Тёмный

Ancient Rock Trap technology In Vessagiriya 

Keshara Dissanayake
Подписаться 91 тыс.
Просмотров 38 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 144   
@uthiraedirisinghe2601
@uthiraedirisinghe2601 3 года назад
වෙස්සගිරිය සතියකට කලිනුත් මම ගිහින් ආවා....ආඩම්බරයි මිත්‍රයා අපේ උරුමය එලියට ගන්න උත්සහ කරන එකට...ජයවේවා
@periwinklelk
@periwinklelk 4 года назад
අපේ ඉතිහාසය වලදමා වෙනස් කෙරැවට මෙවා දකිනකොට ආඩමිබරයි. ඔබ සැමට ස්තුතියි!
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
ස්තූතියි ඔබගේ අදහසට!!
@මාධවිකාචාමිණී
අහම්බෙන් හම්බුන වීඩියෝවක් .විශ්වයට ස්තූති මේක මට පෙන්නුවට !!! ඇත්තටම මේ ගල් වලට කතා කරන්න පුලුවන්නම් කියලා හිතෙනවා ඉස්සර වුන දේවල් දෙනගන්න .. ඔබට ගොඩක් ස්තූති අය්යේ
@kavinduudayanga4236
@kavinduudayanga4236 4 года назад
Superb මචං දිගටම කරගෙන යමු ජයෙන් ජය ❤️❤️
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
ස්තූතියි මචන් !!🔥♥️💪🏾
@sandeepasandeepa1024
@sandeepasandeepa1024 4 года назад
රාවණා රජු සමයේ නිර්මාන ඕව කලේ ආද්‍යාත්මික ශක්තියෙන්
@lankahelaya
@lankahelaya 4 года назад
රෝම ඉලක්කම් සම්පූර්ණයෙන් ම අකුරු. එහි ස්ථානගත අගය කියා දෙයක් නැහැ. විවිධ අකුරු විවිධ සංඛ්‍යා සඳහා යොදා ගෙන තියෙනවා. X යන්න 10 සඳහා යොදා ගෙන තියෙනවා. C යන්න 100 සඳහා යොදා ගෙන තියෙනවා. අප රෝම ඉලක්කම් කීවාට ඒවා සංඛ්‍යා. සිංහලයෙහිත් එවැනි සංකේත යොදා ගෙන තියෙනවා. සිංහලයන් අතර සංඛ්‍යා ලිවීමේ ක්‍රම කිහිපයක් තිබී තියෙනවා. එක් ක්‍රමයක් රෝමයෙන් ගත් එකක් වෙන්න පුළුවන්. තවත් එකක් භාරතයෙන් ගත් එකක් වෙන්න පුළුවන්. ඒ අතර සිංහලයන්ට ම ආවේණික වූ ලිත් ඉලක්කම් තිබිල තියෙනවා. දහහතරවැනි දා ලියූ සීගිරිය ද සිහිගිරිය ද ලිපියෙහි මේ ලිත් ඉලක්කම් දැක ගන්න පුළුවන්. හර්ෂ විජේවර්ධන කියන්නෙ මේ ලිත් ඉලක්කම් ලංකාවට ආවේණික වූවා කියා. ඒ ඉලක්කම් යොදා ගෙන ඕනෑම සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. අප ඉතා විශාල සංඛ්‍යා යොදා ගත්ත අය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් යන්න පොඩි සංඛ්‍යාවක් නො වෙයි. සංසාරයේ අප එයටත් වඩා කල් ගත කර ඇති බව මතක් වෙන විට මොකද හිතෙන්නෙ. තව කොච්චර කල් ඉන්න වේවි ද? www1.kalaya.org/2019/07/blog-post_17.html
@kashmisameesha3869
@kashmisameesha3869 4 года назад
තව මේ වගේ වටිනා දේවල් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... !
@surangapradeep6553
@surangapradeep6553 4 года назад
ගොඩක් වටිනවා දිගටම මෙවැනි video, කරන්න. බුදුසරණයි
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
ස්තූතියි!!
@thiwankabartholamuse6683
@thiwankabartholamuse6683 4 года назад
මට නම් ඔතන පේන්නෙ වෙනම සිද්දියක්....මට පේන විදියට ඔතන ඔය එක දෙයක් වත් ඒ කාලෙ තිබුන විදියට නෙමයි තියෙන්න... සමහර විට ඔතන උමං දොර ඔයිට වඩා විසාලෙට ලස්සනට තියෙන්න ඇති...නියම හැඩ තල සහිතව....සහ ඇතුලට හොඳට ඉඩකඩ ඇතිව තියෙන්න ඇති....උමං මාර්ගය උනත් හොඳට පහසුවෙන් ගමන් කරන්න පුලුවන් විදියට තියෙන්න ඇති. ..මොකද රජ කෙනෙක් නිතර භාවිතා කල තැනක් නම් අස්සෙන් රිංග රිංග යන්න විදියක් නෑනෙ.. බොහොම පහසුවෙන් එහා මෙහා යන්න පුලුවන් කම තියෙන්න ඕන.... ඔතනට වෙලා තියෙන්නෙ එක්කො සතුරු ප්රහාරයක් නිසා විනාශ වෙල.... නැත්නම් කව්රුන් හෝ ස්වයං පිපිරවීමක් කරල සතුරන් අතට පත් වීම වැලක්වීමට (self destroyed) වගේ...ඒ නිසා අද ඒ original පෙනුම නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ..අපි අනුමාන කරනවට වඩා ලොකු දෙයක් ඔතන වෙලා තියෙනව....උමං මාර්ගය කියන පිවිසුම දැක්කම පේන්නෙ එතන පිපිරවීමක් කරල අහුරපු බවක්....
@kocktailsl-sl8627
@kocktailsl-sl8627 4 года назад
පට්ට මචන්...අදයි මට උඹේ චැනල් එක හම්බ උනේ ..මං බෞද්ධයෙක් නොවුනට මං පට්ට විදිහටම ආඩම්බර වෙනවා මචං මගේ රටේ ඉතිහාසය ගැන .. එච්චර තාක්ෂණයක් මෙච්චර බුද්ධියක් .... අතීතය ගැන බැලුවහම අපි ඉන්න තත්වෙ මොකක්ද කියලා අපිට ලැජ්ජයි බං. ස්මාට් ෆෝන් එකට සීමාවෙලා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා .. ඇත්තටම මට පුළුවන් කමක් තිබ්බනං ඔබට උදව් වෙන්න මං අනිවාර්යයෙන්ම එනවා ..දිගටම කරගෙන යමු ..ඔයාට බුදු සරණයි ..ජේසු පිහිටයි ...
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
සංතෝසයි ඔබේ අදහස් ගැන.. ඡේසු පිහිටයි ඔබට!!
@CuriousRealm85
@CuriousRealm85 4 года назад
Niyamaaaayi 👌👌 kiyanna wachana ne hodata pahadili karanawa . Digatama karagena yanna. Good job 💯✅
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
Sthuth obata!!🔥💪🏾
@OnlineRRR
@OnlineRRR Год назад
ආඩම්බරයි.යාලුවනේ.අපේ හෙලයන්ගේ විශ්වකර්ම වැඩ
@dilkidahamsa1932
@dilkidahamsa1932 2 года назад
අපි ගියා ලගදි රිසච් එක්කට.මෙතන දැන් පාර්ක් එකක් වෙලා කපල් යන.රක්ෂණය කරන්න කෙනෙක් නෑ 😥
@KesharaDissanayake
@KesharaDissanayake 2 года назад
කනගාටුවට කරුණක්
@chaku7790
@chaku7790 4 года назад
,එලම බන් ජය වේවා !..අපේ ඉතිහාසය අපිම හොයා ගියොත් හම්බවෙයි .දිගටම කරපන් මේ වගේ වීඩියෝ
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
අනිවාර්යෙන්ම
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 года назад
Raawana ithihasya thama ..walagamba raju denagena hitiyaaa bro 💜💛💚💜💛💚💜💛💚💜💛💚
@tesstess7005
@tesstess7005 3 года назад
NO WORDS TO EXPRESS MY GRATITUDE, MY GREATEST ANCESTORS PLEASE SHOW US THE PATH
@nethuayesha115
@nethuayesha115 4 года назад
බොහොම ස්තූතියි.හරිම පැහැදිලිව විස්තර කරනවා.
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
ස්තූතියි.
@tharukadileepa1801
@tharukadileepa1801 4 года назад
හෙල ජාතියට පන පොවන ඔබට ජය රාවන නිරිදු පිහිටයි...
@pasindusampath692
@pasindusampath692 4 года назад
Meme video eke තප්පර 3.01 sita තප්පර 3.15 tek pennavala guhavak saha පොකුණක kiyade පසුබිමේ tiyenne උමං මාර්ගයකta පිවිසෙන දොරටුවක්
@rekamadushani4634
@rekamadushani4634 4 года назад
Godaak hoda deyak... ridee vihareth sagaunu dewal thiyanawa kiyala ahala thiyanawa... puluwannam ehh ganath video 1k karanna.. obata jaya 🖒
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
Sthuthi !!
@mudithadilshan8481
@mudithadilshan8481 4 года назад
Full screen දාගෙන බැලුවෙ. වීඩියෝ එක ඉවර උනාට වෙලාව ගියා දැනුනෙවත් නෑ මචං Good luck
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
ස්තූතියි ඔබට!!🔥🔥
@TracksandRapSL2
@TracksandRapSL2 3 года назад
Supiri bn thva idiriyatama yanna pulauvan venna kiyano mn 🤟🔥
@Keerthi_WSB
@Keerthi_WSB 4 года назад
අති විශිෂ්ටයි.... දිගටම කරගෙන යන්න...
@bimalchanuka3162
@bimalchanuka3162 4 года назад
Supiri ayye video eka.
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
Sthuthi malli🔥
@malkamnilka7536
@malkamnilka7536 Год назад
I'm new to channel good luck
@chamindakumara3822
@chamindakumara3822 Год назад
Thanks
@dianadharmasena3079
@dianadharmasena3079 4 года назад
THANK YOU FOR THE KNOWLEDGE SHARED. PROUD OF THE GREAT ANCIENT TECHNOLOGY. SAD WE HAVE LOST IT.
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
🔥
@helamansoya674
@helamansoya674 4 года назад
Nice vdo
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 4 года назад
Valuable video thanz lot 👍👍👍👍👍👍
@sugathliyanage1784
@sugathliyanage1784 4 года назад
obata pin. shaktiya dhairrya lebewa
@sumanaseela4417
@sumanaseela4417 4 года назад
මේ කොහෙද පුතා .සුවපත් වේවා
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
වෙස්සගිරිය අනුරාධපුරය
@shanikaperera7156
@shanikaperera7156 4 года назад
Supiri! Sthuthi Obata!
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
🔥♥️
@nilukaperera7278
@nilukaperera7278 Год назад
Great work 🙏
@sanjunishee3681
@sanjunishee3681 4 года назад
අනේ අයියෙ මමත් ඔතනට ගියා.මට අමුතුම එකක් දැනුනා ඔතනා මාරම ලස්ස්නයි.vedio එක වටිනවා අයියේ
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
Ow nngi..
@sanjunishee3681
@sanjunishee3681 4 года назад
@@KesharaDissanayake aiye ithohasaya gana vedio tikk krnnko plzzz
@sanjunishee3681
@sanjunishee3681 4 года назад
@@KesharaDissanayake anurdpr yddi apitath kiynn ennnm
@dilannuwankumara1074
@dilannuwankumara1074 4 года назад
Niyamai.....jaya wewa
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Год назад
Thank you sir 🙏❤💐
@vasanthasruchikkoot6678
@vasanthasruchikkoot6678 3 года назад
Super video 👍👍
@pasatahan
@pasatahan 7 месяцев назад
ලකේගල් සොයගත් සේහොන් 7රාවණ යුගයේ ? රාජ් සෝමදේව Raj somadeva ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-NCS7sFpsirc.htmlsi=8wqHNlpydANFiO1_
@malithsanju756
@malithsanju756 4 года назад
සුද්ද අපෙන් ගෙනියපු තාක්ශනය අපිම අපේ රටින් හොයනව.අපිට වැරදුනේ කොතනද😔
@shiranthifernando2093
@shiranthifernando2093 3 года назад
👍hoda wada satahanak
@Jeewaka1
@Jeewaka1 4 месяца назад
බෙහෙත් නෙවෙයි බං ඒ ගල් කඩන්න ගල් කටුවලින් ගහපු තැන්
@nodutude7705
@nodutude7705 4 года назад
Oya thiyenne rawana rajuge sambandayak thiyenne.passe walagamba rajun inna athi. Othana visthara godak thiyena patai eth vissthara kiyanawa madi
@ayeshanilangi258
@ayeshanilangi258 4 года назад
Digatama me wade karagena yanna 👍👍
@alone.infinity459
@alone.infinity459 5 месяцев назад
මචං ඔව ඔම දාල තියෙන්නෙ ඇයි දන්නවද මීල නොකළ හැකි මහා නිධානයක් තියෙනව ..නැත්නම් හේතුවක්.නැතිව ඔව එක්රෑස් කරල හදන්නැ
@madushan5918
@madushan5918 4 года назад
Niymaii aiyee digtama yamu ohoma
@aroundsrilanka
@aroundsrilanka 2 года назад
👌 👍👍👍
@tharangasumanasekara8266
@tharangasumanasekara8266 4 года назад
Ape abimanaya.apita dakinna selessuwata bohoma pin
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
🔥
@chanakamalalpola6249
@chanakamalalpola6249 4 года назад
Machan me takshanya gena api kata wenwa wagema me gal unu karanna bawita kala betha gena eka hoyanna utsahyak dramuko ema unot adiyen adiya newatat ape kama yli goda naganna puluwan me takshnya hoynna mula puramu
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
Ow e gana paryeshana siddawenwa
@roshiniudayangani2820
@roshiniudayangani2820 Год назад
අපෙ පැත්තෙත් තියෙනව මෙහෙම ගලක් උඩ ගලක්..කියන්නෙත් ගලපිටගල්ලෙන කියල..අසාමාන්‍යයි
@KesharaDissanayake
@KesharaDissanayake Год назад
කොහෙද
@roshiniudayangani2820
@roshiniudayangani2820 Год назад
@@KesharaDissanayake අපේ පැත්තෙ අය්යේ. (කෑගල්ල-දීවෙල)
@KesharaDissanayake
@KesharaDissanayake Год назад
@@roshiniudayangani2820 හොදයි මම බලන්නම්
@jphrboys1039
@jphrboys1039 4 года назад
ඇත්තටම මෙච්චර බුද්ධිමත් සින්හලයො හිටපු රටක් දැන් මොකක්ද මෙ වෙලා තියෙන්නේ.....
@chanuwijerathne7657
@chanuwijerathne7657 4 года назад
Weldone bro
@ruwansrinath5416
@ruwansrinath5416 4 года назад
manasa usas pitasakwala thakshanyak meka. me ha samana thakshanayak thamai egypt pyramids walath thiyenne. meka ape thakshanayak newei. manasa usas pitasakwala thakshanayak. ape samanya minisun hithana pitasakwala jeween gana nemei man kiwwe. eka gana therum ganna puluwan widihata therum ganna.
@vendynyke4565
@vendynyke4565 4 года назад
mind-boggling !
@anjalivincent6325
@anjalivincent6325 4 года назад
Wessa giriyath rawana ithihasaye sakshi
@malanisilva5789
@malanisilva5789 4 года назад
Kasars putha oyata thanks
@sumikavirojani2473
@sumikavirojani2473 4 года назад
කොහෙද තියෙන්නේ
@artgallerytv6221
@artgallerytv6221 14 дней назад
❤💎
@nishanthihengodage8975
@nishanthihengodage8975 Год назад
Obalatabohopin🎉🎉🎉🎉
@idea-one9337
@idea-one9337 10 месяцев назад
❤❤
@pahasaravidumini1330
@pahasaravidumini1330 4 года назад
Godak hodai 👍👍👍
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
Sthutthi!!
@wonderworld5384
@wonderworld5384 4 года назад
නිතරම ඔතනින් yanawa .කවදාවත් ඇතුළට gihin na.ඉක්මනට yanna ona
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
ගිහින් බලන්න ලගට...
@සස්මිතලසන්ත
පලයන් ඔවාගේ ගල් උගුල් තියේනවා.අපේ කට්ටියක් ගිහින් ගල් දොරක් වැහිලා.එන්න බැරිව.දවස් තුනක් එන්න බැරිව සත්‍යයක් ග්‍රහායක් කරලා.බාවනා කරලා තමයි බහිරවයා දොර ඇරලා තියේන්නේ
@OnlineRRR
@OnlineRRR Год назад
​@@සස්මිතලසන්තඇත්තටමද?😯
@manojrajapaksha3094
@manojrajapaksha3094 3 года назад
tawa vidio danna me wage wadagt ewa
@gayanjayasekara7379
@gayanjayasekara7379 Год назад
🌹🌹🌹🌷🌷🌷👍
@tesstess7005
@tesstess7005 3 года назад
I THINK THIS PLACE IS PREHISTORIC
@lankahelaya
@lankahelaya 4 года назад
සීගිරිය ගැන මුළුමනින් ම නැවත හිතන්න කාලය එළඹිලා. ඒ වෙන කිසිවක් නිසා නොව ශූන්‍යය සඳහා සිංහලයන් ලිත් ඉලක්කම් යොදා ගනිමින් නිර්මාණය කරගත් හල් කිරීම ( ්) සීගිරියෙන් හමු වී ඇති නිසා. ඒ බව කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හර්ෂ විජයවර්ධන. ඔහු අදාළපත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ දශකයටත් වැඩි කාලයකට පෙර. මේ පත්‍රිකාව මට එකල ම නොලැබීම ගැන මා කණගාටු වෙනවා. ලිත් ඉලක්ම්වලින් සංඛ්‍යාංක ලියන්නේ මෙසේයි. එය පහත සඳහන් සබැඳියෙන් ලබා ගන්න.www1.kalaya.org/2019/07/blog-post_14.html#more
@surangaprabath5652
@surangaprabath5652 2 года назад
👍👍👍👍👍👍
@indikaruwan5775
@indikaruwan5775 4 года назад
හෙලයන්යක්කු කියන්න‍ෙ ඒකයි
@praneethbandara5113
@praneethbandara5113 4 года назад
Ithihasaya genama karanna
@proffessorcckada
@proffessorcckada Год назад
ඕවා ගල් උගුල් නොවේය
@sasmithapeththa7144
@sasmithapeththa7144 4 года назад
🔥
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
🔥🔥
@proffessorcckada
@proffessorcckada Год назад
ගල් වඩුවෝ සේවා කරපු සිථානයක්
@smartthinker5197
@smartthinker5197 4 года назад
😇👍🏻👍🏻🤩🤩🌟👏🏻👏🏻👏🏻
@gayanwijerahna6600
@gayanwijerahna6600 4 года назад
👍
@deshankannangara
@deshankannangara 4 года назад
Godak hodayi ! Mata penne ape perani aya pawichchi karala thiyenne me wage thakshanayak kiyala ! ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-VkGdwjHgXGc.html
@ponnamperuma931
@ponnamperuma931 Год назад
බොරු කරන්න එපා .හරියට වෙස්සගිරිය මොකක්ද කියලා දැනුවත් වෙන්න
@indunilbandara1262
@indunilbandara1262 4 года назад
💜👌
@AKA_Ramp
@AKA_Ramp 4 года назад
🙏🏻🙌🏼🇱🇰❤️☸️☮️
@ninetecx7218
@ninetecx7218 4 года назад
කොච්චර මීටර් ඉන්න ඇත්ද ඒ කාලෙ. 😭😭😭
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
සුපිරි මොළ!
@ninetecx7218
@ninetecx7218 4 года назад
@@KesharaDissanayake උඹෙ වීඩියෝ පට්ට බන්.......🤟🤟🤟මන් ඉතිහාසය අච්චු පොතට අකමැති උනාට මේ වගේ දේවල්වලට ආසයි 😍😍
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
@@ninetecx7218 ස්තූතියි 🔥🔥💪🏾
@user-xf2tj3te3i
@user-xf2tj3te3i Год назад
@@ninetecx7218 😂
@nayomirajapaksha6395
@nayomirajapaksha6395 4 года назад
Ane aiye video dannako
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
Monwa sambnda videos da one
@nayomirajapaksha6395
@nayomirajapaksha6395 4 года назад
Manasa sambandawa thama
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
@@nayomirajapaksha6395 heta danawa ekk..
@nayomirajapaksha6395
@nayomirajapaksha6395 4 года назад
🙏🙏🙏
@sithijanuwan2155
@sithijanuwan2155 4 года назад
Awasaneta kiuwa vidihe galak thiyanawa anuradapure thawath thanaka
@sithijanuwan2155
@sithijanuwan2155 4 года назад
Hitawala thiyana galak
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
Khda
@sithijanuwan2155
@sithijanuwan2155 4 года назад
@@KesharaDissanayake sawasthipura paththata wenna
@lklakshan5980
@lklakshan5980 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Yzu0cjKuls4.html අයියේ මේක දැක්කද යාපහුවෙ
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
නියමයි 🔥🔥
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 4 года назад
Not walagamba
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
Then?
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 4 года назад
@@KesharaDissanayake එදා මෙම දුපත සිව් දීප ලෙස කොටස් හතරකට බෙදා තිබුණි. ඉන් උතුරින් වූ කොටස උතුරු කුරු දීපයයි. යක්ෂ ගෝත්‍රිකයින් සහ සෘෂිවරයින් වාසය කළ ප්‍රදේශ බොහොමයක් මෙහි ඇත. මහවිලච්චිය, වෙස්සගිරිය, ඉසුරුමුණිය, සීගිරිය මේ අතර ප්‍රධාන වේ. මෙතරම් සාධක තිබියදීත් අපේ ඉතිහාසඥ්ඥයින් ඒවා වසන් කර ඇත. පහත දැක්වෙන්නේ වෙස්සගිරියේ ගුහා සංකීර්ණයයි. වෙස්ස යනු විශ්‍රවස් මුණි වරයා හැඳින්වීමට භාවිතා කළ නම වන අතර ගිරි යනු ගල් පර්වතයයි. එනිසා මෙය විශ්රවස් මුණිතුමා වාසය කළ ගල් පර්වතයයි. මෙහි ලක්ෂණ එකින් එක විමසා බලමු. එදා බුදුන්ගේ සමය වනවිට මෙහි වාසය කලේ වෛශ්‍රවණ වන අතර ඔහු උතුරු කුරු දීපයේ ස්වභාවය සහ ජන ජීවිතය බුදුන්ට විස්තර කරන අයුරු ආටානාටිය සූත්‍රයේ දැක්වේ. 1. මෙම මහා ගල් මාළිගය බැලූබැල්මට කෘතීමව වෙනස් කල එකක් බව එක්වරම හඳුනාගත නොහැකිය. නමුත් මෙහි ඇති ටොන් දෙදහසක් පමණ අතිවිශාල ගල් කුට්ටි පවා ඔසවා ඇති බව පැහැදිලිය. එය සිදු කළ ආකාරය සිතා ගැනීමටවත් නොහැකිය. මෙහි ඇති ස්වභාවික පර්වතය පියස්සක් ඇතිවන සේ ක්‍රමවත්ව සකස් කොට ඇත. මැද තරමක විශාල ශාලාවක්ද විවිධ දිශාවලට විහිදීයන උමංද දැකිය හැකිය. මෙය මනාව සැලසුම් කළ වාසස්ථානයකි. 2. මෙම විශාල ගල් කැබලි කිරීමට රිටිගල ආදී ප්‍රදේශවල දක්නට ලැබෙන කුහර පේළියක් විදීමේ ක්‍රමය භාවිතා කොට ඇත. එම කුහර වලට යම් සංයෝගයක් ඇතුලු කර හෝ ගල් ඉණි භාවිතයෙන් ටොන් දහස් ගණනක ගල් කුට්ටි කර ඇත. 3. මෙහි ආරක්ෂාව සඳහා ඉතාම ක්‍රමවත් පිටවර අනුගමනය කර ඇත. එක් ක්‍රමයක් වන්නේ ඇතුලුවන උමං මාර්ග කිහිපයක් තිබීම සහ ඒවා එකිනෙකට සම්භන්ද වීමයි. එනම් මෙම නුපුරුදු අයෙකුට මාර්ගය සොයාගැනීම අපහසු අතර ඇතුලේ සිටින අයට ඕනෑම මාර්ගයකින් පැන යා හැකිය. එසේම සෑම උමඟක්ම ඉතා ක්‍රමවත් ගල් උගුල් වලින් සන්නද්ධ කර ඇත. ඒවා එක්කෝ ශරීරය මත පතිතවීමට හෝ එම උමං මාර්ග ගල්වලින් වැසී යන ලෙස සකසා ඇත. කුඩා ගල්පතුරක් එහාමෙහා කිරීමෙන් යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනලෙස සකසා ඇත. දෙපැත්තකින් ක්‍රියාත්මක වුවහොත් සතුරා ගල් අතර සිර වණු ඇත. සමහර විට ගල උඩ මෙන්ම වඩා ආරක්ෂාවට පිරිස යොදවා සිටින්නට ඇත. 4. මෙහි භාවනා කළ බව හැඟෙන මැදීගිය කුහරයක් ඇත. මීට හරියටම සමාන ඒවා කූරගල සහ හෙනන්නේගල ඇත. මේවා ශරීරයෙන්ම මැදුනාද? නැත්නම් මැද සකස්කළාද? යන්න පැහැදිලි නැත. මෙය යෝගීවරුන් සිටි බවට වටිනා සාක්ෂියකි. ධ්‍යාන ගතවීම සහ ශරීරය කළුගල් වල ස්පර්ශවීම අතර සම්භන්දයක් තිබේදැයි සොයා බැලීම වටී. 5. මෙහි ජලය කළමණාකරනය කළ සලකුණු දක්නට ඇත. ඒ ජලය ඇතුලත ගුහාවට බේරීම වැළක්වීමට විය යුතුය. සමහර තැනෙක කුඩා පොකුණක් ලෙස හෑරූ තැන්ද ඇත. මෙහි පිටත සිට ගුහා සංකීර්ණයට ජලය කාණුවක් ඔස්සේ ගෙනයන ආකාරයක්ද දැක්වේ. එම ජලය පරිභෝජනය සහ ඇතුලත සිසිල් කිරීම සඳහා උදව් වන්නට ඇත. මෙම සාධක අනුව මොවුන්ගේ පහත ලක්ෂණ හඳුනා ගත හැකිය. 1. පරිසරය සමඟ මුසුව ජීවත් වීම 2. අධ්‍යාත්මික ඉහළ හැකියා 3. ක්‍රමවත් සැලසුම්කරණය 4. විශාල බර එසවීමේ සහ කළුගල් සකස් කිරීමේ තාක්ෂණය 5. සරල ජීවනරටාව මෙතරම් පැහැදිලි සාක්ෂිතිබියදී ඉතිහාසඥ්ඥයින් හිතා මතා මඟහැර ඇත. ඔවුන් කලේ ඕනෑම ගල් ලෙනක් වලගම්බා සැංගී සිටි ලෙනක් ලෙස නම් කොට 2,500 ට දැමීමයි. ඉතිහාසඥ්ඥයින් මත ඉතිහාසය ඉගෙනගන්නා අය ඉන් වැරදි අවභෝදයක් ලබා ඇත. මුලින් ලියාදුන් කථාව වෙනස් කිරීමට තරම් ආත්ම ශක්තියක් ඔවුන්ට නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයයි. නමුත් ඔවුන් සමහර දේවලට මෙතරම් තොරතුරු නැතුවත් අභව්‍ය උපකල්පන ගොඩනඟා ඇත.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 4 года назад
@@KesharaDissanayake Thanks for the video
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
@@vipulabataduwaarachchi7833 ඔව් 2500 න් එහා ඉතිහාසයේදී ඔබ නිවැරදි වන්නට පුළුවන්...
@neelhapuarachchi4155
@neelhapuarachchi4155 4 года назад
Uman dora wahala thinne oya pena loku galak dala umaga gala ethulata wena peththakin thinne
@chiththawega9830
@chiththawega9830 4 года назад
Hirigadu pipenawa huththo
@Quizooh
@Quizooh 4 года назад
This vessagiri caves has Tamil brahmi inscription on it.There is a word called "Magane" meaning son.Its a pure tamil word.Not only this cave,All ancient caves in srilanka which was now potrayed as Budhdhist Places by installing budhdha statues on it mostly are actually Ancient Samana caves.Srilanka's Samana caves are similar structure to the samana caves In Tamilnaadu India.Samanam Was Tamils ancient Religion and thats why these caves ' true history is being hidden. This is sad.As Tamils and sinhalese live together in srilanka now,Sinhalese should come forward to help for their brothers and sisters to get their actual history out..
@covoddesilva4254
@covoddesilva4254 4 года назад
නිදන් හොරුන්ට තන් පෙන්නන්න එපා මචන් .
@DeepakGupta-cz3pm
@DeepakGupta-cz3pm Год назад
Me atamasthaneta ayithi wessagiriya pissuda lankaveda oya
@dananjayathenuwara6747
@dananjayathenuwara6747 3 года назад
Great work 🙏🙏🙏🙏
@imaluvin
@imaluvin 4 года назад
❤️❤️❤️
@KesharaDissanayake
@KesharaDissanayake 4 года назад
🔥
Далее
Ancient Star Gate Found In Sri Lanka(part 1)
13:42
Просмотров 92 тыс.
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Просмотров 15 млн
Только ЕМУ это удалось
01:00
Просмотров 3,4 млн
The Most Underrated Ancient Projectile
14:49
Просмотров 790 тыс.
Ancient city of Anuradhapura | Ultimate guide
23:46
Просмотров 162 тыс.
Mysterious Pyramid Structure Found At Ranmasu Uyana
9:53
Wessagiriya - Mahawanshaya Soya 02  (Travel Vlog 35)
11:14
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Просмотров 15 млн