Тёмный

හැමදාම කෑවත් එපානොවෙන කිරි පරිප්පු වෑන්ජනය😋/parippu curry /dhal / lenthil recipe 

RASA RAHASA රස රහස
Подписаться 345 тыс.
Просмотров 341 тыс.
50% 1

#rasa_rahasa
#parippu
#how_to_cook_dhal_curry

Опубликовано:

 

27 янв 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 358   
@nisalwijesinghe194
@nisalwijesinghe194 2 года назад
මම කොල්ලෙක් ගෙදර කවුරුත් නෑ... මම මේක බලන් හැදුවෙ පාන් කන්න... මෙලෝ සන්සාරයක් දන්නැතුව හැදුවෙ... ඇත්තටම මම මේක බලන් හදාගෙන කාපු පරිප්පුව තමා මගේ ජීවිතේ රහටම කාපු පරිප්පුව... තින්ක්යෝ... ලව්යෝ... උම්ම්ම්ම්ම්මාහ්😘🥺❤️
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
❤️❤️🤗🤗
@UdAnaGaming
@UdAnaGaming 2 года назад
අද අපේ ගෙදර මොකෙක් වත් නැහැ ගොඩාක් වටින වීඩියෝ එකක් දැන් මට පරිප්පු හදන්න පුළුවන් මගේ යාලුවනේ මට ගොඩක් ආඩම්බරයි 🙂💓
@senashanisansani
@senashanisansani 2 года назад
මගේ වයස අවුරුදු 12. අම්මා කීවා මට උයන්න පුරුදු වෙන්න කියලා. මම මුලින්ම හැදුවේ ඔයාගේ මේ රසම රස පරිප්පුව. අපේ පවුලේ හැමෝම කීවා ඒක හරිම රසයි කියලා. අනේ ඔයාට බොහොම ස්තුතියි නැන්දි ❤😊😊🤘
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
❤️❤️❤️
@oymyvolg7117
@oymyvolg7117 2 года назад
Matath awrudu 12 akki , math haduwa, harima rasai, thanks akki.
@githsaradaham7140
@githsaradaham7140 2 года назад
@@oymyvolg7117 😎😎
@gayantharanga6470
@gayantharanga6470 2 года назад
Niyamai akka
@nethulidinethma7016
@nethulidinethma7016 2 года назад
Matath wayasa 12.mamath hedhuwa harima rasai.
@duleethn3455
@duleethn3455 Год назад
අවුරුදු 27 යි. අද නිකමට උයන්න කියල හිතල search කරාම මේක ආවේ.. මටත් දැන් රසට පරිප්පු හදන්න පුලුවන්. Thanks a lot ❤️
@maleesha2657
@maleesha2657 2 года назад
මම මේ විදියට හැදුවා අක්කී, හරිම රසයි. බොහොම ස්තූතියි.❤️
@swethamilindi1395
@swethamilindi1395 Год назад
අද මම පලවෙනි පාරට තනියම උයන්නේ අම්මට අසනීප නිසා අක්කි කියපු විදියටම පරිප්පු එක හැදුවා රසට ආවා 😍 thanks ❤
@rasarahasa1003
@rasarahasa1003 Год назад
❤️❤️
@wedding333
@wedding333 2 года назад
අම්ම ටීචර් කෙනෙක් එයාට අද උදේ උයන්න වෙලා මදි වෙලා , මස් එක විතරක් හදලා ගිහින් කොරෝනා නිසා අපි ගෙදරනෙ , මේක බලන් තමය් පරිප්පු හැදුවේ හරි ම රසය් ❤️ thank you
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
🤗🤗
@mel8130
@mel8130 2 года назад
කවුරුත් ගෙදර නෑ මන් මේ මේක බලාන තනියම උයන ගමන් 😂
@Shan_Gamlath
@Shan_Gamlath 2 года назад
මේ මමත් මේ දැන්😂
@eshazoysa1067
@eshazoysa1067 2 года назад
Ammo maaath
@ranjithgune9581
@ranjithgune9581 2 года назад
Mmth🙂
@sakalawaga9460
@sakalawaga9460 2 года назад
මමත් 😌
@nipunaacademy
@nipunaacademy 2 года назад
මාත් 😁
@nethuchathurya8843
@nethuchathurya8843 Месяц назад
මට 16ක් වෙනවා මම උයන්න මරම කම්මැලියි first time අද තාමා අම්මා නැති වෙලෙ උයන්න කියලා පරිප්පු හදන හැටි search කරේ මේක තාමා හම්බුනේ thank you so much ❤ මං රසට අද පරිප්පු හැදුවා
@subhashinijayasinghe1318
@subhashinijayasinghe1318 4 года назад
Mn me widiyata ewwa. Gedra hamoma rasai kiwwa. Thanks a lot nangi.. 🥰🥰🥰
@shehanisadunika6515
@shehanisadunika6515 2 года назад
Harima rasai 🥰 Thank you for the receipy❤
@ChanudeeShenali
@ChanudeeShenali Месяц назад
අද මම පලවෙනි පාරට තනියම උයන්නෙ ඒකත් අම්මා අසනීප නිසා. අක්කා කියපු විදියටම පරිප්පු එක හැදුවා හරිම රසයි.❤ Thank you🥰
@rasarahasa1003
@rasarahasa1003 29 дней назад
❤️❤️
@sandeepasadushan2590
@sandeepasadushan2590 3 года назад
ඇත්තමයි ඔයාගේ පරිප්පු වෑංජනේ දැක්ක ගමන් මගේ බඩ හයියෙන්ම කෑ ගහන්න පටන් ගත්තා.😮😋😋😋😋😋😍☺️
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
එහෙනම් හදල කමුකො👍
@gaminganu6864
@gaminganu6864 2 года назад
අම්මට හොරෙන් පරිප්පුව.හැදුවා.අම්මව surprise කරන්න . හරිම රසට තිබ්බා.thanks රස රහස
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
🤗🤗
@user-ow4zs4lq9w
@user-ow4zs4lq9w Месяц назад
Harima rasai mamath heduwa 😊😊
@nimshanroshel
@nimshanroshel 4 года назад
අම්ම පරිප්පු වත් හදල තියපං කියල ගියා 😂 මේක බලං තමා හැදුවෙ 😌❤
@rasarahasa1003
@rasarahasa1003 4 года назад
රසට තිබුනද
@kavndisandanika88
@kavndisandanika88 4 года назад
මමත්
@gayanimadu5011
@gayanimadu5011 3 года назад
77
@thashilashilini7851
@thashilashilini7851 3 года назад
Mamath😂😂😂😂
@madushikamalshani8269
@madushikamalshani8269 3 года назад
matath meka balan thamai heduwe
@nishshankapradeep9302
@nishshankapradeep9302 2 года назад
රසම රස ❤️❤️❤️❤️❤️ very good
@srimathihp5787
@srimathihp5787 3 года назад
හරිම රස ඇති හෙට ඔයවිදියට හදල බලනවා.ස්තුතියි .
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
🤗👍
@sasrikamadurangi7789
@sasrikamadurangi7789 2 года назад
Harema rasai apit haduva
@hirunimthara
@hirunimthara 2 года назад
Ane harima rasai. Thanks akki
@senulinithara3343
@senulinithara3343 3 года назад
මේ දැන් හදල කෑව විතරයි. හරිම රසයි අක්කෙ 😉😉💓💓👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
🤗🤗
@harshaniedirisinghe6413
@harshaniedirisinghe6413 2 года назад
Man meka hadala baluwa marama rasai. Godak thanks ❤️
@nadunmadushanka8777
@nadunmadushanka8777 2 года назад
මම හැදුව අක්කේ ගොඩක් රසයි 🤤
@hirukavindya2483
@hirukavindya2483 Год назад
රෙසිපි එක නියමයී 👍🤭 Mamath heduwa goadak rasaii 🤗 Thank you ❤️😊
@dyb1991
@dyb1991 3 года назад
හදල මේ දැන් කාල ඉවර වුණේ. මගෙ අතින් හැදුණු රසම පරිප්පු වෑංජනය
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
හරිම සතුටුයි නන්ගි.බොහොම ස්තුතියි කිව්වට❤❤❤
@user-zz1bj7oj4o
@user-zz1bj7oj4o 2 месяца назад
මමත් මේ විඩියෝ එක බලලා මේ පරිප්පු එක හැදුවා අැත්තටම අක්කෙ එක හරිම රසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rasarahasa1003
@rasarahasa1003 2 месяца назад
🙂
@angeloperez3954
@angeloperez3954 9 месяцев назад
රතු ලූනු සුදු ලූනු අමු මිරිස් කරපිංචා කහ කුඩු + තම්බනවා ලුනු තුන පහ කුඩු තේ හැදි කාල කුරුදු පොතු + විනාඩියක් පොල් කිරි කරපිංචා
@sini8569
@sini8569 Год назад
මාත් හැදුවා මාරම රසයි 😎🤤
@nilangarukshan8464
@nilangarukshan8464 10 месяцев назад
මමත් මේ විදියට හදල බැලුවා. වෙනදා හදන්නේ මිරිස් කුඩූ තුනපහ කහ එහෙම දාලා. එහෙම උයන එකට වඩා මේ ක්‍රමය හරිම රසවත් 😊 මම ගම්මිරිස් කුඩු ස්වල්පයක් එහෙම දැම්මා. ආයෙත් උයන දවසට මේ විදිහට තමයිහදන්නේ😇. මිරිස් කුඩු දාලා කන්න බෑ පැණි රසයි 🙃
@rasarahasa1003
@rasarahasa1003 10 месяцев назад
❤️❤️
@Pabhani
@Pabhani 6 месяцев назад
Sthuthi..mamath haduwa.godak rasai❤
@kumudunidies4260
@kumudunidies4260 2 года назад
Harema rasae akke mama haduwa..
@chanchalaayodhya3412
@chanchalaayodhya3412 2 года назад
Thnks අක්කේ..... මං හදපු පළවෙනිම පරිප්පුව...
@nishunishu6962
@nishunishu6962 Год назад
Mamath දැන් හැදුවා. Rasai......😋
@priyankaraprasad100
@priyankaraprasad100 Год назад
නියමයි තෑන්ක්ස්...
@pasindudilmin1575
@pasindudilmin1575 Год назад
තනියම බලාගෙන හදන ගමන් මේ ♥️😂
@dilanilakmali8686
@dilanilakmali8686 Год назад
මන් මේක හැදුවා රසයි ඇත්තටම පොඩ්ඩක් මා අතින් චූට්ටක් ලුනු වැඩි උනා
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 года назад
Budusaranai
@sethmishehara9903
@sethmishehara9903 2 года назад
Niyamai akki math haduwa 😊
@Damith-rz4rk
@Damith-rz4rk 7 месяцев назад
Marama rasai ❤❤❤❤❤❤❤❤❤❤
@oymyvolg7117
@oymyvolg7117 2 года назад
අක්කේ මම හැඩුවා රසඉ.😋😋😋
@dinushidilshari5765
@dinushidilshari5765 3 года назад
මාත් අද හැදුවා හරිම රසට අවා ගොඩක් ස්තුති ♥♥🙈🙈🙈
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@amithchandrarathna9325
@amithchandrarathna9325 Год назад
supiri akke
@buddikabashi6293
@buddikabashi6293 Год назад
උයන්න අසාවෙන් ඉන්නෙ මන් තාම උයන්න ගත්තෙ නැහැ උයලාම කියන්නම් කොහොමද කියලා ❤ thnk you
@pavithraatapattu6062
@pavithraatapattu6062 3 года назад
මමත් හැදුවා..හරිම රසයි
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@weerathungasarath2841
@weerathungasarath2841 Год назад
Niyamai mamth heduwa
@dilanthadila3817
@dilanthadila3817 3 года назад
Harima rasay... Apith haduwa.. 😋😋
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
🤗🤗
@nethuakarsha3465
@nethuakarsha3465 2 года назад
මාත් පරිප්පු උයන්න හදන්නෙ🤣🤣එන්න එන්න කන්න
@hksampath4723
@hksampath4723 Год назад
අද මං මේ පරිප්පුව හැදුවා මාර රසයි අක්කි බුදුසරණයි
@rasarahasa1003
@rasarahasa1003 Год назад
❤️👍👍
@dinadihirun1018
@dinadihirun1018 2 года назад
8 වසරෙ මමත් අද උයන්න පුරුදු වෙන්න කිව්ව අම්ම. ඒක නිසා නිල වශයෙන් ඉව්ව පලවෙනි කෑම.තැන්ක් යූ නැන්දි
@dangalasooniyam6573
@dangalasooniyam6573 Год назад
හරි ම රසයි අක්කි .මම හදල බැලුවා ❤❤
@rasarahasa1003
@rasarahasa1003 Год назад
❤️
@ajithhemantha7991
@ajithhemantha7991 Год назад
ගොඩක් රසයි අක්කියෝ tnx 😁😁💔💔
@rasarahasa1003
@rasarahasa1003 Год назад
❤️❤️❤️
@sasinduanuhas1538
@sasinduanuhas1538 2 года назад
🥲 උයන්නයි යන්නේ 😍
@NamalFernando1983
@NamalFernando1983 3 года назад
please tell us the quantities of spices to be put
@rameshvimanshana9794
@rameshvimanshana9794 2 месяца назад
@shehanianjalika6525
@shehanianjalika6525 2 года назад
Hadana yanne 😍
@Deshani-yt9iv
@Deshani-yt9iv День назад
🎉
@sanduraji7146
@sanduraji7146 2 года назад
Ada gedara kauruth na mage husband tel polime eyata bath ekak yawanna man ada me parippu curry eka hadanawa
@user-be1lq3wb4x
@user-be1lq3wb4x Месяц назад
Maruu man haduwaa ❤❤❤ tnx akke ❤
@rasarahasa1003
@rasarahasa1003 25 дней назад
🙂🙂❤️
@namiragithnada6862
@namiragithnada6862 2 года назад
දැන් හදන ගමන්
@chandimasamankumari4529
@chandimasamankumari4529 3 года назад
Thanks. Niyamai.
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️❤️
@LemnoidGaming
@LemnoidGaming 2 года назад
අක්කෙ මම තාම දනගාන ගමන්..අපේ අම්මා කිව්වා හිටගන්න පුරුදුවෙන්න කලින් උයන්න පුරුදුවෙන්න කියලා..මම මුලින්ම හැදුවෙ අක්කගෙ පරිප්පු එක.හරිම රසයි.ගෙදර අයත් රසයි කිව්වා
@sewmini9930
@sewmini9930 Год назад
😂😂😂
@asinihimansa7012
@asinihimansa7012 Год назад
😂😂🤣
@Chanukh
@Chanukh Год назад
😂😂
@jayasundarawgbs3530
@jayasundarawgbs3530 Год назад
😋❤
@subodhafonseka6871
@subodhafonseka6871 Год назад
එක හරිම රහයඉ
@bhashithaayomal2558
@bhashithaayomal2558 Год назад
👍
@madhushadissanayaka2925
@madhushadissanayaka2925 2 года назад
Mama asama kama
@kavishkagamage5765
@kavishkagamage5765 Год назад
❤❤
@prasannadinushi2023
@prasannadinushi2023 2 года назад
Akke math ada heduwa mara rahai.....suwadai😋
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
😋😋ලකුනු වැටුනද ගෙදරින්
@chathurikashyamali5200
@chathurikashyamali5200 4 года назад
Mamath hadala balannam, thanks oyata
@rasarahasa1003
@rasarahasa1003 4 года назад
රසට ආවද කියලත් කියන්න හොදද
@isuruKavinda-rc4st
@isuruKavinda-rc4st 7 месяцев назад
මර රසයි අක්කේ
@rasarahasa1003
@rasarahasa1003 7 месяцев назад
❤️❤️
@udeshikapriyadarshani1639
@udeshikapriyadarshani1639 3 года назад
Thak you Parippuwa rasata awa
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@ajithpamakumara659
@ajithpamakumara659 2 года назад
ane mamath heta hadanna innne thx akka
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
💓🤗
@natheesha5188
@natheesha5188 3 года назад
😍😋😋🤗
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
🤗🤗
@RupikaKumari-k6c
@RupikaKumari-k6c Месяц назад
මට 11හෙට උදේට හදන්නම්. 🥰
@ishankasrimal3529
@ishankasrimal3529 Год назад
very goos
@nalinyapa8278
@nalinyapa8278 2 года назад
ස්තූති 🙂🙂🙂
@ShashieHerath
@ShashieHerath Год назад
Thanks dear ❤️❤️❤️
@vihanginiduka3337
@vihanginiduka3337 Год назад
😂😂Mata 22 mn ada thama parippu kiri dala hadnne. thank u aunty ♥️💫
@rasarahasa1003
@rasarahasa1003 Год назад
❤️❤️❤️👍
@subodhafonseka6871
@subodhafonseka6871 Год назад
අක්කෙ මම දෙහි දැන්ම 😊
@harshanatechbro9637
@harshanatechbro9637 Год назад
අඩේ අපේ ගෙදර අද මායි අයියායි විතරයි ඉන්නේ උයන්න දන්නෙ නෑ . thanx කියලා දුන්නට නැත්නම් අද කන්න වෙන්නෙ නෑ අම්මා ඒම නෑ නේ 😁
@anushasamanmali4924
@anushasamanmali4924 2 года назад
Miris poddak wath nathuwa kanna puluwanda akke ?
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
ඔව් හරිම කිරි රසයි.මේ කමෙන්ට් බැලුවත් ඔයාට තේරේව්
@sithijaviraj9607
@sithijaviraj9607 Год назад
අපේ අම්මා රට නිසා මම තනියම උයන් කන්නේ නැන්දාගෙ රෙසපියට මම අද හැදුවා හරිම රසයි නැන්දි🌹🌺
@rasarahasa1003
@rasarahasa1003 Год назад
❤️❤️❤️
@annesuzette3096
@annesuzette3096 4 года назад
Ape gedara hdneth ohomai wathuren tyla kiri dala thunapaha nm danne na
@rasarahasa1003
@rasarahasa1003 4 года назад
එහෙමත් රසයි නෙහ් .මන් සුදට පරිප්පු හදන්නේ එහෙමයි
@na-ra8701
@na-ra8701 9 месяцев назад
2:05 akka kochchara velavak vithara thiyanna onada lipe?? Akka meka gastritis thiyena kenekta hodai neda??🥺🥺
@rasarahasa1003
@rasarahasa1003 9 месяцев назад
කිරි නටනකම් තියන්න ඔව්
@madushikamalshani8269
@madushikamalshani8269 3 года назад
amma kiwwa parippu hoddak hadala thiyanna kiyala. meka balan thamai heduwe. thanks akki
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
රසට තිබුන නේද
@madushikamalshani8269
@madushikamalshani8269 3 года назад
@@rasarahasa1003 amma ahuwa magen meka oyamada heduwe kiyala
@sampathasanka8702
@sampathasanka8702 3 года назад
Adambaren kiyanne neda
@chamin111
@chamin111 4 года назад
api uyanneth ohoma thami.
@rasarahasa1003
@rasarahasa1003 4 года назад
👌👌👌👌👌👌👌
@rathnaamaralatha3524
@rathnaamaralatha3524 2 года назад
දන් කොල්ලන්ට ගැහැනු ගන්න ලෙසි හැබැයි පොන් එකක් තියෙන කෙල්ලක් බදින්න කියලා තමයි වෙන්න උයන්න නොදන්නා කෙල්ලො හොදටම උයයි 🤗🤗🤗🤗🤗🤗🤗🙄🙄🙄🙄🙄🙄🙄🙄🤣🤣🤣🤣🤣🤣
@kumaripathirana7192
@kumaripathirana7192 4 года назад
බොහොම ස්තුතියි ❤❤
@rasarahasa1003
@rasarahasa1003 4 года назад
❤❤❤❤❤❤❤❤
@landynerick2477
@landynerick2477 3 года назад
instaBlaster...
@malajayasekara2642
@malajayasekara2642 Год назад
Bohooo Pin Kiyaaa dunnate
@maheshalakshani9021
@maheshalakshani9021 2 года назад
Akki api uyanakota miti kiri dammama gindara tikak wadi karanna oneda nathnam gindara adu karalada tiyanna one
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
කිරි දාල් පැහෙනකම් මද ගින්නෙ තියාගන්න
@maheshalakshani9021
@maheshalakshani9021 2 года назад
@@rasarahasa1003 thanks akki
@user-gj6nq5kd9e
@user-gj6nq5kd9e 2 года назад
මමත් මේක බලන් උයන ගමන් ගෙදර කවුරුත් නෑ😁
@asheniduwara2293
@asheniduwara2293 Год назад
ම්👍
@sethufdz8208
@sethufdz8208 2 года назад
Ape ammi nh ada mn thama cooking ithin mn meka balala uyana gaman 😅
@thilinithusharika4308
@thilinithusharika4308 3 года назад
Mn nm heduwa attma rasai godak
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
👍❤️❤️❤️
@malajayasekara2642
@malajayasekara2642 Год назад
Bohooo Pin obete
@rasarahasa1003
@rasarahasa1003 Год назад
❤️❤️
@user-or8ro6ep4d
@user-or8ro6ep4d 4 года назад
😃😃😃😃😃😃✋
@rasarahasa1003
@rasarahasa1003 4 года назад
😊😊😊✋
@dragongamingacademy2009
@dragongamingacademy2009 3 года назад
😁😁😁😁😁😁😁👍Supiri
@hashiniheshani6179
@hashiniheshani6179 11 месяцев назад
අද අම්ම නැ උයල ගිහිල්ලත් නැ😪 වෙලාවට මෙ පරිප්පුව හම්බුනේ..දැන් මන් හදන ගනන්..😪 අවුරුදු 22 ක් උනාට පරිප්පු උයන එක මහ අමාරු වැඩක්නෙ😢😢😢😢
@rasarahasa1003
@rasarahasa1003 11 месяцев назад
❤️❤️❤️👍
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 2 месяца назад
Akki miris kudu danne nedda
@rasarahasa1003
@rasarahasa1003 2 месяца назад
නෑ
@roshwalker5704
@roshwalker5704 4 года назад
Thank u
@rasarahasa1003
@rasarahasa1003 4 года назад
❤❤👍
@pushpakumara6698
@pushpakumara6698 Год назад
Miriskudu danne nadda
@rasarahasa1003
@rasarahasa1003 Год назад
නෑ
Далее
Иран и Израиль. Вот и всё
19:43
Просмотров 1,3 млн