Тёмный

✔ පුලුං වගේ පිම්බෙන්න අලුත්ම විදියට හදන සුපිරි බිත්තර රොටි බනිස් ❤️ Egg Roti Bun New | Chammi Imalka 

Chammi Imalka
Подписаться 1,2 млн
Просмотров 272 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 148   
@kusumThilakarathnaThilak-sn6zc
හරිම රසයි මමත් අද හැදුවා ගොඩාක් ස්තුතිය කියලා දෙනවාට තෙරුවන් සරණයි
@salikasadaruwan6984
@salikasadaruwan6984 9 месяцев назад
අපිත් හදලා බැලුවා.එකනන් සුපිරි❤❤❤
@stellamiss2618
@stellamiss2618 2 года назад
Woow ekanam niyamai anwarayenma hadanawa godak isthuthi b s.
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි . බුදුසරණයි 😊
@chandradasadg7329
@chandradasadg7329 9 месяцев назад
හරිම රසයි බුදුසරණයි
@Hesh78
@Hesh78 Год назад
This was a super recipe, I tried it and made some in a frying pan and some in a sandwich toaster. Both were good but toaster was far easier to make and tasted very nice. Took me 10 mins in my toaster for 4 toasties. Made 16 in total. Thank you for a great recipe as always!!
@malaniaruggoda7152
@malaniaruggoda7152 Год назад
Aththatama hoda kiyadeemak Sarali pahasui Thanks
@sdsaskia7188
@sdsaskia7188 Год назад
ලස්සනයි රොටී. මම දන්. හදලා දෙනවා. සවූදි මැඩමිට කන්න. කරිය. හදනවා. අල්ල. ස්තූතියි ඔබතුමාට ♥️🥀
@villageliving9679
@villageliving9679 2 года назад
Godak ස්තුතිය oyata akke.♥️♥️ rasa wage ada අනිවාර්යයෙන් hadanawa
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි ඔයාටත් 😊
@sehansaattanayake9697
@sehansaattanayake9697 2 года назад
මාත් හැදුවා අක්කා....හරිම රසයි..... පිටි 250g කින් සාමාන්‍ය ප්‍රමානයේ රොටි 7ක් වගේ හදා ගත්තා අක්කා.....ගෙදර අයටත් හදලා දුන්නා...එයාලත් රසයි කියුවා අක්කා....🤤💕 thankuu
@ChammiImalka
@ChammiImalka Год назад
ගොඩාක් සතුටුයි නංගී 😊👍
@priyangakakulawala9107
@priyangakakulawala9107 2 года назад
Waw hadanana one adama akaki . Thanks you .
@ChammiImalka
@ChammiImalka Год назад
You are welcome 😊👍
@මල්-ස9ට
@මල්-ස9ට 2 года назад
අනිවරෙන් අදලා බලන්නම් අක්කෙ 👍👍🙏🙏
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි නංගී 😊
@ranjithnanayakkara8532
@ranjithnanayakkara8532 Год назад
අදලා නොවේ හදලා බලන්න වියයුතුයි.
@mrs.rathnayaka9156
@mrs.rathnayaka9156 2 года назад
ෂාාාාා, නියමයි, බොහොම ස්තූතියි
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@binariranasinghe5523
@binariranasinghe5523 2 года назад
පෙනුම ලස්සනයි .. හදන්නමි කො.. තෙරුවන් සරනයි ඔබට
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි . තෙරුවන් සරණයි 😊
@nihaljayasiri5268
@nihaljayasiri5268 10 месяцев назад
Supiri AkkI 👍👍👍
@rosearachchige1852
@rosearachchige1852 2 года назад
Thanks Chammi .Good luck .
@ChammiImalka
@ChammiImalka Год назад
You are welcome 😊
@Kumuduni-t5n
@Kumuduni-t5n 8 месяцев назад
මාත් හදනවා
@wasanthikorale6613
@wasanthikorale6613 2 года назад
ඒක මරු...😍😋
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@amilasenevirathna4837
@amilasenevirathna4837 2 года назад
woow eka niyamai 🥰👍
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@VinuThennakoon13
@VinuThennakoon13 2 года назад
බබාලට හදල දුන්න හරිම රසයි මට හදන්න පුලුවන් උනා ලොකු රොටී අටක් පිටි 500g න් 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChammiImalka
@ChammiImalka Год назад
ගොඩාක් සතුටුයි 😊
@ramaniperera9110
@ramaniperera9110 2 года назад
Excellent , thank you පුතේ
@ChammiImalka
@ChammiImalka Год назад
You are welcome Aunty 😊
@lakshmankumara8631
@lakshmankumara8631 Год назад
Godak rasai akki .api haduwa
@dhammikaaluthge2917
@dhammikaaluthge2917 2 года назад
Shoookne Puthe👍❤️❤️
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි Aunty 😊
@MohamedMohamed-ev2se
@MohamedMohamed-ev2se 2 года назад
nice recipe 😋
@ChammiImalka
@ChammiImalka Год назад
Thank you 😊
@yesminbeauty96
@yesminbeauty96 Год назад
Kalin oya kiyla dunna egg noda hadana pimbena rotiya..mn heduwa..pattama rasai eka..mekath hadanna ona..
@premaratnehettiarachchi1067
මුළුතැන් ගෙට , කිසි දින නොයන අය පවා ආකර්ෂණය කරන රෙසිපියක්. මං ආදරෙයි දුවේ.
@ruvininirosharuvininirosha8730
@ruvininirosharuvininirosha8730 11 месяцев назад
Congratulations 🎉❤
@mmgunawardana8668
@mmgunawardana8668 Год назад
Thanks lotMadam
@RuwinaUdugama
@RuwinaUdugama 6 месяцев назад
Thanks
@siherath1385
@siherath1385 2 года назад
Chammige weda gena kiyala wedak nehe.
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@kusumjayasekara3571
@kusumjayasekara3571 2 года назад
Good 🍇
@ChammiImalka
@ChammiImalka Год назад
Thank you 😊
@chandrarathnayaka5093
@chandrarathnayaka5093 2 года назад
හ්ම්ම් හදන්නම් හරි ලේසි
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@MihiriWathsala-rj6gp
@MihiriWathsala-rj6gp 6 месяцев назад
Ist wenuwata bekin soda Danna barida
@damitataruka4729
@damitataruka4729 Год назад
Eazy recipe .. thank u..
@fathimamahisha7346
@fathimamahisha7346 Год назад
👍👍👍 okay
@ffgycchh8769
@ffgycchh8769 2 года назад
Reta pitiaka hadala tiyala udeta ithiri tika dala hadanna puluwande
@ChammiImalka
@ChammiImalka Год назад
බෑ. එතකොට ඊස්ට් ක්‍රියාකාරීත්වය අවසන් වෙලා 😊
@nayananandani5353
@nayananandani5353 2 года назад
Api haduwa harima shoke 🧡
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි . ගොඩාක් සතුටුයි 😊
@samanthadharmasena5751
@samanthadharmasena5751 Год назад
හාල් පිටි වලින් හදන්න බැරි ද.
@gmeye6503
@gmeye6503 2 года назад
ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් හරි යන්නෙ නැද්ද
@ChammiImalka
@ChammiImalka Год назад
ඊස්ට් අවශ්‍යයි 😊
@chamikarajapaksha7514
@chamikarajapaksha7514 2 года назад
Ada heduw,rasai 🥰
@singhalanka8269
@singhalanka8269 2 года назад
Super..
@ChammiImalka
@ChammiImalka Год назад
Thank you 😊
@jayantharanaweera9566
@jayantharanaweera9566 Год назад
Thank you so much
@kumarinawarathna8602
@kumarinawarathna8602 2 года назад
I Feel like eating just now!Thanks a lot!
@ChammiImalka
@ChammiImalka Год назад
You are welcome 😊
@h.l.malani.6278
@h.l.malani.6278 Год назад
ඉස්තුතියි ගොඩක් තෙරැවන්සරණයි .👍👍
@sandayaanthony6930
@sandayaanthony6930 Год назад
ස්තුතියි පාට වගේ රසත් ඇති
@sujithprasanna1251
@sujithprasanna1251 7 месяцев назад
Supiri
@shabbirmsh9029
@shabbirmsh9029 2 года назад
Please give 🙏 rice flour recipes not American flour without artificial items Thanks 😊
@ChammiImalka
@ChammiImalka Год назад
👍👍
@susanthakaumara9373
@susanthakaumara9373 Год назад
El
@kashmikasilva2966
@kashmikasilva2966 Год назад
💖💖💖💖🤗
@wijejay9059
@wijejay9059 Год назад
👍👏💐
@ruvininirosharuvininirosha8730
@ruvininirosharuvininirosha8730 11 месяцев назад
❤🎉
@nadeepereraperera9484
@nadeepereraperera9484 2 года назад
මද රස්නේ වතුර නේද ගන්නේ?
@ChammiImalka
@ChammiImalka Год назад
ඔව්😊
@nirmalapinto7286
@nirmalapinto7286 2 года назад
පාන් පිට්‍ වෙනුවට හාල් පිට්.කඩල පිට්‍ ගන්න පුලුවන්ද
@ChammiImalka
@ChammiImalka Год назад
පාන් පිටි ගන්න 😊
@danushkasandamali6299
@danushkasandamali6299 2 года назад
Niyamaiii
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@madurangapradeep2765
@madurangapradeep2765 2 года назад
ඊස්ට් වෙනුවට වෙන ගන්න පුළුවන් දෙයක් කියන්නකෝ
@ChammiImalka
@ChammiImalka Год назад
මේ රෙසිපි එකට නම් ඊස්ට් අවශ්‍යයි 😊
@mayumiakarsha18
@mayumiakarsha18 Год назад
පාන්පිටි වෙනුවට හාල්පිටි ගන්න පුලුවන් ද
@Adeesha563
@Adeesha563 Год назад
👍👍
@jms.kumari5067
@jms.kumari5067 2 года назад
වතුර වෙනුවට පොල්කිරි දාන්න බැරි ද
@ChammiImalka
@ChammiImalka Год назад
පුළුවන් 😊
@samadhidilma9045
@samadhidilma9045 2 года назад
Yummy😋
@ChammiImalka
@ChammiImalka Год назад
Thank you 😊
@sudunona2846
@sudunona2846 Год назад
මටත් හදන්න හිතුනා
@anulaadicaram2467
@anulaadicaram2467 Год назад
👍
@nilaniresh2464
@nilaniresh2464 2 года назад
මද උනුසුම් වතුරද දාන්නේ.. නැත්නම් ඇල් වතුරද
@ChammiImalka
@ChammiImalka Год назад
මද උණුසුම් වතුර දාන්න 😊
@saranikausalya7221
@saranikausalya7221 2 года назад
මද රස්නෙ වතුරද දාන්න ඕන අක්කේ ..? 😁😁
@ChammiImalka
@ChammiImalka Год назад
ඕනම වතුර එකක් කමක් නෑ 😊
@dilshanirichard5547
@dilshanirichard5547 2 года назад
Excellent
@ChammiImalka
@ChammiImalka Год назад
Thank you 😊
@rasikadilshan5006
@rasikadilshan5006 2 года назад
👍👌👌👌👌
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 2 года назад
මේක හාල්පිටි වලින් හදන්න බැරිද?
@ChammiImalka
@ChammiImalka Год назад
එතකොට ස්වාභාවය වෙනස්. මම වීඩියෝ දාලා තියෙනවා 😊
@nilanila1845
@nilanila1845 2 года назад
❤️❤️❤️❤️❤️
@danushkadanushka6439
@danushkadanushka6439 Год назад
Hawasa kalawama hadala udeta hadanna berida
@janakigunasekara1479
@janakigunasekara1479 Год назад
👍❤️❤️❤️
@sathyasoya1581
@sathyasoya1581 2 года назад
1st comment
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@gyanynon6345
@gyanynon6345 Год назад
👍👍👍👍👍
@safnasha4522
@safnasha4522 2 года назад
Hi, hot water or normal water?
@ChammiImalka
@ChammiImalka Год назад
Normal or lukewarm water 😊
@safnasha4522
@safnasha4522 Год назад
@@ChammiImalka thanks 😊 ❤️
@dineshpresanna4341
@dineshpresanna4341 2 года назад
So hadala blnnmko
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@kanthicharal340
@kanthicharal340 2 года назад
❤❤❤❤❤👍
@chamindakumara5637
@chamindakumara5637 Год назад
ඉස්ට් නැතුව හදන්න පුලුවන්ද
@priyanthaupul4985
@priyanthaupul4985 2 года назад
Super👍
@ChammiImalka
@ChammiImalka Год назад
Thank you 😊
@ranjithdissanayake3564
@ranjithdissanayake3564 2 года назад
🙏
@thilinisuraweera2561
@thilinisuraweera2561 Год назад
Yeast dala kama hadala kanna hodada.natural naa neda? Podi babalata denna hodada yeast dala.mm oyage video balanawa yaluwe.
@shanikawijesinghe2374
@shanikawijesinghe2374 Год назад
පාන් පිටි වෙනුවට හාල් පිටි හෝ ආටා පිටි ගත්තට කමක් නැද්ද අක්කේ ? පාන් පිටි කන්නේ නෑ
@KumariKumari-bn6ek
@KumariKumari-bn6ek Год назад
මේකට ඊස්ට් නොදා හදන්න බැරිද
@chamilarasangika5813
@chamilarasangika5813 2 года назад
ඊස්ටි වෙනුවට ආප්ප සොඩා දාන්න පුළුවන්ද
@army-ue9lo
@army-ue9lo 2 года назад
Hadala balanna one🤔
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@multivision2734
@multivision2734 Год назад
Is nethuva hadanna berida
@indranipathirana1197
@indranipathirana1197 Год назад
Malu akathu karaganna barida duwa
@sudharshinilakshikalakshik9863
@sudharshinilakshikalakshik9863 2 года назад
මද රස්නෙ වතුරද ගන්න ඔනි .
@ChammiImalka
@ChammiImalka Год назад
ඔව්, සාමාන්‍ය වතුර උනත් කමක් නෑ 😊
@mishennethru6328
@mishennethru6328 2 года назад
Wathura venuvata milk ganna baida
@ChammiImalka
@ChammiImalka Год назад
පුළුවන් 😊
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 года назад
👍👍👍👍🌷🌹
@seyanmadusanka5115
@seyanmadusanka5115 2 года назад
Mn dan haduwa shok ane
@ChammiImalka
@ChammiImalka Год назад
ගොඩාක් සතුටුයි මටත් 😊
@fakeraviya4393
@fakeraviya4393 2 года назад
Awan Eka hadanna bari da
@ChammiImalka
@ChammiImalka Год назад
ලිපේ හදන්න 😊
@deepanisilva5509
@deepanisilva5509 2 года назад
නිර්මාංශ අයට බිත්තර වෙනුවට ගන්න දෙයක් කියන්න ස්තුතියි
@renukanirosha3764
@renukanirosha3764 2 года назад
Curd
@ChammiImalka
@ChammiImalka Год назад
මම වීඩියෝ එකක් දාන්නම් 😊
@chitraniweerasooriya4104
@chitraniweerasooriya4104 2 года назад
Mamatt dann hadala balanawa.
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@sumana5657
@sumana5657 Год назад
Biththara oneda
@sanjeewanipriyanka5782
@sanjeewanipriyanka5782 2 года назад
පිටි 200න් ඔයා රොටි කිය හැදුවද
@ChammiImalka
@ChammiImalka Год назад
5 ක් 😊
@srsorahamed7321
@srsorahamed7321 2 года назад
Wadi katha nah winadi 3n kyala denawa.ape data ithurui oyage keti video Nisa.
@ChammiImalka
@ChammiImalka Год назад
ස්තූතියි 😊
@mohomadfawasmohomadfawas813
@mohomadfawasmohomadfawas813 2 года назад
Mada rasne waturada damme.east wenuwata mukut Danna barida
@nethmasayurangi5657
@nethmasayurangi5657 Год назад
ඔයා ගේ . රෙසිපි ගොඩක් හොදයි ..මම එය අගේ කරනවා ස්තුතියි .
@patikiriarachchigeramyalat912
Q0
@jayasenamudalige9298
@jayasenamudalige9298 Год назад
👍
@punyaanandani9073
@punyaanandani9073 2 года назад
😍😍😍😍😍😍😍😍😍
@shameeraazeez5279
@shameeraazeez5279 2 года назад
👍👍
Далее