Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.10.31
🔴LIVE | "Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.10.31 - TV Derana"
Как получить игры БЕСПЛАТНО? Нужен ПРОСТОЙ трюк... / #игры #gaming #булджать #rpg #2024
01:00
MAGIC TIME @Whoispelagheya
00:28
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Арестович: Кризис в Украине. Дальше будет хуже. Сбор для военных👇
1:50:06
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.08.28
Swarnavahini TV - Live
Подписаться 895 тыс.
Просмотров 3,4 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
30 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
3
@awimala24apura71
2 месяца назад
හෙනය ! මාලිමා නායකයා ඊයේ මාලඹෙ රැලියේදී "ඔක්කොම හොදට තියෙන රටෙ හෙනය තමයි පාලකයා"යැයි කිවේය. එහි පාලකයා'යි කී වචනය පාලනය කල මතු පාලනයට සිහින මවන දේශපාලකයෝ හෙනයක් යයි අර්ථ ගැන්වියයුතුය. ඒ කෙසේද යත්: නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. රටට ඔවුහු හෙනයක් යැයි කියයුතුය. රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව, පෙරටුගාමීජන අරගලකාරිසංධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි .ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහලනිරාගමික ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. මාලිමාව හොරකම ගැන විරුද්ධව කතාකළ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රියාකාරකම්වලට විරුද්ධ නොවූහ. එබැවින් නිරාගමික බෞද්ධ විරෝධි බහුතරයකින් යුක්ත මාලිමාව ද අන් සියල්ලන්ටම වඩා රටට මහත් හෙනයක් වෙන බව දතයුතුය. ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? අධර්මිෂ්ඨකයෝ රට පාලනය කරන කල්හි දෙවිදේවතාවෝ කිපෙති. භූමීකම්පා නියග ජලගැලුම් වසංගත රෝග වැනි විපත්ති ඉතා බරපතල ලෙස ඇති වී රට තිබුණාටත් වඩා වැඩියෙන් විනාශවෙන බව දතයුතුවෙයි....
@kumuduweerakoon6871
2 месяца назад
ලොකු ගේ මොනවා කීවත් අපි චන්දය දෙන්නේ මාලිමාව ට. ගාමිණි ලොකුගේ යු ඒ න්පි එකෙන් ඉල්ලන කොට පිළියන්දල මිනිසුන් ට කලදේ. මොනවාද . .මෙන් වාද මේ කතා අනුර ට ගෙවල් ගත්තාම. මොකද ඔය පාර්ලිමේන්තු වේ ඉන්න ඔවූන් හැමොම ලංකාවේ විතරක් නෙවේ පිටරට වලත් ගෙවල් තිබුණේ
Далее
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.10.31
Просмотров 521
🔴LIVE | "Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.10.31 - TV Derana"
Просмотров 3,4 тыс.
01:00
Как получить игры БЕСПЛАТНО? Нужен ПРОСТОЙ трюк... / #игры #gaming #булджать #rpg #2024
Просмотров 159 тыс.
00:28
MAGIC TIME @Whoispelagheya
Просмотров 22 млн
4:41:06
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
Просмотров 2,8 млн
1:50:06
Арестович: Кризис в Украине. Дальше будет хуже. Сбор для военных👇
Просмотров 855 тыс.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-31
Просмотров 8 тыс.
සිරස පත්තරේ | Sirasa Paththare | 31.10.2024
Просмотров 64
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 31 - 10 - 2024 | Siyatha TV
Просмотров 3,8 тыс.
5:48
Lesson 632-දවසට ලක්ෂ 720ක් වෙන් කරගත් හිටපු ලොක්කා කවුද? -English in Sinhala|Ideal guide to English
Просмотров 1 тыс.
55:43
සෙන්කඩගල ගැහැනුන් සිනා සයුරේ ගිල්වූ කතාව | Samantha Vidyarathne | 2024.02.10
Просмотров 356 тыс.
9:45
ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ කවුද කියලා දන්නවනම් ඔබ පුදුම වෙයි | Kanin Konin
Просмотров 330 тыс.
1:50:26
Hiru TV Salakuna EP 50 Wimal Weerawansa | 2016-07-25
Просмотров 17 тыс.
1:52:40
🔴 Live | SULIYA -සුළිය - 2024 - 10 - 23 | Siyatha TV
Просмотров 22 тыс.
1:14:08
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 27 - 09 - 2024 | Siyatha TV
Просмотров 61 тыс.
39:48
BIG FOCUS | නව රජයේ අනාගත ආර්ථික සැලසුම් | 2024.09.26
Просмотров 367 тыс.
01:00
Как получить игры БЕСПЛАТНО? Нужен ПРОСТОЙ трюк... / #игры #gaming #булджать #rpg #2024
Просмотров 159 тыс.