Тёмный

18 කටුකාපු ඔරච්චන්ඩි | සීරිගෙඩියට කෑදර ගල් කොරලි |  

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය
Подписаться 203 тыс.
Просмотров 77 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 377   
@arunanishantha977
@arunanishantha977 9 месяцев назад
මගේ ඉල්ලීම ඉටුකලා නේ බිලි බාන වීඩියෝ එක❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@lalinamitha1425
@lalinamitha1425 9 месяцев назад
සුලෝචනයාගේ මාර ටෝක්ස් තියෙන්නේ... පට්ට..... සුපිරි යාළුවෙක් සෙට් වෙලා ඉන්නේ ඔයාට බ්රෝ..... ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 👍
@salaaonline906
@salaaonline906 9 месяцев назад
ගිය දවස් ටිකෙම අයියාගේ විඩිඔ බලන්න බැරි උනා අද තමයි බලන්න නිදහසක් ලැබුනේ.. ...... ජයවේවා 🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@NalinPriyantha-ko2ed
@NalinPriyantha-ko2ed 9 месяцев назад
සුපිරියක් ඈ මේ ටිකේ බිසී බලන්න බැරි උනා සුපිරි ආ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@enigma_24
@enigma_24 9 месяцев назад
Editing karanne kauwda,lassanata karanawa. Adath supiriyak❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
වීඩියෝ කරන්නේ .....එඩිට් කරන්නෙ.....සහ චැනලයේ සියලුම කටයුතු මම තනියෙන් කරගන්නවා...... තව දියුනු වෙන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා...... හදවතින්ම ස්තුතියි 💖
@sujisaman7899
@sujisaman7899 9 месяцев назад
නම ගල් කොරලියා උනාට මාරම ලස්සනක්නේ එ් මාඵවාගේ.. තියෙන්නේ. රසම රස කෑමක් හදන විඩියෝ එකක් ඔන සුලොචන එක්ක.. දම්ත් අයියේ...
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඉක්මනින්ම දෙන්නම්......👍
@Bawanthaasel
@Bawanthaasel 9 месяцев назад
Niyamai ayya adath...me oya use katana go pro keeydaaa.,...eken kochra welawak use katanna puluwanda batty yaa full charge karalaa
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
මම භාවිතා කරන්නේ gopro hero 9 black එකක්...... මම battorry දෙකක් භාවිතා කරනවා....micro sd දෙකක්....සමග..... මට මේ ටිකෙන් මගේ වැඩේ කරගන්න පුලුවන්.....
@sajeewasusantha6321
@sajeewasusantha6321 9 месяцев назад
අදත් හොඳ විඩියෝ එකක්..ජයවේවා.
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@KavinduMadusanka-x6n
@KavinduMadusanka-x6n 2 месяца назад
අදත් නියම වැඩක්❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
ස්තුතියි 💖
@NiroshaAnesly-hi3lh
@NiroshaAnesly-hi3lh 9 месяцев назад
Gamburu muhude Maalu allana video ekak one
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඉදිරියේදී දෙන්නම්......වීඩියෝ කීපයක් තියෙනවා....ඒවත් බලන්න.....ස්තුතියි 👍
@avishkalakshan600
@avishkalakshan600 9 месяцев назад
ඔයාලගෙ එක වීඩියෝ එකක්වත් මග අරින්න හිතෙන්නෙ නෑ...❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@piumalrambukwella8135
@piumalrambukwella8135 9 месяцев назад
Balanna issalla comment eka danne.sulochana inawa kiyanne ithin video eka thawath patta ❤️ jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@ThuwanAslan
@ThuwanAslan 9 месяцев назад
Sulo thmai supiriya ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 👍
@chathuranuwan6408
@chathuranuwan6408 9 месяцев назад
Ekath supiri.aiye drone ekakuth dala video karanan patta me wage lassana location walata drone shot tikak dala video eka kalanan kiyala wedak ne ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@amilapremodya3412
@amilapremodya3412 9 месяцев назад
සුපිරි 🎉 සුලෝචන නියම කොල්ලෙක්
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@ධනුවා-ඤ9ව
@ධනුවා-ඤ9ව 9 месяцев назад
මෝර වල කියන්නෙ පට්ටම බීච් එකක් එතන ඉන්න අච්චී අම්මගේ ගෙදර තමා අපි ඇවිත් උයාන කෑවේ ❤❤හරි හොද මිනිස්සු
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@Ajsujeemxd
@Ajsujeemxd 9 месяцев назад
Today also superb video...we are wating for next channel...
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
I will try my best 💖
@dilanperera973
@dilanperera973 9 месяцев назад
Supiri videowa sulochanaya wenasma pithakin wada danawa neda😍😍...jaya wewa...damith sahodaraya❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@Kanishkaromesh
@Kanishkaromesh 4 месяца назад
සුලෝචන ඉන්නේ ගේමෙම තමයී ඉතින්😁😍
@wishwatiyubaya
@wishwatiyubaya 4 месяца назад
ස්තුතියි 👍
@wasantakumara5770
@wasantakumara5770 9 месяцев назад
සුලොචනයාගෙ හිනාව තමා නියම❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 👍
@chamarasithum8437
@chamarasithum8437 9 месяцев назад
Gal koralinwa marana eka nan aparadayak aiye balanna lassana unge api tikak hithamu me parisare genath kenthi ganna epa mehema kiwwata hode mata hithuna de kiwwe..🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඔව්.....මේ රැකියාවල් වෙන්නේ අවුරුද්දට මාස තුනක් විතර ......ඉතිරි කාලයේදී ඔවුන්ට බෝවෙන්න දෙනවා....... ධීවර රැකියාවල් වෙන්නේ යම් ක්‍රමවේදයක් අනුවයි... ස්තුතියි 💖
@ThuwanAslan
@ThuwanAslan 9 месяцев назад
Mehema video ekak thmai blanda hitiye ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඉදිරියේදී තවත් වීඩියෝ දෙන්නම්......මේ වීඩියෝ බලන්න👇 ru-vid.com/group/PL1vblsPUQjoZKkIO9z-105HDLacqk6xXc&si=YP1-v8siWea0HVxQ
@මොංටි
@මොංටි 9 месяцев назад
සුලෝගෙ හිනාව පට්ට.😂😂❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@indikakularathne-ux2tl
@indikakularathne-ux2tl 9 месяцев назад
Patta machan..wawaka rata malu kotana ekak karamuda
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
කරමු...කරමු....👍
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl 9 месяцев назад
බොන්ජෝර්නෝ.දමිත් අයියයි සුළෝචනවයි දකිද්දි පට්ට සතුටුයි❤️❤️🔥👍💖🐟🏝️
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 9 месяцев назад
දමිත්ද ඩයස්ද..?
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
Damith Dias
@chanukapradeep3519
@chanukapradeep3519 9 месяцев назад
❤❤අද තාම බලන්න පුලුවන් උනෙ 🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@ImalShashith
@ImalShashith 3 месяца назад
දමිත් අයියේ ඔයා වීඩියෝ කරන GoPro camera එක මොකද්ද. 🙂
@wishwatiyubaya
@wishwatiyubaya 3 месяца назад
gopro 9
@HMRanasinghe-h6l
@HMRanasinghe-h6l 8 месяцев назад
මරු වැඩක්
@wishwatiyubaya
@wishwatiyubaya 8 месяцев назад
ස්තුතියි 👍
@Merilldesilva4214
@Merilldesilva4214 9 месяцев назад
දවසක උතුරන්න හරියන්න ඔනේ කොල්ලො දෙන්නෙක් ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@seshinidesilva6250
@seshinidesilva6250 9 месяцев назад
Ow ❤❤
@crazycomputerman
@crazycomputerman 9 месяцев назад
සහෝදරයා නිකන් ඉන්න එපා Fishing gears marketing පාරක් එහෙම දාන්න, sea food restaurant එහෙම visit කරන්න , මුහුද , ධීවර ප්‍රජාව සහ ඒ සම්බන්ධ දේවල් promote කරන්න, සියළු ධීවර ප්‍රජාවට ජේසු පිහිටයි ..
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖......ඒ දේ මම ගොඩක් දුරට කරනවා.....👍
@pasidulakmal6319
@pasidulakmal6319 9 месяцев назад
අද වීඩියෝ එකත් නියමයි .අද සුලෝචන අයියත් ඉන්නවා.ගල්මාළු කියන්නේ.මේ මාළුන්ටද?
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ගල් මාලු වර්ග කීපයක්ම ඉන්නවා.....මේ ඉන්නේ කීප දෙනෙක්....
@shakthiruwanerangabandara6318
@shakthiruwanerangabandara6318 9 месяцев назад
බිලී කටු ගැන වීඩියෝ එකක් කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඉදිරියේදී කරමු.....👍 මේ වීඩියෝව බලන්න👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-S3Rt0M4qqpU.htmlsi=FCNThQnN4Hdnpv3W
@m1976nuw
@m1976nuw 9 месяцев назад
matath asai maalu allala balanna ❤❤❤❤...dawasaka...eheth me kolomba koheda ewata welawak!
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
නිවාඩු දවසක ට්‍රයි එකක් දෙන්න......👍
@m1976nuw
@m1976nuw 9 месяцев назад
eheth wadiya me wa gena danne nehene@@wishwatiyubaya
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
උත්සාහයක් අරන් බලන්න ......
@sldefenderlovers
@sldefenderlovers 9 месяцев назад
අදත් පට්ට වැඩක් ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@samanthavidanage2193
@samanthavidanage2193 9 месяцев назад
Wishwayo kohomada kollo den thamai balanna une obalata jesu pihitai
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@Bensh_Hideout
@Bensh_Hideout 7 месяцев назад
Asama kerana subject akak. Ath rassawath akka yanna time akak na
@wishwatiyubaya
@wishwatiyubaya 7 месяцев назад
වෙලාවක් හදාගන්න .....
@n.sadakalum9782
@n.sadakalum9782 9 месяцев назад
ආසම එකක්... බිලි බෑම.. සුප්පා.
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@dulansanoj1396
@dulansanoj1396 9 месяцев назад
Supiri aiye ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@giha1695
@giha1695 9 месяцев назад
බිලි බාල අල්ලන මාලු ඇති කරන්න ගන්න බැයිද. බිලි ⁣ කොක්ක ඇනුනම අනිවාරෙන් මැරෙනවද වතුරට දැම්මත්
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඇතුලටම ගිල්ලොත් ටිකක් අමාරුයි......
@sajiththilakarathna1709
@sajiththilakarathna1709 9 месяцев назад
❤❤❤❤ maru maru aiye
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@hirushiyasintha4075
@hirushiyasintha4075 9 месяцев назад
විසිතුරු මත්ස්‍ය video ekak onaa chamod aiyath ekka
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඉදිරියේදී කරන්නම්.......👍
@DIVINELK2023
@DIVINELK2023 25 дней назад
❤❤❤🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 24 дня назад
💖
@Rush956
@Rush956 9 месяцев назад
ඉකිරි පෑගුනොත් ගොඩක් විසයි නේද ?
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හරිම වේදනාවයි.....ඇනෙන කූරු ඇගෙන් ඉවත් කරන්නම ඕනේ......
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 9 месяцев назад
මරුනෙ බොලේ ඒක
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@gimhandilina96
@gimhandilina96 9 месяцев назад
දැල්ලෝ allana vidiyo eka danna puluwanda
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඉදිරියේදී 👍
@anurajayantha4681
@anurajayantha4681 9 месяцев назад
Malliya Good Morning. ❤❤❤Aniwaren ENAWA......❤❤❤ Mage Supiri Enjoy thamai Fishing ❤❤❤ Dalada Samidu Pihitai Malli Obalata. 🎉🎉🎉🍻🍻🍻
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 9 месяцев назад
Adath supiri vadak
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@photomagic-t9j
@photomagic-t9j 9 месяцев назад
bilibana malu athi karanna barida? marenawada?
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ගොඩක් දුරට ......
@IsuruNuwan-yg5jx
@IsuruNuwan-yg5jx 5 месяцев назад
අයියෙ සුලොචන අයියගෙ ටැටු එක පෙන්නන්න කියලා කියන්න කො ,plz ❤❤❤❤අනෙ අයියෙ පුලුවන් නම් විඩියො එකක් අතරතුර පෙන්නන්නකො නුවන් මල්ලි කිවුවා කියලා
@wishwatiyubaya
@wishwatiyubaya 5 месяцев назад
ඉදිරියේදී බලමු....
@ashenmax6550
@ashenmax6550 9 месяцев назад
Supuri 👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@onetouchdesigner
@onetouchdesigner 9 месяцев назад
Ha sulochana......................................... how are you
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
🥰
@dmgpodi3031
@dmgpodi3031 9 месяцев назад
ඉකිරි පෑගුනොත් කකුල් වණ වෙනවද....
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හරිම වේදනාවක් එනවා.....පතුලේ ඇනුන කූරු ඉවත් කල යුතුයි .....පැසවනවා.....වනවෙන්නත් පුලුවන්....
@shakilweligamage3893
@shakilweligamage3893 9 месяцев назад
ගල් කොරලි හොද්ද❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
සුපිරිම තමයි....👍
@renukadamayanthi4828
@renukadamayanthi4828 7 месяцев назад
Man dekala thiyenawa ikiri kanawa wena ratawala.lankaweth ආහාරයට gannawada
@wishwatiyubaya
@wishwatiyubaya 7 месяцев назад
ලංකාවේ නම් ප්‍රසිද්ද නෑ....කන අය ඉන්නවා......
@renukadamayanthi4828
@renukadamayanthi4828 7 месяцев назад
@@wishwatiyubaya thank you reply karata
@wishwatiyubaya
@wishwatiyubaya 7 месяцев назад
welcome
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 9 месяцев назад
ගල් කොරලි විසිතුරු මසුන් විදිහට අලෙවි කරන්න පුලුවන්ද
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
පුලුවන්......ලොකු මිලක් නෑ.....
@shanagaming1093
@shanagaming1093 9 месяцев назад
Jayen jayama wewa❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@wijithakumara7880
@wijithakumara7880 9 месяцев назад
දමිත් අයියේ මං ලෙල්ලමේ යනකොට එක එක මාලු වර්ග දකිනවා..හැබැයි නම් වශයෙන් දන්නෙත් නෑ.වැඩිය කාලත් නෑ මං අනුරාධපුර ඒත් දැං ඉන්නෙ හීනටියන බෝඩ් වෙලා..මං ලොකු මාලු කන්න ආස නෑ මං වැඩිපුරම කන්නෙ සාලයෝ..ලේන පරව්..හුරුල්ලෝ..ඊට අමතර රසට කන්න පුලුවන් පොඩි මාලුංගෙ නම් ටිකක් කියන්නකෝ මීගමු ගිහින් ගන්න..
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
කුඩා මාලු වර්ගනම් බොහෝමයක් තියෙනවා..... හැඩැල්ලෝ , වෙල්ල සූඩයා , සුරා පරව් , කුම්බලා , මීවැටි , තැඹලයෝ , කුරුවිලි , ලග්ගො , හාල්මැස්සන් , පරව් , තොන්ඩයො , ඕරාවා , මුරල් , කලංදෝ , සීලාවා ......තව බොහෝමයක් ජාති ඉන්නවා....
@kaligumalaka8571
@kaligumalaka8571 9 месяцев назад
දැල්ලෝ ඩෙවල් එකක් දාමුද...
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
දාමු දාමූ.....👍
@giha1695
@giha1695 9 месяцев назад
කට්ටෙ සයිස් එකටම t shirt එකත් ඇදල😂
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
අහඹු දෙයක්.......🤩
@krishansandaruwan1224
@krishansandaruwan1224 9 месяцев назад
Koheda location eka❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
මෝර වල
@krpmpannala6392
@krpmpannala6392 9 месяцев назад
ගල් කොරලි ටැංකිය ලස්සනට හදන්න බැරිද ,ලස්සන සතා
@himantha759
@himantha759 9 месяцев назад
හදන්න පුළුවන් sea water oni
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
පුලුවන් 👍
@dimuthun654
@dimuthun654 9 месяцев назад
Oya koheda machan? Meegamuwa da?
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඔව්....මීගමුවේ
@sajithjayarathne6740
@sajithjayarathne6740 9 месяцев назад
Chilaw beach neda
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
නෑ....මීගමුවේ
@nwsachi4317
@nwsachi4317 9 месяцев назад
බොක්කෙ දඩමස් උපාසක දායක සබාව ටිපර්
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
මෙම කර්මාන්තයේ යතාර්ථය තේරුම් අරන් ඉන්නේ........ධීවර කර්මාන්තයේ යතාර්ථය හැමෝම තේරුම් ගත යුතුයි ......💖
@Weligama
@Weligama 7 месяцев назад
Dekala neti ayata Honda
@wishwatiyubaya
@wishwatiyubaya 7 месяцев назад
ස්තුතියි
@a.chathurangafernando
@a.chathurangafernando 9 месяцев назад
👌👌💛💛
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
@AselaMadusanka-k8l
@AselaMadusanka-k8l 9 месяцев назад
අයියේ ඇති කරන්න ජෙට්ටො ටිකක් ගන්න බැරි ද
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
අහල කියන්නම්.....👍
@lakshan_malith
@lakshan_malith 9 месяцев назад
🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
@kelumjayasingha
@kelumjayasingha 9 месяцев назад
Oyath ekka malu allanna yanna enna beida matath
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
දවසක එන්න.....👍
@Dilshanpick
@Dilshanpick 9 месяцев назад
Supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@gajaru-z5l
@gajaru-z5l 3 месяца назад
bro koheda me thana
@wishwatiyubaya
@wishwatiyubaya 3 месяца назад
මෝර වල.....
@ThusharaLakmal-u3y
@ThusharaLakmal-u3y 2 месяца назад
අපේ පැත්තේ කියන්නේ ගල් කිරාලි කියලා 😮
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
ස්තුතියි 💖
@randimanawod6984
@randimanawod6984 9 месяцев назад
පැනෑටි ගැන වීඩියෝ එකක් ඕනේ 😒😒😒
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඉදිරියේදී 👍
@nayasarathna
@nayasarathna 9 месяцев назад
Jaya wewa.....Morawale.....Damith etheee....!❤😅😂
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@janakamadhusanka5721
@janakamadhusanka5721 2 месяца назад
ආවොත් මට්ට් කන්න පුළුවන් කොහෙද මීගමුවේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 месяца назад
මීගමුවේ seafood restaurant වල තියෙනවා.....👍
@gai231
@gai231 9 месяцев назад
අයියේ අපිට බැරිද ඔයවගේ තැන්වල ඇවිත් විනෝදෙට වගේ මාලු බාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ගමේ අයගෙන් අහල මාලු බාන්න පුලුවන්........අවුලක් නෑ... .👍
@arnoldharridge5630
@arnoldharridge5630 9 месяцев назад
Koheda brother me thana?
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
මීගමුවේ මෝර වල....
@RoshanShanaka-u8j
@RoshanShanaka-u8j 9 месяцев назад
❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
@shashennethsara-y2j
@shashennethsara-y2j 9 месяцев назад
Hamadamath Wage SUPIRI❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@kassasl7571
@kassasl7571 9 месяцев назад
උබ මාලු ටැන්කියක් අරන් එකට මාලු දාල ලස්සන බලහන් 🫢යකො මෙ යුටියුබ් චැනල් එක බලන්න කලින් තෙරුම් ගනිම් මෙක දිවර රැකියාවෙ ඉන්න මිනිස්සු ගැන මාලු ගැන විඩියො කරන යුටියුබ් චැනල් එකක්🤐අයියෙ ඔයා ගැම්මක් හැමදාම අපිට මාලු විඩියො දාන්න❤️❤️❤️අපි බලනව
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@HarithaHenayaka
@HarithaHenayaka 9 месяцев назад
මුහුද කියන්නේ මොන තරන් පරිසර පද්ධතිය ක්ද
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
විග්‍රහ කරල ඉවර කරන්න බෑ.....
@giha1695
@giha1695 9 месяцев назад
7:18 මේ මාලුවගෙ නම මොකක්ද
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ජෙට්ටා
@chethanaudayanga827
@chethanaudayanga827 9 месяцев назад
me kanm maru mame mn okkoma wge blala thiyenne dn good luck
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
හදවතින්ම ස්තුතියි 💖
@nishanichathurika6932
@nishanichathurika6932 9 месяцев назад
ගල් කොරලිත් කෑමට ගන්නවද
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඔව්
@dilshansandakalum3666
@dilshansandakalum3666 9 месяцев назад
ඉක්ලි හොද කෑමක්නෙ. කව්රුත් කන්නෙ නැද්ද ?
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ගම් වල අය කන්නේ නෑ......රෙස්ටුරන්ට් වල තියෙනවා....විදේශිකයන් සදහා..... 👍
@Maraminihek
@Maraminihek 6 месяцев назад
.. 😮😮😮
@wishwatiyubaya
@wishwatiyubaya 6 месяцев назад
👍
@hyper-x4392
@hyper-x4392 9 месяцев назад
ඉකිරි පැගිලා ඇනුනොත් විශයිනෙද?
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඔව්
@RukshanGad-ny5ij
@RukshanGad-ny5ij 9 месяцев назад
👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
@Bunny-wx7rx
@Bunny-wx7rx 9 месяцев назад
Hurulla kiyanne oya jathiya neda?
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
වෙනස්......මෙයාට හොටක් තියෙනවා දිග....
@Bunny-wx7rx
@Bunny-wx7rx 9 месяцев назад
@@wishwatiyubaya Ethakota Moralla kiyanne ???
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
එයත් වෙනස්.......එයා හීනියි දිගටියි ......එයා තමයි ලොකු උනාම හබරලි වෙන්නේ......
@SJewellers
@SJewellers 9 месяцев назад
Oya wage ewa digatama Gena
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ස්තුතියි 💖
@priyankaperera6300
@priyankaperera6300 9 месяцев назад
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
@samithadilshan6513
@samithadilshan6513 9 месяцев назад
Loku malu allana ekak dennako🌚❀
@_MR_DILA_XXX
@_MR_DILA_XXX 9 месяцев назад
ඔව් චුටි උන් වැඩක් නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඉදිරියේදී ගේන්නම්......මේ වීඩියෝ බලන්න👇 ru-vid.com/group/PL1vblsPUQjoZKkIO9z-105HDLacqk6xXc&si=YP1-v8siWea0HVxQ
@samithadilshan6513
@samithadilshan6513 9 месяцев назад
@@wishwatiyubaya mn oyage hema videos ekakma balala tiye🌚❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඉක්මනින්ම එකක් දෙන්නම්......👍
@podipodi8291
@podipodi8291 9 месяцев назад
👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
@DilipMadusanka-e7b
@DilipMadusanka-e7b 9 месяцев назад
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
@BaladurageChandrani
@BaladurageChandrani 9 месяцев назад
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
@mrhiccup7933
@mrhiccup7933 9 месяцев назад
Me Koheda place eka
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
මෝරවල මීගමුව .....පිටිපන පැත්තට වෙන්න.....
@nilushanchamika3790
@nilushanchamika3790 9 месяцев назад
Mn bilibaneth othana aiye
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ශා....නියම ස්පොට් එක.....👍
@kasunfernando2418
@kasunfernando2418 9 месяцев назад
ඔය කොහෙද මෝරවලේද
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
ඔව්.....පිටිපන පැත්තට වෙන්න...
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 9 месяцев назад
මෙි පොටි එකට යන විදිය කියනවද ලස්සන පොටි එක
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
මීගමුවේ මෝරවල කිව්වම කවුරුත් දන්නවා......👍
@yasasdelvita2788
@yasasdelvita2788 9 месяцев назад
👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
@pramodlakshan9832
@pramodlakshan9832 9 месяцев назад
✌️✌️
@wishwatiyubaya
@wishwatiyubaya 9 месяцев назад
💖
Далее
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12