Тёмный

ලංකාව සුද්ද කරමු 

Bharatha Thennakoon
Подписаться 227 тыс.
Просмотров 7 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 156   
@ליהליה-ח2ה
@ליהליה-ח2ה Час назад
හරිම සතුටුයි පැමිණිම රටට ආදරය කරන අය අදටත් ඉන්නව භාරත ඔබ දෙපලත් පැමිනෙන්න එය ගෝඩාක් වටිනව මෙම රටට සහ රජයට 🙏 ජෝනි වගේ තිරිසන් මිනිස්සුන්ට නිසි දඩුවමි ලෑබේවා
@ruwinimendis4731
@ruwinimendis4731 Час назад
ඔබතුමාට සහ වාසනා දියණියට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤
@gmeye6503
@gmeye6503 Час назад
ඒ වගේම, ජොන්ස්ටන් වගේ පාදඩ දේශපාලුවන් පාර්ලිමේන්තු නොයවා හිටියොත් ඇති
@chandramaldeniya5489
@chandramaldeniya5489 44 минуты назад
❤❤❤❤භාරත පුතා Live එක බාගයක් එක්ක video බැලුව 🙏 🙏 🙏 ස්තුතියි හැමදාමත් news බලනවා වගේ ඔබ කියනව තෙරුවන් සරණයි දෙදෙනාටම දුව පුතා ❤❤❤❤❤❤
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 41 минуту назад
දෙදෙනාටම වාසනාවන්ත සිහින දකින සුබ රාත්‍රියක් වේවා ජයවේවා පුතේ .
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 40 минут назад
මල්ලිගෙ කතා අහද්දි හිතට සතුටක්, සැනසීමක් දැනෙනව. රටට යහපතක් වෙයි කියලා බලාපොරොත්තුවක් ඇතිවෙනව. ඒකට බොහෝ පින් ඔය දෙන්නටම ❤
@user-fx8fp5dp9
@user-fx8fp5dp9 47 минут назад
20:50 ඔව් මට තේරෙන විදියටනම් තව ටික කාලෙකින් අසීමිතව බීලා හැසිරෙන අයත් ගොඩාක් අඩුවෙයි. මගේ වයසේ අය ගොඩක් වෙරිවෙලා වැටෙනකම් බොන් නෑ. බීවත් අනික් අයට කරදරයක් නෑ. නොබොන අයත් ගොඩක් ඉන්නවා සාපේක්ෂව ❤
@slmicro3857
@slmicro3857 11 минут назад
@nimu9175
@nimu9175 Час назад
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාට.විදේශගත බුද්ධිමතුන් මේ රටට පැමින අපේ රටේ දියුණුව සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවනම් මොනතරම් හොඳද ඇත්තෙන්ම ලොකු සතුටක් එය. ස්තුතියි ඔබට. උතුම් තෙරුවන් සරණයි ❤
@around_sl
@around_sl Час назад
ව්‍යාපාරිකයන් හා ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් වෙනකං ලෝකේ හොදම ජනාධිපති ආවත් මේ රට ගොඩ ගන්න බෑ. ඒකයි මගේ මතේ.😊
@naturebasemag
@naturebasemag 34 минуты назад
අපි මාතර. අපේ අභිමානය
@user-sl7k
@user-sl7k 13 минут назад
_..........නිලධාරීන් ._
@nilminisenanayake3164
@nilminisenanayake3164 12 минут назад
ඒක ඇත්ත. මිනිස්සුන්ගෙ ගොඩක්ම තියෙන්නේ ඍණ ආකල්ප . මානුෂීය ධර්ම අඩුයි . සාරධර්ම පිරිහිලා. මේකට වග කියන්න ඕන 78 න් පස්සෙ පාලනය කරපු සියලුම පාලකයො. ඒ තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ 2000 න් පස්සෙ. ඒ නිසා රටක් දියුණු වෙලා කියන්නෙ ආකල්පමය වශයෙන් ධනාත්මකව වර්ධනය වෙලා නම් පමණයි. අනිවාර්යයෙන්ම තද දැඩි නීති තිබිය යුතුමයි. අපක්ෂපාතීව ඒ නීති සැමටම එකසේ ක්‍රියාත්මක වෙන්න ඕන . එහෙම වුණොත් රට ටිකක් හරි ඉදිරියට යාවි. නැත්නම් අනුර මහත්මයා ඇතුළු පිරිසගේ උත්සාහයට සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ .
@Sandakathmini01
@Sandakathmini01 16 минут назад
අපේ පැත්තේ පහුගිය ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරයට ටෙලිෆෝනයට ඡන්දය දුන්නු බොහෝ දෙනා මේ සැරේ 👉🏻🧭❌ ට
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 Час назад
අපි මාතර 😎✌️
@lasa3134
@lasa3134 Час назад
අම්මගේ රෙද්ද තියන්න හදපු කෞතුකාගාරයක් අපිටත් තියෙන්නේ........
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Час назад
ඡන්දේ කල් යයිද කියලා ගොඩක් දෙනෙක් අහනවා නැහැ කීයටවත් ඒක වෙන්නේ නැහැ උසස් පෙල විභාගය නියමිත පරිදි නොවැම්බර් 28 තියෙනවා ඒක නිසා පාසල් ගොඩනැගිලි කලට වේලාවට නිදහස් කල යුතුයි
@ChamiduDesh
@ChamiduDesh Час назад
Bharatha Boss මොකද්ද අර රන්ජන්ගෙ පක්ෂ කේස් එක.. අපේක්ෂකයෙක්ම අවිල්ලා මොනවදෝ කිව්වා ඩීල් වගෙ එකක්
@gaminikoslanda1009
@gaminikoslanda1009 Час назад
Malimawata කෝටියක් ❤❤❤❤❤❤#
@eigochat
@eigochat 2 минуты назад
Me too !, just finished Matara Rally !!! Comrade Late is much better than Never!!, Stay blessed forever!!!!
@SamsonT-iq
@SamsonT-iq 12 минут назад
බලමු 15 වෙනිදට මාතර අයගෙ වැඩ. 👍👉
@westenmatch1928
@westenmatch1928 Час назад
මාලිමාවට ජයවේවා ❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 13 минут назад
එදා ඉඳලම අපිනම් නුවරඑළිය , බදුල්ල වගේ දිස්ත්‍රික්ක වල කැන්වසින් යන්න ආසාවෙ හිටියා. කවුද කැමති දින දෙකතුනක් නැවතිලා වතුකරයේ කැන්වසින් කරන්න ?
@User29438
@User29438 Час назад
අද අනුර සහෝදරය දුන්න ලොවෙත් නැති ලොවි ගහෙත් නැති වෙන්න දුවන්න දුන්න හිරු ලොන්ඩරිය ට යි සිලින්ඩර් බයියොන්ටයි සජබයියොන්ටයි දුම් වීසී වෙලා යන්න 😜😜😜
@isurudemansala6487
@isurudemansala6487 Час назад
Thank you!
@samankarunathilakasaman7754
@samankarunathilakasaman7754 49 минут назад
Mr භාරත im respect you .your professional utubr goodlak
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 минуты назад
ඔබ තුමාට නීදුක්❤නීරෝගී❤සුවලැබේවා❤❤❤💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Час назад
මේ රටේ ගොඩක් උන්ට මේවා දියකරල පෙව්වත්...වහල් සේවයට නං තිතක් නැ..දවස පුරාම හ්ම්මෝ මඩ..මඩ..මඩ.....ඒව්වට ඉතින් මග නතර වෙන්න ඕන නැ වගේම ආණ්ඩුවත් අඩුපාඩු අත්වැරදිම් අවම කරගන්නම වෙනවා..හ්ම්මේ මේ චන්දෙ ඉවරවෙන තුරුවත් දෙයියනේ කියල.
@ashokawithanage8216
@ashokawithanage8216 Час назад
කියලා වැඩක් නෑ. මාලිමා live teli cast ඉවර වෙනකල්ම බත් ගොට්ටො පුදුම කුලප්පුවක් තියෙන්නේ .උන්ට රනිල් මොනවා දීලද මන්දා.සිරස රෑ news වලින් "රටට මොකද උනේ"කියලා හැමදාම documentary එකක් දානවා පහුගිය ආණ්ඩුව ල කරපු වංචා දූෂන ගැන.ඒවා බලලාවත් බයියෝ පාඩමක් ඉගන ගන්නෑ.
@chandikarajapaksha381
@chandikarajapaksha381 31 минуту назад
මහත්මයා මම දැනට ඉන්නෙ ඔබට අල්ලපු රටෙි .මෙහෙන් මම ඉගන ගත් එක් දෙයක් නමි සුපර්මාකටි එකට යනකොට බෑගයක් රැගෙන යාම ,නැත්නම් ගන්න හැම ⁣ෂොපින් බෑගයකටම (ඉක්මනට දිරා යන)සත ගානක් ගන්නවා,හෝ එයිට වඩා වැඩි මිළ බෑග් තියනවා .අපේ රටට මෙි ක්‍රමය ගේන්න ඔින .මහගොඩක් බෑග් ප්‍රමාණයක් එක පුද්ගලයෙක්ට සුපර්මාකටි එකකින් නොමිලේ දෙනවා බඩු දාගන්න අපේ රටෙි. අනික තමන් ගත් බඩු තමන් විසින්ම යි බෑගයට දාගන්න ඔින .තව සේවකයෙක් ඒකට අවශ්‍ය නැහැ.මෙි ක්‍රම නිසා පරිසරයට එකතු වෙන කුණු අඩු වෙනවා. Clean Sri Lanka කරන්න කලින් මෙි වගෙ ක්‍රම අඳුන්වා දෙන්න ඔින.පුලුවන් නමි ඔබතුමා මෙි ගැන කියන්න.ඔබ සිටින රටෙත් මේ ක්‍රමය ඇති .
@PadminiHettiarachchi-b6n
@PadminiHettiarachchi-b6n Час назад
අනේ ඔව්. මම අද බොහොම අමාරුවෙන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන දැනුම් දුන්නා. කිසිම ආකාරයකට මිනිස්සු දැනුවත් කරන්නේ නැහැ. කවුද , කාටද ඡන්දෙ දෙන්න ඕන කියලා කිසිම දෙයක් දැනුවත් කරන්නේ නෑ.
@canthi147
@canthi147 Час назад
කොහෙද ඔය... අපිට කැන්වසින් කරනව හොදට
@User29438
@User29438 Час назад
බද්දෙගම අපි ට ආවෙ නෑ තාම අපි ඒ උනාට දැනුවත් සමාජ මාධ්‍ය පාවිච්චි කරන නිසා ​@@canthi147
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 12 минут назад
අපිනම් දැනුම්දීලා සතියක් වෙනවා.
@senarathparanavitana5612
@senarathparanavitana5612 33 минуты назад
එන්න, අපි ප්‍රංසේ ඉඳන් ලංකාව සුද්ද කරමු. හික්...........
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Час назад
උඩුගම්පොල ඇල්මැරිල වගේ ඇයිද මන්දා කිසි උනන්දුවක් නෑ
@SunilPgamage
@SunilPgamage 35 минут назад
ඇත්තටම පිරිසිදු කරන්න ඕනෑ ..මේ රටේ මිනිස්සු මේ රට අපායක් කරලා තියෙන්නේ සංචාරකයන් නහය වහගෙන යන්නෙ පාරෙ වැලිගම පැත්තෙ..මහ කුප්ප ජාතියක් කුනු සේරම පාරට දාන්නෙ ..පාරෙ මිනිස්සු යන්නෙ නැත්නම් ගෙදර ටොයිලට් එක පිරෙයි කියලා පාරෙ වැසිකිළි යයි ..වැලිගම මුහුදු වෙරළේ අදටත් වැසිකිළි යන උන් ඉන්නවා..එකක් කියන්න පුළුවන් මේ රටේ උන් මලාම දිව්‍යලෝකෙ පැත්ත පලාතට ගන්නෙ නෑ ...
@anjaleeperera6692
@anjaleeperera6692 Час назад
11/14/2024❤❤❤❤❤❤❤❤ Thanks to both of you for your hard work and patience ❤❤❤❤❤❤❤we are very appreciate it ❤❤❤❤❤stay safe and healthy 👍❤️🙏👍❤️🙏
@shanthithomas7047
@shanthithomas7047 Час назад
Kiyala wedak neh.... jayawewa 👏
@ChandraNamali
@ChandraNamali 52 минуты назад
අපි මාතර රැලිය බලන්න ගියා . 6/7,ලැබේවි...
@ravindradesilva811
@ravindradesilva811 5 минут назад
💐💐💐
@Kuwait-lw4qe
@Kuwait-lw4qe 57 минут назад
Mr.Tennakoon great job Keep it up 🎉
@dilanthasamarasinghe
@dilanthasamarasinghe Час назад
❤ Keep going bro 🗳️🤞
@kalumsasikaRangana-tn5cp
@kalumsasikaRangana-tn5cp Час назад
මහා මැතිවරණයේ චන්ද භාවිතා කිරීම ප්‍රතිශතයක් ලෙස අඩු වෙයිද..හිටපු මැතිවරණ කොමසාරිස්තුමා මේ ගැන අදහසක් පල කරා.මේ ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද ඔබ තුමාට
@IndikaUbesinghe
@IndikaUbesinghe Час назад
Thanks sir 🙏 obata God bless you
@HansapaKolamunna
@HansapaKolamunna Час назад
❤❤❤
@sandunpapiyathilaka6393
@sandunpapiyathilaka6393 Час назад
Good evening Baratha
@ashokawithanage8216
@ashokawithanage8216 58 минут назад
Cline srilanka ගැනනම් භාරත කියපු එක නම් වටිනවා.මොකද ඔබ ගැන මිනිස්සු ලොකු ආදරයක් තියනවා .පුලුවන් නම් හැමදාම **** ❤ cline srilanka ❤ ගැන promte කරන්න වැඩ සටහන අවසන්කිරීමට යනනකොට වත්....😍🙏
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl 50 минут назад
Clean , cline නෙවේ brother🙃
@ashokawithanage8216
@ashokawithanage8216 21 минуту назад
අහ් sorry .කලබලේනෙ.thank u ​@@nimesharanasinghe-ot7wl
@IromaHyacinth
@IromaHyacinth 53 минуты назад
Good night putha.god bless your family.
@disanayakakumari4809
@disanayakakumari4809 Час назад
❤❤❤❤malemawa ta jaya wewa thank 🙏 you mathara 😊😊thank 🙏❤ you Mr bharatha ape kohoma hari malemawen parliament akata yawamu
@kumariattanayake123
@kumariattanayake123 56 минут назад
0:32 0:32 ආයුබෝවන් කොහොමද? ඒ ආමන්ත්‍රණය හරි ලෙන්ගතුයි
@SagarSagar-o3x
@SagarSagar-o3x 5 минут назад
ඔබතුමා මෙ පාර්ලිමේන්තු මැතිවරණ යට ඉල්ලන්න තිබුනා නැත්නම් ලිස්ටි එකෙන් එන්න තිබුනා ,,දැන් ගිය දේ ගියා පලාත් සභවට වත් එන්න
@nalindasaman7178
@nalindasaman7178 57 минут назад
කොච්චර කිව්වත් අහන්නේ නෑ. මිනිස්සු අතරට යාම, මනාප අංක ගැන ප්‍රවර්ධනය අඩුම අඩුයි. ඒක ලොකු අවාසියක්. මොනවා උනත් තැපැල් චන්ද නම් අනෙක් පක්ෂ වලට දුන්න අයත් දුන්නා.
@emmanuelfernando594
@emmanuelfernando594 2 минуты назад
Malemawata JAYAWEAWA ❤
@himaliherath3048
@himaliherath3048 Час назад
❤❤
@mahabandalageajith1783
@mahabandalageajith1783 Час назад
Malimawata Jaya wewa
@NilminiFarnando
@NilminiFarnando Час назад
අයියෝ ඇයි මේ කලුතර දිස්ත්‍රික්කයේ නලින්ද සහොදරයාවත් මාලිමාවවේ අපේක්ෂිකයෝ කව්රුවත් ගම් මට්ටමින් දැනුවත් කිරීමට නොයන්නේ අනිවාර්යයෙන් අපේක්ෂයෝ පොඩ්ඩක් මහන්සි උනාට කමක් නැහැ ගෙවල්වලට හෝ යන්න පුලුවන් නම් හොදයි මොකද මිනිස්සු කැමතියි ඔබ තුමන්ලා අදුනා ගන්න තිලකරත්න දිල්සාන් මතුගම පීරමින් බොරු ඇදබාමින් හාමුදුරුවෝ අල්ලාගෙන මගේ දැනුමේ හැටියට සැහෙන ජන්ද ප්‍රමාණයක් එකතු කරගනිමින් ඉන්නවා මලිමාවේ අපේක්ෂකයින් අදි තක්සේරුවකින් උන්නොත් හිතන තරන් ප්‍රතිඵල නැති වෙයි අන්තිමට පරාජිත පක්ෂ වලට මාලිමාවට හිනාවෙන්න හොඳ ක්‍රමයක් හැදෙයි
@diniththaraka1992
@diniththaraka1992 31 минуту назад
ඔයාලටත් පුලු පුලු වන් විදියට කරන්න ඒ අයම කරනකන් ඉන්න එපා අපිත් එහෙමයි...අපිත් ඒ වගේ කරනවා ඒ මිනිස්සුත් කරගෙන යනවා නැතුව නෙමේ හැම තැනටම කාලේ මදි අපි හරි ඒ වැඩේ කරමු
@NilminiFarnando
@NilminiFarnando 12 минут назад
@@diniththaraka1992 මම මගේ උපරිමයෙන් කරනවා නමුත් මිනිස්සුන්ගෙ අදහසුත් අපි බලන්න ඔනේ. සමහර මිනිස්සු රැවටෙන්න හරිම කැමතියි පාක්සිකයා ඇවිල්ලා පොඩ්ඩක් අතින් ඇල්ලුවත් එවෙලෙට රැවටෙනවා මහින්දලා කරෙත් ඒක නෙමෙයිද මේ කියන මමත් හොදට ඇදගනිපු කෙනෙක් තමයි හැබැයි පුද්ගලික කිසිම වාසියකට නෙමෙයි රට වෙනුවෙන්
@renukavitharanagai517
@renukavitharanagai517 Час назад
👏👏👏
@NayankaBandara
@NayankaBandara Час назад
🙏🙏🙏
@chandanakumara1066
@chandanakumara1066 59 минут назад
හිරු උන්ටත් සැරට කියන්න වෙයි.
@shanthithomas7047
@shanthithomas7047 Час назад
Up country side poddak wedi Pura avadanaya yomu kaloth hondai
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Час назад
අපිට කිවුවට ඔයාටත් අනුර බලන්නේ නැතුව ඉන්න බැ නේද ❤❤ ඔවු ඔවු අපිත් එහෙම තමයි පරක්කු වෙලා හරි ඔයාගේ කයිය ඕනෙමයි හොදේ නෝනා ආදරෙන් මතක් කලා කියන්න ❤❤❤❤
@padminineasaratnam319
@padminineasaratnam319 Час назад
Confused about GE date. According to some people 14th November is not the correct date. What is your opinion
@sajpick123
@sajpick123 Час назад
Bharatha sepalage me depitikattu wade gana minissunwa danuwath karanna. Dan meka wathayak wegana enne
@slmicro3857
@slmicro3857 Час назад
සේපාල් ගෙන් තමයි දේශාපාලනේ ගැන ගොඩක් දේවල් දැණ්ගත්තෙ..🙂සේපාල් ගේ වෙනස්වීම හිතාගන්න අමාරුයි..🙂🙂
@studiofocuskandana4433
@studiofocuskandana4433 Час назад
මුනුස්සයට පොඩි ඉරිසියාවක් ආව වගේ..
@slmicro3857
@slmicro3857 Час назад
@@studiofocuskandana4433 ඒ වගේ...මන්ජු නිස්සන්ක ගෙ සම්බන්දයක් ගැණ්ත් කියනවා🤔
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Час назад
වරදාන වරප්‍රසාද මාලිමාව ආණ්ඩුවේ නැහැනේ...ඒවා නැති නිසා සේපාලත් කුහකයා
@slmicro3857
@slmicro3857 Час назад
@@sriyaniiiyanage106 😕
@batepolaherbert2021
@batepolaherbert2021 Час назад
Ahuwenna aepa sepal debiddek. පුළුවන් tharam poth kiyawanna.sepal කරන්නේ bz ekak.
@jayasundaramenike9432
@jayasundaramenike9432 38 минут назад
❤🎉
@madhujithkariyapperuma2636
@madhujithkariyapperuma2636 50 минут назад
වැඩිම ප්‍රතිශතය තිබ්බෙ ගම්පහ
@sunjjewarohan2271
@sunjjewarohan2271 37 минут назад
මල්ලි ක්ලීන් ශ්‍රී ලංකාවක් හදන අනුර සහෝදරයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා බුලත් විට හපලා කෙල ගහන එකට විසඳුමක් හොයන එක. බුලත් විට තහනම් කරොත් කියයි ජාතිකත්වය නැති වෙනවා කියලා.ඔයාගෙ විසඳුම මොකද්ද මල්ලි.මගේ විසඳුම නම් බුලත් විට හපනවා නම් අනිවාර්යයෙන් පඩික්කමක් බෙල්ලේ එල්ලගන්න ඕන කියන නීති ගෙනාවනම් මේ බුලත් හපන එක නිකන්ම නැති වෙලා යයි😀😀😀😀😀
@gangamarapane8819
@gangamarapane8819 29 минут назад
😂😂👍
@samithasamithaperera7310
@samithasamithaperera7310 24 минуты назад
❤❤❤❤🎉🎉🎉🎉🎉
@dilshipeshala-rr1br
@dilshipeshala-rr1br Час назад
❤❤❤❤❤👍👍👍🌹🌹🌹🌹
@mareenismile6829
@mareenismile6829 4 минуты назад
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@NasaakaNatasha-cf7oq
@NasaakaNatasha-cf7oq Час назад
Brother low system change karanna berida . Lesiyen epa hambavenawa
@anusuros
@anusuros 38 минут назад
මම පකිස්ථාන් මිනිසුන් (පටාන්ල)clean නැති නිසා කවදාවත් PIA flight එකක ගියෙ නැ.මොකද පටාන් අය අපෙ බුලත් ලගෙ නැෂුවාර් කියලා කොල කොටල ගුලියක් දත් වල ගහගන මත් වෙනකමි තියලා ටික වෑලාවකින් එක ඇගිල්ලෙන් ඇදලකැත විදිහට එක හැමතැනම ගානවා.මට හිතුනා PIA එකෙ පටාන්ල යනවා එකෙ නෂුවාර් ඇති කියල.මම ලොකෙ බොහොමයක් flight වල travel කරල තියන කෙනෙක් PIAනැ.😂😂😂
@tasikasandamali4451
@tasikasandamali4451 Час назад
ඇත්ත මාතර අපිට දන්නවා කියන උන් එපා වෙලා තියෙන්නේ .දන්න අය list එකේ නෑ කියලා npp එකට කිව්වත් චන්දේ ඉල්ලන මාතර list වල උන්ගෙත් දන්න උන් ඉන්නේ දෙන්නයි. උන් දෙන්නාගෙනුත් කුලය බලලා මනාප ගැහුවොත් එකෙක් යයි.😂
@anulawijesinha2893
@anulawijesinha2893 40 минут назад
කුලය වැඩක් තියෙනව ද?
@vazeerahamed8762
@vazeerahamed8762 Час назад
විනය පිරිහිච්ච සමාජ්‍යක් තියෙන්නෙ. විනය කියන එක පෙර පාසලේ සිටම උගන් වන්න ඕනෙ . තව අවුරුදු 10/15 යද්දි වෙනසක් දකින්න හැකි වේවි.
@Lalifa.lkamlnl
@Lalifa.lkamlnl Час назад
❤🙏🙏🙏
@chamodjayashanka8604
@chamodjayashanka8604 Минуту назад
❤️👊
@ssdissanayaka8049
@ssdissanayaka8049 Час назад
හැම පැත්තකින්ම සුද්ද කරන්න ඹ්න. කුණු කසළ වලින්, කුණු කසළ වැනිම වූ ජරා දේශපාලුවන්, මත් දූෂිත,ජරා මාධ්‍ය, මිනිස්සුන්ගෙ ඹළු නරක් කරන ටෙලි නාට්‍ය වගේ ගොඩක් දේවල් තියෙනව සුද්ද කරන්න.
@AmaliPathirana
@AmaliPathirana 12 минут назад
ඔව් බස් වල දුම් බිව්වා. මිනිසුන් ඒ වගේ අය දුටු ව්ට pull up කලා. ඒකත් හේතුවක් එය නතර වෙන්න.
@SumanarathnsGamini-k6j
@SumanarathnsGamini-k6j Час назад
Sepal ge aluth eka 113 wath malimawata sure na kiyana eka. Thumbnail eka pamani baluwe block kala report gahala
@BuddhiniW-q4n
@BuddhiniW-q4n Час назад
💐💐💐💐💐💐
@samanthadeepal9151
@samanthadeepal9151 21 минуту назад
Sir mage rata hadanne kohomada bus holt eka thiyeddi meyalata nawaththanna wena thanaka oyata pin me gana vidio ekak karanna mama sorta vidio ewannam
@sudeera9416
@sudeera9416 15 минут назад
මම ගම්පහ අපිව දැනුවත් කරන්න අවෙත් නෑ
@chanakaarachchi2973
@chanakaarachchi2973 16 минут назад
හොර බඩුව හොර බඩුව කියන එක අව්ල් නෙ 😂😂
@gliyanage5001
@gliyanage5001 Час назад
Ada moko lassna hinawak dunne❤❤❤❤❤❤
@dulmikarunathilake5426
@dulmikarunathilake5426 39 минут назад
Api okkoma eka mitata turned into api thundena eka mitata.
@SañathDharmadas
@SañathDharmadas 21 минуту назад
මාලිමාවට 6/5 ක බලයක් ෂුවර්
@K.SPerera-i8z
@K.SPerera-i8z Час назад
හොර බඩුවක් ලග තබාගැනීමත් වරදක් නේද?
@hope4939
@hope4939 17 минут назад
අනේ මංද භාරත මාලිමාවන් දවස වැඩ සටහනට එන අයට ඇයි හරියට කථා කරන්න බැරි
@isuruherath7281
@isuruherath7281 Час назад
Nov 14 NPP 5/6 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 AKD
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 Час назад
ඔබේ වෑයම උදාරයි. ඔබ මෙතෙක් ආ ගමන නො.1යි. ඔබේ ග්‍රාහකයන් තව තවත් වැඩි වේවා කියා පතමි. 🙏❤👍
@kolithamendis2780
@kolithamendis2780 59 минут назад
අද හෑල්ල නං අජපල්. අජම පල්හෑල්ලක්. 🐂part
@VimandisenaraVimandi
@VimandisenaraVimandi 29 минут назад
Mat ude balagena hitiya parakku mokada kiyala❤
@naturebasemag
@naturebasemag 33 минуты назад
මාතර අපේ අභිමානය දැක්කද?
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Час назад
භාරත මහත්තයා..චන්දෙ දිනය අනිතිකයි කියනෙක ගැන කියවුනානේ ඇත්තටම චන්දෙ කල් යයිවත්ද.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Час назад
බෑ නේද තැපැල් චන්ද හෙට
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk 46 минут назад
උදේ පරක්කුයි හවසත් පරක්කුයි මේ ළමයා හොදේ 😂❤
@ricvibesinc1
@ricvibesinc1 35 минут назад
No more jam Patcham ok... 😂😂😂😂😂😂😂😂😂😂 No more ducking afound Either...
@bonsairange
@bonsairange 59 минут назад
රොකට් සයන්ස්වලට මැදමුලනෙ රොකට් රෝහිත ඉද්දි වෙන කවුරුත් මොකටද 😂😂😂😂
@gangamarapane8819
@gangamarapane8819 25 минут назад
🤣
@upalisriyananda9626
@upalisriyananda9626 Час назад
භාරත මහත්මයා, ජන්දය කල් යයිද? උසාවියනෙ තීරණය කරන්නෙ නේද?
@achala895
@achala895 Час назад
මටත් දැනගන්න ඕන
@slmicro3857
@slmicro3857 Час назад
ඕකට උත්තරේ මහින්ද දේශප්‍රිය දුන්නා..මැතිවරන කොමිසම සියලු කටයුතු සූදානම් කරලා අවසන්...චන්ද පතිරිකා මුද්‍රනය කරලා දිස්ත්‍රික්ක ගොඩක......ඒ වගේ තත්වයක අදිකරනය හරි තීරනේ දෙනවා
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Час назад
ඕඕඕ.මාත් ඇහුවෙ ඒකයි.
@achala895
@achala895 Час назад
@@PriyankaBandara-iv1lv කල්‍යන එකේ වාසියකුත් තියෙන්න පුලුවන්,මාලිමාවට
@SudarshaniPradeepa-z5n
@SudarshaniPradeepa-z5n 49 минут назад
Sepalta powapu majic arishte mokkda...😅 Oo oo daam wenawa doom wenawa.. Welawata enna honde😂 Meyalage canversing mata nm terenne ne.karyala wala 2, 3 denek promote karanna banners cutout tiye...balamu...thwa 2weeksne tiyenne...
@shanthajayalath6713
@shanthajayalath6713 17 минут назад
Nayakayan athara nothibunata gam mattame innawa gon npp himikaruwo ..higannage chandeth chandayak kiyala therum aragena mahansi wela wadakaloth 150 ganna puluwan wewi ..
@priyadarshanifernando2984
@priyadarshanifernando2984 Час назад
දකුනෙ මිනිස්සුන්ට මොලේ වැඩියි😂
@chitranandani6722
@chitranandani6722 39 минут назад
ඔයාගේ යාලුවෙක් ලොන්ඩරියක් දාලා
@sampath2364
@sampath2364 3 минуты назад
ඔයා හොරබඩු හොර බඩු කියලා දෙතුන් පාරක්ම කියනවා සමිතා ගැන නෙමෙයිනේ කියන්නේ නේද
@dhanushkasenananda7346
@dhanushkasenananda7346 12 минут назад
Anith minisun wage mudalata oyage hakiyawa ,mathaya wendesi karanda epa bro.api oyata patta adarei.
@niroshankrishantha6636
@niroshankrishantha6636 50 минут назад
Apa withari hamba une nidos kota nidahas wenne naha .thawa nadu enawa piliwelata edata kedirilla wadi wei.
@AroshanaRanasingha
@AroshanaRanasingha 23 минуты назад
ඇයි සුද්ද කලතරමි මදිද
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 34 минуты назад
Npp ekata maximum 115. Ho. 120k weyi
@PalithaAshok-kg2pn
@PalithaAshok-kg2pn 56 минут назад
Mt hithuna parakku wenakota aniwarenma mathara raswima balanawa Athi kiyala
@champikafernando2347
@champikafernando2347 3 минуты назад
puttalame nattandiyath malimawe aya active madi
Далее
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
Просмотров 20 млн
INDIAN English Explained to a LONDONER
31:37
Просмотров 230 тыс.