Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
සසර ගමන සහ නිවන් දැකීම එකම රූපසටහනකින් 🌌🪔 | #සසරහටගැනීම #බියකරුසසර
18:26
සැබෑ බුදු දහම හදුනාගන්නේ කෙසේද ? | ශාසන ඉතිහාසය 🙏 | බුදු දහම පිළිබද විචාරාත්මක විග්‍රහය | #බුදුදහම
23:55
HYPERCHARGE FOR WATCHING THE BRAWL STARS WORLD FINALS?! 🥵
01:31
Каха и лужа #непосредственнокаха
00:15
一把传统手工线锯的制作,简单易学,极致性价比 #woodworking
01:01
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
සැබෑ ලෝකය මෙයයි 🌍 |
Theravada ථේරවාද
Подписаться 57 тыс.
Просмотров 25 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
173
@padminiwijayalatha1802
Месяц назад
සාදු සාදු සාදු
@hemanthasamarasinghe3537
9 месяцев назад
ආකර්ෂණීය දේශනාවක් ❤ ඔබ වහන්සේ අතිශයින් වැදගත් කාර්යයක් පටන් ගෙන ඇත . ඔබ වහන්සේ ට බුදු බව පතමි.
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@PremasiriHerath-qd2yy
3 месяца назад
ඕනෑම ධර්ම දේශනාවක් අනතිමානී ව ශ්‍රවනය කිරීමේ හැකියාවක් අපට තිබිය යුතුයි
@ranjithjayarathna1403
9 месяцев назад
ඉතාම වටින පැහැදිලි කිරිමක්. කිසිදු අර්ථයක් නැති ආශ්චර්ය දේශනා අසන අපට ඔබ වහන්සේගේ මෙි ආරමිබය ඉතාම වටිනව. ඉදිරියටත් මෙවැනි දේශනා බලාපොරොත්තුව සිටිමි.තෙරැවන්සරනයි.
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@dharmadasaathukorala8496
4 месяца назад
Aruth nomethi desana lesa warga nokaranna. Adbudh dharma kotas obata nothere. Sihi elawa ganna Suwapath wewa
@prasangikapriyadarsani1100
Месяц назад
Sadu !sadu sadu!
@ic5962
9 месяцев назад
රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ පංචුපාදානස්කන්ධයේ සක්කාය දිට්ඨිය කඩා ගන්න හොඳම නිදසුනකි. 🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@ChandraniDias-f9g
3 месяца назад
සාදු සාදු සාදු 🙏🌸🙏🙏🙏🙏🙏
@theravada2
3 месяца назад
තෙරුවන් සරණයි
@ranathungak.g9710
5 месяцев назад
සාදු සාදු සාදු......
@theravada2
5 месяцев назад
තෙරුවන් සරණයි
@kusumjayaneththi6956
9 месяцев назад
සැබවින්ම අප වාසනාවන්ත වුණා සත්‍යය දහම සවන් වැකෙන්නට සාදු.. සාදු... සාදු...🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@vetsandpaws
9 месяцев назад
ආශ්චර්යමත් දේශනාවක්.. කලින් කල කුසලයකට අහම්බෙන් මුණ ගැහුණු වටිනාම දේශනාවක්.. අසා කියවා තැන් තැන් වල තිබුණු දහම හරියටම ගැලපිලා එන විදියට කල ඔබ වහන්සේගේ දේශනාව යථාර්ථය අවබෝධයට මහත් පිටිවහලක්.. ඔබ වහන්සේ පතන බෝධිය දුර නොවේවා! තෙරුවන් සරණයි ඔබ වහන්සේට!
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@samanthakapugama8811
7 месяцев назад
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!!
@theravada2
7 месяцев назад
තෙරුවන් සරණයි.🙏
@dineshwijesinghe3382
3 месяца назад
ඔබ වහන්සේගේ ධර්ම දේශනය අමා මහා නිවන් මගට හේතු වාසනා වෙිවා...සියලු දෙනාටම ...🙏🙏🙏☸️
@theravada2
3 месяца назад
තෙරුවන් සරණයි
@tikiriwijewardhana1399
9 месяцев назад
ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ බද්ධ වචනය ගැබුරින් විග්රහකර දීම පිළිබදව මගේ ගෞරවනීය ප්‍රනාමය. අභිධර්මයට අනුව සත්වයා කොටස් කර දැක්වීම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන අයෙකුට හරිම වැදගත්. සක්කාය දිටිඨිය දුරු කර ගැනීමට උපකාරයි. තෙරුවන් සරනයි .🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@chandaneeaththanayake69
3 месяца назад
මා ලද භාග්‍ය පින්වන්ත ඔබවහන්සෙ ලායි
@theravada2
3 месяца назад
තෙරුවන් සරණයි!
@nandaniambepitiya7859
8 месяцев назад
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ඔබ වහන්සේගේ හව ගමන ඉතා සුවපත් වේවා!!
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි
@nandaniambepitiya7859
8 месяцев назад
ඉතාම ඉක්මනින්ම නිර්වාණය අවබෝධයට මේ සියලු කුසල් හේතු වාසනා වේවා!!!
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි
@JewanthaPramesh-jh7rs
9 месяцев назад
බුදු දහම 🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@AnojVidura
3 месяца назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.....🙏🙏🙏
@theravada2
2 месяца назад
තෙරුවන් සරණයි
@rangi6885
2 месяца назад
🙏🌼🙏🌼🙏🌼
@malkimeenuka3117
24 дня назад
🙏🙏🙏🙏
@illustratoredu5040
8 месяцев назад
theruwan saranai swamin wahansa ...
@theravada2
7 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@DarmasanaNanayakkar
8 месяцев назад
Budu dhama saralawa dasanakarana ape hamuduruwane oba wahanesaga awabodaya niwanata bohdurak natte ya
@theravada2
7 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@TheSwedishwerewolf
7 месяцев назад
සාධු සාධු සාධු ! 🙏🙏🙏
@theravada2
7 месяцев назад
තෙරුවන් සරණයි.🙏
@DilyaGuruge-fg9ty
5 месяцев назад
Sadu Sadu 🙏🙏🙏
@theravada2
5 месяцев назад
තෙරුවන් සරණයි
@jayanijaya2638
3 месяца назад
අපට උතුම් නිවනම සාක්ෂාත් කරවිමට උත්සාහ දරණ ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා ❤🙏🙏🙏
@theravada2
3 месяца назад
තෙරුවන් සරණයි!
@iroshasamanmali1432
9 месяцев назад
Sadu sadu sadu 🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@HppriyanthiKumari
6 месяцев назад
😲😮😯❤🙏👍❤🙏 අති විශිෂ්ඨ යි ස්වාමීන්වහන්සේ !!! දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා නමස්කාරය වේවා ඔබවහන්සේට !!!
@theravada2
6 месяцев назад
තෙරුවන් සරණයි
@ThambaraSandu
4 месяца назад
ඔබ වහන්සේගේ පැහැදිළි කිරීම අති විශිෂ්ටයි. නාම ප්රඥප්තියක් පරමාර්ථ ධර්මයකට හෝ අර්ථ ප්‍රඥප්තියකට සම්බන්ධ කිරීමෙන් සම්මුතියක් ගොඩනැගේ.
@theravada2
3 месяца назад
තෙරුවන් සරණයි!
@karurathnayaka1137
9 месяцев назад
Sadu..sadu ..sadoo!!! Sathyaya. Meyai. Theruwan saranai ..
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@sweerasinghe9740
7 месяцев назад
ඔබ වහන්සේ ට පතන්නාවු බෝධිය කින් නිර්වානය අවබෝධ වෙිවා .......
@theravada2
6 месяцев назад
තෙරුවන් සරණයි
@adeeshathineth8612
6 месяцев назад
ඉතාම වටිනා පැහැදිලි කිරිමක්.තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස!!!
@theravada2
6 месяцев назад
තෙරුවන් සරණයි
@arunaprasad3030
8 месяцев назад
saadu saadu saadu !!!
@theravada2
7 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@ind203
5 месяцев назад
Sadhu Sadhu Sadhu!!!
@theravada2
5 месяцев назад
තෙරුවන් සරණයි
@sandyakumari6189
8 месяцев назад
🙏🙏🙏වචන මදි අපේ හාමුදුරුවනේ ! බුදු බණ ඇසෙනවා..
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි
@deepashikakariyawasam7983
9 месяцев назад
ගරු ස්වාමීන් වහන්ස, මේ දේශනය අද තමයි පලමු වතාවට අසන්නට ලැබුණේ . මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවලින් පසුව ඇසූ ඉතාම වටිනා ධර්ම විග්‍රහයක් 🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@priyanthasiriwardana8218
8 месяцев назад
Suwamin wahansa awe diwiyaloken apit pihit wenm namaskar wewa dorgau lebewa!!!!
@theravada2
7 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@rohankarawita3228
7 месяцев назад
Sadu sadu
@theravada2
7 месяцев назад
තෙරුවන් සරණයි.🙏
@IroshaPeiris
9 месяцев назад
Sadu Sadu Sadu 🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@krishhettiarachchi
9 месяцев назад
ඉතාම වැදගත් දහම් කරුණු රැසක් දැන ගත්තා. ඔබවහන්සේට පින්!!
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@DamayanthiHetti-dx9gg
9 месяцев назад
🙏🏻🙏🏻🙏🏻💎🌹🛕theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻
@theravada2
9 месяцев назад
තෙරුවන් සරණයි
@patisothagamiyo
9 месяцев назад
ඉතා වටිනා යථාර්ථ වත් පැහැදිලි කිරිමක්. පිස්සු කෙලන චීවරධාරීන් අතර, ඔබ වහන්සේ සැබෑ ධර්ම දේශකයෙක්. තෙරුවන් සරණයි බොහෝ කාලයක් මේක කරගෙන යන්න ලැබේවා
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@niyashawithana8290
8 месяцев назад
❤❤❤❤ 🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏
@theravada2
7 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@hemanthijayawikrama4136
8 месяцев назад
Saadu saadu saadu
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@harshakumara9950
8 месяцев назад
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
@theravada2
7 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@arunaprasad3030
9 месяцев назад
Saadu saadu saadu !!!
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@dayanandawijesinghe9613
9 месяцев назад
ඕක තමයි සුදුසු වයස ධර්මාවබෝධයට. සසරින් මිදීම ඔබවහන්සේට දුර නොවේවා .
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@PathumSilva-ut5uv
9 месяцев назад
Sadu sadu sadu sadu sadu sadu sadu 😁😁😁😁😁😁
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@Dropwise96
9 месяцев назад
🍃🍁
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@ayeshaopananda4868
9 месяцев назад
Thank you so much sir. You explained absolutely well. May triple gem bless you. 🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@cwijesinghe5718
9 месяцев назад
තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@-sadahamkedapatha
9 месяцев назад
🌼🙏🙏🙏🌼
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@expert-zeroone
9 месяцев назад
🙏🙏🙏☸☸☸
@sumanadasasumanadasa3446
9 месяцев назад
🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@upaliupa5766
9 месяцев назад
this process well explains by Sue Hamilton in his book, Identity and experience
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@DahamSaagaraya-දහම්සාගරය
9 месяцев назад
sadusadu
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@lakydahanayake4996
9 месяцев назад
ස්වාමින් වහන්ස, මේ භෞතික ව පෙනෙන සියල්ල ගොඩ නැගී තියෙන්නේ පරමාණු වලින්. අපි ශරීරය හැදිලා තියෙන්නෙ සෛල වලින් සෛල වල කොටස් හැදිලා තියෙන්නෙ රසායනික සංයෝග වලින්. අවසානයේ මේ රසායනික සංයෝග හැදිලා තියෙන්නේ th මුල ද්‍රව්‍ය වලින් සැදුම් ලත් පරමාණු වලින්. ඇත්තටම අපිට පෙනෙන පරාසය වැඩි උනා නම් අපිට අපේ ශරීරය පේන්නෙ සෛල ගොඩක් වගේ. හරියට අණ්වික්ෂයක් තුලින් දකින්න වගේ. තවත් විශාල උනොත් පේන්නෙ රසායනික සංයෝග වල බන්ධන සැකසුම ක් විඳිය ට. එසේ නම් අපිට මේ රූපය පේන්නෙ මේ ඇස මේ රූපය පෙනෙන පරාසය තුළ tune වෙලා තියෙන නිසා. හරියට බැලුවොත් තියෙන්නේ පරමාණු වලින් සැකසුන රසායනික සංයෝග ගොඩක්. මේ ශරීරය කියන Machine එක තුළ සිර කරලා processor එකක් විදියට විඥානය කියන ජීවියා මැදි වෙලා ඉන්නවා. මෙයයි සත්‍යය.
@thushanwickramarachchi3152
9 месяцев назад
😂
@PadmasiriGamlath
9 месяцев назад
🌸🌷🌻🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸‼️🙏
@rajivliyanage5856
9 месяцев назад
ඔය පාඩම ස්වාමින්වහන්සේ දන්නවා ස්වාමින්වහන්සේ ගිහි කල විද්‍යාව හදාරපු කෙනෙක් .විඥානය කියල ජීවියෙක් ඉන්නවා කියල දෙයක් නෑ.විඥානය ආත්ම වශයෙන් ගන්න බෑ.මේ ක්ෂණයේ තියෙන විඥානය නෙමෙයි ඊළඟ ක්ෂණයේ තියෙන්නේ.ඒක වෙනම එකක්.ඔක්කොම එකට වැලක් වගේ ගත්තහම එකම විඥානයක් වගේ හිතෙනවා තමයි.ඒක වැරදියි.විඥානය කියල නිත්‍ය දෙයක් තියෙනවා නම් නාම රූප නැතත් විඥානයෙහි පැවැත්මක් පෙනෙන්න ඕන.විඥානය නම් ජීවියා කියන්නේ කය නැතිව උනත් විඥානය තියෙන්න ඕන.භාහිර රූප නැත්නම් ඇසේ පෙනීමක් තියෙනවා කියල දෙයක් තියෙනවද එතකොට භාහිර රූප වලින් ස්වාධින වෙච්ච ඇසේ විඥානයක් තියෙනවද
@dr_lorax
9 месяцев назад
මම දාන්න ගිය කමෙන්ට් එක දාලා😁@@rajivliyanage5856
@dr_lorax
9 месяцев назад
හේතු ඵල ධර්මතාවක් තුළ ඉන්න ජීවියෙක් නෑ හුදෙක්ම හේතූන්ගෙන් හටගන්න නිරුද්ධ වන ස්වභාවයක් තියෙන්නෙ ඒක ඒකත්වයෙන්වත් පුද්ගල ස්වභාවයෙන්වත් ගන්න බෑ.🙂 සක්කාය දිට්ඨිය තුළින් ඔයා ඕක කියන්නෙ. සක්කාය දිට්ඨිය හුදෙක්ම දිට්ඨියක් මිස සත්‍යයක් නෙවේ😁😌
@amarasiriperera7637
9 месяцев назад
යථාර්ථය
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@tkn123100
9 месяцев назад
I feel like there is a connection with quantum physics at some parts of this
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@MadusankaSumuda
9 месяцев назад
බණකට වඩා බුද්ධ දර්ශනය දාර්ශනිකව හොද පැහැදිලි කිරීම ක්
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@sithimutucumarana2980
9 месяцев назад
"බ"ව+ 6:30 "ණ"සන=බණ දේශනා ?😅 "බ"ව +හ"දන = බහ දේශනා ද?😅 Covid ඇසුරෙන් දෙවැන්නෙකුට කොවිඩ් සෑදෙන්නා වාගේ , සෝවාන් ආදී මාර්ග ඵල ලාභියකුන් ගෙන් පමණි , පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා නිවන් මගට පිවිසීමට හැකි වන්නේ 😅😅
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@surangadeshappriya1626
9 месяцев назад
මම අගෞරව කරන්න අහනවා නෙමේ ස්වාමින්වහන්ස....පුද්ගලයෙක්ගේ දතකට ඇසකට වගේ කුමන අවයවයකටවත් මම කියලා කියන්න බැරිනම් බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් ආදී ධාතූන් වලට වන්දනා කරන එක හරිද...මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද..😊
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@ThambaraSandu
4 месяца назад
@@theravada2කෙනෙකු අසන අර්ථවත් ප්‍රශ්නයකට "තෙරුවන් සරණයි" කියලා හරි යනවද ? පිළිතුරක් දෙන්න ඕනෑ නේද ?
@arsisilat5715
3 месяца назад
සැබෑ සත්‍ය අවබෝධ කර ගත්ත දාට සැමදේම ශූන්‍ය යි නේද
@ramyaramanayake9531
3 месяца назад
සාධ්ර සාධු සාධු,,
@madushankakulasuriya3801
3 месяца назад
මගේ දැනුම මත පදන්මව පිළිතුරක් දෙමි. සැබවින්ම බුදුන් වහන්සේගේ දන්ත ධාතුව කියා දෙයක් පවතීද, එයත් නාම ප්රඥප්තියක් පමණයි. නම් ප්රඥප්තියක් වන්නේ සිතින් ගොඩනඟා ගත් සංකල්පයකට අනුව, ඉතින් ඒක අපි මුලින්ම දකින්නේ වර්ණ සටහනක්නෙ එම වර්ණ සටහන ඔස්සේ අපේ උපාදානය අපේ සංඥාව මත අපේ දැනුම මත අපි ලඝු කරන නිසා අපට දන්ත ධාතුව කියලා දෙයක් ( ලෝකයක්) ගොඩනැගෙනවා. සැබවින්ම දන්ත ධාතුවක් පවතින්නේ නැහැ. මොකද දද්ධ ධාතු හඳුනාගත්ත සිත අවසානයේ ඔබ වන්දනා කරන තැනදි බිඳිලා අවසන් නිසා. මාගේ මතය නම් මගේ දැනුම නම්, ගහක් ටීවී එකක් ෆ්‍රිජ් එකක් වාහනයක් විදිහට අපිට ලෝකයෙල් හම්බවෙන්නේ අපේ උපාදානය නිසාම තමයි. උපාදානය සිදුවෙලා තියෙන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ අපි තණ්හා කරන නිසයි. එතකොට ඔබතුමාගේ හෝ තුමියගේ ප්රශ්නය දන්ත ධාතුව වුණේ ශ්‍රද්ධාව උපාදානය වුණ නිසයි. මම හිතනවා පැහැදිලියි කියලා. තෙරුවන් සරණයි.
@dharmadasaathukorala8496
4 месяца назад
Comments dakina wita boho Aya nomaga gos anith desum underestimate kara pawu sidu kara ganna bawa pene.
@theravada2
3 месяца назад
තෙරුවන් සරණයි!
@chanakadissanayake1378
7 месяцев назад
කවුරැහරි කියන්න සැබෑ බුද්ධ වචනය නිවැරදිව විස්තර වෙන්නේ ථේරවාදෙය්ද ...මහායානෙයේද.. නැති නම් තනත්රයානයේද..
@theravada2
7 месяцев назад
theravada තෙරුවන් සරණයි.🙏
@chathurakaluarachchi7680
8 месяцев назад
Lokaye pawathina boruwa , boruwenma pahadili kalata pin.boruwen Misa meya pahadili Kala nohaka.a bhashawai.ayath b oruwaki.praghghapthiyaki.mehi athama sankalpaya bahara Kala yuthuya.manda ,ayada boruwaki. B.s.
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@sampathjanaka8319
8 месяцев назад
ප්රඥප්තිය තියනකම් තමයි පරමාර්ථය පවතින්නේ .ප්රඥප්තිය සම්පුර්නයෙන්ම අවබෝධ කලාම පරමාර්ථය ශුන්‍යයි.ඒ කියන්නේ කෙනෙක් නිවන් දකින කම් විතරයි නිවනක් පවතින්නේ නිවන් දැකල ඉවර උනාම නිවන කියල එකක් නැහැ,මට අවබෝධය තියෙන්නේ එහමයි ස්වාමින්වහන්ස
@theravada2
8 месяцев назад
තෙරුවණ් සරණයි
@ThambaraSandu
3 месяца назад
@@sampathjanaka8319 ප්රඥප්ති අකාලිකයි. පරමාර්ථ මොහොතක් පාසා නිරුද්ධ වෙනවා. ප්රඥප්ති සිතට අරමුණු වන්නේ පරමාර්ථ ඔස්සේය.
@dr_lorax
3 месяца назад
ථෙරවාදය තුළ ඔහොම එකක් නැ
@ThambaraSandu
3 месяца назад
@@sampathjanaka8319 ප්රඥප්තිය අකාලිකයි. එහි ආරම්භයක් අවසානයක් නැහැ. පරමාර්ථ ධර්ම සන්තති හෙවත් පරම්පරා ලෙසයි පවතින්නෙ. වරින් වර නැති වන්නෙ ප්රඥප්ති සහ පරමාර්ථ අතර සම්බන්ධතාය.
@sampathjanaka8319
3 месяца назад
@@dr_lorax තේරවාදය පරම සත්‍යද/
@amaratungah.a6615
5 дней назад
සාදු.. සාදු... සාදු...
@arsisilat5715
3 месяца назад
🙏🙏🙏
@theravada2
3 месяца назад
තෙරුවන් සරණයි!
@Nssss72
9 месяцев назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@abeyrathnasamarakoon448
12 дней назад
සාදු සාදු සාදු
@srinathdissanayaka7902
8 месяцев назад
සාදු සාදු සාදු
@theravada2
8 месяцев назад
තෙරුවණ් සරණයි
@jpsuraweera7865
4 месяца назад
🙏🙏🙏
@theravada2
4 месяца назад
තෙරුවන් සරණයි...🙏
@amavividanagamage8162
9 месяцев назад
🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@kumudinianojagunasekera7436
9 месяцев назад
🙏🙏🙏
@theravada2
9 месяцев назад
තෙරුවන් සරණයි
@deepikasamarakone7335
9 месяцев назад
🙏🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@shanikasewwandi1679
9 месяцев назад
🙏🙏🙏
@Vat2200
9 месяцев назад
🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@dilusharohan25
9 месяцев назад
🙏🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@deepthiwasana2255
9 месяцев назад
🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@Viharana98
9 месяцев назад
🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
@SMNANAYAKKARA
9 месяцев назад
🙏🙏🙏
@theravada2
8 месяцев назад
තෙරුවන් සරණයි 🙏
Далее
18:26
සසර ගමන සහ නිවන් දැකීම එකම රූපසටහනකින් 🌌🪔 | #සසරහටගැනීම #බියකරුසසර
Просмотров 13 тыс.
23:55
සැබෑ බුදු දහම හදුනාගන්නේ කෙසේද ? | ශාසන ඉතිහාසය 🙏 | බුදු දහම පිළිබද විචාරාත්මක විග්‍රහය | #බුදුදහම
Просмотров 16 тыс.
01:31
HYPERCHARGE FOR WATCHING THE BRAWL STARS WORLD FINALS?! 🥵
Просмотров 6 млн
00:15
Каха и лужа #непосредственнокаха
Просмотров 5 млн
01:01
一把传统手工线锯的制作,简单易学,极致性价比 #woodworking
Просмотров 1,6 млн
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Просмотров 8 млн
31:03
තොපිට හෙණ ගහනව යකෝ
Просмотров 62 тыс.
15:50
බුදුවරු පහල වෙන්නේ මගුල් සක්වලේ විතරද ? 🙏 | වෙනත් සක්වලක බුදුවරු පහළ වෙනවාද? | #බුදුවරු
Просмотров 9 тыс.
59:23
නාම රූප වෙන්කර ගමු | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ |
Просмотров 4,5 тыс.
1:28:06
ඔබට සිල් රකින්න බැරි මේවා නිසයි Watagoda Maggavihari Thero
Просмотров 4,2 тыс.
1:35:26
බියකරු සසර භාවංග සිත ඇසුරෙන් | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
Просмотров 29 тыс.
14:19
සසරේ මුලක් තිබේද ? 🪔 | සංසාරයට ආරම්භයක් මුලක් තිබුනොත් කුමක් සිදුවේවිද? | #සංසාරය #අනාදිමත්සංසාරය
Просмотров 18 тыс.
40:28
39. මහාරාහුලොවාද සුත්තං | Bopitiye Sadaham Pasala
Просмотров 45 тыс.
21:14
දෙවියන්ට අදහුවහොත් තිසරණය නතිවෙනවද ? | දේව රූප වල සිටින ආකාරයේ දෙවිවරු ඉන්නවද ? ජෝතිශය මතය
Просмотров 30 тыс.
12:09
කාලය කියා දෙයක් නැත 🕔 | කාලය යනු කුමක්ද | කාලය මායාවක්ද | #time #කාලය #කාලයපාඩම
Просмотров 34 тыс.
1:00:58
නාමයයි රූපයයි වෙන්කොට දැනගනිමු | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
Просмотров 17 тыс.
01:31
HYPERCHARGE FOR WATCHING THE BRAWL STARS WORLD FINALS?! 🥵
Просмотров 6 млн