Тёмный

2024 අප්‍රේල් පොහෝ දින වැඩසටහන | Niwan Dakimu 

Niwan Kamatahan | නිවන් කමටහන්
Просмотров 1,4 тыс.
50% 1

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
ධර්ම දානය හා සම්බන්ධ වීමට.
niwan.kamatahan@gmail.com

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 16   
@g.g.lakshanranjana5386
@g.g.lakshanranjana5386 5 месяцев назад
ජිවිතය ගොඩක් තෙරුම් ගත්තා ස්වාමින් වහන්ස
@ManelGodapitiya-po5et
@ManelGodapitiya-po5et 5 месяцев назад
ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@GunasekaraNilmini
@GunasekaraNilmini 5 месяцев назад
නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට
@malaniwitharana9721
@malaniwitharana9721 5 месяцев назад
සාදු සාදු 🙏🙏🙏සාදු උතුම් වු ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු
@ChandraNandanie
@ChandraNandanie 5 месяцев назад
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
@yamunaperera1939
@yamunaperera1939 5 месяцев назад
ඔබ වහන්සේ ට උත්තම නිවන් අවබෝධ වේවා!!
@asadutusanasrilan2023
@asadutusanasrilan2023 5 месяцев назад
🙏🙏🙏
@lalithamunasinghe9433
@lalithamunasinghe9433 5 месяцев назад
සාධු සාධු සාධු! නමස්කාර කරමි.ගවුරවනීය නමස්කාරය ඔබ වහන්සේට.
@sudathrohana2655
@sudathrohana2655 5 месяцев назад
Obawanseta namaskara wewa
@lalithamunasinghe9433
@lalithamunasinghe9433 5 месяцев назад
සාධු සාධු සාධු!උත්තමයානන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
@gaminipathirana2647
@gaminipathirana2647 5 месяцев назад
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@shiromiranaweera9385
@shiromiranaweera9385 4 месяца назад
ඔබවහන්සේta නිවන් maga ලැබේවා .🙏🙏🙏🙏🙏
@sampathfernando947
@sampathfernando947 5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 5 месяцев назад
අවබෝධ කොට ගතිමි ස්වාමීන් වහන්ස.මෙතරම් බුදුරජාණන් වහන්සේලා මෙලොව පහළ වෙලා තියෙද්දීත් තාමත් මං මේ ලෝකෙ අසරණ වෙලා... කොයිතරම් මෝඩ අඤ්ඤාණ කෙනෙක් ද මං.. හැම වෙලාවකම මට හිතෙන දෙයක් මේ.මේ බුද්ධ සාසනය තුලදි වත් මේ දූකෙන් නිදහස් වේවා.සංසාර එකම පැතුම එයයි.
@niroshafernando743
@niroshafernando743 4 месяца назад
උතුම්වු නිවනින්ම සැනසේවා 🙏🙏🙏
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 4 месяца назад
@@niroshafernando743 සාදු සාදු සාදු
Далее