Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Prof. Raj Somadeva | මාහාචාර්ය රාජ් සෝමදේව | Neth Fm Unlimited History 230 - 03
42:07
Elon Musk ආර්ථික ඝාතකක්ද?(Exposed)
27:13
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
25:01
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
00:39
INTER-JUVENTUS 4-4 | HIGHLIGHTS | A thriller at the San Siro! | Serie A 2024/25
02:33
Incredibox Sprunki - Help Wenda Phase 1 escape from Black Phase 2
00:17
හසිනා නැති බංග්ලාදේශය කොතනට යයිද?
Tech With Wicky
Подписаться 80 тыс.
Просмотров 48 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
306
@Calchustler
2 месяца назад
Lesson. කවදාවත් අරගල කරල ආණ්ඩු පෙරලන්න යන්න එපා චන්දෙකින්ම පෙරලන්න. අරගල කරල රටකට වෙන හානිය වැඩියි. ලංකාවෙ Social Media වලින්ම Drive වෙන සෙට් එකක් ඉන්නව. ඒ සෙට් එක අරගල වලට, ආණ්ඩුවලට වැරදි තීරණ ගන්නත් හේතු වෙනව. ගොඩක්ම Covid වලින් Lockdown කල රටවල් වලට උනේ ඕක ලංකාව ඇතුළුව. Social Media වල වැරදි මතයක් Popular උනාම ඒ තීරණය පාලකය ගන්නව. Lockdown නොකල රටවල් අද හොදට යද්දි Lockdown කල රටවල Inflation. මැරුණ මිනිස්සු ගානත් වෙනසක් නෑ.
@halpandeniyaABH
2 месяца назад
අපේ මිනිසුන්ට social Media ලැබුනේ ලගදි. ඉතින් එක තමයි පරම සත්‍ය කියල හිතනවා. සහ එතැනදී තමුන්ට අවශ්‍ය fantasy එක තුල කැමති වීරයෙක් වෙන්න පුළුවන්.
@SiriwardanaNimantha
Месяц назад
දිගතට එන්න කිව්වේ නිකන්ද මාලිමාව😂😂
@dhanushkasudarshana3955
2 месяца назад
Thank you Vikum. මේ වීඩියෝවෙන් තමයි මොකද ඇත්තටම උනේ කියල දැනගත්තෙ මේ වීඩියෝවෙන්... 😊
@Sam-v8q
18 дней назад
HAY YOUR GREAT INFREMATION THATS GOOD WE SOM TIME'S FOWIN SRI LANKAN NEWS GOOD LUCK.WISH YOU ALL THE BEST GOOD LUCK.
@Rush956
2 месяца назад
වෙන රටවල් ගැනත් මේ වගේ ඔයාගෙන් තොරතුරු දැනගන්න කැමතියි මචං
@note3files799
2 месяца назад
කොහොමත් පොඩි රටවල ඇමරිකාවට ඕන විදිහට නටන්නෙ නැති නායකයොන්ට වැඩි කල් ඉන්න බැහැ
@Sagarika0414-eu6zw
2 месяца назад
Well said
@ArunasiripiyathilakaRanawaka
2 месяца назад
එකකක් ඉතා පැහැදිලියි. අරගලාකරුවන් ගේ බලාපොරොත්තු ඉටු කරගත හැකි වර්දනයක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ.
@onesteptomillion5405
2 месяца назад
අපිට දැන් බංගලියො අපෙන් ගත්තා මාකට් එක අල්ලන්න පුළුවන්
@Shanithwishvana-q1u
2 месяца назад
අවස්තාවෙ හැටියට බොරදියේ මාලුබාන්න ඕන්‍ර්‍ර් 😅😅😅
@LiyanapathiranaHeshan
2 месяца назад
Eka thamai bn kranna ona awasthawen prayojanayak ganna ona
@gimhansaranga2528
2 месяца назад
Ado ekah 🥺❤️
@nilanthafernando1098
2 месяца назад
අපෙ ඇගළුම් කර්මාන්තය ගියෙ.. ලංකාවේ manpower එක නෑ..
@minindudissanayaka1700
2 месяца назад
උන්ට රට අදාල නෑ බන් උන් යන්නේ උන්ට වාසි රටවලට විතරයි යන්නේ. ඒ නිසා බංගලදේශෙන් උන් ගියොත් ඊලගට ඉන්දියාවට තමයි යන්නේ මොකද Labor cost, manufacturing cost එක ඉන්දියාවේ ගොඩක් ලාබ නිසා. අනික ඉන්දියාවේ ලොකු market එකකුත් හැදිලා තියෙනවා නිමි ඇදුම්වලට
@avishkasanjeewa9054
2 месяца назад
ආර්ථිකය හොඳ උනාට පුතේ මානව සංවර්ධනය පැත්තෙන් නම් පට්ට අවුල් රටක්
@Lollaough
2 месяца назад
ඔව් බන්
@AkshayKumar-vg2pi
Месяц назад
මොනවද මානව සංවර්ධනය කියන්නෙ මොනවද
@dilshanpinnawalage1807
2 месяца назад
Ranil wickremesinghe nathnam api oita wada hapan❤
@JayaranPerera
2 месяца назад
ලංකාවේ මැතිවරණය ගැනත් හොරු 225 රට විනාශකල ගැනත් හොරු පස්සේ යන පොඩි හොරු ගැනත් දැනුවත් කිරීම ගොඩාක් වටිනවා
@Sandu-Dreams
2 месяца назад
බංගලි කියන්නේ පට්ට මෝඩ යක්කු....උන් අපිට හිනා වුනාට හොදම වැඩේ ඕකුන්ට.කවදා හරි ලිබියාව වගේ වෙනවා උන්...😂😅
@lankanalways9968
Месяц назад
කවුරු බයිලා ගැහුවත් වැරැද්ද ඉස්ලාම් ආගමේ තියන්නේ.. බහුතරයක් ඉස්ලාම් මිනිස්සු කියන්නේ අතිශය අමානුෂික මානසිකත්වයක් තියන මිනිස්සු.. සුළුතරයක් ඉන්නවා හොද මිනිස්සු.. ඉස්ලාම් කොතනද එතන ඉවරයි.. ඕක තමයි ඇත්ත.. ඕක කාටත් පිලිගන්නම වෙනවා... ඉස්ලාම් සුළුතරේ වෙද්දී උන් සද්ද නෑ... ඉස්ලාම් බහුතරේ වෙද්දී උන් අනිත් සුළුතර ආගම වලට කිසිම chance 1kk දෙන්නේ නෑ...
@MMAfd16
Месяц назад
ඇත්ත කතාව.ඔය යතාර්තය කොචිචර කිවිවත් සමහරැ තේරැං ගන්නැ.ඔවා කිවිවහම අපි අන්තිටමට ජාති වාදියෝ කියලා බැනලා උන් ශේප් වෙනවා
@Ashen-4u
12 дней назад
Aththa
@NadishkaCherry-fq3jk
2 месяца назад
බංගලි ආරථිකය හොදටම කඩාගන වැටිලා එහේ තියන ඔක්කොම ඇ ගැළුම් කර්මාන්තශාලා ටික මෙහෙට එන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ 😌😌😌😌
@ZiyaTel-dz4qm
2 месяца назад
එහෙම එන්නෑ ලංකාවෙ උන්ගෙ හැටි ආයෝජකයො දන්නවා
@yasithashehan6349
2 месяца назад
@@ZiyaTel-dz4qmඋඹ ඇවිල්ලා අර අන්තවාදියොන්ටත් වඩා හපන් නෙ😹
@ZiyaTel-dz4qm
2 месяца назад
@@yasithashehan6349 ඇත්තනෙ ගොං බිජ්ජො කිව්වෙ..බංගිලියා ඇල්ලුවෙත් අපේ තැන පුල්ලි ගොනෝ..ඇයි ලංකාවෙ සෙංගමාලෙ නිසාද උන් බංග්ලාදේශයට ගියෙ😀
@ZiyaTel-dz4qm
2 месяца назад
@@yasithashehan6349අඩු ලේබර් කොස්ට් එකට හොදට මහන්සි වෙලා වැඩ කරන උන් එක්ක බිස්නස් කරන්න බැරි තත්ත්වයක් උදා උනාම..වැඩි පඩියට අයිස් ගහග කොත ගහල කන බඩජාරි කම්මැලියො එක්ක බිස්නස් කරන්න උන්ට පයිත්තියං නෑනෙ බන් නැත්තන් ඇයි ලංකාවෙ ආයෝජකයොත් මෙහෙ අයෝජනය නොකර බංග්ලාදේශයට යන්නෙ..උඹ මට උගවන්න එපා ගාම්න්ට්ස් ෆැක්ටරි ෆීල්ඩ් එක ගැන..ලංකාවෙ තිබ්බ බුහාර්ඩීන් හාජියාර්ගෙ ගල්කිස්ස ෆෙයාලයින් ගාමන්ට්ස් එක ගැන ගාමන්ට් ෆැක්ටරි ෆීල්ඩ් එකේ හිටපු පරණ බුවෙක්ගෙන් අහපන්කො එතකොට තේරෙයි
@kavindulakshan404
2 месяца назад
@@ZiyaTel-dz4qmසෙංගමාලෙ නිසා නෙමෙ අඩු මුදලට ශ්‍රමය ගන්න පුලුවන් නිසා 😂
@lakmalsenanayake910
2 месяца назад
Simplifying a broad knowledge into attractive & professional narration ! Well done!
@Supersinger-rr4mc
2 месяца назад
හොද වැඩෙි ලංකාවට අපහස කරාට බංගලි කාරයන්ට🤮
@blackthunder1059
2 месяца назад
බංගලි... ආයෙ අමු හරක් ඈ.. 🙂.
@ResanduWanasinghe
2 месяца назад
Apith emane 😅
@ssdissanayaka8049
2 месяца назад
විකාර. උන් අවුරුදු 20ක් ඉදිරියට යනව. රොහින්යා සරනාගතයන්ටත් සාධාරණය ඉටුවෙනවා
@onesteptomillion5405
2 месяца назад
@@blackthunder1059 🐍😁
@ljjayarathna-wy6xu
2 месяца назад
අප්පේ අපේ උන් සුපිරි නෙහ් 😂
@BogalaSawundiris
2 месяца назад
@@ResanduWanasinghe ekama jaanane
@sapumaldissanayake6922
Месяц назад
Thanks brother ,good explaination
@HTV0921
2 месяца назад
මම හිතන්නෙ මේක අපිට හොද අවස්තාවක්.. අපේ තේ ටිකයි රෙදි ටිකයි වෙලදපොල වැඩි කරගන්න... ගොඩාක් අය නොදන්නවා උනාට බංග්ලාදේශයේ තේත් දැන් ලංකාවට වඩා අපනයනය කරනවා.. ඉතිම් මේක අවස්තාවක් කරගන්න පුලුවන් යම්තාක් හරි නැගිටින්න
@umindudhanujaya6109
2 месяца назад
තේ නම් අපේ ඒව තරම් කොලිටි නෑ බන්..garments එහෙමත් වැඩි පුර අපෙන් ගියපුව තියෙන්නෙ labor cost එක ගොඩක් අඩු නිසා.
@ChanakaSampath-y2h
2 месяца назад
අපේ තේ ආපහු ගොඩ යයි කියලා හිතන්න බෑ. පොහොර මිල වැඩි නිසා අස්වනු අඩු වීම සහ නිෂ්පාදනවල තත්වය බාල වීම සිදුවේ. තේ ඉඩම් වල වෙනත් වගා දැනටමත් ආරම්බ වී ඇත
@umindudhanujaya6109
2 месяца назад
@@ChanakaSampath-y2h ඒක හොදයි පුලුවන් නම් කෝපි දානවනම් ගොඩක් හොදයි.මොකද තේ වලට වඩා කෝපී consume කරන රටවල් වැඩී!
@anuradhaabhayawardhana3860
Месяц назад
@@umindudhanujaya6109මම the story of tea කියලා ඩොකියුමන්ටරි එකක් බැලුවා. ඒකෙ ලංකාව ගැන හරිම අඩුවෙන් කථා කරන්නෙ. කොටින්ම බංග්ලාදේශ් දෙපාරක් පෙන්වනවා. අපේ රට විනාඩි තිහක ප්‍රෝග්‍රෑම් එකෙන් විනාඩි දෙකක් වගේ. යුරෝප් මාර්කට් එකේ ලිප්ටන් බ්‍රෑන්ඩ් එකේ ටී බැළුවොත් කීනියන් ඒවා තමා දැකලා තියෙන්නෙ. අපේ රටේ තව අරගල ස්ට්‍රයික් කළා නම් හරි.
@Kuttttttttt
2 месяца назад
ඔකට සමිපුර්න වැරැද්ද ඉස්ලාමි ආගම බංගලාදේෂය පුරා මුස්ලිමි උං දැං හින්දු බෞද්ද ක්‍රිස්තියානි අයට අමානුෂික විදිහට මරනවා ගහනවා වද දෙනවා😢😢
@Widath-e3x
2 месяца назад
😢
@i_am_THENU
2 месяца назад
ආගම නෙවෙයි බන් වැරැද්ද සමහරු ආගම පිටින් දල බොරු මිත්‍යා පතුරන එක නැත්නම් ඉතින් මෙහෙත් ස්වර්ගෙට යන්න හිතන් අර වගේ කර ගත්තෙ මොන ආගමේවත් ඒම පව් වැඩ කරන්න කියන්නෙ නැනෙ
@localfriend4665
2 месяца назад
සිරා කතාව බං. උබට කියන්න ඔය ටිකම තමා ලංකාවටත් වෙන්නේ බං.උබට පුලුවන් නම් බලන්න සුපිරි ෆිල්ම් එකක් තියෙනවා කේරලා ස්ටෝරීස් කියලා සිරා කතාවක් ඒකේ අහිංසක කෙල්ලෝ ටිකක් ඉස්ලාම් ආගම හරවන්න ගහන ගේම් එකක් පෙන්නන්නේ එහෙම හරවා ගත්තට පස්සේ උන් ඒ ගැනූ ලිංගික වහල්ලු ගානට දාලා සලක්න්නේ.උන් උන්ගේ පව් නැති වෙන්න කියලා අහිංසක සතෙක් මරලා සතාගේ ලේ වලින් ගෙවල් හෝදන මහ අමන සංස්කෘතියක් තියෙන්නේ උන්ට.ISIS වගේ ත්‍රස්තවාදීන් මිනිස්සු මරනවා අනෙක් හොදයි කියා ගන්න මුස්ලිම් උන් එකෙක් උන්ට විරුද්ධව කතා කරන්නේ නෑ.ලංකාවේත් දැඩි අන්තවාදී මතදාරී මුස්ලිම් උන් ඉන්නවා උන් පාස්කු ප්‍රහාර දේශපාලනිකරණය කරන හදනවා නමුත් ලංකාවේ මුස්ලිම් අන්තවාදය තාම උඩු දුවනවා මාත් හිතනවා උන්ට දේශපාලනික රැකවරණයක් ලැබෙන්න අපේ සක්කිලියෝ උදව් කරනවා ඇති.
@localfriend4665
2 месяца назад
@@i_am_THENUඋබ කුරාණය කියවලා තියෙනවා ද ? සල්ලි දීලා අරන් කියවන්න.උන්ගේ පව් නැති වෙන්න අල්ලා දෙවියන්ට බිල්ලක් විදිහට සතෙක් බිලි දීලා ඒ සතාගේ ලේ වලින් ගෙවල් හොදනවා එහෙම ටැක් ඖට් සැට් එකක් උන් වැඩේ කියනේ ලංකාවේ හරකෙක් වගේ අරන් බිලිදෙන්න වත්කමක් නෑ උන් ඒකයි.
@Widath-e3x
2 месяца назад
@@localfriend4665 අඩෝ සිරා බම්. ඕක කාටවත් තේර්ව්න් නෑ. උබ තව විස්තර දන්නවනම් කියාම්.🥲
@newnews2657
2 месяца назад
බංග්ලාදේශය වැටෙනවා . ආයෝජකයන් ඒ රට දාල යනවා. Export income නතර වෙනවා. අප්‍රිකානු රටක් වෙලා නතර වෙන්නේ
@anuradhaabhayawardhana3860
Месяц назад
අප්‍රිකන් රටවල් ගැන එහෙම හිතන්න එපා. ඒ අය අපිට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉන්නෙ. ඒ අය කොටින්ම අපිව සතේකට ගණන් ගන්නෙ නෑ. යුරෝප් වල අපි එක්ක අප්‍රිකන් අය ඉන්ටර්වීව් එකකට ආවොත් ඒ අය තේරෙන්න තියෙන ඉඩ වැඩි.
@Anura-ds7pd
2 месяца назад
Very good program !👍
@thetraveler4446
2 месяца назад
Very valuable content . Thank you for sharing this 🙏
@WarakaheneIndasaraHimi-em6vn
2 месяца назад
බංගලාදෙශය මුලු මනින්ම බෞද්ධ රටක් කලයත් එක්ක තමයි මුස්ලිම් උනේ.ශ්‍රි ලංකිය ඉතිහාසයට ගොඩක් සමිප රටක්.කොහොම නමුත් බගලාදේශ සියලු බෞද්ධයන්ය සියලු සමන්‍ය වැසියන්ටත් ඉක්මනින් සුවපත් නිති ගරැක රටක වසන්න වසනාව සැලසේවා කියලා ප්‍රර්තනා කරනවා.
@ravindurajapakse7270
2 месяца назад
අයියෙ සමාජවාදය දැන් කාලයට හරියන්නෙ නෑ කියලා video එකක් කරන්න
@Widath-e3x
2 месяца назад
ඒකට video ඕන් නෑ බම්. කෝමත් ඒක වර්ථමානයට ගැලපෙන් නෑ.
@Shanithwishvana-q1u
2 месяца назад
දැන් කාලේ සමාජවාදය වත් ලිබරල් වාදය කියන සංකල්ප දෙකෙන් එකක් වත් ගැල පෙන්නෑ නෑ නෑ එහෙමෙ නෙවෙයි කිසිම රටකට 100% සමාජවාදය්‍ර්න් වත් 100% ලිබරල් වදයෙන් වත් රටක් හ්දන්න බෑ එකට ඕනවෙන්නේ සමාජවාදය හා ලිබරල් වාදය මිශ්‍ර ක්‍රමයක් ලෝකේ දියුණු යැයි සම්මත හැමරටක්ම මේක්‍රමය වක්‍රව කියාත්මක වෙනවා ධනවාදයේ මහගෙදර කියන ඇමරිකාවවෙත් ඕනතරම් සමාජවාදී වැඩපිළිවෙළවල් ක්‍රියාත්මකවෙනවා සමාජවාදී චීනයේ උනත් අර්ධ විවුත ආර්ථික ක්‍රම වගේ ලිබරල් ක්‍රම ක්‍රියාත්මකවෙනවා ඇමරිකාවට චීනය විතරක් නෙමෙයි යුරෝපෙ ඕස්ට්‍රේලියාවේ වගෙ රටවල් ගොඩක්ම මෙවිදියට තමා රට අරගෙන යන්නේ මොකාහරි ගොන් හරකෙක් කියනවානම් සමාජවාදය අසර්තකයි කියුවාව උතුරු කොරියාව වගේ රටවල් දැක්කම කියලා..... මට කියන්න තියෙන්නේ බහුතරයක් දුප්පත් රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දියුණුවෙන්න ඕනෙ රටක සම්පත් මනාව කලමනාකරනයකරලා නිවැරදි මෙයවීමක් අනික ලංකාව වගේ රටකට සමාජවාදය අවශයයි නිදහස් අධ්‍යාපනය වගේ නිදහස් සෞඛ්‍ය වගේ සංකල්ප නොතිබෙන්න අද ලංකාවේ බහුතරකගේ තත්වය png වල වගෙ වෙන්න තිබ්බා සමාජවාදය ගැලපෙන්නෑ කියන උන්ට ජන්ද අයිතිය තියෙන එක තමා මේරටට ලොකුම හෙනය හැබැයි මම කලින් කිව්වා වගේ සාමාජවාදයෙන් විතරක් දියුනුවෙන්න අමාරුයි (බැරිකමක් නෑ හැබැයි අද ලෝකය යන විදියට) ඒහින්දා ලංකාව වගේ බහුතරය සාමන්‍ය ජනතාව ඉන්න රටකට ඕනේ සමාජවාදී මූලය මත ගොඩනැගුණු ආර්ථික ප්‍රතිසංස්කරණ සහිත පාලනයක් මට මීට වඩා මෙක තේරුම් කරන්න පුලුවන් ඒත් උවමනාව තිය්‍ර්න අය ඒක දෙශපාලන හා ආර්ථික විස්ලේශකයෙක් ගෙන් දැනගන්න එක හොදයි
@echorhydhms
2 месяца назад
@@ravindurajapakse7270 ඒක ඇත්ත, ඒත් මේ මගුල රටේ නමක් තියෙන්නේ සමාජවාදී ජනරජය කියලනෙ 😕
@ashankajayasumana233
2 месяца назад
මංජුගෙයි මලින්දගෙ විඩියෝ ටිකක් බලන්න හරි අදහස ඔලුවට යයි
@ashankajayasumana233
2 месяца назад
@@Shanithwishvana-q1uru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-3n3crhy1A7c.htmlsi=GBh9dtzdY-s2f1pDru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-UqTdC1erayk.htmlsi=qYm5W08lJ59rzRqv
@isurulakshan8218
2 месяца назад
අපෙත් ඉතින් කෝටා සිස්ටම් එකක් පේන්න නැති උනාට දේශපාලකයොනේ සේරම උන්ට ඕන උන්නේ දාන්නේ එතකොට මේ කෝටා සිස්ටම් එක හොදයි
@nimeshchathuranga4049
2 месяца назад
වෙන්නෑ.. උංගෙ විදෙස් ශ්‍රමිකයෝ ඉන්නව බර
@ruwanelapatha9256
2 месяца назад
ලෝකයේ දියුණුවෙමින් පවතින සහ සම්පත් අධික රටවල් දියුණු වෙමින් තිබෙන විට කෙලින්ම නොවුනත් වක්‍රාකාරව මේ රටවල ප්‍රශ්න ඇතිකරනවා රටවල් තුලම . මෙයට මූලික වෙන්නේ ලොව බලවත්ම රටක්. ඇත්තෙන්ම මේ කරන්නේ බලලුන් ලවා කොස් ඇට බෑමක් . ශික් හසීනා බංග්ලා දේශයට අයත් දූපතක් නිසා මේ විප්ලවය මුල්වු බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ලෝකයේ සෑම රටකම වාගේ දේශපාලනයටත් මේ රටේ බලපෑම තිබෙනවා. ඒ කියන්නේ තමන්ට හිතවත් පාලකයන් පමණක් ලොව පුරා රටවල් පාලනය කල යුතුයි කියන එක. අද ලංකාවේ ජනාධිපති මැතිවරණය සඳහාත් මෙවන් අත පෙවීමක් කෙරෙමින් පවතින බවට කසු කුසු පවතිනවා.
@nilanthafernando1098
2 месяца назад
එහෙ රැකියා ප්‍රශ්නෙ ආවෙ.. garment factory's බහුතරයක් අච්චර මිනිස්සු ඉන්න රටෙ machines දාලා automated කලා.. අපෙ රටේ එවුන් සම්බන්ධයි
@gblakmal8290
2 месяца назад
බංග්ලාදේශයේ සිද්ධ වුනේ පොදු අරගලය අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වීම. ලංකාවෙත් ඕකම කරන්න දත කෑව සෙට් එකක් අපේ වාසනාවට ඒක වැලකී ගියා. බංග්ලාදේශයේ තත්වයට වෙන රටක් වගකිව යුතු නෑ හසීනා 30%ක් රැක ගන්න ගිහින් 70%ක් තරහ කරගත්ත විපාකය තමයි ඔය දකින්නෙ. මම අහල තියෙන යුනුස්ට දේශපාලන අත්දැකීම් නෑ යුනුස් හරියට ලංකාවේ ඒ ටී ආරියරත්න වගේ චරිතයක් මිස අත්දැකීම් තියෙන දේශපාලඥයෙක් නෙවෙයි. යුනුස් වර්තමානයේ රූකඩයක් වගේ ඔහුව නටවන නූල් කිහිප දෙනෙක් අතේ තියෙන්නෙ. බංග්ලාදේශයට මැතිවරණයක් අවශ්‍යයි එමගින් පරිණත දේශපාලන නායකයෙක් රටේ නායකයා කර නොගත්තොත් සොරිම තමයි.
@nadeeshanadeesha3576
2 месяца назад
Anura kiynnet rukadayak thama bn
@nelsin5040
2 месяца назад
Ai banku hora hodada😂@@nadeeshanadeesha3576
@janindukavishka8879
2 месяца назад
@@nadeeshanadeesha3576anura gana meke mukuth kiyala nane
@nilanthafernando1098
2 месяца назад
ආර්ථිකය develop වුනාට.. ඇතූලෙ මිනිස්සු මහ දුකක් විදින්නෙ
@prasadplayasrollins
2 месяца назад
මුස්ලිම් ආගමේ ඉන්න අන්තවාදී සෙට් එක තමයි දැන් ඕකෙන් දැන් ප්‍රයෝජන ගන්න හදන්නෙ
@pawanagimhana9647
2 месяца назад
Wickyyy! We need a video about Kamala Harris vs Donald Trump. Who you think can win 2024 election in the US?
@WathsaraAdithya
Месяц назад
මහින්ද රාජපක්‍ෂ ට උන එකේ අනික උනේ හසීනා ට..රට ගොඩ දැම්මාට බල ලෝභය වැඩි උනා 😢
@PrabathPrasanna-dr3xy
2 месяца назад
කටිටියක් කියනවා ඉන්දියාව මෙිකට සමිබන්දයිලු තව කටිටිටියක් කියනවා පකිස්තානය කියලා තව කටිටියක් කියනවා ඇමරිකාව කියලා තව කටිටියක් කියනවා චිනය කියලා😅ඔලුවට සමනල ගැටෙි වැදිලා තියෙන්නේ😂මම නමි කියන්නේ මෙික මුස්ලිමි අන්තවාදයේ වැරැද්ද😂
@echorhydhms
2 месяца назад
එහෙත් ඉන්නවනෙ බං විමල්ල වගේ පොරවල්. උන් කරන්නේ කොහොමත් ඕක තම බිල්ලො මවන එක😂
@shankanishka
2 месяца назад
හැබැයි ඇමරිකන් කාරයෙක් නම් කිව්වා. පකිස්තානයෙ ඉම්රාන් කාන්. ලංකාවේ ගෝථා, බංග්ලාදේශයෙ හසීනා එලවන්න ප්ලැන් කරෙ ඇමරිකාව කියලයි.
@PrabathPrasanna-dr3xy
2 месяца назад
@@shankanishka බයිලා ගහන්න එපා බං😂උබ හිතුවද අපි අප්ඩෙිටි නැති හරක් කියලා😂බංගලාදේශය ඇමරිකාවටත් ඇගිල්ල දිග් කරද්දි පෙන්ටගනය කිව්වෙි අනේ උබලැ ප්‍රශ්ණ වලට අපිවගකියන්නැ කියලා😂
@echorhydhms
2 месяца назад
@@shankanishka පුදුම ෆැන්ටසි වලනේ බං උඹල ජීවත්වෙ පොඩ්ඩක් ප්‍රවෘත්ති බලපංකෝ 😭💔
@anuradhaabhayawardhana3860
Месяц назад
ඇයි බං සවුත් ඒසියා ඇමරිකාවට ඔච්චර වටිනවා කියලා හිතන්නෙ? උන්ට අපි පඩේකට වැඩක් නෑ. ලංකාව කිව්වම බ්‍රිටිශ් උන් දැනගත්තත් ඇමරිකන් උන් ගොඩාක් දන්නෙත් නෑ. අනිත් එක උන් මෙකට කියන්නෙ ශිට් හෝල් කියලා. JR රනිල් ඉන්නකම් ඩිප්ලොමැටික් රිලේශන් තියාගනීවි. ගොටාභය කියන්නෙ එහේ සිටිසන්. ඒ අය ඕවා කීයටවත් කරන්නෙ නෑ.
@Supersinger-rr4mc
2 месяца назад
හොද වැඩෙි බංගලි කාරයන්ට ඔකුං අපිට ක්‍රිකටි තරග වලිදි අපහස කරනවා වෙන කිසිම රටක් එචිචර බලු විදිහට අපිට අපහස කරේ නැ🤮
@Edi06570
2 месяца назад
යකෝ ක්‍රිකට් වෙනයි මේක වෙනයි තුප්පහි කතා කියන්න එපා
@ljjayarathna-wy6xu
2 месяца назад
ඒකයි මේකයි පටලවා ගන්න එපා ඒක අපි පිට්ටනියේ බේර ගනිමු
@dhammikasumedhadesilva
2 месяца назад
ක්‍රිකට් ටීම් එකක ඉන්න 20ක් විතර සමස්ත බංගලි ජනතාව සමග සසඳන්න එපා . රටක් වශයෙන් ඔවුන් අපිට උදවු කරල තියෙනවා . ඔඹේ පෞද්ගලික අමනාපකම් ප්‍රසිද්ධ මාධ්‍ය වෙත මුදා හරින්න එපා . ඒකෙන් වෙන්නෙ වෛරය ඇවිස්සෙන එක. 😪
@Funnyclips-mp8xv
2 месяца назад
Eeta wada indiyaawa balu karanawa apiwa
@Lahiru-v9j
2 месяца назад
බංග්ලාදේශය ගැන කාතා කරන්න කලින් ලංකාව ගැන කාතා කරනම් නරකද,,,
@Rush956
2 месяца назад
දැන්නෙ දන්නෙ ඒක අධිකරණ තීන්දුවක් කියලා...
@sithijanimanthahettiarachc1593
Месяц назад
ඡන්ද දවසට ඡන්ද පොලවල් වල කෑම බීම Arrange කරලා තියෙනවාලූ. ඡන්දේ දාන්න යන අයට කියනවලු ඔයාගේ ඡන්දේ දාලා ඉවරයි මොනා හරි කාලා බීලා යන්න කියනවලූ..
@kumarakeerthi-du2ni
2 месяца назад
කොහෙවත් යනඑකක් නැහැ .භූමි කම්පාවක් හෝ මුහුදෙන් යටවීමක් සිදුනොවුනොත් එතනම තියේවි 😅
@ranjulajeewandara5223
2 месяца назад
😂😂
@Sofresh1st
2 месяца назад
බන්ගලි එක්ක ඉන්න ලන්කාවෙ අක්කල ටිකට පවු 😄
@anuradhaabhayawardhana3860
Месяц назад
බංග්ලාදේශයට වෙච්ච දේ දැකලා හරි ඔලුවක් නැති අරගල වලට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා තේරුම් ගත්ත නම් ඇති. අද සූරපප්පා වගේ සියල්ල දත් එකෙක්ට පණ ඇවිත්. කට උල් කර කර පච කෙළින්නෙ. ඔළුවෙ ඉඳන් කකුළට යනකම්ම බ්‍රෑන්ඩඩ්. ඒත් දේශීයත්වය ගැන කියවන්නෙ. අඹ සරණයි අපේ රටට.
@ChamraGurushinghe-jz8fd
2 месяца назад
ලංකාවෙත් ඔතෙන්ට යන්න ගිහින් නුලෙන් බෙරැනේ
@tehan_fernando
2 месяца назад
Ranil නිසා බන් සිරාවට නූලෙන් බේරුනේ.
@dedunu-tp5hz
2 месяца назад
@@tehan_fernando mn ranilta
@ashankavindu2409
2 месяца назад
meeka pitipasse Indiawa saha pakisthanaya degolloma innawa kiyala mata hithenne....Anyway, good content Wickiya....nodanna deewal godak denagaththa..thank you very much💯💯💙💙
@donaldpremakumara4802
2 месяца назад
හොඳ පැහැදිලි කිරීමක්👍
@Ratawate-aroundthecountry
Месяц назад
ඕනෑම රටක ස්ථීර ආර්ථික ප්‍රතිපත්තික් වගේම ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි (බටහිර රටවල් වල වගේ) එතකොට ඔය වගේ ආර්ථික හෝ සාමාජීය බිඳ වැටීම් ඇති වන්නේ නෑ.
@udulawijesuriya3615
2 месяца назад
Video ekk enkm hitiye ❤
@udawa
2 месяца назад
perfect analysis, very analytical far away from who analyse this issue by so called pandits.
@GeethanjanaMadurapperuma
2 месяца назад
සමහර කරනා වැරදි මචන්
@rohanrajapakse4915
2 месяца назад
Well explanation
@PadmiPadmi-m6g
Месяц назад
මේ අප රාදය පිටුපස ඇමරිකාවත් එක්ක ඉන්දියාව ඉන්නවා ඉන්දියාවට ඇමරිකාව සාත්තු කරනනේ ඔයිටත් වඩා අන්ත විදියට ඒක තාම ඉන්දියාව දන්නැ ඉන්දියාවට aapasu🥰නැගිටින්න බැරිවෙන්නම කෙලවෙනවා ස්වර් අපේ රට ඇතුළුව කලාපයේ රටවල් ගණනාව්ක්ම ඉන්දියාව ඇමරිකාවත් එක්ක එකතුවෙලා විනාස කරලා තියෙනවා ඉන්දියාවේ ඉන්න මිනිස්සු ගොඩක් මෝඩයි ඉන්දියාවේ මෝඩයන්ගේ නැගිසිටීම් ඊ ලගට් සිදිවීමට නියමිතයි එදාට උන්ට වැලේ වැල් නැතිව යනවා
@Rashmikasmath
2 месяца назад
මේක කාගෙ ගේමක්ද කියලා හසීනගෙ කටින්ම කීවනෙ. ලංකාවෙ උනෙත් ඕකම තමා. ඒ ගේම් එකෙන් බලයට ගේන්න උත්සාහ කරේ අනුර. මේ ජන්දය කියන්නෙ ඒකෙ 2nd try එක. විජේවීර හදපු පක්ශෙ අද පාක්ෂිකයන්ට ඔය ටික නොතේරෙන තරමට පිරිහිලා😢
@achiradilshan8086
2 месяца назад
අපේ සින් එකම වගේ උන්ටත් වෙලා තියෙන්නේ
@karufernando6484
2 месяца назад
කාලකන්නි දනවත් රටවල් තුන්වෙනි ලොකෙ රටවල් විනාසකරනව.
@janakawijayasinghe7897
2 месяца назад
02 31, 1971 වෙනකොට අද තියෙන බංගලාදේශය පකිස්ථානයේ කොටසක් නම්,1971 මාර්තු 26 බංගලාදේශය බිහිවන කොට බලයේ සිටි අවාමි ලීගය පක්ෂයේ, පක්ෂයේ නායක ශික් මුජීබර් රවුමන් කියලා කියන්නේ කොහොමද.ඔහු බලයේ සිටියේ කොහේද. පැහැදිලි කිරීමක් කරන්න
@ravindrahettiarachchi7993
2 месяца назад
ශික් මුජීබ් රහුමාන් විකිපීඩියා එක බලන්න...1975 දී ඝාතනය වෙනකොට ඔහු ඒ රටේ අගමැති
@jonsnow3513
2 месяца назад
wickyth, apita mathakai parata bahinna kiyala talks dunna , saratama aragalaya yana kale
@Techreviewprosinhala
2 месяца назад
ඒ අපිට බැරිද අර ණයට ගත්තේ මුදල් නොදී ඉන්න
@krishanpalihawadana2123
2 месяца назад
Dunna bn e salli
@Funnyclips-mp8xv
2 месяца назад
@@krishanpalihawadana2123 dunna pak*k
@SinethDeshara
2 месяца назад
👍❤
@thamalr
2 месяца назад
මචං kaali ගැන වීඩියෝ එකක් දාපන්කෝ. උන දේ පැහැදිලි මදි
@pasindupabasara1293
2 месяца назад
Bayyekne kaali 😂
@minindudissanayaka1700
2 месяца назад
Kaaliම එකක් දාලා තියෙනවා
@kaveeshsenevirathne5891
2 месяца назад
ඔලිද තිබෙන්නේ.. කොයි කොයි දේසේ... ?
@kasssban9749
2 месяца назад
ayye UK wala una siddiya genath video ekk krnnko
@bossexperiment6398
2 месяца назад
😀😀මම නිකන් අහන්නෙ ලන්කාවෙ භූ දේශපාලනිකව ලන්කාවෙ හොදම මිතුරු රට මොකක්ද🤔
@carhub8530
2 месяца назад
ජපානය,චීනය,ඉන්දියාව ,ඉරානය
@kasunviraj7861
2 месяца назад
පකිස්ථානය , වියට්නාමය , රුසියාව යුද්ධ කාලයේ සෑහෙන්න උදව් කරනවා
@sandwith3048
2 месяца назад
අපිට කිසිම රටක් එහෙම මිතුරු නෑ ඕනම රටක් geo politics වලදි වැඩ කරන්නෙ තමන්ගෙ agenda එකට තමන්ගේ වාසියට,මේ වෙලාවේ ලෝක දේශපාලන බලය බල කේන්ද්‍ර කිහිපයකට බෙදිල තියනවා ඉන් එකක් ඉන්දියාව,අපිට වැඩිම බලපෑම තියෙන්නෙ ඉන්දියාවෙන්, අපි බංකොළොත් වුනාම ඉන්දියාව අපිට credit line පවා දුන්නා හැබැයි ඒ ආදරේට නෙවෙයි එයාලගේ කලාපීය බලය වර්ධනය කර ගන්න සහ අපිව එයාලට ප්‍රශ්න යක් නොවන විදිහට තියාගන්න භූ දේශපාලනය එහෙමයි හැමෝම වැඩ කරන්නේ තමන්ගේ වාසියට.මේ වෙලාවේ අපිට අකමැත්තෙන් හරි ඉන්දියාවත් එක්ක මිතුරුව ඉන්න වෙනවා නැත්නම් ඉන්දු -චීන වෙලඳ දේශපාලන යුද්ධයේ අතරමැදියෙක් වෙන්න වෙනවා
@rathnasiriweerasinghe9808
2 месяца назад
මැඩගස්තරය😂😂
@Kuttttttttt
2 месяца назад
@@bossexperiment6398 ඊශ්‍රරාලය අපිට යුද්ද කාලේ මාර විදිහට උදවි කරා
@kusumkumarasinghe6103
Месяц назад
අගහරුවල අරගලයක් ආවත් ජෙප්පො තමා වැරදි
@1984ATCEYLON
2 месяца назад
Nice 👏
@dilshanchinthaka348
2 месяца назад
රනිල්ග්‍රෙ ආඅන්ඩුව වගේ
@Geethaka_Online
2 месяца назад
❤❤
@echorhydhms
2 месяца назад
අර ඇමරිකාවට දූපත දුන්නෑ නිසා මේක උනා කියපු කතාව කියන්නේ ඇත්තේ බංගලාදේශයේත් ඉන්න විමල් වගේ පොරක් වෙන්න ඇති😂
@MMAfd16
Месяц назад
සිරාවට😂❤ විමල් විරවංශයා කියන්නේ අමු හොරෙක්
@supunrandika4711
2 месяца назад
කොතනට යයිද
@SiriwardanaNimantha
Месяц назад
මාලිමාවට කලේත් ඕක 😂😂😂
@sampathbandara2042
2 месяца назад
බංගලදේශය කියන්නෙ ලංකාවත් එක්ක බලද්දී ගවුගානක් පහලින් ඉන්න රටක් ආර්ථික අතින් කොහොම උනත් අනිත් හැම දේකින්ම අපිට වඩා පහලින් ඉන්නෙ ඒ නිසා ඉක්මනින් නැගිටී කියන්න අමාරුයි
@anuradhaabhayawardhana3860
Месяц назад
පහළින් ඉන්නෙ මොකෙන්ද? ඕව අපිම හදා ගත්ත හිත නිවෙන කථා. යුරෝප් වල තනිකරම බංග්ලාදේශ් අය තමා රන් කරන්නෙ. ඩොජී අයම නෙමේ. ඉගෙන ගන්නවා. රස්සවල් හොඳටම කරනවා. අපි අවුල් සීයට දෙකක් දිහා බලලා ඔක්කොම ක්ලාස් කරනවා. ඇත්තටම අප්‍රිකන් අය සවුත් ඒශියා අයට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉන්නෙ
@charitha_bandara
2 месяца назад
👌✌👍
@dhammikasumedhadesilva
2 месяца назад
ලිබියාවට වෙච්චි දේ වෙයි ! 🤔 ඇමරිකාවට අවශ්‍ය පරිදි ත්‍රස්තවාදී කල්ලි බිහිවේවි. මිනිස්සු දුක් විඳීවි. පවු.
@MMAfd16
Месяц назад
අමු ගවයා😂😂😂
@JanithSajitha-n6f
2 месяца назад
හදවතේ නායකත්වය.... කවදාවත් අමතක වෙන්නෑ පෝලිම් වල කාපු කට්ට.... බංග්ලාදේශයේ තත්ත්වය දැක්කම තමා තේරෙන්නේ රනිල්ගේ වටිනාකම...❤❤
@GreshanSeneviratna
2 месяца назад
ඕක ලංකාවෙ අරගලෙ වගෙ ජාත්‍යන්තර බලවේගයක් මෙහෙයවව්වෙ
@echorhydhms
2 месяца назад
අනේ බං😂 ෆැන්ටසිවල ජීවත් වෙන්න එපා
@GreshanSeneviratna
2 месяца назад
@@echorhydhms ඒකවත් තාම දන්නැති ලදරුවෙක්ද උඹ
@echorhydhms
2 месяца назад
@@GreshanSeneviratna ඔව් ඔව් උඹ තමා හරි ,💔
@pasindupabasara1293
2 месяца назад
😂😂
@Rush956
2 месяца назад
අමෝ අමෝ ජත්‍යන්තර විශ්ලේෂක 😂😂
@shamyadesilva
2 месяца назад
PAHARA JVP BALLONTA HENAMA GAHAPAN,,, PAHARA NGO DOLLAR KUKKO
@Narutozz75g
2 месяца назад
Bangaladeshay left wenawa bn.
@HDGayan
2 месяца назад
👏👏👍👍
@limestomemunendrasinghe
2 месяца назад
prajatantrawadaya kiyanne mayawak!!
@kaudatheboy6458
2 месяца назад
NVidia gana karahnko bn
@anjana6207
2 месяца назад
Ape pol buru inna 225 innakam api iwarai
@Harshadissanayake123
2 месяца назад
🙂
@sandaru-bismara
2 месяца назад
ithin hazina hodaine
@onesteptomillion5405
2 месяца назад
අයියෙ පුළුවන්නම් ඡන්දෙ දෙන්නේ කාටද කියලා තීරණය කරද්දී සලකා බලන්න ඕන කාරණා ගැන වීඩියෝ එකක් කරන්න මිනිස්සුන්ට තාමත් අදහසක් නෑ කයියට අහුවෙන ගතියක් තියෙන්නෙ
@VishwaDiwashana
2 месяца назад
කලින් වීඩියො එකක් තිබ්බ, ඒක පක්ශෙකට බර නිසා praivat dla
@onesteptomillion5405
2 месяца назад
@@VishwaDiwashana එහෙමද ඒත් එහෙම එකක් තිබ්බාම හොඳයි
@janindukavishka8879
2 месяца назад
@@onesteptomillion5405policies tika balala chnade denna
@GenisRossler
2 месяца назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Dg8IObXa5IU.htmlsi=mwSIULLRibL4exQ_ Okkotoma kelawela thiyenne ban.
@RiyancypereraWarnakulasuriya
2 месяца назад
Anunge ratawal hadannaissalla tamange ratahadanna krnayak katakarannaaaa
@pushpasamanthi5918
Месяц назад
Lankawe aragalaya kaleth oya thirapitaoarhenmayi.Amerikawa Indiawa Kisi kenakuta oluwa ussanna denne Neha china. Karana silk road eka Yana margaye thiyena ratawalwalata. Kuhakathwaya .ekineka oarajayajaramin balawayhun vermata darana uthsahaya no ahinsaka minisun tharunayin usiganwani. Mahaparata adada damanin ratawal. Asthaemwara karana. Ewata ayi API. Ahuwenne.hethuwa budeshaoalanaya hariyata nokiya verrmayi.nagitin a ida denne neha.apita demala koti prashnayak dala wasara 39k nattam kala .dan yantham uddaya awasan karala sanwardhanaya veegena enakota lehesima bala oeraliya kala haki solga. Eka hora dushithaya ...minissunge mola vikurthikarala vairaya. Vapurala kupitha karala nayakayo janathawa parata genella balayen pahakireema..mulinma maladiwayina pakistanaya lankawa..dan bangladesh.minissu peedawata pathkarala thelpolim hasdala mahajanaya parata ganna beluwa..harigiye neha..campus kollo kello dala nattiya kala. Api ayeth ahuwenna o neda... Wenasakara gihin homba bima anaganna o neda .ayeth polim gane marika wetenna o neda Bedene nathiwa siyalu oaksha ekathuwela diyunu karamu api apey rata eya parajaya karanna owunta aluthen hithanna weyi..idanodemu vinasakaranna ne sundara kakbima.
@Kuttttttttt
2 месяца назад
ශේක් හසිනාගේ පුතා කියනවා මෙි අරගලය පිටිපස පකිස්තානය ඉන්නවා කියලා
@Shanithwishvana-q1u
2 месяца назад
මේදවස් වල පාකිස්තානෙත් රජයට විරුද්ධව කොල්ලෝ විරෝධතා දක්වන වෙලාවෙ උන් කොහොමද බං ඕක කරන්නේ 😂😂😂😂
@NethmiSankalpana-e9p
2 месяца назад
පරගල ජෙප්පො පෙරෙට්ටො රැට්ටො බෙට්ටො එහෙත් ඉන්නව😂😂😂
@janindukavishka8879
2 месяца назад
Gota eleuwata duken neda inne
@NethmiSankalpana-e9p
2 месяца назад
@@janindukavishka8879 උබල සතුටින් ඉනාවනෙ ඒ ඇති 😅😅
@janinduepa4420
2 месяца назад
Ranil ❤ naththan apith omathama
@echorhydhms
2 месяца назад
❤😂
@mithundharmanga6280
2 месяца назад
මොනා උනත් ඩයල් එක ගත්තු එක හොදයි. බැංකු එහෙමත් වැටුනනම් කෙලවෙනවා ලෙසටම
@AnuraBandara-fv5yc
2 месяца назад
❤
@echorhydhms
2 месяца назад
@@janinduepa4420 මං නං කියන්නේ ඒ මනුස්සයටත් දැ දැන් විවේකයක් දෙන්න ඕනා. මොකද ඒ මනුස්සයා දැන් අවුරුදු ගාණක් තිස්සේ විශාල සේවයක් කරල තියෙනවා රටට 2022 දිත් රට අගාධයට වැටෙන එකෙන් නවත්තල බේරගත්තා. ඒකට respeට්එකක් විදියට හරි ඉතිරි කාලය විශ්‍රාම සුවයෙන් ආඩම්බරයෙන් කල්ගෙවන්න අවස්ථාව ලබාදෙන්න ඕන.
@pasindupabasara1293
2 месяца назад
Redda thama 😂😂
@ArtifexHere
2 месяца назад
aiye nobel tagga labunama ekat ekka sallit labenwd ? mokakada eke wdgthkama hariytm baluwoth
@ntcreationssrilanka7155
2 месяца назад
salli hambenw
@ArtifexHere
2 месяца назад
@@ntcreationssrilanka7155 kiyak wge lbenwd mchn ?
@ntcreationssrilanka7155
2 месяца назад
1milion dollers wage
@fawzars6758
2 месяца назад
Ratha baragatha nayakaya ranil 🦣💯💪🇱🇰💯✅
@mithundharmanga6280
2 месяца назад
අන්තවාදීන් බලයට එනවනම් සුපිරියක් තියෙයි.
@SAHANX
2 месяца назад
Indian media walin pennana POV eken vitharak Bangaladesh dihaa balanna epa 😪
@Nishantha_1
2 месяца назад
Next Pakistan 👀
@jayasinghearachchibandumit890
Месяц назад
ජාතිවාදය රටකට විනාශය ගෙනදෙනවා.."😪
@MOHANKAVINDA
2 месяца назад
පකිස්තානයේ ඉස්ලාමි අන්තවාදය පැතරිලා
@wijerathneuduwawala8466
2 месяца назад
බංගලාදේශයේ මිනිස්සු ගොඩ ප්‍රමාණයකට හොඳට ඉංග්‍රීසි භාෂාව හොඳට චතුර ව කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒ කට්ටිය හරිම උගත්. අනේ නරකක් නම් වෙන්න එපා බංග්ලාදේශයට. අපිටත් උදව් කරා බංග්ලාදේශය..❤
@avishkasanjeewa9054
2 месяца назад
😂😂😂😂 උගත් 😂😂
@wijerathneuduwawala8466
2 месяца назад
@@avishkasanjeewa9054 oya monawada eyala gana danne? Ashraya karala thiyenawada?
@Shanithwishvana-q1u
2 месяца назад
බංගලා දේශේ උගතුන් ප්‍රමාණය ලංකාවට වඩා වැඩිඋනාට් ජනගහන අනුපාතය අතින් ගත්තොත් ලංකාව බංගලාදේශයට වඩා ඉස්සහින් ඉන්නවා
@wijerathneuduwawala8466
2 месяца назад
@@Shanithwishvana-q1u ithin ow ape aya hugak lamai hadana hindane ehema bro
@himadumage5646
2 месяца назад
සාක්ශරතාව 40% ගානක්. උගත්තු. හහ් හහ් හා කන අත්සන ගහන්නේ.
@DeshanEdirisinghe93
2 месяца назад
රැට්ටා කියන මොඩ වෙසිගෙ පුතා තව පොඩ්ඩෙන් මෙ රට කනවා,කොමිටල් වීඩියො කරන මොඩ මුසල වෙසිගෙ කොල්ලෙක් රැට්ටා කියන්නෙ 😢
@janindukavishka8879
2 месяца назад
Moda gota giyata duken neda inne?
@DeshanEdirisinghe93
2 месяца назад
@@janindukavishka8879 ගොට කල වැරද්ද කියපන් මුලින්ම ?
@sujithprasanna9716
2 месяца назад
👍👍👍
@anuradhaabhayawardhana3860
Месяц назад
@@janindukavishka8879ගෝටාභයට චන්දෙ දීලා නෑ. ඒත් මොන පක්ශෙකින් හරි පාලනයට කෙනෙක් ආවොත් චන්දෙකින් ඇරෙන්න එයාව වෙනත් විධි වළින් ගෙදර යවන්න හොඳ නැහැ. බංග්ලාදේශ් දිහා බලලා වත් හැදෙන්න. බොරුවට පපුවට ගහගන්න කුහකයන්ගෙ තියෙන්නෙ හොයාගෙන මහන්සිවෙලා කාල ඇඳලා ඉන්න අය ගැන ඊර්ශ්‍යාව. අපේ රටෙත් ගෝටාභය කළ වැරැද්දක් නැහැ. කෝවිඩ් වළින් එයා රට දුවන්න හදනකොට කට්ටියම එකතුවෙලා වස්සගත්තා. එහෙම කරලා ඒකෙ ප්‍රථිඵල විඳින්න කවුරුත් එකතු උණේ නැහැ. ගෝටාභය පිටින් ගියාට ස්ට්‍රයික් කරවලා මිනිස්සු අවුස්සලා මේ රටේ කරන්න ගිය හොඳ ප්‍රොජෙක්ට්ස් නවත්තපු ජවිපෙ මේවට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ. ගෝටාභය කියන එක ශැඩෝ කියලා බැලුවොත් අපේ රටේ එතනට යන කාට උණත් තමාගෙ රටේ පළමු පුරවැසියා කියන ගෞරවය දෙන්න බැරි නම් ඒ රටවල් ෆේල්. තමන් චන්දෙ දුන්නත් නොදුන්නත් ඒක එහෙම වෙන්නම ඕනෙ.
@dragansong7012
2 месяца назад
Ape රට විනාස කලෙ ගෝඨාභය kiya gon palakaya
@UmiFox
2 месяца назад
ගෝඨාභයත් ඒක හේතුවක් තමයි. ඒත් රටේ ආර්ථිකය කෑවෙ, මෛත්‍රීපාල සිරිසේන.
@janindukavishka8879
2 месяца назад
@@UmiFoxai ranil nadda
@Funnyclips-mp8xv
2 месяца назад
@@UmiFoxmahinda kaawe
@ruwancroos6164
2 месяца назад
උබත් බංගලියෙක්ද 😂😂
@ranganatennakoon
2 месяца назад
මෙක තමා ලංකාවෙ වැටුනු apparel industries එක ආය ගොඩගන්න තියන හොදම වෙලාව. මේ වගෙම එකක් උනා වරය උත්ගෝෂනය කියලා අපෙ වරාය ඔක්කොම අවුරුදු දෙකක් ආසන්නව ඩවුන් වුන වෙලාවෙ Singapore නැගිට්ටා.
Далее
42:07
Prof. Raj Somadeva | මාහාචාර්ය රාජ් සෝමදේව | Neth Fm Unlimited History 230 - 03
Просмотров 12 тыс.
27:13
Elon Musk ආර්ථික ඝාතකක්ද?(Exposed)
Просмотров 31 тыс.
25:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
Просмотров 570 тыс.
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 6 млн
02:33
INTER-JUVENTUS 4-4 | HIGHLIGHTS | A thriller at the San Siro! | Serie A 2024/25
Просмотров 3 млн
00:17
Incredibox Sprunki - Help Wenda Phase 1 escape from Black Phase 2
Просмотров 2,5 млн
12:17
ඇමරිකාව ලෝක බලවතා වෙන අවසාන දවස කවදද?(Explained)
Просмотров 34 тыс.
28:01
ශුන්‍යවාදය (බටහිර) : ලෝකය ඇති සැටියෙන් දැකීම : ජීවිතයට දර්ශනවාදය
Просмотров 32 тыс.
28:14
නාඩි බලලා හාස්කම් කරන විශ්මිත වෛද්‍යවරිය. මේ මැජික් නෙමෙයි අපේ පෞරාණික දැනුම. @ChamudithaNewsBrief
Просмотров 121 тыс.
2:12:33
කවුරු ජනපති උනත් 2027දී ආපහු පෝලිම් - IMF - DSA අපිට negotiate කරන්න බැරිද? - w/ Dr. W A Wijewardena
Просмотров 66 тыс.
13:02
ඇයි Vega ත්‍රීවිල් එක මෙච්චර ගණන්?(Explained)
Просмотров 57 тыс.
34:26
විකුම් තෝ ගෙදර පල...!
Просмотров 24 тыс.
16:07
5 Powerful Communication Tips in Sinhala | Simplebooks
Просмотров 49 тыс.
17:26
මොනවද මේ හැමෝම අහුවෙන Cam Scam සහ අනිත් scam වර්ග?
Просмотров 36 тыс.
31:47
ගම්මන්පිල එළියට දැමූ වාර්තාවේ බරපතල කතාවක් | Tharindu Jayawardhana | MediaLK
Просмотров 46 тыс.
10:52
ලංකාවටත් බලපාන කැනඩා ඉන්දියා වලිය (Explained)
Просмотров 18 тыс.
25:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
Просмотров 570 тыс.