Тёмный

සැනසීම සොයා යන කෙනෙකුගේ චරිතාපදානය (පුක්කුසාති වස්තුව) | ශ්‍රී අනුරුද්ධ සෑය - මාවරමන්ඩිය 

Shraddha TV
Подписаться 1 млн
Просмотров 37 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 93   
@RathnasiiAriyarathna
@RathnasiiAriyarathna 2 месяца назад
සාදු සාදු සාදූ
@supunishara2751
@supunishara2751 3 месяца назад
නමෝ බුද්ධාය
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 месяца назад
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@maneldamayanthi-sj2xd
@maneldamayanthi-sj2xd 3 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹
@pradeepjanaka-nj1pb
@pradeepjanaka-nj1pb 3 месяца назад
sadu sadu sadu theruwan saranai ape sowamin wahansa
@chatunidilsani4749
@chatunidilsani4749 3 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ..
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 3 месяца назад
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@nilanthahettithantri2727
@nilanthahettithantri2727 3 месяца назад
ඔබ වහන්සේ ට බුදු සරනයි
@chatunidilsani4749
@chatunidilsani4749 3 месяца назад
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ...
@englishwithcharithaSL
@englishwithcharithaSL 2 месяца назад
නමෝ බුද්ධාය
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 3 месяца назад
NAMO BUDDHAYA 🪷🙏🙏🙏🪷 NAMO DHAMMAYA 🪷🙏🙏🙏🪷 NAMO SANGHAYA🪷🙏🙏🙏🪷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 месяца назад
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@opdetu
@opdetu 2 месяца назад
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@JayanthaWithanage-o1q
@JayanthaWithanage-o1q 3 месяца назад
Thisaranayatama namaskara wewa
@tusharitushari6181
@tusharitushari6181 3 месяца назад
🙏☸️ශ්‍රී අනුරුද්ධ මහා සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . 🙏🌼සාධූ 🙏🌷සාධූ 🙏🌸සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@kumaragepri3483
@kumaragepri3483 3 месяца назад
සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 ශ්‍රී අනුරුද්ධ රහතන් වහන්සේගේ ධාතුමහා සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌸 අප හැම දෙනාට ධර්මය අවබෝධ කල ගුරුදේව උත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට හා මහා සoඝරත්ණයටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸 සාදූ🙏සාදූ🙏සාදූ🙏
@hsd4596
@hsd4596 3 месяца назад
🙏🙏🙏namo buddhaya
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 месяца назад
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 3 месяца назад
මා හට ගුණධර්ම දියුණු කරගන්න ලැබේවා
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 3 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷අනුරුද්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷
@thamarakumari219
@thamarakumari219 3 месяца назад
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@ayomidissanayake5509
@ayomidissanayake5509 3 месяца назад
ඔබ වහන්සෙ දේශනා කල උතුම් ධර්ම දේශනාව අසා.. මගේ සිත පැහැදුනා.. සාදූ ! සාදූ ! සාදූ ! 🙏🙏🙏
@MaleeshaRankothge
@MaleeshaRankothge 3 месяца назад
ස්වාමින් වහන්ස අනේක වද හිංසා විදගන්න බැරුව දික්කාසාද වුනු කාන්තාවන් බොහොමයක් සිටිනවා අනේ කරුණාකර ඒ වගේ කාන්තාවන්ටත් බණ පදයක් දේශනා කරන්න අපේ ස්වාමින්වහන්ස. මම දික්කාසාද වුන තරුණියක්. වෘත්තියෙන් මම ගුරුවරියක්. දරුවන් නැහැ මට. ඒ නිසා මම දික්කාසද වුනේ. නැති නම් දරුවා වෙනුවෙන් හරි ඉවසනවා. මම තවත් ගැටී ගැටී වෛර පුරව ගන්න බැරි නිසා මේ තීරණය ගත්තේ. එවැනි අයට කොතනකවත් බණ දේශනාවක් නැහැ. අනේ කරුණාකර අනුකම්පා කර පිහිට වන්න. ගොඩාක් එවැනි තරුණියන් ඉන්නවා ඒ අය වෙනුවෙන් අනුකම්පා කර පිහිට වන්න. සියදිවි නසා නොගෙන ජීවත් වීමට ඇති එකම හේතුව මේ ධර්මයයි🙏🏻
@userkalpana
@userkalpana 3 месяца назад
අනේ ඒ උතුම් අනුරුද්ද මහා සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!!🙏🌸අපගේ කල්‍යානමිත්‍ර පින්වත්ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුෂ සම්පත්තියම ලැබේවා.!!!🙏🌸සාදු.!🙏🌸 සාදු .!🙏🌸සාදු.!🙏🌸
@Yuvenya
@Yuvenya Месяц назад
🙏🏻🙏🏻🙏🏻
@chatunidilsani4749
@chatunidilsani4749 3 месяца назад
සාදු සාදු සාදු අපගේ අනුරැද්ධ මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏..
@nirmalirenuka7825
@nirmalirenuka7825 3 месяца назад
Namo buddaya...uthum u maha sangarathnayata mage wandanawa wewa sadu sadu sadu 🎉🎉🎉 uthum u anurudda maha rahathan wahanseta gawrawadara wandanawa wewa sadu sadu sadu 🎉🎉🎉theruwan saranai Namo buddaya 🎉🎉🎉🎉
@AnuuRohan-ek9oi
@AnuuRohan-ek9oi 3 месяца назад
Sadu sadu sadu
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 3 месяца назад
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 3 месяца назад
🙏🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏🙏අප පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏
@awanthijayathilaka.5796
@awanthijayathilaka.5796 3 месяца назад
❤❤
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 3 месяца назад
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@a.n.j.
@a.n.j. 3 месяца назад
❤️🙏💐🙏💐🙏💐❤️
@kumaridehigama4293
@kumaridehigama4293 3 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් අනුරුද්ධ මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ධර්ම දේශකයාණන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු සම්පත් ලබත්වා , සුවසේම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 3 месяца назад
සාදු සාදු සාදු නමෝ බුද්දාය අනුරුද්ධ මහ රහතන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු අනුරුද්ධ මහා සැ රජාණාම් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු පිංවත් අපෙ සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 3 месяца назад
Apage kalyana miththra pinvath Welimada Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🙏🙏🌹🙏🌹🙏
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 3 месяца назад
👏👏👏
@hemanthajayalal6626
@hemanthajayalal6626 3 месяца назад
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!........අපගේ අති උතුම් පූජනීය අනුරුද්ධ මහා රහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ....අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ......ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .
@Mahesh-kg7xn
@Mahesh-kg7xn 3 месяца назад
උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා....සාදූ සාදූ සාදූ සාදූ සාදූ....🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@Tharushiadikari2007
@Tharushiadikari2007 3 месяца назад
සාදු සාදු මෙවන් වූ ශ්‍රී සද්ධර්මය උප නූපන් ජීවීතයේ ලෝ සත්වයා හට සවන් වැකේවා
@sachinimadushika1487
@sachinimadushika1487 3 месяца назад
🙏🙏🙏🙏🙏මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මය අවබෝධ වේවා!""
@indikachamara1456
@indikachamara1456 3 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 3 месяца назад
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@anushawijesinghe1087
@anushawijesinghe1087 3 месяца назад
සාදු සාදු සාදු....
@hitchi1983
@hitchi1983 3 месяца назад
me kalehi guna danna sathpurusha pinwath swameen wahanseta mage namaskaraya wewa! Kochchara ageta guruwarayanan wahanseta kelehi guna dakwanawada.
@PriyanthiAmarathunga-x2u
@PriyanthiAmarathunga-x2u 3 месяца назад
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@tharangaerandani3813
@tharangaerandani3813 Месяц назад
ඒ අනුරුද්ධ කුමාරයාසේ නිවැරදි තීරණ ගැනීම, අතහැරීම ,සත්‍යම කතා කිරීම ම පූජාවන්ලැබීමට සුදුසුකම්. අපි උන්වහන්සේලා ඉදිරියේ කුරාකුහුඹුවහ්. ඒ අරහත් දිවිය ගැන කවරකතාද? අනුරුද්ධ මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 උපනූපන් සෑම අත්භවයකදීම කල්‍යාණ මිතුරු ඇසුර ප්‍රඥාවම ලැබී මේ රුදුරු සසරෙන් ඔබවහන්සේටත් අපටත් භාග්‍ය උදාවේවා. 🙏🙏🙏
@SavinyaSandarenu-ix6jw
@SavinyaSandarenu-ix6jw 3 месяца назад
❤❤
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 3 месяца назад
Sadhu!Sadhu! Sadhu!Theruwan saranai Swaminwahansa!
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 3 месяца назад
නමෝ.බුද්ධාය෴ ගෞරවනිය.අපගේ.පින්වත්.සුවාමින්වාහාන්සෙට.නමස්කාර.වෙිවා෴෴
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 месяца назад
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🌼🌼🌼🌼🫣🫣🫣🫣
@rohinisriyapali7364
@rohinisriyapali7364 3 месяца назад
🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸
@lilaniranasinghe
@lilaniranasinghe 3 месяца назад
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. ඒ උතුම් අනුරුද්ධ මහ රහත් මුනිඳුන් ට... උතුම් ශ්‍රී අනුරුද්ධ මහ සෑ රජාණන් වහන්සේට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...🙏🙏🙏
@nimeshakalpani
@nimeshakalpani 3 месяца назад
Sadhu....Sadhu....Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Niduk Nirogi Dheergayusha labewa...Mey Gauthama Budda Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....Sadhu...Sadhu....
@chandrakumari552
@chandrakumari552 3 месяца назад
🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@hitchi1983
@hitchi1983 3 месяца назад
Ishara Asanka mahathatai Dilani Kaushalya mahathmiyatai pin sidda wenna mamath darma deshanawa srawanaya kala. Godak Pin sidda wewa!
@RathnasiiAriyarathna
@RathnasiiAriyarathna 2 месяца назад
ඔබ වහන්සේ ආයෙ ඉස්කෝලෙ යන්න බයයි කිව්වා.... හිත පැහැදුනා ස්වාමීනී... ඔබ වහන්සේ කරන මේ උතුම් ශාසනික ක්‍රියා වල පුන්‍ය බල මහිමයෙන්, අපගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒ උතුම් ධර්ම රත්නය කෙරෙහි ඒ උතුම් සංඝරත්නය කරෙහි මේ ලෝක සත්වයාගේ සිත පැහැදවීමේ පින් බලයෙන් ඔබ වහන්සේට ආයේ ඉස්කෝලේ යන ජීවිතයක් නොලැබී දිව්‍ය, බ්‍රහ්ම යන ආත්මභාවයන් පමණක් ම ලැබී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඒ උතුම් වූ අරහත්වයම ලබා ගැනීමට හේතු වාසනා වේවා... සාදු..සාදු..සාදූ.. ඒ වාගේම මේ ස්වාමීන් වහන්සේ පැය දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ධර්මය දේශනා කරනවා... අනේ ඒ උත්තමයාගේ වෙහෙස වැඩි කරන්න පුන්‍යානුමෝදනාවට දීර්ඝ නම් ලිස්ට් එකක් දෙන්න එපා.. නම් නොකිව්වත් මේ වගේ ධර්මයක් දානයක් වශයෙන් දෙන ඔය ගොල්ලන්ට අපි අනේකවාරයක් පින් අනුමෝදන් කරනවා.....
@wasala2744
@wasala2744 3 месяца назад
සාදු ...සාදු ..සාදු .. අනුරුද්ධ මහසෑරජාණන් වහන්සේ ට නමස්කාර වේවා .... උතුම් සෑරජාණන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු .. උතුම් දහම් කරුණු පහදා දේශණය කළ පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා .සාදු ...සාදු ..සාදු .. පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු .... මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු සාදු .සාදු ...
@piumiupamalika
@piumiupamalika 2 месяца назад
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 අනුරැද්ධ මහ රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@KkSamanthalakshmanPriyadarshan
@KkSamanthalakshmanPriyadarshan 3 месяца назад
සාධු සාධු සාධු!!!
@charukapredip2221
@charukapredip2221 3 месяца назад
කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා ,නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
@rajithamadusanka4882
@rajithamadusanka4882 3 месяца назад
💚😻🙏❤
@indikaja8029
@indikaja8029 3 месяца назад
හැෙමාම පුටුවල ෙන්. ෙපාඩි ලමයි පවා. උතුමි ධර්මය පුඑවන් කාෙල් හරි ෙගෘරවෙයන් ඇසිම ෙකාතරමි වටිනවද
@tharangaroshini7719
@tharangaroshini7719 3 месяца назад
🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷
@RathnasiiAriyarathna
@RathnasiiAriyarathna 2 месяца назад
සාදු සාදු සාදූ
@champaranasinghe756
@champaranasinghe756 3 месяца назад
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@chathurangawanniarachchi
@chathurangawanniarachchi 3 месяца назад
නමෝ බුද්ධාය
@Learn_Cricket-m5b
@Learn_Cricket-m5b 3 месяца назад
🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 3 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oshanwijewickrama
@oshanwijewickrama 2 месяца назад
සාදු සාදු සාදු නමෝ බුද්දාය අනුරුද්ධ මහ රහතන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු අනුරුද්ධ මහා සැ රජාණාම් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු පිංවත් අපෙ සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@RathnasiiAriyarathna
@RathnasiiAriyarathna 2 месяца назад
සාදු සාදු සාදූ
@RathnasiiAriyarathna
@RathnasiiAriyarathna 2 месяца назад
සාදු සාදු සාදූ
@RathnasiiAriyarathna
@RathnasiiAriyarathna 2 месяца назад
සාදු සාදු සාදූ
@RavindraDasanayake88
@RavindraDasanayake88 3 месяца назад
සාදු සාදු සාදු
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 3 месяца назад
🙏🙏🙏🙏
@slpasindugaming
@slpasindugaming 3 месяца назад
🙏🙏🙏
@hirushlakshan7391
@hirushlakshan7391 3 месяца назад
🙏🙏🙏
@suresh2888
@suresh2888 3 месяца назад
🙏🙏🙏
@nayanajayasinghe2934
@nayanajayasinghe2934 3 месяца назад
🙏🙏🙏
@sundarasihi
@sundarasihi 3 месяца назад
🙏🙏🙏
@charithjayawardana3891
@charithjayawardana3891 3 месяца назад
🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 3 месяца назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@nishaniacharige4820
@nishaniacharige4820 3 месяца назад
🙏🙏🙏
@thathutv3601
@thathutv3601 3 месяца назад
🙏🙏🙏
@prageethbandara5381
@prageethbandara5381 3 месяца назад
🙏🙏🙏
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 3 месяца назад
🙏🏻🙏🏻🙏🏻
@jiwanthiranasinha4843
@jiwanthiranasinha4843 3 месяца назад
🙏🏻🙏🏻🙏🏻
@hashiliyanage3449
@hashiliyanage3449 3 месяца назад
🙏🙏🙏🙏🙏
@ApsaraSamadhi
@ApsaraSamadhi 2 месяца назад
🙏
Далее
Always Help the Needy
00:28
Просмотров 10 млн
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 211 тыс.