Тёмный

Anura Dissanayake | 'ගැහැණු බලය එක මිටකට හෙට වෙනුවෙන්' - NPP කාන්තා රැලිය | 2024.08.25 

JVP Srilanka
Подписаться 228 тыс.
Просмотров 12 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 80   
@rushanthaperera5988
@rushanthaperera5988 2 месяца назад
❤❤❤❤❤🎉🎉🎉🎉 ජය වේවා
@SanjuNarendra-i7d
@SanjuNarendra-i7d 2 месяца назад
88/89 ගැන කියලා බනින අපේ අම්මිත් දැන් වෙනස් වෙලා. කාන්තා සමුළුවේ ඉදිරියේ පුටුවක වාඩිවෙලා ඉන්නවා. ස්තුතියි අම්මි. මාලිමාව අනිවා දිනනවා දිනනවාමයි. ජනතාවට ජය ❤️
@PadminiYapa
@PadminiYapa 2 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChithraGunasekara-u8z
@ChithraGunasekara-u8z 2 месяца назад
මමත් ඔයාගේ අමිමි වගේමයි 🧒 පුතා. මගේ පුතාලත් ඔය කතාවම මට කියනවා. මමත් මේ රැස්වීමේ පුටුවක වාඩිවෙන්න මගේ හර්දශාක්ෂිය මට බල කර සිටීම ගැන මම අද සතුටු වෙනවා.❤ රට වෙනුවෙන් ජීවිතයේ ප්‍රථම වතාවට ප්‍රසිද්ධ රැස්වීමකට සහභාගිවීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා❤ මාලිමාවට ජය වේවා. රට සුරක්ෂිත වේවා.❤
@MeMe-qb7cb
@MeMe-qb7cb 2 месяца назад
❤❤❤❤❤❤❤ Adaraneeya Anura sahodaraya, Dr Harini mathiniya, jathika janabalawegaye siyalu sahodara sahodariyan, ethulu me kantha samuluwata pemini Adaraneeya siyalu sahodariyan hemadenatama jayen jayama wewa ❤❤❤❤❤❤❤, malimawata jayen jayama wewa
@anandakumara3315
@anandakumara3315 2 месяца назад
රටට හෙටක් දරැවන්ට රටක් ජාතික ජනබලවෙිගේට ජයවෙිවා ❤️❤️❤️😂🙏
@IndraniRathnayaka-jy1mn
@IndraniRathnayaka-jy1mn 2 месяца назад
❤අපි මාලිමාවට❤❤❤❤❤❤❤❤❤
@anushasamanthi
@anushasamanthi 2 месяца назад
නියත ජනපති අනුර දිසානායක සහෝදරයා අපි කැමතියි හරිනි සහෝදරිය අගමැතිනිය වෙනවාට . කෝටියක් චන්දයෙන් මෙය යතාර්ථය ක් කරමු. මාලිමාවට ජයවේවා ❤❤❤❤
@ariyarathnauduwakanda3998
@ariyarathnauduwakanda3998 2 месяца назад
ගැහැණිය සිටියේ සැමදා ගේ මුල්ලේය පිරිමි අණට පමණක් අවනත වීය දූ-දරු-ගෙදර වැඩපල සිත පිරිලාය කදුළ-සුසුම වින්දේ, තනි-තනියෙන්ය හැත්තෑ සය වසරකම පාලනේ කුමක්ද පාලක පිරිස දෙන්නේ මොන වදයක්ද ඇදිවත කඩා දැම්සට පසු කමකටද එලවා දමන්නට මුන් කිසිවෙක් නැතිද අග-හිග කමින් හිදුණා ලුණු පොල්කට්ට තුන් වේලත්, කැද උගුරත්, නැහැ කුසට ශිල්ප-සතර දොරවැහෙනවා දරුවන්ට සින්නවෙනවා ගේදොර-වත, බැංකුවට සතර දිශා ගැහැණුන් වේයන් ලෙසට බැදුනා මිටට මහා උස තුඹසක් ලෙසට පුනරුදයකින් හරි විසදුම ගෙනෙන්නට චන්දය දෙන්නේ ඡනපති ලෙස අනුර හට ආරියරත්න උඩුවකන්ද- කැනඩාව- 2024-08-25
@pushpakumara3195
@pushpakumara3195 2 месяца назад
හරි මග මාලිමාවේ නායකත්වයෙන් පමණයි පොහොසත් රටක් තනන්නට එක්වෙමු ජය ගෙනෙන මාලිමාවට එක්වෙමු ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@sobankellapatha2939
@sobankellapatha2939 2 месяца назад
ජය ❤
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 2 месяца назад
ජයවේවා🎉🎉🎉🎉මාලිමාවට 🧭🧭🧭🧭
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 месяца назад
මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට අනුර
@tribelife7650
@tribelife7650 2 месяца назад
රටේ වාසනාවකට මාලිමා ඡන්ද දායකයින් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
අනිවාර්යයෙන්ම ❤🎉🎉🎉
@ranjanperera3322
@ranjanperera3322 2 месяца назад
Jayawewa 👍 👍 👍
@nadiya4792
@nadiya4792 2 месяца назад
අපේ ජනාධිපති ❤❤❤
@VasanthVasaa-p8t
@VasanthVasaa-p8t 2 месяца назад
Npp❤❤❤
@GaminiPiyatissa-q2r
@GaminiPiyatissa-q2r 2 месяца назад
අප ඉන්නේ විදේශ ගතව අපේ රට දිහා බලාගෙන යම් දිනක රට ගො‌ඩ නැගෙනවානම් එදිනට අපේ සහයෝ‌ගය නො‌අඩුවම ලබාදීමට බලාපො‌රො‌ත්තු වෙනවා දූෂණයෙන් තො‌ර මාලිමා රජයක් යටතේ මාලිමාවට ජයවේවා!!!
@kg94837
@kg94837 2 месяца назад
අපි ඉන්නේ දියුණු රටවල. අවසානයට චන්ඳය දුන්නේ ප්‍රේමදාසට. ඒ ගැන අදත් පසු තැවෙනවා. මේ රටවල් දැක්කම තමා තේරෙන්නේ මේ පාලකයෝ අපේ රටට අපේ රටේ මිනිසුන්ට කර ඇති අපරාධය. හොරෙක් නොවෙන අවංකව රටට ආදරය කරන නායකයෙක් අපේ රටේ හිටියානම් අද අපේ රටත් සිංගප්පූරුවක්. රට ඇතුලේ ඉන්න අයට පේන්නේ නැහැ රට අද තියෙන තැන. ගොඩ දැම්ම කියලා රනිල් කියවන්නේ මූල්‍ය අරමුදලේ නය වලින් ඇඳගෙන යන ගමන්. ඒ නයත් එකතු වෙලා 2028 ගෙවන්න වෙන්නේ.
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
අනිවාර්යයෙන්ම ...දැන්වත් මෙි රටට කරලා තියන විනාශය තෙරුමි නොගෙන තමන්ට ලැබෙන වාසි ගැන විතරක් හිතලා රට ගැන නොහිතා කටයුතු කරන මිනිස්සු තාමත් ඉන්න එක ගැන හරිම කනගාටුදායකි
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 2 месяца назад
නයට කනවා,විකුනලා කනවා ඌට අවුරුදු 5 එහෙම අදින්න පුලුවන් වෙයි.
@PadminiYapa
@PadminiYapa 2 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lasinduperera430
@lasinduperera430 2 месяца назад
Jaya wewaaaa AKD❤
@Hasthi-un7px
@Hasthi-un7px 2 месяца назад
ජය වේවා මාලිමාවට කෝටියක් AKD ජනාධිපති නියතයි🧭🇱🇰❤️🌹👑️💯
@fatimafernando976
@fatimafernando976 2 месяца назад
අපේ නායකයාට ජය❤
@kolombageprasantha4899
@kolombageprasantha4899 2 месяца назад
ජයවේවා මාලිමාවට කොටියක් අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉🎉❤❤❤❤😂
@KrpdkpradeepDisnakumara-rc8wz
@KrpdkpradeepDisnakumara-rc8wz 2 месяца назад
මාලිමාවට ජයවේවා ...
@veeralanka1708
@veeralanka1708 2 месяца назад
Jayawewa
@ranjithrathna5690
@ranjithrathna5690 2 месяца назад
❤❤❤❤akd 👑💖🎉💖 anura 👑💖💖 anura❤❤
@fatimafernando976
@fatimafernando976 2 месяца назад
❤❤❤🙏🙏
@sureshjayawickrama3334
@sureshjayawickrama3334 2 месяца назад
මාලි මාවට ජය වේවා!!!❤❤❤❤❤💖💖💖💖💖🎇🎇🎇🎇🎇
@RuwanthiHerath-n5w
@RuwanthiHerath-n5w 2 месяца назад
ඇත්තටම සතුටුයි කාන්තාවනට කල නොහැක්කක් නොමැත ..මාලිමාවට ජය වේවා ..❤
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 месяца назад
එකම ..අරමුණ ..නිසා ..වැඩේ...පහසු ..වෙනවා ..MALIMAWATA ..දිනුම ..OK....
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
❤❤❤
@ilukkuburegunananda9279
@ilukkuburegunananda9279 2 месяца назад
❤❤❤❤❤❤❤❤
@DammikaDammika-un3qk
@DammikaDammika-un3qk 2 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤AKD ❤❤
@chamindirathnayake4797
@chamindirathnayake4797 2 месяца назад
අපේ බදුල්ලේ doctors ලා 300 කට වඩා සියලු අකාරයෙන් අනුර සහෝදරයා නියත අපේ ජනපති සටනේ යෙදී සිටිනවා. ඔබයි අපේ ආදරණීය නායකයා 🙏 🙏 🙏
@harshanaweerasinghe7710
@harshanaweerasinghe7710 2 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@සංජය-ඥ8ග
@සංජය-ඥ8ග 2 месяца назад
අ=අනිවාර්යයෙන් නු=නුඹයි ර=රටෙි නියත ජනපති...මාලිමාව දිනේවා රට දිනේවා...
@niroshandk4320
@niroshandk4320 2 месяца назад
Jathika jana Bala wegayata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PiyadasaKodithuwakku-ds6eh
@PiyadasaKodithuwakku-ds6eh 2 месяца назад
මාලිමාවට ජයවෙිිවා ජනතාවට ජයවෙිිිවා ්ඃ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gaminigamini-wn5mc
@gaminigamini-wn5mc 2 месяца назад
කොහොමද අදහස් කාලෝචිතයි නේද අවබෝධ වෙනවා නේද හැමෝටම අන්න එතනයි නායකත්වය කියන එක තියෙන්නේ මහජනතාවට අවබෝධ වෙන්න කතා කරන්න ඕන ඔබට දැනෙන්න ඇති පිරිසුදුභාවය අපි කොතනද හිටියේ කියන එක දැනෙන්න ඇති අන්න ඒකයි හදවතට කතා කරනවා කියන්නේ ජය වේවා මාලිමාවට අප සැම එක් වී ලස්සන රටක් නිර්මාණය කරමු
@lalithMadugoda
@lalithMadugoda 2 месяца назад
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@KaruHewage-w7c
@KaruHewage-w7c 2 месяца назад
Malimawata jayawewa jayawewa jayawewa ❤❤❤❤❤❤❤❤
@VasanthVasaa-p8t
@VasanthVasaa-p8t 2 месяца назад
Npp all the way🎉
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 2 месяца назад
Npp Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹🙏🙏👍👍👍👌💯💯💯💯💯💯💯💯💯
@devikajayamanne4506
@devikajayamanne4506 2 месяца назад
Our wishes definietly will succeed
@abeethajayaneththi9856
@abeethajayaneththi9856 2 месяца назад
❤❤❤❤❤hadawatinnma api malimawta
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 месяца назад
සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව පොඩ්ඩක් කල්පනා කරලා බලන්නසජිත්ටයි රනිල්ටයි මේ වගේ කතා කරන්න පුළුවන්ද කියලා කෝටියක් ජය මාලිමාවට❤❤❤❤
@awmestrige
@awmestrige 2 месяца назад
Anura is My President, Our President and the Nation's President. Victory!
@AsAs-ce5sd
@AsAs-ce5sd 2 месяца назад
Ok❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mabotuwanavithanagewasanth3255
@mabotuwanavithanagewasanth3255 2 месяца назад
❤❤❤👍👍
@sanjookm3569
@sanjookm3569 2 месяца назад
npp jayawawa AKD 🎉
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 2 месяца назад
Malimavata kotiyak Malimavata kotiyak Malimavata kotiyak Jayaweva jayaweva jayaweva To my country To npp NPP NPP NPP FROM SWEDEN.
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
❤❤❤❤🎉
@forexbinary8885
@forexbinary8885 2 месяца назад
ekeknma patta ithihase palamu ekakuwa me kisima kenekta mewage deyak karanan ba ekenma patta rata goda gana e shakthiyath labewa kiyanawa
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 2 месяца назад
❤❤❤
@jayanthaparanavithana3281
@jayanthaparanavithana3281 2 месяца назад
Malimawe nayakayanani obata mage prsansawa plamuwa prakasa කිරීමට පළමුව කියලා සිටිනවා .මොකද mage වයසට eka eka මැතිවරණ කාලවලදී yam yam පක්ෂවල desapalakyan කරන kathawal asathiyenawa.නමුත් ඔබගේ කතාව ea හැමට වඩා හරිම උසස් .meawage samjaye මිනිසුන්ගේ තත්වය අවබෝධය ඉතාමත් ඉහළයි .mewa අවබෝධ කරගෙන desaya පාලනය කළොත් අපිට උසස් දේශයක් hadiyahaki.එදාට ape rata උසස් තලයකට genaeamata පුළුවන් .කොහොම නමුත් නියත wasayenma ජයග්‍රහණයක් ලබනවා .අනික ඔබගේ PR eka ඉතාමත් උසස් එකට mama හරිම kamathi Anura කුමාර මැතිතුමනි ai දෙකක් නැහැ jaya නියතයි .ma min නවතිමි ❤❤❤❤❤
@ferozemohamed4414
@ferozemohamed4414 2 месяца назад
NPP - the only way forward to SL.
@DimuthuKrishmalFernando-jg2gl
@DimuthuKrishmalFernando-jg2gl 2 месяца назад
Our brilliant president ❤❤❤❤❤❤❤❤❤
@sujeewajayasena-w5o
@sujeewajayasena-w5o 2 месяца назад
You are the winner.. 🏆 NPP...AKD...❤
@IshanAththanayake
@IshanAththanayake 2 месяца назад
මාලිමාවට ජය සිකුරුයි ❤❤❤❤❤❤❤ 88/89 ඉදන් අපි බලාගෙන හිටියේ අපේ ආංඩුවක් හදාගන්න , ඒක 22 වෙනිදා ට ඉශ්ට වෙනවා , ඒක ස්තිරයි ,❤️‍🔥❤️‍🔥❤️‍🔥💥💞💞💞💞💯💖
@RabukkanageJayarathna
@RabukkanageJayarathna 2 месяца назад
තත්පරයෙන් තත්පරය මාලිමාව ට චන්ද දහස් ගනනින් අථතින් එකතුවෙනවා!.
@GaminiPiyatissa-q2r
@GaminiPiyatissa-q2r 2 месяца назад
🧭❌🧭❌🧭❌
@SujithPriyantha-l5w
@SujithPriyantha-l5w 2 месяца назад
සිංහල පෙළ පොත බුද්ධ ධර්මය පෙළ පෙළපොත වසර අවසානය වෙනකොට කියවලා ඉවර කරගන්නත් බෑ දරුවන්ට.ඒ තරමට දරුවන්ට වැඩ.ඒ පොත් දෙන්නෙත් කියවන්න.කියවලා දැනුම ලබාගන්න.වසර අවසානයේ පොත් ටික ආපහු භාර දෙනවා ඊළඟ පන්තියට තවත් පොත් දෙකක් හම්බවෙනවාඒවත් ඔය විදියම තමයි.සුදුසු කල දැනුම නොගෙන පොත් ටික ළඟ තියාගෙන ආපහු බාර දෙනවා.මොන තරම් අපරාධයක්ද.පාසල් කාලයෙන් පස්සේ මේවා කියවන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ.
@maheshgunawardana9056
@maheshgunawardana9056 2 месяца назад
ලොකු අයියා හොර ඡන්ද දාල හරි වැඩෙි කරයි වගේ එහෙම හොර වැඩක් වුනේ නැත්නම් මෙි වෙන කොටත් මාලිමාව දිනල ඉවරයි..
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 2 месяца назад
Be Brave Keep Eyes 👀 Open phone ready any Mormont keep you Secure Until NPP win because our national security with government nothing much to tell we knows Terrain Kamal and Ranil will do anything every people be Smart we have to take care of our self and people in the country and Country 💪🏽💪🏽💪🏽🙏🏼🙏🏼
@chanakathilakarathna8185
@chanakathilakarathna8185 2 месяца назад
❤❤❤❤💐💐💐💐💐💐🙋🙋🙋🙅‍♀🙅‍♀🙅‍♀
@antonybenroymiranda766
@antonybenroymiranda766 2 месяца назад
Ithihasa gatha chandayak nil kola jada deshapalanayata wirudawa.
@AsAs-ce5sd
@AsAs-ce5sd 2 месяца назад
Ok❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@RathnayakaBanda-ep6ff
@RathnayakaBanda-ep6ff 2 месяца назад
Apiece maliemawa
@SujithPriyantha-l5w
@SujithPriyantha-l5w 2 месяца назад
මාලිමාවේ නායකතුමා මේ කතාවේ අධ්‍යාපන බර දෙමව්පියන්ගෙන් නිදහස් කරනවා කියනවචන ටික ඇහුනහම දැනෙන්නේ හිතට පුදුමාකාර සතුටක් මානසික සැහැල්ලුවක්.දැන් දරුවන්ට ජීවිතයක් නෑ ඔවුන් වැඩිහිටියන් ගානටම වෙහෙසෙනවා. පවුලකට කන්න බොන්න දෙන්න නෙවි. ඉගෙන ගෙන තැනකට යන්න.මගේ දරුවට ශිෂ්‍යත්වයට ලකුණු එකසිය අසූ දෙකක් තියෙනවා.එකම ටියුෂන් එකකටවත් ගිහිල්ල නෙමෙයි ඒ ලකුණු ගත්තේ..දැන් දරුවා හය ශ්‍රේණියේ.දැන් විෂයන් හතරකට පන්ති යනවා.දරුවා පුංචි හෝ කැමැත්තකින් නෙවෙයි පන්ති යන්නේ .අධ්‍යාපන තරඟය නිසා.අපේ ඥාති ගුරුවරයෙකුගෙන් මම ඇහුවා හය වසරෙ ඉඳලා පන්ති යන්න ඕනද කියල. ඔහු කිව්වා පාසලට ඒත්තු ගන්වන්න මගේ ළමයටියුෂන් යන්නේ නෑ සම්පූර්ණම අධ්‍යාපනය ඉස්කෝලෙන් බලාපොරොත්තු වෙනවා කියල.ඒත් ඉතින් අපි කොහොමද ඒවා කියන්නේ?.රජයේ සේවකයොත් එක්ක රජයේ ආයතනත් එක්ක ඕවා කතා කරන්න ගියහම ළමයා කොන් වෙනවා.අපි කොහොම හරි ටියුෂන් හෙව්වට අපේම සහෝදර සහෝදරයෙන්ගේ දරුවෝ ඉන්නවා අධ්‍යාපනය ලබන්නේ හරිම අසීරුවෙන්.අපට ඒවා නොදැනෙනවා නෙවෙයි.ඒ සියල්ලක්ම අපට පේනවා හැඟෙනවා දැනෙනවා.ඔවුන්ට අපෙන් උදව් අවශ්‍ය බව අපට නිතරම සිතනවා.එකම වයසේ උනත් අපේ දරුවන් අධ්‍යාපනය ලබන ආකාරයත් ඔවුන් අධ්‍යාපනය ලබන ආකාරයත්පහසුකම් අතින් හරිම දුරස්.මගේ සැමියා නිතරම ඒ ගැන ගෙදර කතා කරනව ඒත් කරන්න දෙයක් නෑඅපට.අපේ දරුවන්ට මේ විදියට ටියුෂන් වලට කිලෝමීටර් පහළොව විස්ස යන්න වෑන් වලට මුදල් වැය වෙන්නේ නැත්නම් ඥාති දරුවන්ට හැකි අයුරින් උදව් කරන්න අපි හරීම කැමති.ඔවුනුත් අපේ දරුවො වගේම ඉගෙන ගන්න ඕන කියල අපි නිතරම හිතනවා.ගොඩක් තරුණ දෙමව්පියෝ අද දරුවන් බිහිකිරීම.සීමා කරලා.ඇහුවහම කියන්නේ උගන්වන්න විදියක් නෑ ඒකයි කියලා.සෑම වසරකම ළමයි 30ක් තිස්පහක් බිහිවෙන එක්තරා පවුල් සෞඛ්‍ය නිලධාරිනියකගේ කොට්ටාශයක පහුගිය අවුරුද්දෙ බිහි උනේ ළමයි නවයලු.ලංකාව පුරාම බොහෝ කොට්ඨාසවල තත්ත්වය ඕක වෙන්න ඇති.මේ තොරතුරු කිව්වේ ළඟම ඥාති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්.දෙමව්පියන්ගේ මනසට ගිහිල්ලා තියෙන්නේඅනුර කුමාර මහත්තයා මේ කතාවේදී කිව්වා වගේ වෛද්‍යවරු ඉංජිනේරුවරු තමයිඅපේ දරුවෝ වෙන්න ඕන.එයින් බාහිර ඒවා වැඩක් නෑ ගණන් ගන්නේ නෑ.ඉන්බාහිර වෘත්තීන්වලින් ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න හරිහැටි බෑ කියන මිථ්‍යා මතයයි.මේ සියලු මිථ්‍යා මතයන් දුරු කිරීමට නම් විනිවිදවූත්,විචිත්‍ර වූත් දැක්මක් ඇති මාලිමාකණ්ඩායම මේ පුංචි රටේ පාලන බලය ඉතා ඉක්මනින් හිමිකරගත යුතුමයි.පාලනය හිමිකර ගන්න නම් පුරවැසියන් වන අපි පාලන බලය ඔවුන් අතට දිය යුතුයි.මගේ පුතාට මම නිදිය ගන්න ගිය වෙලාවෙදි කිව්වා පුතේ රටේ පාලනය වෙනස් කරන්න මිනිසුන් එක්ක මමයි තාත්තයි දෙන්නත් එකතු වෙලා ඉන්නේ පුතා ඔය අධ්‍යාපනය වෙනුවෙන් දැන් විඳින දුක අඩුකරගන්න කියලා.එහෙම වෙයිද කියලා මගේ පුතා එතකොට මගෙන් ඇහුවා.කියන දේ කරන කරන දේ කියන ප්‍රතිපත්තිගරුක මිනිසුන්ගෙන් මාළිමාකණ්ඩායම සමන්විත නිසාඉතා ඉක්මනින් දරුවන්ට ඒ ළමා ලෝකයලැබෙනා බව නිශ්චිතයි.මොකද මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින්ජනතාව අමතලා විනාඩි පහක් යද්දී ඔවුන් කිව්වේ මොනවද කියල ඔවුන් දන්නෙත් නෑ.මොකද ඔවුන් කතා කරන්නේ සිහිය විකල් වෙලා වගේ.කිසිදු අවබෝධයකින්,නොවන නිසා.
@kwrdeabrew3234
@kwrdeabrew3234 2 месяца назад
❤❤❤
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 2 месяца назад
Npp❤❤❤
@pradeeplgamage855
@pradeeplgamage855 2 месяца назад
❤❤❤❤❤❤
@fatimafernando976
@fatimafernando976 2 месяца назад
❤❤❤❤❤❤❤❤
Далее
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 436 тыс.
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 436 тыс.