Тёмный

සිත වශී කරගත් පසු ලැබෙන ප් රාතිහාර්යයන්… | Niwan Kamatahan 

Niwan Kamatahan | නිවන් කමටහන්
Просмотров 13 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 65   
@gaminikumarasiri9215
@gaminikumarasiri9215 19 дней назад
ස්වමින්වහන්සෙගෙ මෙම දසනව මම ඇසුවෙමි .ඔබටත් ස්වමින්වහන්ස ටත්.පතන බොදියකින් නිවන්මර්ගය අත්වෙව.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mhmdsදකිනසියල්මඅනින්නායි
නමෝ බුද්ධාය තේරුවන් සරනයි පින්වත් සුවමින් වහන්සේට අපගේ නමස් කරය වේවා මේ උතුම් උචාතුර්ය සන්ය දර්මය අවබෝද වේවා සාධු සාධු සාධු
@thusharidecostha1491
@thusharidecostha1491 4 месяца назад
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස . 🙏🙏🙏 දිනෙක , කල කුසල් හේතු වාසනා වී ඔබ වහන්සේ දැකීමට හේතු සැකසේවා! 🙏🙏🙏
@bonnymendis3592
@bonnymendis3592 11 месяцев назад
ආර්ය න් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ! මේ දේශනා සැදැහැ සිතින් ශ්‍රවණය කරන පින්වත් හැමදෙනාටම පෙර කුසල් තවතවත් අවදි වේවා!අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා!🙏🙏🙏.
@NandaniGunawardana-uq1qw
@NandaniGunawardana-uq1qw 11 месяцев назад
Aryan wahanse desana karana darmaya ada API apai adu padu godak niwaradi karagaththa oba wahanse nodutuwata hama mohothakama obathumata apage namaskaraya puda karami obata niwaninma sanasima labaiwa
@MudithaWijesinghe-e7t
@MudithaWijesinghe-e7t 11 месяцев назад
ආර්‍යන්වහන්සෙ ඔබවහන්සෙට මම නමස්කාර කරමි, මාගෙ නමස්කාරය වෙවා!
@nilminiperera6869
@nilminiperera6869 6 месяцев назад
සියලු සගරුවනවදිමි උන්වහන්සේ දෙපාවන්දනා කරමි
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd 2 месяца назад
Sadu Sadu Saduu magee Namas karaya weva Uthum Sanma Sanm Budu Saranaii Oba Wahanseta Niduk Niroogi weva dirrgauSha labattva Sadu Sadu Saduu mee Tharnm Watina gandira darrmaya Asanna maga salasu Siyalu pinvath Oba Samata Uthum Nirrvanayam labatt va ..
@malanisriyalatha7601
@malanisriyalatha7601 11 месяцев назад
Kaurun ho mesuwaamin wahanse inna thanak kiyanna.obata niwan dakimta pina upanishshraya weewa.
@ajanthagamage5063
@ajanthagamage5063 11 месяцев назад
ඔබ වහන්සේ ට දිගාසිරි ලැබේ වා
@ChandraNandanie
@ChandraNandanie 9 месяцев назад
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
@nilminibeligaswatte838
@nilminibeligaswatte838 11 месяцев назад
හොද ධර්ම දේශනාවක් පසුබිම් ශබ්ද ඇසිමට බාධාවක්
@tharangananayakkara9578
@tharangananayakkara9578 11 месяцев назад
පසුබිම් ශබ්ද , Original channel එකෙන් සාකච්ඡාව නැවත record කිරිම නිසා විය යුතයි.
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 11 месяцев назад
රක්ෂියේ ගස් කපන සද්දේත් ඇහෙනවා....!!!පසු බිම් හඩ ඉවත් කරන්න පුලුවන් නම් ගොඩක් පින් ......🙏
@poojacherry4141
@poojacherry4141 11 месяцев назад
​@@tharangananayakkara9578මේ ආර්‍යන් ව්හන්සෙ දොලුකන්ද ආරන්‍යෙ එහා ඉවුරේ වැඩ සිටින බව කියන්නෙත් ඇත්තද 🙏🙏🙏
@poojacherry4141
@poojacherry4141 11 месяцев назад
​@@tharangananayakkara9578ආර්‍යන් වහන්සේ වැඩසිටින ලිපිනය දෙන්න පුලුවන්ද ????pls ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepthisenarath
@deepthisenarath 11 месяцев назад
🙏🙏🙏🙏 ස්වාමින් වහන්ස.. 🙏🙏🙏🙏
@SeethaSomalatha-qu5sj
@SeethaSomalatha-qu5sj 2 месяца назад
Utum swaminwahansa obawahanse munagehenna apatath awastawak salasa denna- Obawahanseta namaskara wewa. Sadu sadu sadu ' 10:48
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 7 месяцев назад
ගෞරවණීය ස්වාමීන් වහන්ස නිවසේ සිටින අපට කලහැකි භාවනාවක් දෙන්න පුළුවන් නං මේ සිරගෙයි සිටින අපට මහගූ උපකාරයක්.නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.දෙපා නැමද නමස්කාර කරමි.
@niwan-dakimu
@niwan-dakimu 7 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-YJtud9ABHes.html
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 6 месяцев назад
​@@niwan-dakimuනමස්කාරය වේවා ඔබ වහන්සේට.අද මේ දේශනාව ශ්‍රවණය කළා.සාදු සාදු සාදු
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 6 месяцев назад
භාවනාවක් දෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්ස
@මැණික්මැණික්
@මැණික්මැණික් 11 месяцев назад
තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
@DineshKumara-i6i
@DineshKumara-i6i День назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@arunasrilanka1987
@arunasrilanka1987 11 месяцев назад
Ssara oba wahansegen kamatahan labewa
@yasadaya4679
@yasadaya4679 11 месяцев назад
Karunakara back ground music danna apa .... Budusaranai
@chandrikaarachi8788
@chandrikaarachi8788 11 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@JayanthaGunathilake-v5m
@JayanthaGunathilake-v5m 7 месяцев назад
උන් වහන්සේ ගේ වැඩ සටහන් පුලුවන් නම් පැහැදිලි ව අහන්න සලස්වන්න බාහිර ශබ්ද අඩුකරනන්න තෙරුවන් සරණයි
@gaminikumarasiri9215
@gaminikumarasiri9215 19 дней назад
බහිරසද්ද. ගැන සිතන්න එප එවිට ඔබගෙ බලපොරොත්තුව සපලවෙ.....🙏🙏🙏
@gaminikumarasiri9215
@gaminikumarasiri9215 19 дней назад
❤️
@gaminikumarasiri9215
@gaminikumarasiri9215 19 дней назад
🤔
@Naturele-qp4wx
@Naturele-qp4wx 7 месяцев назад
Sadu.sadu.sadu.🙏🙏🙏🌷🌷🙏🙏
@sepalipiyasena3079
@sepalipiyasena3079 11 месяцев назад
Sadu Sadu saadu. 🙏🙏🙏🙏⚘️⚘️❤️
@sureshrohitha7287
@sureshrohitha7287 11 месяцев назад
Niyamai niyamai sir goodak goodak pen oyata
@nayanaguruge6913
@nayanaguruge6913 11 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@sisiljayarathna9963
@sisiljayarathna9963 5 месяцев назад
Taruwn sarani obawhnse wedasitina asapuwa kheda danaganna puluqnda ,
@NirupaWeerasingha-mm2uc
@NirupaWeerasingha-mm2uc 11 месяцев назад
🙏🙏🙏
@Dusha-zb9qt
@Dusha-zb9qt 11 месяцев назад
🙏🏻🙏🏻🙏🏻
@erandaeranda8547
@erandaeranda8547 9 месяцев назад
Me wadegath desna rocodin karddi oye wate karna sadd poddak adu kargatha nam me desnawan ahn ayeta pahsui ned sarin sarin sare Li irena sadda ahenwa godak desmaw pahadilth na a than wela ..
@Dilanisachithra
@Dilanisachithra 11 месяцев назад
@sumedhasudhammini7553
@sumedhasudhammini7553 11 месяцев назад
Sadu saduu saduuu
@gaminipathirana2647
@gaminipathirana2647 11 месяцев назад
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@Salpadoruthuppahigesujee-qz3nt
@Salpadoruthuppahigesujee-qz3nt 11 месяцев назад
🙏🙏🙏ව්🙏
@LilaniKumari-g3o
@LilaniKumari-g3o 11 месяцев назад
Sadu sadu sadu
@gayantharanasinghe
@gayantharanasinghe 11 месяцев назад
💯🙏🏻
@kumararuwan3719
@kumararuwan3719 11 месяцев назад
Kawadawath mewage arthawath desanawak ahala na
@prassannajayakuru5995
@prassannajayakuru5995 Месяц назад
මේ හාමුදුරුවන් ගේ නම කුමක් ද? වැඩසිටින්නේ කුරුණැගල ආරන්‍යයකද?
@kanchanapathirana9020
@kanchanapathirana9020 8 месяцев назад
Disturb wenawa background eke sadde nisa
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 11 месяцев назад
💖💖💖✨️✨️✨️🙏🙏🙏
@shammypeiris3722
@shammypeiris3722 Месяц назад
කවුරු කලත් මේ වැඩේ අනුමත කරන්න බැ ඔයාලට මේ බන වැඩසටහන් මිටවඩා හික්මිමන් දාන්න මෙච්චර සද්ද අස්සේ විවිස් ගන්න අප්ලොඩ් කරන්න එපා එකෙන් සේවයක් වෙන්නැ.
@susaraengineerssugathrathn4360
@susaraengineerssugathrathn4360 11 месяцев назад
Sadusadu Apipinkara atha
@sujithperera5451
@sujithperera5451 8 месяцев назад
මෙ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනක් කවුරු හරි දන්නවද?
@niwan-dakimu
@niwan-dakimu 8 месяцев назад
මම නම් දන්නෙ නෑ, හැබැයි මෙහෙම තැනක් සදහන් කරා එක්කෙනෙක්, කුරුණෑගල ගිහින් වැල්ලව පාරේ යන්න එතනින් දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ වැඩ ඉන්නේ එහෙ
@kkpthennakoon9175
@kkpthennakoon9175 11 месяцев назад
මෙම ආරාමය තියෙන්නේ කොහෙෆ්හ
@udyaniranasinghe1855
@udyaniranasinghe1855 10 месяцев назад
රහතන් wahanse namak haduna ganne keseda...දැනට ලන්කාවේ රහතන් වහන්සේ ලා ඉන්නවා නම් උන්වහන්සේ ලා රහසින් ජීවත් වෙනවාද...
@niwan-dakimu
@niwan-dakimu 10 месяцев назад
රහතන් වහන්සේ නමක් හොදි​න් හදුනාගන්න පුලුවන් තවත් රහතන් වහන්සේ නමකට පමණ​යි. නමුත් සිල්වත්, නිවූනු සිතින් යුතු ආර්ය ශ්‍රාවකයෙක් පහසුවෙන් හදුනා ගත හැකි වෙයි. සමරවිට එතුමන් වහන්සේ රහත් භාවයට පැමිණී සිටින්නත් පුලුවන්. ඔව්ව් දැනටත් ශ්‍රී ලංකා​වේ රහතන් වහන්සේලා වැඩ වාසය කරන බවට පෙනී යනවා. ඉදිරියේදී තවත් දැනගන්න ලැබෙයි. සිල් රකිමින් දැහැමින් වාසය කරන්න. තෙරුවන් සරණයි!
@nature.3333
@nature.3333 9 месяцев назад
Me unwahanse wada inne koheda. Munagehenna kramayak thiyeda? Theruwan saranayi
@sureshrohitha7287
@sureshrohitha7287 11 месяцев назад
අනුකම්පා පිණිස දේශනා කරන්නේ මොඩ දේවල් අහන apa
@chandanarathnayake5569
@chandanarathnayake5569 11 месяцев назад
ආර්‍යන්වහන්සෙ ඔබවහන්සෙට මම නමස්කාර කරමි, මාගෙ නමස්කාරය වෙවා!
@kumudupriyanka770
@kumudupriyanka770 6 месяцев назад
🙏🙏🙏
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 11 месяцев назад
🙏🙏🙏
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 10 месяцев назад
🙏🙏🙏
@kokilakumarasinghe5732
@kokilakumarasinghe5732 11 месяцев назад
🙏🙏🙏
@NoorNoor-ip2zl
@NoorNoor-ip2zl 11 месяцев назад
🙏🙏🙏
@asaekanayaka-l1i
@asaekanayaka-l1i 11 месяцев назад
🙏🙏🙏🙏
Далее
Ванька пошел!!!! 🥰
00:18
Просмотров 1,4 млн