Тёмный

14 2 විචිකිච්ඡාව (තේරුවන් පිළිබඳ සැකය) -ven Kothmale Kumarakassapa Thero 

Paramaththa - Labunoruwakanda Forest Monastery
Подписаться 23 тыс.
Просмотров 303
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 2 месяца назад
🙏🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏
@nirodhakumarasinghe
@nirodhakumarasinghe 2 месяца назад
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🌹🙏🌹 අපගේ තථාගතයන් වහන්සේ මහත් වු විරියෙන්, අපමන වු කැපකිරීමෙන් අවබෝධ කරගත් ඒ උතුමි ධර්මය, ඉතාමත් සරල ආකාරයෙන් අපට පහදලා දෙන්න වෙර වීරිය කරන අපගේ උතුමි ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!🙏🌹🙏 ඔබ වහන්සේට ඒ උතුමි ආර්ය අශ්ඨාංගික මාර්ගය සැප සහිත ප්‍රතිපදාවක් තුලදීම අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹
@mallikamenike1809
@mallikamenike1809 2 месяца назад
sadu sadu sadu
@sudarmadissanayakee8203
@sudarmadissanayakee8203 2 месяца назад
🙏🙏
@sriyanifernando5606
@sriyanifernando5606 2 месяца назад
මේ නිර්මල බුදු දහම කෙරෙහි ලොකුම සැකය..හැදුවේ ඔබවහන්සේ ලා... ඒ කොතැනද ..අනිච්ච වෙනුවට අනිත්‍ය වචනය යොදා මේ අසරණ මිනිසුන් අතරම0 කළ පාපේ සුළු පට අපරාදයක් නොවේ ... හේතුඵල දහම වසා දැම්මා... ඒ මිනිස්සුන්ට කළේ මොනතරම් අපරාධය ක්ද?.. ඊට වැඩිය විචිකිච්චාවක් තියෙනවාද?....සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏 🙏 ....
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 2 месяца назад
පිරිසිදු බුදුදහම තවදුරටත් ආරක්ෂා වෙලා තියෙන්නේ ආරණ්‍ය සේනාසනවල මිස බුද්ධ භාෂිතය විකෘති කරන, අලුතින් පද නිරුක්ති කරන මීවනපලාන සිරිසේන ලග නොවේ. මේ ස්වාමීන්වහන්සේට අගෞරව, අපහාස කරලා මේ සසර පුරා ගෙවා නිම කල නොහැකි ආර්ය අපවාද ඇතිකරගෙන අපාගත වෙන්න එපා. තෙරුවන් සරණයි!
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 2 месяца назад
නිර්මල බුදුදහම තව දුරටත් ආරක්ෂා වෙලා තියෙන්නේ ආරණ්‍ය සේනාසනවල මිස බුදුදහම විනාශ කරන්න එක එක ආකාරයේ පද නිරුක්ති කරලා අසරණ පින්වතුන් නොමග යවන මීවනපලාන සිරිසේන ලග නොවේ. ආර්ය මාර්ගයේ ගමන් කරන මේ ස්වාමීන්වහන්සේට අගෞරව කරලා, අපහාස කරලා ආර්ය අපවාද ඇතිකරගෙන අපාගත වෙන්න එපා. ඔබ කරන අකුසලයේ තරම ඔබ තවමත් දන්නේ නෑ. තෙරුවන් සරණයි!
Далее
СОБАКА И ТРИ ТАБАЛАПКИ😱#shorts
00:24