Тёмный

සෙනෙහස විඳිනට - Senehasa Vindinata | Hiru Unplugged - EP 08 (Stereo) 

Hiru TV
Подписаться 4 млн
Просмотров 1,6 млн
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 273   
@මලීසෙව්
@මලීසෙව් 3 года назад
සෙනෙහස විදිනට පින් කර ඈතිමුත් පිවිතුරු ඔබෙ හදින්... ඔබෙ දෙපා ළග දුහුවිල්ලක්වත් වන්නට නොමෑත වරම් සෙනෙහස විදිනට පින් කර ඈතිමුත් පිවිතුරු ඔබෙ හදින්... ඔබෙ දෙපා ළග දුහුවිල්ලක්වත් වන්නට නොමෑත වරම් එකතෑන රෑදුනද මනසින් හෑගුමින් ඔබ මා එකම සිතින් එකතෑන රෑදුනද මනසින් හෑගුමින් ඔබ මා එකම සිතින් කුමටද නිදිනෑති යහනට නෑතිනම් ඔබගේ සුසුම් පවන් යළි ‍යළි බෑදුනද නොසෑලෙන විලසින් ඔබ මා සිතට සිතින් යළි ‍යළි බෑදුනද නොසෑලෙන විලසින් ඔබ මා සිතට සිතින් කුමටද නෑතිකල සෙවනට මොහොතක් ඔබ ළග රෑදෙන තරම් සෙනෙහස විදිනට පින් කර ඈතිමුත් පිවිතුරු ඔබෙ හදින්... ඔබෙ දෙපා ළග දුහුවිල්ලක්වත් වන්නට නොමෑත වරම් සෙනෙහස විදිනට පින් කර ඈතිමුත් පිවිතුරු ඔබෙ හදින්... ඔබෙ දෙපා ළග දුහුවිල්ලක්වත් වන්නට නොමෑත වරම්
@chamarinilushikadezoysa6511
Enakm balan unne yasho waeadak una nmnodana wadala piliganna wadinnawath mn sudusu nathi nisada eyawa aralala magadima harune suduaiye jeyon junkook 😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤
@chamarinilushikadezoysa6511
❤❤❤
@sirimantha
@sirimantha 5 месяцев назад
❤❤❤❤❤❤🧡❤❤❤❤
@AththanayakaAththanayaka-o5t
@AththanayakaAththanayaka-o5t 2 месяца назад
Thanks❤❤❤❤
@udanianushika6601
@udanianushika6601 12 дней назад
❤❤❤❤❤❤❤❤
@nilanprasad8281
@nilanprasad8281 3 года назад
"ඔබේ දෙපා ලඟ දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම්........" මේ ගීතය කොතරම් සංයමයකින් ගයනවද, ගායනය යනු මෙය නොවේද, සිතුවිලි මොහොතකට නතර වූ හැඩයි.....
@r-a-p-i-n
@r-a-p-i-n 2 года назад
ඇග හිරිවැටීගෙන යනවා....ඒ හඩට....ඇයටත් ඇයට ගේය පද රචනය කල සහ සංගීතය සැපයූ සියලුම ගාන්ධර්වයන්ටත්...🙏 ස්තූතියි ...
@pwprabath8190
@pwprabath8190 2 года назад
Behethganin Uabata Ansabagehedenna Yanne Huththo😄😄😁🐂🐂😁
@r-a-p-i-n
@r-a-p-i-n 2 года назад
@@pwprabath8190.....Ayeth kiyanna balanna baba aka 😄😄😄😄
@anojadisanayaka6599
@anojadisanayaka6599 2 года назад
Qa À AÀ
@nimalranjith8419
@nimalranjith8419 10 дней назад
මෙි කටහඩට කාටවත් ලංවෙන්නවත් බැහැ..❤❤❤❤❤
@susilanuradhapur681
@susilanuradhapur681 8 дней назад
හරිම ලස්සන සිංදු හරියට භාවනාවක් වගෙ❤
@ShriromiLiyanage
@ShriromiLiyanage 9 дней назад
ආසම ගායිකාව , ස0ගීතය නියමයි .කොහොම මෙ සින්දු ලියන්වද මන්ද ❤.
@meeriyamfernando
@meeriyamfernando 9 месяцев назад
ආදරේ කියන දේ හරිම පුදුමයී..හැමෝටම ඒ ආදරේ පලමුවම ලැබෙනවා නම් ඒ තමයී වාසනාව.. ❤2024🇮🇹
@shaniss3924
@shaniss3924 4 года назад
😥😥😥😥😢😢 ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම් ....
@dinushikamadushi9028
@dinushikamadushi9028 Год назад
ඒ කටහඩින් මොනා කිව්වත් අගෙයි❤️❤️
@hfalk8736
@hfalk8736 4 года назад
කොහොමද මේ ගීතවල තියෙන අරුත.... Thanks 👍👍👍
@madudarshani7407
@madudarshani7407 4 года назад
මෙි වැලිකතරේ දුක්විදින අපිට ඔබෙිගිත හිතට හරිම සහනයක් දැනෙනවා බුදුසරනයි
@niroeuro
@niroeuro 4 года назад
ඒක ඇත්ත ,,හරිම ලස්සනයි නේද ,,❤ හදවතට දැනෙනවා නේද ,,🤗🤗🌺💐,,බුදු සරනයි ජේසු පිහිටයි ,,සුබ දවසක් වේවා
@دميكادميكا
@دميكادميكا 4 года назад
Ow patiyo
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 4 года назад
Oya koheda rata..oman sita man
@niroeuro
@niroeuro 4 года назад
ඔබෙ දෙපාලග දුහුවිල්ලක්වත් ,,වන්නට නොමැත වරම්,,😢,,ඇයි අද,,නිසොල්මනේ අහන්න මේවගේ ,,🎶 ගීත නිර්මාණය වෙන්නේ නැත්තේ ,,😢😢
@sindukamare2459
@sindukamare2459 4 года назад
නිර්මාණය ‌ෙවෙනව. ඒත් ප්‍රචාරය කරන්නෙ නෑ... ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Qy_LyWVTRsQ.html
@shaniedirisinghe2518
@shaniedirisinghe2518 4 года назад
Ekanan atta
@niroeuro
@niroeuro 4 года назад
@@sindukamare2459 ඒකනම් ඇත්ත වෙන්න පුලුවන් 👍👍
@niroeuro
@niroeuro 4 года назад
@@shaniedirisinghe2518 අනිවාර්යයෙන් සහෝදරයා ,👍👍😁😁
@wathsalaprasadini9161
@wathsalaprasadini9161 4 года назад
Mokada sahodaraya dn ine molaya adu .melo dayak hariyata igana gena nathiwa ohe wachana tikak liyan. Monawa hari kiyana awun tikak. Hariyata igana gena hari thanin patan ganawa nm api ta me wage song oni taram ahei
@donadissanayake3242
@donadissanayake3242 4 года назад
හරිම ලස්සනම කට හඬ.ජේසු පිහිටයි
@ChandimaAththanayake-x9e
@ChandimaAththanayake-x9e 4 месяца назад
කුමටද නිදි නැති යහනට නැතිනම්. . . ඔබගේ සුසුම් පවන් . . .
@Donzmahi1Gmail.comDonnaHett
@Donzmahi1Gmail.comDonnaHett 4 года назад
😭😭😭😭😭හදවතටම කා වඳින සිංදුවක්. 😭😭😭❤️❤️❤️
@samanbasnayake628
@samanbasnayake628 2 месяца назад
දුර්ලභ හඩවල්.කිසිම දවසක එපා නොවෙන හඩ.
@anushacool3194
@anushacool3194 3 года назад
ඔබෙ දෙපා ලග දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම් ❤️❤️❤️❤️❤️
@champikal
@champikal 5 месяцев назад
ඔබේ දෙපා ලග දුහුවිල්ලක් වත් වන්නට නොමත වරම්❤
@RockyDananjaya-ri2vv
@RockyDananjaya-ri2vv Год назад
මේක මගේ ආසම එකක් පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ හරියටම අහනවනම් අහැට කදුලු එනවා
@PriyankaKarunarathna
@PriyankaKarunarathna 3 месяца назад
සෙනහස ඔබගේ කෙලෙස විදින්නද අන්සතු ළදකි මෙමන්..❤❤❤පපුව පිච්චිලා යන්නම දැනෙන සිංදු
@hasanthamangala6896
@hasanthamangala6896 2 года назад
කුමටද නිදි නැති යහනට ඔබගේ සුසුම් පවන්
@jenarajayasinghe8389
@jenarajayasinghe8389 4 дня назад
හරිම. රහකට ගායනා ව හා සංගීතය නියමයි.....
@chathurangaruwanpathirana5610
@chathurangaruwanpathirana5610 2 месяца назад
මේවා තමයි පද රචනා.❤
@asankakumara6661
@asankakumara6661 2 месяца назад
ආත්ත කතාව කිව්වොත් මේ සින්දුව හරිම ලස්සන සින්දුවක්,ඒක කවුරු කිව්වත් ලස්සනට හැගීම්බරව ඇහෙනව, ලොකු හැකියාවක් පෙන්නුවෙනම් නෑ,,,,ඒත් සින්දුව සාර්තකව ලස්සනට කිව්ව,,
@PrabashUdakumbura
@PrabashUdakumbura 22 дня назад
are u serious 😁?
@sudathpriyankara1632
@sudathpriyankara1632 2 года назад
හදවත එකම තැනක නතර උන වගෙ එතරම් හදවතට දැනෙනව මටත් මෙ වගෙම අදරයක් තියෙනව. අහන්න අහන්න එප නොවන එකම ගිතයක් .අදරෙ යනු වෙදනවක් විතරයි
@Dasun-tharaka
@Dasun-tharaka 4 года назад
කුලරත්න ආරියවංශ ❤ රෝහණ වීරසිංහ ❤
@kosala214
@kosala214 4 года назад
ලස්සන සිංදුවක් සහ මම ආසම ගායිකාවක්.💐💐💐💐
@vijithashanthi380
@vijithashanthi380 4 года назад
lasanasindu
@sudarshinimala7376
@sudarshinimala7376 2 года назад
බුදු සරණයි ...කියන්න වචන නෑ..❤️❤️❤️
@dreamdreem2861
@dreamdreem2861 3 года назад
මේව ඇත්තම කියන සිංදු ලස්සනයි මිහිරියි වැදගත් හිරැ එකට ස්තුතියි
@udithaindrajith8251
@udithaindrajith8251 Год назад
කොච්චර ඇහුවත් එපා වෙන්නැ සුපිරි
@ayeshakavinda3821
@ayeshakavinda3821 4 года назад
The most beautiful female voice in Sri lanka..Love u chandraleka aunty a lot..
@sujithchathuranga7465
@sujithchathuranga7465 3 года назад
Aththama sinduwak
@pwprabath8190
@pwprabath8190 2 года назад
Bigj
@pwprabath8190
@pwprabath8190 2 года назад
@@sujithchathuranga7465 yyfy
@lasanthikusalya6699
@lasanthikusalya6699 2 года назад
කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි
@nirmalagunesekara525
@nirmalagunesekara525 Год назад
Very nice sinhala song thanks my favourite
@upuludekumara5331
@upuludekumara5331 3 года назад
# OBE DEPAA LAGA DHUVILLAK WATH. WANNATA NOMETHA WARM #. Me geethaya nirmaanaya kala sematama saraswathi deviyange pihitai rekawaranai aarakshawai aashirwaadayai. THERUWAN SARANAI.
@ashqarishak8794
@ashqarishak8794 2 года назад
Niyamai Onaya deergayu labewa medom Mage podi kale idan oyage sinduwalata godaak aasai.
@chanduim8501
@chanduim8501 3 года назад
හිත පාරන සිංදු කියන්නේ මේවට
@chamarinilushikadezoysa6511
ඇත්ත තිත්ත 😢😢😢😢 mn hamadama ඇත්තටම ආදරෙයි 😢❤😂
@subodharandunu6671
@subodharandunu6671 3 года назад
ආසම සිංදුව 👌👌
@hawpedilshan88
@hawpedilshan88 Год назад
Budusaranai dirgayu labewa a!!!
@nimniwickramasingha3627
@nimniwickramasingha3627 4 года назад
Geethaya gayana karanakota obe muhuneda ema hageem prakasha wenwa wagema ape hadawathatam e hageema danenaw.. Ese hadawathatam gayanna puluwn gaikawk oba... 🌹🌹🌹🌹 Theruwn saranaiiii !!! 🇱🇰
@lasanthakumara1542
@lasanthakumara1542 2 года назад
ලස්සනයි කටහඩ....බුදු saranai
@tharangasameera7224
@tharangasameera7224 2 месяца назад
කැසට් එක පලිගන්නට එපා මගෙන් බන්දුල ජයසිංහ සියලුම ගීත ලිව්වේ.. කිරුල මගෙ ලොව චන්දසේන හෙට්ටිආරච්චි සැමදා මා හඩන්නම් සෝමසිරි මැදගෙදර තව ලස්සන ගීත ගොඩක් තිබ්බා
@kumarialkumari3336
@kumarialkumari3336 Год назад
ඒ හඩ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@HemathaKA
@HemathaKA 10 месяцев назад
Lankawe hodama gaikawa obai ake viwafayak ne.ane mihitita saraswathi deviuani nihada ai❤❤❤
@jayaweerailukkubura9844
@jayaweerailukkubura9844 Год назад
අදත් අහනවා 2023/04/23.37
@HemathaKA
@HemathaKA 10 месяцев назад
Obe hada sangithaye hadai❤harima asai ahanna.kochcha ahuwath apa wenne ne❤
@akilafernando3487
@akilafernando3487 4 года назад
ආසම බේස් පාට් එකට ♥️
@pushpaliyanagama5006
@pushpaliyanagama5006 2 года назад
Mara ලස්සනයි sindu wa anti mewage sindu kiyanna
@neeshaneeshi8354
@neeshaneeshi8354 3 года назад
Mage Adare nisa dan danuna wedanawa nisama ahana mama asama song eka. Thank you
@Realeye66
@Realeye66 3 года назад
What a lovely voice has this lady , miracle
@priyamadubashini6293
@priyamadubashini6293 3 года назад
සෙනහස විදිනට පිං කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින්..... ඔබේ දෙපාලග දුහුවිල්ලක්වත් වන්නට නොහැක වරම්...
@wijesinghejennet5571
@wijesinghejennet5571 4 года назад
සෙනෙහස විදිනට පින් කර ඇති මුත් පිවිතුරු ඔබෙ හදින් ..ඔබෙ දෙපා ලග දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම්.....
@wijesinghejennet5571
@wijesinghejennet5571 4 года назад
❤️❤️❤️❤️
@sachinthakamadushan321
@sachinthakamadushan321 4 года назад
@@wijesinghejennet5571 me palu seetha rathriye kiyadenna rahasin premayanam kimai kiya...❤❤
@felixhariharan7536
@felixhariharan7536 2 года назад
I can't sleep without eyr this voice golden voice
@Anvergem
@Anvergem 2 года назад
Great Singhalese Song . Congratulations 🎊🎈🎉
@shehanmalithamalitha1489
@shehanmalithamalitha1489 3 года назад
සුපිරිම ගායනයක්
@nishandwijesuriya5109
@nishandwijesuriya5109 Год назад
❤ තියුණු හඬක්
@chami-dilhani-perera
@chami-dilhani-perera 2 года назад
ආසම සිංදුවක් ලස්සනයි
@HarshaRathnayaka
@HarshaRathnayaka 2 года назад
2000-2022 E voice eka... Eka poddak wath wenas ne...
@senalnilakshana2243
@senalnilakshana2243 4 года назад
සුපිරිමයි❤️❤️
@vasnthapadmini5879
@vasnthapadmini5879 4 года назад
අසාමන්තික ආදරනිය හැගීම්බර ගැයෙන ගිතයක් love u soooo mich
@sudathgamini3036
@sudathgamini3036 Год назад
කුමටද නිදි නැති යහනට නැති නම් ඔබගේ සුසුම් පවන් 😢😢😢❤❤❤❤
@chamarinilushikadezoysa6511
Hummmm diga husmak aran puwan kamak thiyenm eya enawa kawada hari ewi mata witharamai eya adare kiyala kochchara hitha hadagatthada kiuwoth mn coma una 😢😢😢😢mechchara daga mn laduru rogiyek una😢😢😢😢
@ranjithkumara1969
@ranjithkumara1969 Год назад
හරිම ලස්සනයි
@desilvasahan3346
@desilvasahan3346 3 года назад
Voice එක ඕයි 😍😍
@chamarinilushikadezoysa6511
Boruwat idak na mahaththayooo mage laga dala yai kiyala baye aattha wasan karanna eka boruwak ekenma😂😂😂😂❤❤❤❤
@desilvasahan3346
@desilvasahan3346 Год назад
මුකුත් තෙරුනේ නෑ
@sureshchandana7738
@sureshchandana7738 3 года назад
what a beautiful song forever....
@pubududias761
@pubududias761 2 года назад
No word to explain.
@SumedhaLakshmiWijerathne
@SumedhaLakshmiWijerathne 2 месяца назад
Man aadareama gaikawa..❤❤❤
@nalakaranatunga6633
@nalakaranatunga6633 16 дней назад
SUPERB VOICE❤
@chamindak5401
@chamindak5401 3 года назад
ලස්සන ගිතයක්
@krishorliyanage9794
@krishorliyanage9794 3 года назад
Superb song what a nice
@senarathnadasanayaka9289
@senarathnadasanayaka9289 4 года назад
ode hadata math wela kiyanna Diya hithata Anne ne budu saranai
@sasarabiya7767
@sasarabiya7767 2 года назад
music ammo marama lassanai
@udeshcharuka9321
@udeshcharuka9321 Год назад
ආසම එකක්❤️❤️❤️
@sripalipriyadarshani
@sripalipriyadarshani 4 года назад
ඔබ ලග ඉන්නවම්....😭😭😭
@surangamahesh1169
@surangamahesh1169 5 лет назад
pattay..supiriy..voice kohomada..
@dineshlasantha4586
@dineshlasantha4586 3 года назад
කියන්න වචන නෑ.මේවා තමයි සිංදු කියන්නෙ.ගායන ලස්සන.හිරු මෙන්න මේවා දාන්න.නිකන් ඔය මැණිකෙගෙ සිංදු නැතුව.
@sksamantha3131
@sksamantha3131 3 года назад
එකනමි ඇත්ත...දවසම හරි අහන්න පුළුවන් මෙි සිංදු..
@sksamantha3131
@sksamantha3131 3 года назад
හදවතට දැනේන ගායනයක්
@sureshsuresh-sv3sq
@sureshsuresh-sv3sq 3 года назад
Privately I love gunathilaka family adareiii patta
@chamarinilushikadezoysa6511
Tnx mom dad 3 sister ❤❤❤❤❤❤❤❤
@medawachchiyesanganandathe1004
@medawachchiyesanganandathe1004 2 года назад
බුදුදහමෙන් තොර කලාවක් නෑ.කලාවෙන් තොර බුදුදහමක් නෑ.කලාව කියන සංගීතය කියන්නෙ භාවනාවක්.සංගීතයට පුලුවන් දුකෙන් පිරුණ හිතක් සොම්නසින් පුරවාලන්නට.ව්‍යංග්‍යාර්ථයෙන් ගයන ගීය සහ කවිය කලාත්මක හදවත් සොරා ගනු ලබනවා.
@AMYD19870611
@AMYD19870611 Год назад
බුදු දහමින් තොර කලාවක් තියනවනෙ මහත්මයා
@medawachchiyesanganandathe1004
@@AMYD19870611 ඔබ ඒ කලාව විදගන්න එහෙනම්.
@AMYD19870611
@AMYD19870611 Год назад
@@medawachchiyesanganandathe1004 අනිවාර්යයෙන්ම. ලෝකයේ රස විඳින්න හැකියාව ඇති සියලු කලාවන් රසවිඳින්න උත්සාහ කරනව.කලාවට ආගමක් නෑ
@bhanukapremarathna8077
@bhanukapremarathna8077 Год назад
😂😂 බුදු දහම තියෙන රටවල් වල විතරද කලාව තියෙන්නෙ.😂😂 ගොන් කතා කියන්න එපා
@palithaweerasooriya7191
@palithaweerasooriya7191 Год назад
බුදුදහම කියන්නෙ කලාවක් නෙමෙයි. ඔබතුමා වැරදි මතයක ඉන්නෙ..
@geethakamaduranga6036
@geethakamaduranga6036 Месяц назад
❤❤❤
@nilangaekanayaka-lw1ek
@nilangaekanayaka-lw1ek 5 месяцев назад
මාරම කට හඩ්ක් අම්මෝ එ කට හඩ
@pasindudissanayake8355
@pasindudissanayake8355 Год назад
Waddunm wadoo ❤️❤️ dan mokud ine
@shalikaindrajith1262
@shalikaindrajith1262 4 года назад
💟💟💟...crownless singing queen in sri lanka....💟💟💟
@chanmilawithana750
@chanmilawithana750 Год назад
එදා වගේමයි අදත් ඒ කිංකිණි හඩ❤️❤️
@n.perera7561
@n.perera7561 11 дней назад
පට්ට තෙරුමක් තියෙනවා ,එ උනට මේක බඩ්ඩ මේකට එක මිනිහෙක් මදි
@sujithroshan599
@sujithroshan599 3 года назад
Nice song forever ,excellent singer
@gimhans937
@gimhans937 2 года назад
Obe depa laga duhuwillak wanna ta nometha waram..... Thamath adarei mage pana
@kumaripererakumari7435
@kumaripererakumari7435 4 года назад
Lassanai godak
@jayaweerashashin8977
@jayaweerashashin8977 22 дня назад
2024 oct - next level - feelings 100% meanings 100% music 100%
@maaleeyasantha5512
@maaleeyasantha5512 4 года назад
සොඳුරු ගීතයක් ..
@nishanthinishanthi9056
@nishanthinishanthi9056 3 года назад
Kamathima gaaikaawak saha lassanama sinduwak
@shamalinadi5845
@shamalinadi5845 3 года назад
Aththa api කොච්චර අවංකව adare kalatg api thani venavamaiii😥😥
@nilankagunawardana9244
@nilankagunawardana9244 3 года назад
Hmm
@UreshaMadushani-s9k
@UreshaMadushani-s9k 11 месяцев назад
Mama asama family ekak hamogema song walata asai
@samaru4197
@samaru4197 3 года назад
Mewa thamai sindu
@neomalnisa9924
@neomalnisa9924 2 года назад
Wow 😍😍
@roshanthichandima5135
@roshanthichandima5135 3 года назад
👌👍exellent
@lakmalalexander1287
@lakmalalexander1287 4 года назад
Ada mevan gee nometha asannata...
@Liasworld
@Liasworld 3 года назад
Beautiful song 💖💖💖
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 9 месяцев назад
චන්ද්‍රලේකා මහත්මියගේ මම අගය කරන්නෙම ගායන විලාශයයි. හැකියාව ඇති කෙනා මුහුණෙන් අනවශ්‍ය ඉරියව් පෙන්වන්න යන්නෙ නෑ.. මෙතුමිය හැම ගීතයක්ම පුදුම රහට ගයනවා අනවශ්‍ය අංග චලන නොකර
@inoshadil8289
@inoshadil8289 3 года назад
Impressive song ..so attractive
@shiwanthipalipana353
@shiwanthipalipana353 4 года назад
ඔබේ දෙපා ලග දුවිල්ලක් හෝ වෙන්නට පිං කර තිබුනා නම්...
@sachinthakamadushan321
@sachinthakamadushan321 4 года назад
Hmmm.😓😓😓😓❤❤
@pawangimhana6092
@pawangimhana6092 3 года назад
I like this song
@psubashini9431
@psubashini9431 3 года назад
Maara lassani
@sriyakanthiperera2287
@sriyakanthiperera2287 3 года назад
Manam sindu waratah godak.kemathii
Далее
Chandraleka with Sanidapa
14:15
Просмотров 418 тыс.
Chandralekha Perera | With Flashback Live
11:23
Просмотров 397 тыс.