පුරාණ ලංකාව අහාරපාන ආදියෙන් ස්වයංපෝෂිතව තිබුණු අතර සිංහල ගොවියා තුල ගොවිතැන පිලිබඳ මනා දැනීමක් හා අත්දැකීම් සම්භාරයක් තිබිණි.එකල ගොවිතන් කටයුතු වලදී රසායනික දෑ භාවිතයක් නොතිබිනි.රසායනික පොහොර වෙනුවට පිදුරු, දහයියා අලු, වෙල් කදුරු කොල හා ගෙරි ඇට පොහොර (ගව කටු පොහොර) යන කාබනික පොහොර පමණක් යෙදූහ. නමුත් අද වර්ථමාන කෘෂිකර්මික බෝග වගව සඳහා විශාල කෘෂිරසායන ප්‍රමාණයක් පොළොවට එකතු කරයි.මෙහි ප්‍රථිපලයක් විදිහට ලෙඩ රෝග වලට ගොදුරු වී ඇත.
10 янв 2015