Тёмный

Ahasata Sonduruda @ Tone Poem with Nelu Adhikari & Pradeep Rangana 

Roo Tunes
Подписаться 627 тыс.
Просмотров 1,9 млн
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 389   
@tharangabandara3963
@tharangabandara3963 3 года назад
මේකේ ඇත්ත ගායකයා මගේ යාලුවෙක්. අපි එකට ඇපලෝ රෝහලේ වැඩ කලේ. චන්න කාශ්‍යප එයාගේ නම. ඉතා දක්ෂ ගායකයෙක්. මේකේ පද රචනය, සංගීතය, වීඩියෝ එකේ ඉන්න වැඩි හරියක් කොළඹ ඇපලෝ රෝහලේ වැඩ කරපු අපේ යාලුවෝ. ඕක පටිගත කලේ දියතලාවේ. මම මේ කියන්නේ 2005 විතර කාලයක් ගැන. ඉතා හොද නිර්මාණයක්
@sahanudara8170
@sahanudara8170 2 года назад
ඔව් ඔව් එයා තමයි, තාමත් ඒ රූප රාමු මතකයි
@ishanisaranga
@ishanisaranga 2 года назад
එයා කෝ දැන් මියුසික් කරන්නෙ නැද්ද
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 2 года назад
Manjulai. Suraj mapa
@vishnukamihin1910
@vishnukamihin1910 2 года назад
❤️❤️❤️
@lakijayasundara377
@lakijayasundara377 2 года назад
Hoda song ekak as piyana ahanna puluwan
@shavinimsu6086
@shavinimsu6086 4 года назад
අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරන් සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරන් සොඳුරුද මාහට ඔබ කෙතරම් අන්සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සඳ වේ ලතැවුල් තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා සිටියා කන්දක් තරමට හිතුවේ…
@ladpkumara1512
@ladpkumara1512 2 года назад
💕
@akilahansamali7311
@akilahansamali7311 4 года назад
ප්‍රදීප් රංගන සහ නෙලු අධිකාරි අද්විතීයයි ඔබගේ ගායනය.භාවනාවක් වගේ 😍😍😍
@Dula_Roshani
@Dula_Roshani 3 года назад
මම තාරුණ්‍යයේ දුටු අති දක්ෂම සංගීත නිමැවුම්කරු දිනේෂ් සුභසිංහ...භාවනාවකට සමවැදුනා හා සමයි ඔහුගේ නව මියැසි රටා....
@koekloeren3797
@koekloeren3797 2 года назад
100% true
@bandarasapumal3038
@bandarasapumal3038 Год назад
A wachana walata obata pin. Meke 1st aithikarayatath wachanayak kiyanna
@samsimon1120
@samsimon1120 4 года назад
Hello from Paris 🇫🇷🇫🇷🇫🇷❤️💞 I Love 💕💖❤️song and musique from Sri-Lanka very Nice
@sangeethsithara3111
@sangeethsithara3111 3 года назад
🇨🇵🇱🇰
@SonaliPramudika
@SonaliPramudika 8 месяцев назад
❤❤❤
@deepalchamuphathi6421
@deepalchamuphathi6421 8 месяцев назад
උසස් රසවින්දනයක් ලබා දෙනවා සන්ගීත කන්ඩායම ..💜️
@nipunaudarademel1370
@nipunaudarademel1370 5 лет назад
Music❤❤❤ ඇඩෙනවා සතුටට. අහන්න ඉන්න මාරම ආසයි .. ❤
@NishaNisha-nc9rr
@NishaNisha-nc9rr 4 года назад
Aththa harima lassanata pradeep and nelu kiyanawa
@gavindagunawardanaedirisin1099
හිත තැනක නතරවුනා.ලස්සන තැනක.සිහින ලොකෙකට ගිය.සංගීතේ හිත නිවනවා...😍❤😍❤
@carlover3246
@carlover3246 5 лет назад
මේක මුලු දවසෙම අහන් ඉන්න පුලුවන් .❤️❤️ කියන්න වචන නෑ.😍
@pasindudilanka3964
@pasindudilanka3964 6 лет назад
This might be the best melody ever created for a love song in Sri Lanka
@RukshanGunathilake14
@RukshanGunathilake14 6 лет назад
මේවයේ ලස්සන වචන වලින් කියන්න බැහැ ඒ තරමටම සුන්දරයි දැනෙන හැගීම.. ❤️
@MC-py8nb
@MC-py8nb 5 лет назад
HASITHA RUKSHAN ATHTHA KIYAPAN..... UBATH PONNAYEK NEDA?
@dananjayabandara307
@dananjayabandara307 5 лет назад
Sira
@slaspirations5288
@slaspirations5288 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-vfLOl0-1u-g.html PLS SUBSCRIBE THANK U HASITHA
@manushakavinda1500
@manushakavinda1500 3 года назад
💜️
@sanduniperera652
@sanduniperera652 3 года назад
පුදුම ලස්සනක්.. හිත නිවෙන භාවනාවක් වගේ.. හැමෝටම හදවතින්ම සුභ පතනවා මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා කියලා..❤️
@supuntharu2897
@supuntharu2897 5 лет назад
කසාද බැදපු තරුණියක් කෙරෙහි නොදැනුවත්ව තරුනයෙක්ගෙ සිතෙහි ඇතිවූ ආදරනීය හැගීම් ගොන්න ලයාන්විතව විස්තර කරන සුන්දර ගීතයක්.. තැල්ලක් කර බැද කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා දුටුවා කන්දක් තරමට සිතුවේ ඇයි නුඹ බිලිදුන් නිදි නෑ මං යනවා❤️
@sanjeewaperera4905
@sanjeewaperera4905 5 лет назад
Lovely voice of her 😘
@surangahemachandra
@surangahemachandra 4 года назад
❤️❤️❤️
@surangahemachandra
@surangahemachandra 4 года назад
Shyami 212 Sithmini kauda bedala neththe.? 😂
@surangahemachandra
@surangahemachandra 4 года назад
Shyami 212 Sithmini kehelmala.. 😂😂🔫 eyage baba thama ane
@Shyami-01
@Shyami-01 4 года назад
Kauruwath na🤐🤐🤐🤐🤐
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 3 года назад
Oh. Common Doctor..wonderfullllll Adare hadawathatama denenawa.. what a lovely combination.. Pradeep & Nelu
@laksithamaduranga1071
@laksithamaduranga1071 2 года назад
කටහඩනම් බාවනාවක් ප්‍රදීප්ගෙ ❤️
@snooslee6508
@snooslee6508 4 года назад
ලස්සනයි .....ගායනය සංගීතය සවූන්ඩ් කන්ට්‍රෝලින් හොඳටම තිබෙනවා,,...
@natashanirmani8123
@natashanirmani8123 6 лет назад
Wowww pradeep your variations ❤️❤️❤️ Nelu akki your voice!!! Ammoo amzing as always!!! 🌹🌹🌹
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 4 года назад
නෙලූ අධිකාරි සුපිරියටම කියනවා.. සංගීතය සුපිරි...
@upekainduwara2602
@upekainduwara2602 2 года назад
Dr.Pradeep Rangana you have a amazing voice 👌
@victorgoonetilleke5249
@victorgoonetilleke5249 4 года назад
Dinesh Subasinghe..you are truly a genius. Thanks for your contributions. One of the most beautiful songs in recent times sung with so much feeling Pradeep and a nightingale voice from Nelu Adikari..a wonderful experience.
@imasharathnayake7088
@imasharathnayake7088 6 лет назад
This took my heart away ❤️ #oldisgold🔥🔥 Childhood_memories...when this damn song playing in 📺 shows & all even we didn’t know the meaning but still love it 😍
@sriyanthawaththegama6147
@sriyanthawaththegama6147 5 лет назад
නාද ශික්ෂණය ඉතා ඉහළයි නිර්මාණාත්මකයි..
@karunathilakashalu972
@karunathilakashalu972 3 года назад
ගායනය වාගෙමයි වාදනය ත් සුපිරි ❤️❤️
@asithasilva7068
@asithasilva7068 5 лет назад
Start eka පිස්සු හැදෙනවා
@shaniperera3275
@shaniperera3275 2 года назад
සංගීතය, හඩ මේ හැමදේම එක්ක අපූරු සුසංයෝගයක්!!! සංගීත කණ්ඩායමේ දායකත්වය නිසා ගීතය 🎶👌👌.මනස සැහැල්ලු කරන,හරිම ලස්සන නිර්මාණයක්!! 🌷❤️
@freedom774
@freedom774 Год назад
පොඩි කලෙ අපෙ අක්ක මේ සිංදුවේ තාලෙටම අපි සෙල්ලන් කරනකොට කියන්න සිංදුවක් කිවුව . ❤️කඩියෙක් යනවා රජෙක් වගේ❤️..🥺 කියල තිබ්බ පදේ විතරයි මට මතක. දැන් අක්ක රට මන් මේ සිංදු අහ අහ අපේ පොඩි කාලේ වැඩ ඇරිල ඇවිල්ල තනිවෙනව.
@humanflytube
@humanflytube 5 лет назад
Two voices are like, produced from another unknown yet lovely instruments from talented Dinesh's team. Nicely synchronized !! The ultimate satisfaction for a listener.
@lihinisehara5694
@lihinisehara5694 5 лет назад
Nelu mahathmiyage voice 1 ta mn eda indan adarei. Harmony part 1 niyamai.🎼🎧Dr. Pradeep kiyanakota amuthuma rasak tiyanawa. Music walata enga hiriwetuna.😚😚😀jaya wewa.🚩🚩🚩
@lalithwanniarachchi2849
@lalithwanniarachchi2849 3 года назад
ගොඩක්ම මිහිරියි සැමටම ස්තුතියි ☝
@sltop93
@sltop93 4 года назад
අපේ රටෙන් එතෙක් මෙතෙක් බිහිවූ දක්ශතම ගායකයා ප්‍රදීප් රංගන
@worldmusic6666
@worldmusic6666 4 года назад
මාත් ඒකට එකගයි....sirasa superstar එකෙන් විතරක් නෙමෙයි ලංකාවේ reality shows වලින්ම බිහිවුන සුපිරිම තරුව ❤️❤️❤️❤️
@musiccloud6663
@musiccloud6663 3 года назад
@@worldmusic6666 anna eka hari reality shows walin bihi wechcha hondama gayakaya misak lankawe bihiwechcha hondama gayakaya nemei … ekatama wen wechcha kattiya innawa ..
@Apinaada
@Apinaada 4 года назад
Hands down one of the best music arrangements by Dinesh. Perfectly balanced... Definitely the singing added more layers an emotion to an already great song. Loved it!!! 🥰😍🤩🔥🔥🔥
@mithunchamika1195
@mithunchamika1195 2 года назад
my favorite singer 🥺Dr.prdeep ✨️
@mohomedarfadh9076
@mohomedarfadh9076 Год назад
මේ වගේ අර්ථවත් නිර්මාණ තව තවත් බිහිවෙන්න ඕන 🔥❤️
@omeashgunawardhana4876
@omeashgunawardhana4876 5 лет назад
12 years for this song. They had remade it, no words to explain it. Perfect! Thanks for the entire team for their effort !
@erangakalpani9675
@erangakalpani9675 5 лет назад
Omeash Gunawardhana my favourite really goes childhood memories....
@tharunimesha532
@tharunimesha532 3 года назад
පොඩි කාලෙට ගියා ආයෙමත්😣😣💓
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 3 года назад
Pradeep you awesome i also one of them who gives sms for you in the superstar season 2
@Tharindu.Korala
@Tharindu.Korala 4 года назад
අම්මෝ ඒක......පිස්සු හැදෙනවා❤️❤️
@chamathnimsara5775
@chamathnimsara5775 6 лет назад
ප්‍රදීප් දාන variations සමහර instruments වලින් එන්නෙත් නෑ ❤️🔥
@charith9409
@charith9409 6 лет назад
Chamath Nimsara mth ekata ekagai
@slsaun8577
@slsaun8577 6 лет назад
Chamath Nimsara 👍
@sanjayasandaruwan1091
@sanjayasandaruwan1091 5 лет назад
👍
@chansam8966
@chansam8966 5 лет назад
PRADEEP VACHANEN VACHANETA DANGALANAVA. HARIMA UNPLEASANT.
@punsaraliyanaarachchi1255
@punsaraliyanaarachchi1255 5 лет назад
@@chansam8966 ow..pradeep godak dakshai.Eth, hama thanatam variations add krnna yanawa.eka hama thanatama hariynne nah.relax eke qwa nm hari..
@manelchandrasekara3552
@manelchandrasekara3552 5 лет назад
Ohh my gosh it was amazing I think u doing gd job tone poem no words to tell about this program
@chandanafernando5029
@chandanafernando5029 5 лет назад
Supiri god will bless you'll with grater blessing with nice voices thank him & pray him daily for this amazing blessing
@arkamsahdi7158
@arkamsahdi7158 5 лет назад
සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා
@induraushan4252
@induraushan4252 6 лет назад
Nelu mis's harmony parts😍😍😍
@antongoonetilleke2432
@antongoonetilleke2432 4 года назад
So beautiful. Wonderful music and very soulful singing.
@piumalpremarathna5351
@piumalpremarathna5351 2 года назад
Dr. Pradeep nailed it. What an awesome performance. Bravo 👏
@SKYRICHI
@SKYRICHI 6 лет назад
beautiful version of the song, love that song since day one I heard the original. Love the original visuals too. Nelu akka still gorgeous as she was in school days. :)
@josephdelivera7919
@josephdelivera7919 4 года назад
Thank god for the blessings that you have so much keep praying it is so beautiful
@dinukienirmalinee3827
@dinukienirmalinee3827 6 лет назад
Wow. What a nice combination of u both!! Pradeep my all time favorite nice variations and Nelu akki great as always. And Dinesh nice music arrangements. Hats off all of u!
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 года назад
ප්‍ර දි ප්. රංගන කරාපිටිය රෝහලේ. ව ද්‍ය. තුමනි අති. විසිස් ට යි.
@judeperera1341
@judeperera1341 4 года назад
most fascinating program during quarantine period.. Tone Poem
@pubudusampathpremathilaka
@pubudusampathpremathilaka 2 года назад
දෙබස් තනන හදවතේ රැදී ගීත ❤️
@chanakalp
@chanakalp 5 лет назад
Niyamayiii.......... Thanks everyone. Mr. Subasighe superb. Triple Gem bless you all.
@watchdatclip496
@watchdatclip496 6 лет назад
Superb singing by Nilu and Pradeep ....Excellent Music Direction by Dinesh Subasinghe.....
@dilinimadushani5373
@dilinimadushani5373 4 года назад
අම්මෝ..හරිම ලස්සනයී❤️❤️ මියුසික් 😢😢😢
@D_A_K-2003
@D_A_K-2003 3 года назад
ගොඩාක් ආසාවෙන් අහන සින්දුවක් ❤️
@hashiniperera8124
@hashiniperera8124 4 года назад
Pradeepge katahata deviyangemma lebunu gift ekakk... e kayahade music eka instrumental walinwath gnna be.. e wgema nelu adikarith.. me wge lassana sindu anagathedith බිහිවේවා kiyla wish krnwa... denntama godk adreii.. meka mge asama song eka❤❤❤❤❤
@piumiruwanthika9930
@piumiruwanthika9930 5 лет назад
I like so much. It is very beautiful. I like to ancient songs for listen. I like to Mr. Keerthi pesquwel's and Mrs. Nelu adikari's songs for listen.
@wishwamalaekanayake7355
@wishwamalaekanayake7355 Месяц назад
❤Harima ලස්සනයි .වින්දනයක් සමඟ happy .❤❤❤❤❤
@heshanramindu8258
@heshanramindu8258 4 года назад
a wonderful experience from the tone poem team & special thanks for the band
@kuwaitnbrm1408
@kuwaitnbrm1408 5 лет назад
ගොඩාක් ගොඩාක් ලස්සනයි jasu පිහිටයි
@priyanmendis6395
@priyanmendis6395 4 года назад
Superb song and beautiful voice -Nelu!
@VinulaWijewickrama
@VinulaWijewickrama 4 года назад
anyone in quarantine period?
@fed3318
@fed3318 4 года назад
Vinula Yasith Wijewickrama 🙋🏽‍♀️🙋🏽‍♀️
@umeshadarshani8379
@umeshadarshani8379 4 года назад
Yes 2020/5/1
@sirikumarawijeyawardana6137
@sirikumarawijeyawardana6137 4 года назад
හොදම සිංදුවක් piyawara production
@dasunudasuninawodya5600
@dasunudasuninawodya5600 5 лет назад
Me sinduva thamai lankave lassana song eka
@chethadesilva7016
@chethadesilva7016 6 лет назад
favourite song with awesome music arrangements and variations 👌love it❤
@seneshdolawatta6671
@seneshdolawatta6671 6 лет назад
So beautiful great job keep it up guys 👍😋
@wasanthabellamesthrege9614
@wasanthabellamesthrege9614 6 месяцев назад
Oya sinduwa lankawe eka dawasin prasidda una. Punchi patawu pawa kiyanawa.❤❤
@nihalchandrasekera9265
@nihalchandrasekera9265 6 лет назад
aluthen ena sinduwalata wada ithamath ihalin thiyena sinduwak
@citswijesinghe4837
@citswijesinghe4837 6 лет назад
මනසානන්දනීයයි ,අනභිභවනීයයි 👏👏👏👏👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@piyumithathsarani8362
@piyumithathsarani8362 4 года назад
Sundara oya watha hindama thun yama nindak mata nathuwa nathuwaa....❤️ Thellak kara beda kendan yannata saththai sihineka ma sitya....❤️ Pradeep ganna e varrions kiyagnna terenne na e hegima❤️❤️e tharamma lassanai..
@ddupaliddupali
@ddupaliddupali 5 лет назад
Patan ganma supiri.supiri melody perdeep aiya and nelu akka niyamai oya den nage sing
@nassirkoyakoty7470
@nassirkoyakoty7470 4 года назад
Woooow So lovely pradeep rangana oba kothanth great harima lassanai doctor denatama suba pathum
@dinushajayathilaka805
@dinushajayathilaka805 5 лет назад
අන්සතු මලකට අැයි ලොබකමිි..😍
@hiroshimapa7653
@hiroshimapa7653 5 лет назад
puduma lassanak. dinesh subasingha kala karuwanani obage hadawatha me music wala lassanata kata karanawa. obe angili thudin mawena rata apawa wena lowakata genayanawa. hithak me vdhata music walin kata karaddi harima sundarai. a sundara hadWathe ridmayen thawa thawath amanthanaya karannata sangeethaye swara rata obe hithata mawewa!!!!!!! goood luk my dear!!!!
@sylviahaik6303
@sylviahaik6303 2 года назад
Your flautist is magnificent.
@sanjeewa4682
@sanjeewa4682 5 лет назад
Pradeep your voice is the best male voice for this song....
@chinthajeewanie9003
@chinthajeewanie9003 2 года назад
No similarities to your voice NELU ADIKARI..... it gave goosebumps then... even it is same today... Eternal song... 🎵 🎶 🎵 🎶 🎵 🎶 Thank you
@samrajkingsindustries806
@samrajkingsindustries806 4 года назад
Mesmerizing. God bless. Keep it going. I would like it to be sung in Tamil also so that we could understand the lyrics also.
@jasmerani455
@jasmerani455 4 года назад
හෙට්සෙට් දාගන අහන්න ඔනෙ ..නිකන් පිස්සු වගේ
@sandunanjana2674
@sandunanjana2674 4 года назад
Sira
@TenneSL
@TenneSL 6 лет назад
Brilliant version all in all...thank you everyone for this sweet piece !!!😊
@kaveenishan1175
@kaveenishan1175 6 лет назад
all staff doing marvelous job
@imsanka8030
@imsanka8030 Год назад
මේ සින්දුව පිස්සුවක්🥺❤️
@ItzzThiniraAndThiaa
@ItzzThiniraAndThiaa 4 года назад
Very nice song with good 😊 voice combination
@chathurikamedhavi
@chathurikamedhavi 3 года назад
Perfect combination of melody,lyrics & vocals..My favorite sinhala song all the time😍❤🔥
@_inspireontube_5491
@_inspireontube_5491 4 года назад
Tone poem is the best accoustic ever ❤️🤭✊🏻
@rayanangelo4361
@rayanangelo4361 Год назад
hamoma katha wenne meke gayakayan gana eth aththatama meke pada රචකයා විශිෂ්ට yek😍😍
@ruthsalomi8111
@ruthsalomi8111 6 лет назад
wouuuu ammo nice and clear duwat singing. nilu akki, pradeep aiye oya denna marama lassanata nihathamaniwa song eka oyalage karagana sing karanawa. shok. asae ahagana inna. wish your all the best. good bless you
@indiraweerasooriya6627
@indiraweerasooriya6627 4 года назад
Nelu miss ge tiyena me ahinsaka hinawa... Me sinduwa ta tawat alankarayak genawa......
@amaliwijesooriya2986
@amaliwijesooriya2986 4 года назад
harima lassanai...Dear Denish...no wards to explain your talent ...
@harshacooray6544
@harshacooray6544 3 года назад
Dr. Pradeep and Ms. Nelu Adhikari superb performance..
@ගමෙන්හඩක්
@ගමෙන්හඩක් 4 года назад
Me vage sindu ahaddi music valata thiyena asava vadi venava🤩😍😉
@KaraPuncha
@KaraPuncha 6 лет назад
Most beautiful and talented voices in srilanka..:)
@mariyafernando5143
@mariyafernando5143 3 года назад
2021.. still searching🥺
@dulanjalisamarathunga1143
@dulanjalisamarathunga1143 6 лет назад
ohhh..predeep Ayya..super..my favourite singer..
@dilinigamage796
@dilinigamage796 3 года назад
👍🙂❤️❤️🙂👍 භාවනාවක් වගේ...
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 3 года назад
නෙලූ අධිකාරි විශිෂ්ට ගායනයක් ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@dananjayafdo7855
@dananjayafdo7855 4 года назад
I lv this, i listnng ths song since ma childhood. Bt i still lv da original version
@neilhoradagoda9148
@neilhoradagoda9148 2 года назад
I still like your original song and the accompanying male voice.
@yapajagath72
@yapajagath72 4 года назад
What a nice song and music!
@PikkuTv
@PikkuTv 5 лет назад
ප්‍රදීප් කියනකොට සින්දුව Slow වෙලා වගේ නෙලු අක්ක වගේ Relax කිව්වනම් හොඳයි...නෙලු අක්ක කියන ටිකනම් පට්ට...
@surangahemachandra
@surangahemachandra 4 года назад
Pikku Tv ඔව් ප්‍රදීප් කියනකොට slow වෙනවා.. මටත් ඒක දැනුනා. නෙලූ අක්කට නන් සිංදුව හුරු හින්දා කොහොමත් පට්ට..
@nikleshperera99
@nikleshperera99 2 года назад
නිලුගෙ කෝඩ් එකෙන් ප්‍රදීප්ට කියන්න අමාරැයි එකයි slow wage ahenne
@virajpriyamantha6748
@virajpriyamantha6748 4 года назад
Hart touching song ...❤️❤️❤️❤️love it ..ammaziiiiing
Далее
Pem Sihine @ Tone Poem with Pradeep Rangana
5:59
Просмотров 792 тыс.
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Bingu Bama Bama @ Tone Poem with Dayarathna Perera
6:45
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12