Тёмный
No video :(

A delicious meal at the village Vav Taulle /වැව් තාවුල්ලේ ගමේ රසට කෑම වේලක්Yathrikayage Rasthiyaduwa 

 Yathrikaya / යාත්‍රිකයා
Подписаться 1,8 тыс.
Просмотров 41 тыс.
50% 1

📌Facebook -: / yathrikaya. .
ref=pages_you_manage
-: / 70485. .
📌TikTok -: / ..yaththrikaya0
📌RU-vid -: • yaththrikaya.. සුනකයෙක...
• ගෙදර බුදුන් අම්මා කිය...
• කොඳු ඇට පෙළේ කශේරුකා හ...
• yaththrikaya.. සුනකයෙක...
• .. යාත්ත්‍රිකයා .. ජීව...
• කොන්ඩදෙණියේ ඇහැලගහේ අද...
• කොන්ඩදෙනණියේ කළු බල්ලා...
• Yathrikayage Rasthiyad...
If your aim is to visit Sri Lanka, Yatrikaya is ready to show you the hidden past along with the famous secrets of the famous places you know. We invite you to see the beauty of the environment while preserving the values.
In Yatrika's Rampage Reporter, you will see a secret collection of amazing things that you have never seen before.
Special Thanks..
📌 Supply of camera equipment -: (De Silva Creation) Mr. Rohan De Silva.
📌 Providing food and lodging facilities -: Mr. S.M.R Abeysinghe.
📌 Providing transportation facilities -: (Nishi Fashion) Mrs. Nisansala Priyadarshini Abeysinghe.
📌 L. G Ranjith Wickramasinghe.
📌 Mr. S.M Priyantha Lal.
📌 Mr. Jagath Mudalige
📌 Mr. A.G. Roshan Duminda.
📌 Mr. Pradeep Madushanka.
Yatrikaya Production
📌 Cinematography -: Sasadara U Fernando.
📌 Directed by -: Nirasha U Ratnatunga.
📌 Assistant Director -: R . D Sakila Dilshan Kirthirathna.
📌 Produced by: Sasadara U Fernando
📌 Presentation -: Yathrikaya .
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඔබේ අරමුණ නම්ඔබ දන්නා ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රසිද්ධ රහස් සමග සැඟව ගිය අතීතය පෙන්වීමට යාත්‍රිකයා සූදානම් . පාරිසරික , වටිනාකම් රැකගනිමින් නේකවිධ සුන්දරත්වය දකින්නට ආරාධනා.
යාත්‍රිකයාගේ රස්තියාදුව වාර්තා වැඩසටහනින් ඔබ දකින්නේ මෙතෙක්කල් ඔබ දුටු නොදුටු විශ්මිත සක්වල රහස් ගොන්නකි.
විශේෂ ස්තූතිය....
📌 කැමරා උපකරන සැපයීම -: (De Silva Creation) අධිපති රොහාන් ඩී සිල්වා මැතිතුමා.
📌 ආහාර හා නවාතැන් පහසුකම් සැපයීම -: S.M.R අබේසිංහ මහතා.
📌 ප්‍රවාහන පහසුකම් සැපයීම -: ( Nishi Fashion ) අධිපති නිසංසල ප්‍රියදර්ශනී
අබේසිංහ මැතිනිය.
📌 L. G රංජිත් වික්ක්‍රමසිංහ.
📌 S.M ප්‍රියන්ත ලාල් මහතා.
📌 ජගත් මුදලිගේ මහතා
📌 A.G රොෂාන් දුමින්ද මහතා.
📌 ප්‍රදීප් මදුශංක මහතා.
යාත්‍රිකයා Production
📌 කැමරාකරනය -: සසදර යූ ප්‍රනාන්දු.
📌 අධ්‍යක්ෂනය -: නිරාශා යූ රත්නතුංග.
📌 සහය අධ්‍යක්ෂනය -: R . D සකිල දිල්ශාන් කීර්තිරත්න.
📌 නිශ්පාදනය -: සසදර යූ ප්‍රනාන්දු.
📌 ඉදිරිපත් කිරීම -: යාත්‍රිකයා .
[ SHARE ]
Thanks For Watching...... !
#slyathrikaya#srilanka#rasthiyaduwa#srilankantourism#theindustryoftravel#yapahuwa#kondadeniya#letushelptheneed#srilankanhistory#religion#beliefs#environment#srilanka#cookery#srilankanfood#

Опубликовано:

 

24 ноя 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 175   
@uminduashanwikramasingha2245
Eka maru aiya 😍❤️🌷🙏
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@nalinkoshala8182
@nalinkoshala8182 Год назад
සුපිරි ..රන්ජි මහත්තය ආදරෙයි ..මගේ අම්මාගේ ගම ගලෙන්බිඳුණුවැව රිටිගල කන්ද ලග ..අපේ අම්මාගේ ගමේ ඉන්නේ එකම පවුලක නෑදෑ පිරිසක්.ගමේ හැමෝම නෑදෑයෝ.මම පොඩි කාලේ එහේ ගිහින් මේ වගේම ආච්චි හදල දෙන කෑම කාල තියනව.හරිම රහයි..ලස්සනයි ..මට ගොඩක් සතුටුයි මේ වගේ වීඩියෝ එකක් බලන්න ලැබුනට..ගොඩක් ස්තූතියි මල්ලියා මේ වීඩියෝ එක කරාට..රන්ජී මහත්තයට සුභ අනාගතයක් පතමී..රස්තියාදු මල්ලියා පරිස්සමින් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා මම නවසිලන්තයේ ඉදන්.මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා..තවත් මේ වගේ නිව්‍යාජ ගැමි සුවද විහිදෙන ලස්සන වීඩියෝ කරන්න වාසනව ශක්තිය ලැබේවා මල්ලියේ.පසුබිම් මියිසික් එක ඔයාලගේ කටහඩ වල් හරිම ලස්සනට ඇහෙනව..ලස්සනයි වැඩේ මල්ලියා ..ආදරෙයි ❤️ ලන්කාවෙ හැමෝටම
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තූතියි 🙏 අපේ රට හරිම ලස්සනයි ඒ වගේම මේකෙ ඉන්න මිනිස්සු හොදට මනුස්සකම හදුනන අය. මම හොයන් යන්නෙ ඒ අපේ ලක් අම්මගෙ ලස්සන වගේම මේ හැගවිලා තියන මනුස්සකම ඉස්සරහට තවත් වෙනස්ම විදිහෙ ගොඩක් ලස්සන වීඩියෝ අරගෙන එනව ඒ වගේම දැනටමත් මම වෙනස් වෙනස් වීඩියෝ ගොඩක් කරල තියනව ගැහෙන කකියන සුපහන් හදවත් ඇති ඔබ වැනි අයගේ නෙත ගැටෙන්නට ඒ වීඩියෝත් බලන්න. ඔබ තුමන් ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරනයි. මා යාත්‍රිකයා
@5k140
@5k140 Год назад
harima sanwedi kama welak.ranji aiyage ata dekath lassanai.
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තූති 🙏
@dananjanasankalpani7310
@dananjanasankalpani7310 Год назад
Niyamai me wage wadasatahan.. Digatama karan yanna.. Api asawen balanawa... Game aya thamai gami rasata uyanne asai...
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් ඉස්සරහට තව තවත් මේ වගේ වෙනස්ම වූ වැඩසටහන් ගොඩක් අරගෙන එනවා.
@jehan707
@jehan707 Год назад
Supiri
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@malanieindra123
@malanieindra123 Год назад
ලංකාවට ආවාම හොයාගෙන එන්න ගැමි රසට බත් කටක් කන්න දුරකථන අංකය දෙන්න තෙරුවන් සරණයි
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් එන්න රංජි අයියට කියල රසම රස කෑම වේලක් හදන් කන්න පුලුවන්. 0705783318 රංජි අයියා..
@kushanimadushani1780
@kushanimadushani1780 Год назад
Good 👍
@Yathrikaya
@Yathrikaya Год назад
Thank you... 🙏
@lilanigamaga9351
@lilanigamaga9351 Год назад
දැක්කම ආස හිතුණා .ගොඩක් රස ඇති .බුදු සරණයි ඔයාට
@Yathrikaya
@Yathrikaya Год назад
ගොඩාක් රසයි කෑම ටික. බොහොම ස්තුති 🙏
@pradeepmadusanka342
@pradeepmadusanka342 Год назад
ආයේ කන්න ආසයි මාරම රහයි රංජි අයියගේ කෑම නම් .රස්තියාදු මහත්තයා ජයම වේවා ඔබ හන්ඳා අපි මේම තැනක් තියෙනවා කියලා දැනගත්තේ .ගොඩක් ස්තුතියි අපේ බඩගින්න නිවන්න උදව් කළාට ❤️
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති සහෝදරයා
@nalindajayathilaka3
@nalindajayathilaka3 Год назад
Pp
@lakiduravishan3549
@lakiduravishan3549 Год назад
නම්බර් එකක් දන්නකො
@Yathrikaya
@Yathrikaya Год назад
@@lakiduravishan3549 0705783318 රංජි අයියාගේ නම්බර් එක.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 Год назад
ෂා මරු.... රසට ඇති.. ස්තුතියි...
@Yathrikaya
@Yathrikaya Год назад
ඔවු ගොඩක් රසයි ඔයාලටත් ඕන්නම් ඒ අයියව සම්බන්ද කරගන්න උලුවන්
@teroshanlakmal4515
@teroshanlakmal4515 Год назад
ඇත්තටම ගොඩක් ලස්සනයි ආස හිතෙනවා කොහෙද මේ තැන
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏 මේ යාපහුව කිට්ටුව.
@nisansalaabayasinga1779
@nisansalaabayasinga1779 Год назад
ජයෙන් ජයම වේවා යාත්‍රිකයා. රංජි අයියා ඔයාගෙ කෑම හරිම ලස්සනයි.
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@tharushidilshara5838
@tharushidilshara5838 Год назад
Matath kanna hithenava me vage thanaka idan super 👍👍👍❤️
@Yathrikaya
@Yathrikaya Год назад
එන්න මේ වගේ කෑම වේලක් මේ තැනම ඉදන් කන්න ඒකට ඕන කෙනෙකුට අවස්තාව තියනව. රංජි අයියව සම්බන්ද කරගන්නත් පුලුවන්.
@bandaramuthugala9926
@bandaramuthugala9926 Год назад
Amooo katata kela enuwooo niwaduwakata lankawata awama aniwar RANJI AIYA hoyagena enwoooo mea wage rasa kema welak kala mumagehenna thisaranasaranai!🙏🙏🙏❤❤
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් ඇවිත් ඒ වෙනස්ම විදිහෙ සතුට විදින්න.
@maxdaubeydesvarieux9613
@maxdaubeydesvarieux9613 Год назад
So Good 👍
@Yathrikaya
@Yathrikaya Год назад
Thank you ❤️❤️
@thusithgunasekara1147
@thusithgunasekara1147 Год назад
Supery video aka
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@S.M.KavinduKanishka
@S.M.KavinduKanishka 2 месяца назад
Niyamai hode❤
@AkDJ581
@AkDJ581 Год назад
ගමේ රසට ගමේ කෑම ටික නියමයි 👌😋👌 කියන්න වචන නෑ🤘♥️🤘ජයවේවා 💖💖💖
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@sami4324
@sami4324 Год назад
😮😮😮😮😮 asawe ba Khoeda me tiyeine
@Yathrikaya
@Yathrikaya Год назад
යාපහුපුරවරේ තමයි මේ තැන තියෙන්නේ
@sami4324
@sami4324 Год назад
@@Yathrikaya e nama ahala Na lagama city eka mokakda
@chandaniboralassa846
@chandaniboralassa846 Год назад
අනේ ගොඩක් රස ඇති තෙරැවන් සරනයි
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@athukoralashop9833
@athukoralashop9833 Год назад
Godak wedagath video ekak , Thank you , digatama krnn me wge video 💖
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@kfckfc2576
@kfckfc2576 Год назад
Good
@Yathrikaya
@Yathrikaya Год назад
@@kfckfc2576 බොහොම ස්තුති 🙏.
@herathchandra4082
@herathchandra4082 Год назад
වාසනාවන්!!!👌👍👏👏👏 අපේ ගම මතක් වුණා👍
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම සතුටුයි. අතීතයට අපි ආදරය කරන්නේ ඒ අතීතය ඒ තරන්ම සුන්දර නිසා.
@udayangaanusha1350
@udayangaanusha1350 Год назад
Patta aaaaa mamath lankawata awama aiyawa hoyan anawa athal akak aran gamae kama kanna pattama asai aiyae
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් එන්න වැවු තාවුල්ලේ සුන්දරත්වය විදිනගමන් ගමේ රසට කෑමවේලක් කන්න.
@statushub6797
@statushub6797 Год назад
එල එල සුපිරි
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@ajithvithanage6540
@ajithvithanage6540 Год назад
very good
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 Год назад
Pissu wattanna apa....apppaa☺☺☺ranji aiya gemmak thama
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@saumyadinuranga4384
@saumyadinuranga4384 Год назад
නියමයි සහෝදරයා
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏 සහෝදරයා
@fasaboy3513
@fasaboy3513 Год назад
Adrei
@prabathsudarshana1068
@prabathsudarshana1068 Год назад
අපෙ කම අපෙ කැම හරිම රසයි සුපිරි තමයි .👍👍👍
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@sasandaraufrenando6683
@sasandaraufrenando6683 Год назад
ඇත්තටම රස කෑම වේලක් රන්ජි අයියා..
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@dilhaaravlogs5944
@dilhaaravlogs5944 Год назад
Congratulations yathrikaya team......
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@basnayakasumana5479
@basnayakasumana5479 Год назад
Wow super mage asama kama. Olu bath nam kalana asai dakkama .❤😋😋😋🙏🙏🇸🇬
@Yathrikaya
@Yathrikaya Год назад
යාපහුව පැත්තෙ ඇවිදල රස්තියාදුවක යන්න එනවනම් මේ වගේ රස කෑම වේලක් කාලා යන්න පුලුවන්. මේ අයිය සම්බන්ද කරගෙන.
@malanieindra123
@malanieindra123 Год назад
අයියෝ රංජි අයියා කටට කෙල උනනවා තෙරුවන් සරණයි ඔය දෑතට
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@noorksa4466
@noorksa4466 Год назад
Ammaa gamakata agunakola asai dekkama mama asama kemak
@Yathrikaya
@Yathrikaya Год назад
ගොඩක් රස කෑම වේලක් තමයි රංජි අයිය හදල දුන්නේ. ඔයාලටත් මේ වගේ කෑම වේලක් මේ වගේ තැනක ඉදන් කාල පරිසරයේ තියන සුන්දරත්වය විදින්න ආසයිනම් යාපහුව පුරවරේට ආවොත් අනිවාර්යයෙන් රංජි අයියව සම්බන්ද කරගන්න එයා මේ වගේම රස කෑම වේලක් ඔයාලටත් හදල දේවි අනිවාර්යයෙන්.
@asankasanjeewa1026
@asankasanjeewa1026 11 месяцев назад
නියමයි.....
@tvpodda7790
@tvpodda7790 Год назад
මේවගේ මිනිස්සු රටට වටිනවා ❤️❤️❤️
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් සහෝදරයා ❤️
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n Год назад
❤❤❤ ඇත්තටම kela inuwa😀
@Yathrikaya
@Yathrikaya Год назад
කෑමවල ලස්සන වගේම තමා සුවද රස
@prettikumari4299
@prettikumari4299 Год назад
අනේ හොඳයි රංජිත් අයියා බුදු සරණයි
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏 බුදු සරනයි ..
@satheeskumar4410
@satheeskumar4410 Год назад
village cooking srilanka.....❤❤❤
@Yathrikaya
@Yathrikaya Год назад
Thanks 🙏
@buddhikawijethunga4872
@buddhikawijethunga4872 Год назад
ගමේ රසට ගමේ කෑම ටික නියමයි
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@malanieindra123
@malanieindra123 Год назад
ඔය ගම කොහෙද
@Yathrikaya
@Yathrikaya Год назад
මහව
@chamindumadushanka7860
@chamindumadushanka7860 Год назад
Koheda.gama.me.lassanai
@Yathrikaya
@Yathrikaya Год назад
මේ යාපහුවෙ මහව ලස්සන ගමක්.
@neetharanjani1692
@neetharanjani1692 Год назад
ගොඩක් රස කෑම වේලක් ම් නියමයි
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@lahirumelan5366
@lahirumelan5366 Год назад
Good video
@Yathrikaya
@Yathrikaya Год назад
Thanks Brother 🙏
@renurenukarenurenuka3448
@renurenukarenurenuka3448 Год назад
මට මගේ තාත්තා මතක් උනා අපි පුංචි කලේ තාත්තා අපිට උයලා කන්න දිපු හැට්
@Yathrikaya
@Yathrikaya Год назад
අතීතය ගොඩක් සුන්දරයි ඒකයි අපි ඒ අතීතයට ඒ තරම් ආදරය කරන්නේ.
@drobshidrubshi4436
@drobshidrubshi4436 Год назад
Anee kanna aasai.❤️❤️❤️❤️❤️❤️🙏
@Yathrikaya
@Yathrikaya Год назад
හ්ම්ම්ම් ගොඩක් රසයි කෑම ටික.
@maheshil2505
@maheshil2505 Год назад
Good💕💕💕
@Yathrikaya
@Yathrikaya Год назад
Thank you.. 🙏
@nisansalasadamali2749
@nisansalasadamali2749 Год назад
දී වැඩසටහන බැලුවා ගොඩක් ලස්සනයි තව ඒ වගේ ලස්සන දෙයක් කරන්න පරිස්සමින් බුදු සරණයි❤
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති අක්කේ.. 🙏🙏
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Год назад
Jayama weva aiyee oyatath mara minissu tamai meet wenne nada jaya weva 😊
@Yathrikaya
@Yathrikaya Год назад
ඔවු මේ රස්තියාදුව වෙනස්ම එකක්නෙ තව තව දේවල් ඉස්සරහට බලාගන්න පුලුවන්.
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Год назад
@@Yathrikaya hodai hodai 😊
@Yathrikaya
@Yathrikaya Год назад
@@ruwanipriyadarshini5726 බොහොම ස්තුති 🙏
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Год назад
@@Yathrikaya 🧡
@pryanthlakshan6572
@pryanthlakshan6572 Год назад
Amazing 💐❤️👍👌we should proud about Sri Lanka, because we have organic food and beautiful nature. Thank you so much guys.
@Yathrikaya
@Yathrikaya Год назад
Thanks brother 🙏
@chamikaidunil5468
@chamikaidunil5468 Год назад
Elm ayya
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@chamikaidunil5468
@chamikaidunil5468 Год назад
Digtm ohom ymu😍❤️
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@sami4324
@sami4324 Год назад
Lankawata awama eina oni ❤️❤️
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් එන්න රසට කෑම ටිකක් කාල පරිසරයේ සුන්දරත්වය විදින්න. ගොඩාක් ලස්සන තැන් මේ අවට තියනව බලන්න.
@ruwanthamadushan7710
@ruwanthamadushan7710 Год назад
super
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@hashinihashini8020
@hashinihashini8020 Год назад
Ane apitath rasama rasa kema welak oni
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් ඔයාලටත් මේ වගේ කෑම වේලක් හදාගන්න පුලුවන් රංජි අයියව සම්බන්ද කරගෙන. එන්න ඒ අමුතුම විදිහෙ නිදහස විදින්න. ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-toqIsen2ETY.html
@karunanayakadammi8699
@karunanayakadammi8699 Год назад
KAnna ba neda pute pissu hadei ane budu sarnai oyalta
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 Год назад
👍👍👍👍
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@gayathrinisansala5051
@gayathrinisansala5051 Год назад
me aiyawa contact krgnne kohomada?
@Yathrikaya
@Yathrikaya Год назад
වීඩියෝ එකේ නම්බර් එක දානවා. 0705783318 රංජි අයියා.
@hansimadumali4566
@hansimadumali4566 Год назад
මරු එක රසට ඇති 😋😋😍
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් .
@hansimadumali4566
@hansimadumali4566 Год назад
@@Yathrikaya හ්ම්ම් මටත් කාලා බලන්න ආසයි 😋
@Yathrikaya
@Yathrikaya Год назад
යාපහුව පුරවරේට ආවොතින් රංජි අයියව සම්බන්ධ කරන් මේ වගේ රස කෑම වේලක් කන්න පුලුවන්..
@hansimadumali4566
@hansimadumali4566 Год назад
@@Yathrikaya හ්ම්ම්
@priyadarshanasampath7177
@priyadarshanasampath7177 Год назад
අපේ කම හදුනන මිනිස්සු🙏🙏🙏❤
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් ඉස්සරහට රංජි අයියගෙ තවත් වැඩ ටිකක් බලාගන්න පුලුවන් උයන එක වගේම එයාගෙ වෙනස්ම කලා හැකියාව වගේ දේවල්
@lakshithasadaru4453
@lakshithasadaru4453 Год назад
Kela helenawa
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ..
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 Год назад
Me රංජි ta කියලා kama වේලාවක් kanda අපිටත් pone namber aka dannako....
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් කතා කරල සම්බන්ද කරගන්න රසම රස කෑම වේලක් හදන් කන්න පුලුවන් ඔයාලට. හරිම රසයි එයාගෙ කෑම. ඒ වගේම ලස්සනයි
@Yathrikaya
@Yathrikaya Год назад
0705783318 රංජි අයියා..
@gamingalfa8526
@gamingalfa8526 Год назад
💓💓
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@sarathkumara6880
@sarathkumara6880 Год назад
👍👍👍👍👍👍👍👍
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏...
@dsvlog6100
@dsvlog6100 Год назад
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@sureka1233
@sureka1233 Год назад
Bs
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@kanti7069
@kanti7069 2 месяца назад
Rastheyadu malli kemaekanam neyamai mata kelath enuwa
@noorksa4466
@noorksa4466 Год назад
කොහෙද මේ ගම
@Yathrikaya
@Yathrikaya Год назад
අබන්පොල
@neranjalasadamali8183
@neranjalasadamali8183 Год назад
Api pau nadda katata kelath inuwa
@Yathrikaya
@Yathrikaya Год назад
එන්න යාපහුව පුරවරේට මේ ලස්සන පරිසරයේ සුන්දරත්වය විදින ගමන් මේ වගේ තැනක ඉදන් කෑම වේලක් කන්න.
@ronikafrenando3612
@ronikafrenando3612 Год назад
Anea apita kawada.kqnnda?😥😥api pinkarala na
@Yathrikaya
@Yathrikaya Год назад
ඔයාලටත් මේ වගේ කෑම වේලක් කාල මේ වගේ වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් යාපහුව පැත්තෙ එනවනම් මේ අයියව සම්බන්ද කරගන්න.
@ronikafrenando3612
@ronikafrenando3612 Год назад
@@Yathrikaya aniwaryenma malli bohoma sthuthi 🙏lankawata aawama.yanwa kamatai wada aa nidahas parisaraya😍😍
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 Год назад
Me wediyata kama වේලාවක් කන්න ලෑස්ති කරලා දෙන්ඩ පුළුවන් da?මුදල් gawanda puluwan
@Yathrikaya
@Yathrikaya Год назад
පුලුවන් රංජි අයියට කතා කරල දිනයක් දාගන්න හැමදේම ලෑස්ති කරල දෙනව එයා.
@Yathrikaya
@Yathrikaya Год назад
අපිට පුලුවන් උපරිමයෙන් අපි උදවු කරනවා ඔයාල මුලින් රංජි අයියත් එක්ක කතාකරගන්න.
@tkumara1689
@tkumara1689 Год назад
Sound walata mic ekak use karanna . Jaya wewaa.
@wasanasewwandi4721
@wasanasewwandi4721 Год назад
💜️💜️
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@fasaboy3513
@fasaboy3513 Год назад
Allpu game
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@roshanmadushanka7058
@roshanmadushanka7058 Год назад
පිස්සු හැදෙනවා අප්ප...කියල වැඩක් නෑ...❤️❤️❤️😋😋😋
@Yathrikaya
@Yathrikaya Год назад
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මේ වගේ කෑමක් කාලම බලන්න ඕනෙ.
@roshanmadushanka7058
@roshanmadushanka7058 Год назад
@@Yathrikaya aniwa bro...
@iranganimangalika7176
@iranganimangalika7176 Год назад
තෙප්පලි මාලුනේද
@Yathrikaya
@Yathrikaya Год назад
ඔවු තෙප්පිලි මාලු 👌
@nilunilu1648
@nilunilu1648 Год назад
මරුඈ❤️❤️❤️❤️👍🏼👍🏼💯💯😁😁😁😁😁😁😘😘😘🇱🇰🇱🇰💥💥😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️බුදු.සරණයිඈ
@Yathrikaya
@Yathrikaya Год назад
බොහොම ස්තුති 🙏
@rashmikamanel5942
@rashmikamanel5942 Год назад
මේ කොරලි මාලු නේ
@Yathrikaya
@Yathrikaya Год назад
ඔවූ....🙏
@user-xk6rq6ge6i
@user-xk6rq6ge6i 7 месяцев назад
පිලිකා කාරක නැති නියම නෑම
@amiduthiekshana4280
@amiduthiekshana4280 Год назад
Aiya නොමල් නම්බර් එක එවන්න
@Yathrikaya
@Yathrikaya Год назад
0705783318 me ranji aiyage numbar eka
@sandunperera2180
@sandunperera2180 Год назад
කොහෙද මචං😍🙏 මේ අයියා ඉන්නේ ❤️
@Yathrikaya
@Yathrikaya Год назад
කුරුණෑගල මහව තමා මේ අයිය ඉන්නෙ.
@lakiduravishan3549
@lakiduravishan3549 Год назад
නම්බර් එකක් දන්නකො
Далее
Это реально работает?!
00:33
Просмотров 4,2 млн
best way out of the labyrinth🌀🗝️🔝
00:17
Просмотров 3,5 млн