔබට මේ තරගයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ විඩියෝව අවසානයේ අසා ඇති ප්‍රශ්නයට මෙන්න මේ පහත සබැදිය ඔස්සේ ගොස් google form එක පුරවා පිළිතුර submit කිරීමෙන් පමණයි.
forms.gle/YNsFQECdtDDDNUX9A
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
* මෙය 2024.05.24 upload කිරීමට නියමිතව තිබූ විඩියෝවක් බව කරුණාවෙන් සලකන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
මේ තියෙන්නේ ලබන ජූනි මාසයේ සිසුන් උදෙසා ම කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන THE ALPHA CAMP එක්දින සිසු වැඩමුළුව ගැන විස්තරයක්.
යොවුන් දරුවන් ඔවුන්ගේ ස්වයං මෙහෙයවීමෙන් වැඩ කරන්නේ නැති බව දැන් වැඩිහිටි පරපුරේ ගොඩක් දෙනෙකුගේ චෝදනාවක්.
ඒ නිසා ම, වැඩිහිටියන්ගේ මෙහෙයවීම නිසා නොවෙයි, තමන් තුල ම හටගන්නා උනන්දුව නිසා ඉලක්ක වෙනුවෙන් වැඩකරන යොවුන් පරපුරක් නිර්මාණය කිරීම උදෙසා Phoenixspire හා Motivation.lk එක් ව අපි විශේෂ වැඩමුළුවක් සැලසුම් කලා. මෙම එක්දින වැඩමුළුවේ දී යොවුන් දරුවන්ව මාතෘකා රැසක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කෙරෙනවා. හැබැයි මේ සඳහා අපි සහභාගී කර ගන්නේ වයස අවුරුදු 12 සිට 21දක්වා වයස් කාණ්ඩයේ දරුවන් පමණයි.
🔷 ජයග්‍රහණ උදෙසා තමන්ගේ වගවීම.
🔷 තමන් තුල සිටින නායකයා හදුනාගැනීම.
🔷 ජයග්‍රහණ සදහා ආකල්ප සමුත්තේජනය
🔷 ඉලක්ක සහ සැලසුම් සැකසීමේ ක්‍රමෝපාය.
🔷 ආත්ම විශ්වාසය ගොඩනැංවීමේ විධික්‍රම.
🔷 විභාග සඳහා පමණක් නොව ජීවන කුසලතා උදෙසා ඉගෙනීම.
ඇතුළු බොහෝ දේ මෙම සැසියේ දී න්‍යායික ව මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුවත් කිරීමට නියමිතයි.
සැසිය මෙහෙයවන්නේ සම්මානලාභී අභිප්‍රේරක, ලේඛක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු භාතිය අර්ථනායක විසින්. තවත් පළපුරුදු පුහුණුකරුවන් කිහිප දෙනෙකු මෙම සැසියේ දී ඔහුට සහය වනවා.
ස්ථාන දෙකකදී මෙම වැඩමුළු පැවැත්වෙනවා.
2024 ජූනි මස පළමුවැනිදා මහනුවර ගැටඹේ OAK RAY හෝටලයේ දී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
2024 ජූනි මස 08 වැනිදා මාළඹේ REGENT COUNTRY CLUB හෝටලයේදී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
🔶 ආයෝජනය - රුපියල් 12500/=
(වැඩමුළුවට අදාල Toolkit එක, T Shirt එක, දහවල් ප්‍රධාන ආහාරය - [Lunch buffet] උදාසන සහ සවස් කාලයේ තේ පැන් සංග්‍රහය ඇතුළු සියලු ගාස්තු ඇතුලත්ව ඉහත ගාස්තුව සකසා ඇත.)
සහභාගීත්වය සපුරාලීම සඳහා,
01.පලමුව මෙහි දැක්වෙන ලින්ක් එක ක්ලික් කර ඊට අදාල GOOGLE FORM එක පුරවන්න.
forms.gle/xjv2S9MkRXoSEawe8
දෙවනුව අදාල ගාස්තුව මතු දැක්වෙන බැංකු ගිණුම වෙත සිදු කර Slip පතෙහි Photo එකක්, වැඩමුළුවට සහභාගී වන්නාගේ නම, වයස, සහ වැඩමුළු ස්ථානය සඳහන් කර සම්බන්ධ කරගත හැකි Whatsapp අංකයක් සමගින් 071 432 18 35 යන දුරකතන අංකය වෙත Whatsapp කරන්න.
මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් -
▶️ ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
Sampath Bank - Borella. Ac.num - 021810005251
වැඩිදුර තොරතුරු සඳහා 📲 071 432 18 35 අංකයෙන් මා අමතන්න. Whatsapp පණිවුඩයක් යොමු කරන්න.
- THARUSHI LIYANAGE
Coordinator to Coach Bhathiya Arthanayake
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya

Опубликовано:

 

12 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 150   
@Motivationlk
@Motivationlk 2 месяца назад
විවිධාකාරයෙන් අපව දිරිගන්වන, මේ දේවල් share කරන්න, බෙදා හදාගන්න උත්සාහ කරන හැම මිත්‍රයෙකුට ම ස්තූතියි. ඔබ වැඩෙමින් තවත් කෙනෙකුට වැඩෙන්න මාවත පෙන්වා දෙන එක අතිශයින් ම වැදගත්. මේ කමෙන්ටුව යොදන වෙලාව වන විට Give away question එක සඳහා පිළිතුරු සැපයූ සංඛ්‍යාව 300 ඉක්මවා තිබෙනවා. ඔබ සියල්ලන්ට ම ස්තූතියි. අපි නිසැකව ම නුදුරේදී හමුවෙමු. - Coach Bhathiya
@Supuncd
@Supuncd 2 месяца назад
අතීතයේ වැටුනු කෙනෙක් මි.. ඔබෙන් ද නැගිටින්න වදන් ලදිමි.. බොහෝම ස්තූතියි භාතිය ගුරු තුමනි... දීර්ඝායුෂ වේවා ඔබට
@MnStudioChannel
@MnStudioChannel 2 месяца назад
පිළිතුර - Mr. Morgan Housel.. ඇත්තටම වටිනා කියන Video. එකක්. මම Sirge. video. බලනවා. මම තවම ජීවිතය හදාගෙන ඉදිරියට යන එක්කෙනෙක්. සර්ගේ උපදෙස් හරියට වටිනවා. ස්තුති.... ඔබට බුදු සරණියි දෙවි පිහිටියි....
@DilshanWijerathne
@DilshanWijerathne 2 месяца назад
ලොකුවටම තිබුන ප්‍රශ්නයක්💚🙏
@virajvlog
@virajvlog 2 месяца назад
ඇත්තටම ඔබතුමා ගැන මාර සතුටු දැන් අවුරුදු ගානක ඉදාලා මම ඔබතුමාගෙ video බලන්නෙ. අදත් මේ කතාවා මට ගොඩක් practically ගොඩක් වැදගත් උනා.මම university එකක IT degree එකක් කරන ගමන් ඉන්නෙ මම IT වලට ආස නිසා IT කරන්නෙ ඒත් university වල IT කරන්නෙ english වලින් නිසා මට ගිය semester එකේ Subject 6කින් 5ක්ම repeat una හැබැයි ඒක වැටෙන්න හේතුවක් උනාට මට නැවත නැගිටින්න මගේ ජිවිතේට නැවත් උත්තේජනයක් ගන්න ඔබතුමාහේ මේ සේවය වැදගත් උනා. Thank you sir 🙏
@user-hi7sc9jh3o
@user-hi7sc9jh3o 2 месяца назад
අපට මේ දෙන උපදෙස් වලට....ශක්තිය ට...ජිවිතේ .ජය ගන්ඩ කියා දෙනවාට...සර් ට වාගේම ..පවුලේ අයට...සර් ගේ සහයකයනට....ජිව්තෙට ලැබ්ය යුතු යෙයි කියා සිතන සියලු දේ ලැබෙවා.....ස්තුති 🙏🙏🙏
@samanudayanga6314
@samanudayanga6314 2 месяца назад
sir 2020 දි කියපු චීන උන ගසේ කතාවත් ගැලෙපනවා මෙතනට
@madushanimuthu3558
@madushanimuthu3558 Месяц назад
හිතට දැනෙන වැදගත් vedio එකක්. සර් හරි ලස්සනට කරුණු ගොනුකරලා කියන නිසා අහන් ඉන්න හිතෙනවා. සරලයි. ඒ වගේම යොදා ගන්න example හරියටම ගැලපෙනවා. මේ වගේ තවත් vedio දාන්න . සර්ට ජය 👍
@user-jk7gy3em8t
@user-jk7gy3em8t 2 месяца назад
ජයවේවා ❤❤❤❤❤ YOU CHANGED MY MINDSET THANKYOU .100000%
@pradeepperera8148
@pradeepperera8148 2 месяца назад
Sir..this content is valuable to watch and your so innovative..Thanks a lot for the content and wish you all the very best for your future creations..❤️👍💐🙏
@user-yh6rf5wi5o
@user-yh6rf5wi5o 2 месяца назад
ගොඩක් වටිනා වීඩියෝ එකක් . ස්තූතියි සර් .. 🙏
@chathuridhanapala9244
@chathuridhanapala9244 2 месяца назад
Good job. Thank You! ♥️
@Piyal800
@Piyal800 2 месяца назад
නියමයි sir, ස්තුතියි
@prabhajayarathna4529
@prabhajayarathna4529 2 месяца назад
බොහොම ස්තුති සර් ❤️ ගොඩක් වටින වීඩියෝ එකක්
@sujithpremachandra4572
@sujithpremachandra4572 2 месяца назад
අවශ්‍ය ම මොහාතක ලැබුණු වටිනාම විඩියෝ එකක් .බොහෝම ස්තූතියි සර් .
@AsankaWeerasinghe-cw1bh
@AsankaWeerasinghe-cw1bh 2 месяца назад
Good one, sir. Best of luck
@susanthabandara5724
@susanthabandara5724 2 месяца назад
Godak watina video akak sir.thank you...🎉🎉🎉
@TharinduPiumal-lv2tm
@TharinduPiumal-lv2tm 2 месяца назад
Godak sthuthi Sir 🙏
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Месяц назад
Thank you so much..!!
@Americansealife
@Americansealife Месяц назад
Best friend..thank you
@tharindushantha1526
@tharindushantha1526 2 месяца назад
ස්තුතියි ඔබට
@shaleekau4877
@shaleekau4877 2 месяца назад
Lots of value ❤
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 2 месяца назад
ගොඩක් ස්තුතියි ඔබට ඔබගේ අදහස් ලබා දීම මට ගොඩක් ප්‍රයෝජනවත්.
@manorisharmila3884
@manorisharmila3884 2 месяца назад
❤❤❤ thank you for the instructions
@fahumifahumi3227
@fahumifahumi3227 2 месяца назад
Most important .thank u sir .
@lalanthipremawardhana9890
@lalanthipremawardhana9890 2 месяца назад
Thank you so much .
@rangayudara
@rangayudara 2 месяца назад
බලලා ඉවරයි. වටිනා වීඩියෝ එකක් ❤
@sameeraserasinghe9591
@sameeraserasinghe9591 2 месяца назад
Thanks for the video very valuable video
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 2 месяца назад
මට මේ ඔබ දෙන හයියට ස්තුතියි සර් 🙏🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 месяца назад
ස්තුතියි !
@sahanyakapugedara6770
@sahanyakapugedara6770 2 месяца назад
Thanks sir...sir ගේ වීඩියෝ හැමදාම බලනව..❤❤❤
@pasindunipun535
@pasindunipun535 2 месяца назад
ස්තූතියි
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 2 месяца назад
ස්තූතියි මහත්මයා
@AsankaWeerasinghe-cw1bh
@AsankaWeerasinghe-cw1bh 2 месяца назад
Good one sir
@KasunDasun-xh8ws
@KasunDasun-xh8ws 2 месяца назад
Thank you very much God bless you ❤️
@user-jy8je4fx8r
@user-jy8je4fx8r 2 месяца назад
බොහොමත්ම ස්තූතියි ඔබට❤❤
@JanakaLakmal-xo5ny
@JanakaLakmal-xo5ny Месяц назад
Thanks සර්
@krishanthiroshani8743
@krishanthiroshani8743 2 месяца назад
ස්තුති sir
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 2 месяца назад
No words to thank . ❤❤❤❤❤
@akilamadusanka8924
@akilamadusanka8924 2 месяца назад
Ape sarthakathwayata obe lectures walin labena support eka ithama ihalai,Thank you....
@synergypackingsl5912
@synergypackingsl5912 2 месяца назад
Super..!!
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 2 месяца назад
බොහොම පිං 😍
@asankapradeep1647
@asankapradeep1647 2 месяца назад
Thank you coach❤🎉
@asithakumara4575
@asithakumara4575 2 месяца назад
Excellent speech 🎉
@tharinduvitharana
@tharinduvitharana 2 месяца назад
Great video....
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 2 месяца назад
ස්තූතියි ❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 2 месяца назад
Thanks you very much. Wishing you good Health and Long life.🙏
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v 2 месяца назад
Thanks
@sumudu3673..
@sumudu3673.. 2 месяца назад
Thanks for you.❤
@senasamarasinghe7525
@senasamarasinghe7525 2 месяца назад
හොද පැහැදිලි කිරිමක්...ඵල ඵල.👍👍👍✌🌷
@cosmoranga2190
@cosmoranga2190 2 месяца назад
The best motivation 🎉
@tksharm5175
@tksharm5175 2 месяца назад
Thank you sir.
@noyelprasanna8940
@noyelprasanna8940 2 месяца назад
THANK YOU SO MUCH SIR,
@RoRizelbrochannel867
@RoRizelbrochannel867 2 месяца назад
best teacher for ever and good lesson. author Morgon Housel .
@denethsankalpa7545
@denethsankalpa7545 2 месяца назад
මෝගන් හූසල් මහතා. Mr.Morgan Housel
@MrRishad40
@MrRishad40 2 месяца назад
Thank you so much, it was very useful, I got many ideas from this video
@chamimanage
@chamimanage 2 месяца назад
Thank you❤
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 2 месяца назад
ගොඩක් ස්තුතියි සර් ❤❤
@milaanmadhushaan502
@milaanmadhushaan502 2 месяца назад
Oonama welaawe mee video eka dekke. Thank you
@sanjeewanikumari9043
@sanjeewanikumari9043 2 месяца назад
Thank you ❤❤
@likarose5361
@likarose5361 2 месяца назад
Thank you sir සර්ගෙ කටහඩ ඇහුනත් මට හිතට පුදුම සතුටක් ශක්තියක් දැනෙනවා sir
@ravindusampath9583
@ravindusampath9583 2 месяца назад
ජීවිතයට ලබා ගන්න පුලුවන් හොදම දැනුමක් සහ ක්‍රීයාකරි දැනුමක්❤
@user-sv9nj5hb4u
@user-sv9nj5hb4u 2 месяца назад
ස්තූතියි සර්
@dineshakumari5658
@dineshakumari5658 2 месяца назад
Mta me lagadi hambuna chanel ekak. Sirge adahas Godak watinawa ape jiwitha hari margeka geniyanna. Sir ada kiyapu kathawa hariyatama hari. Sarthakathwaya kiyanne api piyawaren piyawara thabiya yuthu deyak. Thank you sir ❤
@prasannadilshan7350
@prasannadilshan7350 29 дней назад
සර් මම ආස තරුන වයසෙදිම සාර්ථකත්වය ලබගන්න ❤️‍🔥
@iduminajothishaya5960
@iduminajothishaya5960 2 месяца назад
Thanks ayye ❤️
@anjulahnba276
@anjulahnba276 2 месяца назад
Wow great
@user-vt7hu6hm4o
@user-vt7hu6hm4o 2 месяца назад
Thank you 🙏🙏🙏
@kevindesilva-yb2kw
@kevindesilva-yb2kw Месяц назад
Thank you❤️
@himalikaushalya8239
@himalikaushalya8239 2 месяца назад
Thank you ❤❤❤
@All_your_curtains_needs...
@All_your_curtains_needs... 2 месяца назад
❤ Thank you so much sir ❤
@ireshahikkaduwa7815
@ireshahikkaduwa7815 2 месяца назад
Thanks you 🌷
@nsstanj4645
@nsstanj4645 2 месяца назад
Thank sir.godak vadagath mata nm❤
@asithakumara4575
@asithakumara4575 2 месяца назад
Good 👍 job sir 😊😊
@SARUWATH
@SARUWATH 2 месяца назад
Thank you ❤ vary valuble
@Nayomi198
@Nayomi198 2 месяца назад
Author : Morgan Housel! As usual very useful video sir!!🎉
@UpaliSenarathna-hb2fq
@UpaliSenarathna-hb2fq 27 дней назад
Thank you sir 🎉😊
@becharmed1999
@becharmed1999 2 месяца назад
මට ඕනම වෙලාවෙ ඕනම උත්තරේ හම්බවුනා . Thank you sir❤
@samanudayanga6314
@samanudayanga6314 2 месяца назад
මටත් එහෙමයි
@nilanthajayawardene7867
@nilanthajayawardene7867 2 месяца назад
Good video
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 2 месяца назад
ස්තුතියි සර් ❤
@urenyapa8418
@urenyapa8418 2 месяца назад
භාතිය සර් ඔයා සුපිරි චරිතයක්නේ. හරියට සක්‍ර දෙවියෝ වගේ. ප්‍රශ්නයක් හිතේ තියෙන වෙලාවට උත්තරේ හොයාගෙන ඇවිල්ලම දෙනවා වගේ. ආදරෙයි 💪♥️❤ බුදුසරණයි 🙏 ජයෙන් ජයම වේවා💪❤♥️
@user-fi8zt2hp6x
@user-fi8zt2hp6x 2 месяца назад
Thank you sir .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lanarolmanohari5126
@lanarolmanohari5126 2 месяца назад
ස්තූතියි සර් 🙏🙏🙏🙏
@ShamaliRanasingha-bn8yi
@ShamaliRanasingha-bn8yi 2 месяца назад
Author: morghan housel සර්ගේ වීඩියෝ එක හරිම වැදගත් .ස්තූතියි ලොකු දැනුමක් ලබාගත්තා 🎉🎉
@lahirudhananjaya2323
@lahirudhananjaya2323 2 месяца назад
❤❤❤❤ Thank you coach ❤️💪
@RadiantEleganceHub
@RadiantEleganceHub 2 месяца назад
Thankslot sir
@priyanthalaljayasekara12
@priyanthalaljayasekara12 2 месяца назад
Thank you
@thushanperera888
@thushanperera888 2 месяца назад
Thank you Sir..very interesting insights.. very true thst we should not compare ourself with others..we should compare ourself of our past with present.. Thank you as sometimes I also feel I should reach my success soon with comparing others..I should understand the steps of success Sir..❤
@sujithranasinghe931
@sujithranasinghe931 2 месяца назад
Thanks ❤❤
@chamilPriyanga-ff6oj
@chamilPriyanga-ff6oj 2 месяца назад
Good Job ❤❤❤❤❤
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 2 месяца назад
Tks
@sarahjayasinghe6658
@sarahjayasinghe6658 2 месяца назад
ඕනම වෙලාවේ අහන්න ලැබුනේ ❤
@ashivlog18
@ashivlog18 2 месяца назад
Thank you sir
@samanudayanga6314
@samanudayanga6314 2 месяца назад
මටම කියුවා වගේ කතාවක් එ්ක සර් දවසක් මට කියුවා වගේ මම අාස busness එක අාරමිභ කරන්න දැනුම හොයනවා මම. ඉක්මන් නොකර බැ මට දැන් අවුරැදු 32ක්
@SLAlubox
@SLAlubox 2 месяца назад
Niyamai sir
@priyadarshanipriyadarshan3499
@priyadarshanipriyadarshan3499 2 месяца назад
Thank u sir ❤
@ishanichandima9300
@ishanichandima9300 2 месяца назад
👍
@beateka
@beateka 2 месяца назад
Thanks ❤
@hasheekoralage4643
@hasheekoralage4643 2 месяца назад
🙏
@sachinthapulasthi7407
@sachinthapulasthi7407 2 месяца назад
Ada tamai mata gelapenama watinama program eka lebune bohoma pin obata slow and study ❤❤❤❤❤❤❤
Далее
ЮТУБ ТОЧНО ВСЕ!
11:23
Просмотров 602 тыс.