Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-10-29
LIVE🔴අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2024.10.29 | Ada Derana Midday Prime News Bulletin
Почему РОБЕРТ ТАК БЫСТРО ПОСТУЧАЛ? #мма
00:36
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
БРАВЛ ТОЛК ПЕРЕВОД! АНГЕЛЫ ПРОТИВ ДЕМОНОВ! НОВЫЕ БОКСЫ и СТАРДРОПЫ! 2 НОВЫХ БРАВЛЕРА и многое другое
15:56
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
හරිනි අද කිව්ව කතා ටික ඇහුවොත් පිස්සු හැදෙයි
VFM RADIO 107
Подписаться 583 тыс.
Просмотров 8 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
59
@matildaranjani3946
2 месяца назад
🧭🧭🧭 jayen ජය හැරිණි සහෝදරිය 🎉❤ anura කුමාර සහෝදර ය ට කෝටි යයි 🧭🧭🧭 ලැබේවා
@hemathena7455
2 месяца назад
මාලිමාවට ජය වේවා
@upalikumarasiri9677
2 месяца назад
Dr Harini,you have counted all the questions reasonable fair answers with your future focus mind.all the dusra balls you have batted well.appreciated.
@LalPremathilaka-g3b
2 месяца назад
ඔය මෙච්චර කලක් කරපු කට්ටියනෙ බන් මොනවද කරලා තියෙන්නෙ
@claudeanthony2345
2 месяца назад
Qualified people Have good d knolage Jayawawa marlimawata 🌹🌹🌹🌹🌹🏆
@KumarRanasingha
2 месяца назад
තොපි මොනවා කිවත් අපි මාලිමාවට 😂😂😂😂😂
@dineshweerasinghe5813
2 месяца назад
සජියගේ චැනල් එකට ගිහින් ..කෙලින් කතාකරන හරිනි..❤❤❤
@ronilpriyantha7076
2 месяца назад
😂
@ranjiniweerasinghe4063
2 месяца назад
Malimawata kotiyak Malimawata kotiyak Malimawata kotiyak Only NPP ❤❤❤❤❤❤❤❤
@ranjithfernando6709
2 месяца назад
#මාලිමාවටකෝටියක් ❤❤❤❤❤❤❤❤❤
@ronilpriyantha7076
2 месяца назад
😂
@wmllsiri143
2 месяца назад
කොටි 2.2 ක් බැයිද😂
@wagaarachchisisira3813
2 месяца назад
ඔය.කියන.වියදම් .නාතරකලොත්.කියක් ඉතිරි වෙන්න්
@JosephJuderanjanHettiarachchig
2 месяца назад
Malimawatakotiyak
@shalaninethara-pk4rc
2 месяца назад
පුතේ අපි ට ත් පුලුවන් කතා කරන්න මේව වේයිද නැද්ද කියන එක තමා හිතන්න ඔනෙ අඩු ම ව්පක්ෂ නායක යේක් වේලා හරි තියේන්නෙ ඔනෙ
@BKM-y2r
2 месяца назад
එහෙනම් ඔයා පරණ පුරුදු අත්දැකීම් තියෙන අයටම ඡන්දෙ දෙන්න.නුවණැති මිනිස්සු අලුත් නායකයෝ හදාවි.
@nirmaldesilva7118
2 месяца назад
Harini. Tell us the senior citizens the FD percentage now. SJB says it will be 15%. You are saying it will be looked at to increase. Need the percentage. Also the full amount for the FD
@SamanKumara-qr5de
2 месяца назад
Track Island .... Saji te Dunnot niyamai...
@JanakaAbarathana-gn3yf
2 месяца назад
කිසිම terumak na nagiyo
@ugkankanamge8267
2 месяца назад
අනුරගෙ පුතාට විදෙස්ගතව ඉගෙන ගන්න වියදම් කරන්න අනුර කරන රැකියාව කුමක්ද ඒසදහා වියදම් කරන්න මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මේගැන විස්තරයක් හොයල රටේ ජනතාව දැනුවත් කරන්න බැරිද ?රටේ දුප්පත් ජනතාවටත් ඒක්‍රමය කියල දෙන්න බැරිද?
@ChaturaUdayanga-h9g
2 месяца назад
පුතා එහෙ ජොබ් එකක් කරන ගමන් තමයි ඉගෙන ගත්තේ
@pushpamaliramanayake8211
2 месяца назад
ගොන් ප්‍රශ්න.
@amig4732
2 месяца назад
ඵක දරුවෙක් ගෙ ඉගෙනීම ගැන පුශ්න කරන්නෙ , මුන්ට ඇමතිවරු කරන දූෂණය වංචා ව පේන්නෙ නැද්ද.
@evinvlogs6441
2 месяца назад
අනුරගෙ පුතා ලංකාවෙ එයාලංකා එකේ වැඩ කරපු කෙනෙක්. දැන් ලංකාවෙ මිනිස්සු ජිවත් වෙන්න බැරිව දාස් ගානක් රටවල් වලට යන මේඅවස්ථාවේ අනුරගෙ පුතත් රට යන්න අැත. මොකක්ද වරද.
@mistycottage9558
2 месяца назад
RTI එකක් දාල හොයන්නකෝ.
@dygfffyyrr1387
2 месяца назад
Harini wena de kalinma denagena😂😂😂😂😂
@SamanKumara-hw1tr
2 месяца назад
හරිනි කියන්නෙ ඇමරිකන් ngoකික්කියක් කියවන්න පුළුවන් කරන්න බැ මොකද මේක රටක් මිසක් ගෙදරක් නෙමෙයි
@BKM-y2r
2 месяца назад
කොහොමද දැන ගත්තේ?.
@sarathmaddumage5439
2 месяца назад
NPP NPP NPP NPP NPP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭ANURA ANURA ANURA ANURA ANURA ANURA ANURA ♥️♥️♥️♥️♥️♥️🧭🧭✔️✔️✔️✔️✔️✔️✔️
@shammisilva223
2 месяца назад
කයිය ගහයි කරන්ඩබෑ අනාගන්නවා ආහර වලට බෙහෙත් අධ්‍යාපනයට වැට්නෑ මීවැස්සි තොපි මහඑකාගෙ ඉදන් කෙලින්නේ පච
@funtook
2 месяца назад
අපේ රටේ හරක් ඉන්නවා මොකුත් තේරෙන්නේ නැති අම්මා ව හොරකම් කරත් උගේ පැත්ත ගන්න.
@ritacohen6398
2 месяца назад
Minisun thula athi paaramparika Rina sithuvila rataka diwnwa nathiveema palamu karanaawai naya ganama hithamin Kal gevana minisun thaman hadu daruwantawath aadareda...? Thaman inna vidihatama.. Kaatahari gathiwela.. divigevima Kotharam ratakata anarthayakda? Horuntama kamathi kodu kadaagath minisun.. ratakta barak😢
@thusithasilva1788
2 месяца назад
මේක නම් නියම පක්ෂටක් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නෙත් ස්වේච්ඡාවෙන් පත්තර වල කෝටි ගනන් ads දාන්නෙ කව්ද දන්නෙ නෑ
@gajalanka95
2 месяца назад
මාලිමාව හැමදේම ස්වේච්ඡාවෙන් උදාහරණයක් සේපාල් අමරසිංහ ස්ටිකර් එකක් ගහලා තියෙනවා ඔහුගේ අනුග්‍රහයෙන් ඒ වගේ තමයි ස්ටේජ් ගහන්නේ ඔක්කොම මාලිමා සහෝදරවරු එකී මෙකී නොකී ගොඩාක් දේවල් කරන්නේ ස්වේච් 🧭 💖
@buddhikaweerarathna3341
2 месяца назад
ස්වෙච්ඡා කතා වලට අහුවෙන ගොන් මෝඩයොත් ඉන්නවනෙ මේ රටේ..
@BKM-y2r
2 месяца назад
දවසට රුපියල් 500 හම්බ කරන කෙනා පවා මාලිමාවට ස්වේච්ඡාවෙන් රුපියල් 20ක් හරි දෙනවා.මිනිස්සු නොමිල වැඩ කරනවා.මාතර නගරයේ මැයි රැලියට ආපු මිනිස්සුන්ට කෑම දුන්නේ මාතර ටවුන් එකේ අය ස්විච්චාවෙන් තමන්ගේ සල්ලි වලින්.පොඩ්ඩක් හොයලා බලන්න එළියට පහලියට බැහැලා .
@claudeanthony2345
2 месяца назад
Pala hora Rajitha senarathna Thopi appears badhu Miserliness jeewath Wennai 🦧
@suramyadilrukshi9071
2 месяца назад
රනිල් ලක්ෂ 64 යි
@jeewandaragedharmasiripere7082
2 месяца назад
Mata hitenne laksha 46 kiyala
@gajalanka95
2 месяца назад
සීයට දහයයි 😁🤮
@ErandaNuwan-b7r
2 месяца назад
❤
@somathilalkasomathilalka1836
2 месяца назад
RANiLTa..61...Thoga3+.=64
@keerthigayachandra7160
2 месяца назад
Ranilta Ata 4
@Duran-m5y
2 месяца назад
අධ්‍යාපනයට සව්ක්‍යට මොනවද කරල තියෙන්නේ .ජේවීපී එක .
@BKM-y2r
2 месяца назад
ඒගොල්ලොන්ට තාම බලය ලැබුණේ නෑ.හිටපු අය මොනවද කරලා තියෙන්නේ.ලෝක දත්ත එක්ක සංසන්දනය කරලා බලන්න ලංකාවේ අධ්‍යාපනය තියෙන්නේ කොතනද කියලා.
@sudanthamanchanayake910
Месяц назад
සී තුළ පාස් නම් ඒලෙවල් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් මුළු ලෝකෙම ලංකාවේ ඉසෙඩ් ඉස්කෝර් එකක් දාලා තියෙන්නේ කවුද
@SiyaniSa
2 месяца назад
Jvp den ewarai
@rajithaseneviratne4
2 месяца назад
තව අයට ඇවිත් මේක අත්හදා බලන්න දෙන්න කාලයක් නෙමේ යි . දින 100කින් හරියට ඉදිරිපත් නොකර , එක ඒකාගේ රුච් අරුචි කම්වලට ගියොත් විනාශයි . මට මෝකා අවත් ප්‍රශ්නයක් නැහැ . නමුත් බදු ගෙවන පුරවැසියෙක් හැටියට මට JVP එක ගැන තියන ලොකුම ප්‍රශ්නය එයාලගේ ආර්ථික පිළිවත. මේක සෙල්ලමක් නෙමේයි . ටිල්වින් සිල්වා , ලාල් කාන්ත , හදුන්නේත්ති වැනි අය විවුර්ත වෙළදපොල ආර්ථික රටාවකට යනවාද ? එහෙම ගියොත් එයාලා මෙතුවක් කල් සමාජවාදී කියලා හිතපු උන්ට මොකක් වේයිද ? එයාලට අද අයෙත් මිශ්‍ර ආර්ථික ( mixed economy) විජ්ජාව කරන්න බැහැ . ඒකට කොහෙත්ම IMF ඉඩ දින්නේ නැහැ. මන් දැක්කා JVP කියනවා අද ටියුෂන් මාස්ටර්ලා හරියට බදු නොගෙවා කොටි ගනන් උපයනවා කියලා. එත් එහෙම බදු ගහන්න ගියොත් තවත් විශාල අර්බුද රැසකට මුණ දෙනවා. මේ වෙලාවේ රනිල් මහත්තයා මෙතුවක් ආපු ගමන යන්න ඕනි. එතුමා මහා බැංකු අධිපතිට සහ රාජ්‍යය නිලදාරී මුදල් අමාත්යංශයේ ලේකම්ට සහ මුදල් මලයට නිදහස දීලා තියනවා . රනිල්ගේ දැනුම මහින්දලා වගේ අයට සම කරන්න බැහැ . අද ලෝක රටාව වෙනස්. අපිට ඉස්සර වගේ චීනය , රුසියාව ණය දෙන්නේ නැහැ. IMF එක ලෝක බැන්කුව ADB, එක්ක බැදී තින්නේ . තව අලුත් ආණ්ඩුවක් ඇවිත් ලෝක ප්‍රජාව එක්ක විශ්වාසය ගන්න කල් යනවා . එතකොට ගේම ඉවරයි. ආර්ථිකය හදාරපු පමනින් විකාර කිව යුතු නැත. මුන් හැම ඒකාම රටට පන දෙන්න ආදරෙයි නම් තමුන්ගේ ලොකු කම පසෙකට දාල , ලගදී පර්ලිමේන්තුව සමන්ත කරපු දුෂණ වීරෝදී පනතට සහය දෙන්න තිබුණා . හැම මගුළටම වී විරුද්ධ වෙන්නේ නැතිව. එක උනත් කිව්වා එක සම්මත කරන්න කියලා .
@gajalanka95
2 месяца назад
ඉතින් උඹට ඕන්නං රනිල්ට දියං අපිට එපා සොම්බි රනිල් නාකියා එපා 🤮🤮🤮🤮
@hemawickramasingha1974
2 месяца назад
විදේශ සබඳතා ඇති කරගන්න, දැන් ඉන්නව වගේ තඩි හොරෙකුට පුළවන් නම් ජනතාව විශ්වාස කරන, ලෝකයට නව පණිවිඩයක් ගෙන යන නායකයෙකුට ඒක ඉතා ම සරල කරුණකි. රනිල් ට අනුව හිතන කෙනෙකුට හිතලු පවසීම සඳහා ඉවහල් වන ඒ ලිංමැඩි මානසිකත්වය ජන්ම ගතියක් මිස ලොව පිළිගන්නා ඇත්තක් නොවේ .
@amig4732
2 месяца назад
හැමදාම හොරකම් කරන්න ඉඩ දෙන්න කියල ද කියන්නේ
@amig4732
2 месяца назад
අපි මේ කමෙන්ටි දාන්නෙ අපේ ඩේටා වලින්. සොරකම සහ දූෂණය පිටු දකින්න.
@vipunsanjana3498
2 месяца назад
Moda ganu
Далее
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-10-29
Просмотров 5 тыс.
LIVE🔴අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2024.10.29 | Ada Derana Midday Prime News Bulletin
Просмотров 2,1 тыс.
00:36
Почему РОБЕРТ ТАК БЫСТРО ПОСТУЧАЛ? #мма
Просмотров 920 тыс.
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
Просмотров 1,2 млн
15:56
БРАВЛ ТОЛК ПЕРЕВОД! АНГЕЛЫ ПРОТИВ ДЕМОНОВ! НОВЫЕ БОКСЫ и СТАРДРОПЫ! 2 НОВЫХ БРАВЛЕРА и многое другое
Просмотров 598 тыс.
00:55
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
Просмотров 2,6 млн
33:55
අද රෑ 10: 39ට මේ ලග්න හිමියෝ කෝටිපතියෝ|නොවැ14 ට කලින් අවසන් ගමන් යන රටේ ප්‍රභලයෝ! අලුත් අගමැති මෙන්න
Просмотров 3,4 тыс.
14:26
අනුර පැයක් යන්නත් කලින් රනිල්ට උතුර දකුණ මාරු වෙන්න දුන්න උත්තරය | Neth News
Просмотров 300 тыс.
20:11
අනුර ඔයා කැත වැඩ කරන්න එපා අය මේ පැත්ත පළාතෙවත් එන්නත් එපා
Просмотров 814 тыс.
25:36
සිංහල නිවේදකයෙක් කසාද බඳින තීරණේට මට ගොඩක් බලපෑම් ආවාIසිංහල ප්රවෘත්ති කියන මුස්ලිම් ෆාතිමාI.
Просмотров 570 тыс.
25:41
ගම්මන්පිල්ල අත් අඩංගුවට.....
Просмотров 57 тыс.
21:35
කොටුවේ පොඩි හාමුදුරුවන්ගෙන් ඊළඟ ජනපති ගැන අනාවැකියක් | Neth News
Просмотров 1 млн
17:41
රන්ජන්ගේ අපේක්ෂකයාට පහරදෙයි..
Просмотров 9 тыс.
27:25
මූ වැඩේ දීලා වෑන් එකක් අරන් වගේ කියලා ශානි කිව්වා | මංකොල්ලයේ මහ මොළකරුවන් කොටු කළ මෙහෙයුම
Просмотров 80 тыс.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 29 - 10 - 2024
Просмотров 1,2 тыс.
18:10
අනුරට කකුල් මාට්ටු දාන You Tubeකරුවන්ට වාරණ සහෝදරයා හතර අතට නෙලයි | අසවලා ඉල්ලපු තනතුර මොකක්ද ?
Просмотров 27 тыс.
00:36
Почему РОБЕРТ ТАК БЫСТРО ПОСТУЧАЛ? #мма
Просмотров 920 тыс.