Тёмный

හොදම ස්කුටර් එක මොකක්ද අපි අහමු පාරට බැහැලා පදින අයගෙන්ම විස්තරේ👉🏻 best scooter in Sri Lanka ? 

Yakada Husma යකඩ හුස්ම
Подписаться 167 тыс.
Просмотров 13 тыс.
50% 1

The All New Honda DIO 110cc Moto Scooter With Edgy Design And Graphix With External Fuel Filling And Front Telescopic Suspension And LED Head Light ...
Yakadahusma RU-vid
Yakadahusma Facebook
Yakadahusma Tik Tok
0771461287

Авто/Мото

Опубликовано:

 

2 янв 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 237   
@ae5934
@ae5934 Год назад
Dio එක ලීටරෙට 35-40 වගෙ තමා යන්නෙ අයියෙ 🙂 කදු වගෙ පැත්තක යනවනම් ඔයිටත් වඩා අඩුවෙන් තමා කරන්නෙ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒහෙමද
@iruva3988
@iruva3988 Год назад
@@yakadahusma6086 ou dio 30/25 wage thama ayye badulle mm inne kadu thiyanawa
@vishwaridmal6925
@vishwaridmal6925 Год назад
ඉස්සර වගේ දාපු ගමන් video බලන්න විදියක් නෑ අයියේ 🥲 හැබැයි පැයක් ඇතුලත බලනවා අනිවා 🙂
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරෙයි ඇ
@chamiduperera9295
@chamiduperera9295 Год назад
මෙහෙමයි අපේ ඩියෝ එකේ නම් 95 න් 48-50 වගේ තමයි 92 ගැහුවොත් 26-28 වගේ කරන්නෙ..
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@pasiduyoutube3861
@pasiduyoutube3861 Год назад
මන් දන්න මගේ expiriance එක මන් කියන්නම් අයියේ. ඉස්සෙල්ලම tvs wego එක ගත්තොත් ඒ බයික් එක මන් පැදලා තියන බැලන්ස්ම scooter එක කියන්න පුලුවන් සාපෙක්ශව ටයර් ලොකු නිසා රලු පාරවල් වලට අනිත් scooter වලර සාපේකව ඔරොත්තු දෙනවා වෙලාවට ස්‍ර්විස් කලේ නැති උනත් බයික් එක හොද ශක්තිමත් ව ඔරොත්තු දෙනවා. එකේ තියන අඩු පාඩුනම් බයික් එක කාලයක් යද්දි අදිනවා හොර වෙනවා විදේශයෙන් බර සහා කදු අදිනා හොරයි Yamaha zr බයික් එක ගත්තොත් බයික් එක best finishing එකක් තියන බයික් එකක් engine smooth වගේම tvs wego එක වගෙර් කාලයක් යද්දී engine sound එක වෙනස් වෙන්නේ නෑ techonolgy tvs වලට සාපෙක්ශක ගොඩක් හොදයි කදු සහ බර හොදින් අදිනවා Yamaha zr එකේ අවුකට තියෙන්නේ tvs wego එක සපේක්ව බර සහා බැලන් එකක් නැති කම හැබැයි dio එකට සාපෙක්ශව බැලන්ස් හොදයි. බර නැති නිසා break ගද්දි පොඩ්ඩ්ක ලිස්සන ගතියක් තියනවා. Honda dio එක ගැන කතා කලොත් බයික් එක අනිත් scooter වලට සාපෙක්ව පිකප් එකක් වගේම second hand මාකට් එකක් තියනවා. හැබැයි මට දැනෙන හුගක් ප්‍රෙශ්න තියන්නේ dio එකේ. බයික් එක බැලස් මදි වගේම ඉස්ස්‍ර ශොක් නැති නිසා රලු පාරවල් වලනම් හරිම අමාරුයි රලු පාවිච්චියට zr එක dio එකට වඩා මට හොදයි කියලා හිතෙනවා Hero dash එකත් හොද scooter එකක් මන් හැබැයි වැඩිය පැදලා නෑ එක. මට දැනුනු විදියටන්ම් dash එක dio zr දෙකටම වඩා දුවනවා වගේ. බයික් එක හොදයි හැබැයි කාලයක් යනකොට සද්ද බද්ද පොඩ්ඩක් වැඩි වගේ. aprilia sr 125 ස්කුට එක ස්ටලිශ් වගේ ම හොද පිකප් එකක් තියන බයික් එකක් ඒත් එක scooter එකකින් බලාපොත්තු වෙන දෙවල් අඩුයි වගේ. හිතුව තරම් බයික් එක මට සෙට් උනේ නෑ. අන්තිමට මන් කියන්නම් මන් දැනට පැදපු සුපිරිම scooter ek Yamaha n max පුලුවන් නම් මේ scooter ek ගන්න සුපිරියක් තමා කියන්න කිසි වරදක් නෑ. මගේ තියන දැනුම share කරගන්න ඕනි උනේ. එත් මේ අදහස් කොල්ලොන්ගේ choice මත වෙනස් වේවි. Thank you❤️🙏
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ආදරෙයි සහෛ්
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 10 месяцев назад
නිරවුල් පැහැදිලි කිරීමක්.වීඩියෝ එකටත් වඩා වටිනා දැනුමක් ලබා ගත්ත.👍
@Navodk
@Navodk Год назад
scooty pep එකක් තිබ්බා ඉස්සර අපේ ගෙදර. 40ක් වගේ කරේ. වීඩියෝ එක මරු.idea එකක් ගන්න පුළුවන් අලුත් ඒව ගැන...
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඩොක්ට තැන්කු වචන ටිකට ❤️❤️
@sankagamage6828
@sankagamage6828 Год назад
video eka hodai,habai ban bola ganne natuwa hoda vidihta katha krnm thama watinne,good luck
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඉලග ඒක එහෙම කරන්නම්
@NiMAA__
@NiMAA__ Год назад
Notification ආපු ගමන් ආවා ❤️🔥
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@gamikalakmal594
@gamikalakmal594 Год назад
අදරේයි යකඩ හුස්ම ❤️😘
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@sasiduperera9333
@sasiduperera9333 Год назад
Suzuki access 125 වැඩිය පේන්න නැති එකක් හැබැයි සුපිරි පුලුවන් නම් විඩියෝ එකක් ගේන්න ♥️😍
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@AU_aup
@AU_aup Год назад
ape mallita aran dunna. Hodama bike ekak. Burgman Carburetor Engin ekamai tynne
@udayadilshan418
@udayadilshan418 Год назад
සුපිරියක් යකඩ හුස්ම ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@CT-xt2ry
@CT-xt2ry Год назад
ආදරෙයි යකඩ හුස්ම අයියා❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@sadunfernando1424
@sadunfernando1424 Год назад
❤ ආදරෙයි අපිත් dio පදින කොල්ලෝ.ආයෙ dioවිඩියොවක් කරමු අයියේ...dio ස්කුටර් ගැන.
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Год назад
Mahindra scooter ගොඩක් හොදයි..මගේ යාලුවෙක් ගාවත් තියෙනව..සාමාන්‍ය 2017/18 බයික් එකක් 2-2.50 අතර හොද condition බයික් එකක් හොයාගන්න පුලුවන් ...ගෙවන ගානට ගොඩක් වටිනවා..repairs ගොඩක් අඩුයි..engine noise එකත් අඩුයි..company අය නම් කියන්නේ deo වගේම reliability durability හොදයි කියලා ..mahindra gusto එක තමා mahindra ලගේ ගොඩක්ම ජනප්‍රිය එක
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Niyamai
@chethiyalakshan5797
@chethiyalakshan5797 3 дня назад
Honda Aviator ගැන මොකද කියන්නේ
@kavishnakalhara
@kavishnakalhara Год назад
Tvs Ntorq 125cc ස්කූටර් එක ගැන විඩියෝ එකක් ඕන ❤️😌✨️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@banukachaturya1473
@banukachaturya1473 Год назад
Adarei yakada husma aiye❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen saho
@Dhananjayakosala
@Dhananjayakosala Год назад
Mn paddine suzuki burgman ekak 😃 supiri scooter eka 🖤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Niyamai
@aselasadamal3873
@aselasadamal3873 Месяц назад
Dio tama supirima❤
@shortsongs5793
@shortsongs5793 Год назад
ආදරෙයි යකඩ හුස්ම ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@shortsongs5793
@shortsongs5793 Год назад
@@yakadahusma6086 ❤️
@HIGHCAPACITYBIKESRILANKA
@HIGHCAPACITYBIKESRILANKA Год назад
❤️යකඩ හුස්ම 🥰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@prabuddhanipun8109
@prabuddhanipun8109 Год назад
Aiyee baike walata vitharak asa aya vitharak nemei car walata asa kolloth innawa eyalatath car wala videos dannakooo aiyee 🙏🙏🙂👍❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා ලගදිම
@chathushdissanayake4938
@chathushdissanayake4938 Год назад
Honda Navi eka Gena video ekak karannako ayye
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen
@SLCRICKETHUB103
@SLCRICKETHUB103 Год назад
Video eka enakammai balan idiye❤️❤️❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Adarai saho
@JBG_KINGDOM
@JBG_KINGDOM Год назад
Dio එක ගැම්මක්
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@madukamalsara450
@madukamalsara450 Год назад
ආදරෙයි ❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@allpcgamersl1092
@allpcgamersl1092 Год назад
Aiya අපේ service එක ලගින් ගියා බොරකන්දෙ. unicorn auto care karandeniya. වෙලාවක එන්න අනිවාර්යෙන්ම එන්න ඕන
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@kanishkapathum3453
@kanishkapathum3453 Год назад
Hornet 250fx bike ekak thiyanwa eke full rpm duwanne na. Bike eka aulak da eka.danna kenek innawanam kiyanna plz😥
@yakadahusma6086
@yakadahusma6086 Год назад
හදමු අපි
@kavidushehan1083
@kavidushehan1083 Год назад
යකඩ හුස්ම stickr ekak oni 😫🥰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා සහෝ
@poornashashnika1131
@poornashashnika1131 Год назад
Hero Plesure eka one❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@manulaarthaka6956
@manulaarthaka6956 Год назад
Mage ake 2015 gatte danata aurudu 7k wenawa dio akak thawa kisi aulak na kisima repair akak awe na
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Niyamai
@maliya6577
@maliya6577 Год назад
Aiye mage tzr eke yakada husma sticker eka parana wela aulth ekak dennako
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen
@gihanpulasingha6619
@gihanpulasingha6619 Год назад
👍🏻
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@supunudaraka4254
@supunudaraka4254 Год назад
Aiyae mn oya ga videos balanawa mata oya ge istikar awannako mn රත්නපුර madalagama kahawaththa
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@slmodified
@slmodified Год назад
ආසම එක dio තමා
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@cgcg4634
@cgcg4634 Год назад
Yamaha MT15 bike ekk vedeo ekk one🖤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@tarangadamayanthi8063
@tarangadamayanthi8063 Год назад
මත් වැටිනා අයියෙ ස්කුටරෙන් ඔක්කො පරිස්සම යන්නොනෙ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අඩේ පරිස්සමෙන්
@san_dee_pa4025
@san_dee_pa4025 Год назад
Entoqe, pleasure, ranomoto Pattaya,
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️
@sanjeewalakmal7407
@sanjeewalakmal7407 Год назад
Ane ct100 valatat oya vage රිවික් ekk krannako plzzz 🥺
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️❤️
@ashen-h5x
@ashen-h5x Год назад
❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@rsaman8015
@rsaman8015 Год назад
🙏
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️
@virulkumarage3181
@virulkumarage3181 Год назад
Saho ❤️☺️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@sahandivayanjana7613
@sahandivayanjana7613 Год назад
❤️❤️😇😇
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@pawanekanayaka6835
@pawanekanayaka6835 Год назад
යකඩ හුස්ම ❤👈👉
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@Imshano_
@Imshano_ Год назад
kadu pathi wala yanawanam thel karanawa oitawada sahena adui 🥲oya okkogenma Zr eka hodai eke disc break thiyana nisa anika pept eka nm adinne na kadu
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒහෙමද
@Imshano_
@Imshano_ Год назад
@@yakadahusma6086 ou ayya
@suvideoshome6511
@suvideoshome6511 Год назад
නියමයී ❤️ ඉස්ටික එක තාම හම්බුන් නැතෝ 😢
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ලගදිම ඒවි
@malshichathurika4408
@malshichathurika4408 Год назад
❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
😇❤️
@shavitharu3382
@shavitharu3382 Год назад
Tvs ntorq 125 eka koo. Eka nettam wedak ne aiye. Eka gena video ekak onee
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒ මොකක්ද බයික් ඒක
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 10 месяцев назад
ජරාවක් 😂
@ShiwankaNimthara
@ShiwankaNimthara Год назад
yakada husma sticker ekak ona post karannako aiya 52/1 ihala kobbakaduwa , nimthara nama
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen
@ShiwankaNimthara
@ShiwankaNimthara Год назад
@@yakadahusma6086 ehenam ewanna
@sadunfernando1424
@sadunfernando1424 Год назад
යකඩ හුස්ම ආදරේයි..
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Sahodayek
@ranjithsumanathilaka8448
@ranjithsumanathilaka8448 Год назад
Tvs ntorq 125 ONE ❤️🥰
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒ මොකක්ද බයික් ඒක
@lakshitha2137
@lakshitha2137 Год назад
Pleasure eka ganth one
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@Hiranshanith
@Hiranshanith Год назад
අපේ හාමුදුරුවනේ යකඩ හුස්ම❤️❤️
@yakadahusma6086
@yakadahusma6086 Год назад
😃😃🤫❤️🤭
@naveenliyanage6304
@naveenliyanage6304 Год назад
❤️😍😘
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෛ්
@samahithkisara2002
@samahithkisara2002 Год назад
Aiyegen stickers genna ganne kohomada.....
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Adras danna
@samahithkisara2002
@samahithkisara2002 Год назад
@@yakadahusma6086 aiyee ge whatsapp number Eka denawada
@JaniduVilan-uc2
@JaniduVilan-uc2 4 месяца назад
Tvs wego bike eka pennanna bari una
@prabuddhanipun8109
@prabuddhanipun8109 Год назад
Dio baike eka thamai hodama bike eka wegenn yannath puluwan repeyaruth adui dio thai සුපිරි anith iskuti walata wada
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒහෙමද
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 10 месяцев назад
මටත් එහෙම හිතෙනව 👍
@user-ie7ix9rb1i
@user-ie7ix9rb1i 4 месяца назад
මටනමි Dio ❤❤❤
@user-kx6lx1eu3y
@user-kx6lx1eu3y Месяц назад
Hodama tvs scooty pept
@mojuboy5924
@mojuboy5924 Год назад
කව්රු මොනව කිව්වත් NS කහපාට එක තමයි හොදම..👍🥲😌
@yakadahusma6086
@yakadahusma6086 Год назад
😁😁
@maleeshakavinia
@maleeshakavinia Год назад
aiye ntorq 125 eka ona
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒ මොකක්ද
@TMSLK
@TMSLK Месяц назад
Suzuki burgman tmy ft ❤
@dhanushakuruvita5149
@dhanushakuruvita5149 Год назад
Honda activa i dio එන්ජින් එකමයි ගාන අඩුයි ලෙඩ ඇත්තෙම නැ.
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen
@dividudilshan8783
@dividudilshan8783 Год назад
Dio ❤ supiri
@thiMi
@thiMi Год назад
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@samirudissanayake2263
@samirudissanayake2263 Год назад
Suzuki Bandit eka gana karamuko
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen
@iroshanekanayake651
@iroshanekanayake651 Год назад
ස්ටිකර් එකක් ඕනි plzz....
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@iroshanekanayake651
@iroshanekanayake651 Год назад
ආදරෙයි😍
@dividudilshan8783
@dividudilshan8783 Год назад
මට ඇයි ස්ටිකර් එකක් දෙන්නෙ නැත්තේ අයියේ කොච්චර යිල්ලුවාද බයික් එකේ අලවන්න
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සෙට් වෙමු
@Osandabuskingdom
@Osandabuskingdom 21 день назад
4:06 අපේ ගෙවල් ලග සීයා😅
@shevoi9439
@shevoi9439 Год назад
Dio eke 50 k karanne na uporima 32 i
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒහෙමද
@nuwansameera9365
@nuwansameera9365 Год назад
30 wage tamai
@chathurangajayanath3361
@chathurangajayanath3361 Год назад
Dio thama
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Okay
@malikadasantha1112
@malikadasantha1112 Год назад
අහන්ගම පැත්තට එන්නැද්ද❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@oshanrashmika9050
@oshanrashmika9050 Год назад
මගෙ ඩියො එකෙ 50.55 කටනවා ඉකොනමි එකෙ යන්න ඔනෙ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
නියමයි
@ravinduthakshila6000
@ravinduthakshila6000 Год назад
ඉකොනමි කියන්නෙ ස්පීඩ් එක කීය වගේද
@yashodhahareshanabeyrathna
@yashodhahareshanabeyrathna Год назад
Iskole ynn klin blnne ❤️❤️❤️🙏
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Adarai saho
@yashodhahareshanabeyrathna
@yashodhahareshanabeyrathna Год назад
@@yakadahusma6086 e comment එක watinw ❤️👍😋
@kalyaniathuruliyanage1488
@kalyaniathuruliyanage1488 Год назад
Sp bbe mamanam boru kiyauwe aurudu 9k kiyala.
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ටිකක් එහා මේහා වෙන්න ඇති ඉතින්❤️
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team Год назад
ඔය ZR එකේ ඉන්නෙ සර් කෙනෙක්
@yakadahusma6086
@yakadahusma6086 Год назад
පස්සේ දන්නේ
@techviha1286
@techviha1286 Год назад
dio eke 30 -35 thama ayye karanne
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@GiU-qg7ly
@GiU-qg7ly Год назад
ape gadara😢 anako ayya
@sandunkarunarathna5933
@sandunkarunarathna5933 Год назад
Stiker dennako ayye
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen
@user-dg7sd9fs3e
@user-dg7sd9fs3e Год назад
බටපොලත් වරෙන් යකු
@yakadahusma6086
@yakadahusma6086 Год назад
😂😂
@kaveeshaww
@kaveeshaww Год назад
අපිටත් ස්ට්කර් ඒකක් ඔනෙ 😘😘😘😂 යකඩ හුස්ම ආදරෙ ය් ❤❤❤❤
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Saho
@kaveeshaww
@kaveeshaww Год назад
ඉක්මනටම ඔනෙ 😂😂😂
@damithnadeeka2085
@damithnadeeka2085 Год назад
ස්ටිකරෙ දෙන්නැද්ද
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Dennam
@surangabandara9280
@surangabandara9280 Год назад
Suzuki bagman scooter 650cc, 400cc and125cc suffer
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️❤️
@priyashantharathnayaka2105
@priyashantharathnayaka2105 Год назад
dio
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@sajiththaraka590
@sajiththaraka590 Год назад
R.sajith tharaka.henegedara karagahagedara .mata oni sticker ekak awannako buddika aiyee.plzzz
@yakadahusma6086
@yakadahusma6086 Год назад
Aniwaryen saho
@sajiththaraka590
@sajiththaraka590 Год назад
Thank you buddika aiye
@sajiththaraka590
@sajiththaraka590 Год назад
Ada danawada buddika aiye
@sajiththaraka590
@sajiththaraka590 Год назад
Ada danawada buddika aiye
@sajiththaraka590
@sajiththaraka590 Год назад
Ane menika awapanko ada.patta asai sticker ekata bn
@tashenyomal
@tashenyomal Год назад
Ambalangoda
@yakadahusma6086
@yakadahusma6086 Год назад
❤️❤️
@navoboy1776
@navoboy1776 Год назад
අපිට ස්ටිකර් නෑනෙ එවුවෙ මම කොච්චර කිවුවද 😥😥
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ලගදිම සෙට් වෙමු
@susanthakumarakulathungasu8755
Ela ela
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝ
@AnushaWasanthi-so7ig
@AnushaWasanthi-so7ig 8 месяцев назад
මටත් ස්ටිකරයක්
@yakadahusma6086
@yakadahusma6086 8 месяцев назад
අනිවා
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Год назад
Tvs scooter එක හොඳයි Netroq එක
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒහෙමද
@lochanagavesh7211
@lochanagavesh7211 Год назад
honat vala oya vage vidio ekak one aiye
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@user-kx6lx1eu3y
@user-kx6lx1eu3y Месяц назад
Hodama tvs scooter
@idunilchandhana3954
@idunilchandhana3954 Год назад
Dio 1liter 38km
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒහෙමද
@kaveensahan9525
@kaveensahan9525 Год назад
Discoverer 135 ගැන රිවිව් එකක් කරන්න කො
@yakadahusma6086
@yakadahusma6086 Год назад
අනිවා
@stafanudiya
@stafanudiya Год назад
අදත් සුපිරි කියන කට්ටිය මේ කෝ න ට 🎃🙏🙏🤛🥳
@yakadahusma6086
@yakadahusma6086 Год назад
සහෝදරයා
@stafanudiya
@stafanudiya Год назад
@@yakadahusma6086 යකඩ හුස්ම ට sms දානවා ඒත් බලන්නේ නෑ නේ😭😭
@user-kx6lx1eu3y
@user-kx6lx1eu3y Месяц назад
Mahindra ganna epaa,running condition low
@chandaniweerasekara2365
@chandaniweerasekara2365 Год назад
Mahindra scooter eka awurudu 9k wenna bane number eka BBE ekak ape eka BAK eth ochchra parana na awurudu 7k athi
@yakadahusma6086
@yakadahusma6086 Год назад
තාත්තා කෙනෙක් නේ පෝඩ්ඩක් අවුරැදු ගාන ඒහා මාහා වෙන්න ඇති ඒක වැඩිය හිතන්න ඒපා යකු🤣
@chandaniweerasekara2365
@chandaniweerasekara2365 Год назад
@@yakadahusma6086 mata stiker ekk ewnnako aiye plz 🙏 152/3 owla kiribathkumbura salli dannm mn oyata thapal gasthu 🙏 aiye ewnna
@WarunaArtGallery
@WarunaArtGallery Год назад
අයියෙ මගෙ ආර්ට් එක ආවද
@yakadahusma6086
@yakadahusma6086 Год назад
මල්ලි මන් වැඩ කරන තැන ඉන්නේ තාම ඇවිත් නැ
@neelajayanthi6597
@neelajayanthi6597 Год назад
Thel 50 krn dio ekk dkkmi 😂
@yakadahusma6086
@yakadahusma6086 Год назад
😁😂
@youcenon
@youcenon Год назад
කෝ බන් Ntorq
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒ මොකක්ද
@supervlogs4225
@supervlogs4225 Год назад
අම්මො ස්කූටිනම් කොන්දේ අමාරුව තමා වෙනනම් අව්ලක් නැ
@yakadahusma6086
@yakadahusma6086 Год назад
ඒහෙමද
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Год назад
5:06 එතන සිංදු කියන අයගේ වීඩියෝ එකක්
@yakadahusma6086
@yakadahusma6086 Год назад
😂❤️
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Год назад
@@yakadahusma6086 😂
Далее
Smart Sigma Kid #funny #sigma #memes
00:26
Просмотров 6 млн
skibidi toilet zombie universe 37 ( New Virus)
03:02
Просмотров 1,9 млн
Склеил девушку-курьера ❤️
01:00
Suzuki Burgman Street Review (Sinhala) from ElaKiri.com
12:19
Погрузка лентой 🍉🚜🚛
0:10
Просмотров 1,2 млн
1957 Ford Fairlane 500: The Spirit of the '50s
0:28
Просмотров 4,3 млн