Тёмный

සීහෙළ අරගලයේ මාර්ග සිතියම - සුද්දො කරපු ඉතිහාස විකෘතිය පැය 2 න් දැනගන්න 

TruthConnectTV - සත්තා
Подписаться 40 тыс.
Просмотров 37 тыс.
50% 1

Опубликовано:

 

23 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 762   
@bandarahrcs3731
@bandarahrcs3731 4 месяца назад
ජයවේවා අරියමග්ග හිමියන් කරනා මේ සත්කාරය ට මුළු රටේම ජනතාව ගේ උත්තමාචාරය හිමිවෙනවා. අපි සැමදාම අරියකම්මට්ටාන සංවිධානය සමගයි.තෙරුවන් සරණයි ඔබවහන්සේ ට දීර්ඝායු වේවා....
@b.a.mudithachaminda6100
@b.a.mudithachaminda6100 4 месяца назад
බුදුපියානන් ලංකාවේ උපන්නාය කියන ආරන්චිය කන වැකුනු දා පටන්( 2011අග බාගයේ පමන සිට )මා තුල තිබූ සිව් හෙළය පිලිබද දැනුමට ඌන පූර්නයක් ලැබුනා මෙන් දැනුනා. එතැන් පටන් මේ ගැන අදහස් දක්වන බොහෝ විද්වතුන් ඇසුරුකලා. පොත් පත් ,පපුරාවිද්‍යාත්මක සාදක , සෙල් ලිපි, කරුනු එක්රැස් කලා,ස්තාන වල සන්චාරය කලා ත්‍රිපිඨක සූත්‍ර දේශනා ඇසුවා, බොහො කැප කිකිරීම් කලා, අවසානයේ මා මගේම නිගමනයකට එලබුනා. සංශිපිතව එය මෙසේය, ආබස්සර බඹලොවින් ආ බ්‍රහ්ම කායික සතවයා සමනල අඩවියට මුල් වරට ආවා එතැනින් මිනිස් වර්ගයා මුලු ලෝකය පුරා පැතිරුනා,අන්න ඒ නිසාම මෙහි මහා සම්මත මනු රජු බිහිවුනා , පසුව ඝෘශිවරු බිහිවුනා, පස්මහා බැලුම් බලපු බෝසතානෝ මේ දෙරන තොරගන්න හේතුව අන්න ඒ ඉතිහාසය නිසයි, එතැන් පටන් අපි බොහොම නිවුනු මිනිසුන් වුනා,අන්න ඒ නිවුනු බවේම විපාකය ලෙස මේ රටේ බොහෝ ආක්‍රමණ සිද්දවුනා, අවසානයේ පන්ඩුකබෙය රජුගේ පටන් යලි සිව්හෙලය ගොඩ ගැනීමට කටයුතු කෙරුනා, ඒත් ආක්‍රමණ තර්ජනයත් දිගින් දිගටම ආවා., බුද්ද සාසනය පිරිහෙමින් නිවන වැහුනා,අවසානයේ බටහිර ජාතීන්ටත් මේක අල්න්න පුලුවං වුනා,1948පටන් ඉලුමිනාටින්ගෙ නව යටත්විජිතවාදයට නතු වුනා, දැං මේක පාලනය කරන්නෙ කලු සුද්දො, සමස්ත පුරවැසියනුුත් මිශනාරී අධ්‍යාපනය නිසා කලුසුද්දන් වීමේ සිහිනයම සකිමින් කටයුතු කරනවා,. උන්ට මගේ අවබෝදය ප්‍රකාශ කලාම මට පිස්සු කියල හිනා වෙනවා😂. මට හොද දර්ම අවබොදයක් ඇතිකරගන්නත් මේ ගවේෂණය හේතු පාදක වුනා. ඉතිං ඒ අවබෝදයෙන් නිවුනු මම නිහඩව මේ සෙ බලා ඉන්නවා. අදටත්. ඉතිං ඔබවහන්සෙගෙ ගවේෂණය මම ශීර්ෂ ප්‍රනාමයෙන් පිලිගන්නවා . මට දියහැකි සෑම සහයක්ම දීමටඉදිරියේදී කටයුතු කරනවා
@harshanahansana3861
@harshanahansana3861 4 месяца назад
අරියමග හිමිපාණන්ට මාගේ නමස්කාරය වේවා .
@pashi1886
@pashi1886 4 месяца назад
විකෘති වූ හෙල ඉතිහාසය සත්‍ය පැහැදිලි කරමින් ගෙනයන සටනට ජයවේවා..
@wimalasooriyaawimalasooriy6139
@wimalasooriyaawimalasooriy6139 4 месяца назад
සිහලුනේ , දැන්වත් නින්දෙන් නැගිටපල්ලා. අපේ ජීවිතය තුලදිම මේ පරම සත්‍ය ලොවට එලිදැක්වී, බුදුන් වහන්සේ ගේ පරම පූජනීය දේශ ය ලොව කොහේවත් නොව මේ ලෝකෙන් උතුම් රට වන සිරි ලංකාවමයි බව ලෝකය ම පිලිගන්නා තැනට කටයුතු වහවහා ඉෂ්ඨ සිද්ධවේවා! අදිටන් කරමි 🙏🙏🙏සාධු සාධු සාධු
@vijitharathnayaka5185
@vijitharathnayaka5185 4 месяца назад
මගෙ හාමුදුරුවන්ට බූදූබව ලැබේවා.
@pradeepkarunapala6671
@pradeepkarunapala6671 4 месяца назад
ලාංකිකයකු ලෙස සිතට දැනෙන සතුට කියා නිමකල නොහැක .යටකල ඉතිහාසය නුදුරේදීම මතුකර ලොව ඉදිරියේ තැබීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !
@g.liyanaarachchi5032
@g.liyanaarachchi5032 4 месяца назад
සියලුම ජම්බුද්වීප වැසියන්ගේ දෑස් පෑදේවා.! ඔබවහන්සේට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා !
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 4 месяца назад
විකෘති කරන ලද සිතියම් හා ඓතිහාසික තොරතුරු සියල්ල නිවැරදි කරන්නට ගන්නා ප්‍රයත්නය සාර්ථක වේවා! කුමන අයුරින් හෝ ලොවට සත්‍ය විවර වේවා! අරියකම්මට්ඨාන සංවිධානයේ උත්සාහය සාර්ථක වේවායි පතමි. 🙏🙏🙏
@dhammikaranasinghe1904
@dhammikaranasinghe1904 4 месяца назад
සබරගමු විශ්වව්ද්‍යාලයෙ භූගෝලවිද්‍යා මහචාර්ය තුමනි එඩිතර ඔබට බොහො පිං
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 4 месяца назад
මේ රටෙ ඉන්න කාලකන්ණින්ට මේක තේරෙන්නෙ නැ .උන්ට ඕනි සුදු ජාතික පරයයි අල්ලපු රටෙ දෙමලයි නිර්මාණය කරපු ඉතිහාසයයි අධ්‍යාපනයයි ඉගෙන ගත්තා කියලා ඒකෙන් මිදිල සත්‍ය අවබෝධ කරගන්න තරම් මිනිස්සු නෙවෙයි .ඒ උන්ගෙ කාලකන්ණි කම..මේ සම්බන්ධව වැඩ කරන ඔබ සියලුම දෙනාට ගොතම බුදුන් සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 4 месяца назад
හෙලයනි, දැන්වත් අවදි වෙන්න, මේ අවස්ථාවට උපකාර කරන්න. එඩිතර වන්න, සුවපත් වේවා!!
@arawindabandara7140
@arawindabandara7140 4 месяца назад
හැමෝම comment එකක් දාන්න 1 comment එකකට තව 100කට video එක පෙන්නනවා 🙏🙏
@MangalikaMangalika-z7l
@MangalikaMangalika-z7l 4 месяца назад
දලදා සමිදු පිහිටයි අපේ අරිය මග්ග හාමුදුරුවන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම දෙනාට දිඝායු ලැබේවා
@truth-z9t
@truth-z9t 4 месяца назад
හෙළයේ සත්‍යවූ ඉතිහාසය මතු කර ගැනීමට දේශපාලන පක්ෂ කරපින්නාගත් කිසිම රජයක් මෙතෙක් උත්සහයක් නොගෙන සුද්ධා ලියා දුන් ඉතිහාසයම කරපින්නාගෙන යන වර්තමානයක ඔබ වහන්සේත් ඊට ආධාර අනුබල දෙන සියලු දෙනාටමත් ශක්තිය සහ දෛර්ය ලැබේවා.
@ranuranu1234
@ranuranu1234 4 месяца назад
❤❤ බුදුන් උපන් උතුම් ජම්බුද්වීපය නැවත ස්ථාපිත කිරීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා අරිය මග්ග ස්වාමීන් වහන්සේගේ අදිශ්ටාන සපල වෙත්වා
@ashokaranathunga6109
@ashokaranathunga6109 4 месяца назад
අපේමෙි හෙලබිම නැවත් බුද්ද රාජ්ජයක් කරන්නට වෙරදරනා අපේ බුදුපුතුන්ටත් හෙලවිරැවන්ටත් බුද්දදේසයේ සහ සිහෙලයන් ගේත් පුනාමය හෙලයට ජය හිමියනි ඔබ වහන්සේලාට දිර්ගායු වෙිවා..🙏🙏🙏❤️❤️❤️
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 4 месяца назад
සියළුම හෙළ බුදුවරු හෙළ පුතුන්මය, එය පරම සත්‍යකි. සියළුම දෙනා සුවපත් වේවා!!
@Bandulabandula-f4i
@Bandulabandula-f4i 4 месяца назад
සිවුහෙල දිපයට ජය ලැබේවායි අදිස්ටාන කරමි
@tiyuligirl6871
@tiyuligirl6871 4 месяца назад
නිවන් දැකීමට මග කියන උතුම් බුදධ වචනය නිවැරදිවම හෙලබිම තුල මතුවීමත් සමගම, නිවැරදි බුද්ධ ඉතිහාසය මතුවීමද ධර්මතාවකි..... සියළු සත්වයෝ සුවපත් වේවා ... !!!
@amaseekodo
@amaseekodo 4 месяца назад
අපි ඉගෙනගත්තු ඉතිහාසය නොව සැබෑ ඉතිහාසය අපේ දරු මුනුපුරන්ටවත් ලැබේවා!!!මේවෙනුවෙන් හිතන පතන වෙහෙසෙන සැමට සියලු දලදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!
@KeerthiAbe
@KeerthiAbe 4 месяца назад
හෙළ ජාතික අනන්‍යතාවය නිවැරදි කිරීමේ මෙහෙයුම රැක ගන්නට ඔබ අපගේ ඉදිරිපත් වීම ඉතාම වටිනවා! සුවපත්වේවා 🙏🏻
@pasindukumarasinghe7295
@pasindukumarasinghe7295 4 месяца назад
අපි දිනනව අපි එක කතාවක හිටපියව් හෙලයිනේ 🙏🙏🙏
@NishaniMendisMah968
@NishaniMendisMah968 4 месяца назад
🙏🙏🙏🙏🙏🙏ගොඩක් ආඩම්බර දේශයක මම ඉපදිලා ඉන්නේ. සත්‍යය ජයගන්නවාමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මගේ රටේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වෙහෙසෙන දරණ උත්සාහය සාර්ථක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 1:07:43
@lanka9041
@lanka9041 4 месяца назад
සිව් හෙළය දිනේවා!!අපි ඔබ සැම සමග නිරන්තරයෙන් සිටිනවා. 👍
@senawirathna6147
@senawirathna6147 4 месяца назад
සත්‍ය හෙලිකිරීමට අරියමග්ග සුවාමින්වහන්සේට සහ සහයෝගයදුන් සැමට බොහොම පිං..මේ අපේ බූමිය බුදුන් උපන් පිං බිමයි කියා සැමටම වැටහේවා..🙏♥️🙏
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 4 месяца назад
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 4 месяца назад
අපි ඔබලා සමගයි ❤🙏🇱🇰🇱🇰🇱🇰
@ranasingdil873
@ranasingdil873 4 месяца назад
🙏🙏🙏 හැකි ඉක්මනින් මේ ඇත්ත ලොවට පසක් වේවා .!
@vijitharathnayaka5185
@vijitharathnayaka5185 4 месяца назад
ශක්තිය ට කවුරුත් නෑ නෙද ඹබ වහන්සේ ට බුදුන් ගෙ පිහිට ලැබේවා.බූදූ සරණයි.
@damithapitahawatte888
@damithapitahawatte888 4 месяца назад
ඔබ වහන්සේට පිං සිද්ද වේවා
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 4 месяца назад
බොහොම පින් අපේ Ariyamagge හාමුදුරුවන්ට, මේ උතුම් හෙළ බිම සත්‍ය helikirima gena
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 месяца назад
උත්සාහය සාර්ථක වේවා...
@anandakumary599
@anandakumary599 4 месяца назад
මම මෙම වැඩ සටහන බැලුවා ඕබ වහන්සෙට බුදු බව පතනවා මෙවගෙ ඇප කැප වෙලා මෙදෙවල් අහින්සක ජනතාව වෙනුවෙන් කරනවට අප ඕබ වහාන්සෙලා සමගයිතෙරුවන් සරණයි
@KAMalani-z8m
@KAMalani-z8m 4 месяца назад
අරියමග්ග අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුශ වේවා බුදුසරණයි
@lalpremarathna7713
@lalpremarathna7713 4 месяца назад
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
@d.a.gaminikarunarathne953
@d.a.gaminikarunarathne953 4 месяца назад
ඉතාමත් ප්‍රශංසනීයයි. සිව් හෙළයට ජය.
@charletdealwis7937
@charletdealwis7937 4 месяца назад
ඔබ වහන්සේ ගත් මග සාර්ථකත්වයට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙිවා .
@KeerthiM.H
@KeerthiM.H 4 месяца назад
ඔබ වහන්සේන්ට දීර්ග ආයුෂ වේවා
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 месяца назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා මෙම කාර්යය ජයගන්න තෙරුවන් සරණයි
@DamayanthiHettige
@DamayanthiHettige 3 месяца назад
ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
@tharindanv
@tharindanv 4 месяца назад
සැබෑ ඉතිහාසය විවර කරදීම වෙනුවෙන් ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමට පින් සිදු වේවා.
@pramodsudhar1962
@pramodsudhar1962 4 месяца назад
ඔබ සියලු දෙනාට උතුම් නිවන අවබෝධ වේවා. මේ කරනු ලබන උතුම් කරතවය ඉදිරියට කරගෙන යාමට ශක්තිය දහිර්යය ලැබේවා.
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 месяца назад
මේ සියළුම දෙනාටම උතුම් සුවාමින් වහන්සේලාට උතුම් තුනුරුවනේ සරණයි
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 4 месяца назад
ඔබ සියලු දෙනාටම සෙතක් යහපතම වේවා, සිංහල බෞද්දයන්ගේ නුවණ පහල වේවා, 🙏🏿🙏🏿🙏🏿
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 4 месяца назад
උතුමි දේශය සදා බැබළේවා,,,!!! 🌹🌷🌹🌹🌷🙏🙏🙏
@prasannapremarathna7192
@prasannapremarathna7192 4 месяца назад
මෙය රජයන් මගින් කලයුතු අනිවාර්ය කාර්යභාරයකි. අපේ නිවැරදි ඉතිහාසය හා අනන්‍යතාවය පැහැදිලිවම සගවා ඇත . මේ සඳහා මැදිහත්වන ඔබ සැමටම ස්තූතියි .සත්‍යය ජයගනී .❤️❤️🙏🙏☑️☑️
@amilamaduranga2446
@amilamaduranga2446 4 месяца назад
නූපන් දරුවන් පවා ඔබවහන්සේට නයගැතියි අපෙහාමුදුරුවනේ තෙරුවන් සරණයි
@PREMAMADHURASINGHE
@PREMAMADHURASINGHE 4 месяца назад
අරියමග්ග හිමියනි අපත් ඔබ සමගයි.ජයවේවා තෙරුවන් සරණයි.
@amucadikari7120
@amucadikari7120 4 месяца назад
මේ යුග මෙහෙවර සිදු කරන අරිය මග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සිහලයන්ට මාගේ ගෞරව පූරක ප්‍රණාමය.කවදා හෝ නියම ජම්බුද්වීපය නීත්‍යානුකූලවම ලබාගැනීමට හැකිවේවා.
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 4 месяца назад
ගොඩාක් පින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේට. සත්‍ය ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටිනවාට.
@presannabuddika7839
@presannabuddika7839 4 месяца назад
ඔබවහන්සේලාට මෙ කරන.උතුම්.සත්.කියනවට.තුනුරුවන්ගෙ.ආශිර්වාද.වෙවා
@githagitha8315
@githagitha8315 4 месяца назад
සියලු දෙනාටම තේරැවන් සරනයි සියලු කටයුතු සාර්ථක වේවා
@SanjeewanisamanthikaRathnayaka
@SanjeewanisamanthikaRathnayaka 4 месяца назад
ඔබවහන්සේගේ මේ වෑයම ඉතා ඉක්මනින් සාර්ථක වේවාඔබවහන්සේ ඇතුළු පිරිසසුවපත් වේවාසියලු දෙනා සත්‍යය වටහා ගණිතව
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 4 месяца назад
තෙරුවන් සරණයි
@buddhipradeep7806
@buddhipradeep7806 4 месяца назад
මේ පින් බිම සැමදා රැකේවා❤
@ashokaranathunga6109
@ashokaranathunga6109 4 месяца назад
ගලගම කල්ලියට මෙිවිඩියෝව ඇසේවා. දැනේවා. පෙනේවා...
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 4 месяца назад
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,,!!!!
@GeminiPathiranage
@GeminiPathiranage 4 месяца назад
ඉතා හොඳ පැහැදිලි කරීමක් බැරෑරුම් කාරණයක් සරලව නිවැරදි කිරීමට හැකි වේවා
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e 4 месяца назад
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏
@annmar7354
@annmar7354 4 месяца назад
ඇත්ත හේලිවෙිවා හගේ බුදුන් ඉපදුනේ මෙි ලංකාවෙිමයි ඉන්දියාවෙි නෝවෙි එක එකන්තයි ජවෙිවා ඉදිරියටම යමු අපේ අයිතිය අපිට ලබගමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dammikawasanthi7428
@dammikawasanthi7428 4 месяца назад
සිව් හෙලයටම මේ සත්ත්‍ය වැටහේවා..ඔබවහන්සේ ,මීවනපනාලේ ස්වාමීන්වහන්ස ඇතුලු මේ සත්ත්‍ය සොයනා සියලුම වහන්සේලා උතුම් වූ දහමින්ම රැක දේවා🙏🙏🙏
@ruwanpiyathilake
@ruwanpiyathilake 4 месяца назад
🙏🙏🙏 ඔබ වහන්සේලා කරන මේ සියලු කටයුතු සාර්ථක වේවා අධිෂ්ඨාන කරමු
@janakaperera7936
@janakaperera7936 4 месяца назад
ජය නියතයි
@menuraspk7102
@menuraspk7102 4 месяца назад
ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සහ සොයා ගැනීමක්
@udayakumudugodage3937
@udayakumudugodage3937 4 месяца назад
මම 2011 සිට මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ පොත් බලල බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බව තහවුරු කරගත්තා. ඒ වගේම මම 2006 සහ 2013 දී ඉන්දියාවට ගියා දඹදිව වන්දනාවේ යනව කියල. නමුත් මට අපේ රටේ ගමේ පංසලක බෝධීන් වහන්සේ ලඟ තියෙන සිත නිවන ගතියක් ඒ දවස් 14 ක වන්දනාවකින් දැනුනේ නැහැ. මගේ යටිහිත නිතරම කිවුවේ බුදු රජාණන් වහන්සේගේ සෑම දෙයක්ම ලංකාවේ තියෙන්නෙ, තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් ලබාගත් කේස ධාතූන් පවා ලංකාවේ තියෙන්නේ. අනික ඒ ස්ථාන කොච්චර දුරකින්ද තියෙන්නෙ. ඈත්තටම අපි වන්දනාවකට වඩා විනෝද ගමනක් ගියා වගෙයි. කිසිම හැඟීමක් ආවෙ නැහැ. මේ ස්වාමීන් වහන්සේගේත් වැඩ සටහන් මම බැලුවා. ඇත්තටම නියමාකාරයෙන් උන්වහන්සේ මේ කටයුත්ත හරියටම කරන බව පේනවා. 🎉🎉🎉 ඒ දේශනාවත් හරිම ලස්සනයි. වැදගත්. ලඟදීම අපට මේ සිව් හෙළය බුදුන් වහන්සේ උපන් දිවයින බව මුළු ලෝකයම දැන ගනීවා. එය ඔප්පු වේවා!!! මේ කටයුත්ත වෙනුවෙන් වෙහෙසෙන ඔබ සැමට පින්. තෙරුවන් සරණයි.
@RenuSoyisa
@RenuSoyisa 4 месяца назад
සාදු සාදු සාදු.තෙරුවන් සරනයි සියලු ලොකවාසින්ට
@ThinkOthers
@ThinkOthers 4 месяца назад
සමහරු මමයි මුලින්ම බුදුහිමි හෙලබිමේ කිව්වෙ කියමින් සහයෝගයෙන් කටයුතු නොකරන අවස්ථාවක ඔබවහන්සේලා ඇතුළු සියලුම දෙනා සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රසංසනීයයි . සියල්ල සාර්ථක වේවා! සියල්ලෝම ආරක්ෂා වේවා!!පිං සිදුවේවා!!!💐🌻🙏
@SDtv-uv5wk
@SDtv-uv5wk 4 месяца назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤
@hettikumara8287
@hettikumara8287 4 месяца назад
බුදුසරණයි 👍❤️🙏
@lionelranasinghe6262
@lionelranasinghe6262 4 месяца назад
මගේ මව් බිමට යහපතක්ම වේවා
@arunakelum8417
@arunakelum8417 4 месяца назад
සුවපත් වේවා!
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 4 месяца назад
හෙලයනි!!! දැනුයි නුබලා දිවිහිමියෙන් රැකගත යුත්තේ මේ බුදුන් උපන් හෙලදීපය, අපගේ ගෞරවය, ප්‍රණාමය පමණක් නොවේ උපරිම සහාය දෙමු, මේක තමා අවසන් අවස්ථාව, සුවපත් වේවා!!
@tharukawijesooriya7762
@tharukawijesooriya7762 4 месяца назад
ඔබ සියලුදෙනාටම තෙරුවන් සරනයි..
@udayanandadesilva5395
@udayanandadesilva5395 4 месяца назад
ඔබ සැමදෙනාට තෙරුවන් සරණින් අප සියලු බෞද්ධ ජනී ජනයාගේ සියලු අබිමතාර්ථ සාර්ථක වීමට කර දීමට කරන උත්සාහය සාර්ථක වීමට කරදීමට සියලු ශක්තිය දහිර්යය ලැබේව කියල සිහෙල බොදුනුවෙක් හැටියට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@jayasenaur977
@jayasenaur977 4 месяца назад
සැමට ආශිර්වාද වේවා ! ශක්තිය ලැබේවා .
@SampathDissanayaka-g5l
@SampathDissanayaka-g5l 4 месяца назад
සාදු සාදු සාදු අපේ සුවමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 4 месяца назад
උතුම් මිනිසෙක් මේ රටේ බුදුන් වහන්සේ ඉපදුන මේ බුද්ධ දේශය ට උතුම් මිනිසෙක් ඉතා ඉක්මණින් රට කරවන පාලකයෙක් බිහි වේවා .. බුදු සරණයි
@priyankasenanayake4015
@priyankasenanayake4015 4 месяца назад
සාදු! සාදු! සාදු! 🙏 මාගේ අමාමෑණී බුදු රජාණන් වහන්සේ උපන් මගේ සිරිලක පිංබිමෙහි සියලු සත්‍ය මුලු ලොවටම හෙළිවේ‍වා!🙏 ගරු අරියමග්ග ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරු ස්වාමීන් වහන්සේලා සහ ගිහි පිංවතුන් ද අරිය කම්‍මඨිඨාන සංවිධානයේ සියලු දෙනාමද මේ‍ කරන කාර්ය සාර්ථක වේ‍වා!🙏🌹❤️ තෙරුවන් සරණයි🙏
@SisiraGamlathge
@SisiraGamlathge 4 месяца назад
ඉදිරියටම යමු....ජයවේවා ❤❤❤❤
@malanigamage4891
@malanigamage4891 4 месяца назад
අපේ හෙලබිමේ සත්‍ය ඉතිහාසය මතුකර ගැනීමට වෙහෙසෙන ඔබ සියලුදෙනාටම ඒ සදහා ශක්තිය ධර්‍යය ලැබේවා තෙරුවන් සරනයි
@kpcamilasusanthikarunanaya6217
@kpcamilasusanthikarunanaya6217 4 месяца назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාටම 🙏🙏🙏
@anushanilmini6778
@anushanilmini6778 4 месяца назад
ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
@samanthasampath660
@samanthasampath660 4 месяца назад
ඔබ ව්ව්හ්හහන්සෙට දීර්ඝආයුශ ලැබේවා
@gunadasaranasinghe1511
@gunadasaranasinghe1511 4 месяца назад
ඔබවහන්සේ ඇතුලසංවිදානය හැමටඅපගෙඋත්තමාචාර බුදුසරණයි❤
@artofthenature237
@artofthenature237 4 месяца назад
හිමියනි ඔබවහන්සේට නම්ස්කාර කරමි
@BandulaRajakaruna-i2l
@BandulaRajakaruna-i2l 4 месяца назад
මේ ඇත්ත සියලු දෙනාට පැදිලි වේවා
@nandaaluthge
@nandaaluthge 4 месяца назад
ජයවේවා,,,ඉතාම ඉක්මනින් ඇත්ත ජය ගන්නවා,,,,,,
@wathsaladesilva7019
@wathsaladesilva7019 4 месяца назад
ජය වේවා 🙏🙏🙏
@surekanilmini6629
@surekanilmini6629 4 месяца назад
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට, පරිස්සමෙන්.
@samanthifernando8283
@samanthifernando8283 4 месяца назад
අපගේ හෙළබුදු ඉතිහාසය ඉක්මනින් නිරාවරණය වේවා ! 🙏🙏🙏
@dangerous1504
@dangerous1504 4 месяца назад
මේ වෙනුවෙන් වෙහෙසෙන සෑම කෙනෙක්ටම මෙය ජයග්‍රහනය කිරීමට ශක්තිය දෛර්්‍යය ලැබේවා
@Dayarathn92
@Dayarathn92 4 месяца назад
මව්බිමේ සැබෑ අයිතිය යලි මතුකරදීමට දැඩි උත්සාහයක් දරන ඔබ වහන්සේට මුලු මහත් ජාතියේ ප්‍රණාමය පුදකරමි. තෙරුවන් සරණයි!
@rohinimendis1489
@rohinimendis1489 4 месяца назад
මෙි ක්‍රියාමාර්ග සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිිවා ! ඡයෙන් ජයම වෙිිවා !
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 4 месяца назад
සාදු සාදු සාදු ❤️🙏🙏🙏❤️
@WijeRathna-pc2my
@WijeRathna-pc2my 4 месяца назад
ආරිය මග්ග සූවාමින්වහන්ස ඇතුලු සියලුම දෙනාටම ගොඩක් ඉස්තූතියි🙏🙏🙏🙏
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 4 месяца назад
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 හෙළදීපයේ හෙළ ඉතිහාසය මතු කර ගැනීමට උත්සාහ ගන්නා ආර්යමග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා හැම නමකගේම දෙපා වැඳ නමස්කාර කරමි.මේ සඳහා වචනෙකින් හෝ සහයෝගය දක්වන හැම කෙනාටමත් ගොඩාක්ම.පින්..හෙළදීපයේ බෞද්ධයකුව්.ඉපදීම මගේ ජීවිතයේ මා ලැබූ ලොකුම භාග්‍යයක් මතු උපදින හැම භවයකදීම බෞද්ධයකුම වී හෙළදීපයේම ඉපදේවා යයි .ප්‍රාර්ථනා කරමි.මේ කරගෙන යන්නා වූ සත් ක්‍රියාව මගින් සත්‍ය අවබෝධ කර ගැනීමට ලෝක වාසි සියළුම ජනතාවට ප්‍රඥාව පහළ වේවා.... ඔබ සැමට තෙරුවන් සරණයි! ස්තුතියි ......!
@අනෝමාශායාමලිශායාමලි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@nilanthinirosha1336
@nilanthinirosha1336 4 месяца назад
ඔබ වහන්සේ අපේ උතුම් දැයට කරන මේ සේවයට ත්‍රිවිධ රත්නයේම පිහිටයි.
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 4 месяца назад
ජයම වේවා , තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ ට, දීර්ඝායුෂ ලැබේවා
Далее
aespa 에스파 'Whiplash' MV
03:11
Просмотров 30 млн