Тёмный

14 - ශෝදක දියර නිවසේදී සාදමු | How to make your own Cleaning Solutions 

PasanNivasa
Подписаться 82 тыс.
Просмотров 24 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 83   
@nadeeglaze1041
@nadeeglaze1041 2 года назад
ඔබතුමිය කියාදෙන මේ දේවල් අපේ ජීවිතයට ගොඩක් වටිනවා තවත් මෙවැනි දේවල් වලින් අපිව දැනුවත් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 👍👍❤️❤️🌷🌷🌷🙏🙏🙏
@PasanNivasa
@PasanNivasa 2 года назад
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි නදී 🙏🙏🙏
@premakulathilaka950
@premakulathilaka950 3 года назад
දන්නා දේවල්වලම නොදන්නාකම ඇතිබව දැනගැනීමම ඉගනීමක්..ජයෙන් ජයම වේවා ..❤❤❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 года назад
අනේ ... ගොඩාක් ස්තුතියි ප්‍රේමා
@premakulathilaka950
@premakulathilaka950 3 года назад
මිලට ගත් white vinegar ගෙදර පාවිච්චි කරද්දී වතුර දාන්න ඕනද කොච්චර ප්‍රමානයක්ද
@PasanNivasa
@PasanNivasa 3 года назад
@@premakulathilaka950 විනාකිරි කප් 1 වතුර කප් 1 දියර සබන් drops කීපයක් තියෙනව නම් කුරුඳු තෙල් බින්දු කීපයක් ඉහත සඳහන් සියල්ල හොදින් මිශ්‍ර කර පිරිසිදු කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දියර සබන් අවසානයේ එකතු කරන්න. නැතිනම් පෙන දමා , මිශ්‍රණය උතුරා යනවා.
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Год назад
බොහොම ස්තුතියි ,හරිම ප්‍රයෝජනවත්. ඔබට තෙරුවන් සරණයි.
@PasanNivasa
@PasanNivasa Год назад
🙏
@NNiiiii
@NNiiiii 3 года назад
thanks so much,i like to watch ur vedioes ,and hoping more .god bless you;
@PasanNivasa
@PasanNivasa 3 года назад
Thanks so much, will upload more videos in the future.
@CynthiaElina
@CynthiaElina 2 года назад
Very useful actually today I saw this vedio thank you
@indunilkumara8205
@indunilkumara8205 3 года назад
ගොඩක් වටිනවා ...hoda vidio 1...
@indranipushpa1438
@indranipushpa1438 2 года назад
Your video are veryuseful 👏❤️💐Thank you so much ,Good bless you family
@PasanNivasa
@PasanNivasa 2 года назад
My pleasure 😊God bless you and your family too!
@fathimashifani9933
@fathimashifani9933 3 года назад
මේකත් හොද වීඩියෝ එකක්
@hasinikanchana3663
@hasinikanchana3663 Год назад
Godak loku dewal tikak igana gaththa akke..godak pin oyata.apita me dewal gena danuwath karanawata❤
@PasanNivasa
@PasanNivasa Год назад
Sthuthiyi nangi 🙏
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 9 месяцев назад
අනේ,,,ඔයා,කොචිචර,,වටිනා,කාන්තාවක්ද,,සමහර,ගමෙි ගොඩෙි,තාන්තාවෙ,,අනුන්ගෙ,කොප්ප,හොදනවට,වැඩිය,හරිමආදර්ශමත්,ඔබතුමිය❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 9 месяцев назад
ගොඩක් ස්තුතියි ඔබේ අගය කිරීමට
@thilina.jayawardana
@thilina.jayawardana Год назад
ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@origamikids8101
@origamikids8101 3 года назад
Video එක ගොඩක් හොඳයි. සුදු විනාකිරි, baking powder, microfiber towel වැඩි ප්‍රමාණවලින් ගන්නෙ කොහෙන්ද? මම මේ video එකට ගොඩක් කැමතියි. 😍😁👍😆
@PasanNivasa
@PasanNivasa 3 года назад
Microfiber clothes , vehicle service centers වලින් ගන්න පුළුවන්. විනාකිරි සහ baking soda තොග වෙළද සල් වලින් ලබා ගන්න පුළුවන් වේවි.වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰🥰🥰
@origamikids8101
@origamikids8101 3 года назад
Thanks 👍😄
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 9 месяцев назад
Saban drawanaya kiyanne soap diyAkarala gannawada .nathnam athsodana liqvid da... pol vinakiri ne mehe thiyenne..
@gamagekularathna6568
@gamagekularathna6568 3 года назад
ගොඩක් වැදගත් මිස් ♥️♥️ කුස්සිය ලස්සන බල බල රස වින්දා
@PasanNivasa
@PasanNivasa 3 года назад
ගොඩක් ස්තුතියි.
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 года назад
ගොඩාක් ස්තුති ,ලංකාවට රබින් ඇල්කොහොල් වෙනුවට මොකක්ද කියන්ඩ පුළුවන්ද ගන්නෙ
@PasanNivasa
@PasanNivasa 3 года назад
Surgical spirits ගන්න පුළුවන්. ඕනෑම pharmacy එකක තියෙයි
@kethmydissanayake1242
@kethmydissanayake1242 9 месяцев назад
@mangalikahettiarachchi1754
@mangalikahettiarachchi1754 Год назад
Komad eke sit eka pirisidu (udakawaraya) warnaya wenas bawa nathi karaganne keseda ? Vedio eka lassanai
@PasanNivasa
@PasanNivasa Год назад
ඉදිරි වීඩියෝ එකකින් පෙන්වන්නම්. ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏.
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 11 месяцев назад
🎉🎉🎉🎉
@SunilPathmasiri-w1h
@SunilPathmasiri-w1h 4 месяца назад
❤❤❤❤❤❤❤
@nalikapathirana5028
@nalikapathirana5028 2 месяца назад
ලී බඩු වල පැල්ලම් යවන්න, පිරිසිදු කරන්න හොද ද්‍රාවණයක් කියන්න මිස්
@marieselvadorai3324
@marieselvadorai3324 3 года назад
God bless you
@PasanNivasa
@PasanNivasa 3 года назад
God bless you too Marie!
@juki4517
@juki4517 3 года назад
Oya lasssnata kiyanawa thamks.
@PasanNivasa
@PasanNivasa 3 года назад
අනේ ඔයාට බොහෝම ස්තුතියි 🥰🥰🥰
@ishumallikarachchi1486
@ishumallikarachchi1486 3 года назад
Good video aunty..💞
@udenifernando5272
@udenifernando5272 3 года назад
Thank you mis❤️
@PasanNivasa
@PasanNivasa 3 года назад
You are very welcome, Udeni. You can call me Thanuja, aunty, akka or nangi, as appropriate. I consider everyone as my family 😊
@nenadinushyamali8868
@nenadinushyamali8868 3 года назад
Your videos are very useful
@PasanNivasa
@PasanNivasa 3 года назад
Glad to hear that Shayamali!
@pathmadesilva8636
@pathmadesilva8636 3 года назад
ගොඩාක් ස්තූතියි
@PasanNivasa
@PasanNivasa 3 года назад
🥰🥰🥰
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 года назад
❤️❤️❤️❤️❤️ thanx
@rasanthadharmadasa7595
@rasanthadharmadasa7595 2 года назад
👌👌👌👌👌👌👌😊
@champahegoda2894
@champahegoda2894 2 года назад
👍💐💐💐
@tharanganinawagamuwa3377
@tharanganinawagamuwa3377 3 года назад
අනේ අක්කේ මට කියන්න පුලුවන්ද Assential oil ගන්නෙ කොහෙන්ද කියලා.රස කාරක , වර්ණක හැමදේම තියනවා. essential oil හොයාගන්න මට බැරි වුණා. ලෙමන් වලට වඩා මම කැමති ගොඩක්ම මල් සුවදට පුළුවන්නම් රිප්ලයි එකක් දෙන්න thank u so much. 👍❤️
@PasanNivasa
@PasanNivasa 3 года назад
ලංකාවේ online ගන්න පුළුවන් link එකක් දැක්කා . මේක බලන්න. lk.spaceylon.com/home-wellness/essential-oils.html
@priyangikakumari6360
@priyangikakumari6360 3 года назад
❤️❤️
@hasinisepalika8114
@hasinisepalika8114 3 года назад
Good good thank mis
@PasanNivasa
@PasanNivasa 3 года назад
🥰🥰🥰
@neranjalasatharasinghe494
@neranjalasatharasinghe494 2 года назад
Akke meke white distribution eka nathuwa ganna wena deyak nadda
@PasanNivasa
@PasanNivasa 2 года назад
නංගි ඔයා අහන්නේ white vinegar ගැනද? White Vinegar වෙනුවට ලංකාවේ Artificial Vinegar පාවිච්චි කරන්න පුළුවන්
@neranjalasatharasinghe494
@neranjalasatharasinghe494 2 года назад
@@PasanNivasa eka viniger da? Mn hithuwe wena ekak kiyala. Thank you akke. Mn me widihata try karannam😉
@sciencebased5886
@sciencebased5886 3 года назад
කණ්ණාඩි මේසය සහ කණ්ණාඩි වීදුරු clean කරන විදිහ කියල දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තූති වෙනවා.💐
@PasanNivasa
@PasanNivasa 3 года назад
අනිවාර්යෙන්ම ඉදිරියේදී කරනවා . කන්නාඩි පිරිසිදු කරන්න විනාකිරි මිශ්‍රණය spray කර පත්තර කොලයකින් හොදින් පිස දමන්න. වීදුරු/කන්නාඩි හොදින් පිරිසිදු කරගන්න පුළුවන් මේ විදියට
@sciencebased5886
@sciencebased5886 3 года назад
@@PasanNivasa Thank you very much.💐
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 3 года назад
@@PasanNivasa API kamata ganna viNakirida ganne
@nilminithusharijayaweerapa2672
@nilminithusharijayaweerapa2672 2 года назад
මිස් විනාකිරි සැර එන්නේ නැද්ද
@PasanNivasa
@PasanNivasa 2 года назад
ලංකාවේ artificial විනාකිරි වලින් සැර එන්නේ නැහැ නිල්මිණි. සැරක් දැනෙනවානම්, දෙහි බින්දු කිහිපයක් මිශ්‍ර කරන්න.
@tharangasulochana188
@tharangasulochana188 2 года назад
ලි බඩු පිරිසිදු කරට කමක් නැද්ද
@chandaniwickramasinghe4551
@chandaniwickramasinghe4551 3 года назад
tank you aunty
@PasanNivasa
@PasanNivasa 3 года назад
You are very welcome duwa 🙏
@himalijayasuriya8406
@himalijayasuriya8406 3 года назад
Very useful
@PasanNivasa
@PasanNivasa 3 года назад
🥰🥰🥰
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 3 года назад
ගොඩක් ස්තූතියි. හූනන්, කැරපොත්තන් වගේ සත්තු කුස්සියෙන් පලවා හරින්න විසදුමක් කියන්න.
@PasanNivasa
@PasanNivasa 3 года назад
අනිවාර්යෙන්ම මම ඉදිරි videos වල ඒ ගැන කතා කරන්නම් . මගේ මීට පෙර කතා කල විනාකිරි සහ දෙහි ලෙලි යොදා හදන ද්‍රවණය මැස්සන් කුඹින් වැනි සතුන් පැමිණීම වලකනවා. එක try කරලා බලන්න . ස්තුතියි මාත් එක්ක එකතු වුනාට 🙏🙏
@ishaniranaweera1674
@ishaniranaweera1674 3 года назад
Thank you so much akkii❤🥰💐
@PasanNivasa
@PasanNivasa 3 года назад
Welcome nangiyo 😊
@aruniattanayake3463
@aruniattanayake3463 3 года назад
Mewa nanak wenne nadda
@PasanNivasa
@PasanNivasa 3 года назад
දෙහි යුෂ දාන එකනම් මාස තුනක් විතර තියාගන්න පුළුවන්, අනිත් එව්වා නරක වෙන්නේ නැහැ 🥰🥰🥰
@ajanthakumari9100
@ajanthakumari9100 3 года назад
එසන්සන් ඔයිල් කියන්නෙ කේක් වලට ගන්න එසන්ස් එකමද?
@PasanNivasa
@PasanNivasa 3 года назад
නැහැ. ඒකට කියන්නේ "එසන්ෂල්" oil කියාල . මේ link එකෙන් බලන්න www.srilankabusiness.com/spices/essential-oil-from-sri-lanka.html
@ajanthakumari9100
@ajanthakumari9100 3 года назад
@@PasanNivasa 🙏🙏🙏🙏
@dhammikamalkanthi4552
@dhammikamalkanthi4552 3 года назад
Watinwa godaaaaaak
@PasanNivasa
@PasanNivasa 3 года назад
ගොඩාක් ස්තුතියි
@nenadinushyamali8868
@nenadinushyamali8868 3 года назад
Would you please tell me the name of ur fb profile
@PasanNivasa
@PasanNivasa 3 года назад
facebook.com/pasan.nivasa.3/
@ayeshakoshila6932
@ayeshakoshila6932 Год назад
💖💖💖💖💖
@srimalimadavi3401
@srimalimadavi3401 3 года назад
❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 года назад
💓💓💓🥰🥰🥰
Далее
160 - How to spotlessly deep clean a bathroom
17:38
Просмотров 10 тыс.