Тёмный

🟢ජනපති අනුරගේ පළමු පත්වීම සුදානම් | රහස් කියන මී මැස්සා 052 |  

Mee Massoo TV
Подписаться 109 тыс.
Просмотров 35 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 168   
@nandagaladeni1390
@nandagaladeni1390 2 месяца назад
රට අනුර ට .අනුර රටට .අපි මාලිමාවට.ඔබේ දැනුවත් කිරීමට ස්තුතියි .ඔබතුමා ට මේ සේවාව සිදුකිරීමට ශක්තිය ලැබේවා🙏 .මාලිමාවට චන්ද කෝටියක් .❤
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 2 месяца назад
Yes api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය 90%...ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 2 месяца назад
Next prasident. respect❤❤❤ anura good luck ❤❤❤❤
@sarathkumara5183
@sarathkumara5183 2 месяца назад
තව සති තුනයි සාදය හමාරයි. ගෙම්බො කළබලයි. ජෙප්පෝ සවිබලයි.ජන්ද කෝටියයි. නියත ජනපති අනුරමයි.
@dilaniperera7509
@dilaniperera7509 2 месяца назад
❤️🌷👍
@tmawtennakoon9943
@tmawtennakoon9943 2 месяца назад
#මාලිමාවට කෝටියක්
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 2 месяца назад
අනුර රටට අපි අනුරට මාලිමාවට නියත ජයක් මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 2 месяца назад
තලතාගේ පාපොච්චාරනයෙන් පැහැදිලි වන තලතාගේ නොමේරු ළදරු දේශපාලන දැක්ම සහ යුඑන්පි සජබෙ කල්ලිවාදී බඩගෝස්තරවාදී දේශපාලනය තේරුම් ගනිමු .
@tikka1967
@tikka1967 2 месяца назад
සැප්, 18/20 වෙද්දි රටෙ ජනතාවගෙ න් 90% ක් මාලිමාවට එකතු වෙනවා❤❤❤❤
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v 2 месяца назад
@@tikka1967 මොන බොරු ද මහත්මයා
@tikka1967
@tikka1967 2 месяца назад
@@DharmasenaDharmasena-x6v එහෙනම් සිලින්ඩරය ගෙනල්ලාඅ කෙලවගන්න මහත්තයා 😂😂
@tikka1967
@tikka1967 2 месяца назад
@@DharmasenaDharmasena-x6v ඔයා මේක පොත්ක ලියලා තියාගන්නකො
@harindraranasinghe6234
@harindraranasinghe6234 2 месяца назад
මල්ලි...සුදර්ශනී ප්‍රනාන්දු නෙමෙයි ප්‍රනාන්දුපුල්ලේ. ප්‍රේමලාල් දිසානායක නෙමෙයි ජයසේකර....
@PadmasiriGamlath
@PadmasiriGamlath 2 месяца назад
රට අනුර ට
@Samarapedigewimalasena
@Samarapedigewimalasena 2 месяца назад
තව සතියක් යද්දී sjb දියවෙලාම යැයිවගේ
@georgelakshmandehiwalagepe2855
@georgelakshmandehiwalagepe2855 2 месяца назад
සජියට ජනාධිපති වරණයෙන් පස්සෙ විපක්ෂ නායක කමත් LEFT
@donpathirana7804
@donpathirana7804 2 месяца назад
Thank you, Thank you for everyone 🇱🇰🙏🇬🇧🙏
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 2 месяца назад
# මාලිමාවට කෝටියක් !
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 2 месяца назад
නියත ජය අනුර
@smw9437
@smw9437 2 месяца назад
සැප්.21 රට අනුරට.අනුර රටට.මාලිමාවට ජය.චන්ද කෝටියයි මාලිමාවට.
@janakiamarasinha1316
@janakiamarasinha1316 2 месяца назад
ජයවේවා AK D ! ජයවේවා NPP ! 🧭🧭🧭🧭🧭👍👍👍👍💪💪💪💪❤️❤️❤️❤️❤️❤️
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 месяца назад
Malimawata Jayawewa
@sarathkumara5183
@sarathkumara5183 2 месяца назад
මාතෘභූමිය දිනවන්නට මාලිමාවට කෝටියක්.
@Navinda-gt4hq
@Navinda-gt4hq 2 месяца назад
අනුර 1
@sampathsanjeewa3328
@sampathsanjeewa3328 2 месяца назад
NPP AKD AKD AKD
@manawasinghebandara7221
@manawasinghebandara7221 2 месяца назад
#මාලිමාවටකෝටියක්
@awmestrige
@awmestrige 2 месяца назад
Anura is My President, Our President and the Nation's President.
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 2 месяца назад
yes of course Mr Anura kumara future Sri Lanka President from Gamini vidyalaya Thammbuttegama.
@georgelakshmandehiwalagepe2855
@georgelakshmandehiwalagepe2855 2 месяца назад
#කෝටියක්මාලිමාවට
@මමතමයි-භ3භ
@මමතමයි-භ3භ 2 месяца назад
පාතාලේ එවුන් චන්ද කාලෙට පක්ෂ බේදයකින් තොරව මෙතෙක් බලයේ සිටි ප්‍රධාන දේශපාලන පක්ෂ වල දේශපාලඥයන්ගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කරනවා. මෙය සිදුවන්නේ අද ඊයේක සිට නොව බොහෝ කලක සිට 1996 වසරේ කළු ධම්මික අපිට කියුවා ඔහුගේ අය එවකට ප්‍රධාන පක්ෂ දෙකේම යොදවලා තිබෙන බව. ඔවුනට ඇත්තේ එකම රාජකාරියක්. පාලනය කල නොහැකි ගැටුමකදී දේශපාලඥයා මුදාගෙන රැගෙන යාම. එවැනි අවස්ථාවකදී ආරක්ෂාවට සිටින පොලිසියට බෑ දිගට හරහට සාමාන්‍ය ජනයාට වෙඩි තියන්න. ඒ රාජකාරිය තමයි ඔවුනට පැවරී තිබෙන්නේ. පාක්ෂිකයාද විරුද්ධ පාක්ෂිකයාද නොබලා වෙඩි තබා බෝම්බ ගසා බේරාගෙන පලායාමට වට පිට සැකසීම තමයි ඔවුන්ට තිබෙන වගකීම. මේ නිසා දේශපාලකයින් බලයට පැමිණි පසු පාතාලය කියන කියන දේ කර දෙනවා. එයට අමතරව පාතාලය සහ ගමේ චන්ඩි අතර සම්බන්ධය ගොඩ නැගෙන්නේත් මේ හමුවීම් වලදී. මැතිවරණ සමයේ දේශපාලඥයාගේ ගෙදර හෝ ඔහුගේ අනුග්‍රහය ලබන ගමේ චන්ඩියාගේ හෝටලයේ ඔවුන් රැදී සිටිනවා. මැතිවරණ කාලයට පළාතේ ගමන් බිමන් යන පරිවාර වාහනයක අනිවාර්යෙන් මොවුන් ඉන්නවා. ඔබ නොහදුනන පළාතේ නොවන අය ලෙස දකින්නේ මේ අය. දේශපාලඥයාගෙන් මේ අය කවුද ඇහුවොත් කියන්නේ ඈත පලාතක සිටින බිරිදගේ ගමේ කට්ටිය වැනි කතාවක්. එයට අමතරව මැතිවරණ කාලයේදී දේශපාලඥයා සමග කිට්ටුවෙන් සිටින පළාතේ පොලිස් ලොක්කන් සමග සබදකමක් ගොඩ නගාගන්නත් පාතාලය මෙය අවස්තාවක් කර ගන්නවා. ඒ සබදකම පසුකාලයකදී ඔවුන් පාවිච්චි කරනවා. මේ නිසා පාතාලය මර්ධනය කල නොහැකියි.
@lalivith508
@lalivith508 2 месяца назад
තලතා අනාගත්තා ගාගත්තා නාගත්තා
@jayarathneperera4864
@jayarathneperera4864 2 месяца назад
Kalpa.something wrong with sound system
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 месяца назад
ඈ..තලතෝ සජිත ඔඩොක්කුවෙන් බැහැල ගිහිල්ලා රනිල ට කකුල ඉස්සුව ද 🤔🤔🤔
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 2 месяца назад
නියත ජනපති අනුර ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kanthipinnawala2041
@kanthipinnawala2041 2 месяца назад
මාලිමාව ජයවේවා ජයවේවා 🧭🧭
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 месяца назад
මොන පිස්සුද බං මාලිමාවට කිට්ටු කරන්නවත් සජබෙට බැ
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne 2 месяца назад
මාලිමාවට කෝටියක් ජයවේවා මාලිමාවට 🍄🍄🍄🍄🍄🍄
@sidathsamarasinghe
@sidathsamarasinghe 2 месяца назад
රටේ අතිමහත් බහුතරයක් ජනතාව පෙළ ගැහිලා ඉවරයි ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න. මේ පාර #මාලිමාවටකෝටියක් මොකද ඉතින් #අපිනෙඡන්දෙදෙන්නෙ!
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 2 месяца назад
රට අනුරට...මාලිමාවට ජයවේවා ...❤❤❤
@1986chathuranga
@1986chathuranga 2 месяца назад
@thahiraHussain-n9g
@thahiraHussain-n9g 2 месяца назад
Malimawata Kotiyak❤Anura Janadepathi❤NPP❤NPP❤NPP❤
@bandula256
@bandula256 2 месяца назад
අවස්ථාවාදී දේශපාලුවන් මෙවර එකට තියලා පරදවමු. නියත ජනපති අනුර❤❤
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 2 месяца назад
It is Sajith.
@thakshisenani3075
@thakshisenani3075 2 месяца назад
# malimawata kotiyak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asokatissakumara3179
@asokatissakumara3179 2 месяца назад
අනුර කුමාර දිසානායක තමයි ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපති ❤❤❤❤
@sarathkumara5183
@sarathkumara5183 2 месяца назад
වොක්ස්වැගන්,ෆ්‍රී වයි ෆයි, කිය කියා ඉදලා අන්තිමට හාල් බෙදන තැනට මිනිහගේ කොලිටිය බැස්ස.
@asokatissakumara3179
@asokatissakumara3179 2 месяца назад
NPP ❤❤❤❤❤
@palithachandrasena3077
@palithachandrasena3077 2 месяца назад
Malimawata jayawewa
@anuragamage1429
@anuragamage1429 2 месяца назад
කවුරු හොට මෙහොට පැන්නත් මාලිමාව විශිෂ්ට ජයක් ලබනව
@ptwijesinghe7691
@ptwijesinghe7691 2 месяца назад
දැන් ජනතාව පෙරට වඩා දැනුවත් ඔවුන් සියදිවි හානිකර ගැනීමට සූදානම් නෑ.
@anurakadawatha
@anurakadawatha 2 месяца назад
❤❤❤
@shriyaniherman8345
@shriyaniherman8345 2 месяца назад
රනිල් ස්වාධීනනම් සිරිකොතේ බොඩ් එල්ලන්නේ කොහොමද😅😅😅
@dilaniperera7509
@dilaniperera7509 2 месяца назад
#මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ
@KumaraAdhikari-l1z
@KumaraAdhikari-l1z 2 месяца назад
රට අනුරට
@yapakumara1880
@yapakumara1880 2 месяца назад
❤❤❤❤❤❤❤❤
@ShanthaWeerasinghe-t5d
@ShanthaWeerasinghe-t5d 2 месяца назад
දෙමව්පියෝ තේරුම් ganna හොරු තුරන් කරමු
@udawaththakasun3030
@udawaththakasun3030 2 месяца назад
Niyama janathaa aanduwa 21 dina pihituwanawaa isthirai. Maalimaawa peratukotagath janathaa aanduwata jayaweaawaa.
@anuraabearathna4675
@anuraabearathna4675 2 месяца назад
සියලු කතන්දර අවසන් .රට තිරණය කර අවසානයි...මාලිමාවට කෝටියක්..
@sarathkumara5183
@sarathkumara5183 2 месяца назад
අනුර ට ඇයි අපි කැමති? අවුරුදු 30 ට අධික තම දේශපාලන ජීවිතය තුල.. # හොරකම් නෑ. # මැරකම් නෑ. # දූෂණ නෑ. # වංචා නෑ. # නඩු නෑ. # පොලු නෑ. # පිරිසිදුයි. # නිවැරදියි. # නැවෙන්නෙ නෑ. # වැටෙන්නෙ නෑ.
@harshamadawabernard
@harshamadawabernard 2 месяца назад
සජියයි අනුරයි කරට කරලූ 😂 පාරට බැහැල බැලුවේ නැහැනේ. බැහැලා බලන්න ආසහිතෙයි
@clementfernando3914
@clementfernando3914 2 месяца назад
# මාලිමාවටකෝටියක් !!!!!!!!!
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 2 месяца назад
jatika jana balewaygaya vitahrami ♥️♥️♥️♥️ godak 👏👏👏
@ptwijesinghe7691
@ptwijesinghe7691 2 месяца назад
ඔය පරණ නම් වලට දැන් වලංගුභාවයක් නෑ දැන් ,මතක් කරන්න එපා.
@ChamindaJac
@ChamindaJac 2 месяца назад
අද දිනය වන විට රටෙහි පවතින දේශපාලන මතවාද හැල හැප්පීම් සමගින්. සමස්ථ ශ්‍රී ලංකාවේ ජනමතය බෙදී යන්නේ..... සමගි ජන බලවේගය ( සජිත් ප්‍රේමදාස ) 23.1% පොදු ජන පෙරමුණ ( නාමල් රාජපක්ෂ ) 23.05% ජාතික ජන බලවේගය ( අනුර කුමාර ) 18.2% සර්වජන බලය ( දිලිත් ජයවීර ) 17.9% ස්වාධීන අපේක්ෂක "ගෑස් ටැංකිය" ( රනිල් වික්‍රමසිංහ ) 11.01% ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( විජයදාස රාජපක්ෂ ) 3.7% ජන අරගල සන්ධානය ( නුවන් බෝපගේ ) 2 .04% ස්වාධීන අපේක්ෂක "ලන්තෑරුම" (සරත් ෆොන්සේකා) 1.00%
@gaminijayawickrama1044
@gaminijayawickrama1044 2 месяца назад
Jayawewa NPP
@asokatissakumara3179
@asokatissakumara3179 2 месяца назад
ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤
@thusanthavandara1304
@thusanthavandara1304 2 месяца назад
මාලිමාවට ජය නියතයකි .❤❤❤❤❤❤❤
@shanthapiyasiri-eg7op
@shanthapiyasiri-eg7op 2 месяца назад
අපි රටට. රට අනුරට. අනුර රටට.
@thilakjayasena675
@thilakjayasena675 2 месяца назад
Come on man don't be on the fence , make up your own mind be bold enough to say you are voting for Anura kumara !! He is the only person who can change the corrupt SL political system !!!
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 месяца назад
This man kalpa is partial to sjb and gon sajithaya. He doesn't know what npp is doing in the country. Most of the journalists like this one are not citizens who behave that they have no franchise. Suda,kalpa,gunaya etc are examples. These mens mentality belongs to old system. They're a kind of slaves.
@DhanushkaWarnakulasooriya-e9l
@DhanushkaWarnakulasooriya-e9l 2 месяца назад
Npp ජය වේවා
@ShanthaWeerasinghe-t5d
@ShanthaWeerasinghe-t5d 2 месяца назад
සොබාදහම පිහිට වෙන්න මානසික රෝගීන් තුරන් karanna හොරු
@asokatissakumara3179
@asokatissakumara3179 2 месяца назад
මාලිමාවට ජයවේවා ❤❤❤
@SamarakoonMudiyanselageAnula
@SamarakoonMudiyanselageAnula 2 месяца назад
අයියෝ මාලිමාව දිනයිද... මමත් දෙනවා මාලිමාවට....
@terranceperera6465
@terranceperera6465 2 месяца назад
මාලිමාවටකෝටියක්
@SunethHerath-v7h
@SunethHerath-v7h 2 месяца назад
මාලිමාවට ජන්ද කෝටියක් ,,කැනඩාවේ අපි
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 2 месяца назад
NPP ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@hintonwickramasinghe9476
@hintonwickramasinghe9476 2 месяца назад
Uncertainty appearing in forth coming election. Undecided voters majority for Dilith and Namal definitely.
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 месяца назад
තලතා දුන් උපස්ථම්භනය වගේම සත්‍ය කතා කිරීම වෙනුවෙන් ස්තූති කළ යුතුයි.
@samanwijewickrama
@samanwijewickrama 2 месяца назад
මාලිමඩ ජය වේවා
@dineshjayasinghe717
@dineshjayasinghe717 2 месяца назад
මේ පල් හොරුන්ට මහත්තයා මහත්තයා කියන්න එපා හලෝ !
@MariyenFernando
@MariyenFernando 2 месяца назад
මි මැස්සා ගානට සජිත්ට කඩේ යනවා
@glu377
@glu377 2 месяца назад
රටම මාලිමාවට ... 👊👊👊👊👊👊👊
@asokatissakumara3179
@asokatissakumara3179 2 месяца назад
AKD ❤❤❤❤❤❤
@rathnasenaedirisena5392
@rathnasenaedirisena5392 2 месяца назад
Jayawewa npp
@VictorYaddehige
@VictorYaddehige 2 месяца назад
Npp jayawewa 🙏❤️💪
@travagomelbourneandsrilank2869
@travagomelbourneandsrilank2869 2 месяца назад
Npp only 🎉🎉🎉🎉🎉❤
@thakshisenani3075
@thakshisenani3075 2 месяца назад
Rata anura ta❤❤❤❤❤anura ratata
@MadMax-zx3zx
@MadMax-zx3zx 2 месяца назад
Magey x chandey A.k.d ta ❤❤❤
@bimalprematillake277
@bimalprematillake277 2 месяца назад
ජොතිශ්‍ය ඉගෙන ගෙන විතරක් තියෙනවා (එකත් ඉන්දියාවෙන්ම තමයි ) ඉතින් අනාවැකියක් මෙන්න: අනුර කුමාර, දිවුරුම් දෙන්නේ සෙප්තෙම්බර් 22 වැනි දින 12:21 ත් 23 වැනි දින 00:16 ත් අතර හො 23 වැනි දින 12:05 ත් 12:20 ත් හො 22 04:24වැනි දින සිට 24 වැනි දින 04:05 තෙක් ඔනැම වෙලවක හො 24 වැනි දින 16:10ත් 16:53 ත් අතර. අනුර කුමාරට රාජ යොග විතර නෙමෙයි, නිශ්ශිතවම ජනපති වෙන යොගයකුත් තියෙනවා. ලග්නාඩිපති (ගුරු ) 5 වැන්නදිපති (කුජ) දසවන්නෙ යොගවීම සහ එම ග්‍රහයන් හා දසවන්නෙ ලග්නය සහ පස්වැන්න බලගැන්වීම ( 22/23 වැනි දින ) එ නිසා ඔහු නිසැක වශයෙන් ජන්පති වෙනවා. 22 වැනිදා ඉන්දන් එන ඔය හැම වෙලාවක්ම අලුත් අරම්බයක් වෙවි 22 වැනිදා උදේ එයා ජය ලබන බව තෙරෙයි, දිඋරුම් දෙන්නෙ ප්‍රතිපල නිකුත් උනාට පස්සේ හින්දා 22 ක හවස 12:21 කෙන් පසු, 23 හො 24 එක වේයි. පොඩ්ඩ්ක් එහා මෙහා වෙන්න පුලුවන් මොකද මගෙ ලන්ග හරි වෙලාව නෑ එත් එයා ජ.වි.පේ නායක උන දිනය 2014-02-02 දින යොදාගන වෙලාව සකස් කර, තමයි මේ ප්‍රකශය කරන්නෙ පොඩ්ඩක් වරදින්න පුල්වන්, එකට පාදක කරගන්නෙ ශ්යාප්තාම්ශය(D60). ධනු ලොග්නය විනඩි 150 පරාසය තුල තියෙනවා. ඉතින් එකට නිසා D60 ලග්නය විනඩි 2 15` විතර තියෙන නිසා විනාඩි 150 ඇතුලෙ එකම ලග්නය(D60) 5ස් වතාවක් හැදෙනවා. එ පස් වතාවෙන් වඩාත් නිවැරදි ලෙසෙ සැලුකු එක තමයි ඔහුගෙ වෙලාව කරගත්තෙ. (උපකල්පනයක්) එ ලබාගත් වෙලාව යොදාගෙන තමයි ඉහත අනාවකිය කියන්නෙ. බොහොවිට සෙප්තෙම්බර් 23 වැනි දින 12:05 ත් 12:20 ත් හො 22 වැනි දින 12:21 ත් 24 වැනි දින 04:05 තෙක් ඔනැම වෙලවක එය සිද්ද වේවි
@bimalprematillake277
@bimalprematillake277 2 месяца назад
නිවැරදි කිරීමක් : වරදීමට ඇති හැකියාව (එනම් වෙනත් අපෙක්ෂකයෙකු දිනීම 50% ට 50%) ඔහුගෙ වෙලාව හරි යැමෙ ප්‍රතිෂතය 1/60 ( ධනු ලග්නය උනොත් පමනක් ) එ අනුව අනුර දිනුවොත් ඔහු උපන් වෙලාව ගැන තර්කයක් ගෙන ආ හැකිවීම පමණක් අපෙක්ෂිතයි.
@Dudeera-my6tu
@Dudeera-my6tu 2 месяца назад
NPP ✔️✔️✔️
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 2 месяца назад
Malimawa JVP NPP HEWATH ANURA ( RATAWESIYAMA ) THAMAI ❤ JAYAWEWAA.❤ ANURA DINAWAMU & RATA DINAWAMU....
@susanthasilva-u8i
@susanthasilva-u8i 2 месяца назад
එහාට මෙහාට පනිමින් දගලන්නෙ ඌට ලොකු කෙස් එක්ක තියන කෙනෙක්. හොයන්නේ ආරක්ෂාවට හොඳ තැනක් ඔන්න හොරු 😂😂😂😂
@hintonwickramasinghe9476
@hintonwickramasinghe9476 2 месяца назад
NPP 15% only
@asokatissakumara3179
@asokatissakumara3179 2 месяца назад
Anura Kumara Disanayake ❤❤❤❤
@ajithgunasinghe109
@ajithgunasinghe109 2 месяца назад
අනේ ඔය ගෙබි පැනිලි අපි ට එපාවෙලා අපරාදේ ඔයාගෙයි අපෙයි කාඅලය??????
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 2 месяца назад
Balanna Adume measurements tika apahu aragena balanna. Anthima mohothe owa karanna bane hariyata aduma thiyenne one 😅
@kgkkrishantha
@kgkkrishantha 2 месяца назад
සජිත් කියන්නේ මෝඩයේක් කියලා තලතා කිවිවෙි
@warsil3735
@warsil3735 2 месяца назад
Thslatha dingapore giyq😂
@namaliebentota8179
@namaliebentota8179 2 месяца назад
Ranilaya lagata yanne meeharak mewellawe. Ranilaya ta wada Sajith idiriyen
@namaliebentota8179
@namaliebentota8179 2 месяца назад
Thalathalatha pannamu raten
@warsil3735
@warsil3735 2 месяца назад
Thatha meeting walata awr naha😂
@abey773
@abey773 2 месяца назад
මෙ චැනල් එක සජීයට කඩෙ යන්නේ
@upulbandara9775
@upulbandara9775 2 месяца назад
Sajith is people leader He knows people heart. He can develop this country. He nas educated team
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 2 месяца назад
@@upulbandara9775 pissuda
@win_world_
@win_world_ 2 месяца назад
පුතානොගේ දැනටමත් ලක්ෂ 55 න් 20 ක් නැ...තොන්ඩමන්ගේ ලක්ෂ 5 රනිල්ට.. TNA ලක්ෂ 6 දෙමළ පොදු අපෙක්ෂකයට..පුතානොට දිපු චන්ද ලක්ෂ 10 විතර කැඩිලා රනිල්ට දෙනවා...රනිල් + නාමල් = 30 ..පුතානෝ උපරිම ලක්ෂ 35..ලක්ෂ 171 න් 80% චන්දය දුන්නොත් 140 ක් විතර..අනුර ලක්ෂ 75 ..52% අනුර දිනුම්...
@nishshanka123
@nishshanka123 2 месяца назад
Muta pissu
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 месяца назад
NPP eka dinala iwarai bam Kalpa
@ruwanj774
@ruwanj774 2 месяца назад
Meya Leader TV eke ewa copy karanne
@namaliebentota8179
@namaliebentota8179 2 месяца назад
Sep 22 passe kadulu paneema thahanam Naki tika pannamu
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 2 месяца назад
Anura will never get a chance to be the president. It is Sajith deserving person to lead this country. Anura is day dreaming.
Далее