Тёмный

🎯🎯 

GenuineTalks
Подписаться 8 тыс.
Просмотров 33 тыс.
50% 1

දිරිය දියණියකගේ
විරිය කතාව
📗📗
වැස්ස දවස්වලට මගේ සපත්තු තෙමෙන නිසා
පොලිතීන් එකකින් සපත්තු බදිනවා
මොකද අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වුනේ
අම්මා අසනීප වුනත් බෙහෙතක් ගන්නේ නැහැ
ඒ ගොල්ලෝ මගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ මුදලත් වියදම් කළා
📗📗
මම ශිෂ්‍යත්වය ලකුණු 180ක් අරගෙන සමත්වෙලා
කොළඹ දේවි බාලිකාවට ආවා පානදුරේ ඉදලා
සාමාන්‍ය පෙළ A නමයයි
නමුත් උසස් පෙළ Bio වලදී මට කිසිම දෙයක් තේරුනේ නැහැ
ඉස්කෝලේ ගුරුවරු වේගයෙන් ඉගැන්නුවා
මම සාපේක්ෂ ප්‍රවේගය කියන දේ වත් දැනගෙන හිටියේ නැහැ විභාගයට යනකොට
මට හැම දෙයක්ම එපා වුනා
විභාගය අත හැරියා
📗📗
අම්මලා තාත්තලා දුක් විදිනවා
බලන් ඉන්න බැහැ
ඔය වෙලාවේ තමා පුස්සැල්ල සර් මුණ ගැසුනේ
ඒක ජීවිතේ හැරවුමක් වුනා
මම නතර වුනේ A තුනක් අරගෙන
දැන් මම MEDICAL FACULTY එකට යන්න සුදුසුකම් ලබාගෙන තියෙනවා
ඉතින්.......
ඇගේ වටිනාම කතාව අහමු GenuineTalks වලින් මේ ලින්ක් එකෙන්
• 🎯🎯#GenuineTalks -C2යි ...
📗📗📗📗📗📗📗📗📗📗
උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක්
නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo
#biyagamavidyalay
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya

Опубликовано:

 

22 окт 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 133   
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 7 месяцев назад
මෙන්න කෙල්ලො. නියමයි අක්කෙ ඔහොම තමයි ඉන්න ඕනේ.මේකප් බොනික්කො වගේද මේ වගේ ළමයි.හැමෝට ම ආදර්ශයක් ❤
@GenuineTalksSL
@GenuineTalksSL 7 месяцев назад
Thank You
@user-oq5cr9si2n
@user-oq5cr9si2n 8 месяцев назад
දුප්පත් වුනත් මාරම ගැම්මක් තියෙන කෙල්ලක්
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@zerooo375
@zerooo375 8 месяцев назад
පට්ට්ට මොරාල් කෙල්ලෙක් .. ජිවිතේ හැම අඩියක් අඩියක් ගානෙම සර්ථක වෙයන් අක්කේ ... ♥️
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@samanthathushara1467
@samanthathushara1467 8 месяцев назад
හැම තැනම අසුබ වාදි විදිහට කතාකරන රටක් සුබ වාදි හිතන්න නව පරපුර හුරැකරන සර් අපට සම්පතක්
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@user-pi6qm3ii7j
@user-pi6qm3ii7j 8 месяцев назад
මාර ශක්තියතියක් තියෙන කෙල්ලෙක් ❤
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank YOU
@kashmiradivyanjalee5839
@kashmiradivyanjalee5839 8 месяцев назад
ජීව්තේට වටිනකම් එකතු කරපු sir🥺❤️ කට්ට කාලා ගොඩ ගිය, අදටත් මට උදව් කරන මගේ ආදරණීය මිතුරිය ❤️🥺🫂 Good luck little princess 🥺💖
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank YOU
@user-le9qp9tn5y
@user-le9qp9tn5y 8 месяцев назад
හිත කීරි ගැහෙන වචන
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@bevisit8346
@bevisit8346 8 месяцев назад
කට්ට කාපු කෙල්ලක් මාර වටිනවා
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@tharangadissanayake5576
@tharangadissanayake5576 8 месяцев назад
අමිත් පුස්සැල්ල සර්ගේ දිරිගැන්වීමෙන් දිරිමත් වූ දිරිය දියනිය හැමෝටම ආදර්ශයක් ..👍👍🔥🔥
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You Tharanga
@dilupathushara8421
@dilupathushara8421 Месяц назад
ගොඩක් පින් ඒ අක්කාටත් උදව් කල සියලු දෙනාටත් ,සර්ට ත්
@GenuineTalksSL
@GenuineTalksSL Месяц назад
thank you
@Tharu767
@Tharu767 Месяц назад
මොකද්දෝ උනා වගේ අක්කේ❤ 🥺 ජීවිත්‍ර්‍ර් තියන හැම අඩියක්ම සාර්තක වෙන්න ඕනේ....මට මොනවද අඩු කියලා හිතුනා..🥺
@GenuineTalksSL
@GenuineTalksSL Месяц назад
thank you
@thenuwarakasun9348
@thenuwarakasun9348 8 месяцев назад
සිරා හෙන ගැම්මක් තීන අක්කෙක් .... පට්ටයි ආ .... ❤💖
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@user-sp5yu9th3g
@user-sp5yu9th3g 8 месяцев назад
මගේ දරුවත් මේ වගේ කට්ට කන්න පුළුවන් වුනා නම් කියලා හිතෙනවා
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@shenayasylvester
@shenayasylvester 8 месяцев назад
dear little princess, you changed my life🥺❤🫂 thank you so much akki such a motivational speech
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thanks For The Comment
@threesisters870
@threesisters870 4 месяца назад
Respect akke.... ❤ සුභ පැතුම් ❤
@GenuineTalksSL
@GenuineTalksSL 4 месяца назад
thank you
@paramiayodya7896
@paramiayodya7896 8 месяцев назад
Proud of you Akkii😇Thank u so much
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thanks For The Comment
@user-dq9in6qz2b
@user-dq9in6qz2b 8 месяцев назад
මේ දිරිය අපිටත් මහා ශක්තියක්
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You FOR THE COMMENT
@dammikameemana6527
@dammikameemana6527 8 месяцев назад
ආදර්ශමත් කතාවක්
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@dedication6972
@dedication6972 27 дней назад
Araliya ❤️🥳good luck girly 😊 හරිම දක්ෂයි චූටි කාලේ ඉඳන් ඔයාව දකිනවා ❤
@GenuineTalksSL
@GenuineTalksSL 27 дней назад
thank you
@kamaldammika7280
@kamaldammika7280 27 дней назад
Budusaranai Deviphitai 🙏
@GenuineTalksSL
@GenuineTalksSL 26 дней назад
thank you
@yoyogirl001
@yoyogirl001 28 дней назад
ඉදිරියට ම යන්න නන්ගි ❤️ ජය වේවා මැණික 🤗
@GenuineTalksSL
@GenuineTalksSL 28 дней назад
thank you
@ExclusivePride
@ExclusivePride 8 месяцев назад
යකඩ ගැහැණිය ❤️❤️❤️.
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@PasinduPiyumal-rj2ub
@PasinduPiyumal-rj2ub 29 дней назад
2022 Revision ekedi live mama meka ahuwa.Dan math medical faculty❤❤❤.Thanks apita dunnu moral ekata
@GenuineTalksSL
@GenuineTalksSL 29 дней назад
thank you
@user-mp2rf5vz6p
@user-mp2rf5vz6p 27 дней назад
හිත හයිය අක්කා කෙනෙක් . ජිවිතේ සාර්තකම වේවා ❤
@GenuineTalksSL
@GenuineTalksSL 26 дней назад
thank you
@SASIP_Online_Team
@SASIP_Online_Team 8 месяцев назад
සුභපැතුම් අපෙන්
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@user-me3fq4kl8j
@user-me3fq4kl8j 4 месяца назад
Ada kale thamange class janappriya kara ganna wiwidakkara ashobana dewal walin lamainge olu wikara karala adyapanaya ehenpitinma kada ihiroladana guruwarun kiya ganna pirisa wadiwemin sitina me kalaya thula oba wani mihipita dewiwaru yai kiwahaki guruwarunda me derana matha sitina baw danimi❤❤❤❤ewan hoda gurwarayeku wethata obe daruwa yomu karannata demuoiyan sitalu dena waga bala gatha uthui🎉🎉🎉🎉
@GenuineTalksSL
@GenuineTalksSL 4 месяца назад
thank you
@sadunikajayawardhane7969
@sadunikajayawardhane7969 8 месяцев назад
සුබ පැතුම් ❤️💐
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
THANK YOU
@MihinMindiya-vm5gv
@MihinMindiya-vm5gv 8 месяцев назад
loku gammak thank you💗
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank you for the comment
@NatureTalksSL
@NatureTalksSL 8 месяцев назад
Thank You
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@user-mf6vu8dp4c
@user-mf6vu8dp4c 4 месяца назад
eka marai akke...mn commerce unt oyge kathawata ekagai..oya wachna kle adenna ena ek dara gena...oyt aniwren hri ynnma oni..mn smnyen comment krn kenek newei et oyge ktwa ahla comment ekk dnnm oni kiyl hituna....wish you all the best for your future..♥♥
@GenuineTalksSL
@GenuineTalksSL 4 месяца назад
Thank You So much
@vvd8020
@vvd8020 7 месяцев назад
Congratulations 🎉 ❤
@GenuineTalksSL
@GenuineTalksSL 7 месяцев назад
Thank You
@amilasampath3574
@amilasampath3574 8 месяцев назад
I llike this speech
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thanks For The Comment
@geethanganijayasundara7496
@geethanganijayasundara7496 28 дней назад
ආඩම්බරයි දුව.
@GenuineTalksSL
@GenuineTalksSL 28 дней назад
thank you
@HardTalksSL
@HardTalksSL 8 месяцев назад
පට්ට දිරියක් තියෙන අපේ කාලයේ තරුවක් ඔයා
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@funworld2002
@funworld2002 Месяц назад
මාර හිතේ හයියක් තියෙන කෙල්ලෙක් 🔥
@GenuineTalksSL
@GenuineTalksSL Месяц назад
thank you
@swethafernando-pf9bl
@swethafernando-pf9bl 29 дней назад
genuine talks wala mn dekka hondama result eka 😍😍
@GenuineTalksSL
@GenuineTalksSL 29 дней назад
thank you
@sarasijayasooriya498
@sarasijayasooriya498 8 часов назад
@user-ej9ye8xg8u
@user-ej9ye8xg8u 4 месяца назад
Niyama akka knk ❤❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 4 месяца назад
thank you
@ImaJayasinghe
@ImaJayasinghe 8 месяцев назад
Best P6 class ever❤
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
THANK YOU
@sammy-pb3es
@sammy-pb3es 8 месяцев назад
Valuable life ❤
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank you
@pavithrakalpanikodagoda4681
@pavithrakalpanikodagoda4681 Месяц назад
respect
@GenuineTalksSL
@GenuineTalksSL Месяц назад
thank you
@kavindi6653
@kavindi6653 Месяц назад
❤❤🔥
@GenuineTalksSL
@GenuineTalksSL Месяц назад
thank you
@rasanjanajimuthperera8414
@rasanjanajimuthperera8414 25 дней назад
🔥❤️
@GenuineTalksSL
@GenuineTalksSL 17 дней назад
THANK YOU
@Badra72
@Badra72 28 дней назад
Supiri 🙂
@GenuineTalksSL
@GenuineTalksSL 28 дней назад
thank you
@PathumChanchala
@PathumChanchala 19 дней назад
❤🔥
@GenuineTalksSL
@GenuineTalksSL 17 дней назад
THANK YOU
@user-gg7mp3iy2e
@user-gg7mp3iy2e 4 месяца назад
👍❤❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 4 месяца назад
THANK you
@TharushiDisala
@TharushiDisala 28 дней назад
❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 28 дней назад
thank you
@a.k.r.dilinihasinka9119
@a.k.r.dilinihasinka9119 4 месяца назад
@GenuineTalksSL
@GenuineTalksSL 4 месяца назад
thank you
@11D11_-
@11D11_- 3 месяца назад
❤❤❤❤❤
@GenuineTalksSL
@GenuineTalksSL Месяц назад
thank you
@dewminigamage2330
@dewminigamage2330 8 месяцев назад
Genuine akkek❤
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@iuhscampus-srilanka1404
@iuhscampus-srilanka1404 8 месяцев назад
congratulations from I U H S C ampus
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
THANK YOU
@CA20914
@CA20914 8 месяцев назад
👍❤️
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@Lella-Hutan
@Lella-Hutan 8 месяцев назад
❤🎉
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
THANK YOU
@manushiprathiba5271
@manushiprathiba5271 5 месяцев назад
❤❤❤❤❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 5 месяцев назад
THANK You
@shammimalsha5175
@shammimalsha5175 8 месяцев назад
❤😢
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@heshanhasantha2198
@heshanhasantha2198 17 дней назад
Pussella sarge online clz ekt join wenne kohomada
@GenuineTalksSL
@GenuineTalksSL 17 дней назад
www.sasipinstitute.com 0112 825 193 sasip nugegoda
@silunisadewni818
@silunisadewni818 8 месяцев назад
අපිට මෙික share කරන විදියට හදලා දෙන්න බැරිද satus දාන්න
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
මොබයිල් එකෙන් share කරන්න
@amayaindeewari
@amayaindeewari 15 дней назад
සර් නම් මට දෙවියෙක්
@GenuineTalksSL
@GenuineTalksSL 13 дней назад
thank you
@eduaid777
@eduaid777 8 месяцев назад
ඔය ගානට හයිය තිබුනනම් ඇති මටත්
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You For The Idea
@rasikakurupitage4100
@rasikakurupitage4100 Месяц назад
මේ sir කරන්නේ physics ද? Sirge class කොහේද තියන්නේ?
@GenuineTalksSL
@GenuineTalksSL Месяц назад
Dr.amith Pussella - A/L PHYSICS-Nugegoda SASIP -GAMPAHA Indeepa online.flippingbook.com/view/556267195/28/
@tishannimesha9707
@tishannimesha9707 8 месяцев назад
උබෙ කතාව පුදුම හයියක් නංගි මටත්.
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thanks For The Comment
@user-et5qk2xh3r
@user-et5qk2xh3r 3 месяца назад
❤❤
@GenuineTalksSL
@GenuineTalksSL Месяц назад
thank you
@charukaamanthi4820
@charukaamanthi4820 8 месяцев назад
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
@reshmimakulgolla7546
@reshmimakulgolla7546 Месяц назад
❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 29 дней назад
thank you
@NETHMADEVINDI789
@NETHMADEVINDI789 28 дней назад
♥️♥️♥️
@GenuineTalksSL
@GenuineTalksSL 27 дней назад
thank you
@prsadini2449
@prsadini2449 8 месяцев назад
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
thank you
@ui6379
@ui6379 8 месяцев назад
♥️♥️
@GenuineTalksSL
@GenuineTalksSL 8 месяцев назад
Thank You
Далее
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
Only boys can do it? 🫢🤏
00:10
Просмотров 1,4 млн