Тёмный

2019-11-03 | Sihinayaki Ra 

RUPAVAHINI PLUS
Подписаться 109 тыс.
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 44   
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 5 лет назад
ඉතාමත් මිහිරකින් සහ සංවේදීතාවයක් ඇතිව වින්දනීය ලෙසට ගතකල විනාඩි තත්පර.......... වටිනවා... නුවන් තොටවත්ත පුංචි දොස්තර මහතා...... හරිම අපූරුයි ඔබ........ සොඳුරු අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ගායනය අතිශයින්ම වින්දා ..... අළුත් කෙල්ල හරිම ෂෝක්.... ලස්සන ගමනක් කලා ලෝකයේ යන්න ඉදිරියටම...... මහේෂ් මහතා අතිශයින්ම සොඳුරුම පුද්ගලයෙක් ඔබ...... සංගීතය හරිම ලස්සනයි ප්ලූට් එක රහයි............. ජයශ්‍රී ඔබහැමට.
@sanjeewaKumara-u9l
@sanjeewaKumara-u9l 10 месяцев назад
හත් අටපාරක් බැලුවා..❤
@sumuduprasadperera5512
@sumuduprasadperera5512 4 года назад
දෙපාරක්ම බැලුවා.හරිම ලස්සනයි විචාරයන්...❤️
@dilanrandika9893
@dilanrandika9893 2 месяца назад
ගානයන ලස්සනයි ❤
@manrineliyanage7630
@manrineliyanage7630 5 лет назад
One of the best Sihinayaki Re programs. Thanks Mahesh for this great combination.
@wijerathnaranasinha7906
@wijerathnaranasinha7906 3 года назад
මාර widiyata හිතට වැදුණු වැඩසටහනක් ගීතය සමඟ කවිය nuwan thotawaththa ඇත්තටම ඔබට kiyanna වචන na ithin oyata buDUSARANAI
@subashinimadu6360
@subashinimadu6360 3 года назад
Harima sathutui doctor ..... dawasak ho munagahunu oba wan kenek mehema dakinna labunu ekata සුබ අනාගතයක් ඩොක්ටර්
@gunap7326
@gunap7326 5 лет назад
This is the best program so far. He speaks about day to day life and not as common and everyone had spoken love, failures, secret love etc. He gave good example to famous people. Mahesh also found no words as he always like to know others love affairs. Please invite people like this greats than useless, famous or corrupted politicians.
@SLfansNZ
@SLfansNZ 5 лет назад
Awesome, As good as the best. Well done everyone. Nuwan, you are a rising star, thrilled to hear your interpretations - soo touching.
@කළුඅය්යා
@කළුඅය්යා 6 месяцев назад
පාන්දර වැඩ කරන ගමන් මම මේ වැඩසටහන බලන්නේ හිතට හරියට වැදුන එකක් කවිත් ලස්සනයි පුදුම තේරීමක්
@subashinimadu6360
@subashinimadu6360 3 года назад
අද සිංදු කියන්න ඇවිත් ඉන්න දෙන්නත් 💖💖💖💖💖💖💖 ඒ දෙපලටත් සුබ අනාගතයක්
@nisansalasenadeera3251
@nisansalasenadeera3251 3 года назад
හරිම අපූරුයි.ස්තූතියි සැමට
@shalikamaduwanthishalikama6629
@shalikamaduwanthishalikama6629 2 года назад
කොයිතරම් විචරශිලිද ඔහු ඒ තරම් තවකෙකුගේ හිත සංවේදී කරන්නට හැකි ඔහු කවියෙක් ද මනෝවිද්‍යාඥ්ඥයෙක්ද කියලා මට වෙන් කර ගන්න බැරි තැනක මං හිර උනා.කොහොම උනත් ඔය මානවහිතවාදි හිතට හිස නමා ආචාර කරනවා ඔබවන් කවියන් මානවහිතවාදින් තව තවත් මගේ රටේ බිහි වේවා දකින්නට ආසයි මං .💖💖💖💖💖 අවසානයේ මහේෂ් අයියේ ඔබටත් බොහොමයක් ස්තුති කියනවා මේ හරබර වැඩසටහන මෙහෙයවනවට.
@sajana875
@sajana875 5 лет назад
Impressive explanations by Nuwan aiya. Hats off👌👌👌 and specially this new female singer (Thanumi nangi) u have a great future.... really nice voice. this is a very beautiful episode ❤❤❤ සිහිනයකි රෑ... ඔබට ජය....
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 года назад
Thank you
@doreendelima5021
@doreendelima5021 4 года назад
I love this episode. You are a shining star to this world Doctor Nuwan! Stay blessed! Excellent voice beautiful Thamuni! Wish you a blissful future.
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 5 лет назад
I believe that this one of the most popular programs currently broadcast on National Television. its unconventional approach in bringing music to a nation wide audience, irrespective of age, has, in my opinion inspired its viewers to think out of the box and revolutionized our thinking pattern.
@oshanisewwandi7047
@oshanisewwandi7047 3 года назад
නියම වැඩසටහනක්
@TravelalongNZ
@TravelalongNZ 4 года назад
Doctor, you are a down to earth, a genuine, son of mother Lanka. Grateful to you for selecting the song 'midule veli maligawe' but it brings tears to my eyes to and to my heart because i have a very personal experience related to the meaning of the song. And your explanation is thoughtfully chosen. Impressed by your insightful views on life and the living.
@shalikamaduwanthishalikama6629
@shalikamaduwanthishalikama6629 2 года назад
අපුරුයි .
@nilusenadeera1673
@nilusenadeera1673 2 года назад
Newathath ethunawa wedasatahanaka gennanna.💐💐💐
@Rohan22ification
@Rohan22ification 5 лет назад
තොටවත්ත තරුණ වෛද්‍ය කිවිඳුනි. බුද්ධියත්, කලා රසාඥතාවයත්, නිර්මාණශීලීත්වයත්, එම කාරණා කෙනෙකුට දැනෙන ලෙස සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවත් කෙනෙකුට එකවිට පිහිටන්නේ ඉතා කළාතුරකිනි. ඔබ වැනි ප්‍රසශ්ත චරිත, පිරිහීයන අපවැනි ජාතියක වාසනාවට බිහි වන්නන් වේ. මෙහි සාකච්ඡා වුනු කරුණු කෙතරම් සිත්කාවදිනසුළු සහ සංවේදීදයත්, වැඩ සටහනින් වැඩි කොටසක් අප අසා සිටියේ තෙත් වුනු දෙනෙත් වලිනි. මස් ඉඹුලලා, තොටවත්තලා, තංගවේළුලා තව තවත් බිහි වේවායි ප්‍රාර්ථනා කරමි!!!
@dilushichathutika9043
@dilushichathutika9043 Месяц назад
❤❤❤❤❤❤
@indrajithmalagammana5970
@indrajithmalagammana5970 5 лет назад
Great awesome 👏👏👏👏👏
@sujeewadilsha6661
@sujeewadilsha6661 4 года назад
තුන් වතාවක් බැලුවා
@janakasaman5333
@janakasaman5333 5 лет назад
සුබ අනාගතයක්...හොඳ හඩක්
@janakakumara2633
@janakakumara2633 3 года назад
Asama wada satahanak
@dkulatunga1148
@dkulatunga1148 Год назад
👍👍👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ruwanchaminda6303
@ruwanchaminda6303 4 года назад
Great
@chathurikarathnaweera7735
@chathurikarathnaweera7735 3 года назад
🙏
@theharahansali1364
@theharahansali1364 3 года назад
❤️❤️
@rehansenadheera8367
@rehansenadheera8367 3 года назад
Aneee me punchi dhoni nam supiriiiii...... kata hadata wada aga pennala ... ka gahala... natala .... high make up walin.... salli walin.... you tube viewes walin...... me wage godaaaak dewal walin ada wenakota tharu bawata path wela inna hugak gaykawo kiyaganna pirisata .... thamange dakshathawayenma pamanak asannawa akarshanaya karaganna me diyaniya rate wasanawata pahala wechcha thanaththiyak
@malindadeshapriya6019
@malindadeshapriya6019 5 лет назад
Lassanai
@deshanperera5835
@deshanperera5835 3 года назад
1:00:34
@shanthamarapana240
@shanthamarapana240 3 года назад
දුවේ numba demawpiyanta wasanawak ithama daksha hadiyawak thiyena duwek oba...siyalu devil pihitayi numbata....
@srimadassanayake9660
@srimadassanayake9660 4 года назад
👍👍👍👍👍👍👍👍
@malindadeshapriya6019
@malindadeshapriya6019 5 лет назад
Darshana promod good Luck
@KumariKumari-fc4ht
@KumariKumari-fc4ht 4 года назад
Kiyanna wachana na sar asawen asagena hitiya
@KumariKumari-fc4ht
@KumariKumari-fc4ht 4 года назад
Ayet genenna nuwan thotawatha sar
@jayalathpradeep6355
@jayalathpradeep6355 5 лет назад
කියන්න වචන නැහැ.
@dineshsanjeewa7845
@dineshsanjeewa7845 4 года назад
Minisa suwadai malase
@nilandarshana7172
@nilandarshana7172 3 года назад
3 පරක් බැලුවා විචාරකයන පුදුම හැකියාවක්
@theharahansali1364
@theharahansali1364 3 года назад
❤️❤️
@commerce1450
@commerce1450 5 лет назад
කියන්න වචන නැහැ.
Далее
2019-03-03 | Sihinayaki Re
2:08:17
Просмотров 43 тыс.
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 511 тыс.
Sihinayaki Re -18-02-2018 P01
48:43
Просмотров 25 тыс.
Sihinayaki ra 2018-05-20
2:25:39
Просмотров 30 тыс.
2019-03-31 | Sihinayaki Ra
2:12:04
Просмотров 99 тыс.
Sihinayaki Re - 2016 07 01
1:57:16
Просмотров 105 тыс.