Тёмный

2024 වප් පුන් පොහෝ දින ධර්ම දේශනාව 

Umandawa
Подписаться 197 тыс.
Просмотров 1,3 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 29   
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 58 минут назад
❤කන්දක් නොව කෙන්දක් වන්න ❤❤❤❤කෙන්ද අත්හල පසු සතුට හා විමුක්තිය අප සතු වන්නේය❤ එතැන් පටන් ලොව සුන්දරම කලාව හුදෙකලාව වන්නේය❤❤❤ ❤❤ මේ තමයි පුබ්බේ අනනුස්සුතේසු ❤❤❤ධම්මේසු❤❤❤ වචනවලින් යුද්ධ කොට මාරයා පදරදා විමුක්තියට පත්වන්න මග පෙන්වා වදාළ දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු අසිරිමත් පරමාදර්ශී භාගයවතුන් වහන්සේට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤❤❤❤❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@mallikairanganiranasinghe9569
හදවතට දැනෙන අපේ බුදුන් වහන්සේ !🪷🙏 ලෞකික බවින් ඔබ්බට ......... ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 часа назад
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@anushiranaraja7092
@anushiranaraja7092 3 часа назад
මගේ බුදුන් ❤
@padmadahanayake8768
@padmadahanayake8768 25 минут назад
Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹
@rubysenaratne5210
@rubysenaratne5210 Час назад
🌷🙏🙏🙏🌷
@chithrakumuduniliyanage212
@chithrakumuduniliyanage212 50 минут назад
🙏🙏🙏
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 4 часа назад
First comment😍❤
@MilanGamage-y6p
@MilanGamage-y6p 27 минут назад
❤ 🇱🇰 ☸️
@SaniduDushara-cc3vg
@SaniduDushara-cc3vg 3 часа назад
ලේ බැඳීම් සියල්ල මුලාවකි රැවටීමකි ! සතරපෙරණිමිති හෙවත් අනිත්‍යට හෙවත් දුකට හෙවත් මිනිස් ජීවිතයට ප්‍රතිවිරුද්ධව සදා තරුණ සදා නීරෝගී අමරණීය මායා දේව යුගය සනිටුහන් වෙමින් පවතී ! පෘතුවියම සජීවීව ක්‍රියාකරවන පරිගණක ක්‍රීඩාවක් වැනිය ! මායාව ! උඩින් වඩින ශක්තිය යනු මායාවයි ! සීලවන්ත මැරුනු බුදුන්ගේ කතාව මුලාවකි රැවටීමකි 😂😂😂😂😂😊🍷🍷
@dilanmihiranga1390
@dilanmihiranga1390 3 часа назад
❤❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏
@neelafernando-r7v
@neelafernando-r7v 3 часа назад
ආදරේ කරන්නත් විවේකයක් තියෙන්න ඕනා.විවේකයක් නැති මිනිස්සු හැල්මේ දුවනවා.
@neelafernando-r7v
@neelafernando-r7v 3 часа назад
උමන්දාවද සැමටම පිලියම?ඇයි තායිවාන් මෙහෙනීන් ලග මෙත්තාව නැත්ද?
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 4 часа назад
❤❤❤❤❤❤❤❤❤
@SaniduDushara-cc3vg
@SaniduDushara-cc3vg 4 часа назад
ආගම් භේධයන් මුලාවකි රැවටීමකි ! මිනිස් ජීවිතයම මුලාවකිරැවටීමකි ! දුකට අයිති ජීවීන්ට හෙවත් අනිත්‍ය උරුම ජීවීන්ට හෙවත් මිනිස් ජීවීන්ට හෙවත් සතරපෙරණිමිති අයිති ජීවීන්ට අනිත්‍ය යනු ලෝක නිර්මාතෲ දෙවියන් විසින් සජීවීව නිර්මාණය කරනු ලබන දෙයකි ! අනිත්‍ය උරුම ජීවීන් මසට සහ තම විනෝදාශ්වාදය වෙනුවෙන් ස්වභාවදහම හෙවත් ලෝක නිර්මාතෲ සර්වබලධාරී සූර්‍ය මායා දෙවියන් විසින් නිර්මානය කරයි ! පෘතුවියම පරිගණක ක්‍රීඩාවක් වැනිය ! තාක්ශණය සහ ජීවීන් බර්මියුඩාවෙන් අතුරුදන් කිරීමට ප්‍රතිවිරුද්ධ මැවීම ඇත ! විශ්වයේ සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත මෙම කියමන සත්‍යකි ! අනිත්‍යට ප්‍රතිවිරුද්ධව නිත්‍යද පවතී ! නිත්‍ය උරුම ජීවීන් තම සටන් කලාවට පාවිච්චි කරනු ලබන්නේ අනිත්‍ය උරුම ජීවීන් වේ ! සූර්‍ය අධිපති සතුව සැපට සහ දුකට අයිති හැඟීම් සිතුවිලි අදහස් සංවේදන නාද ශබ්ද චලන තාල කම්පන වර්ණ හැඩ ඇත ! පෘතුවියම මැවීමකි ! ඔබගේ පරම්පරා නාමයේ නිර්මාතෲ කව්ද මුල් ජීවියා ? ඔහුට නාමය කොහෙන්ද ? ඔහු කෙසේ නිර්මාණය වී ඇත්ද ? සිංහල භාශාව කෙසේ කිනම් වර්ශයක නිර්මාණය ඇත්ද ? 😂😂😂😂 දුකට අයිති ජීවීන්ට හෙවත් මිනිස්සුන්ට රිදු දුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බඳින මායා.... 😊😂 සියලු දෙවි දේවතා චරිත වලින් ලෝක නිර්මාතෲ සර්වබලධාරී දෙවියන්ගේ චරිතය ගැන කියවේ ! සීලය දුකට අයිති ජීවීන්ට උරුම දෙයකි දෙවියන්ගේ ජීවන රටාවට ප්‍රති විරුද්ධව ! එබැවින් සීලය සහ පැවිදිභාවය දුකට කළකිරීමට හේතු වන සතරපෙරණිමිති ලෙස බුද්ධත්වය යන බුද්ධි මට්ටම උරුම වන්නෙකු විසින් නම් කරයි ! සීලයට පටහැනිව ජීවත්වීමේ වරදට දුකට අයිති ජීවීන්ට උරුම අපාය වේ 😂😂😂 එය නිර්මාතෲගේ විනෝදාශ්වාදයකි 😊 පිරිසකට පමණක් සීලය අපායට හේතු වේ ! බුද්ධිමත් වන්න ! දුකට අයිති ජීවීන්ට රැවටිල්ල සහ අපාය උරුම වේ 😂😂😂 සැපට අයිති ජීවීන්ද පෘතුවියේ තැනින් තැන නිර්මාණය කර ඇත ! සියලු බැඳීම් මුලාවකි රැවටීමකි ! කුසට ජීවය එවනු ලබන්නේ ලෝක නිර්මාතෲ සර්වබලධාරී දෙවියන් විසිනි ! ඔහුගේ බුද්ධිමට්ටම ලබන්නෙකුට බුද්ධත්වය යන බුද්ධි මට්ටම හිමි වේ ! සීලවන්ත බුදු කෙනෙකුන්ගේ චරිතය දුකට අයිති ජීවීන් වෙනුවෙන් කළ මවාපෑමකි ! දුකට අයිති ජීවීන් මරණින් පසු, මිනිස්සු හීන ලෝක වලට යනව වගේ එකපාරට බලද්දි අපාය පෝලිමේ සිහියෙන්ම 😂😂😂 දැනට අපාය සහ දිව්‍ය ලෝක කිසිවක් නොමැත ! පෘතුවි කතාවම අනාගතය වෙනුවෙන් ගෙන ආවකි ! 😊 විශ්වයේ යතාර්තය ! හැමෝටම සත්‍ය හිමි නැත ! THE NATURAL SHADOW GOD NEATURAL , UNIVERSE SHADOW KING, THE NATURAL SHADOW BOY, SHADOW = සෙවන පියස හෙවනැල්ල මායාව සනිඳු = සනි,සඳු සනි නිඳු = සූර්‍ය අධිපති දුශාර = දුකට අයිති ජීවීන්ට දුශ් සාරයෙන්ද යුතු ! සමරසූරිය = සමර වර්ණයේ සූර්‍ය වංශික වේ අනාගත පරම්පර නාමය ! ඔබේ නාමයේ මුල් හිමිකරු නිර්මාතෲ කව්ද ඔහු කෙසේ බිහිවී ඔහුට නාමය හිමි වී ඇත්ද ? 😂😂😂 මිනිස් ජීවිතයම මුලාවකි රැවටීමකි ! මිනිස් ජීවිතය ඉන් පසු බුද්ධත්වය යන බුද්ධි මට්ටම ඉන් පසු අමරණීයත්වය ඉන් පසු මායාව ඉන් පසු දෙවියන්ගෙ ජීවන රටාව ! දුකට අයිති මිනිස් ජීවිතය දෙවියන්ගේ ජීවන රටාවට ප්‍රතිවිරුද්ධව නිර්මාණය කර එය යතාර්තයක් බවට පත් කර ඇත ! සීලය මුලාවකි රැවටීමකි ! දෙවියන්ගේ ජීවන රටාවට පටහැනිය ! දුකට අයිති ජීවීන්ට හෙවත් අනිත්‍යට දුක් වීම අනුකම්පා කිරීම සැපට අයිති ජීවීන්ට අපායට හේතු වේ ! ජීවියෙකුට ජීවියෙකු තනි කෙනෙකි ! THE REALITY OF THE UNIVERSE ! ONE AND ONLY NATURAL UNIVERSE AND ONE AND ONLY NATURAL CREATOR ! THE NATURAL SHADOW UNIVERSE HEAVEN KINGDOM !
@SaniduDushara-cc3vg
@SaniduDushara-cc3vg 3 часа назад
දුක හෙවත් මිනිස් ජීවිතය ප්‍රගුණ කර අත් හැරිය යුතු දෙයකි ! මායාවට ඕනෑම පෙනුමකින් සිරුරකින් ඔනෑම තැනක පෙනී සිටීමට හැකියාව ඇත ! මිනිස් ජීවිතයෙන් මිදීමට ජීවීන්ට ස්ව හැකියාවක් නොමැත ! එය ස්වභාවදහම විසින් සිදු කරයි ! එතෙක් දැනුමින් සන්නද්ද වන්න !
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 часа назад
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna ! ANUSASANA Prsthiharya ki !
@karunaaluvihare9340
@karunaaluvihare9340 Час назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@naomisilva4698
@naomisilva4698 3 часа назад
🙏♥️🙏💙🙏💖🙏♥️🙏💙🙏💖🙏
@neelafernando-r7v
@neelafernando-r7v 3 часа назад
ආසනය විච්චූරන වැඩියි.අවදානය ඒවෙත යොමුවෙනවා.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 часа назад
ඒකට ඔබේ හිත හදාගන්න
@SaniduDushara-cc3vg
@SaniduDushara-cc3vg 3 часа назад
විමුක්තිය තියෙන්නෙ අකමැතිම තැන ! Correct ! ඔබ මගේ කතාවටත් අකමැති වුවද විමුක්තිය ඇත්තේ එතැනයි ! UNIVERSE REALITY !
@sanjaya6687
@sanjaya6687 3 часа назад
ඔව් අකමැති දේ කැමති දේ කර ගැනීම
@nadeeranilakshi1972
@nadeeranilakshi1972 2 часа назад
🙏🙏🌷
@prashanthihettiaratchi1207
@prashanthihettiaratchi1207 2 часа назад
🙏🙏🙏
@gayaninikeshala4115
@gayaninikeshala4115 3 часа назад
🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 3 часа назад
🙏🙏🙏
@prabashinishalika1772
@prabashinishalika1772 3 часа назад
🙏🙏🙏
Далее
2024 09 01 vipassana bhawana
1:21:17
Просмотров 47 тыс.