Тёмный

Abhidharmaye 09 අභිධර්ම | Maha Sinha Nadaya | dharma deshana | dharma desana 

patisothagami
Подписаться 73 тыс.
Просмотров 132 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 179   
@pvtgrana9629
@pvtgrana9629 Год назад
මගේ ලොව්තූරු බුදු පියානෙණි...ඔබ වහන්සේ ආශ්චර්‍යයි,ඔබ වහන්සේගෙ දහම ආශ්චර්‍යයි...🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 года назад
මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@සදතාරුකා
@සදතාරුකා 3 года назад
මේ සද්ධර්මය බොහෝ දුක් මහන්සි වී ජීවිත පූජවෙන් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආපු උතුම් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේ..මහා සංඝරත්නය හා රජවරු සිටුවරු සියලු දෙනාම නිවන් දකිත්වා ..අපි මේ බුදුබණ අද අහන්නේ ඒ උතුමන් නිසයි .. සාදු සාදු සාදු ..🙏
@ravipannila4335
@ravipannila4335 3 года назад
නිවන් දකින ජාති දක්වා කිසිම මොහොතක දුකක් කරදරයක් නොවේවා . සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා තෙරුවන් සරණයි
@dfgdfg2889
@dfgdfg2889 Год назад
ඔබ වහන්සේට උතුම් වු අජරාමර නිර්වාණ සුවයම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@PrasadAbeysekara
@PrasadAbeysekara 12 дней назад
Eseema weewaa
@KumariJayasundara-t4v
@KumariJayasundara-t4v 23 дня назад
සුවපත් වේවා ස්වාමීන්වහන්ස දීර්ඝයු ලැබේවා සාදු සාදු සාදු !!!
@isharaudayantha4674
@isharaudayantha4674 2 месяца назад
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 года назад
නියත විවරණය ලබා දෙන දේශනා ව , මොහොතේදී මගෙ ඇස්දෙකට කඳුළු ඉනුව..... සාධූ..සාධූ....සාධූ
@sandunsameera3354
@sandunsameera3354 3 года назад
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏 අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏 සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏 අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏 සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
@chamarakumara9818
@chamarakumara9818 2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏
@isiri7746
@isiri7746 4 года назад
පින්වත් ස්වාමින් වහන්සේට ධර්මදානයේ අනිසංසයේ බලයෙන් උතුම්වු නිර්වාණය සාක්ෂාත්කර ගැනීමට මේ භවයේදීම හැකියාව ලැබේවා.. සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏
@agnushandunneththi3631
@agnushandunneththi3631 Год назад
1
@p.asrangith1570
@p.asrangith1570 Месяц назад
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු
@pathmaillangamge6966
@pathmaillangamge6966 2 года назад
සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු...
@nayanawijerathne6364
@nayanawijerathne6364 Год назад
Oba වහන්සේට නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sue9552
@sue9552 3 года назад
සාදු.. සාදු.. සාදු.. අප ලොව්තුරා භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධය පිලිබඳ අපසිත්තුල අනන්තවත් සර්ධාවක් ඇතිකරන පුජනීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා... ඔබවහන්සේ දීර්ගායු වේවා.....
@sriyanibomiriya
@sriyanibomiriya Месяц назад
ඔබ වහන්සේ ධර්මය පැහැදිලි කරන වචනයක් පාසා වෙහෙසෙන වාරයක් පාසා ගොඩක් පින්.ඉක්මන් භවයක දී උතුම් නිවනම ලැබේවා !!!
@chamarabandara9604
@chamarabandara9604 3 года назад
සියලු සත්වයො උතුම් නිර්වාණ සුවයෙන්ම සැනසුම ලැබේවා
@DineshsapumalThewarapperuma
@DineshsapumalThewarapperuma 21 день назад
ඔබ වහන්සේ නිදුක් වෙිවා නීරෝගී වෙිවා සුවපත් වෙිවා
@pushpakumari2194
@pushpakumari2194 2 года назад
අනේ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිසම මේ උතුම් ධර්ම දේශනාමය පින උපකාර වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@savithriillangakoon7193
@savithriillangakoon7193 3 месяца назад
ඔබ වහන්සේට ඉතා ඉකිමනින් නිර්වානය අවබෝදය වේ‍වා
@jeewanimaduwanthi2177
@jeewanimaduwanthi2177 Год назад
ගොඩාක් පින් ස්වාම්න් වහන්සේ ට....තෙරුවන් සරණයි !!!
@madusri3103
@madusri3103 6 лет назад
සියලුම සත්වයා සියලුම දුක් දුරුකර උතුම් නිවන් අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා
@yohanrathnayake11291
@yohanrathnayake11291 3 года назад
තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා 🙇🇱🇰☸️
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 года назад
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@chathuriwilwalaarachchi6318
සාදු..සාදූ..ඔබ වහන්සේ ට මේ පිනෙන් උතුම් නිර්වානයම අවබෝධ වේවා ....🙏🙏🙏
@chamindamunasinghe
@chamindamunasinghe 3 года назад
අපෙ ස්වාමින් වහන්සේට ගොඩාක් පින් ... තෙරුවන් සරණයි !
@KusumawathiA.l
@KusumawathiA.l 5 месяцев назад
මේ ධර්මය මට ගොඩක් වැදගත් .❤❤❤
@prabashinishalika1772
@prabashinishalika1772 2 года назад
නෙතට කදුලු ආවා. ඔබ වහන්සේ ට උතුම් නිවන් අවබෝධ විමට මෙ පින් පාරම්පරිකවක්ම වෙවා .
@sahajamunasingha7176
@sahajamunasingha7176 11 месяцев назад
ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ලැබේවා
@ginanjalaperera8089
@ginanjalaperera8089 3 года назад
ඔබ වහන්සේ නිදුක් වේවා...නිරෝගි වේවා..සුවපත් වේවා..!
@anthonyfernando5777
@anthonyfernando5777 2 года назад
හරිම වාසනාවක් ස්වාමින් වහන්සෙ මෙි දේශනාවන් අහන්න ලැබිිම...🙏🙏
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 3 года назад
ස්තුතියි ස්වාමීන් වහන්ස.ඔබවහන්සෙ නිරොගී වෙවා.
@gayanasanka7970
@gayanasanka7970 3 года назад
Sadu sadu sadu ....!!! කොතරම් sundarada me Darmaya... oba wahanseta godak pin... thunuruwan saranai swameen wahansa...!!!
@bandarasanjaya9283
@bandarasanjaya9283 3 года назад
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ ස්වාමීන් වහන්සේට
@ChampikaSajeewani-p6j
@ChampikaSajeewani-p6j 4 месяца назад
Mahasinhanadaya kotas50 baluwa, ayemath ahanna hithuna, oba wahanshe me karana meheyenma niwan dakithwa,
@SarathPushpakumar-kj9id
@SarathPushpakumar-kj9id 9 месяцев назад
සාදු සාදු නමස්කාර වේවා
@sudeshsampath794
@sudeshsampath794 2 года назад
තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා
@dicaudio8814
@dicaudio8814 2 года назад
obavahanse me bavayema dukin medeemata deergausha lebeva!!!!!!!!!!!
@AshaniDissanayaka-e5d
@AshaniDissanayaka-e5d 8 месяцев назад
ඔබ වහන්සේට ධර්මය අවබෝධ වේවා....!!!!!
@Was-ez5bn
@Was-ez5bn Месяц назад
ස්වාමීන් වහන්සේ දේශනා කරන ආකාරයට ඕනෑම ප්‍රශ්නයකදී අදාල පාර්ශ්වය ට සුවපත් වේවා යනුවෙන් සිතීමෙන් ජීවත් වීම ඉතා සරල වේ. පෑරුනු සිත සනසා ගැනීමටත් මතු සසර යහපත් කරගැනීමටත් යන ප්‍රතිඵල දෙකම ලගාකර ගැනීමට හැකිවේ. 🙏🙏
@geetharupasinge5729
@geetharupasinge5729 6 лет назад
තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ දිිර්ඝායු වෙිවා
@ramaniwickramasinha8708
@ramaniwickramasinha8708 7 лет назад
සාදු ...සාදු ...සාදු ...!!!අපෙ ස්වාමින් වහන්සේට ගොඩාක් පින් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ...
@thedesignerd7295
@thedesignerd7295 3 года назад
සියළු දෙනාම නිවනින් සැනසේවා ...!
@asankapradeep9937
@asankapradeep9937 2 года назад
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවන්ට බොහොම පින්.
@chamindakumara9506
@chamindakumara9506 3 года назад
සාදු ..සාදු ..සාදු...🙏🙏🙏🙏🙏
@indranisenanayakesenanayak3137
සාධූ🌷 සාධූ🌷🌷 සාධූ 🌷🌷🌷 ආශ්චර්යජනක යි ! බුදු ගුණ අනන්තයි ! බුදු ගුණ අනන්තයි !! බුදු ගුණ අනන්තයි !!!
@sanathmithrarathne3310
@sanathmithrarathne3310 3 года назад
Teruwan saranai ape hamuduruwane. oba wahansege ABHIDARMAYA mama baianawa ada 9 padama .harima asawen balanawa oba wahanse harima vidiyata pahadiliwa kiya denawa. oba wahanse niwan maga pahadagana eiwarai.mama NEW zeland einne kohomada poth iabaganne . theruwan saranai oba wahanseta. suwapath wewa...
@ijayaweera9719
@ijayaweera9719 3 года назад
සිතට පුදුම සැනසීමක්දැනෙන්නේ..අපේ
@dasunkavishka8899
@dasunkavishka8899 8 месяцев назад
තෙරුවන් සරනයි ස්වාන්වහන්ස 🙏
@hemanthathilak6039
@hemanthathilak6039 3 года назад
සියළු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු !!!
@ehebuddhika1
@ehebuddhika1 8 лет назад
me veda satahan tika mn mula idan me venakm baln aava . me programe ekata mula sita sahabagi una ayath. me abhi dharma deshanaya karana hamuduruwo vahanseth nivan dakiva... sadu sadu sadu...
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 3 года назад
සාදු සාදූ සාදු
@indrawelegedara4953
@indrawelegedara4953 3 года назад
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼
@chamarakumara9818
@chamarakumara9818 2 года назад
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@indranielkaduwa2676
@indranielkaduwa2676 3 года назад
Sa .du..sa ...du.sa du.obawahanse ne kusalayen me athnayema nikan dakithwa.theruwan saraning deergaushama labathwa
@ocsilva7881
@ocsilva7881 Год назад
තෙරුවන් සරනයි
@rathnasiridasilva2567
@rathnasiridasilva2567 3 года назад
පිං සිදු වේවා.
@BeatricePathmaPerera
@BeatricePathmaPerera Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@සෙනුරිකාවින්දිකා
සියලුම සත්වයෝ සුවපත් වේවා
@lakshitharasanga7593
@lakshitharasanga7593 3 года назад
පිංවත් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානයේ කුසල ශක්තියෙන් නිදූක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පතන්නා වූ බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏
@samanjayarathne2355
@samanjayarathne2355 3 года назад
Mewan darma dana laba deemata shakthiya dairiya wasanawa labeewaaa......... sadu sadu saaaadu
@ChampikaSajeewani-p6j
@ChampikaSajeewani-p6j 4 месяца назад
Loku wehesak gannawa apita darmaya awaboda karala denna, oba wahanshe niwan awaboda karathwaa, siyaludenama nirwanayenma sanasethwa, saadu saadu saadu,
@rasika2379
@rasika2379 8 лет назад
උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ වේවා !
@ChathuraWijenayake
@ChathuraWijenayake 8 лет назад
සියලු සත්වයෝ සුවපත්වෙවා.!!!
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 4 месяца назад
🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@chandanapushpakumara7042
@chandanapushpakumara7042 6 лет назад
Obawahanseta ithama nuduru dinayaka niwana awaboda wewa sadu sadu sadu
@shenimutu3283
@shenimutu3283 2 года назад
සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏
@sanjayaudayakumara4970
@sanjayaudayakumara4970 6 лет назад
තෙරුවන් සරණයි !
@sanjeewakankanamge
@sanjeewakankanamge 6 лет назад
oba wahanseta uthum chathurarya sathya darmayama awaboda wewa !!! sadu sadu sadu !!
@sankapradeep2829
@sankapradeep2829 8 лет назад
darmaye gamburu sathiya apeta kiyaladena oba wahanseta niduk,niroge,wewa,,,,,sadu,,sadu,,,sadu,,,,,
@malidilshan5925
@malidilshan5925 8 лет назад
medaham apata asannata salaswana siyaludenatama niwansuwa labewaa.
@patisothagami
@patisothagami 8 лет назад
Sadu !!! ඔබ සියතින් කරගත් පුණ්‍ය කර්මයක්(ධර්ම දානයක්) මෙන් දැක MEYA පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!
@OcSilva-oo2km
@OcSilva-oo2km Год назад
Theruwan saranai
@sheelarajapaksha9566
@sheelarajapaksha9566 2 года назад
Obawahanseta niwana awaboda wewa
@juwandanasilva9723
@juwandanasilva9723 Месяц назад
Sadu.sadu.sadu.
@harshaw4290
@harshaw4290 Год назад
Sadu sadu sadu
@සදතාරුකා
@සදතාරුකා 3 года назад
මම දිනපතාම ධර්ම දේශනා අහනවා සත්‍ය ධර්මය දේශනා කරන වෙනත් හාමුදුරුවන් වහන්සේ ලා ගෙත්..ඉඩ ලද හැම මොහොතක් ම අපතේ යවන්නේ නෑ..ඒ තරම් කැමතියි මේ නිර්මල ධර්මය ඉගෙන ගන්න..
@DT-qc2ec
@DT-qc2ec 2 года назад
දැන් මේ ස්වාමින් වහන්සේ ත් ලාභ සත්කාර මත පිරිහිලා...😢 සියලු ස0ස්කාරයන් අනිත්‍ය යි...🙏
@සදතාරුකා
@සදතාරුකා 2 года назад
@@DT-qc2ec එහෙම වෙන්න පුලුවන් ....නිවන් දකින්න අපිට උගන්වලා උන්නාන්සෙ ලාම නිවන මගහැර ගෙන කියලා මට හිතෙන්නේ
@kping6740
@kping6740 Год назад
@@DT-qc2ecඔයාට ඔහොම හිතෙන්නෙ ඒ හාමුදුරුවන්ගෙ වරදක් නිසා නෙමේ. ඔයා ඒ හාමුදුරුවන්ගෙ ක්‍රියාකලාපය දිහා බලන්නේ අකුසල් පිරුණු හිතෙකින් නිසා. මේ හාමුදුරුවන් එදා ඉඳල අද දක්වා හිතාගන්න බැරි මිනිසුන් සංඛ්‍යාවකට අභිධර්මය කියාදීලා සතර අපායෙන් මදවාගෙන තියනව. බෞද්ධයන් විතරක් නෙමෙයි, ක්‍රිස්තියානි මුස්ලිම් ජාතිකයන් පවා බෞද්ධ ධර්මය අහල පැහැදිලා බෞද්ධ වෙලා තියෙනව. ලාංකිකයන් විතරක් නෙමෙයි හිතාගන්න බැරි තරම් විදේශිකයන් පවා මුන්වහන්සේ නිසා සසර කෙටිකරගන්න මග හොයාගෙන තියනව. ඒ නිසා පිටින් බලල ඔය විදිහට කිසිම කෙනෙකුව මනින්න එපා. මුලින් ඔයා ඔයාවම මැන ගන්න. මෙච්චර හරවත් දේශනාවකින් පස්සෙ ඔයාගෙ හිත නැමුනනම් මේ ස්වාමීන් වහන්සේ ගැන නුගුණක් කියන්න, ඒ කියන්නෙ ඔයා මේ දේශනාව අහල තියෙන්නෙ ඇස් කන් පියාගෙන. බීලා වෙරිවුණු මිනිසෙක් නිදාඉන්නව වගේ 😢
@samanperera5865
@samanperera5865 8 лет назад
obawahanseta deergayuma lebewa.. sadu. sadu......
@raniperera3563
@raniperera3563 3 года назад
Thruwan saranai pinwath swamin vahansa
@englishmastersl
@englishmastersl Год назад
Budusaranai
@erandabuddika380
@erandabuddika380 7 лет назад
sadu sadu anumodhami
@mbldissanayake2901
@mbldissanayake2901 8 лет назад
සාදු සාදු සාදු
@sujeewashantha2078
@sujeewashantha2078 3 года назад
බුදුසරණයි ...
@anomamapa3901
@anomamapa3901 3 года назад
Ssadu!sadu!sadu!🙏🙏🙏
@hansanikawindaya2122
@hansanikawindaya2122 9 лет назад
Tharuwan saranaii oba wahasa ta. ....
@sanjayajeewangunawardana2750
@sanjayajeewangunawardana2750 7 лет назад
theruwan saranai oba wahanseta!
@mbldissanayake2901
@mbldissanayake2901 8 лет назад
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස මට මෙ සිඩිටීක.ගන්න ඔනි කොහොමද ගන්නේ ඔබ වහන්සෙට මෙපින් බලයෙන් මෙ බුදු සසුනේ ම උතුම් උ නිර්වානයම අවබෝධ වෙවා
@MalkanthiSJM-ox2ni
@MalkanthiSJM-ox2ni 4 месяца назад
සාධු සාධු සාධු
@madulokuga8251
@madulokuga8251 3 года назад
සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌸🌸🌸
@chamarakumara9818
@chamarakumara9818 2 года назад
💐💐💐💐💐💐💐💐🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🥀🥀🥀🥀
@malasubashine3316
@malasubashine3316 9 лет назад
siyaluma sathwayanta me ama dharmaya lebewa!
@PrasadAbeysekara
@PrasadAbeysekara 12 дней назад
Sadhu saadhu saaadhu
@himandigihansa4128
@himandigihansa4128 Год назад
🙏🙏🙏
@kanthisiriwardana877
@kanthisiriwardana877 Год назад
Swamin vahansa kiyanna boho de aththath mokuth kiyanna hithen na me dahama sumihiri aurudu panahak noyek duk gahata hamuve hewwa sanaseema labun na dan siyalu gata lihena bavak danenava oba vahanseta aneka varayak pin siyalu denata pin
@kingsleyh9067
@kingsleyh9067 9 лет назад
sameteme me athi uthum dharmaye awebode wewa
@sanjeewaperera7617
@sanjeewaperera7617 6 лет назад
sadu ! sadu! sadu!
@nandanadkayakumara
@nandanadkayakumara 3 года назад
සාධු...සාධු...සාධු!!!
@NayanaGuruge-c2d
@NayanaGuruge-c2d 27 дней назад
🙏🙏🙏🙏🙏🙏🙏
@vijepalaromesh9210
@vijepalaromesh9210 8 лет назад
sadu sadu
@Parami27
@Parami27 Месяц назад
🙏🙏🙏☸☸☸
@menakasapumalee3434
@menakasapumalee3434 4 года назад
මේ තරම්ම සුන්දර දහමක් ඇයි මිනිස්සු නොසලකා හරින්නෙ
@natural7307
@natural7307 3 года назад
🌼🌼🌼
@kamani229
@kamani229 5 месяцев назад
2024 ahana api🎉
@enetcs6574
@enetcs6574 Год назад
🙏❤🙏
@dammikamalsinghe8588
@dammikamalsinghe8588 3 года назад
Sadhu Sadhu Sadhu
Далее
Sadaham Sisila - Ven. Gangodawila Soma Thero
1:08:51
Просмотров 70 тыс.
DHARMA DESHANA-52 ven.Balangoda Ananda Maitreya Thero
44:29