Тёмный

71) මිළිඳු රාජ ප්‍රශ්නය | ගිහි කෙනෙක් රහත් උනොත් මොකද වෙන්නේ ? 

Shraddha TV
Подписаться 1 млн
Просмотров 13 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 63   
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@shiranipriyangikaharischandra
පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා. සාදු සාදු සාදු
@sararajapaksha7027
@sararajapaksha7027 4 года назад
සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
@rupikawasala7994
@rupikawasala7994 5 лет назад
එහෙමයි අපේ හාමුදුරුවනේ ... සත්පුරුෂ ඇසුරත් උතුම් ශ්‍රී සද්ධර්මය.ශ්‍රවණයත් සැමට ලැබේවා ....ඇසේවා ......... සියලු සත්වයෝ උතුම් ශ්‍රී සද්ධර්මයේ සත්‍යාණුභාවයෙන් සුවපත්වේවා ....
@chathubhashini7477
@chathubhashini7477 3 года назад
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ආත්මභාවයේම උතුම් අරහත්ඵල අත්කරගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@nadeekamalkanthi5393
@nadeekamalkanthi5393 4 года назад
ඒ භාග්‍යයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට අපගේ නමස්කාරය වේවා.සාදූ...සාදූ....සාදූ....🙏🙏🙏
@udithagampolage5894
@udithagampolage5894 3 года назад
ඔබ වහන්සේට මෙවැනි බුද්ධ දේශනා පැහැදිලිව මතුකොට දේශනා කිරිමට තව තවත් ශක්තිය ලැබේවා. අති පූජනීය ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!! සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං!!!
@pradeepnishantha351
@pradeepnishantha351 4 года назад
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@Bestfriend-db8yb
@Bestfriend-db8yb 2 года назад
සම්මා සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා! පුජනිය මහා සංඝ රත්නයටත් දායකත්වට දරණ සැමටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා!' සියළු සත්වයෝ සුවපත් වේවා!
@sausirisausiri6484
@sausirisausiri6484 3 года назад
සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද අපගේ නමස්කාරයවේවා ඔබවහන්සේ දේශනා කරන්නා වාගේ මේඋතුම් ධර්ම දේශනා අහන්නෙ ඉතාම ආසාවෙන් මැදපෙරදිග ඉන්නෙ වැඩකරන ගම්න් ගෙදර අයට පේන්නැතිව මේ උතුම් ධර්ම දේශනා අහන්නෙ මේ උතුම් මිළිඳු රාජ ප්‍රස්නය අහන්න ගත්ත දවසෙ ඉදල මගේ ජීවිතය ගොඩාක් වෙනස් කරගන්න පුලුවන් උනා මේ පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා සාදු සාදු සාදු පින්වත් ඔබතුමාට දායකත්වය ලබාදුන් සියලුදෙනාටම අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 5 лет назад
තෙරුවන් සරණයි !!!! අප සැමට උතුම් ධර්මය වහා අවබොධ ‌ වේවා !!!! සාදු සාදු !!!!
@rupikawasala7994
@rupikawasala7994 5 лет назад
සාධු ..සාධූ ..සාධු ...පින්වත් ස්වාමීන් වහන්සේට පාදනමස්කාර වේවා ...... උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ..... නිවන් මග බොහෝදුර නොවේවා .. නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා ... මෙවන් උතුම් දහම් දේශනා තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..... තෙරුවන් සරණයි පින්වත් මහත්මා ඔබටත් අප්‍රමාණ පින් ලැබේවා .. උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ..... නිදුක් නීරෝගී වේවා සුවපත්වේවා දීර්ගායුෂ ලැබේවා ..
@pathimipathimi4167
@pathimipathimi4167 5 лет назад
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය ලොකු ස්වමින්වහන්සෙට නමස්කාර වෙවා 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 года назад
පිංවත් ස්වාමීන් වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 3 месяца назад
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු සිත් නිවි සැනසේවා!!! තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!! සාදු සාදු සාදු!!! ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 года назад
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!!උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා !සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක් වේවා ! නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! ඉතාමත් පැහැදිලි වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් දේශනා කරන ඔබවහන්සේට පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ මගේ උපත වේවා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! නැවත නැවතත් ඔබවහන්සේලාට කෝටි කෝටි වාරයක් පින් අනුමෝදන් වේවා ! සාදු !!! පින්වත් මහත්මාට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! සියලු දෙනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021 ** 05 ** 22
@chandimajayawardena1838
@chandimajayawardena1838 5 лет назад
සාදු , සාදු , සාදු .............................!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 නමෝ බුද්ධාය .............................!!!
@priyalopk1107
@priyalopk1107 5 лет назад
සමින් වහන්ස oba වහන්සේට mage නමස්කාරය වේවා sadu sadu sadu 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 4 месяца назад
සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@dilsanichathuni9067
@dilsanichathuni9067 5 лет назад
සාදු ....සාදු ....සාදු ...
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 4 месяца назад
සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 4 месяца назад
නමස්කාරය වේවා🙏🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@devikafernando2651
@devikafernando2651 2 года назад
Namo budhaya..sadu..sadu. sadu..sadu. pinwath loku swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names karaya wewa..siyaluma maha sagaruwanata niduk,nirogi,dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa...theruwan saranai.
@nuwanparanavithana6012
@nuwanparanavithana6012 5 лет назад
theruwan saranai ape hamuduruvane..mage gam palathatath pirisidu darmaya aseemata asapuvak lebeva...
@malikaqueen8022
@malikaqueen8022 5 лет назад
Theruwan saranai pin wath suwamin wahanseta sadu sadu sadu
@SomindraKannangara
@SomindraKannangara 3 года назад
🙏 සාදු. සාදු.. සාදු... 🙏
@janakikalyani1948
@janakikalyani1948 5 лет назад
Sadu sadu sadu...........pinwath ape suwamin wahanseta apage namaskaraya wewa
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 5 лет назад
උප්පැන්න සහතිකයට පමණක් බෞද්ධයන් වූ අපහට අවබෝධයෙන් තෙරුවන් සරණ යාමටත් පින් රැස් වෙන ආකාරයට චෛත්‍යය බෝධිය වන්දනා කිරීමටත් අවස්තාව සලසා දුන්නේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා විසින්මය. ඔබ වහන්සේලාට ඒ අමා නිවන් සුව බොහෝදුර නොවේවා !!!
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 4 месяца назад
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@sunethrasunethra6388
@sunethrasunethra6388 5 лет назад
Sadu sadu sadu theruwan saranai pinwat swami wahanseta
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 4 месяца назад
සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏
@pesaliya
@pesaliya 4 года назад
සාදු සාදු
@sarojioman2827
@sarojioman2827 5 лет назад
Pinwath swamin wahanseta mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@chandaniramyalatha297
@chandaniramyalatha297 5 лет назад
Saadu saadu saadu theruwan saranai hamotama.budda shasanaya surakewaaa.siyaluma sangaya wahanselata bohoma pin ath wevaaa.uthum u nirwanaya awaboda wevaaa..
@ruwannt6395
@ruwannt6395 5 лет назад
Sadu sadu sadu 🌻🌼🍀🌺🌸🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 5 лет назад
sri sadaham kathikawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya.....
@malanichandra6942
@malanichandra6942 5 лет назад
apage pinwath loku swamin wahanseta bohoma pin siyalu denata darmabodaya laba dunnata deshaka yanan wahansetath siyalu denatath teruwan saranai pinwath swamin wahanselata mage namashkaraya wewa sadu sadu sadu namo buddhaya
@nithyasenuri644
@nithyasenuri644 Год назад
Sadu sadu sadu sadu sadu 🌻🏵️🏵️🌹🌹🌺💮🌻💮🥀🏵️🌺🌹🌺💮🌻💮🌻💮🌻🥀🏵️🥀🏵️🌺🌹🌺🌹🌺🌹🌺🥀💮🌻🌸🌷🌻🌺🌹🌼🏵️🥀🌻
@harshanisandamali3584
@harshanisandamali3584 4 года назад
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@prabasaman354
@prabasaman354 5 лет назад
Sadu sadu saadu
@sckolambage9992
@sckolambage9992 2 года назад
sadu sadu sadu!!!
@shiranalwis6507
@shiranalwis6507 4 года назад
Sadu sadu sadu 🙏🙏🙏
@mahapitiyasadusadusadusoma1520
Namo buddaya saadu saadu saadu pin wath saddhaseela suwaminwahasa oba wahanseta dirgausa pathami saadu saadu saadu ⚘⚘🌹🌹🌹🌼🌼🌼⚘⚘ ....."
@a.s.w.9619
@a.s.w.9619 4 года назад
🙏🙏🙏
@kapilaranjith8538
@kapilaranjith8538 5 лет назад
Saduuu saduuu saduuu
@swarnamunasingha2980
@swarnamunasingha2980 5 лет назад
sadu sadu sadu namo buddhaya
@dharmagirisadhanakuthirbud8874
Sadhu sadhu sadhu!♥
@wejarathnashanthishanthi611
@wejarathnashanthishanthi611 5 лет назад
Ape.lokusuwaminwahanseta.bohopin..pinwath sagaruwanata.bohopin...🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻saadu saadu saadu
@dharshanakumara952
@dharshanakumara952 5 лет назад
Ane mage hamuduruwane oya mihiri bana man asawen ahanne Hamdan man nindata yanne oba wahansege bana ahala
@dusha2052
@dusha2052 5 лет назад
පින්වත් මහත්මයා ස්වාමින්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසිය හැකිද? එදා වසර 2600 කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් ශ්‍රී සත්ධර්මය ඇසූ අය අද, ජාත සෝතාපන්න ලෙස ලෙස ඉපදී සිටිය හැකියි නේද? කරුණාවෙන් මෙය පහදා දෙන්න.
@shiromichampika5716
@shiromichampika5716 5 лет назад
🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺💐💐💐
@dharshanakumara952
@dharshanakumara952 5 лет назад
Mage budu hamuduruwo mathak kara kara adanawa
@malkahhm8577
@malkahhm8577 5 лет назад
Sadu. Sadu. Sadu.
@pradeepnishantha351
@pradeepnishantha351 4 года назад
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@satakapata8000
@satakapata8000 13 дней назад
Sadu sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 года назад
Sad
@tharangaroshini7719
@tharangaroshini7719 3 года назад
🌻🌻🙏🙏🙏🙏🌻🌻🙏🙏🙏🙏🌻🌻
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 4 месяца назад
සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@CharikaSatahan
@CharikaSatahan 2 года назад
🙏🙏🙏
@chathurathennakoon6157
@chathurathennakoon6157 5 лет назад
🙏🙏🙏
Далее
තොපිට හෙණ ගහනව යකෝ
31:03
This is how Halo felt as a kid 🤣 (phelan.davies)
00:14
СОБАКА И ТРИ ТАБАЛАПКИ😱#shorts
00:24