Тёмный

A/L Chemistry In Sinhala | Organic මූලික පරිවර්තන සමග පරිවර්තන සිතියම | Lesson 2.4.1 

Chemistry Made Easy
Подписаться 89 тыс.
Просмотров 168 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 364   
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇 t.me/+-d3mYMrhzhc0Mzdl කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇 🧪Organic යාන්ත්‍රණ👇👇 apni.lk/course/orinor/2023/2 🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක apni.lk/course/orinor/2023/3 RU-vid හි ඇති සියලු organic පාඩම් වලට අදාල Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-NdTJcW2TcDM.html 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-WlgJ6gF8uGc.html
@didulasenal1482
@didulasenal1482 Месяц назад
Sir september වලට cls fees ගෙව්ව අලුතෙන් ජොයින් උනේ පරණ පාඩම් වලට ලෙසන් පැක් එකක් ගන්න බැරිද
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 2 года назад
මන් 2021 විභාගෙට දවස් 10 කට කලින් තමා සර්ගේ මේ වීඩියෝ බලන්න ගත්තේ...සමාවයවික ඇර ඉතුරු organic වීඩියෝ ඔක්කොම මන් දවස්4කින් මන් බලලා ඉවර කරලා past papers ප්‍රශ්නත් කරලා...විභාගෙට ගියා...S එකක් වත් term test එකට නොතිබුන මට exam එකට C එකක් ආවා....ඒ සර්ගේ සුපිරි ඉගැන්වීම නිසයි...බොහොම ස්තූතී සර්......මට උදව්කලාට...මෙ වීඩියෝ දාලා....
@Dishanthi-k8x
@Dishanthi-k8x 2 года назад
ඒ පාඩම් ඇඇරෙන්ඩ oya paper eke කරපු anith padam monwada
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 Год назад
@@Dishanthi-k8x inorganic past papers කලා...උත්තර පාඩම් කලා...
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 Год назад
@@Dishanthi-k8x පේපර්මතමා ඉතින් කලේ....physical පාඩම් වල...වායු...බන්ධන...ගනනය ...වගේ මුල පාඩම් වල
@Dishanthi-k8x
@Dishanthi-k8x Год назад
@@rupikaamarasinghe2461 awasana daws 10d oy ඔක්කොම kare
@Dishanthi-k8x
@Dishanthi-k8x Год назад
@@rupikaamarasinghe2461 mmm thank you
@EnSHAN
@EnSHAN 3 года назад
දක්ෂතාවක් තියන් ඒක එලියට ගන්න තේරුමක් නැතුව ඉන්න උන්ටත් මොකවත් බැරිව හිටිය දෙයක් කරගන්න පුලුවන් කරන්න පුලුවන් ගුරුවරුන්ගෙන් අංශු මාත්‍රයකට විතරයි.මගේ ජීවිතේ එහෙම මුණගැහුන ගුරුවරු දෙන්නයි හිටියේ.O/L ගනන් උගන්නපු සර් සහා මෙතුමා.වටිනාකම තිබ්බේ දෙපලම වෘත්තියෙන් PHI කෙනෙක් හා Doctor කෙනෙක් උන එක.රැල්ලට යන ටියුෂන් වලින් ගත්තේ මොනවද කියලා අදටත් මට ප්‍රශ්නයක්.හදන්න බැරි මුලාවක් වෙලා ඒක.Bs sir.jaya wewa!
@pinklittle4176
@pinklittle4176 4 года назад
Sir chemistry යාන්ත්‍රන ටිකත් දනවනම් ගොඩක් වටිනවා..සර් lessons pattai.all the best👍👍😘
@chemexpert
@chemexpert 3 года назад
Sc/ ස්කැන්ඩියම් old syllubus එකේ ආන්‍තරික නොවන මූලද්‍රව්‍යය ක් වුවද new syllubus එකේ අර්ධ ආන්‍තරික මූලද්‍රව්‍යය කි....comment කියවන දරුවන්ට වැදගත් දෙයක් ...
@piumiudeshika5591
@piumiudeshika5591 Год назад
Thank you
@contentsbysharaf
@contentsbysharaf 4 года назад
සුපිරියටම නොතේරුන පාඩමක් බොක්කටම තේරෙන තැනට අරන් ආවට ගොඩක් ස්තුතියි.විභාගයේදි පේපර් එකට කලින් බෙදන කටුකොලේ මේ සිතියම ගහගත්තා කියන්නෙ පේපර් එකේදී පරිවර්තන කියන්නෙ මහ ලොකු දෙයක් නොවේවි.🙏🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Ammo oka gahanna epa katu kole. Ooka mathaka thiyaganna one. Eka karana lesi widihath man kiyala thiyanawa. E wagema pariwarthana karanakota oka ibema mathaka hitinawa. Nethinam exam ekedi oyage welawa naasthi wenawa.
@contentsbysharaf
@contentsbysharaf 4 года назад
Ok sir
@velorahan579
@velorahan579 3 года назад
එතකොට ඒක ද්විත්ව පරිවර්තනයක් වෙලා earning per share වලට සෙට් වෙන්නේ කොහොමද
@socialmediavidu
@socialmediavidu 2 года назад
@@DrRandeerChemistry ඕක විනාඩි 2 n අදින්න පුළුවන් නම් අර කියවන්න දෙන විනාඩි10න් හිතන්න යන වෙලාව ගොඩක් අඩු වෙන්න බැරිද සර්
@asiriprabhath9840
@asiriprabhath9840 4 года назад
ඖෂධ ලෙස දැනුම දෙන වෙදදුරෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@thusharimadushika4254
@thusharimadushika4254 3 года назад
මේ මගේ 3rd shy එක.. අන්තිම shy එකේදි හරි මේක බලන්න ලැබුන එකට ගොඩක් සතුටුයි.. බොහොම ස්තූතියි සර් .. 🙏🙏
@Mission9A
@Mission9A 9 месяцев назад
අම්මෝ සර්.. step by step පරිවර්තන ඉගෙනගෙන අන්තිමට සිතියම ඇන්දහම පට්ටනේ කියලා හිතුනා😅. ඒවගේ හැමදෙයක්ම ලස්සනට connet වෙන නිසා ආස හිතුනා. කියන්න වචන නෑ සර්.. perfect 💯💯💯
@Mintpepe
@Mintpepe 3 года назад
මං මාරම ආසාවෙන් බලන්නෙ සර් මේවා...😍❤️
@rameeshalakshani8868
@rameeshalakshani8868 2 года назад
සර් නම් දෙවියෙක් ඇත්තමයි.පරිවර්තන සිතියම මූලික ටික,අන්තිමට තනියම ඇන්දා.ගොඩාක් පින් සර්..
@Coldbloodofsharingan
@Coldbloodofsharingan 3 года назад
ගොඩක් වටිනවා සර්. first shy එකෙත් organic එපා වෙලා හිටියෙ . සර්ගෙ vedio වලින් අයෙත් මුල ඉදලාම ගොඩක් දේවල් ඉගෙන ගත්තා . බුදුසරණයි සර්.
@kalanimaheshi5934
@kalanimaheshi5934 Год назад
කොච්චර short note අරව මේවා කරලා කොහොමද පරිවර්තනයකදි අරක හදන්න ඕන මොකද්ද මේක හදන්න ඕන මොකද්ද කියලා විකාර වෙලා හිටපු මට මේ විඩියෝ එක දෙයියෙක් නෙවෙයි දේවාලයක් ❤❤ Thank youu very much sir ❤❤
@wiki8580
@wiki8580 Год назад
සුපිරි සර් , අර පඹයා එක මමත් හරියට දැනගෙන හිටියේ නෑ ඒකේ කිසි වෙනසක් නෑ කියල අදයි හරියට තේරුනේ 😊❤ .Thank you sir
@sadeepadilshan86422
@sadeepadilshan86422 Год назад
දැන්නම් ඕගනික් ගැන බයක් නෑ.....Thank you Doctor 😘
@manojaperera5388
@manojaperera5388 Год назад
el
@navanjaladevindi470
@navanjaladevindi470 3 года назад
Meva hama තිස්සේ ma amathaka veno sir කරපු krama නිසා dan mathak yi samayavika මාසයක් තිස්සේ goda ganna try kara eth bari una sir ge samayavika videos balapu නිසා dan පුළුවන් sir තමයි mata හම්බ una හොඳම chemistry ගුරුවරයා ❤️❤️🥺😇
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
නියමයි. කරගෙන යමු වැඩ ටික මහන්සි වෙලා. ජයෙන් ජය.
@navanjaladevindi470
@navanjaladevindi470 3 года назад
@@DrRandeerChemistry 😇😇
@vish1477
@vish1477 3 года назад
ගොඩක් හොඳට පැහැදිලිව තේරැනා සාර් ♥️♥️♥️
@wihangasihilel2318
@wihangasihilel2318 4 года назад
Sir ඒක ගොඩක් වටිනව , බොහොම ස්තූතියි
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Thanks 🙏
@Miraculous_00-p
@Miraculous_00-p Год назад
yheee🥺 boma sthuthui.. wen mukuth nokar oragnic playlist eka balala iwar karnna hithenw.. muladi kamali kamk awa.😁.passe passe sir priwrthny liynna kalin pause kerl liyanna try karl eka hari giyam ammo🥳
@shey__399
@shey__399 Год назад
Organic iganagena thiyenwa sirla 5 denekgen eth mata hariyata pariwarthana thaniyama karaganna bari una🥲 ada thama hariyatama igena gaththe ❤ meka godak watinawa.sirta pin😊❤
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
Patta. Karagena yamu. Jayen jaya
@phscs2510
@phscs2510 3 года назад
If u can plz upload the mechanisms also sir ! That will be a great help for all of us ! 😊 Best chemistry teacher in the whole universe 🥰
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake It has been done. You Can watch it on notes.lk through the above link
@gihansanjayakudagamage5201
@gihansanjayakudagamage5201 Год назад
When sir said ; වෙනස් වන දේ ගැන පමණක් අවධානය යොමු කර වෙනස් නොවන දේ ගොනා සේ ලියන්න I felt it 😅❤
@sandaluperera4428
@sandaluperera4428 2 года назад
මුල් විනාඩි 10 දී මොනාද කරන්නේ කියලා තේරුනේ නැ ..ඉරි කෑලි ගොඩක් අරහෙන් මෙහෙන් යනවා විතරයි පෙනුනේ .පස්සේ තමා බන්ධන පාඩම මතක් උනේ...ක්ෂණිකව සර්ව දැනුමම මොලයට ආවා ...හිතා ගන්න බෑ තනියම පරිවර්තන කළා සර් ටියුට් එකේ මේ video එකේ හදලා පෙන්නන ඒවා .ඒ කාලේ බන්ධන ගණන් ගත්තෙත් නැ ...ඒ උනාට මාර වටිනවා... සර් 'ඔය බන්ධන නැත්තම් කෙල වෙයි' කියන නිසාම මන් ඒකත් බැලුවා ..ඇත්තටම බන්ධන සිරාම ඕනනේ .
@dharmasrirajapaksha5684
@dharmasrirajapaksha5684 4 года назад
mn mage jeewitheta igena gaththu hodma chemistry pdam tika thamai sir ugannapu padam tika.... thank u very much sir mehema supiriyta ugannanawata
@chamalkaekanayaka5252
@chamalkaekanayaka5252 Год назад
Thank you sir 🙏😍class 2 kta giya pariwarthana mechchara Supiriyata theruna na Sir. Sirta godak pin ☺
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
Niyamai. Karagena yamu. Jayen jaya
@tharindusrimal9398
@tharindusrimal9398 4 года назад
තෑන්ක් යූ සර්... මටනම් සුපිරියටම තේරුනා.. ගොඩක් පින් සර්....
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jaya
@shashi4287
@shashi4287 4 года назад
Amathaka wena ewa blnna kiyla awe😁Sir pothe ugannana wede niyamai. Dura thiyena board ekka ugannaddi hitha eka thena ne. Mehema ugannaddi niymai. Yluwek laga idan kiyla denwa wage. Thanks sir👍🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Man pothe ugannanne kochchara diga paadamak karath awashya thenak aapahu pennanna e krameta puluwan nisa. Board ekaka karoth ewa makanna wenawa.
@nilankabandara5194
@nilankabandara5194 4 года назад
@@DrRandeerChemistry aka niyamai sir
@shiwaperera1955
@shiwaperera1955 4 года назад
This so important sir. Thank you for doing such videos. If you can plzz do the last lessons sir. B'cuz I know you would have easy tips to memorize industrial and thermochemistry even. Also if you can plz use english terms on and off cuz english medium ppl also watches these important videos. Once again thank you sir. God bless you
@anushakumari354
@anushakumari354 4 месяца назад
Thank you sir mn 24 exam sirge videos blnwa dn .. logical widiyta pdma kiyla denwa godk pin sirta❤
@manelkamahanama2900
@manelkamahanama2900 2 года назад
වචන නෑ...එකම බෙහෙත මේක❤
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Год назад
සර් study technique එක්ක කියා දෙන නිසා මාරම ආසාවෙන් බලන්නෙ.Map එකත් ඒ වගේ.ජ්‍යාමිතික රටා ඇසුරෙන් මතක තියාගන්න වඩාත් පහසුයි.🙏
@sinethkavindu4841
@sinethkavindu4841 2 года назад
ක්‍රමේ නියමයි සර් ආයි කියන්න දෙයක් නෑ ඉතින් සුපිරී 🖤❤️
@tharushinawoda9649
@tharushinawoda9649 3 года назад
Sirta pin...hodata paadama teruna...me widiyata aasawen chemistry igana gaththamai...
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Niyamai. Jayen jaya
@hirunithishara9994
@hirunithishara9994 2 года назад
Aththamai sir hugark hodata therenawa. Godark watinawa sir. Sirta godark pin sir
@chamodyasithumini-eo7pv
@chamodyasithumini-eo7pv Год назад
ගොඩක් හොදට තේරුනා මාරම වටිනවා Thank you sir🙏🙏
@yykk611
@yykk611 2 года назад
Sirrrr atthamai meka nm Maru mn isomerisom tika balala thama pariwthn bln awe pili welt harim venz me vdyt mthk hitinv hugaaak mn sirla kihipdenekge Vedio clz vlt ghn tynv ekama ratawa ekm vdyt ugannanae eth meka nam supriyak sir mehem tarken kiyla denkota mthk htnv sir godak pin 🙂🙂
@Lastdrop4202
@Lastdrop4202 9 месяцев назад
Padama karana widiya supiri ❤
@himankadinujaya3206
@himankadinujaya3206 3 года назад
ගොඩක් පින් සර් අනාත වෙලා හිටියෙ ❤❤❤❤🙏🙏🙏
@jameswolf0429
@jameswolf0429 Год назад
Thank you sir. Hondata theruna. Best chem teacher ever ❤️
@shaanuperera4406
@shaanuperera4406 3 года назад
Adath wade supri.....sir niyamai .me video pause kr kr abyasa sir hadanna kalin hauduwa okkoma hari.maarama happy .sir ta godk pin
@awanthi4536
@awanthi4536 3 года назад
Godak pin sir. Hodata therenewa..🙏 🙏 🙏
@ppnimal1485
@ppnimal1485 4 года назад
godak tans aiyee oya krn widiyata epa wela thibba organik walat asa hithuna. prasadi 👍👍👍👍👍❤️
@rodrigonuwani8930
@rodrigonuwani8930 2 года назад
Godak pin sir. mewage thawath lamainta kiyadenna sirta hekiyawa lebewa!
@pathumdinujaya7551
@pathumdinujaya7551 2 года назад
thank you so much❤️💯 sir... ගොඩක් පින්❤️🙏 ... හොදට තේරුනා sir😍❤️‍🔥...
@MadhawaBhanu
@MadhawaBhanu 3 года назад
thanks a lot sir you really made chemistry easy
@s.sachinthani3522
@s.sachinthani3522 4 года назад
Sir me chanel eka digatama krgena ynna al krna studentslt meka gdk watina chanel ekak good luck sir..and thank u very much..
@kaveeshasandamini2416
@kaveeshasandamini2416 4 года назад
මෙච්චර ලස්සට උගන්වන කෙනෙක් මං දැකලා නෑ .😃
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Thank you ඒකට. ජය. 👍👌
@sathsuwinibandara4653
@sathsuwinibandara4653 3 года назад
Thank you sir 💐me videos tik aththtm gdk witnw.gdk lesi widiyt igen gnn puluwn .sirge shakthi widyawa part ekth gdk hodt theruna sir. 🙏
@wowguydrag8460
@wowguydrag8460 4 года назад
Dr.Randeer can you plz do a video for inorganic chemistry(a summary) in english medium it would help me and other english medium students a lot.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
What do you mean by a summary?
@wowguydrag8460
@wowguydrag8460 4 года назад
@@DrRandeerChemistry a summary for inorganic chemistry sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
It takes a lot of time.
@wowguydrag8460
@wowguydrag8460 4 года назад
@@DrRandeerChemistry okay sir.thx for the response sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Really sorry that i cant support you. Try your best to learn sinhala terms if possible
@dulajkevin3749
@dulajkevin3749 4 года назад
ගොඩක් හොඳින් උගන්වනවා.බොහොම පින් සර්.🙏🙏🙏🙏🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
ස්තූතියි.
@suduarliya1882
@suduarliya1882 4 года назад
Sirge eganvima nan👌 hodata theruna. Thank you sir ☺
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@shashidesilva2901
@shashidesilva2901 3 года назад
Hodt therenw sir. Organic thiththa wela thibbe. Dennm asawen blnw😍
@ganeeshaerandi126
@ganeeshaerandi126 4 года назад
Well done doctor sir..superb👍💪👏
@samanthabandara8687
@samanthabandara8687 4 года назад
හොඳට තේරුනා බොහොම ස්තුතියි sir
@Dissanayake-of6fs
@Dissanayake-of6fs 4 года назад
Kawadwath touch una nathi dewal godk kiyala dunna.thank you very much.
@nosalabro3979
@nosalabro3979 3 года назад
Niyamai sir hodata theruna...👌
@neranjikanthilatha3854
@neranjikanthilatha3854 4 года назад
Godak pin sir..mulm idn krddi bri ayt therenw..hodat 🙏
@deepangagunaratne7459
@deepangagunaratne7459 3 года назад
Thank you very much sir . well wishes for your kindness and generosity .
@lakshanpremachandra2251
@lakshanpremachandra2251 3 года назад
සල්ලි තියෙන එකාටමනේ හම්බෙන්නෙ.😂😂 මරු සර්.
@tharushika123
@tharushika123 3 года назад
නියමයි සර් 👌
@sewminihansi3336
@sewminihansi3336 2 года назад
Godak pin sir 🙏.organic atharala hitiye eth den asawen igenagnnw.
@wasanthafernando843
@wasanthafernando843 4 года назад
Niyamai sir👌 Thanks 😊💙
@cricketerlives125
@cricketerlives125 3 года назад
සිතියම් ක්‍රමේ තමා සුපර්
@englishv2vspoken244
@englishv2vspoken244 Год назад
මාරම වටිනවා sir❤️
@shanikasewwandi3382
@shanikasewwandi3382 4 года назад
Ane thnks sir .mewa mukuth beruwa hitiye.sirta pin😊😊😊😊😊
@nimaldias2645
@nimaldias2645 2 года назад
සර්,ඇල්කේනයකට සිසිල්/සාන්ද්‍ර H2SO4+H2O දැම්මහම මධ්‍යසාරයක් හැදෙනවා නේද?
@Bhanu00404
@Bhanu00404 Год назад
Well organized 🔥
@21dulanji
@21dulanji 2 месяца назад
he is chemistry god♡
@R-P-TV-01
@R-P-TV-01 2 месяца назад
සර් ඔර්ගනික් සම්පූර්ණයෙන් ගොඩ දාගන්න පුලුවන් වීඩියෝස් දාල තියේද🥺
@sithiravitharana8294
@sithiravitharana8294 3 года назад
Thank u soo much sir... thease are really helpfull for me...triple gems bless !
@didulasenevirathna5253
@didulasenevirathna5253 4 года назад
Godak hodata pahadili karanawa. Thank you sir..
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Welcome malli.
@malkisandamali425
@malkisandamali425 4 года назад
Godak pin sirta❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
👍👌
@Mintpepe
@Mintpepe 3 года назад
සර්... 10 වෙනි පරිවර්තනේදී R - Br ---> R - OH මේකේ මාතෘකාව වෙන්නෙ ඇල්කිල් හේලයිඩය මද්‍යසාර බවට පත් කිරීමද
@liziqi1710
@liziqi1710 3 года назад
Thank you very much sir ❤️
@inushithanthirige6142
@inushithanthirige6142 3 года назад
මේ මගේ 3rd shy එක. මේ ටික මට 2nd shy එකේදි හම්බුනෙ නැති එක ගැන මම දුක් වෙනවා. මේ අවුරුදු ගානට මේ තරම් හොදට තේරිලා නෑ. සර්ට පිං මේ දේට.. මට සර්ගෙ රිවිශන් එකට එන්න පුලුවන්ද
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
නියමයි. කරගෙන යමු. ක්ලාස් එකේ විස්තර මේකේ තියනවා. ජයෙන් ජය. 1. Online Class එක සදහා register වන ආකාරය ගොඩක් ලමයින්ට ප්‍රශ්ණයක්. මේ මාසයේ සම්බන්ධ වන ලමයි සංඛ්‍යාවේ අධික වැඩිවීම නිසා පෞද්ගලිකව reply කරන්න තියන අපහසුතාවය ඉහලයි. ඒ නිසා අදාල ක්‍රියාවලිය video එකකින් “පියවරෙන් පියවර” කියලා දෙනවා මේකෙදි. 2. ඒ වගේම විවිධ පාඩම් පසුගිය කාලයේ ඉගැන්වූ ආකාරයත් ඒ ඒ පාඩම් ඉගැන්වූ මාස මොනවාද යන්නත් පිලිබද සම්පූර්ණ විස්තරයක් මේ video එකේ තියනවා 3. අවසාන වශයෙන් class සදහා pay කරන සියලු ආකාරත් මෙහි සදහන් වෙනවා. ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-gaXsGH70u3o.html
@inushithanthirige6142
@inushithanthirige6142 3 года назад
@@DrRandeerChemistry mama clz ekt join una sir. Thank you so much. Ita wada watinwa pin kiyla kiwanm 🙏🏼
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Niyamai. Api weda karagena yamu. Lakunu wedi karaganna weda karanna. Jaya
@w.r.w.creations0399
@w.r.w.creations0399 Год назад
10:48 Cට බන්ධන 5ක් ඇවිත් සර්...
@monikarathnathilaka7357
@monikarathnathilaka7357 2 года назад
ගොඩක් පින් සර්
@life-by7fk
@life-by7fk 3 года назад
Maru sir mekanan magic ekak
@thakshisewwandi8602
@thakshisewwandi8602 3 года назад
ගොඩක් ස්තූති සර්.❤️😍
@dilinimalsha7794
@dilinimalsha7794 Год назад
Mta hithagnna ba kohom sthuthi krnnd kiyl sirta...🙏 antimt mt organic puluwan una..😌😌
@kasunsampath3544
@kasunsampath3544 4 года назад
Thank you ayya.hugak watinawa🖤🖤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai.
@kavishka9018
@kavishka9018 2 года назад
godak pin sir hodata theruna ✨
@saranisawindya293
@saranisawindya293 2 года назад
Thank you sir....🙏
@yashmiherath3347
@yashmiherath3347 4 года назад
Anee sir gdk gdk gdk kiyann therene nh 1st shy komath bh 2nd thama eth fit madi pinakata thama sirge chanel hambunee dn nm me karapu tika hodat fit plz anith tikath ikmnt denna sir........... oya widiyatam 👈👈
@madu03385
@madu03385 Год назад
Thanks sir❤️🎉
@namobuddhaya2584
@namobuddhaya2584 4 года назад
enola kathawa 👌👌
@nethmibhagya7003
@nethmibhagya7003 3 года назад
Hodata theruna dr sir💖💖💖💖💖💖💖💖
@verohthennakon7949
@verohthennakon7949 4 года назад
hodata therenawa sir marama watinawa thanks sir
@hpsamantha1216
@hpsamantha1216 3 года назад
Me video tika nam marama vatinava sir organic mukuthma therenne nathiva epa vela idiye dan hodatama therenava
@nilupasadamali200
@nilupasadamali200 Год назад
Thank you sir! map eka godak watinawa.
@kandegedaranandamalkumarih8468
@kandegedaranandamalkumarih8468 4 года назад
Thank you sir organic wala petalum godak lihuna😊
@subb314
@subb314 Год назад
Thank u sir ❤❤❤
@thamidudinujaya8374
@thamidudinujaya8374 Год назад
1)තනුක H2SO4 වෙනුවට සාන්ද්‍ර H2SO4/H2O කියල තියෙන ඒවත් හරිද?? 2)එතකොට රත් කරන්න ඕනි ඒවාගේ උෂ්ණත්වය සදහන් කරනවද ??
@secretletter3707
@secretletter3707 3 года назад
Thanks doctor sir 😊
@maz7768
@maz7768 10 месяцев назад
💙💙💙thank u sir. supiriyak
@sandalividusika7924
@sandalividusika7924 3 года назад
Thank you sir .bohoma pin ❤️
@sajiniayesha3033
@sajiniayesha3033 Год назад
Thnk you Dr😍
@namobuddhaya2584
@namobuddhaya2584 4 года назад
supiri wachana set eka 👌 pabaya labena kota thiyena ekatama labeno nathi wena kota nathi ekata nathi weno
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. 👍👌
@ravindumalshan9305
@ravindumalshan9305 3 года назад
Quinolin magin wisha kala BaSO4 +H2+Pd wenuwata," lindlar uthprerakaya" kiyala liyanna puluwanda ?
@sankalpanajayasooriya1856
@sankalpanajayasooriya1856 Год назад
Thank you sir🤗😘
Далее
Avaz Oxun - E'lon, erga tegaman!!!
11:47
Просмотров 414 тыс.
Organic chemistry Made Easy
2:38:07
Просмотров 48 тыс.
Some tricks to solve ORGANIC CONVERSIONS (Part 01)
1:53:33
2021 AL CHEMISTRY MCQ PAPER - Prasanna Baddewithana
2:56:13