Тёмный

☆☆කොරියාවේ E-9 වීසා වලින් දැන් එකදිගට අවුරුදු 10 ට වඩා රැදී සිටීමට අවස්ථාව උදා වී ඇත ☆☆ 

Human
Подписаться 29 тыс.
Просмотров 10 тыс.
50% 1

Опубликовано:

 

21 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 137   
@ashen9160
@ashen9160 Год назад
korea වට යන්න ඉන්න අපි වගේ අයට krana සුපිරිම වැඩක් අයියා ආදරෙයි 🇰🇷❤️🇰🇷❤️🇰🇷
@kumaripriyadarshani5812
@kumaripriyadarshani5812 Год назад
Contact karaganna vidiyak keyanna please
@walkingmind
@walkingmind Год назад
⁣ලංකාවට ලැබෙන කෝට එක වැඩි වෙනවද. ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද. දැනට තියන විභාගයෙන් ගන්න ප්‍රමාණයද වැඩි වෙන්නෙ. 2022 දෙවන කණ්ඩායමෙන්
@human5839
@human5839 Год назад
Wisthara hoyala video ekak gennam oyalata
@ntech9759
@ntech9759 Год назад
අය්යේ ඔයාලා දෙන්නටම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා. මමත් ලගදීම එනවා කොරියාවට. මේ වීඩියෝ එක මාරම වටිනවා. ඔයාලට සුබපැතුම්.
@human5839
@human5839 Год назад
Oyatath suba nawa wasarak wewa malli.. ikmanata koreyan enna lebenna kiyala apith prarthana karanawa
@Rasthiproduction
@Rasthiproduction Год назад
මල්ලි අපි එකම තැන හිටියේ ඒ වුනාට සාජන් වීසා ගැහුවේ නෑ දැන් පුල් පොප් වෙලා අවුරුද්දයි මාස හයක් විතර අපිට චාන්ස් එකක් නැද්ද මල්ලි
@rksudara2826
@rksudara2826 Год назад
niyamai ne aiye.man me aurudde exam liyanawa
@ajithnishantha5
@ajithnishantha5 Год назад
Sameera aiyathath cohnan sanjeewa aiyatha suba aluth aurddak weawa hoda idiyo ekka aran awata visthara kiyala dunnta goodak thank you wayas seemawak eheama kiyala deana eka thawath watinawa
@erangiaththanayake4574
@erangiaththanayake4574 10 месяцев назад
වීසා නැති අයටත් මොකක් හරි අවස්ථාව ක් අරන් දෙන්නකෝ🙏🙏🙏
@pasidubandara631
@pasidubandara631 Год назад
ලබන අවුරුද්දේ විබහගේ තියේන්නේ කවදද
@sarath6214
@sarath6214 Год назад
Idala apu (4'8) 40wedi ayata chance ekak nedda
@sadasiudawaththa
@sadasiudawaththa Год назад
සුබ අලුත් අවුරුද්දක් වේවා ..🌹🌹🌹
@human5839
@human5839 Год назад
Oyatath suba nawa wasarak wewa!
@sameera84sameera
@sameera84sameera Год назад
මං අලුතින් කොරියන් ආවෙ .. බාශාව ඉගනගන්න ඕනි.. ඒගැන මට විස්තර දැනගන්න ඕනි.ඔන්ලයින් පංතිය තියෙනවද..
@shaggy-o3o
@shaggy-o3o Год назад
2023 .. Exam එක පස් වෙලා අර කතා කරන්න එහෙම තියනවා ද
@සෙංකඩගලසින්හයා
ඔබතුමාට සුබ නව වසරක් වෙවා .මට අවුරුදු 20ක් වෙනවා මගෙ එකම හීනය කොරියාවට එන එක .මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද?
@chinthakamediwatta3841
@chinthakamediwatta3841 Год назад
February cota ekak enawada...sameera malli...
@gevinudayanga386
@gevinudayanga386 Год назад
Samira malli...💕
@ajithnishantha5
@ajithnishantha5 Год назад
Mamath dan web ekea ennea aiya nisa goodak thenk you aiyea
@ashaninduwara6763
@ashaninduwara6763 Год назад
අයියා සුභ අලුත් අවුරුද්දක් වේවා !!!❤️ගොඩක් වටිනා වීඩියෝ එකක් අයියා ..❤️❤️ ස්තූතියි මෙහෙම අපිව දැනුවත් කරනවාට ❤️❤️❤️
@human5839
@human5839 Год назад
Oyatath suba nawa wasarak wewa malli
@shortframe2237
@shortframe2237 5 месяцев назад
​@@human5839ayye dn e9 visa ayatath degrees krnn puluwn neda. E gana video ekk krnn puluwnd please
@sanuliperera2216
@sanuliperera2216 Год назад
අයියෙ මේ පාර දීවර පැත්තෙන් ගෑනු ලමයින්ට ලියන්න පුලුවන් නේද? එන්න පුලුවන් වෙයිද.......? ප්ලීස් රිප්ලයි 🙏
@erangiaththanayake4574
@erangiaththanayake4574 Год назад
10ක් හිටපූ අයට ත් තව කාලයක් වැඩි කරන ක්‍රමයක් නැද්ද
@dumindaduminda5358
@dumindaduminda5358 Год назад
aiye E9 eken awrudu 5ta wediya idala awa ayatath chans ekak aran dennako aiyee godak pin.
@achinthasampath5764
@achinthasampath5764 Год назад
අයියේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙඩිකල් එකේ ganja කොච්චර කාලයකට බලන්වද කියලා අයියා එකෙ විස්තරයක් පොඩ්ඩක් කරන්නකො
@rp9685
@rp9685 Год назад
කොරියාවේ වීසා නැතුව ඉදපු අයට අයෙත් exam කරලා එන්න පුළුවන්ද සමීර මල්ලි.පොදු සමා කාලයේ නෙමේ ආවෙ.මගේ කැමැත්තෙන් ලන්කාවට ආවෙ
@ajithnishantha5
@ajithnishantha5 Год назад
Api wagea gihin apu ayata wayasa goodak wadagath
@amishsidique9313
@amishsidique9313 Год назад
great job...
@kavinduvihagana6631
@kavinduvihagana6631 Год назад
Niyamai ❤
@ajithnishantha5
@ajithnishantha5 Год назад
4 _10 edala danata lankawea godak aya einnawa eanna bala einnawa eyalata wayasa 40k weala namuth eyala edala apu aya nisa me e9 speasal eka karala deanna balanna
@ravindrasampath1174
@ravindrasampath1174 Год назад
Welding job visa gana mukuth aranchiyak nadda aiye
@pasanpinsara6238
@pasanpinsara6238 Год назад
2022 දෙවෙනි සෙට් එකෙ 3900 qota එක වැඩ් වෙයිද අයියේ
@athulanamal1934
@athulanamal1934 Год назад
වැදගත් ප්‍රශ්නයක්
@human5839
@human5839 Год назад
Aiya kiyanne mona yam ho pramanayak wedi wei kiyala wedi wena pramanaya nam kiyanna amarui
@chamirusandathilina494
@chamirusandathilina494 Год назад
@@human5839 වැඩි උනා නෙ අයියෙ😂
@ajithnishantha5
@ajithnishantha5 Год назад
Sameera aiya oyata katha karanna bari una sama wanna oya godak mahansee una goodak thank
@human5839
@human5839 Год назад
Sathutui matath oyata enna puluwan ne den.awama munagehemu
@pradeepsanjaya1254
@pradeepsanjaya1254 Год назад
새해 복 많이 받으세요❤
@human5839
@human5839 Год назад
새해복 많이 받으세요..
@yashmieayeshma1973
@yashmieayeshma1973 Год назад
අයියේ මම තාම කොරියන් ආවෙ නැහැ. 2022 එක්සෑම් ලියලා දැන් වෙබ් එකේ ඉන්නෙ. එතකොට අයියේ කොරියාවට ඇවිත්ද ඔයි එක්සෑම් කරන්න ඕනෙ. ටොපික් එක්සෑම් එක වගේ..නැත්නම් ලංකාවෙදිම ටොපික් එක්සෑම් කරලා ආවට කමක් නැද්ද? හැබැයි අයියෙ ටොපික් එකේ රිසාල්‍ට් වැලීඩ් වෙන්නේ අවුරුදු දෙකයිනේ.. අනේ උත්තරයක් දෙන්න ප්ලීස්. බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️🇰🇷
@human5839
@human5839 Год назад
Malli lankawedi karala awath kamak ne. Ow oya kiwwa hari awrudu dekak thamai walangu kalaya. Namuth lankawedi karala ewith mehedi KIIP walata maru wela ethana idala karagena yana ekath hodai. Nethnam koreyan awa gaman koreyan wala KIIP walata ethulath vime vibage liyanna 사회통합프로그램 사전평가 kiyana vibage. Eka liyanna lankawe inna kale a vibageta youtube ake video balala sudanam wela enna malli. Theruwan saranai ikmanatama koreyan enna lebewa !
@ajithnishantha5
@ajithnishantha5 Год назад
Aurudu 45k wath weanakal enna hadala deannako aiyata keeyannea meaka gana poddak balala uthsahayak danna ko aiyea
@ajithnishantha5
@ajithnishantha5 Год назад
Aiyea deewara cota eka goodk thiyevida
@amirakarunanayake9435
@amirakarunanayake9435 Год назад
Aiye deewara cut mark eka 105 sansodanya krla 100 ganipu ayta chance ekk denwa kynne attda.me 20n passe 😊🙏💪🙏💪🙏
@salmiyafathima4532
@salmiyafathima4532 Год назад
Farm visa gena video ekak karanna ayye pls.
@shamilasampath7620
@shamilasampath7620 Год назад
Agreement da kota ekada wadi wenne sameer aiyye. Nepal pilipin nepal wage kiyapu eka gana wistharayak kiyannako.
@human5839
@human5839 Год назад
Malli oya ahapu de therune ne
@dhthairtransplantsrilanka3714
බුදු සරණයි හැමෝටම 🌼, යාලුවනේ මෙහෙ සීතලයි 🌦 කියල නිතරම උණු වතුර 🥵නාන්න එපා කෙස්ගස් ගැලවිලා යාවි 👶 , හැබැයි ගියපු කොන්ඩෙ 👨🧔 හිටව ගන්නනම් පුළුවන් 💁
@LJMindMedia88
@LJMindMedia88 Год назад
ලංකාවේ ද මෙහෙ ද 😁
@ldpklsj3557
@ldpklsj3557 Год назад
අයියේ මේක ඉල්ලුම් කරන්න කාලයක් තියෙනවා ද? නැත්නම් ඕන දවසක පුළුවන් ද?
@shashikalakshitha5372
@shashikalakshitha5372 Год назад
මේ 2022, දෙවෙනි සෙට් එකේ කටොෆ් මාක් එක අඩු වෙයි නේ ඒ කියන්නෙ
@sadasiudawaththa
@sadasiudawaththa Год назад
අර ටොපික් ලෙවෙල් එක ගැන විස්තරයක් කරන්න්නකෝ .දැනට ලංකාවේ කරන eps එක වගේමද
@human5839
@human5839 Год назад
Oyata one koreyan wala KIIP eka wage E7'4 visa maru karaddi karana ටොපි විභාගය genada ?
@sadasiudawaththa
@sadasiudawaththa Год назад
Yes😍😍
@dilrukshiwijesundara8689
@dilrukshiwijesundara8689 Год назад
Aiye mage agille niyapoththa Gawin poddak kapila poddak agili puruke adui paththakin chuttak na Eka aul weida koriyan Enna
@sameeradilshan8339
@sameeradilshan8339 Год назад
aiyye para diwara 100 gatta ayta chance ekk tiyanwa kiyanne attakda
@pradeepkumara8177
@pradeepkumara8177 Год назад
මම තාම ලංකාවේ ඉන්නෙ.exam ekata monawada karanna thiyenne mama ahanne exam meka lankawe eps topic eka wageda poddak pahadili karanna puluwanda.
@thiira20_vlogz_97
@thiira20_vlogz_97 Год назад
එතකොට ගෙදර කෙනෙක් ගනිද්දි කොහොම ද වෙන්නේ wife wage
@human5839
@human5839 Год назад
Thawama gedara aya genwanna puluwan kiyala nam kiyala ne
@chamaraprabhath8365
@chamaraprabhath8365 Месяц назад
e9 eken aurudu 10 aka digt ind puluwm ne
@ssd853
@ssd853 Год назад
Lankave doctor kenekta korean vala job eka karanna puluvanda...digatama ehema innnath...
@ldpklsj3557
@ldpklsj3557 Год назад
එතකොට නොදොම්බු e7-4 ගන්න බැරි වෙයිද මොකද ඒකට අනිවාර්යෙන්ම රීඑන්ටි එන්න ඕන නිසා
@human5839
@human5839 Год назад
Balamu api kohomada nithi wenas wenne kiyala. Monawa unath idiriyata apita godak wasi wena widiyata nithi wenas wenawa
@dineshkumara892
@dineshkumara892 Год назад
2023පස්සේ ලංකාවට ජොබ් විස නතර කරනවා කියලා ආරංචියක් තියෙනවා.ලංකාවේ දේශපාලන පශ්නයක් නිසා.මේක ඇත්තද?
@human5839
@human5839 Год назад
Kawda kiyanne. Ahema deyak koreyan rajayen kiyala ne
@dineshkumara892
@dineshkumara892 Год назад
ස්තූතියි ඔබට.
@ranukadeshan6023
@ranukadeshan6023 Год назад
Aiyeee 2022 saha 2023 palaweni set aka saha dewani set akee liyala inna liynna inna ayatada meeee cota aka wedi wenne nethnm aiyee wibahagee pas parmanya godak wedi karanwada nethnm wedi wenne Aggrimat cota akadaaaa
@malithahashan5792
@malithahashan5792 Год назад
Ayye sentar walin karana youtube channel thiyenawanm link ekak dannako.☺️
@ntech9759
@ntech9759 Год назад
අය්යේ හැමදාමත් වගේම අදත් සුපිරියක්. සුබපැතුම්. ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@hasarangasaumyadithya3221
@hasarangasaumyadithya3221 Год назад
E9 special eken wife lamaiwa Genna ganna puluwanda poddak kiyanna puluwanda
@human5839
@human5839 Год назад
Thawama a gena kiyanna be wisthara awama kiyannam
@janakachandrasekara9729
@janakachandrasekara9729 Год назад
Samera mli.february mase Kota akak tiyanawada
@human5839
@human5839 Год назад
E7'4 wala lakunu 70 n balana eka thiyanawa
@ajithnishantha5
@ajithnishantha5 Год назад
Lankawea edalama e9 espesal ganna veedeeyakuth aiya kiuwa eka gana vistha eissarahata apiwa danuwath karanna
@dumindaduminda5358
@dumindaduminda5358 Год назад
mokadda e
@manojpriyankara7290
@manojpriyankara7290 Год назад
E9 visa eken awilla koreyan waladi krana medical test eka fail wela lankawata giypu ayta aye exam krla koren enna puluwnda.. mekta uthryak oni plss..
@ajithnishantha5
@ajithnishantha5 Год назад
Wayasa gana kohomath kiyanna
@sithijasupun2531
@sithijasupun2531 Год назад
මම පොදුසමා කාලේ ආවේ.68-1 වැදිලා තියෙන්නේ .එක්සෑම් පාස් එන්න පුලුවන් වෙයිද ?? 😣😣
@human5839
@human5839 Год назад
Oya lankawata giye mona kaleda ?
@indikakumara2858
@indikakumara2858 Год назад
2021 4 mase kamathen awa ayta exam liyala enna barida aiye
@s.vamarasinghe2350
@s.vamarasinghe2350 Год назад
Lankawa gihin normal exam karala apu ayata kohamada aiye eka gahanna puluwanda
@shehanhanguk4586
@shehanhanguk4586 Год назад
සමිර අයියේ මට ඔයාව කන්ටැක් කර ගන්න විදියක් කියන්න
@human5839
@human5839 Год назад
천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001 Malli iridata enna sentar ekata mama innawa. 3 weni mase 5 weni irida mama innawa
@pradeepniroshana7666
@pradeepniroshana7666 Год назад
dennatma budu saranai
@sajithdilan5064
@sajithdilan5064 Год назад
Sir 8 month farm visa eka thama start une nathda
@human5839
@human5839 Год назад
Thawama ne
@sajithdilan5064
@sajithdilan5064 Год назад
2023 ta patan ganne nathi waida.visit visa walin koriyawata awith visa ekak had ganna bari waida sir
@madhavivisuddika8556
@madhavivisuddika8556 Год назад
Malli mage husband 4.10 idala awith dewani para gihin Masa 06 awa.ekama company eka wada kale.aye e9 walin vibahage iyala Anna puluwanda malli
@human5839
@human5839 Год назад
Akke aiya koreyan wala E9 visa walin hitapu සම්පූර්ණ kalaya awrudu 5 ta wedi nisa newatha vibage liyala enna be
@madhavivisuddika8556
@madhavivisuddika8556 Год назад
Thanks malli.
@madhavivisuddika8556
@madhavivisuddika8556 Год назад
Aye Anna wena Visa ekakin puluwanda malli
@dilanthiliyanagedilanthili3596
2019 මගේ අයියා ඉදිකිරීම් වලින් විභාගය ලිව්වේ.මේ අවුරුද්දේ අප්‍රේල් වලින් එයා වෙබ් එකෙන් අයින් වෙන්න තියෙන්නෙ.ඊට කලින් එයාලට යන්න අවස්ථාවක් ලැබෙයිද..please reply.🙏🙏
@human5839
@human5839 Год назад
Mama hithanne lebenawa kiyala. 4 weni masen passe mehe rasne kale patan ganna nisa. 3 weni mase wage weddi godak aya gannawa
@dilanthiliyanagedilanthili3596
@@human5839 Thank you ayye.suba pathanawa,meka idiriyatama karagena ynna..
@s.vamarasinghe2350
@s.vamarasinghe2350 Год назад
Lankwata kiyan normal exam karala apahu awa kattiyata puluwanda visa eka gahanna
@human5839
@human5839 Год назад
Ow puluwan wei
@vijaikumar8950
@vijaikumar8950 Год назад
Visit Avila veda karanne puluwanda aiya. Visa nathuwa.
@human5839
@human5839 Год назад
Ahema karana eka nithiyata patahenii. Namuth ahema weda karana aya innawa
@fawasahamed6621
@fawasahamed6621 Год назад
Ayya ema irithama mama center ta call kannava ayya habai busy kiyala wetanavane..
@human5839
@human5839 Год назад
Malli mokadda magen wenn one. Oyata berida irida dawasaka sentar ekata ewith yanna enna
@IndikaThilakarathna-cq2ll
@IndikaThilakarathna-cq2ll Год назад
Oyage no eka denna puluhanda
@prasannawarnakulasuriya9920
අයියේ 사전평가 කරලා 4단계 එකට pass උනා. E7-4 visa ඉල්ලුම් කරද්දි 4단계 පංතියේ ඉන්න නිසා ලකුණු 10 ක් ලැබෙනවා නේද? 사전평가 කරලා 4단계 එකට එක පාර ආපු නිසා 3단계 එකේ ලකුණු 10 ය. ලැබෙන්නේ නැද්ද?
@human5839
@human5839 Год назад
Ne malli denata oyata 3 단계 lakunu lebenne ne
@walkingLife.
@walkingLife. Год назад
අයියේ කෘෂිකර්ම කොටා එකට මොකද උනේ .. එකටත් මනූෂ කෙළිය නේද
@human5839
@human5839 Год назад
Ne malli me awrudde api balamu mokak hari wistharayak ewi
@KuKu-ur5kb
@KuKu-ur5kb Год назад
අයියෙ re-entry ගිහින් ඇවිත් මාසයකට අඩුයි..ගිය අවුරුද්දෙ(2022) මාන්2600ට වඩා පඩි තිබුනොත්, 2023 අවුරුද්දෙත් 2600 හදාගත්තොත් 2024 E7-4 ඉල්ලුම් කරන්න පුලුවන්ද? එහෙම නැත්නම් Re-entry ගිහින් ඇවිත් අවුරුදු 2ක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනිද?
@human5839
@human5839 Год назад
Ne malli aiya kiyanne inna one ne kiyala. Oya 2023 padiyath hadagena 2024 illum karanna
@KuKu-ur5kb
@KuKu-ur5kb Год назад
@@human5839 අයියෙ 2022 අවුරුද්දෙ මාන්වොන් 3300 වෙන්න අඩු ගාන දැන් සජාට කියල දාගන්න පරක්කු වැඩියිද? එහෙම පුළුවන් නම් කවදට කලින්ද දාගන්න ඕනි අයියෙ.. ගොඩක් ස්තූතියි!
@chandikalakmal
@chandikalakmal Год назад
Beela wahana pedala ahuwela 200만원 dadayak gewapu kenekta koreyawata yanna puluwanda
@human5839
@human5839 Год назад
Yanna be
@chandikalakmal
@chandikalakmal Год назад
Thank you
@pradeepdissanayake3426
@pradeepdissanayake3426 Год назад
සමීර අයියෙ..අපිට ලංකාවෙ ඉඳන් වගේම කොරියාවට ආපු ගමන් Topic or 사에동압 පාඨමාලාවන් වලට මූලික ව ඇතුලත් වෙලා කරන් යන්න ඕන විදිය A -Z කියල දෙන්න මේකෙම තව episode එකක් විදියට.. ඒක ගොඩක් වැදගත් වෙවී හැමෝටම..❤🤝
@human5839
@human5839 Год назад
Malli mama video ekak dala thiyanawa. Thawath wisthara ethuwa lagadi video ekak gennam
@pradeepdissanayake3426
@pradeepdissanayake3426 Год назад
@@human5839 thank you aiye..🔥🤝
@IndikaThilakarathna-cq2ll
@IndikaThilakarathna-cq2ll Год назад
Jonan center ekata apata enna puluhanda
@human5839
@human5839 Год назад
Puluwan..mama me ena irida sentar ake innawa. chonan sentar ake address eka~ 천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001
@sureshchana8678
@sureshchana8678 Год назад
❤❤
@tharushiekanayake2267
@tharushiekanayake2267 Год назад
Aiye koreaw 7 years visa ntuw in knkt koreawe pr gn vdyk attem ndd
@human5839
@human5839 Год назад
Koreyan kenek bendoth puluwan wei
@sandanisarukgoda1717
@sandanisarukgoda1717 Год назад
ifikireem aya ganne nadda
@human5839
@human5839 Год назад
ඉදිකිරීම් අය ගන්නව
@sandanisarukgoda1717
@sandanisarukgoda1717 Год назад
@@human5839 aggriment nane.aiyee.february cota eka nadda
@jinendraanuruddha5934
@jinendraanuruddha5934 Год назад
අයියේ පොඩි ප්‍රශ්නයක් තියෙනනවා දැනට අවුරුදු 7ට වගේ කලින් කංසා වලට දවසක්‍ හිරේ ඉඳලා උසාවියට දඩ ගෙවපු කෙනෙක්ට කොරියාවට එන්න බැරි ද? නොකරපු දේකට අපිව අරං ගිහින් මිලිග්‍රෑම් 1200 ලඟ තබා ගැනීම කියලා නඩුවක් දැම්මා. පොඩ්ඩක් කියන්නකෝ
@human5839
@human5839 Год назад
Malli me deta ahu unoth aye enna be
@kprabathdealwis774
@kprabathdealwis774 Год назад
@dulsababa1880
@dulsababa1880 Год назад
🤙🤙🤙🤙🤙❤️❤️❤️👍
@nawalapitiyarailways1603
@nawalapitiyarailways1603 Год назад
💙💙💙
@dwmanoj7568
@dwmanoj7568 Год назад
ෆාමි විසා ගැන විස්තර කියනවද
@human5839
@human5839 Год назад
Thawama wistharayak awe ne.. awagaman kiyannam
@dwmanoj7568
@dwmanoj7568 Год назад
@@human5839 thank you
@Anythings69
@Anythings69 Год назад
Aiyye special E9 ek anumtha una da..?
@champikadaham3792
@champikadaham3792 Год назад
❤❤❤
@NIROLK
@NIROLK Год назад
@anju_quotes
@anju_quotes Год назад
❤️
Далее