Тёмный

100 Practical English Patterns In Sinhala | Practical English Lessons In Sinhala | Basic English 

English Sinhalen Online
Подписаться 489 тыс.
Просмотров 226 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,6 тыс.   
@englishsinhalenonline
@englishsinhalenonline 8 месяцев назад
අපගේ අලුත්ම Online පන්තිය සඳහා අපිට කතා කරන්න 076 730 98 22 (WhatsApp)
@Lahirusandaruwan-pr3ks
@Lahirusandaruwan-pr3ks 8 месяцев назад
Class ekata kiyak gannawada sir
@englishsinhalenonline
@englishsinhalenonline 8 месяцев назад
@@Lahirusandaruwan-pr3ks Class කිහිපයක් තියනවා ඔයාගෙ අවශ්‍යතාවය අනුව තෝරාගන්න පුලුවන් ...Number ekata Whatsapp Message එකක් දාලා කතා කරලා Class එකට එන්න...
@jaijro6936
@jaijro6936 8 месяцев назад
Join
@sudunona4908
@sudunona4908 8 месяцев назад
සර් ඔයාගෙ ක්ලාස් කරන්නෙ සූම් ඇප් එක හරහද
@thusharasubasinghe5159
@thusharasubasinghe5159 8 месяцев назад
Awesome
@DilDilki-x7r
@DilDilki-x7r 7 месяцев назад
ඔබතුමාට ගොඩක් පින් මෙම විඩියෝ දානවට
@B.WSomawathi
@B.WSomawathi 15 дней назад
ඉතාමත් .වටිනා .පාඩම්.උගන්වන .වන.සර්ට .යේසු .පිහිටයි ..❤❤❤❤❤
@priyanganiherath9892
@priyanganiherath9892 7 месяцев назад
Very Important lessons sir, ur explaining is very clear.thanks a lot
@SirisomaKalupahana-uf7di
@SirisomaKalupahana-uf7di День назад
හරිම ලස්සනයි පුදුම හැඩයි, ගොඩක්ම ස්තුතියි.....සර්.. පාඩම අවසානයෙ කියන්න ..බැරි ශක්තියක් .හිතට එකතු උනා. thank you so much dear sir...
@RasikaUdayangani-su7rv
@RasikaUdayangani-su7rv 8 месяцев назад
This lesson is very important, your teaching very well, thank you so much ❤
@PriyanthaWijerathna-bu9ct
@PriyanthaWijerathna-bu9ct 19 дней назад
ස්තුතියි ඔබතුමාට සුභ උදෑසනක් වේවා 🙏♥️👍👍👍
@lahirumadusanka3464
@lahirumadusanka3464 7 месяцев назад
සුපිරි සුපිරි
@Manoj-s2d5c
@Manoj-s2d5c 3 месяца назад
😅❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉Supiri sir❤❤❤
@pathumdasanayaka-y9g
@pathumdasanayaka-y9g 4 месяца назад
හැම පැත්තක්ම ආවරනය වෙනව සුපිරි වැඩක් සර්. බොහොම ස්තූතියි.
@SarathKumara-v1c
@SarathKumara-v1c 7 месяцев назад
නියමයි සර්.ඔබතුමාගෙ වීඩියෝ හරිම හොඳයි .ඉතාම ලේසි විදියට කියල දෙනව.බොහොම පින්.
@chamilkumara3050
@chamilkumara3050 7 месяцев назад
සුපිරි ඈ ❤️❤️❤️
@udenipremarathne5852
@udenipremarathne5852 6 месяцев назад
අසරන අපිට පිහිට වෙන සර්ට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂම ලැබේවා 🙏🙏🙏❤❤❤
@RamyaDodangoda
@RamyaDodangoda 5 месяцев назад
Good
@AthulaSenawirathne
@AthulaSenawirathne 8 месяцев назад
හරිම හොද video එකක් හොදට තේරෙනවා බුදු සරණයි තව තවත් මෙවැනි අලුත් video ඉදිරිපත් කරන්න.
@MallavaarachchiArachchi
@MallavaarachchiArachchi 18 дней назад
ඉගෙන ගන්න පුලුවන් ම පැහැදිලි ඉංග්‍රීසි නියමයි❤❤❤❤❤
@m.dalawathi9513
@m.dalawathi9513 8 месяцев назад
සර් ගෙ,පාඩමි ,අහන්න ,අහන්න ,ආසයි කියනවනමි කනේ මි පැනි වක්කරන්න වගේ❤❤❤❤
@mercypeterson6865
@mercypeterson6865 2 месяца назад
👍👍👍
@hashilaabeywardana5996
@hashilaabeywardana5996 2 месяца назад
මෙ විඩීයෝ එක ඉතාම ප්‍රයෝජනවත්, ස්තූතියි ඔබතුමාට ගොඩක් පිං ❤
@SawaS-dp6vt
@SawaS-dp6vt 7 месяцев назад
Thank you මට මෙ video එක ගොඩක් වටිනවා
@SamanthaWijesinghe-mm3li
@SamanthaWijesinghe-mm3li 6 месяцев назад
ඇත්තටම හොදට තේරුම් කරනවා ස්තූතියි සර් ඔයාට බුදු සරණයි
@sampaththushara667
@sampaththushara667 7 месяцев назад
Thank you for everything this is very useful 🙏
@M.AKarunarathna
@M.AKarunarathna 4 месяца назад
සර්,මෙම වාක්‍යරටාවන් සම්බන්ද පොතක් මුද්දරනයකර අපට ලබාදෙනවානම් මහගු අතිවැලක්වනබැවින් අපගැන සිතා ඒවෙනුවෙන් කාරුනිකවන්න ඹබට තෙරැවන්සරණයි.
@priyanthakumara8836
@priyanthakumara8836 8 месяцев назад
ඔබ තුමා හොදින් පැහැදිලි කරනවා. Good.
@ThesminSomalatha
@ThesminSomalatha 3 дня назад
Thank you so much for shairing this valuable lesson 💐💐💐💐💐💐💐💐
@randununilmini9169
@randununilmini9169 7 месяцев назад
සිංහලෙන් තේරුම් කරනවා වැඩි ,එහෙම නොවුනානම් පුදුමය තරම් වටිනවා mee වීඩියෝ ek thanks sir,
@ManjulaKarunarathna-ur7vo
@ManjulaKarunarathna-ur7vo 7 месяцев назад
ඔබ තුමාට තව තවත් සක්තිය දහිරිය ලැබෙවා තවතවත් මෙවැනිදෙ කිරිමට බුදු සරණයි
@chamindasuga8273
@chamindasuga8273 8 месяцев назад
Sir very good english lesson. Thank you very much.
@jinawandyagamage1392
@jinawandyagamage1392 5 месяцев назад
ස්තුතියි ගන්න මහන්සියට. එය සාර්ථකයි
@IrekshaniRashmikala
@IrekshaniRashmikala 7 месяцев назад
ඔබ තුමාට පින් බුදු සරනයි
@karunajayawardana6482
@karunajayawardana6482 7 месяцев назад
godak🎉❤ pin
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 5 месяцев назад
ඔබතුමාට බොහොම පින් බුදුසරනයි❤
@dilipprasanna8130
@dilipprasanna8130 8 месяцев назад
ගොඩාක් පින් මේ කරන මෙහෙයට ඔබ තුමාට ❤❤❤❤❤
@DumithLasantha-u5r
@DumithLasantha-u5r 5 месяцев назад
Hari pehedili widiyata kiyala denawa skolewath mehema kiyala dunne ne godak pin sarta
@pramilalasanthi
@pramilalasanthi 8 месяцев назад
හොඳට තේරේනවා සර් ඔයාගේ පාඩම්..ගොඩක් පිං..🙏
@bulathgesomadasa
@bulathgesomadasa 2 месяца назад
ගොඩක් ස්තුතියි ! හොදට පැහැදිලියි.
@anomamapa8718
@anomamapa8718 8 месяцев назад
Thank you excellent lesson
@thusharaweerarathna331
@thusharaweerarathna331 4 месяца назад
ස්තුතියි.
@ayomaperera6669
@ayomaperera6669 8 месяцев назад
Good lesson sir.thanks and may trippel jem bless you.
@SandyaNaranpanawa
@SandyaNaranpanawa 4 месяца назад
ස්තුතියි...ඔබට
@lalguruge9278
@lalguruge9278 8 месяцев назад
ඔබ තුමාගේ වීඩියෝ ආශාවෙන් බලනවා. ස්තූතියි
@NelumAmarasinghe
@NelumAmarasinghe 5 месяцев назад
Thank for your advice.
@pushpamalani5515
@pushpamalani5515 8 месяцев назад
I got lot of vision from your lessons .thank you sir ❤
@sajeevnethmina3515
@sajeevnethmina3515 3 месяца назад
In my opinion This video is excellent . Well done keep it up sir 😍
@ranjithupali2731
@ranjithupali2731 8 месяцев назад
It is a very useful full lesson. Thank you so much.
@kalyanigamage
@kalyanigamage 8 месяцев назад
YH";g
@sudarikalakshani5492
@sudarikalakshani5492 5 месяцев назад
❤❤❤👌👌👌🙏🙏🙏ඇත්තටම හරිම පැහැදිලියි තෙරුම් කරලා දෙන විදිහ සර් 🙏🙏🙏💖💖
@anuranishantha5047
@anuranishantha5047 8 месяцев назад
සර්ගේ ලෙසන් හොදට පැහැදිලියි
@SudarshiWithana
@SudarshiWithana Месяц назад
ගොඩක් පින් සර්ට මේ පාඩමට
@RlLiyanage
@RlLiyanage 4 месяца назад
හරිම වැදගත්❤❤❤❤❤
@hasanthikawickramasooriya
@hasanthikawickramasooriya Месяц назад
හරිම වැදගත් වීඩියෝවක් . මම අදමයි බැලුවේ.අනේ අපිට කොහොම හරි Spoken English හදලා දෙන්න
@englishsinhalenonline
@englishsinhalenonline Месяц назад
මාස කිහිපයකින් ඉංග්‍රීසි වැඩ්ඩෙක් වෙන්න කැමති අපේ අලුත්ම ඉංග්‍රීසි පන්තියට සම්බන්ධ වෙන්න...දැන්ම ESO කියලා ටයිප් කරලා WhatsApp Message එකක් එවන්න...(076 730 9822)
@ajanthaperera4094
@ajanthaperera4094 7 месяцев назад
ස්තුතියි ස්තුතියි sir 🥰
@vijeriyevimala
@vijeriyevimala 3 месяца назад
ඇත්තටම හොද දැනුමක් අපට ලැබුනා සර්
@sumithrahl3507
@sumithrahl3507 8 месяцев назад
Thank you so much sir.This is a very useful lesson .
@niroshakumudinie9409
@niroshakumudinie9409 2 месяца назад
Excellent Programme . Thanks a lot
@alokadewmini3121
@alokadewmini3121 8 месяцев назад
අපිට දැනුම denawata ස්තුති .
@yamunasanjeewani
@yamunasanjeewani Месяц назад
ගොඩක් පින් 🙏🏿🙏🏿🙏🏿
@peamasiridissanayaka179
@peamasiridissanayaka179 4 месяца назад
ගොඩක් වටිනවා❤❤❤❤❤❤
@nihalmunirathna
@nihalmunirathna 5 месяцев назад
Thank you Mr. Sir
@hariddraweerakkody675
@hariddraweerakkody675 8 месяцев назад
Important lesson .thank you somuch sir
@ThamaraJayakody-r3f
@ThamaraJayakody-r3f Месяц назад
Harima saralai. Godaak hodai. Budu saranai!.
@sddadyo110
@sddadyo110 4 месяца назад
තෙරැවන් සරණයි
@wakkumburawasantha6020
@wakkumburawasantha6020 6 месяцев назад
Great ,
@ruwan4296
@ruwan4296 8 месяцев назад
Good lesan, thanks 🙏
@nilanthadissanayaka-u9m
@nilanthadissanayaka-u9m 6 месяцев назад
මාරම වටිනවා
@wimalawimalaniyamai8041
@wimalawimalaniyamai8041 3 месяца назад
නියමයි❤🎉
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 2 месяца назад
ගොඩාක් ස්තුතියි සර්
@gayanidilrukshi9461
@gayanidilrukshi9461 5 месяцев назад
ගොඩක් හොදය
@NalandaWicramasingha
@NalandaWicramasingha 6 месяцев назад
I feel confident ❤
@isharalakmal7738
@isharalakmal7738 8 месяцев назад
I watched this video till the very end. It is gained me lots of knowledge. So, Thankyou very much for your teaching.❤️
@Veeraiahjayarani
@Veeraiahjayarani 5 месяцев назад
Thanks oba thumage wachana malawa pediliwa kiyana nisa apita therum ganna lesi 🙏🙏🙏thank you so much sir
@EnglishLearn-e9p
@EnglishLearn-e9p 8 месяцев назад
තව එකක් Sir ඔය "ගැන" කියලා කියද්දි On කියන එකත් භාවිතා වෙනවා නේද? We are discussing on ....... ඔන්න ඔහොම Pattern එකක් මං දැකලා තියනවා කොහෙදි හරි.Sir මේ About කියන එකයි On කියලා එකයි ගැන කියලා කියද්දි භාවිතා කරන තැන් ගැනත් කියන්නකෝ 🥺🥺🥺😥😥😥😥 මේක මම හිර වෙන එක තැනක් English Language එකේදි 🥺🥺🥺😥😥😥 මං හිතනවා ගොඩක් අයට Help එකක් වෙයි කියලා මේ Topic එකත්..
@user-gu9od9ls2c
@user-gu9od9ls2c 2 месяца назад
ඇත්තටම හරිම පැහැදිලියි තෙරුම් කරලා දෙන විදිහ සර් 💗
@rukmanwarshawithana5912
@rukmanwarshawithana5912 8 месяцев назад
Good job sir
@indirarani2266
@indirarani2266 Месяц назад
ආසයි english ඉගෙන ගන්න sirta බොහෝම පින්
@maheshlanka9777
@maheshlanka9777 8 месяцев назад
Thank you sir
@sarathkumara4775
@sarathkumara4775 4 дня назад
Well understanding this Lesson
@hirimuthugodaruwan4377
@hirimuthugodaruwan4377 8 месяцев назад
Good lesson
@T.a.amarasinghe
@T.a.amarasinghe 5 месяцев назад
very much valuable lesson thank you very much sir. theruwan saranai.
@hmwimal
@hmwimal 8 месяцев назад
What a useful lesson
@sharikanimod7482
@sharikanimod7482 5 месяцев назад
ගොඩක් ස්තුතියි සර් මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න විදිහක් නැතුව හිටියේ දිගටම ඔන්ලයින් කරගෙන යන්න
@dggffvxc5570
@dggffvxc5570 8 месяцев назад
බොහොම හොද පැහැදිලි දැනුවත් කිරිම බොහොම ස්තුතියි ..
@HarshaViraj-lx2qc
@HarshaViraj-lx2qc 2 дня назад
Thank you ❤❤
@jagatheranga1119
@jagatheranga1119 8 месяцев назад
Good
@Kwt777-e2t
@Kwt777-e2t 14 дней назад
හරිම ලස්සනයි වැදගත්
@deepthisomathilaka9284
@deepthisomathilaka9284 5 месяцев назад
👍👍👍👍👍👍
@lakpriyakuruppu9455
@lakpriyakuruppu9455 5 месяцев назад
Great.God bless you
@EnglishLearn-e9p
@EnglishLearn-e9p 8 месяцев назад
Sir පුලුවන් නම් Video එකක් ගේන්නකෝ " About " කියන Word එක ගැන. මේකේ සරල තේරුම " ගැන " කියන එකනේ ඒ උනාට Sir මම අහලා තියනවා " මීටර් කිහිපයක් වගේ ඉදිරියට යන්න " , " මම මෙහෙට්ට ඇවිල්ලා දැනට අවුරුදු 2ක් 3ක් විතර වෙනවා "ඔන්න ඔය වගේ වාක්‍ය හදද්දිත් About භාවිතා වෙනවා..අන්න ඒවගේ About භාවිතා කරන්න පුලුවන් තැන් තව ගොඩක් ඇතිනේ අන්න ඒ වගේ වගේ ඒවා ගැන වෙනව Video එකක් ගේන්නකෝ...😢😢🥺🥺🥺
@PadmaGunawardhane-mk3dz
@PadmaGunawardhane-mk3dz 8 месяцев назад
Very good lession
@kulasenagammeddahewa5041
@kulasenagammeddahewa5041 5 месяцев назад
Very useful system for learn to English. Thank you sir
@pushpakumara3195
@pushpakumara3195 8 месяцев назад
❤❤❤❤❤❤❤❤
@anandaadhikari9549
@anandaadhikari9549 4 месяца назад
නියමයි . වාක්‍ය ටික ඇත්තටම වටිනවා .
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 8 месяцев назад
බුදුසරණයි
@Shenurishali
@Shenurishali 3 месяца назад
බොහොම ස්තූති සර්
@Madu.natu86
@Madu.natu86 8 месяцев назад
❤❤❤❤❤❤
@sithaginimnaya
@sithaginimnaya 5 месяцев назад
බොහොම පිං ගුරුතුමනි.....
@manodsankalpa8083
@manodsankalpa8083 8 месяцев назад
Good lesson. I’m Maldives
@SLAlubox
@SLAlubox 8 месяцев назад
Good luck ❤🎉
@SLAlubox
@SLAlubox 8 месяцев назад
Come to my
@chamikamadushani7434
@chamikamadushani7434 5 месяцев назад
This is a useful video 👍thank you so much
@Fusion.5
@Fusion.5 3 месяца назад
I started learning English from now.🧑‍💻
@RashmiNaveesha
@RashmiNaveesha 5 месяцев назад
Sir oya niyameta kiyala denawa.thanks a lot.
@SarathAlahakoon-y5e
@SarathAlahakoon-y5e 8 месяцев назад
❤🎉
@osandapansilu4150
@osandapansilu4150 6 месяцев назад
Very useful . Thanks lot
@chandanaedirisinha3141
@chandanaedirisinha3141 8 месяцев назад
Good lesson ❤
@blkarunathilaka1073
@blkarunathilaka1073 6 месяцев назад
Good
@sameerasampath831
@sameerasampath831 4 месяца назад
Good lesson ❤
@LaddageWelcome
@LaddageWelcome 5 месяцев назад
Supry sir harima phadili jayawewa
@RenukaDamayanthi-to7xq
@RenukaDamayanthi-to7xq Месяц назад
Eththatama godak pehediliiii therum ganna puluwan thanks you sir❤❤❤❤
@SinethAloka-c8c
@SinethAloka-c8c 2 месяца назад
👍👍👍👍👍🌹🌹🌹
@HansikaDishanayake
@HansikaDishanayake 2 месяца назад
ඇත්තටම හරිම පැහැදිලියි
@arunarrfamily1952
@arunarrfamily1952 5 месяцев назад
👍👍👍👍👍👍💛❤
@SudrmaPathirana
@SudrmaPathirana 3 месяца назад
@gaminiadikari956
@gaminiadikari956 2 месяца назад
😮​@@SudrmaPathirana
@shayaniSachintha
@shayaniSachintha Месяц назад
Hodwabak
Далее
Самое большое защитное стекло
00:43
Most used sentence patterns in English
1:37:22
Просмотров 31 тыс.
Самое большое защитное стекло
00:43