Тёмный

🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 01 - 11 - 2024 | Siyatha TV 

Siyatha TV
Подписаться 1,2 млн
Просмотров 35 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 207   
@allmixtv7121
@allmixtv7121 2 часа назад
ටෙලි වැකිය ලියන මහත්තයා සුපිරියටම ඒක කරනවා සියලූම තැන්වල හරි වැරදි හොයාගෙන ටෙලි වැකියට අඩංගු කරලා රටට ප්‍රසිද්ධ කරන්න රටට ලියන්න රට දැනුවත් කරන්න මෙතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා එතුමාට ජය වේවා
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 2 часа назад
වැඩ බලන පොලිස්පතිතුමාට අපගේ ප්‍රණාමය ස්තූතිය
@RathnayakaGunasekara-f3j
@RathnayakaGunasekara-f3j 3 часа назад
මැවර මහමැති වරනයෙන් සමිපුර්ණයෙන් රනිල් ගුන්ටාව දේශපාලනයෙන් සමු ගන්න අපි ජන්දය දෙනවා මාලිසාවට
@wimalsusantha4545
@wimalsusantha4545 3 часа назад
ටෙලිවිෂන් ටෙලි වැකියට සුභ පැතුම් ❤️❤️❤️600❤❤❤
@SheebaWikramarathne
@SheebaWikramarathne 2 часа назад
අපි අලුත් ජනාධිපති කෙනෙක් පත් කර ගත්තේ මාසෙකින් දිපු පොරොන්දු ඉටු කර ගන්න නොමෙයි අවුරුදු 5කට .එක තෙරුන් ගන්න බැරි අමන මොඩ වහල්ලු උඩු බුරනවා.
@Malika1-un5ww
@Malika1-un5ww 3 часа назад
සියත කාරිය මඩුල්ලටම හදපිරි ස්තුතියි සියත සදා කල් රැදේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajjthperera6295
@ajjthperera6295 2 часа назад
මනෝජ් දැන් මයිනගෙ මයිල් තියෙනවද ලොම් හැලිල තව ටික දවසනෙ අපිට නම් කැලඹීමක් නැහැ හැටත් වැඩියි වගේ
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 2 часа назад
හැට සෙද්ද 74ක් 🙄😔
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Час назад
තෙරැවන් .සරණයි ..සුභ .උදැසැනක් වේවා ..❤❤❤පුතා
@chandiherath-hs4zm
@chandiherath-hs4zm Час назад
ටෙලිවැකිය රටේ මිනිසුන්ගේ ජන මනස වෙනස් කරන්න බොහොම උපකාරී උනා.ලාල් හේමන්ත මාවලගේ මහත්තයෝ ඔබතුමන්ට දිගාසිරි වේවා රටට තව තවත් ඔබේ බුද්ධිමත් මාධ්‍යය සාකච්ඡා හරිම අවශ්‍යයයි ..රටම අද මේ වගේ එක මිටට එකුතු වී ඉන්නේ ඔබතුමන් ජිවිතේට වඩා රට පළමු තැනට තියා ඔබේ පෑන හැසරව්මයි.බොහොම පිං දීර්ඝායු වේවා තෙරුවන් සරණින් ඔබතුමන්ට.💐❤💐🙏
@kanthiadikari1700
@kanthiadikari1700 6 минут назад
අනිවාර්යයෙන්ම...❤❤
@SheebaWikramarathne
@SheebaWikramarathne 3 часа назад
රටට ආදරෙ ජනතාව කැලබිම් කරන්නෙ නැ.
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 3 часа назад
ලොහාන්ල විතරක් මදි හොරකම් කල සෙට් එක ගන්නඕන
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 3 часа назад
රනිල් ඔයා දන්නව හොරකම් කලේ කව්ද ඔයා පාර්ලිමේන්තුවේදී කව්ද හොරා කව්ද හොරා කියල කෑ ගැහුවා මතකද
@shriyaniherman8345
@shriyaniherman8345 3 часа назад
මතකනැහැ මට dementia
@kanthiadikari1700
@kanthiadikari1700 4 минуты назад
​@❤❤❤shriyaniherman8345
@amithakarunarathna9223
@amithakarunarathna9223 4 часа назад
දයාරත්න අවුරැදු 45 කට පස්සේ නිවස බාරදීස තුල අපේ රට බංකලොත් කරපු හැටි දැන්වත් මහජනතාවට නොතේරෙනවද
@user-sl7k
@user-sl7k 2 часа назад
_අනුර එන්න ඕනෙ 46 ක් හිටිය එකා එළවන්න ._
@shamaranaveera9857
@shamaranaveera9857 46 минут назад
අම්මෝ අවුරැදු 45 😲😲
@AmilaSandaruwan-ig7wz
@AmilaSandaruwan-ig7wz 3 часа назад
සජිත් හිතාගෙන ඉන්නෙ අවුරුදු ගානක් රට කලේ මාලිමව කියල වෙන්න ඇති.
@ThusariJayalath-b6p
@ThusariJayalath-b6p 3 часа назад
ජනාධිපති අනුර සහෝදරයාට theruvan saranai ❤❤❤❤ මාලිමාවට ජයෙන් ජය වේවා ..❤❤❤
@allmixtv7121
@allmixtv7121 3 часа назад
මාලිමා ආණ්ඩුවෙන් මේ දූෂිත හැම කෙනාම හැමතැනම සුද්ද කරලා දාන්න ඕනේ ෆුල් කීලින් ශ්‍රීලංකා❤❤❤
@kanthiadikari1700
@kanthiadikari1700 5 минут назад
❤❤
@DinushaDinusha-d2t
@DinushaDinusha-d2t 3 часа назад
මයිනාගේ ආරක්ෂාව අඩු කරපුවාම රටෙි කැලබිම් ඇති වෙයිලු😅😅😅 අරගලේට වාගේද ඒවානම් හදේ තමයි 😅😅😂😂😂😂😂😂😂
@ashasandamali2956
@ashasandamali2956 3 часа назад
මුල අමතක කරන්න එපා අද මහින්ද නිසා තමයි අපි සැවෝම නිදහසේ හුස්ම ගාන්නේ එදා මහින්ද හිටියේ නැතිනම් අපත් අද බෝම්බ වලට යට වෙලා
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 2 часа назад
කීදෙනෙන් රතිඤ්ඤා දායිද කියලා උන් දන්නේ නෑ 😊
@kanthiadikari1700
@kanthiadikari1700 4 минуты назад
​@@anammanambukiyerasakatha6165❤😅
@Bniro03
@Bniro03 Час назад
සුබ දවසක් අයියා
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 часа назад
600 වැනි ටෙලි වැකිය සම්පුර්ණ වන අද දින ලාල් හේමන්ත මාවලගේ මැතිතුමනි ,,ඔබට බෙහෙවින්ම ස්තුතියි ..ඔබට අපේ උත්තමාචාරය ..ඔබට දීරඝායුෂ ලැබේවා ..නීරෝගිමත් වේවා .❤
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 часа назад
සියත කාර්.ය මණ්ඩලය ට අපේ හෘදයාංගම ස්තුතිය..ටෙලි වැකිය ලියා පුරවැසියන් දැනුවත් කිරීම වෙනුවෙන් එය ලියන මහතාගේ දෑතට යෝධ බල ශක්තිය ලැබේවා ..මාලිමාවට ජය වේවා .🙏🙏🙏
@jenitajoiso5345
@jenitajoiso5345 2 часа назад
ජනාධිපති අනුර ඔබ තුමාට තෙරුවන් සරනයි
@YkHettige-bg2vk
@YkHettige-bg2vk 3 часа назад
රනිල් ගෙදර යන්න නැතිනම් අපායට යන්න.
@samanthalekamge2995
@samanthalekamge2995 3 часа назад
තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤❤ ටෙලිවැකියට ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌🙏🙏🙏
@SunilJayarathna-r9l
@SunilJayarathna-r9l 4 часа назад
මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@allmixtv7121
@allmixtv7121 3 часа назад
ඇයි ඒ ටින් මාළු වල නම් දාන්නෙ නැත්තේ ඒ ටින් මාළු වල නම දානවා නම් පාරිභෝගිකයට ලේසියි හොයාගන්න
@kganga3491
@kganga3491 3 часа назад
සුභ පැතුම් ටෙලි වැකිය ❤️
@wimalsusantha4545
@wimalsusantha4545 4 часа назад
මාලිමාවට ජයග්‍රහණය ❤️❤️❤️
@RathnayakaGunasekara-f3j
@RathnayakaGunasekara-f3j 3 часа назад
කැලබිමි කරන්නෙ මහින්ද ගාව ඉන්න අයතමයි
@RpThissa
@RpThissa 2 часа назад
අගමැතිතුමියනි, නියම කතාව රනිලගෙන් මරු උපදෙස් ගන්න තියෙන්නේ
@wimalasiriabeysekara440
@wimalasiriabeysekara440 4 часа назад
මාලිමාවට ජයවේවා ❤❤❤ ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤
@ReldaFrancisca
@ReldaFrancisca Час назад
හැමදාම වගේම අදත් කියන්නේ රංගන ඔයා සුපිරි 🎉🎉🎉
@niyassamad8755
@niyassamad8755 3 часа назад
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤😂😂
@Malika1-un5ww
@Malika1-un5ww 3 часа назад
සුභ උදෑසනක් රංගන පුතා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@basnayakebmg7699
@basnayakebmg7699 Час назад
ටෙලි විකියට උණුසුම් සුබ පැතුම් 🙏✊💐💖🎉🤘🔥❤️🎈
@sanathpanditha3441
@sanathpanditha3441 4 часа назад
මාලිමාවට ජයවේවා
@thamarabasnayake8950
@thamarabasnayake8950 2 часа назад
ලාල් හේමන්ත මාවලගේ මැතිඳ 600 වන ටෙලිවැකිය තෙක් නොබියව රටට ඉදිරියට ගෙනැවිත් මිනිසුන්ගේ කොඳු නාරටි කෙලින් තබාගන්න කල මෙහෙවරට ප්‍රනාමය ❤❤❤❤❤❤❤
@lalithamarasekara5981
@lalithamarasekara5981 3 часа назад
හොඳ වැඩේ කට මැද දෙඩෙව්ව රත්වත්තෙට
@sarathchandrathilake3216
@sarathchandrathilake3216 2 часа назад
චන්ඩි බල්ලො එපා මේරටට.
@SudharmaRajapaksha-k5v
@SudharmaRajapaksha-k5v 2 часа назад
මාවලගේ මහත්මාට තම කටයුතු සදහා තවත් ශක්තිය ලැබේවා .
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 3 часа назад
හින්දගේ රැකවල් අය්න්කරන්න කියල් මහින්දට චන්දය දුන්න අපිත් කැමතිය්
@susanthasilva-u8i
@susanthasilva-u8i 4 часа назад
අපි අහලා තියන විදිහට ඔය වාහන ගෙන්නේ කන්ටෙනවල ගෙඩිය පිට්න්
@sheltonwijayawardhana2509
@sheltonwijayawardhana2509 2 часа назад
මහින්ද ගෙ මයිල් වල එල්ලිලා ඉන්න මැක්කෙක් වෙන්න ඇති
@ChandiChandralatha
@ChandiChandralatha 48 минут назад
ඔන්න අදත් අහනව
@nhettiarachchi
@nhettiarachchi 2 часа назад
Mama kawadarh rangana inna madiya balanawa hari kamathi
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 3 часа назад
Good morning siyatha
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 3 часа назад
❤❤❤❤ Siyatha teliwakiyata suba pathum ❤❤❤❤
@phrdesilva2492
@phrdesilva2492 3 часа назад
ඇයි බං මී හරකො සියගණනක ආරක්ෂාව දීලත් මේ යොධය පැනල ගියානමි..... මොනමගුලකටද ආරක්ෂාව.... අනික තමන් වැරදි නැත්නමි මිනිස්සු ඒ අය ආරක්ෂා කරයි. පවි....😂😂😂😂
@Bniro03
@Bniro03 Час назад
Thank You SIYATA
@DonApuhami
@DonApuhami Час назад
සුබ දවසක් රංගන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MohottaluLesli
@MohottaluLesli Час назад
සියත ටෙලිවැකිය තව බොහෝකල් ජනතාව වෙනුවෙන් රැදේවායි පාර්ථනා කරමි.ලාල් මහාතාගෙ නිර්මානශිලිව නිර්බයව ඉදිරිපත් කිරිම අපි ඉතා අගේකොට සලකන්නෙමු.සියලු ජනතාවගේ ආදරය ඔබට පුදකරන්නෙමු.
@JayasenaKodithuwakku
@JayasenaKodithuwakku 2 часа назад
මෙරට ජනතාවගේ මොළ සෝදා මොට කරනලද දේශපාලන බුද්ධිය අවදි කරන සියත ටෙලිවැකියට ආදරණීය සුභපැතුමි
@thassimnasoordeen3231
@thassimnasoordeen3231 2 часа назад
මාවලගේ මහතාට සුභ පතමි
@RpThissa
@RpThissa 3 часа назад
වාහන දෙයකුයි බයික් එකයි තිබ්බනං ඇති
@ThusariJayalath-b6p
@ThusariJayalath-b6p 3 часа назад
රංගන අයියා සුබ උදෑසනක්❤❤
@rekagamage6463
@rekagamage6463 3 часа назад
Good morning ❤❤❤❤❤❤
@rathnakumara7703
@rathnakumara7703 2 часа назад
මනෙල් සුවදමය කුඩමසු පිලී ගදමය දෙකට එක දියමය හොදට නරකට දෙකට කටමය
@shaneyRaj
@shaneyRaj 45 минут назад
Good morning Dear You'r Good Speaker ,
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 14 минут назад
600වන ටෙලි වැකිය ලියන ඔබට ජයවේවා ටෙලි වැකිය බලන අපේ සුභ පැතුම් 🎉❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉☸️🙏
@FRinoza-le4kv
@FRinoza-le4kv 3 часа назад
Suba patum teli wekiya ❤
@robertratnhaka1392
@robertratnhaka1392 2 часа назад
සවුදියේ තානාපති කර්යාල ඉන්න එවුන් ඔක්කෝම ගෙන්නන්න ඔනැ මුන් හිතන් ඉන්නෙ උන්ගෙ දේපලක් වගේ වැඩක් කරගන්න ගියාම මුන්ගෙ තියන ලොකු කම ⁣මිනිසුන්ට කචා කරන්න දන්නෙ නැහැ උන්ගෙ අම්මාගේ දේපල වගේ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
මහින්දට ආරක්ෂාව හැට දෙනකුත් වැඩියි අපි නම් කියන්නේ යකෝ හැට දෙනෙකුට වැටුප උන්ගේ දීමනා එතකොට උන්ට යන වියදම් මහජනතාවගේ බදු මුදලෙන් ගෙවන්නේ
@sisirajayakody2035
@sisirajayakody2035 3 часа назад
Teliwakiya supiri.❤️❤️
@AlKuwait-qv1or
@AlKuwait-qv1or 2 часа назад
තෙරැවන් සරණයි
@Neranjan-c7e
@Neranjan-c7e Час назад
හොරුන්ට හොදම වැඩක් ස්තුතියි අනුර දිසානායක දිනෙවා
@PrincyNayana
@PrincyNayana 2 часа назад
Mr rangana good morning....❤❤❤
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
මහින්දට නෙමෙයි මොකාට වුනත් මොන තරම් ආරක්ෂාවල් දුන්නත් සොබාදහමෙන් දඬුවම් දෙද්දී ඔය එක ආරක්ෂා කිව්වට වත් බෑ ආසා කරන්න
@renukarenu7370
@renukarenu7370 4 часа назад
මාලිමාව ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏 අනේ රනිල් සියියෙ ඔයා ගෙදර ට වෙලා පඩුවෙ ඉන්න 😂😂
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
රංගනයට මේ රජයට දොසක් කියන්න බෑනේ රජයේ පැත්තෙන් පසුගිය රජවල් වලින් කිසිම වී ඇටයක් වත් සල්ලි දීලා අරන් නෑ ඔක්කොම අරන් තියෙන්නේ ලොකු හාල් මෝල් අයිතිකාරයෝ ඉතිං උන්ට වෙඩි තියලා අරගන්න බැහැනේ උන් සල්ලි දීලා ගත්තේ හාල්නේ උන්ගේ උවමනාවට මේවා කරනවා දැනට කරන්න තියෙන්නේ ඊළඟ කන්නේදී රජයෙන් වීදි මිලදී අරගෙන පරිපාලනයක් හරියට කරන්න
@djdjyesyesxjxjiamyes8347
@djdjyesyesxjxjiamyes8347 2 часа назад
Good morning sir good job
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 3 часа назад
Good morning rangana sir
@reetareeta1569
@reetareeta1569 3 часа назад
🎉malimatai.jaya . .. .a
@lindasilva7303
@lindasilva7303 2 часа назад
🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️
@NamalKamala
@NamalKamala Час назад
❤❤❤🎉🎉🎉🎉
@FiliciyaFiliciya
@FiliciyaFiliciya 8 минут назад
Goodmorining.rangana.sir
@SathiyaseelanSeelan-je7dg
@SathiyaseelanSeelan-je7dg 2 часа назад
❤️❤️❤️siyatha ❤️❤️❤️
@ReldaFrancisca
@ReldaFrancisca 45 минут назад
හොරු අපේ මුදල් වලින් ආරක්ෂා කරන්න එපා එ මුදල් මන්දපෝෂණය පෙලන දරුවන්ට දෙන්න අනුර අයියේ පිං සිද්ධ වෙයි 🎉🎉
@IndraniKumari-d6z
@IndraniKumari-d6z 59 минут назад
Siyatha. T V & Rangana Mahatha❤❤❤❤❤
@DayarathnaSoba
@DayarathnaSoba 2 часа назад
කරන හැම අපරාධයක් හොරා කන අයට ප්‍රශ්නයක් නැහැ
@chathurikapathirana3768
@chathurikapathirana3768 3 часа назад
Tele wakiya... oba thumata dirgayusha labewa... supiri ❤
@PriyanthiPerera-pz8ts
@PriyanthiPerera-pz8ts 58 минут назад
Good morning 🙏
@Silvia-u9k
@Silvia-u9k 46 минут назад
Malimawata Jaya wewa❤❤❤❤❤❤❤❤❤
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 2 часа назад
සිය ද ටෙලිවැකියලාල් හේමන්ත මාවලගේ මහත්මයාට අපගේ ගෞරවාන්විත උත්තමාචාරය ඔබ කළ සේවය අපි ඉතා අගය කොට සලකමු
@kapilabro4846
@kapilabro4846 3 часа назад
රනිල්ට ඔල්මාදේ.....මොනව දැමිිමත් මාලිමාව දිනනවා..
@PrasannauKumara
@PrasannauKumara 2 часа назад
මේ දේවල් වලට පොඩි දේවල් කියලා කියන එවුන් නිකමට හිටපල්ලා මොනතරම් ලොකු දේවල් කරලා ඇතිද කියලා 😂😂😂
@DinushaDinusha-d2t
@DinushaDinusha-d2t 3 часа назад
රනිලා දැන් කී පාරක් ප්‍රතික්ෂේප කෙරුවාද 😅😅😅
@sumithkumara8018
@sumithkumara8018 2 часа назад
දැන්සස්ත්‍රවාදිනැහෑනෙමොකටද,අරක්සාව
@mahindajayasinghe3490
@mahindajayasinghe3490 3 часа назад
රනිල් මීටින් වලට යන්නේ කොහොමද දැන්, හෙලිකොප්ටර් එකේද?
@rickymclaren3722
@rickymclaren3722 Час назад
14:04 අවු:46ක් 😮
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 2 часа назад
lal hemantha mawalage mathiduni obata ha obata sahaya wannanta karya mandalayata theruwan saranai deergayu wewa ❤❤❤❤
@amithakarunarathna9223
@amithakarunarathna9223 4 часа назад
ඒ කියන්නෙ ලොහාන් ජීවත්වෙලා හිටියත් මළා වගේද?
@AnuraJayanthiwasage
@AnuraJayanthiwasage 52 минуты назад
Maha parimanaye mol Himiesrunge hal Gabada Rajayata pawara Gena Sahal Bada hariya Uthui Ewagema Anduwen Wi miladigena Rajaya margayen Sahal Kara beda Hera Welada Himiysnta Dedi Nithiya piyawarak Gatha Uthuy ❤❤❤
@MadhuJayasinghe-t9k
@MadhuJayasinghe-t9k 2 часа назад
Chamuditha,menna wadasatahan karana vidiha..rangana gen igena ganna.
@rickymclaren3722
@rickymclaren3722 Час назад
8:25 60ත් වැඩියි, 4ක් හිටියොත් ඇති මයිනාව වත්තන් කරන් යන්න
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 3 часа назад
එයාගෙන් ගේ පරිහරණය කකලාට උදල් අයකරගන්න
@nhettiarachchi
@nhettiarachchi 2 часа назад
Thama malimawa awa vitharai tikatika hariyai
@PrabathJayasiri-t9i
@PrabathJayasiri-t9i 3 часа назад
Malimawata malimawata ja wewa malimawata malimawata ja wewa malimawata malimawata ja wewa malimawata malimawata ja wewa malimawata malimawata ja wewa malimawata malimawata ja wewa
@kumaraherath2212
@kumaraherath2212 3 часа назад
Haday..gedara.wada.karanna.. araksakayo.ona.na.🇱🇰🇱🇰🌹🌹🌹
@prabathchaminda5422
@prabathchaminda5422 29 минут назад
Dollar බිලියන 8.5 අමෙරිකානු කර්මාන්ත ශාලාවක් වතුපිටිවල ඉදිකිරීමට තානාපති තුමිය මුල්ගල් තැබීම සහ ඒ සදහා ජනපති, අගමැතිනිය, ඈමැති කිසිවෙකු සහභාගි නොවන බව අප ඉතාමත්ම අගය කළ යුතුයි. කොමිස් නැහැ ආයෝජන එන්න පටන් ගත්තා.
@DineshUg-d4k
@DineshUg-d4k 31 минуту назад
Uba hikahan
@user-sl7k
@user-sl7k 2 часа назад
_අනුරගේ බෝලිං වලට දයා හාෆ් සෙන්චරි සිහිනය අභියස 46 ට දැවී ගිය වගයි !_
@dilshandila4979
@dilshandila4979 33 минуты назад
good morning͟ rangana sourata mahajantawa ass piyagan inna panna lankawa kapu aywaya vitari akana wada
Далее
g-toilet fights juggernaut (skibidi toilet 77)
00:59
Просмотров 1,9 млн
kagama Siri Nanda himi
6:06
Просмотров 74 тыс.
තොපිට හෙණ ගහනව යකෝ
31:03