Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
අඩුවට ඇදුම් ගන්න ලංකාවේ ලොකුම ඇදුම් පොලට පාන්දරම යමු | Pamunuwa maharagama shopping @3sbro260
46:05
Ayurveda Items | ආයුර්වේද සහ දේවාල සදහා අවශ්‍යය දේවල් @HarshanakalumVlogs
15:50
Про дтп, огородных бандитов, пикник у переселенца и другие житейские дела.
41:12
Wait for it 😂
00:19
Распаковываю Детский Спиннинг-ручку! #shorts
00:46
БОНУС UFC 308 ОТ «HUSTLE SHOW 💰#hustleshow #адамзуба #шарабуллет
00:27
සෙනසුරාදා මහරගම පාන්දර පමුණුවේ රවුමක් | Maharagama Pamunuwa
Harshana kalum Vlogs
Подписаться 88 тыс.
Просмотров 35 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
91
@MenakaKumari-mk3ox
2 месяца назад
ඔයා කරන වීඩියෝ ගොඩක් වටිනවා..ඔයාගේ වීඩියෝ එකක් බලලා දැන් මං බිස්නස් එකක් කරනවා..ඔයාට ගොඩක් පිං.🙏තවත් මේ වගේ දේවල් කරන්න ඔයාට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා..තෙරුවන් සරනයි...❤❤❤❤❤
@HarshanakalumVlogs
2 месяца назад
අනේ එහෙමද ..ගොඩක් සතුටුයි ..ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා කියලා ප්‍රර්ථනා කරනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@PushpaKumari-ks9no
2 месяца назад
Hoda wada satahanak
@HarshanakalumVlogs
2 месяца назад
@@PushpaKumari-ks9no බොහොම ස්තුති ඔබට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@DamayanthiNandani-k8g
Месяц назад
මම මහරගම එනවා පහන් තිරරෙදි ගන්න ගොඩක් වටිනා වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා
@HarshanakalumVlogs
Месяц назад
එහෙමද ..ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Motivvation.chathuwa
2 месяца назад
හරිම ලස්සනයි .බිස්නස් කරන අයට වටිනා වීඩියෝ එකක්
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@twins3375
2 месяца назад
Great .. very helpful information for who is going to start new business. ❤
@HarshanakalumVlogs
2 месяца назад
Thank you very much for watching the video brother 👌👌
@ChamaraLiyanage-fx5rq
2 месяца назад
Godak hoda video ekak Me wage video digatama karanna Budusaranai Devipihitai 🙏
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏
@sahanavishka3985
2 месяца назад
බොහොම ස්තූතියි 🎉🎉🎉
@HarshanakalumVlogs
2 месяца назад
ඔබටත් බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@sahanavishka3985
2 месяца назад
@@HarshanakalumVlogs පිළිම ගැන විඩියො එක ලඟදීම ගේන්න ..👍👍👍
@HarshanakalumVlogs
2 месяца назад
@@sahanavishka3985 පුලුවන් ඉක්මනින් අරන් එන්නම් ..තෙරුවන් සරණයි 🙏
@kaushalyarodrigo7441
2 месяца назад
Stationery අඩුවට ගන්න පුළුවන් තැනක් ගැන video එකක් ගේන්න
@HarshanakalumVlogs
2 месяца назад
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@subashinirodrigo3086
2 месяца назад
ස්තූතියි putta වටිනා vlog එකක් ❤
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති ඔබතුමියට විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@romeshahirani3884
2 месяца назад
ගොඩාක් වටිනවා
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@romeshahirani3884
2 месяца назад
Mata oni පුතාට redi ganna පුළුවන් video
@HarshanakalumVlogs
2 месяца назад
@@romeshahirani3884 මම පුලුවන් හැමවෙලේම රෙදි සම්බන්ධ විඩියෝ අරන් එන්නම් ..තෙරුවන් සරණයි 🙏🙏
@samanthirathnayaka996
4 дня назад
රෙදි තොග විකුණන අය වගේම.... ගෙවල්.වල.රෙදි මහන අයට එව මිලදී ගන්න අය ඉන්නවානම් ඒ ගැනත් වීඩියෝ එකක්.දාන්න ගොඩක් අයට මහම ඇදුම් විකුණගන්න එක අමාරු දෙයක්. එහෙම මහලා ගිහින් දුන්නම මිලට ගන්න අය ඉන්නවානම් හුගක් ප්‍රයෝජනවත් වේවි
@DamayanthiNandani-k8g
Месяц назад
පලවෙනි දවසේ ගනන් වැඩි යෙන් කියනවා ටික දවස කින් අඩුයි අපි කොයිදේ කරන්න කියත් එහෙම තමයි ඔබ ජය වේවා
@HarshanakalumVlogs
Месяц назад
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ChaminduPramod
24 дня назад
Thank you so much 💯💥
@HarshanakalumVlogs
24 дня назад
Your Welcome ..Thank you very much for watching my video ..👍👍
@8257lee
2 месяца назад
Thankyou අයියේ. අයියේ ඔයාගේ ව්ඩියෝ දැම්මා කියලා බෙල් notification එක මට එන්නේ නැහැනෙ
@HarshanakalumVlogs
2 месяца назад
මල්ලි ඔයා ඔන් කරලද තියෙන්නේ .Notification බෙල් එක ..? ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@8257lee
2 месяца назад
@@HarshanakalumVlogs ඔව් අයියේ මම නංගී 😁😁😁
@HarshanakalumVlogs
2 месяца назад
@@8257leeඅනේ සමාවෙන්න නංගි ..ඔයා off කරලා ආපහු on කරනන්න notification bell එක එතකොට හරි යයි ..ස්තුති නංගි ..තෙරුවන් සරණයි 🙏
@kmirkumara3346
2 месяца назад
Ayubowan mage yaluwo hamotama. Mama video ekak danakanmai balan hitiye
@HarshanakalumVlogs
2 месяца назад
😊 බොහොම ස්තුති බලන් ඉදලා විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ShanthaPremanatha
2 месяца назад
තොග කෑලි 3 ක් දෙන එක වටිනවා . මොකද මිනිසුන්ට සල්ලි හිඟයි. ආණ්ඩුව ත් ඒක පිළිඅරන් අපි දුප්පත් රටක් කියල ලෝකෙට කියලා තියෙන්නේ .😂😂
@HarshanakalumVlogs
2 месяца назад
පවු අපේ රටේ මිනිස්සු 🥺 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@KushanPerera-ei2ig
2 месяца назад
Video eka super❤ Gents short video ekak puluvn dana aiya
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..අනිවාර්යෙන් මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@KasunChathuranga-kt9od
Месяц назад
අයියා පහන්තිර ආබරන රේදි ගන්න පුලුවන් තැනක් පිලිබද විඩියෝ ඒකක් ආරගේන ඒන
@HarshanakalumVlogs
Месяц назад
හරි මල්ලි මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි මල්ලි 🙏
@anurajayasinghe2589
2 месяца назад
Good ..❤
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@dineshipunyamurthi2689
2 месяца назад
Giyama eka newei kiyanne
@HarshanakalumVlogs
2 месяца назад
මේ දවස්වල යන්න ..ගිහින් විඩියෝ එක ගැන කියන්න ..චැනල් එකේ නම කියන්න ..මේ ගනන් වලට ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@Gayantha-cf4pi
2 месяца назад
හොද වීඩියෝ එකක් ❤️
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@andyandy7194
2 месяца назад
❤❤ඔන්න ඔයාගෙ පැත්තට ආවා.
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@udulasanuwana5335
2 месяца назад
senasuradada wadipurama welandan inne
@HarshanakalumVlogs
2 месяца назад
ඔව් දැන් ටික ටික සීසන් එකත් ලන් වෙන නිසා ..සෙනසුරාදා දවස් වල වෙළෙන්දන් වැඩිපුර වෙලදාමට පොලට එනවා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@chamarakumara7254
2 месяца назад
Godak pin❤
@HarshanakalumVlogs
2 месяца назад
ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@buddikalakmal3681
2 месяца назад
ඔන්න මාත් සබ් එකක් දුන්නා..
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති චැනල් එකත් එක්ක එකතු උනාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@dammikakodikara7238
2 месяца назад
Aiye තනි එකක් කීයද කියලත් අහන්නකො
@HarshanakalumVlogs
2 месяца назад
ගොඩක් කඩවලින් තනි ඒවා වල ගනනුත් ඇහුවා ..විඩියෝ එකේ කියනවා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@MaariGunasekara
2 месяца назад
මල්ලි....පිටකොටුවේ රතු පල්ලිය ලග කට්පීස් තොග විකුණන කඩ තාම හම්බවුනේ නැද්ද? අනේ ඉක්මනින්ම හොයලා දානවද? විස්වාසයක් ආතුව බලාගෙන ඉන්නේ, අපිටත් උවමනා නිසා. දෙවි පිහිටයි!
@HarshanakalumVlogs
2 месяца назад
මගේ කාලවේලාවත් එක්ක තවම මට හොයා ගන්න බැරි උනා ..පුලුවන් ඉක්මනින් හොයලා කියන්නම් ..අක්කේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..බුදු සරණයි ..දෙවි පිහිටයි🙏🙏
@sandaru59
2 месяца назад
❤❤❤❤
@HarshanakalumVlogs
2 месяца назад
ගොඩක් ස්තුති අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@HemanthaadikariAdikari
2 месяца назад
බේකරි නිශාන්ත ගන්න තැන පිටකොටුවේ කොහෙද වීඩියෝ එකක් තිබුන වගේ මතකයි ඒත් හම්බ උනේ නෑ
@HarshanakalumVlogs
2 месяца назад
බේකරි නිශ්පාදන මොනා සම්බන්ධවද ?
@HemanthaadikariAdikari
2 месяца назад
@@HarshanakalumVlogs මට ඕනෑ කේක් තැටි පාන් අච්චු වගේ ඒවා තියෙන තැනක් පිටකොටුවේ.thanks for your reply ❤️
@HarshanakalumVlogs
2 месяца назад
@@HemanthaadikariAdikari පිටකොටුව වේල්ල වීදියේ Mms Group එකට යන්න ..වේල්ල වීදියට හැරුන ගමන් වම් පැත්තේ තියෙන්නේ ..ජයවේවා
@HemanthaadikariAdikari
2 месяца назад
@@HarshanakalumVlogs thank you so much 🙏
@HarshanakalumVlogs
2 месяца назад
@@HemanthaadikariAdikari your Welcome 👍👍
@JesikaRanatunga
2 месяца назад
❤ ❤ ❤ ❤ ❤
@HarshanakalumVlogs
2 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@israelsamaje
2 месяца назад
මට දන්න කෙනෙක් කියනවද මේ පොඩි පොඩි කඩවල මිනිස්සු කියනවා තොග සහ සිල්ලරට දෙනවලු.මේ මිනිස්සුන්ට මේ ඇදුම් එන්නෙ කොහෙන්ද?මේ මිනිස්සුත් ගානක් තියාගෙන විකුණන්නෙ.ඒක වරදක් කියනව නෙවෙයි.දුර පලාතක කඩයක් කරන කෙනෙක් නම් මෙයාලා තොග ගන්න තැනින් සෘජුවම ලබාගන්න බැරිද?ඒක කොහොමද වෙන්නෙ?නොදන්න නිසා අහන්නෙ දන්න කෙනෙක් කියන්නකො❤
@HarshanakalumVlogs
2 месяца назад
මෙතන වෙළදාම් කරන ගොඩක් අය විකුණන්නේ ඒ අයම මහන ඇදුම් ..තවත් කිපදෙනෙක් ඉන්නවා ..මහන අයගෙන් ඒ අය යම් මුදලක් තියාගෙන විකුණනනවා ..තවත් කිපදෙනෙක් ඉන්නවා පිටකොටුවේ තොග නිමි ඇදුම් අලෙවිකරන තැන් වලින් ඇදුම් අරන් ඇවිල්ලා විකුණන .. ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@beauti_alizeh
2 месяца назад
supiri video ekak🫂❤️❤️❤️
@HarshanakalumVlogs
2 месяца назад
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස කිව්වට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@SadaTharuStyle
4 дня назад
Ara boy t shirt kenage number eka nene
@HarshanakalumVlogs
4 дня назад
නම්බර් එක දාලා තියනවා 20.19 වෙනි විනාඩිය බලන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@NuwanNuwan-n6q
2 месяца назад
ගියාට පස්සෙ සමහරු ඔය ගනන් නෙවේ කියන්නේ..😢
@HarshanakalumVlogs
2 месяца назад
මේ දවස්වල ගියොත් මේ ගනන් වලට ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SubhaGamage
2 месяца назад
Ow ane ape hanakota wana wana ganan keyanawa
@dulajsandaruwan1203
12 дней назад
Akanam aththa.
@nisansalasanjeewani7857
2 месяца назад
ඔක්තෝබර් වෙද්දි මිල වැඩි වෙයි නේද
@HarshanakalumVlogs
2 месяца назад
සමහරවිට ..එහෙම වෙන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@DinushaDinusha-d2t
2 месяца назад
පිටකොටුවෙි ඉතින් ඔයිට වඩා ගනන් අඩුයිනේ😅😅😅😅
@HarshanakalumVlogs
2 месяца назад
පිටකොටුවේ මිට වඩා අඩුවට ගන්න පුලුවන් ඔයා දන්න තැන් කමෙන්ට් කරන්න ..අවශ්‍ය අයට වැදගත් වෙයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@DinushaDinusha-d2t
2 месяца назад
@@HarshanakalumVlogs පිටකොටුවෙි බෝ ගහ ලගින් ඇතුලට ගිහින් බලන්ඩ
@HarshanakalumVlogs
2 месяца назад
@@DinushaDinusha-d2t ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-PI2kEoNUACo.htmlsi=bLOcK5vk-i_ilRku ස්වයං රැකියා වෙළද මධ්‍යස්ථානයේ 😊 ඔයා ගිහින් බලන්න..පමුණුවේ ගනන් එක්ක සංසන්ධනය කරලා ..ජයවේවා 👍
@AgaAbo
Месяц назад
ඩෙලිවරි කොහොමද
@HarshanakalumVlogs
Месяц назад
විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nisansalasanjeewani7857
2 месяца назад
මිනිස්සු ඔක්කොම බිස්නස් කරන්න නෙමෙයි ගන්නේ. කැලි 3ක් දෙනවා හොදයි.6ක් මොනාටද තේරැන් අරන් දෙනවානම් හොදයි..
@HarshanakalumVlogs
2 месяца назад
ඔව් කෑලි තුනක් දෙන එක නම් ගොඩක් හොද දෙයක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@thanujakumuduni5604
2 месяца назад
0
@HarshanakalumVlogs
2 месяца назад
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Далее
46:05
අඩුවට ඇදුම් ගන්න ලංකාවේ ලොකුම ඇදුම් පොලට පාන්දරම යමු | Pamunuwa maharagama shopping @3sbro260
Просмотров 27 тыс.
15:50
Ayurveda Items | ආයුර්වේද සහ දේවාල සදහා අවශ්‍යය දේවල් @HarshanakalumVlogs
Просмотров 2,6 тыс.
41:12
Про дтп, огородных бандитов, пикник у переселенца и другие житейские дела.
Просмотров 143 тыс.
00:19
Wait for it 😂
Просмотров 4,9 млн
00:46
Распаковываю Детский Спиннинг-ручку! #shorts
Просмотров 762 тыс.
00:27
БОНУС UFC 308 ОТ «HUSTLE SHOW 💰#hustleshow #адамзуба #шарабуллет
Просмотров 287 тыс.
18:19
පමුණුව පාන්දර පොල අලුත්ම මිලගණන් | ගවුම් රු250 ට | maharagama pamunuwa shopping @3sbro260
Просмотров 102 тыс.
43:52
මම් තනිකඩ වෙලා ඉන්න හේතුව පළමු වතාවට කියන්නම්Iහැමවෙලේම සිනහවෙන් ඉන්න නිරෝෂා පෙරේරාගේ ඇත්තම පැත්ත|
Просмотров 400 тыс.
5:03
දකුණු ආසියාවේ මිල අඩු ම පාවහන් සල්පිල | ඔයා තාමත් ගියේ නැද්ද? | K+ Shoe Fair 2024
Просмотров 10 тыс.
8:02
ගෙදර ඉදන් T shirt විකිණීමේ ස්වයංරැකියා 2024 | swayan rakiya at home | Swayan rakiya
Просмотров 90 тыс.
12:33
මහරගම බෙඩ් ෂීට් රෙදි කඩ | Maharagama Bedsheets Fabric Shops @HarshanakalumVlogs
Просмотров 34 тыс.
12:14
රු.50 සිට ලාබෙට ඇදුම් ගන්න පමුණුවට | මහරගම පමුණුව | maharagama pamunuwa shopping
Просмотров 79 тыс.
24:03
Indian Shopping Vlog Sarojini Nagar Delhi | රු 100 ට ඇඳුම් ගන්න පුළුවන් සාරි සපත්තු Jewellery හැමදේම
Просмотров 79 тыс.
17:49
රු.380 සිට ලාබෙට ඇදුම් ගන්න පමුණුවට | මහරගම පමුණුව | Maharagama Pamunuwa Shopping පමුණුව මිල ගණන්
Просмотров 10 тыс.
21:27
ලාභෙට ඇඳුම් ගන්න හොඳම තැනක් ඔයාටත් බබාටත් | පමුණුව 9 | Buying and Selling | Making Money Easy Way
Просмотров 374 тыс.
23:14
ඉරිදා දෙවෙනි හරස් වීදියේ රවුමක්| Sunday 2nd Cross Street @HarshanakalumVlogs
Просмотров 25 тыс.
41:12
Про дтп, огородных бандитов, пикник у переселенца и другие житейские дела.
Просмотров 143 тыс.