Тёмный

සැමට සෙත සදන ගම්බාර සූනියම් කන්නලව්ව|gambara suniyan dewa kannalawwa |vnas lokaya|danushka sampath| 

Wenas lokaya වෙනස් ලෝකය
Подписаться 47 тыс.
Просмотров 73 тыс.
50% 1

Опубликовано:

 

22 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 116   
@jandrajandra1554
@jandrajandra1554 2 года назад
ඔබතුමාට තවතව දීවිය බල වැඩිවේවා මම චන්දා දෝලුව ගමිපොල දේවිපිහිටයි
@nilminiperera7182
@nilminiperera7182 11 месяцев назад
ගොඩක් වටිනවා ඔබ තූමා කරන පැහැදිලි කිරීම ට මත් අවුරුදු දහයකටවැඩිය පහන්තියලා සූනියම් දෙවියන් අදහනකෙනෙක්වැරදිලානැඋන්වහන්සෙගේ පිහිට ආරක්ෂාව ගොඩක්තියනවා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතූමාට
@naturesmusic5986
@naturesmusic5986 Год назад
ඔබ තුමාට ගොඩක් පිං.
@DilrukshiHabaragodaDewage
@DilrukshiHabaragodaDewage 5 месяцев назад
මම කාලෙක ඉදලා බුදුන් වැදලා ඉවරවෙලා දෙවියන්ට පින් දෙනවා.ලෝක පාලක සතරවරම් දෙවියන්ට ,සක් දෙවිදුට හා ගම්බාර දෙවියන්ට.නම් කියලම පින් දෙනවා.මම කරන සියලු පින් ඒ දෙවිවරුන්ටත් ලැබේවා.පතන බෝධියකින් නිවන් දකින්න ලැබේවා කියා.ඒහේම පින් දුන්නට කමක් නැද්ද
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 месяца назад
මමත් කරන්නෙත් ඒ විදිහටම තමයි...👍👍👍👍🙏🙏🙏.....උන්වහන්සේලාට ඒ පිං ලැබෙනවා ඇති ❤❤❤❤🙏🙏🙏
@sisirachandrasena963
@sisirachandrasena963 3 года назад
ඉතාමත් හොඳ අර්ථකථනයක්,හොඳ පැහැදිලි කිරීමක්,ගම්භාර දෙවියන්ගේ පිහිටයි !
@jandrajandra1554
@jandrajandra1554 Год назад
ඔබතුමාට තේරැවන් සරනයි
@බුද්ධිකරණසිංහ
ගම්බාර අප්පච්චිගේ පිහිටයි.!!!බොහොම පින් ගුරුතුමනි
@chathurikaariyawansha653
@chathurikaariyawansha653 3 года назад
සිද්ධ සූනියම් අප්පච්චි ෙග් පිහිටයි.
@heshithabhanu495
@heshithabhanu495 3 года назад
ගම්භාර සිද්ධ සූනීයම් දෙවිදුන්ට දේවාලයක් තනනවනම්( සාමාන්‍ය කුඩාවට.) එහි දිග පලල කොපමනද කියාදෙන්න ගොඩක් පින් ඔබතුමාට
@princyfernando5337
@princyfernando5337 2 года назад
ඔබ තුමාට සිද්ධ සුනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏
@sugathsisira3862
@sugathsisira3862 5 месяцев назад
ඔබතුමාට සිද්ඩ සූනියම් දෙවි පිහිටයි ඔබ තුමාට ගොඩාක් ❤❤ පිං 🙏🙏🙏
@TbPiyadarsani
@TbPiyadarsani Год назад
ගම්භාර දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ ස්වාමි පුරුෂයාගේ මත්පැන් බීම නතර වේවා!!! ඵ් වගේම තරහ කේන්තිය ද අඩු වේවා!!! ඔබ තුමාට දෙවි පිහිටයි
@iroshanirathnamali2163
@iroshanirathnamali2163 Год назад
සාදු සාදු සාදු ...🙏🙏
@ShiromiNirmala
@ShiromiNirmala Месяц назад
සාදු සාදු සාදු ගමිබාර දෙවියනේ
@dilrukshisandamali8973
@dilrukshisandamali8973 2 года назад
Gambara dewiyange phita labewa. Sadu..sadu..sadu...oba thumata pin...
@koreansarasawiya9530
@koreansarasawiya9530 2 месяца назад
ගම්භාර අප්පච්චිගෙ පිහිටයි
@danasinghe8995
@danasinghe8995 6 месяцев назад
ඔබ තුමාට පිං ලැබේවා ....
@Adun195
@Adun195 5 месяцев назад
ඔබ ගේ කට hada කන්නලව්ව අහන්න ගොඩක් ආසයි.
@KusumawatheeGilimalage
@KusumawatheeGilimalage 8 месяцев назад
Sadu sadu sadu budusaranai
@ThakshilaDilrukshi-qm5pk
@ThakshilaDilrukshi-qm5pk Год назад
Kapumahatha,oyage,weds,sahan,harima,lassani,,pehedili,,oyata,deviyangema,pihitai
@NiranjalaDissanayaka-gx7ev
@NiranjalaDissanayaka-gx7ev 9 месяцев назад
ගම්බාර අප්පච්චි ගේ පිහිට ලැබේවා ගුරුපියානන්ට
@nethukiwihara4893
@nethukiwihara4893 3 года назад
සිද්ධ සූනියම් ගම්බාරේ දෙවියන් පිහිටයි
@pmkumari5593
@pmkumari5593 2 года назад
මේවා කියලා දෙනවා ට බෝ හෝ පින්
@chanudhiayushma8764
@chanudhiayushma8764 5 месяцев назад
සිව්වරන් දෙවියන් ගේ පිහිටයි ඔබතුමාට
@nilushinilushi5707
@nilushinilushi5707 Год назад
Gambara appacchige pihita Mata atulu mage paule siyalu denatama seta salasewa!oba tumata nirogisuwaya girgausa gambara appacchige pihitada sammasambudu saranada labewa! 🙏🙏🙏
@wenaslokaya
@wenaslokaya Год назад
එසේම වෙවා..! තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න. සුබ දවසක්..!!!
@ChamindaSaman-fi5rf
@ChamindaSaman-fi5rf 4 месяца назад
ඔබට ගොඩාක් pen.❤❤❤❤❤❤❤
@GunathilakaSadun-dy6iu
@GunathilakaSadun-dy6iu 9 месяцев назад
Obatumage deewashaktiya tawa tawath wadiwewa!!!!!!
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 Год назад
ගම් බාර අප්පච්චි ගේ පිහිටයි 🙏🙏🙏සාදු සාදු
@fedrickjayawardena641
@fedrickjayawardena641 2 года назад
Buduhamuduruwange pahana thiyanna sudusuma welawa paahadili karala denna oba thuma me gaana paahadili karala denna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@disnaranjani3644
@disnaranjani3644 Год назад
Ane නොදන්නා නිසාම වැරදි una Samawenna daviyani 🙏🙏🙏🙏
@chamindaprabath
@chamindaprabath 3 года назад
danushka pinwathaneni mata paththini maniyanta aradana kawi wadin akaraya kohomada wennaone kohomada kiya danaganimata awashyayi .obagen asadana ganimata kamaththemi. obathumata budu saranayi
@DammikaWasantha-oo9vq
@DammikaWasantha-oo9vq 10 месяцев назад
Gambara deviyange pihita labewaa
@induwarasandaruwan2681
@induwarasandaruwan2681 3 месяца назад
අැත කියපුදෙවල බුදුසරණ
@sahanpriyankara7608
@sahanpriyankara7608 Месяц назад
මං පහන් නම් පත්තු කරන්නේ නෑහැ හැබැයි මේ කවි ගෙදර මම රැට 10 ට වගේ නිදා ගද්දී සද්දෙට අහනවා එකෙන් මගේ හිතට නම් ලොකු සහනයක් මේක ප්‍රශ්නයක් නෑහැ නේද ගුරුන්නාන්සේ 🙏
@OshanSithumina-dh4rz
@OshanSithumina-dh4rz 11 месяцев назад
Oba thumata pin ....🙏🙏🙏🙏🙏
@jayanthaudagama2536
@jayanthaudagama2536 5 месяцев назад
තෙරුවන් සරනයි
@dilanihansika9819
@dilanihansika9819 3 года назад
Gambara dewiyange pihitai
@palithanuwan1402
@palithanuwan1402 2 года назад
Obathuma methana ekayahane paththini maniyan, dedimundadewiyan samaga gambara ha suniyan dewiyantath pahan tyanawa. Melesa getaluwak novi ekayahane thabaganna akaraya gena kiyadenna bohoma pin
@sandaruwankumara1145
@sandaruwankumara1145 2 года назад
ගුරුතුමනි.මා විසින් ගම්බර දෙවියන් උදෙසා පහන තබනවා.නමුත් ගාථාව ලෙස යොදා ගත්තෙ ( ශිව නමස්තු නමෝ රාමං ) යන්නයි..දැන් එය වෙනස් කොට ඔබතුමා සදහන් කරන ලද අයුරින් ගම්බාර දෙවියන් වන්දනා මාන කළහොත් ගැටලුවක් වෙයිද ??
@samanthaj8667
@samanthaj8667 2 года назад
ගම් බාර දෙවි පිහිටයි ,දලදා සමිදු පිහිටයි මම ඔබ තුමා කියන මග යන කෙනෙක්
@indikamanchanayakaindika91
@indikamanchanayakaindika91 2 года назад
Oba tumata gambara daweyange pihitai. Mage nonath suniyan daweyo wadinawa.
@saminduravishan7816
@saminduravishan7816 6 месяцев назад
Sadu sadu
@santhi9914
@santhi9914 2 года назад
oba thumata godak pin pahadili karata budusaranai
@AriyawansaMM
@AriyawansaMM 6 месяцев назад
Obata budusarani godak thank oyage video akta
@nirmalagunesekara525
@nirmalagunesekara525 3 года назад
Sadhu sadhu sadhu Gam bara davi pihiten maga pathum ituwava
@LalaniLalani-qx8tf
@LalaniLalani-qx8tf Месяц назад
ගම්බාර දෙව්‍ පින්තුර වාහනවල ගහන්න සුදුසුද
@janakafernando8879
@janakafernando8879 3 месяца назад
🙏🙏🙏
@gihandinusanka3748
@gihandinusanka3748 3 года назад
Gambara devi pihitai
@DilrukLasantha
@DilrukLasantha 3 года назад
ගොඩක් පිං.. අනිත් වීඩියෝ එකත් ඕනෙ
@sampathkumara2101
@sampathkumara2101 2 года назад
Hoda.pahadilikirimak Gambaradeviyangepitai..
@nadeekaushalyakaushi5419
@nadeekaushalyakaushi5419 Год назад
සාමිතුමා ඔබතුමා වරම් නැති අයට පුද පූජා තියලා කැප වෙන්න කැමති ගම්බාර අප්පච්චිගෙ පිහිට වරමක් විදිහට අරන් දෙනවද ....
@amithamith5415
@amithamith5415 2 года назад
Ath kamate gambara appachchita kiyana gath tiyana poth path ganna teyeda monada ewaye nam mulasetama poth oni teyeda ehema ganna nattam ehema poth path ganna nadda
@DenethmiAbeysiri
@DenethmiAbeysiri Месяц назад
සූනියම් දෙවියන්ට පහනක් තියලා වරමක් ගන්න බැරිද
@lakmal8948
@lakmal8948 3 года назад
Guru thumani mama kalak thisse gambara dewathaun wahanseta pahana thiyanawa.mama kiyana gathawa siwanamosthu gathawa.guruthuma dapu video aka baluwa.dan me gathawa wenas kalata kamak nadda.
@Prasaddeashapriya
@Prasaddeashapriya Год назад
Guru tumani..dewalayak thiyana gedaraka gambara deviyange pahane alokaya gedarata watenna hoda nadda..koi disawatada hada ganna ona..
@pavithrapiumi8389
@pavithrapiumi8389 3 года назад
ඔබතුමා බන්ඩාරගම කොහේද දේවාලේ කොහේද තියෙන්නේ.
@wenaslokaya
@wenaslokaya 3 года назад
0713930932 whatsapp msg එකක් දන්න ලිපිනය එවන්නම් දේවාලෙටයන...ස්තුති ඔබට අපි සමග සම්බන්ද වී සියිමට...
@madurangani6634
@madurangani6634 2 года назад
මම කිස්තියානි අපේ ගෙදර දේව මැණියන්ට පහන තියනවා මාගේ නිවසේ බුදු හාමුදුරුවන්ගේ පින්තූර තියනවා එවා තිබෙින එක සුදුසු නැද්ද අපට පිලිතුරක් දෙන්න ගුරුතුමනි
@wenaslokaya
@wenaslokaya 2 года назад
ඉදිරි වැඩසටහනක් ඔස්සේ ඔයාගේ ගැටලුවට පිලිතුරු දෙන්නම්..
@chanudhiayushma8764
@chanudhiayushma8764 5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manojpiyankara4383
@manojpiyankara4383 Год назад
Gurutumani oba tumage dewamandiraya koheda tiyenne
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 Год назад
ගුරු තුමනි ඔබ tumaei පොන් නම්බර් එක dana පුළුවන් ද
@chandrikac45
@chandrikac45 Год назад
Gambar deviyane mage ණයට dipu මුදල් ලබාගන්න asirwada karanna
@gaiyaproduction8172
@gaiyaproduction8172 2 года назад
Guru piyaneni gambara, suniyam dewiyan idirire malagiya ayata pin denna hoda nadda
@SupunSadaruvan-jn5zn
@SupunSadaruvan-jn5zn 9 месяцев назад
තෙරුවන් සරණයි කපු මහත්තයො මස් මාළු කන එක නතර කරන්න ඕනේ ද අප්පච්චිට පහන තියන්න
@maheshikadilhani4768
@maheshikadilhani4768 2 года назад
Visthara dana ganna puluwanda me gana wadidurata
@kasunproduction3622
@kasunproduction3622 2 года назад
Suniyan deviyant pahana pattu karann one mona disawatd
@kavindithisurika8679
@kavindithisurika8679 3 года назад
මම කාලි මෑනියන්ට පහන තියනවා ගම්බාර දෙවියන්ට පහන තිබ්බට කමක් නැද්ද ගුරුතුමනි
@siriyalathathennakoon118
@siriyalathathennakoon118 Год назад
ගැනුණු කෙනෙකුට ගම්භාර දෙවියන්ට පහන තියන්ඩ සුදුසුද
@wenaslokaya
@wenaslokaya Год назад
වැඩසටහන අතරතුර දේවගැතිතුමගේ දුරකථන අංකය දිස්වෙනවා එ අංකයට කතා කරලා ඔබගේ ගැටලුව නිරාකරණය කර ගන්න.. ඔබට සුබ දවසක්.. !!
@dukaijeevithedukai8205
@dukaijeevithedukai8205 2 года назад
🙇🙇🙇🙇🙇🙇🙇
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 24 дня назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanachalaachala7843
@gayanachalaachala7843 2 года назад
Mahattayo mama gambara dawiyanta pahana tiyanawa habai pilimayak naha mata dana ganna ona gambara pilimayak gadarata ganat akata sidi karanna onada kohomada කරන්නේ
@ashansampath4036
@ashansampath4036 2 года назад
Kathi thumani mama gambara beviyanta pahanathiyana kernel mama dinapathama kannalawuwa kinanna onida
@harshanirashika2563
@harshanirashika2563 2 года назад
දුරකතන අoකය දෙන්න පුලුවන්ද
@SandunKumara-vt6nq
@SandunKumara-vt6nq 10 месяцев назад
Oda thumata godk pin oda thumaga awala kohada thiyanna
@anushaanu8907
@anushaanu8907 2 года назад
Sihiwarama thiyena man kohomada me aradana kawi kiyanne
@imalshalakshani3537
@imalshalakshani3537 Год назад
Mage pawlata kodivina karanava ganiuek thamath karanava ivarauak na ape pawla kadenava ekathuvenava ai randu venava ai innava .mama babala 3 k innava 1 baba inna kale idala prashna mata vauasa 27 mata devalekata uanna .mevata prathikarma karanna salli na mama godak asarana vela inna mama issara idala gambara appachchita vadinava .kohehari uanna kalin mathak karala pihita illanava .apita gurukan karanne mage mahaththauage aiyage gani .aiyavath vahal bandane karala thiuenna e gani inata uantharauak dala thiuenna me inna gedattai me gurukan karanne .mama mahaththauage ammai thaththai ekka mehata apu kale idala hodai e ganita eka daraganna ba mata nulpannala mage mahaththauatath batata deval dila matath dila dan e amma mageth ekka randuma I koivelath taththath randu ane obatumata pin sidda venava mata sadaranauak karala denna appachchita kiuala mage thathththa na .mama vivaha una davase idala mata prashna .ethakota mama pansal uana hama velavema appachchita duka kiuala adanava .mage mahaththaua bonava .me hama prashnsuakma ara gani nisa e gani thama me vaththe innsva .idagena kidivina karanava mata gambara appachchige varamak ganna puluvan kamak thibuna ekath me gani hira karala .mama hithana kiuana samahara deval harigiua .dan eva mukuth na mata aimath appachchige pihita ganna puluvanda .mata me aweru 10 dunna ginnata vedanavata me ganita daduvamak labadenna pin oba thumata me ganita apita karana eva hariuanne nathi vennai eva apita e ganitama harava uavannai deuak mata kiuala denna mata mage daruvo 3 ekka sathutin baua nathuva adanne nathuva inna udaw karanna oba vahanseta godak pin haduvadu demapiuantath e pina hethuvasana vakma venna ona mata pihita benna .theruvan saranai gambara sidda suniuam appachchige pihitai arakshavai oba thumata .pawlesamata
@JagathPerera-in2bw
@JagathPerera-in2bw Год назад
Mema gata akuru walin danna puluwanda
@nadeekaushalyakaushi5419
@nadeekaushalyakaushi5419 Год назад
ගම්බාර අප්පච්චිගෙන් වරමක් ගන්න පුලුවන්ද වරම් නැති අයට උනත්
@charukamilinda6096
@charukamilinda6096 Месяц назад
Deyya kiyaganna amaru
@GayaniKumari-nn6sy
@GayaniKumari-nn6sy Год назад
මට ඔබ tuma ළඟ ta anna hari badai salli prashnai apawala ඉන්නේ appachi
@ChamindaSaman-fi5rf
@ChamindaSaman-fi5rf 4 месяца назад
Phone no danna පුළුවන් da
@chanakasadaruwan1736
@chanakasadaruwan1736 10 месяцев назад
Mee kannalaw thiyana poth ganna thiyanwada
@sanjeewajayarathina2469
@sanjeewajayarathina2469 2 года назад
Purudu wenakami potha Balagena kiuwata kamakinadda
@madushalikumari8466
@madushalikumari8466 Год назад
Oba thuma kohada Mata no eka danawa
@dammikai9686
@dammikai9686 11 месяцев назад
Oba wahase mage duka bala katauthu karanna. ❤❤❤😂😂😂😂
@indikasenasekara282
@indikasenasekara282 2 года назад
මෙිකියන සුනියමි දෙවයන්ටකියන ගාටාටික ලියලා දාන්නපුවන්ද
@malithrashmika9449
@malithrashmika9449 5 месяцев назад
Hambund
@dilushanikumari3985
@dilushanikumari3985 2 месяца назад
අනේ අප්පචිචි මට ගමිභාර ආප්පචිචිට කියන ගාළුාව මට හරි කියලා දෙන්නකෝ
@SunilHettiarachchi-hb2yr
@SunilHettiarachchi-hb2yr 5 месяцев назад
Tab video download
@RajiRaji-go9tw
@RajiRaji-go9tw Год назад
❤️✨️
@nishanthsnishanth9508
@nishanthsnishanth9508 3 года назад
Meke ituru tika danne nadda
@wenaslokaya
@wenaslokaya 3 года назад
ලබන බදාද රාත්‍රි 9.00ට
@chathuraoshan9393
@chathuraoshan9393 Год назад
Gathawa liyala danna baida
@ajithsubasinghe2345
@ajithsubasinghe2345 2 года назад
Diga pala 18 usa 22
@jayanisamarsekara4126
@jayanisamarsekara4126 Год назад
අනේ කපු මහත්තයෝ ගම්බාර අප්පච්චිගෙ පහන තියන්න ආසයි මේ පහන තියන්න රස්සාවත් මගින් නැතුව ඉන්නෙ business කඩවල අඩුයි මෙම වීඩියෝ බලලා පින් දුන්නහම ඇතිද
@nalanidamayanthi5431
@nalanidamayanthi5431 Год назад
Diukapanha
@gayanachalaachala7843
@gayanachalaachala7843 2 года назад
Mata danaganna ona gambara dawiyanta pahana tiyanakota gadara mala gayak unot ahama pahana tiyanna hodanadda tibbot mokada wanna mata makata vdo akak danna mama hitanawa mada mata wetarak nama dahana danakuta wti
@wenaslokaya
@wenaslokaya 2 года назад
ඊලග විඩියෝව තුලින් මේ සම්බන්දව කථා කරන්නම්.. අප සමග දිගටම රැදී සිටින්න ඔබට සුබ දවසක්. ස්තුති..!!
@nihalkumara9069
@nihalkumara9069 2 года назад
mandr bannko
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ Год назад
සතයි සාදු සාදු
@KusumawatheeGilimalage
@KusumawatheeGilimalage 11 месяцев назад
Sadu sadu sadu budusaranai
@wasanthawasantha4684
@wasanthawasantha4684 2 года назад
Gambara deviyangema pihitai
@swenmahanama-v2p
@swenmahanama-v2p 8 дней назад
🙏🙏🙏
@mahamadakalapugeranjith220
@mahamadakalapugeranjith220 8 месяцев назад
🙏🙏🙏
Далее
Ребенок по калькуляции 😂
00:32
Просмотров 148 тыс.