Тёмный

🔴 විශේෂ උදෑසන යාච්ඤාව 🙏 || Special Morning Prayer 🔥 || යාච්ඤාව || Trending 

යාච්ඤාව
Подписаться 46 тыс.
Просмотров 87 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 482   
@Seelarajendiran
@Seelarajendiran 6 дней назад
Apawa shakthimath karana yachnawak amen
@dianydiany5026
@dianydiany5026 13 дней назад
ජීව මාන පියාණනි මාව ස්පර්ශ කරන්න ජීවමාන පියාණනි ස්තුතියි ප්‍රංසා වේවා පියාණනි ආමෙන් ✝️✝️✝️
@chithrarani5266
@chithrarani5266 16 дней назад
ස්තුතිවේවා,ස්තුතියවේවා මහිමය,වේවා ආමේන්
@sujatharanjani-vt1wg
@sujatharanjani-vt1wg 6 дней назад
ආමෙන්,මගේ ජිවමාන ජෙසුනි ඔබ වහනසේට ස්තුතියි මගේ හැම ප්‍රශ්නයක් ම විසදලා දෙනවට ගෞරවය වෙිවා❤❤❤
@NadeekaSandamali-w2y
@NadeekaSandamali-w2y 6 дней назад
ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාම්නි ඔබට ස්තුතිය
@RatnaKumari-u7f
@RatnaKumari-u7f 3 дня назад
ආමේන් ආමේන් හල්ලේලුයා සර්වබලදාරි දෙවිපියානනි ඔබගේ ශුද්ධ නාමයට මාගේ නමස්කාරය වේවා
@MsMele-t9n
@MsMele-t9n 8 дней назад
❤❤ජෙසුපිහීටයි ආදර දෙව්පියානනි අපි සියලුම දෙනාට අනුකම්පා කල මැනව ❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉 ජෙසුපිහීටයි පාස්ට ආශීර්වාද මත් සුබ උදෑසනක් වෙවා සුබ කූඩාරම් මංගල්‍යය වෙවා ජෙසුපිහීටයි ❤❤❤❤
@RanganiFernando-t1y
@RanganiFernando-t1y 13 дней назад
දෙවියන් වහන්සේගේ බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා ආමේන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Malitha-w1k
@Malitha-w1k 10 дней назад
Amen අනෙ,ජෙසුනෙ මගෙ තියන ප්‍රශ්න,ඔක්කොටම විසදුමක් දෙන්න ස්වාමිනි මට,ඔබ වහන්සෙගෙ ආශිවාදය ඕනි ජෙසුනෙ
@kavindugihan-u7j
@kavindugihan-u7j 12 дней назад
Jesunimage.paulekaraderaobatabarai.ආමෙන්.❤ 7:06
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 15 дней назад
දෙවි පියාණනි ආශිර්වාදයක් වුව මැනව...❤🙏❤️✝️🌹
@ShalomSanhitha
@ShalomSanhitha 18 дней назад
ස්වාමීනි ඔබවහන්සේගේ බලය කරන කොටගෙන ස්වාමිනී අපගේ පවුලේ තියෙන සියලු ප්‍රශ්න විසදලා දෙන්න ස්වාමීනි ඔබට ස්තුතියි ස්තුතියි
@pathmasiriperera
@pathmasiriperera 4 дня назад
Mage piyanane oba wahnsge asirwadaya mawetha muda haririn piynan oba wahanseta istuti
@FernandoFernando-d1z
@FernandoFernando-d1z 14 дней назад
ජේසු පිහිටයි පියාණෙනි ආශිර්වාද කරන්න
@MadushaniDilrukshi-ng1pk
@MadushaniDilrukshi-ng1pk 8 дней назад
ආමෙන් ජේසුනි මගෙ හිතේ තියෙන ඔබගෙන් ඉල්ලන බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න ස්වාමිනි🙏🙏🙏🙏
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 Месяц назад
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 🙌💥💥🌟🙌🎉🌟🎉
@MsMele-t9n
@MsMele-t9n 12 дней назад
❤❤ආමෙන් ආශීර්වාද මත් සුබ උදෑසනක් වෙවා ජෙසුපිහීටයි පාස්ට දෙවියන්ගේ ආශිර්වාද ඔබතුමා සමග වෙවා ජෙසුපිහීටයි ❤❤🎉🎉🎉
@S.RNadhan-p5i
@S.RNadhan-p5i 10 дней назад
❤❤aen
@sharonsilva5025
@sharonsilva5025 Месяц назад
දෙවියන් වහන්සෙගෙ නාමයට මහිමය වෙවා.
@Sadewmi-mq9vf
@Sadewmi-mq9vf 20 дней назад
මාගේ අද දවස ඔබ වහන්සේට භාරයි මාගේ දරුවන්ද ඔබවහන්සේට භාරයි ජේසුනී ඔබ වහන්සේට ස්තුතියි අපිට අද දවස ඔබ වහන්සේගේ ආලෝකය දුන්නාට 🙏🙏🙏🙏🙏🙏
@RamaniKusumalatha-s6t
@RamaniKusumalatha-s6t Месяц назад
මාගේ ස්වාමීනි ඔබවහන්සේගේ දේව කරුණාව ..දේව ප්‍රේමය නිසා ස්තූතී වේවා .....හාලේලූයා ...ආමේන් ..❤💙✝️
@ShalomSanhitha
@ShalomSanhitha 18 дней назад
සමිදුනී ඔබ වහන්සේගේ මේ දේවදාසයට මුළුමනින් ආශිර්වාද කළ මැනව
@Selena421-p9p
@Selena421-p9p 2 месяца назад
ආමෙන් දෙවි යන් වහන්සේ ට ස්තුතිවෙව ප්‍රසන්සා වේවා නමස්කාර වේවා 🙏🙏 ස්තුතියි පාස්ට ජෙසුපිහිටයි ආමෙන් 🙏🙏🙏
@UdeniUdni
@UdeniUdni Месяц назад
ආමෙන් ජේසුනි ඔබ වහන්සේට ස්තුති වේවා ගෞරව වේවා! ප්‍රශංසා වේවා! මහිමය වේවා!ඔබ ලබා දෙන්නාවූ සියළුම දෙයට ස්තුතියි!!!!. මගේ මහත්තයා බලාපොරොත්තුවෙන් සිටින ඒ රැකියාව ඔහුට සාර්ථක වේවා!!! ආමෙන් ජේසුනි 🙏🙏🙏🙏
@RohiniKumari-ce6dm
@RohiniKumari-ce6dm 22 дня назад
ආදරනීය ජෙසුනි මේ අලන්කාරමත් උදෑසන නිසා ඔබට නමස්කාර වේවා අනේක වාරයක් ස්තූති ප්‍රසන්සා වේවා ගෞරව මහිමය වේවා ❤❤ආමේන්❤❤හාලෙලුයිය❤❤❤
@MrNaughty-z3b
@MrNaughty-z3b 10 дней назад
Issanay
@mrhybrid6052
@mrhybrid6052 Месяц назад
ආමේන් දෙවිපියාණනී ඔබ වහන්සේට ස්තුති වේවා!!!! ප්‍රසන්සා වේවා!!!! මහීමය වේවා!!!! මහීශ පුතාට කරුනාව සමාදානය ලබා දෙන්න ස්වාම්නී අධ්‍යාපනයට තිබෙන බාධාව මුලුමනින්ම නැති වේවා!!!! ආමෙන් 🙏
@Wasanthi-n4s
@Wasanthi-n4s Месяц назад
පාියාණෙනි මගේසියලුදේවලට පිලිතුරැ දෙන නිසා ඹබ වහන්සෙට අනෙකවාරයක්ස්තුතියි ස්තුතියි
@ShalomSanhitha
@ShalomSanhitha 18 дней назад
වසරක් පුරා ඩුබායි දේශයේ රැකියාවක් නොමැතිව සිටින මගේ දරුවට හැකියාවක් ලැබෙන්න ඕනේ. දෙවියන් වහන්සේට ස්තුති වේවා
@piyaseelisilva3673
@piyaseelisilva3673 2 месяца назад
නමස්කාර වේවා ...මහිමය වේවා....ප්‍රශංසා වේවා දෙවිපියානෙනි ......මගේ ශාරීරික වේදනාව සුව කර දෙන්න ....ආමේන් ...
@KalyaniRajapaksha-i4k
@KalyaniRajapaksha-i4k Месяц назад
විදේශ ගතවී සිටින ‍ප්‍රවීන් ආලෝක හා ලසන්ත වෙත දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා. ආමෙන්!
@tamarajayawardena9731
@tamarajayawardena9731 6 дней назад
🎉❤ yes I believe and trust received for ever and ever amen 🙏 hallelujah amen shalom everyone amen 💖 hallelujah amen yes my good lord Jesus Christ with my blessed mother always be with us for ever and ever amen 🙏 hallelujah hallelujah amen 💖
@DamayanthiPerera-lg1ez
@DamayanthiPerera-lg1ez 24 дня назад
දෙවි පියානනිමම ඉන්නෙ කුවේට් රටේ මම බත් පැකටි කරන්න ඒ බිස්නස් පටන් ගන්න මට ආසිර්වාදයකරන්න
@amcaattanayaka1741
@amcaattanayaka1741 2 месяца назад
සර්වබලධාරි සර්වප්‍රරාක්කම දෙවි පියානනි ජීව මාන දෙවි පියානනි මගේ පුතාට සේවය කරන ස්තානයේ යම් කිසි ප්‍රශ්න නිසා එයා මානසික පීඩනයට පත්ව ඇත ඔබ වහන්සේ ගේ දෑතට බාරයි මගේ දරුවාට හොද විසිදුමක් ලබා දෙන්න පියානනි ආමේන් ආමේන් ඔහුගේ බලාපොරොත්තු ඉටු කර දෙන්න පියානනි ආමේන් ආමේන් ආලොයියා ජේසු පිහිටයි 🤲🤲🙏🙏🙏❤️❤️❤️
@BeatrisFernando-k8u
@BeatrisFernando-k8u 2 месяца назад
සුවාමිනී මෙ උදෑසන ඔඹ වහන්සේට ස්තුති කරනව පියාණනි ඔඹට නමස්කාර කරනව පියාණනි ඔඹට ස්තූතියි ස්තුතියි ස්තුතියි ජෙසුනෙ ඔබවහන්සෙට ස්තුතියි
@ThangaRani-oc7iv
@ThangaRani-oc7iv 22 дня назад
Dubahi sitina mage daruwan dedena obawahanseta bara karanawa ounge naya thurus siyallama obawahansema barai obawahanseta sthuthi prasansa wewa Amen ❤❤❤
@HashanUpendra
@HashanUpendra 6 дней назад
ආමේන්...🙏🙏🙏🙏
@chathurasulochana7120
@chathurasulochana7120 Месяц назад
❤Amen♥️ සියලු ස්තුතිය ගෞරවය මහිමය ශුද්ධවු නාමයටම වේවා
@tamarajayawardena9731
@tamarajayawardena9731 6 дней назад
Amen 🎉❤ yes my good lord Jesus Christ answer my prayers for ever and ever amen 💖 hallelujah yes I am very happy with my good lord Jesus Christ for ever amen 💖 hallelujah hallelujah amen
@Senara-o7u
@Senara-o7u Месяц назад
ස්තූතියි පියාණනි අප සමග ඉන්න නිසා ආමේන් ❤️❤️❤️
@Sandya-lf6by
@Sandya-lf6by 5 дней назад
Jesus wahsaga mga sealu kardra ardu wana phta wanna Jesus Amen
@Sumithnishantha-d6e
@Sumithnishantha-d6e 2 месяца назад
Jesu වහන්සේ ape ගොඩක් asarni ගොඩක් ණය වෙලා ඉන්නේ welwakt marnna tharm hithila තියනවා මම hamdam yachnwa ahanwa githika shanwa jesus වහන්සේගේ pihita ලැබේවා amen ❤❤❤❤
@Charuknipun
@Charuknipun 8 минут назад
ජේසුනී අප පවුල ඔබවහනේට බාරයි ආමේන් ❤❤❤❤❤
@chandinichandini-og4bo
@chandinichandini-og4bo 13 дней назад
යේසු පිහිටයි පාස්ට සුබ සුබම දවසක් වෙවා පාස්ට .🙏🙏🙏🙏
@tharikamadushani6372
@tharikamadushani6372 Месяц назад
❤❤amen amen ❤❤🙏🙏🙏🙏🙏isitui isitui isitui ❤❤Jasu piyanani ❤❤🙏🙏🙏🙏🙏🙏 anakawarayaki oba wahnisa ta isitui isitui isitui 🙏🙏🙏🙏🙏🙏
@UGRMBusnayaka
@UGRMBusnayaka 26 дней назад
Suwamini oba wahanseta sththi wewa mage duwawa shishshathwa wibagen pas kara dunnata amen Amen amen haleluya piyanani
@sisilanadeesha638
@sisilanadeesha638 3 дня назад
Jesu thaththe oba vahanse dunnu daruva araksha kara denna jesu thaththe
@Ranjani456-ub9vf
@Ranjani456-ub9vf 2 дня назад
ආමේන් 🙏🙏🙏
@nsvernanraj-cr4mw
@nsvernanraj-cr4mw 16 дней назад
Lord 🙏 please use your power and solve my problems 🙏. Help me. U know before I was born lord. Please 🙏 help me and protect my family members and the whole world. Amen amen 🙏🙏🙏
@BeatrisFernando-k8u
@BeatrisFernando-k8u 2 месяца назад
පියාණනි මගෙ පිළිකා රොගය සුව කරන්ඩ සුවාමිනි ඔඹට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගෙ අබ්බා තාත්තෙ
@erandisankalpani2796
@erandisankalpani2796 2 месяца назад
God bless ❤
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 Месяц назад
Jesu pihitai, mamath piyayuru pilikaven suvaya laba inne, Italy inna nisa mava jesu beragatta. Obatath Jesuge Sri Lein suvaya Labeva Jesu pihitai
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 15 дней назад
ජේසුනි සුවකල මැනව 🙏❤️✝️🌹 ආමෙන්
@ThilinaK-o1b
@ThilinaK-o1b 2 месяца назад
Sthutie piyanani sthuthie piyananii
@nilanthinilanthirathnayaka
@nilanthinilanthirathnayaka 2 месяца назад
ස්වාමිනි මාගේ දුවගේ කොදුඇටපලෙ ආබාධ තත්වය සුවකරන දෙන්න පියාණෙනි.ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා.මාගෙ දරුවා සුව වේවා.සුව වේ වා
@kavindugihan-u7j
@kavindugihan-u7j 12 дней назад
Pasteobetedevirakawarnyalebewa.jesupihetai.😮
@nilanifernando9078
@nilanifernando9078 17 часов назад
ආමෙන් 🙏👏🙌
@ThiliniSanjeewani-h4v
@ThiliniSanjeewani-h4v Месяц назад
ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමිනි ඔබට ස්තුතිය 🙏🙏🙏🙏 අද දවසේ මට කතා කල නිසා මහිමය වේවා 🙏🙏🙏🙏🙏 ස්තුතිය ස්වාමිනි ආමේන්🙏🙏🙏🙏
@LaksiriSamarakoon-tz7xp
@LaksiriSamarakoon-tz7xp 2 месяца назад
Anda kare හිටපු ma hata alokaya dunne ඔබගේ premaya nisai කරුණාව නිසා uthum dewi piyanani ❤❤❤ isthuthui mage dewiyani amen amen amen
@menikemenike7903
@menikemenike7903 4 дня назад
ආමෙන් ආමෙන් ආමෙන්
@litamorvin1308
@litamorvin1308 Месяц назад
🙏🙏🙏🪷🪷🪷🪷❣️🌸🌸 apage siyalu karadara duru kara apita asirwada karanna deviyani amen 🎉🎉amen amen 🙏🙏🙏
@KanthiKanthi-yh2fr
@KanthiKanthi-yh2fr Месяц назад
ස්තූති වෙවා පියාණෙනි ආමෙන්❤❤❤❤❤
@vinola9245
@vinola9245 2 месяца назад
අමෙන් අමෙන්🙏🙏🙏
@bettyalphona526
@bettyalphona526 2 месяца назад
මෙින් හාලේලුයා පාස්ට ජේසු පිහිටයි මම පාස්ටගේ දෙසනා හැමදම අහනවා මම ඉන්නේ කුවෙිටි වල මම මෙි ඉන්න ගෙදර මට කරදරයි මම මෙිතනින් යන්ට රිලේස් ඉල්ලනවා දෙන්නෙ නැ තාම මට අදම රිලේස් එක ගන්න ඔනැ වෙන තැනකට යන්න ඉතින් අදම පාස්ට මට මෙි මාරැ විම ගන්න ආසිර්වාද කරන්න මම මෙතන අවුරැදු එක හමාරක් වැඩ කලේ බොහොම අමාරැවෙන් මට මෙයට උදවිකරන්න ස්තුතියි ආමෙි ජේසු පිහිටයි
@DilsikaUdayanthi-de4ze
@DilsikaUdayanthi-de4ze 26 дней назад
ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
@DisnaDilhani-m2p
@DisnaDilhani-m2p 16 дней назад
ජේසු පිහිටයි❤❤❤❤
@MaxLasantha-f9c
@MaxLasantha-f9c Месяц назад
Amen amen jasuna API pihita wanna me thiyana prsna walinbni Ddf ahas karalaa danna amen amen
@kavindugihan-u7j
@kavindugihan-u7j 12 дней назад
ජෙසුනිමගෙපුතාගෙලෙඩsuveyeqenna❤
@lakshikagevanti8855
@lakshikagevanti8855 Месяц назад
ආමෙින් 🙏🙏🙏🙏🙏 ජිවමාන දෙවියන් වහන්සේට නමස්කාර වෙිවා පුශංසා වෙිවා මහිමය වෙිවා ආමෙින් ආමෙින් ආමෙින් ආමෙින් ❤❤❤❤
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk Месяц назад
ආමෙන් පියානනේ පවුලේ ඇති කරදර ප්‍රශ්න වලින් අප මුදවා ගන්න ජේසු , මාගේ දරුවත් සහ අප සැම ආරක්ෂා කර ආශිර්වාද කරන්න ජේසු ආමෙන් 🙏🙏🙏
@SherinasherinaMendissmendiss
@SherinasherinaMendissmendiss 2 месяца назад
Amen haleluya.prasansa.wawa.stutei.pasfor
@FhchhDhgjj
@FhchhDhgjj Месяц назад
Amen!!! Alleluia!!! Namaskara veva sarva baladari Devi piyanani sthuthi paster jesu pihitai
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 2 месяца назад
ආමෙන් ආමෙන් ආමෙන් හාලේලුයියා හාලේලුයියා හාලේලුයියා හාලේලුයියා ප්‍රශංසා වේවා පියාණනි ස්තුතියි වේවා මහිමය වේවා නමස්කාර වේවා දෙවි සමිදේ ප්‍රශංසා වේවා ජිවමාන ජේසුනි ඔබවහන්සේට ❤❤❤❤❤❤❤❤ ✝️✝️✝️✝️✝️🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏
@dulanichandrika9734
@dulanichandrika9734 2 месяца назад
ආමෙන් ආමෙන් .නමස්කාර වෙිවා .ස්වාමිනි .අද දවස මට ජයග්‍රහණය කිරිමට අවශ්‍ය ශක්තිය මට දුන මැනව පියානනි .ආමෙන් 🙏🙏❤
@NadeekaSandamali-w2y
@NadeekaSandamali-w2y 6 дней назад
දෙවි⁣යන් වහසේගෙ දායව කරැනාව ලැබේවා
@anolaliyanage6088
@anolaliyanage6088 2 месяца назад
Jesupihitai pastor amen mata mage shehan senanayaka hamudawe kele duty karanne eyagen adarayath samadanayath karunawath lebena pinisa yakna karanna pastor jesupihitai amen pastor 🙏🏽❤️🙏🏽❤️🙏🏽❤️🙏🏽❤️🙏🏽❤️🙏🏽❤️🙏🏽
@KantiKanti-nd3ql
@KantiKanti-nd3ql 2 месяца назад
Amen amen deviyan wahansha mage daru 3araksha Kara denna❤❤❤mage namas karya wewa isthuthi wewa
@NithinMaltiFlowers
@NithinMaltiFlowers Месяц назад
සවාමිනි ඔබට ස්තුතියි දේව දාසියා නිසාද ස්තුතියි
@DeepikaPriyani-h9u
@DeepikaPriyani-h9u 2 месяца назад
ආමෙන් අමෙන්❤
@sampathpriyantha5427
@sampathpriyantha5427 2 месяца назад
ජෙසුවහන්සෙ නාමයෙන් අද මගේ දුවගේ උපන්දිනය දෙවිපියානණෙ ආසිර්වාද කරන්න ස්තූතියි එයාගෙ සැම අතින්ම සාර්ථක ලෙස ජිවත්වෙන ආසිර්වාදය කරන්න ස්තූතියි ❤❤❤❤❤❤
@ThaksilaThaksila-w6r
@ThaksilaThaksila-w6r 2 месяца назад
Amen amen jesu pihatai pastor
@ChandimaKumari-ei4yg
@ChandimaKumari-ei4yg 2 месяца назад
jahasu පිහිටයි ❤❤❤
@NandaniNandani-r9v
@NandaniNandani-r9v Месяц назад
ස්තූතියි ඡේසූනී දෙවිදූනී❤❤❤❤
@janakafranando497
@janakafranando497 24 дня назад
Namaskarawewa prasansawewa mahimaya wewa mage adaraneeya jesu thaththevmage swamini mage deviyani ada udawu dawasah obawahansege Thursle jeewathveemata obawahansege balawath piyapath sewage apa rekagatha menavi jeewamanawu jesu rajanan wahanaeta mage gaurawaneeya namaskaraya wewa amen amen amen asanipa hethuwen rekiyawa ahimiveemen nayabarin mirikee sitina ma eyin nidahas kala menavi mage deviwu jeewamana jesu rajaneni namaskaraya wewa amen amen amen ❤❤❤
@RuwanPriyadarshana-cz4tw
@RuwanPriyadarshana-cz4tw 2 месяца назад
ආමෙන් ආමෙන් ❤❤ආමෙන් ආමෙන් jasu පිහිටයි pastor
@newcity3938
@newcity3938 2 месяца назад
ස්තූතියි ජෙසුනි මගේ මුළු ජීවිතය ඔබයි සුවාමී නි අද දවස මා විසින් දුන් දෙවී පියාණන් වහන්සේගේ උතුම් නාමයෙන් අද දවසේ මගේ ජීවිතේ අරං ඉදිරියට යාමට මා විසින් දුන් ශක්තිය නිසා ස්වාමීනි ඔබවහන්සේ ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ජෙසූ ජීවමාන යි ජෙසූ ජීවමාන යි ජෙසූ ස්තූතියි ආමෙන්
@user-අර්ංප235
@user-අර්ංප235 Месяц назад
දෙකක් ☠️💀🏠️💣💢👁️‍🗨️
@playbuddy1865
@playbuddy1865 2 месяца назад
ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා මහිමයවෙවා ගවුරවයවෙවා ආමෙන් ආලෙලූයීයා ❤🎉,,,🙏🙏🙏🙏🙏🙏
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 2 месяца назад
ආමේන්. ආදර. දේවිපියානනි පුශංස වේවා ගෞරවය. වේවා. අද. දවසේ. සතුටේන්. සැහැල්ලුවේන්. දවසේ වැඩකටයූතූ. කරගැනිමට අවශ්‍ය. සියලුදේ. ලබාගැනිමට. ආදර. දේවිපියානන්ගේ. ආදරය කරැනාව. ආරකෂාව ලැබේවා. ආමේන්. හලේලුයා
@PathminiLiyanage-g2e
@PathminiLiyanage-g2e Месяц назад
ස්තුතියි පියානනි ඔබවහන්සේ අති සුද්ද වවන්ත නාමයට ස්තිතියි මගේ පියානනි ඔබ වහන්සේ මටද මගේ පවුලේ අය ලගින් සිටිනාවු මගේ තාත්තාට ස්තුතියි ම අාදරේයි ජේසු ම අාදරේයි ජේසු
@XtraUsa-lt2qb
@XtraUsa-lt2qb 21 день назад
ආමේන් ආමේන් ආමේන්
@dulanichandrika9734
@dulanichandrika9734 Месяц назад
ආමෙින් ආමෙන් ආමෙන් ගෙෘරව වෙිවා මහිමය වෙිවා පුසංසා වෙිවා ..ස්වාමිනි .ආමෙින් .අද දවස නිසා ස්තුති පියානනි.🙏🙏🙏🙏
@wasanthanisanshala-yp4ln
@wasanthanisanshala-yp4ln Месяц назад
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏
@TuwanfarzanRasheed-x9z
@TuwanfarzanRasheed-x9z 19 дней назад
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@Indra-f9v
@Indra-f9v 2 месяца назад
Mawa.suwa.karamen.han.nesa.tavehan.wansata.stutwawa.
@shamaliss4209
@shamaliss4209 Месяц назад
Mage daviyan wahanseta namaskaarwewa🙏🙏♥️♥️♥️
@සුජීවා-ෂ9ෆ
@සුජීවා-ෂ9ෆ 4 дня назад
ආමෙන් 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
@LankaNilmini-j8n
@LankaNilmini-j8n 23 дня назад
Oba wansege pihiten mage puthage Me surawen beralada denna mage suwamini piyanani mage putage me.surawa nathara karala manasa diunu karala denna mage piyanani
@RuwanyaLisadi-pf2xy
@RuwanyaLisadi-pf2xy 23 дня назад
❤❤🙏🙏🙏🙏🤲🤲🤲❤️❤️Amen thanks Jesus 🙏🙏🙏🙏🙏🙏🙏
@HarshaniMadhuka
@HarshaniMadhuka Месяц назад
ආමේන්
@පහන්දි-බ2ඝ
@පහන්දි-බ2ඝ 2 месяца назад
Amen amen jesu pihitai ✝️❤
@ajithpremalal2480
@ajithpremalal2480 Месяц назад
Jesu pihitai Amen 🙏
@IshanthiLiyanage
@IshanthiLiyanage 5 дней назад
God bless you pastor
@principatrishiya3696
@principatrishiya3696 Месяц назад
Amen. Anejesune.mage .nayabira. walin.mawa.nidas.karanna.me.gewal.wekunana..akin.mata.labayak.labi.naya.biraganna.labiwa.jesus.wansege.namaye.amen
@SashaFernando-g8e
@SashaFernando-g8e Месяц назад
අමෙන් ❤
Далее
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Просмотров 15 млн