Тёмный

සිතක මායාව 24. 

සිතක මායාව.(sithakamayawa)
Подписаться 9 тыс.
Просмотров 16 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 61   
@sumithradias5314
@sumithradias5314 Месяц назад
රුවැන්වැලි මහා සෑය ලගංදී සත්ත්‍ය ,දකින අයුරු ,අනුකම්පාවෙන් පහදා දෙන්න ,ස්වාමුඉන්වහන්ස, සාදු!!!
@sumithradias5314
@sumithradias5314 Месяц назад
සාදු ! සාදු !! සදු!!!
@PriyaP-v3l
@PriyaP-v3l 10 месяцев назад
ඔබ වහන්සේ ගේ අනන්ත ගුනයට නමස්කාර වේවා !!! තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ ට..🙏🙏🙏.
@kmarim5737
@kmarim5737 3 месяца назад
🙏🙏🙏🙏🙏සදු සාදු සාදු සාදු නොදන්න දහම් කරුනු ගොඩක් අවබොද කරගත්තා පින් වත් කල්‍යාන මිත්‍ර අර්‍යවහන්සෙ මෙ බවයෙම නිවන් දකිත්වා .තුන් ලොකයටම දර්මය අවබොද වෙවා .හෙලදිපයෙ බුදු සසුන බැබලේවා තෙරුවන් සරනයි
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 5 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏💐
@princijayatunga6201
@princijayatunga6201 Год назад
පින සහ කුසලය පටලවාගත්, එසේම එම පැටලී ගිය මග නිවනට එකම මග ලෙස නොමග ගිය පුහුදුන් සුවහසක් ජනතාවට අත්‍යවශ්‍ය පහදා දීම කි මෙම ධර්ම දේශනා වෙන් කෙරෙන්නේ . මනා සිහිනුවණින් ශුවණය කර , දැනට කරන වත් පිලිවෙත් ද සමගම සත්‍ය මාර්ගයට අනුවර්තනය විය හැකිය. මග නොමග වටහා ගැනීමට මෙම ධර්ම දේශනා ව ම පුමාණවත් ය. තෙරැවන් සරණයි . තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ ෴ .
@sabsgroup7431
@sabsgroup7431 Год назад
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා උතුම් නිවනම දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම අත්වේවා සාදු සාදූ සාදු
@marieperera1709
@marieperera1709 Год назад
සාදුසාදු සාදු දහමිඇස පහල කර ගැනීමට නිවරිදිි මාර්ගය පෙන්වා දෙන සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@luckshmisilva8632
@luckshmisilva8632 Год назад
ඉතාම නිවැරැදව මග පැහැදිලිව දේශනාකිරීම විශිෂ්ඨයි .සාධු ! සාධු !! සාධු!!!
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 Год назад
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මම නිතරම හරිම දේ හොයමින් බොහොම දුර ගිය කෙනෙක් සත්දහම අවබෝධ කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්න බයිබලයේ සදහන් කරුණු ගොනුකර ඉදිරියට ඇවිත් තිබූ මම එයින් ලොකු ශක්තියක් මට ලැබුනා මොකද සාසනය තුලින් ගොඩක් බොරු දේවලුත් දකින්නට අහන්නට ලැබුනා හරිම සතුටුයි ස්වාමීන්වහන්ස ,,,මට හරිම වැදගත් දේශනා කීපයක් සවන් දීමට ලැබුනා ඔබවහන්සේගේ දේශනා නිසාම පුදුම විදියට වෙනසක් උනා මට තවදුරටත් ගැටලුවක් තියෙනවා එයින් හිත නිදහස් කර ගන්න ස්වාමීන්වහන්සේට කතා කරන්න බලාගෙන ඉන්නෙ මිත්ත්‍ය මත පුරවා ගත් ධර්ම මට කෙනෙකුට කියන්න තේරුම් කරන්න තේරුමක් නැහැ ස්වාමීන් වහන්සේගේ ධර්මය තුලින් හරිම දේ ලැබීම ලොකු ශක්තියක් දැනෙන්නේ තෙරුවන් සරනයි 🙏🙏🙏
@GnanaRanepura
@GnanaRanepura Год назад
Muth7raja
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 Год назад
ස්වාමීන් වහන්සේගේ දේශනයක් නැවත නැවතත් අහල සිතේ තැන්පත් කර ගෙන තව කෙනෙකුට යමක් ඉගෙන ගන්න දෙන්න පුලුවන් කියල හිතුවත් මම අවබෝධයක් ලැබුවත් හිස් බවක් තමයි දැනෙන්නේ සිතුවිලි නම් ගොඩක් අඩු කර ගෙන තියෙන්නෙ
@priyanganialvis2094
@priyanganialvis2094 Год назад
❤p
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv Месяц назад
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏🙏
@anojasenanayake7984
@anojasenanayake7984 Год назад
සත්‍යය ධහම ඉතාමත් සරල වදනින් පහදා දෙන උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...! ! ! 🙏🙏🙏 දිර්ඝායු වේවා ..! ! ! සුවපත් වේවා ! ! ! 🙏🙏🙏🙏
@piyadasadayaratne6748
@piyadasadayaratne6748 Год назад
අති 50:15 50:15
@piyadasadayaratne6748
@piyadasadayaratne6748 Год назад
😊
@Draw19191
@Draw19191 Год назад
ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asokap.h9409
@asokap.h9409 4 месяца назад
නාඋයනේ අරියදමිම හිමි පින,කුසලය එකක් බවමයි කිවෙ. ගල්දුව අාරන්යේත් එසේමයි.
@SajithEranga-ff3kq
@SajithEranga-ff3kq 4 месяца назад
Eyai sathya dahsma sadu sadu sadu
@karunathennakoon3624
@karunathennakoon3624 6 месяцев назад
Aryanwahansa deshanaya sematama therum genimata hekiparidi deshanakara athinisa balana siyalloma nisimagata yomuwei obawahanseta dirgayu pathanawa
@methpooja4382
@methpooja4382 Год назад
නමස්කාර වේවා ස්වාමින් වහන්ස. 🏵🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilminichampika827
@nilminichampika827 Год назад
සාදු..සාදූ..සාදූ..🙏🙏🙏
@sumithradias5314
@sumithradias5314 Месяц назад
අවසරයි පින්වත් ස්වාමීන් ව්හන්ස,මෙතන මම කියල කෙනෙක් නැහැ, රූපය(සතර මහා දාතු) හා නාම( පස්ස වේදනා සන්ඝාහා, සන්ස්කාර , වින්ඝාන , විතරයි ,සත්වයෙක් පුද්ගලයෙක් නැහැ,නාම රූප ,-මම කියල අරගෙන නැවත නැවතත් නාමරූප ම (පන්චුපාදානස්කන්දයකම) හදනව , දුකම හදනවා නේද? ස්වාමීන්වහන්ස, සාධු !!!
@JayanthiKumari-z7f
@JayanthiKumari-z7f 2 месяца назад
Sadu sadu saadu.
@janakarajapaksha9307
@janakarajapaksha9307 Год назад
Sadu sadu sadu naskarawawa suwaming whansa
@Darmawardhana-p5x
@Darmawardhana-p5x Год назад
සාදු සාදු සාදු උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා
@mallikasrilanka1402
@mallikasrilanka1402 6 месяцев назад
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
@MonikaKumari-ub1re
@MonikaKumari-ub1re Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@malniedharmasena2486
@malniedharmasena2486 Год назад
Sadu sadu sadu namaskara wewaaa
@nelupadissanayake1975
@nelupadissanayake1975 Год назад
Athi Uthum Sathya Deeshana karana Aaryan Wahanseta maage Namaskaaraya Wewa!!! Saadu Saadu Saadu!!!
@dliyanage1575
@dliyanage1575 7 месяцев назад
🙏🌻🙏🌻🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 6 месяцев назад
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු
@charlottebandara9672
@charlottebandara9672 8 месяцев назад
මොකක්ද me sathya කියලා මට තේරෙන විදියට obawa hanse කියලා dena sekwa .Sadu sadu
@DhammiKumuduni
@DhammiKumuduni 5 месяцев назад
🙏🙏🙏
@deepikarajapaksha9311
@deepikarajapaksha9311 Месяц назад
🙏🙏🙏🙏
@DahamiNimsara-h3c
@DahamiNimsara-h3c Год назад
සාධු සාධු සාධු
@kanthimathijayarathne1575
@kanthimathijayarathne1575 Год назад
Sadu! Sadu!,Sadu!.....mage namaskaraya wewa!....
@ruwankumara-q5e
@ruwankumara-q5e Год назад
Sathya dahama,
@chulachandrasekara3773
@chulachandrasekara3773 Год назад
සාදූ!🙏🌸 සාදූ!🙏🌸 සාදූ!🙏🌸
@MithilaWijesinghe-rq9jr
@MithilaWijesinghe-rq9jr Год назад
Sadu sadu sadu
@d.m.wijeratne6997
@d.m.wijeratne6997 Год назад
බුද්ධෝත්පාද කාලයක ,උතුම් මිනිසත් බව ලැබූ වද,සත්‍ය වූ දහම ශ්‍රවනය කිරිමට අවස්ථාව ලැබුණද,අවාසනාවන්ත බව කර පින්නා ගත් ඔබ ත් - මාත් කොපමණ අසරණ ද?....සම්මතය තුළ 'මුලාව 'ලේ නහර ගතවී සිටින අප,සත්‍යය මේ මේ යැයි කොපමණ පෙන්වා දුන්නද, ඒය ටිකෙන් ටික දුටුවද,ඉන් මිදෙන්නට හෝ සත්‍යය කුමක්දැයි වටහා ගැනීමට නොහැකි තරම් අඥාන ගතියකින් යුතුව සිටින්නෙමු. තමා ලැබූ දැනුම අතහැර, සත්‍යාවබෝධය ලබා , ලද උතුම් දහමින් පල ලබන්නේ ප්‍රඥාවන්තයන් පමණි. කරුණාකර මෙම දේශනාව දස වාරයක් පමණ ශ්‍රවනය කරන්න. ඔබ ද ප්‍රඥාවන්තයකු වන්නේය.
@vajiradesilva666
@vajiradesilva666 Год назад
Sadhu Sadhu Sadhu
@tharangajayalath8461
@tharangajayalath8461 Год назад
Sadu.sadu .sadu
@ashokanandanee2758
@ashokanandanee2758 Год назад
🙏🙏🙏
@chandrasenaamarasinghe177
@chandrasenaamarasinghe177 Год назад
Sadu sadu sadu🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Год назад
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@anulaadicaram2467
@anulaadicaram2467 Год назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍
@SunethAnuradha-w2s
@SunethAnuradha-w2s Год назад
😅😊
@KithminiNilakna-ky5yx
@KithminiNilakna-ky5yx Год назад
🌸🙏🌸🙏🌸🙏🌸
@kumarasingha-f6l
@kumarasingha-f6l Год назад
sithaka
@pradeepchathuranga8318
@pradeepchathuranga8318 Год назад
Sadusadu.sadusadu.
@shanthibo4242
@shanthibo4242 Год назад
Sadu sadu sadu
@kumariherath1019
@kumariherath1019 Год назад
🙏🙏🙏
@rpnilminiwijekoon4802
@rpnilminiwijekoon4802 Год назад
Sadu sadu sadu
@SevenGases-ti4ww
@SevenGases-ti4ww Год назад
Sadu sadu sadu
@pushpakumara3195
@pushpakumara3195 Год назад
🙏🏻🙏🏻🙏🏻
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 Год назад
🙏🙏🙏
@travelsrilanka1354
@travelsrilanka1354 Год назад
🙏
@SavanthiGuneratne
@SavanthiGuneratne Год назад
🙏🙏🙏
Далее
සිතක මායාව 19.
1:18:41
Просмотров 13 тыс.
සිතක මායාව 40.
1:14:13
Просмотров 8 тыс.
සිතක මායාව 52.
1:02:45
Просмотров 20 тыс.
සිතක මායාව 81.
54:42
Просмотров 8 тыс.
සිතක මායාව 453
1:00:25
Просмотров 4,7 тыс.