Тёмный

Ape Gedara Part 30 Questions and Answers 

Vaastu lk
Подписаться 114 тыс.
Просмотров 45 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 69   
@welgamageirangani417
@welgamageirangani417 5 лет назад
දසුන් අද ඉතා දක්ෂ නිවේදනයෙක් ලෙස බාහිර ප්‍රශ්න ඇසුවා.ඇත්තෙන්ම අප ඔබගෙන් බලාපොරොත්තු වෙන්නෙත් එයයි.ඔබ දෙපලටත් ඔබ ආයතනයටත් දිනෙන් දිනම ජයවේවා .
@janakpriyantha9610
@janakpriyantha9610 5 лет назад
Welga
@සමාධිපෑලියගොඩ
ඔබට ගොඩාක් පිං හදාගන්න බැරිව තිබුනු ගෙවල් හදාගන්න කනුවක් හිටෝල ලනුව ඔතන්න කිව්ව එක මම යාලුවො 2න්නෙකුට කිව්වා ඒක හරිගිහිල්ලා මට පින් දුන්නා මේක බලලා කිව්වට ඒපින් ඔබතුමාටයි අනුමෝද කරනවා නිදුක් නීරෝගී වෙවා!!!!
@champichampi6125
@champichampi6125 5 лет назад
හැම වැඩසටහනකින්ම අපට අලුත් දෙයක් ලබාදෙනවාට ගොඩක් ස්තුතියි..තෙරැවන් සරනයි
@Vaastulk
@Vaastulk 5 лет назад
බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
@liyanagedon9748
@liyanagedon9748 5 лет назад
Budusaranai හුඟක් හොඳ dayka කියලා duanna tnxx☝️☝️ budusaranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sudarshaperera6180
@sudarshaperera6180 5 лет назад
බුදුසරණයි
@kanchanaamarasinghe1765
@kanchanaamarasinghe1765 5 лет назад
ගිනිකොන දිසාවට සුදුසු ගස් හා පැලෑටි පිලිබඳ දැනගැනීමට අවශ්‍යයයි.
@isurujayathilaka7906
@isurujayathilaka7906 5 лет назад
Obata bohoma istuthi sir
@සඳදියසිත්තම්
අපි ගේ හදන්න පටන් ගත්තෙ 2009 තට්ටු දෙකට ගේ නැග්ගුවා.ඒත් 2014 තමයි ලිද කැපුවෙ. ලිද කැපුවට පස්සෙ අද වෙනකම් ගේ පොඩ්ඩක්වත් හදන්න බැරි උනා.ලිද කපලා මාස තුනෙන් මගෙ අම්මා හැප්පුනා .මාරාන්තික විදිහට අම්මට අමාරු උනා.මට අම්මා විතරයි ඉන්නෙ. එයා තමා ගේ හදන්න දුක් වින්දෙ.දැනට අවුරුදු දහයක් ගේ එකම තැන .අනේ මංදා ගෙයි දෝෂයක්ද කියලා හිතෙනවා මට.
@ghadafahad6924
@ghadafahad6924 5 лет назад
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කරනවට තෙරුවන් සරණයි ඔබ දෙපලටම
@hainawoo4322
@hainawoo4322 5 лет назад
මම සියලුම වීඩියෝ බැලුව, බොහොම ස්තුති ලබා දෙන දැනුමට. ව්‍යාපාර වලට වෙනමම වාස්තු තියන බව දැන ගත්තා. මගෙ ප්‍ර්ශ්නය මහත්තයා, මගෙ නැගෙනහිරට මුහුන ලා හදන ව්‍යාපරික ස්තානයෙ දොරවල්කු, ස්සිය, හා මුදල් අයකැම් (කැශියර්) ස්තාන ගත කරන්න සුදුසු මොන දිශාද? (මේක ආපන ශාලාවක් ) දොරවල් හා ජනේල් සදහා නිවාස වලට යොදන ක්‍රමයම පාවිච්චි කරන එක හරිද?
@jenu2767
@jenu2767 5 лет назад
මගේ ගේ වැඩ ස්ලැබ් එක දාලා නතර කරලා ගොඩක් අය කියනවා එහෙම තියන එක ස්ලැබ් එකට හොඳ නෑ කියලා මෙක ඇත්තක්ද මොනාහරි උඩින් ආලේප කරන්න ඕනද
@sangusangu8823
@sangusangu8823 5 лет назад
තෙරැවන් සරනයි දෙදෙනටම මම ඔබ තුමාට ප්‍රසන්න ක් යොමු කලා මට එයට පිලිතුරක් ලැබුණේ නැහැ මම නැවතත් ප්‍රසන්න ය යොමු කරනවා මගේ නිවස ගත්ත නිවසක් මගේ ගෙදර දොාර තියෙන්නේ නැගෙනහිර දිසාවට ලිද පිහිටා තියෙන්නේ ගිනිකොන දිවාවට මෙය පවුලේ ගුහ මුලිකයට හොදනැහැද බුදු සරනයි
@Vaastulk
@Vaastulk 5 лет назад
ළිඳ පිළිබඳ වීඩියෝ බලන්න
@manudisheh1866
@manudisheh1866 5 лет назад
තෙරුවන් සරණයි . ආයුබෝවන් !!! මගෙ නිවස ඉදිරියට තනිමහලක් නවයයි එකොලහෙ ගෙයක්.පිටුපසින් මහල් දෙකකට තව කොටසක් හැදුවා.පහල මාලයේ කුස්සිය සමග කාමරයක් තියෙනව..උඩ මහලේ පොඩි සාලයක් නිදන කාමරයක් පැත්තෙන් කුඩා කාමරයක් සහිතව ඉදිරිපසට අඩි හතක පමන බැල්කනියක් පහලින් කණු දෙකක් දමා සාදා ඇත. නමුත් මේ දෙමහල් කොටසෙහි වැඩ තවම නිම කරගන්න ට අපහසු වී ඇත.මුදල් තියෙන වෙලාවට එය කරන්න හිතුවත් මොනවා හරි දෙයකින් අතපසු වෙනව..ඉතිරිව ඇත්තෙ බිත්ති කපරාරු කොට බිම සකස් කිරිම දොරවල් දැමිම පමණ යි.ඉතින් මේ නිවසේ කුමන හෝ ප්‍රශ්න යක් ඇත්දෝ සැකයක් මා තුල පවති කරුණා කර පිලිතුරක් ලබා දෙන්න .. කුස්සිය ලිප පිහිටා ඇත්තේ උතුරු දිසාවටත් සින්ක් එක ජනේලය ආසන්නයෙ නැගෙනහිර දිසාවටත් බාත් රූම් එක ගෙයින් පිටත බටහිර දිසාවෙන් සාදා ඇත.ගෙවල් දෙක අතරින් ඉහල මහල ටත් පහලටත් පඩිපෙළ පිහිටා ඇත..
@Vaastulk
@Vaastulk 5 лет назад
සැබෑ දිග පළල සහිත සැලසුම රැගෙන අප ආයතන පැමිණෙන්න
@dasunmaddumage8855
@dasunmaddumage8855 5 лет назад
Dasun ape hithe tiyana de godakanda arachche mahathtayagen ismathu karala gannawa . Me karana sewayata oba depalata ස්තුතියි .
@sandyajayarathna2754
@sandyajayarathna2754 5 лет назад
Mage gedara uthure master bed room eka,isana desata wenna budu kamare thi,nagenahira paththe kitchen eka thiyenawa bed room ekath kitchen ekath athara madde thama budu kamare thiyenne kalin ethana thibune wash room eka api e thibunu dewal ain karala hodin pirisidu karalai budu kamarekata eka ganna hithuwe,allapu kamare kitchen eka thibena eka sudusuda? Pooja kamare budu piluma wahanse thanpath kirima kamare kumana dishawakin wiya uthuda?
@sltubemaster
@sltubemaster 5 лет назад
video ticka nam lassanai... mata dana ganna asai watakeiiya, tulsi saha anekuth pala koheda sthana gata kala yutte?
@indusamarakon349
@indusamarakon349 5 лет назад
oba depalata dirgayusha pathanawa.maga balan innawa mn oba tumange wedasatahanak ena thuru.budusaranai.
@Vaastulk
@Vaastulk 5 лет назад
ස්තූතියි
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 5 лет назад
Ithaama hoda wada satahanak.matath gatalu thiyenawa eh gei disha & pihitima danne na. Oba thumata deergausha labeewaa ! Ape ratata sampathak.
@Vaastulk
@Vaastulk 5 лет назад
ඔබතුමියට සිතූතියි
@nilanthidewage2889
@nilanthidewage2889 5 лет назад
මහත්තයා මම පිට රටක සේවය කරන කෙනෙක්.මම හිතාන හිටියේ මේ රට වල වාස්තු විද්‍යාව බලන්නෙ නැ කියලා.බලාන ගියාම අපිට වඩා මේ ගෙවල් වල වාස්තු වලට අනුව ගෙවල් හදලා තෛයෙන්නෙ.
@ManjulaWijenayaka
@ManjulaWijenayaka 5 лет назад
Mage gedara uthuru peththen janelayak ne eka aduwakda.? Mage ge thama hadanawa eke weda newathila mage adayam margath newathila den. Ginikathura pegenawa nithara eka loku aulakda
@TravelUltimate
@TravelUltimate 5 лет назад
Sir , oba karana mahawara anrgai, mage gadara esana dasata lida phetala thibanawa, water motor akath lida lagata ganapuwahama, aka hodaida? mata danaganna puluwan da, oba samata budu saranai, mama liyanage kaluthara
@nilanthikatagoda4267
@nilanthikatagoda4267 5 лет назад
mama hadapu niwasak ganna yanawa aka balaganna puluwanda gannata kalin..?
@inosri1890
@inosri1890 5 лет назад
mahathya ape pit eka thiyenne batahira niritata barawa eka hoddada?
@dularimaheshika6285
@dularimaheshika6285 5 лет назад
Isana paththata nidana kabare tiyana eka hodada
@Vaastulk
@Vaastulk 5 лет назад
වීඩියෝ නැවත බලන්න මේ ගැන සාකච්ඡුා කරලා තිබෙනවා.. මෙය තවත් කරුණු මත පදනම් වෙනවා..
@nadeekapriyadarshanee7413
@nadeekapriyadarshanee7413 5 лет назад
Mage gedara pradana dora dakunata pitupasa dora nagena hira paththata barawa uthurata thiyenne ane mnda sir mata theren ne hamadama ape gedara satha pahakawata raden ne
@chamara3509
@chamara3509 5 лет назад
😀👍
@kumarinanayakkara7524
@kumarinanayakkara7524 5 лет назад
mage gedara pradana uluwassa lagata giyama dakunu paththen lida penawa aka hodada
@nadeekapriyadarshanee7413
@nadeekapriyadarshanee7413 5 лет назад
Oba thumage weda satahan mn hamadama utube haraha balanawa bhoma pin oba depalata
@Vaastulk
@Vaastulk 5 лет назад
ස්තූතියි
@isharaerandika4826
@isharaerandika4826 5 лет назад
Apita oba thumawa hambenne kohomada
@jenu2767
@jenu2767 5 лет назад
හෝදන රෙදි වේලන්න දාන්න හොද එලියෙ මොන දිශාවන්ටද. රෙදි වැලක් යටින් යන්න හොද නෑ යන කියමන මිත්‍යා මතයක්ද
@wikumsamanthaabeydeera805
@wikumsamanthaabeydeera805 5 лет назад
Good
@nadeekapryadarshani2375
@nadeekapryadarshani2375 5 лет назад
Mul uluwassa ginikonata thibima sudusuda nethinam wisadumak denna ae wagema toilat bit eka uthurata thabimen wanahaniya walakwagenimata kalaheki deyak kiyanna obathumata deergayusha pathami budusaranai
@maheshathula9520
@maheshathula9520 5 лет назад
Metumata katakaranna p.n1k nedda
@jenu2767
@jenu2767 5 лет назад
නිවස තුල සහ ඉඩමේ සිටුවීමට සුදුසු ශාක පිලිබඳ දැනගැනීමට බලාපොරොත්තු වෙමි.
@thamaraatthanayake6309
@thamaraatthanayake6309 5 лет назад
මගේ ගෙදර ප්‍රදන දොර ඉදිරියෙන් අල්ලපු ගෙදර නාන කාමරය සහ වතුර ටැංකිය පෙනවා එය අසුබද නන කාමරය නොපෙනන පරිදි තාප්පය බැද තිබුනත් වතුර ටැංකිය පෙනවා මෙය අසුබද
@puspapuspa8136
@puspapuspa8136 5 лет назад
Matath mage ge bala ganna ona koyakak vithara gannawada mahaththaya.
@manuka23herath57
@manuka23herath57 5 лет назад
Super wadak...sir....
@kapiladassanayake94
@kapiladassanayake94 5 лет назад
obathumata bohoma pin idamaka aththiwarama danna pera idame thappaya gal bamma badhima saha gas situwima sudusuda.....
@alyanakalanee2681
@alyanakalanee2681 5 лет назад
Oba dapalata godak isthuthi maga niwasa salaya phita thinna naganhiratai ginikonatai munala mate ahanna one t.v aka ginikona paththat hodada thiyanna mama kalani.
@Vaastulk
@Vaastulk 5 лет назад
ඔව් හොඳයි
@alyanakalanee2681
@alyanakalanee2681 5 лет назад
@@Vaastulk godak isthuthi
@thilinichethana7399
@thilinichethana7399 5 лет назад
නිවසේ ඊසාන දිසාවෙන් පඩිපෙළ පිහිටා ඇත. මෙහි දෝෂයක් තිබේද? එසේ නම් ඒ සදහා පිලියමක් තිබේද
@sanjeewamanju5534
@sanjeewamanju5534 5 лет назад
මගෙ නිවසේ ගෑස් ලිප පාවිච්චි කරන්නේ මුදුන් බිත්තිය අසල එය සුභද අසුභද.ගෘහ නිර්මාන ශිල්පියා මාලිමාව භාවිතා නොකට නිවස නිර්මානය කර ඇත.අඩක් නිමවා ඇත.භාදා පැමිනෙමින් නිවසේ ඉතිරි වැඩ මග හැරියයි.මා මෙයට කුමක් කල යුතුද.මා මෙයින් මුදවා දෙන්න පිංසිද්ද වෙනවා ඔබ තුමාට.මා විදේශ ගතව සිටි.
@Vaastulk
@Vaastulk 5 лет назад
මුදුන් බිත්ති අසල ලිප තැබිම ගැටළුවක් නැත ඔබේ සැලසුම ඉදිරිපත් කරන්න
@ITALYNADEE
@ITALYNADEE 5 лет назад
මාගේ නිවසට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුව පිහිටා ඇත්තේ ගිනිකොන දිසාවෙනි එය සුබද අසුබද කියා දැන ගන්න කැමතියි අසුබ නම් එයට කළ හැකි ප්‍රතිකර්මය කුමක්ද ප්‍රධාන ගේට්ටුව තැබීමට වෙනත් දිශ නැත
@Vaastulk
@Vaastulk 5 лет назад
නිවැරදියි
@hpprangika3539
@hpprangika3539 5 лет назад
bathroom eke komad eka thabiya yutte kumana dishawa balagena wadi weema sadahada
@welgamageirangani417
@welgamageirangani417 5 лет назад
ඔබට ලැබෙන command අපිත් බලනවා.ඒ අපට අදාළ ප්‍රශ්නත් ඒ අතර තීබේදැයි දැන ගැනීමට .එහෙත් දැනට සති කිහිපයක සිට අපට බැලීමට නොහැකිය .command 6 ක් ඇති බව දැනට පෙන්වනවා. නමුත් අපට කීයවීමට පෙන්වන්නෙ නැහැ .ඒ ඇයී කියා පහදා දෙන්න .
@induwejesingha6099
@induwejesingha6099 5 лет назад
මහත්මයා, අර කලින් කිව්ව නේද ටයිල් ගැනයි ගස් ගැනයි වැඩසටහන් කරනව කියල. අනේ please ඒක කරන්නකො
@Vaastulk
@Vaastulk 5 лет назад
මේ දත්ත අඩංගු external hard drive එකේ ගැටලුවක් මතු වී ඇත. එය යථා තත්ත්වයට පත් වූ විගස ඉදිරිපත් කරන්නම්
@senakaranaweera1496
@senakaranaweera1496 5 лет назад
Oba thuman lata godak pin ma waga wada satahan wlata
@Vaastulk
@Vaastulk 5 лет назад
හොඳයි.
@pathiranageantonpriyantha747
@pathiranageantonpriyantha747 5 лет назад
oba depalatama bohoma sthuthi kararuna kara mata t p no danna goda kannda mahathagea
@rasikamadhuwanthi2177
@rasikamadhuwanthi2177 5 лет назад
Mahaththayaa dAnumen piri kenek.apea plan eka Andheth obathumayi.mama kahathuduwen.
@shiromishiromi9187
@shiromishiromi9187 5 лет назад
samaharu kiyanawa parana mulgala hoda nethi thenaka thiyenne a nisa thawa mulgalak thiyanna kiyala aka kamak nedda
@hamadalotabi6443
@hamadalotabi6443 5 лет назад
,29විඩියෝඑකටමමමගේපස්නයදැමිමෙි30විඩියෝඑකේන්.මටඋත්තරනොලැබුනා
@anomakumari9487
@anomakumari9487 5 лет назад
obata pin
@cuidffhgjf5150
@cuidffhgjf5150 5 лет назад
Mn kaushalya yakkalin obathuma hamuwennath awa niritha dishawata toilet aka narakai kiyala tv chanel akaka kiwwa aka aththada
@cuidffhgjf5150
@cuidffhgjf5150 5 лет назад
Niwasaka gedara aya nitharama amanapayen innawanm mokada karanne
@hamadalotabi6443
@hamadalotabi6443 5 лет назад
වස්තුවිද්‍යඅචාර්‍යගෙඩකන්ද.මැතිතුමනිමම29,නිවිඩියෝඑකේනමමඇසුපස්නයටමටපිලිතුරක්නෙලැබුනාමමබලාපෙරොත්තුව.ඉන්නවාමටඊළගවිඩියෝඑකේනලැබෙියිකියලාමගේපස්නය.ඉදිරිපසදෙරත්පිටුපස්සාදෙරත්දෙකම.නැගෙනහිරට.නුසුදුසුද
@Vaastulk
@Vaastulk 5 лет назад
හොඳයිනේ
Далее
Ape Gedara Part 31 Questions and Answers
13:22
Просмотров 98 тыс.
Ape Gedara Part 28 Questions and Answers
18:10
Просмотров 98 тыс.
Always Help the Needy
00:28
Просмотров 16 млн
Brawl Stars expliquez ça
00:11
Просмотров 7 млн
Ape Gedara Part 13 - Questions and Answers
28:19
Просмотров 110 тыс.
Ape Gedara Part 37 Questions and Answers
14:50
Просмотров 13 тыс.
Ape Gedara Part 19 Questions and Answers
16:03
Просмотров 201 тыс.
Always Help the Needy
00:28
Просмотров 16 млн