Тёмный

✔රෑට මේ විදිහට වැඩ කළොත් උදේට උයන්න හරිම ලේසියි|kitchen tips sinhala|❤madhu Rajapaksha❤ 

Madhu Rajapaksha
Подписаться 174 тыс.
Просмотров 425 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 335   
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 года назад
ගමේ රසට ඇඹරැල්ලා මාලුව හදමු 👉ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-AqfAUKrOtoE.html
@anomaserasinghe8524
@anomaserasinghe8524 3 года назад
Thank you obata budusarani
@ayeshasamaraweera3962
@ayeshasamaraweera3962 3 года назад
Ko අගහරුවාද meal planning 1ka damma nahana akka.
@chandrikasenerath2271
@chandrikasenerath2271 2 года назад
Madu rajapaksha
@Manel12345
@Manel12345 3 года назад
හරිම ආසයි දැක්කහමත් .උයන්න ආස හිතෙනවා .හරිම සරල විදියට කියලා දෙනවා .උයන එක එපා වෙලා හිටිය මට මේ වීඩියෝ එක දැක්කහම උයන්න ආස හිතෙනවා .හෙට ඉදන් මම මේ විදියට උයන්න ලෑස්ති කරනවා .බොහොම ස්තුතියි ඔබට .පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි...❤️❤️
@chathuchathurika5926
@chathuchathurika5926 3 года назад
ඇත්තමයි ගොඩක් වැදගත් ඔයා එක්ක මම හැමදාම ඉන්නවා..ඔයා නිසා තමයි මට රහට කෑමටිකක් උනත් දැන් හදාගන්න පුලුවන්.වැදගත් දේවල් කියාදෙන ඔයාට බුදු සරනයි
@shiromanithamel
@shiromanithamel 3 года назад
ගොඩක් වටිනවා. ඕවා වලින් සමහර දේවල් මන් කරනවා. නොදන්නා ඒවත් දැන ගත්තා. ගොඩක් ස්තුතියි ඔයාට.. එ වගේම ඇඹරැල්ලා මාළුව හරිම රස පාටයි. ඒක හදපු හැටිත් කියලා දෙන්න.. 👍
@anushikarupasinghe8163
@anushikarupasinghe8163 3 года назад
Ppppp .
@menakapereira6480
@menakapereira6480 3 года назад
@@anushikarupasinghe8163 bvvbhhhhjjhgghji
@menakapereira6480
@menakapereira6480 3 года назад
@@anushikarupasinghe8163 hh
@manoligunatilaka9161
@manoligunatilaka9161 3 года назад
ඔයා ඔය glass bottel ගට්ටෙ කොහෙන්ද
@madumadu4207
@madumadu4207 3 года назад
@@manoligunatilaka9161 මම අරන් දුන්නෙ😀😀😀😁
@ruwanthiabrew7634
@ruwanthiabrew7634 3 года назад
අක්කේ fridge එකක් නැතුව එලවළු කල් තියාගන්න පුළුවන් විදි ගැන vedio එකක් කරන්නකෝ
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 10 месяцев назад
Oyage video harima shook. a meal plan walata mellum , Kola sambal wage dewal th akathu karagannawa nam godak hodai. ❤
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 года назад
අක්කි සුදුලුනු ඔය විදියට සුද්ද කරලා කියන්න හොද ද?මම අහලා තියනවා හොද නැහැ කියලා.වටපිටාවේ තියෙන විශබීජ සුදුලුනු වලට උරා ගන්නවා කියලා.ඒ⁣ක ටිකක් පැහැදිලි කරලා දෙන්න අක්කි plz..
@Nsew-hx3tl
@Nsew-hx3tl 3 года назад
ඔයා ගාව තියන බඩු නම් නියමයි. අර පරිප්පු ගන්න එක එහෙම කොහෙන්ද ගත්තෙ, ඒ බඩු ගැනත් විස්තරයක් දෙන්නකෝ
@a.h.m.t._sulochana4809
@a.h.m.t._sulochana4809 3 года назад
ආසාවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. හරිම සතුටුයි
@lalanimadhusha7046
@lalanimadhusha7046 3 года назад
නියමයි අක්කේ මේ වගේ වීඩියෝ තමයි වටින්නේ මට.පුලුවන්නම් මෙනු දෙන්නකෝ ගලපලා සතියකට.
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 года назад
💯❤👌
@madushisanda8282
@madushisanda8282 2 года назад
එ්ක අැත්ත... හරි පහසුවක් වෙයි එ්ක අපටත්.
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 года назад
පලවෙනි recipe එක ලස්සනට ගලපලා ,, නියමයි මදු අක්කෙ 💯
@ishuonline8295
@ishuonline8295 3 года назад
අනේ අක්කේ ඔයා ඔය කුස්සියේ තියෙන බඩු ගන්නේ කොහෙන්ද කියලා විස්තර එක්ක වීඩියෝ එකක් කරන්නකෝ ඒ වගේ නම් එක්කම
@nilminipadhmakumari3935
@nilminipadhmakumari3935 3 года назад
Ane ou karannako
@chathurinadeesha3817
@chathurinadeesha3817 3 года назад
Daraz eke tiyenawa godak oya wage badu. Man dakka tiyenawa order karanna
@madhurajapaksha5744
@madhurajapaksha5744 3 года назад
ikmanata video ekak dannam
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 года назад
@@madhurajapaksha5744 ane ow akki ewage link ekath ekkama danna hode
@ishuonline8295
@ishuonline8295 3 года назад
@@madhurajapaksha5744 අනේ හා අක්කේ ගොඩක් ස්තූති 😊❤️
@harshiniesilva5924
@harshiniesilva5924 3 года назад
Mama Pregnant kenek. Mata chicken fried rice kanna hithuna. ETH restaurant ekakin gennagena kanna bayayne me dawaswala covid nisa. RU-vid search karaddi MR kitchen eke oyage chicken fried rice, egg fried rice vedio dakka.. oyage Vegetable chopsi vedio ekath baluwa. Ithin Ada a widiyata man hadagena kawa.. aettamai restaurant rasamai fried rice eka. Man hithuwa na mechchara rasata ei kiyala. Oyata godak thanks.a wagema godak pin.. a pinen oyage daruwanuth nirogi wenna kiyala man prarthana karanawa 🥰🥰
@dilakshishani65
@dilakshishani65 3 года назад
හරි පිළිවලට පැහැදිලිව කියා දෙනවා..අපි හැමදාම අක්කත් එක්ක ඉන්නවා..❤️👍👍
@tharushichathumini5132
@tharushichathumini5132 3 года назад
Godak lashsanai..aththatama harima asha hithenawa balanna..oyata godak pin hemadema kiyala denawata..
@sugandiupul7538
@sugandiupul7538 2 года назад
Oyage vidio godak watinawa.mata කැරපොත්තන් සහ කූබි එලවන්න කුමයක් කියලා දෙන්න.please
@Vithanairo
@Vithanairo 3 года назад
Harima valuable video ekak ane thanq oyta ..ewgema asawen innwa ane oya me kitchenware ehma gaththa places gana video ekak krnwa nm link ehmath ekkama price th ekka.Ane ikmnta ehma video ekak gennko akkiii (spice bottle,nonstick pan.,tea milk powder jar ewgema me pena kitchen ware )
@tharangadilhani8074
@tharangadilhani8074 2 года назад
Maga pamili jivithata ගොඩක් අදහස් mama oyaga video walin akathu karagan තියනවා oyata godak pin ,mama kamathi akki akka katha karanna .
@priyanthimanike8905
@priyanthimanike8905 3 года назад
හරිම ලස්සනයි ගොඩක් වටිනවා.. ❤️🙏💝💝💝💝🌷🌿🍀☘️🌿💐🌿💐🌿💐
@hasinihasini-ls8st
@hasinihasini-ls8st Год назад
ඔයා හොඳ ගෘහණියක් අක්කෙ . ඔයාගෙ kitchen එකේ බඩු වලට ආස හිතෙනවා . ඔයා වගේ වැඩ කරන්න ඉගෙනගන්න එක තමයි මගේ ආසාව අක්කෙ
@shakilachapa7715
@shakilachapa7715 3 года назад
Akke mata ahennema rasa rahasa you tube channel eke akkage katahadamay..oyage voic ekath e wagemay..lassanay godaak..bs!!
@isuridilshani3399
@isuridilshani3399 3 года назад
ගොඩාක් වැදගත් දේවල් ගොඩාක් කියලා දුන්නා ඔයාට ගොඩාක් ස්තුතියි අක්කෙ අක්කෙ ඔයගෙ kitchen එක ලස්සනයි අක්කෙ පපඩම් එහෙම දාපු වීදුරු එක කොහෙන්ද ගත්තෙ කියන්නකෝ ඔයාගෙ kichan එකෙ බඩු කොහෙන්ද ගත්තෙ මිල ගනන් කොහොමද කියලත් විඩියෝ එකක් කරන්නකෝ ආදරෙයි ගොඩාක් ....
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 года назад
Ane harima shoii.. kitchen eka dakiddi asaaiiii..harima lassanai.Week ekatama meal plan eka karanne kohomd kiyl chuttak kiyl dennako.
@thamalimarasingha2691
@thamalimarasingha2691 2 года назад
හරිම ලස්සනයි ❤️❤️❤️ කරපිංචා දාපු storage box ගත්තේ කොහෙන් ද කියලා කියන්න පුලුවන් ද
@sriyawickramasinghe9136
@sriyawickramasinghe9136 2 года назад
Thanks Madu,beautiful, vidio clip,very amazing work. Take care. Budusarani 👏👏👏👍👍
@Sajayashantha
@Sajayashantha 3 года назад
Akki mr kitchen ekath oyage neda mekath akkageda akkage videos nam maru man hamadama aluth video ekak dapu gaman balanava.god bless akki
@sujeewasomawardahna2511
@sujeewasomawardahna2511 3 года назад
Pirimi apitath watinawa thanks miss.godak DeWal egenagatta.
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 года назад
ane godak asawen balanawa....digatama karagena yanna akkiyo...thank you...
@udarichathurika9758
@udarichathurika9758 2 года назад
Godak hoda watina video ekak man hari asawen oyage video balanne. Akkiyo puluwannam menu plan ekak hadana vidiha ganat video ekak karannako Boho welawa ta gewal wala ekamade hadena nisa kama kanna asa hitenna. Puluwannam 2 weeks walata maruwen maruwata hadaganna puluwan menu plan ekak karaganna hari vidiha gana video ekak karan akkiyo God bless and triple gem bless you 💐💗💗💗💗💗💗💗
@weerakoon
@weerakoon 3 года назад
අක්කේ සතියකට මෙනූ ප්ලෑන්ස් කියලා දෙන්නකෝ
@thiliniupeksha8241
@thiliniupeksha8241 3 года назад
Godak hodai wadagath..oya me kussiye upakarana gathe kohenda kiyanna puluwanda?
@kaviliyanz2826
@kaviliyanz2826 3 года назад
Ane akki mekata mata visadumak dennako.. kochchara clean akata thibbath හූනන්ගෙන් puduma karadarayak thiyenne . Akata monada karanne.
@indigo378
@indigo378 3 года назад
මටත්, මාත් මේ අක්කි වගේම පිරිසිදුවට පිළිවෙලට තියාගන්නවා හැමදේම ඒත් මේ හූනෝ නම් 🤮😖
@ruvinisiriwardhane4646
@ruvinisiriwardhane4646 3 года назад
Kariwila ,papadam badala fridge eke thiyala use karanne aye badalada? / tikak wela eliye thiyalada dear.
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 года назад
Good advice...thank you so much ..😘👌
@niroshikahgniroshika9765
@niroshikahgniroshika9765 2 года назад
වීඩියෝ එක ගොඩක් වැදගත් උනා අක්කෙ 😎 ස්තූතියි 😋
@nilankacosta925
@nilankacosta925 3 года назад
Aththatama godak watina video ekak thank you
@upanikodithuwakku7708
@upanikodithuwakku7708 3 года назад
Marama lassani balanna godak asai
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 3 года назад
බොතල්නම් ලස්සනයි කෙහෙන්ද ගන්නෙ පපඩම් දැපු කරවිල බැදලා දාගත්තු බොතල් ලස්සනයි ඉඩකඩත් තියනවා අැතුලෙ ලස්සනයි ගත්තෙ කෙහෙන්ද 👍👍
@manoridevika775
@manoridevika775 3 года назад
Ou ane kiyannako kohenda gaththe kiyala
@nilulak1067
@nilulak1067 3 года назад
Fancy home page
@nimalnimal3959
@nimalnimal3959 3 года назад
Muluthnageta awashya aluth badu thiynwa ewage nam kiyala denko
@pasinduchamara1971
@pasinduchamara1971 3 года назад
Mechchra kalet dekapu hodama video eka oyagen akke oya poddakwth lokukam nethiwa kiyla denawa harima hodaei akke oya
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 года назад
හරිම පිලිවලයි kitchen 1 වැඩත් පිලිවලයි ආසාහිතෙනවා .👌👌👌👌😍😍😍😍
@padmaalahakoon
@padmaalahakoon Год назад
Thanks for the video!
@dilhaniwithanage7236
@dilhaniwithanage7236 3 года назад
ඇට වර්ග දාල තියෙන container එක හරි ප්‍රයෝජනයි, කොහෙන්ද ගත්තේ කියනවද?
@DPRM510
@DPRM510 3 года назад
MR kitchen karanneth oyamada. Akki oyage videosnam godak hodai❤️❤️
@chathurikadissanayake7975
@chathurikadissanayake7975 3 года назад
ඔයා kitchen equipments ගත්ත තැන කියන්න. අර පරිප්පු storage eka ehema
@samudrakumari1612
@samudrakumari1612 3 года назад
මිස් මට දැනගන්න පුලුවන්ද පරිප්පු, කඩල,වගේ දේවල් දාන pantry එක උඩ තියන container එක ගත්තෙ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද pls.තෙරුවන් සරණයි.
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 3 года назад
Ambaralla uyana vidiya vedio ekak karannakoooo
@tharushome4116
@tharushome4116 3 года назад
Akki රාමෙන් noodle එකක් හදන හැටි video එකක් කරන්න පුළුවන් ද ?
@manjulasenanayake3693
@manjulasenanayake3693 3 года назад
Karapincha, amumiris masekata wada tiyaganna puluwan nangi , aba hari amu uluhal hari dala tiyagattama. Wadipuraa watura eeka uragannawa.
@dahamisewwandi1468
@dahamisewwandi1468 3 года назад
Asa hithenawa oyage wada neet lassanai. Thank you
@rusiriwardhana8171
@rusiriwardhana8171 3 года назад
Akki ambaralla uyla frig eke dalad ntnm nikan tiyal tiyanwada?
@fathimashamla778
@fathimashamla778 2 года назад
Akki pappadam danna gatha jar kohinda gathe? Mila kohamada?
@nisansalahansamali3637
@nisansalahansamali3637 Год назад
Godak watinawa..tnx
@nilukadamayanthi3625
@nilukadamayanthi3625 3 года назад
Akkiyoo harima වටිනා vedio ekk thnx 🌺💖
@ruchirayapa6536
@ruchirayapa6536 3 года назад
Abarella maluwa hada video ekak ona akki.oyage wedanam mara piliwelai .kichan eka lassanai .baduth lassanai.ediriyatath me wage video ona akki ❤❤
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 3 года назад
පොඩ් වන්ගෙඩිය ගත්තේ කොහෙන්ද .හරිම හුරි බුහුටියි .කියන්න පුළුවන්ද
@kumuduvirajani2764
@kumuduvirajani2764 Год назад
Frij ekakata dan nethun me widiht eliye thiygnn puluvnda
@nadeekasandamali4552
@nadeekasandamali4552 3 года назад
නංගී meal prep karana eka gana vedio ekak karannako.babata kema dena vidiyath ekkama.ada vedio eka nam niyamai...me wage vedio tikak danna diga vedio unath kamak ne
@vindi1309
@vindi1309 3 года назад
Akke අලුත් gass table එක හදපු widiyath කියලා dennko
@danushi817dilu3
@danushi817dilu3 3 года назад
Akka oya ara karawila dapu bothal anith kussiyae badu ganne kohedanda....great oya .Parismin enna
@shanipraba5889
@shanipraba5889 3 года назад
Oyage red colour kitchen pantry aluminumda akke? Please reply? 🤗
@asakadodamhoda9806
@asakadodamhoda9806 3 года назад
හරිම වටිනවා.මේ වාගේ විඩියෝ දිගටම දාන්න .බුදු සරණයි !!!
@dhammikaperera1255
@dhammikaperera1255 3 года назад
Thanks kiyala dunna ta
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 года назад
G m oyage video mama hamadama balanawa mr kichen karanneth oya neda me video ekath harima watinawa piliwelata mama asai budu saranai 💜💜🎉
@kkww630
@kkww630 3 года назад
මම අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ හරිම ලස්සනයි, ඇබරැල්ලා මාලුව උයන හැටි ඒකට දාන දේවල් පිලිවෙලින් කියලා දෙන්නකො
@vishakakumari454
@vishakakumari454 3 года назад
Thenks .....
@anushawijayasundara6249
@anushawijayasundara6249 2 года назад
Kadala,kawpea store karana container eka kohenda ganna thiyenne
@anusharathnayake213
@anusharathnayake213 2 года назад
Dr ara prippu dala තියෙන bajanaya kohenda gaththe pric kohomada.nama mokadda
@gayangasenanayaka3051
@gayangasenanayaka3051 3 года назад
Akkiyooo sathiyakata recapy plane aka hadagannava kiuvee sathiyakata uyanna inna menu aka api kalin note down kragena a deval tika kapala box vlata dala thiyana akdaa .nath nam davasakata kalin ready vena akada ..please explain me akki i am thili
@kuraishanaleer5083
@kuraishanaleer5083 2 года назад
Karevila thapu bothal kohenthe gaththa plies Ripley kranna
@darshanikumari6343
@darshanikumari6343 3 года назад
Akke podi illimak karannada oya oya kitchen ekata ganna badu lashshana botal cup wage ewa ganne kohenda kohomada ewa order karanne kiyalat kiyanna ko plz
@artvisionmeditation5199
@artvisionmeditation5199 3 года назад
Gas Coker aka gena yamak kiyanna .aka oven Akash akka akadda ?
@slganeshvideo6779
@slganeshvideo6779 3 года назад
ගොඩක් වැදගත්.
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 3 года назад
අක්කේ කරවිල කල් තබා ගන්න පුළුවන් විදිහට හදන්නකෝ... ඉක්මනින් වීඩියෝ එකක් දාන්න. පරිස්සමින් 😷😷බුදුසරණයි 🙏🙏
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 3 года назад
වෙන විදිහට හදන්න අක්කේ
@KAUSHI.9999
@KAUSHI.9999 3 года назад
අපේ M.R kitchen අක්කනේ. මන් බැලුවා කව්ද කියලා
@nelanichamarika2745
@nelanichamarika2745 3 года назад
Lassanai oyage wada. Harima piliwelai.
@maheshikakumari6020
@maheshikakumari6020 2 года назад
Oyage wada harima piliwelai
@Sadali..1579
@Sadali..1579 3 года назад
Ane akke oya bothal ehema gaththe kohomada kiyala video ekak karannako
@nishikashayamalee6238
@nishikashayamalee6238 4 месяца назад
Gas cooker eke uda top ekata dala tiyana white top eka koheda gathe
@maheshidilrukshi8771
@maheshidilrukshi8771 3 года назад
Godak wadagath akke....
@hlchandani273
@hlchandani273 3 года назад
හරිම පිලිවෙලට කුස්සිය තියාගෙන දැක්කම හරිම ආසයි කොහෙන්ද ඒවා ගෙනාවෙි කියල කියන්නකෝ තරහා නැතිව
@sandyasajeewani5532
@sandyasajeewani5532 3 года назад
ane ebarella recipe eka dennakoo.........,..........
@nadeeharsha3381
@nadeeharsha3381 3 года назад
ගොඩාක් ස්තුතියි
@wathsalathilini5238
@wathsalathilini5238 3 года назад
Passable Me wooden jar lids gaththe kohenda
@migaradiwyangi8563
@migaradiwyangi8563 3 года назад
අක්කේ ඇත්තටම ගොඩාක් වටින විඩීයෝ එකක් බොහොම ස්තූතියි
@queendil7824
@queendil7824 3 года назад
Oya dannawada dr karapoththo huuno kitchen ekata ena eka nawaththanna widiyak
@dineshagamage4359
@dineshagamage4359 3 года назад
මගේ ගෙදර කුස්සිය හරී පිරිසිදුව තියෙනවා.pantri එක ලස්සන ච බඩු තියන්න බැහැ.හරියට හූනන් ඉන්න වා.ඒ කට පිලියමක් කියන්න පුලුවන්ද?
@madushanikokila2478
@madushanikokila2478 2 года назад
Dakkahamath asai harima piliwelai
@mcscostha8363
@mcscostha8363 3 года назад
Great vedio akka..akke saban diyara bottle gtte kohenda
@dinushikamadhushani7667
@dinushikamadhushani7667 3 года назад
Mama thiya gannwa karapincha natten huurala ice cream cup ekaka dala masayak withra pavichchi karanna puluwan
@nagendranpillai9309
@nagendranpillai9309 3 года назад
Ane dear ,mamat kemathi oyage kitchen eke badu gattha then saha price ekkama vedio karanawanam.
@lakshigamage4733
@lakshigamage4733 3 года назад
Akki oya me use karana lipata kiyana name eka mokadda? Eke price ekath kiyannko ❤
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 3 года назад
Godaak honda video ekak digatama daanna me wage ewa hari watinawa oyata dan api adict wela ara amberalla curry eka kiyala dennako pls thanks
@anomaserasinghe8524
@anomaserasinghe8524 3 года назад
Obge podi thunapaha bothal koheynd🌷🍄🌷 gaththe kiyada ko karunakarala.
@ramaniperera3556
@ramaniperera3556 3 года назад
ස්තුතියි
@sanirafernando6450
@sanirafernando6450 3 года назад
Akke oya papadam demma widuru bothal gaththe kohenda.rpy plz.
@nilminipadhmakumari3935
@nilminipadhmakumari3935 3 года назад
නියමයි 👍 ඔය වගෙ විඩියෝ තව දෙන්න අපිට
@malsharuvishani8873
@malsharuvishani8873 3 года назад
Harima වැදගත් vidio akak akke 😍😍❤️
@shamashama3375
@shamashama3375 3 года назад
Oyage sathiye menu eken vidioe ekak karannako
@nagendranpillai9309
@nagendranpillai9309 3 года назад
Mama oyage vedio balanna harima asai.thawat me wage dewal karanna.oyata budu saranai .❤️
Далее