Dark

ෆොටෝ ගද්දි කෙල්ලො Vs කොල්ලො 😂 | girls Vs boys |

Boralui Galayai
Subscribe
Views 153 867
99% 6 800 1

🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.

🔵Contact Us For 👇

🔴(070 443 6077) Whtsapp

🔵Subscribe Us : ru-vid.com/show-UC9VEmuuP...

🔵Enjoy & Stay Connected with us For more Videos !!!

🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)

🔵Subscribe Us : ru-vid.com/show-UC9VEmuuP...

🔵Boralui Galayai fb page link : facebook.com/Boralui-Gala...

🔵Boralui Galayai fb Group link : facebook.com/groups/11074...

🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/ZGJDd83VW/

🔵Thank You For watching the Video and Don't forget to Subscribe !

🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe



🔵Contact Us For 👇

🔴(070 443 6077) Whtsapp

[Leave a message on]

🔷 Advertisement

Entertainment

Published on

 

Aug 5, 2022

Share:

Link:

Download:

Loading link...

Add to:

My playlist
Watch later
Comments 458
Ravindika Devindi
😂😂😂 4ටෝ ගහන්න හොද ඇක්ශන් ටිකක් බලාගත්ත මම 😂♥️
Dilshani Chathurya.
Hehe 😂😂
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃🏃❤️❤️
Rumesha Sathsarani
අනේ කරාබුව..හැමදාම ඒක බලන්න ඉන්නේ 🤣🤣 දෙන්නටම සුබ පතනවා .. ❤️❤️
⎯෴꧁𝕯𝖎𝖑𝖉𝖍𝖆𝖓꧂෴⎯
@Boralui Galayai ගල් බොරලු tik tok එකක්වත් නෑ ...😃
💕Madushan💕
@Indrani Geganage Hi
Indrani Geganage
🥺😂
kaveen Thiranjaya
Pissiyek
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂❤️ හදවතින්ම ස්තූතියි ❤️
Shiromi Silva
Shiromi Silva Month ago
ම්ම්ම් මරු..ඒම තමයි කෙල්ලෝ..මොනා නැතත් පට්ට ඇක්ශන් ටික ආ...😂♥️ඇඩෙන්නම දීලා♥️♥️😂😂
Aavya Weerasekara 🎶
Notification එක ආව ගමන් ආව 😁 එහෙම තමයි කෙල්ලො 😂❤️
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂❤️❤️❤️
Rashmi Pabasara
Rashmi Pabasara Month ago
යකෝ ෆොටෝස් ගහන්න මරු ඇක්ශන් ටිකක්නේ දුන්නේ 😂 thanks hode ❤️
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂❤️❤️❤️
Prabhashi Bandara
මූණට ෆේස් පැක් එකක් දාගෙන මේක බලපු මම.... අන්තිමට පැක් එකේ කෑලි නෑ.....හිනාවෙලාම... 😂😂😂😂😂😂😂 ලස්සනයි welldone guys.... keep it up.... ...
Kawi Kawi
Kawi Kawi Month ago
අනේ මන්දා අප්පා ඒ ෆොටෝ ටික නම් පට්ට ලස්සනයි ඒ ඇක්ෂන් මාරම ලස්සනයි ❤️❤️ සුබ පැතුම් ඔයාලා දෙන්නට .🙂
Dula Dula
Dula Dula Month ago
අදත් මරු😂.ඉක්මනට තව වීඩියෝ එකක් ඕනේ.ඉදිරි වැඩකටයුතු වලට සුබ පැතුම්💐😊
Kasuni Umesha
Kasuni Umesha Month ago
අනේ පුතේ මට ඔයාලා දෙන්න බලන්නෙ නැතුව ඉන්න බැ අලුත් විඩියෝ ඒකක් නැතිදාට පරන ඒව අායේ බලනව ජය වෙිවා
Boralui Galayai
Boralui Galayai Month ago
හදවතින්ම ස්තූතියි දුලා 🥰🥰❤️❤️
Rashini Navodhya
අවුරුදු 17 ක් වෙලත් තාම ෆොටෝ එහෙකට ඉන්නේ සීරුවෙන් බන් 😁 මේක දැකලා හික් ගෑවුණා යකූ 😂 වැඩේ සුපිරි 🔥🔥
Flower Garden
Flower Garden Month ago
අවුරුදු 17 ක් වෙච්ච මම අපේ බැච් එකේ කෙල්ලෝ සීරුවෙන් ඉන්නවා දැකලා තියෙන්නේ ස්කෝලෙදි විතරයි. අනිත් හැම වෙලාවකම පොටෝ ගහන්ඩ ඉන්න විදිහ දැක්කොත් ඔලුවත් එක්ක රිදෙනවා😂😂
Yashodhara.€.Jayawardena
Adde mmt 😅
Sakuni Himaya
Sakuni Himaya Month ago
අත්තක එල්ලිලා ෆොටෝ එකක් ගහන්න ගිහින් අත්තත් කඩාගෙන බිමට පතබෑවුන මම 🙂💔
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃❤️❤️
yomal Rasanga
yomal Rasanga Month ago
අනේසුපිරිබන්😂😂😂😂😂😂😂
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂❤️❤️❤️
Ds cafe
Ds cafe Month ago
අම්මෝ ඔයාලා නම් සුපිරී.❤️😅 ඉදිරි වැඩ කටකටයුතු වලට සුබ පතනවා💖
Dilini Hansika
Dilini Hansika Month ago
අයියගෙ බෙල්ල යද්දි මගෙ බෙල්ලත් ඒ විදියටම යනව අනෙ..අම්ම ඇහුව මගෙ බෙල්ලට මොකක් වෙලාද කියල...🤣🤣🤣🤣අදත් මරු වීඩියෝ එක...❤️❤️හැමදාම මේ වගෙ වීඩියෝ ගෙන්න ❤️❤️❤️
Sanjeewa Sadaruwan
අදත් සුපිරි වැඩක් අයියේ..👍👍😂😂
𝐬𝐚𝐧𝐝𝐚𝐥𝐢
අනෙ මරු අයියේ🥺😂😂❤️❤️ ලස්සනට හිටියා පොටො වලට🥺🥺❤️😂
Kanchana Priyadarshani
මන මස්ත මගන්..... එහෙමත් ලස්සනයි ආ.. 😊😊
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂❤️❤️
Nadeesha Lakshan
කනට ආභරණ කොහෙන්ද ගන්නේ අප්පේ,,,???😂🤣😂🤣 නියමයි අයියා ලා ..well done
ishu baba 🥀
ishu baba 🥀 Month ago
කෙල්ලො ගැම්මක් තමයි ඉතිම් 😋🙃
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂❤️❤️
Akash kaveesha
Akash kaveesha Month ago
ඒක මරූ😂😂😂😂
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂❤️❤️
මදූ  හේරත්
හුටා...බනිස් ගෙඩියක් නේද කනේ 🤣🤣🤣🤣
Harry Monster
Harry Monster Month ago
සිරා කතාව හැබැයි 😅😅 එපා වෙනවා වෙලවකට බලන් ඉදලම 😅😅😅
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃❤️
Shani Sewwandi
Shani Sewwandi Month ago
4to 100ක් ගැහුවත් හිතට හරියන එකක් නැතුව ඔක්කොම ටික delete කරල මම කැතයි කියල හිත හදාගන්න අසරණ මම🤣🤣
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃🏃🏃❤️❤️
Gimara Devshani
Gimara Devshani Month ago
නියමයි 🤭😂😂👌
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂❤️❤️❤️
박 시미 95J🤓
හෙන ගහන ඇත්ත හැබැයි 😂👍
Isiri Supeshala
Isiri Supeshala Month ago
ඇත්ත ඒක 😂😂😂
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂❤️❤️❤️
Sameera Ranasinghe official
අම්මෝ ඊයේ photoshoot කරන්න ගිය හැට් මතක් උනා🤣 මරු❤️❤️
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂🏃❤️❤️
p💞c
p💞c Month ago
යකු වැලලෙන්න හිතුනා 😭🥴😂
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂🏃❤️❤️
සිත් අහස
අදත් සුපර් 🤣🤣 අම්මපා😂😂😂 ඇත්ත 🤣🤣
י𝘗𝘰𝘰𝘫𝘢
අනේ ඉතින් ආසාවට කියලා මගෙ ෆොටෝ එකක් ගැලරියෙ නැති අහිංසක මම.. 😂😂🏃
Dewmi Kaveesha
Dewmi Kaveesha Month ago
අඩේ නියමයි අනේ 😂😂 සුපිරියක් අනේ ඔයා 😂❤
rashmi keshala
rashmi keshala Month ago
අහරයා😁😁කිබුල් බනිස් කෑල්ලක් නේද යකෝ එල්ලන් ඉන්නේ🤣🤣🤣
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂🏃🏃❤️❤️
Jayani Mihisara
Jayani Mihisara Month ago
අනේ අර කෙල්ලගේ පොටෝ ටික මරූ 🥺❤️😊
emindi sinethsha
කරාබුව මරු... කන ගමන් video එක බලලා කෑමත් හිර උනා හිනා වෙලා 😅😅😅
piyumi wathsala
piyumi wathsala Month ago
එහෙම තමා කෙල්ලො උනාම මරු හැබැයි ආ ලස්සනට ඉන්නවා 😂😂😂 ❤❤❤
💜BTS ARMY GIRL💜
1:22 මොනා නැතත් ෆොටෝ ටික ලස්සනට තිබ්බා🤣🤣🤣🤣. දෙන්නටම සුභ පතනවා❤️❤️❤️❤️.
Ishi Dayarathne
Ishi Dayarathne Month ago
අදත් ඔය විදිහටම පොටොශූට් එකක් කරපු මම🙄😂.අම්මගෙන් බැනුම් කෝටියයි 😂.ඇයි පොටො 50ක් විතර ගැහුවට පස්සෙ තමයි හොද පොටො එකක් එන්නෙ..වීඩියෝ එක පට්ට ඈහ්..පොටෝශූට් එකත් මරු❤️
love korea🇰🇷
කෙල්ලො එහෙම නෑ අනා....😁😂
Gamini Gamini
Gamini Gamini Month ago
අයියේ ආයේ videos දාද්දි කරාබුවට කෙසෙල් ලෙල්ලක් දා ගන්නකෝ්❤️🐒😛
Chethana Dulari
Chethana Dulari Month ago
හරියටම හරි අයියෙ එ කරපු ටික 🤭🤭ඉක්මනට වීඩියෝ එකක් ඔනී ❤😘
OSHO CAMPUS
OSHO CAMPUS Month ago
එහෙම තමා ඉතින් කෙල්ලෝ 😌💖🤗.
Shanika Sewwandi
ඇත්ත හැබැයි මේවනම්😂😍👌❤
kavee😍madhuu😍
මොනා වුනත් ෆොටෝ ටික මරු😂
Nadika Nadika
Nadika Nadika Month ago
පොටෝ ටික මරැවට ගලා තියනවා 😂😂😂
Dilki Anushka
Dilki Anushka Month ago
කෙල්ල මරු....🤣🤣
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂❤️❤️
Ravishan Pirabath
හිනාවේලා එපා වේනවා දේයියනේ 🤣🤣
Shani Creationz
Shani Creationz Month ago
ෂා . කෙල්ලෝ පරාදයි අයියා ෆොටෝ වලට ඉන්න විදියට ❤️❤️❤️😍😍😍😊😊😊
Boralui Galayai
Boralui Galayai Month ago
ඒකනේ කියන්නේ 😂😂😂❤️❤️
Tharusha Nimsara
😂 කියන්න දේයක් නැ අපේ අක්කාගේ ඇක්ටින්මයි🌚
rivini sankala
rivini sankala Month ago
මොනා උනත් ලස්සන කෙල්ල🤭😂
Nuwan Dil
Nuwan Dil Month ago
ඔය දෙන්නා මරු අප්පා හිනා වෙලා බඩත් රිදෙනවා🤣🤣🤣
♡ B̴A̴D̴ Q̴U̴E̴E̴N̴ ♡
සිර කතාව😂💔✌️
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂❤️❤️
Kp Dilki
Kp Dilki Month ago
කෙල්ලෝ ගැම්මක් තමා ඉතින් 🤗🤣🤗
Ishara Ranasinghe
එක එක ෆොටෝ වල පොඩි සරාගී පෙනුමකුත් තියෙයිද මන්ද..😌😂😂❤️❤️
Keshan Wanninayake
පලවෙනි නංගි බබා සෝක් ඈ 🤣👍
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂🏃🏃❤️❤️
Ruwee Hansani
Ruwee Hansani Month ago
අයියලා දෙන්නම සුපිරි.. ඉදිරියට තවත් හිනස්සවන්න අපිව... ඔයාලගෙ වැඩ සුපිරි...❤️ good luck...
හන්තාන වසන්තේ
4to ටික ලස්සනයි mona උනත් 😂😂😂😂😂
Shalu Girl
Shalu Girl Month ago
😌 ගලයගෙන් 4to ගන්න හොඳ action ටිකක් බලා ගත්තා 😂👍
Shehani Ishara
Shehani Ishara Month ago
මුල් ටිකනම් ඇත්තටම මං වගේ 😂👋
Kaweshaa Madushani
අම්මෝ මට මැරෙන්න හිනා 😂😂😂
Sakuni Kodithuwakku
නියමයි හොදේ...🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️
Minoli Rathnayake
අම්මෝ ඒක බඩ අල්ලන් හිනා වෙන්න ප්ලුවන් 😂😂😂😂
Ashi Yuwanika
Ashi Yuwanika Month ago
අනේ අර photoවල ඇත්තටම කෙල්ලෙක් වගේ ඒ ටික නං සෝය්. ඒ දෙන posess නං ශෝය්. 😍😍😍😍😍
Kookie💜
Kookie💜 Month ago
ඒත් ඕම පොටෝ ගහලා පුරුදු නෑ මටනම්😹💔ඔහේ ගොනෙක් වගෙ පොටෝ ගහම්නේ මං🤣
EVILEDITZ:)
EVILEDITZ:) Month ago
හිනා ගියේ නෑ 🙂
Anuradha Sathsarani
කෙල්ලෙක්ට වඩා ඇග හැඩයිනේ මෙයාගේ 🌚😅
Doni Yenu
Doni Yenu Month ago
තෙරුවන් සරනයි ගලයා & බොරලු ....😂😂😂😂😂
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃 ඔයාටත් තෙරුවන් සරණයි !!! ❤️❤️
Dilla_gaming
Dilla_gaming Month ago
ඒ වුනාට ඒක වැඩක් නෑ🤣
Keshani Watagoda
මරු පොටෝස් ටික අනේ 😂😂💕
Riya Piyasa-රිය පියස
කෙල්ලො ටිපර් වෙයිද 🤣💔
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃❤️❤️
CS ‍‍TECH LK
කරාබු කලාවක් නම් බොරලුයි ගලයයි එහි පිකාසෝ වේ 😂💔
& RITHU &
& RITHU & Month ago
කෙල්ලො එහෙමද. අපි නම් දන් නෑ... අැක්ශන් ටික නම් මරු හැබයි 🤣🤣
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃🏃❤️❤️
Sajani
Sajani Month ago
අයියෝ අපිනම් ඔහොම නෑ😂😂😂😂💔
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃🏃❤️❤️
Sp Chandana
Sp Chandana Month ago
😂😂😂❤️❤️
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂🏃❤️❤️
Dhammika Karunarathna
බොරලුය් ගලලය් තමය් හොදටම කරේ 😂😂😂😜මරු ඈ
Indunil Madusanka
අනේ මොනවා උනත් හරිම ලස්සනයි පොටෝ ටික ...ජය වේවා සහෝ...
Dimuthu Sandaruwan
😂කෙල්ලො ලෙෆ්ට්😅
shammi shammi 💐
අපිට අලුත් styes ටිකක් හම්බුණා😂මෙච්චර කල් ඔහොම ගැහුවෙ නෑ හැබැයි 😂😁
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂🏃❤️❤️
Sandupama Abeylath
අදත් කරාබුව මරු 😂😂
Nawodaya Sathsareni
කිබුලා බනිස් 😂😂
Hashini Dilasha
Hashini Dilasha Month ago
සහගහන ඇත්ත 😂😂
Sachinthaka Mihiranga
ඒ උනාට කොල්ල පොටො එකට ඉන්න විදිහෙත් තියෙන්නෙ අමුතුම එකක් නේ බන්😋
Boralui Galayai
Boralui Galayai Month ago
අනිවාර්යයෙන්ම මචං 😂😂❤️❤️
💜 Nishu vlog💜
😂😂නම දැක්කත් හිනා 😂
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂❤️❤️❤️
Poornima Sewwandi
Ammo මෙහෙමත් ගන්නකෝ... කියපු කෑල්ල මරු 😊😊😊
Nimali Sandareka
Mehemath gannako 😁budammoh😂😂😂best of luck dennatama❤️
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃🏃❤️❤️ හදවතින්ම ස්තූතියි .
Tharushi sooriyaarachchi
අදත් මරූ😂🥲..ඉක්මනටම තව වීඩියෝ එකක් ඔනේ..🥺💞
Sudisna Fernando
රත්තරනින් කරාබු දෙකක් හොයාගන්නවට වඩා අමාරුයි කිබුල බනිසෙක් හොයගන්න එක😂
sandya🌹🌼
sandya🌹🌼 Month ago
හප්පේ මට මං පොටෝ ගහන විදිය මැවිල පේනව 😂😂😂😂
omesha hiruni
omesha hiruni Month ago
අම්මෝ අම්මෝ 😂😂 ඒ photos ටිකනම් මරු කොල්ලෝ 😁😁
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂❤️❤️❤️
H.D.P  Methsadani
😂😂😂 ammo galayo
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂❤️❤️
Kavindu_Sachintha¹⁶
රැවුල කපලා video එකක් කරන්නකෝ 😂😂😂😂😂
thathsarani ♥️✨
අම්මෝ අම්මෝ ඇයි මේම වෙනස් කම් 😒💔 හැබැයි මරු ඒකත් 😆👍
𝗸𝗮𝘃𝗶
අනෙ ඔයාලගෙ වීඩියොනම් මරු අනෙ ♥️🤭
Thilini wasana
Thilini wasana 6 days ago
මරු අහ් අයියලා ජෙසු පිහිටයි දෙන්නටම❤️
Chathuni natasha💞
අඩෝ මරු💕😂
Gimasha Sathsarani
මරු අනේ ...නියමයි 😄😄
Chathu Chathu
Chathu Chathu Month ago
අම්මෝ මරු ඈ 😘😘❤❤️
Chandni Chandra
Chandni Chandra Month ago
අම්මෝ යකු 🤣🤣🤣🤣❤❤බුදු සරණයි
Wathsala Sandamali
මාර දුකෙන් ඉද්දි මේ වීඩියෝ එක බැලුවේ ඔක්කොම අමතක වෙලා ගියා.tnx අයියලා දෙන්නටම.good luck!!!
Boralui Galayai
Boralui Galayai Month ago
සතුටුයි අපිට 🥰🥰 හැමදාම හිනාවෙලා සතුටින්ම ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ... තෙරුවන් සරණයි නංගී ❤️❤️
Chalani Udeshika
අනේ ශෝක් ඔයාලා.. ❤️
💫MAL RASI TV💫
අනේ මටවඩා හොදට එයා ෆොටොස් වලට ඉන්නවනේ මම නිකම් ෆොටො එකක් ගැහුම පබයේක් තියලා වගේ 😏😏🤣😂
Boralui Galayai
Boralui Galayai Month ago
😂😂😂🏃🏃❤️❤️
Hansika Priyanjalee
මන මස්ත මගන් 😂😂😂😂😂😂😂
Next
🗿
0:54
Views 2 252 504