Тёмный

Ape Miss - කාන්තා පිරිමි ලිංගික ප්‍රදේශ පිරිසුදු කරන නිවැරදිව ක්‍රමවේද | Shyamalee Pathirage 

Ape Miss - අපේ මිස්
Подписаться 633 тыс.
Просмотров 1,9 млн
50% 1

ලිංගාශ්‍රිත ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පුද්ගලිකව සෞඛ්යමත් ව, සුවපහසුව හා නැවුම් බවකින් සිටීමට වැදගත් වෙනවා සේම ලිංගික සම්බන්ධතා වලදී ,පවුල් ජීවිත ගත කිරීමේදී ඉතාම වැදගත් වේ.
යෝනි ආසේක කිරීම යනු කුමක්ද ?
යෝනිය ආසේක කිරීම යනු බෝතලයක් බෑගයක් හෝ හෝ උදව් සිරින්ජරයක් භාවිතයෙන් ජලය , බේකිං සෝඩා (Baking soda) යෙදූ ජලය විනාකිරි යෙදූ ජලය, අයඩීන් අඩංගු ජලය හෝ එවැනි සේදුම් කාරක දියරයක් භාවිතා කර යෝනි මාර්ගය පිරිසිදු කිරීමයි.
මේ සඳහා පිරිසුදු කිරීමේ නිෂ්පාදන සහ ප්‍රතිකාර සේම ඒ සඳහා භාවිතා කරන උපාංග (Vagina Douching) වෙලදපොලෙහි ඇත.
මෙලෙස අහස් එක් කිරීමෙන් බෙ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ යෝනි මාර්ගය තුළ පිරිසුදු කිරීමේදී සාමාන්‍යයෙන් පිරිසිදු කළ නොහැකි අභ්‍යන්තර ස්ථාන පිරිසුදු කිරීමයි.
මෙම ක්‍රමයෙන් යෝනි මාර්ගයේ නැවුම් බව පිරිසිදු බව,ඔසප් රුධිරයේ ඇතිවන අප සඳ කන්දේ ඉවත් කිරීම new සම්ප්රේෂණය වන රෝග වළක්වාලීම,සුක්‍රානු ඇතුලු වීමේදී සෝදා හැරීම (උපත් පාලන විසඳුම)
වැනි ප්‍රතිලාභ ලැබේ.මෙම යෝනි ආසේක කිරීම මගින් සිරුරට සිදු විය සිදුවිය හැකි අයහපත් තත්ත්ව පිළිබඳව අධ්‍යයනය කර සනාථ කල දත්ත නැති නමුත් වෛද්‍යවරුන් බොහෝ දුරට මෙය අනවශ්‍ය දෙයක් ලෙසත් නුසුදුසු දෙයක් ලෙසත් සලකා
අනුමත නොකරයි. කාන්තාවන්ගේ සේම පිරිමින්ගේ ද ලිංගික ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව දැනුවත්ව සිටීම සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍යයි.
ශිෂ්ණය බාහිරයට විවෘත ලිංගික අවයවක් නිසා පහසුවෙන් රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප්‍රදේශයකි.ලිංගික කටයුතු වල දී,ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ශිෂ්ණයේත් ඒ ආශ්‍රිත ප්‍රදේශයත් ගැන සැලකිලිමත් වීම,පිරිසිදුව තබාගැනීම අවශ්‍යය.
මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුතුයි.මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය.
නෑමේදී විශේෂයෙන් shower එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම.
ලිංගේන්ද්‍රීය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය.එසේම ප්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය.
සෑම ලිංගික සංසර්ගයකින් පසුවම හා ස්වයං වින්දනයේ යෙදුන හැම විටම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය.නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි.
එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ.ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය.සම ලිංගික සේවනයේ යෙදෙන අය උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ.
ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය.
ඔබ නිරන්තරයෙන් ක්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් RU-vid Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,4 тыс.   
@shanthathilakarathna2639
@shanthathilakarathna2639 3 года назад
මිස් ගේ කටහඩ ඉතාමත් පැහැදිලිියි වචන පිරිසිදුයි කියන දේ හොදින් තේරුම් ගන්න පුළුවන් ස්තුතිය අපේ මිස්ට
@thusharithushari1773
@thusharithushari1773 11 дней назад
දැයේ දියණියන්ගේ ආදරනීය සොයුරිය හිතවතිය..ඔබ මේ රටට වාසනාවක්..තෙරුවන් සරණයි මිස්. තව තවත් මෙවැනි වැදගත් දේ ගෙන ඒමට ශක්තිය දිරිය නිරන්තරයෙන් ලැබේවා 💝💝💝💝
@nelkanelka1735
@nelkanelka1735 3 года назад
සමාජයේ කතානොකරන පැතිකඩක් ගැන ඔබ තුමිය කතාකලේ.හරිම වැදගත්.පරිස්සමෙන් ඉන්න මිස් බුදුසරණයි !
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@kapilaanurudda270
@kapilaanurudda270 2 года назад
Oya ge suvadaida
@Lazy570
@Lazy570 Год назад
@Kapila Anurudda Ay badukarayo wate yanne😂😂ube ammath ganiyekne e huththigen ahapan🤣🤣
@prabathperere1209
@prabathperere1209 Год назад
මට අද හරියටම තේරුණා පිරිමියෙක් වෙලා උපදින්න කොච්චර පින් කරන්න ඕනෙද කියලා.....ගැහැනු අය අවතක්සේරු කරනවා නෙවෙයි. මගේ අම්මත් ගැහැනියෙක් නේ. සමාජයට මේ වගේ දේවල් කියා දෙනවට මිස්ට ගොඩක් පින්.
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 7 месяцев назад
❤❤❤❤
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 3 года назад
කතා නොකරන මාතෘකාවක් කතා කිරීම ගැන ඔබතුමියට බොහොමත්ම ස්තූතියි
@KP-uy2mc
@KP-uy2mc 3 года назад
නංගී කොහොමද
@jayaskmarammariawelldantho2201
@jayaskmarammariawelldantho2201 3 года назад
Aththatama wadagath. Thank you miss. Suba anagathayak.
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@dilrukshisenanayake
@dilrukshisenanayake Год назад
Mage duwata masika osap wima hariyata wen na.beheth aran dunnama hariyanawa.mokada karanna ona
@sriyanthalakshman6691
@sriyanthalakshman6691 6 месяцев назад
​@@dilrukshisenanayakemk
@SS-pv2zm
@SS-pv2zm 3 года назад
බොහෝම වැදගත් කරුණු අපිට කියාදෙනවට ගොඩාක් ස්තූති අපේ මිස්‍ට.🙏🙏🙏❤️
@sriyanisriyani3784
@sriyanisriyani3784 2 года назад
L099 0
@vinokakamal8424
@vinokakamal8424 2 года назад
Oya Midwife mis kenek nisama lassanata programs kara gena yanawa aath ai nilanamaya(Midwife) lof wela,wish you all the best.Genaral Hospital. Matara.
@attygalledeepal8495
@attygalledeepal8495 5 месяцев назад
ලිංගය සම්භාහනය කිරීමට සුදුසු තෙල් වර්ගක් කියන්න පුළුවන්ද?
@pasonspro6730
@pasonspro6730 2 года назад
මේවා හරිනම් ඉස්කෝලේ උගන්නන්න ඕනේ දේවල්. ලංකාවේ අයට මෙහෙම හරි දැනගන්න ලැබෙන එකත් ලොකු දෙයක්.
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 2 года назад
ඇත්තම කතාවක්
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Год назад
Demapiyo egena gena daruwanta uganwamu
@gihanbalasuriya9916
@gihanbalasuriya9916 Год назад
@@gunathilakapradeepa2555 හැමදෙමව්පියාම මේව බලන්නෑනේ 😒
@sadewnabuddhinu3136
@sadewnabuddhinu3136 Год назад
​@@gunathilakapradeepa2555 oopp
@dulikaruwini1192
@dulikaruwini1192 Год назад
Eka nam ඇත්ත
@MRPRAZA2
@MRPRAZA2 3 года назад
අධ්‍යාපන බලධාරින් කල යුතු වැඩක් තනියම කරන ඔබට ස්තූති.. මම වෙනුවෙන් නොව ලංකාවේ නූගත් ජනතාව වෙනුවෙන් 😍 නූගත් කම කොච්චර ද කියනවන්ම් දෙන්නෙක් කසාද බැන්ද ගමන් ලමයි හම්බෙන රටක් මේක .. මේකට හේතුව මේ ගැන දැනුමක් නොමැති කම .. ලංකාවේ ඇති හින්දු සංස්කෘතිය නිසා මේව කතා කිරීමට බයයි බොරු ලැජ්ජාවක් ආරූඪ කරගෙන ඉන්නෙ මිනිස්සු ... මම මේ ගැන වැඩිය කතා කරන්නෙ නෑ මට අදාල නැති නිසා නමුත් ලංකාවේ නූගත් මිනිස්සුන්ට සමජමාධ්‍ය හරහ හෝ මේ කරන කාර්‍ය ගොඩක් වටිනවා
@ManumiTha-mr3og
@ManumiTha-mr3og 3 года назад
ඔව්.ඔයා හරි.ඒත් මේ වගේ වැදගත් දේවල් කියල දුන්නට... සමහර කමෙන්ට් වලින් නූගත්කම ඉස්මතු වෙනවා.
@MRPRAZA2
@MRPRAZA2 3 года назад
@@ManumiTha-mr3og ඒවා හිතන්න එපා මේක.අපි.වෙනස් කරමු ....-අපි.වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වෙයි -
@madhutharanga9451
@madhutharanga9451 2 года назад
දැන් තමුන් කියන්නේ ළමයි හදන්න එපා කියලදා .... තමුන්ගේ නූගත් කම තේරෙනවා ඒ මෝඩ කතාවෙන්.උඹලා වගේ උගත්තු කරපු මූසල කමින් සිංහල ජාතිය ලෝකෙන්ම වඳ වීමේ තුන්වෙනි තැන.තමුන්ලාගේ දෙපියමවුන් ට ඔය කියනා උගත් කම තිබුණා නම් නොවේ අපට මෙවන් දුකක්.එහෙමනම් උඹලා උපදින්නේම නෑනේ .... බුදුසරණයි ....!
@MRPRAZA2
@MRPRAZA2 2 года назад
@@madhutharanga9451 තේරුම් ගත්ත විදිය නියමයි.. ඒකනෙ මේ රටට වෙලා තියෙන්නෙ
@madhutharanga9451
@madhutharanga9451 2 года назад
@@MRPRAZA2 තේරුම් ගත්ත විඳිහ නොතේරුණු අයට තෝරලා දෙන්න .... තව ඉතාම කෙටි කාළයක් තුළ .... ධ්‍යාන බල , එර්දි බල තියෙන උත්තම යෙක් බලයට එනවානේ .... එතකොට තෝරලා දෙයි.තව මාස දෙකක් ඉවසලා ඉන්නකෝ.ඔයාගේ උගත් කමේ මහිමයෙන් .... සිංහල වඳ වීමෙන් තුන්වන තැන මුළු ලෝකෙන්ම.ඒ අඩුවන ජනගහනය .... පකිස්ථාන යෙන් , මියන්මාරයෙන් , බංග්ලාදේශයෙන් , මාලදිවයිනෙන් ආපු උන්ගෙන් පිරිලා ගිහින් තියෙන්නේ ඔයාලාගේ උගත් කම නිසයි.උපත් පාළනය කර කර ඉඳලා දරුඵළ නැතිවෙලා ඇඬූ කඳුළින් බොහෝ ගෑණු ඉන්නෙත් උන්ගෙන් ලක්ෂ 15 කට වඩා අරං දරුඵළ ලබා දෙනවා කියලා රවටා කෝටිපති දොස්තර ලා බිහි වෙලා ඉන්නෙත් ඔයාගේ උගත් උන් නිසයි.අපිත් ඉවසනවා.ඔබත් ඉවසන්න.සියළු රෝග වලට බෙහෙත් අරං කෙනෙක් මඟ එනවා.හමුවෙමු මෙහෙම නොවේ මුහුණට මුහුණ .... අපිටම උදා වූ ලස්සන දවසක. බුදුසරණයි ....!
@sithumgamage3643
@sithumgamage3643 3 года назад
මිලකල නොහැකි වටිනා දැනුවත් කිරීමක් .thnks you so much ම්ස්.👍👍👍
@user-qo2nc8sx5s
@user-qo2nc8sx5s 4 месяца назад
අනිවාරයෙන්ම
@warunadissanayake
@warunadissanayake 2 года назад
මම දැක්ක ළඟදි ජපන් පාසලක සැම දරුවෙකුටම සනිපාරක්ෂක තුවාය සිට සියළු දෙවල් කෘතිම උපංග භාවිත කරමින් උගන්වනවා ඇත්තටම ලංකාවෙත් පාසල් පද්දතිය තුළින් එ දැනුවත් කිරිම කරනවනම් අපේ තරුණ තරුණියන් සෞඛ්‍යාරක්ෂිත වෙයි..වැදගත් කතාබහක් හැමොටම වැදගත්
@isuruakalanka7492
@isuruakalanka7492 Год назад
🤣🤣🤣🤣🤣🤣🤣
@airanganijayalath1799
@airanganijayalath1799 4 месяца назад
Thanks .docter
@shanthapkumara1824
@shanthapkumara1824 2 года назад
මිස්ගේ මේ පැහැදිලි කිරුම ඉතාමත් වැදගත් මිස් හොඳින් කාර්නා කියලා දෙනවා ගෝඩාක් ඉස්තුති අපේ මිස් අපේ කාන්තාවන් මෙයින් පාඩම් ඉගෙන ගන්න ඔනි එයාලගේ පිරිසිදු කම රෑකගැණිම හිතට ගන්නවා නම් හොදයි පිරිසිදුව කාටත් පෝදුයි යම් යුවලක් එක්විමෙදි මේවා බලපාන නිසා ඔබ තුමිගෙන් ගෝඩාක් වටිනාකමක් ඇති පණිවිඩයක් බෝහෝවිම්ම ඉස්තුති මැඩම් අති විසිස්ටයි තේරුවන් සරණයි ලියන්න පුලුවන් ගෝඩාක් දෙවල් එත් ලැජ්ජාව නිසා නෝලියමි මිස් ඔබට අනිවාර්යයෙන් සුභ දිනක් තේරුවන් සරණයි
@dinukiakithya7488
@dinukiakithya7488 Год назад
Boheme sthuthi. ........
@sampathbasnayaka3668
@sampathbasnayaka3668 2 года назад
හොඳින් දැනුවත් කලා .ඉතාමත් වැදගත් . මොනවා කලත් ලස්සනට ඉන්න මේ ගැන හිතන අය බොහෝම අඩුවක් තියෙනවා කියලා හිතෙනවා . ඒ ගැන කවුරු හරි කීවත් ලැජ්ජාවට පත් වෙනවා. මෙවැනි වැඩසටහන් පාසැල් මට්ටමින් කිරීමට හැකියාව ඇති නම් බොහෝම වැදගත් වේවී කියලා හිතෙනවා . තෙරුවන් සරනයි !
@pushpamatharage3114
@pushpamatharage3114 2 года назад
ගොඩක් කරුණු තෙරුන් පිළිපදිනවා ඇත් තටම ගොඩක් පින් දොස්තර නෝනා ට බුදු සරණයි
@peraraperara639
@peraraperara639 3 года назад
ඔබ තුමිය ට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@samanthikasenkadagala9018
@samanthikasenkadagala9018 3 года назад
Good vedio🤗
@Chana_is_rich
@Chana_is_rich 3 года назад
Thanks Thanks a lot .miss
@vihabro4653
@vihabro4653 3 года назад
😉😉Pp
@nethumigamage9385
@nethumigamage9385 3 года назад
Rakumthala
@mykitchenlife5122
@mykitchenlife5122 3 года назад
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි තෙරුවන්
@chamaraasanka5928
@chamaraasanka5928 2 года назад
888888
@manuthpabasara8764
@manuthpabasara8764 3 года назад
අනේ මම ආසයි ඔබතුමියගේ ඔය සිනහවට ගොඩාක් ස්තූතියි ඔබට🙏🙏🙏
@barusa2673
@barusa2673 2 года назад
Hi
@wirxtrm5801
@wirxtrm5801 2 года назад
ඔබට ගොඩක් ස්තුයි නොදන්නා දෙවල් ගොඩක් දැනුවත් කලා දීර්ඝායුෂ ලැබේවා තේරැවන් සරණයි
@nishanthasilva1593
@nishanthasilva1593 Год назад
ගොඩක් වටින වැඩසටහනක් මිස් පැහැදිලි කිරිිම හරිම ලස්සනයි මිස්ට ගොඩාක් පිං 🙏🙏🙏
@nadeshalakmali9699
@nadeshalakmali9699 3 года назад
බොහෝම ස්තුති.ගොඩක් හොද මතෘකාවක් මිස්.අපේ කාන්තවො කතාකරන්න පැකිලෙන මාතෘ කාවක්.හොද advice ටිකක් ලැබුනා....බුදු සරණයි ...
@playwithminu7234
@playwithminu7234 3 года назад
ලේසර් තාක්ෂණය පිලිකාකාරක නෙමෙයි ද මිස්?
@sltaratara9607
@sltaratara9607 3 года назад
Hi
@mymusic6560
@mymusic6560 3 года назад
😡😡
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 3 года назад
#
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 3 года назад
######
@amarathon2051
@amarathon2051 3 года назад
බොහොම ස්තුතියි මිස් ඉතාම වැදගත් උපදෙස් ගොන්නක් ඔබ තුමියට බුදු සරණයි ....🌹🌹🌹🌹
@rapnadeesha9673
@rapnadeesha9673 3 года назад
Hoda wedagath deyak miss godak watinawa thanks.bs
@mytv9106
@mytv9106 3 года назад
ගොඩක් වැදගත් කරුණු. හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි මිස්. 🙏🙏
@priyantha9189
@priyantha9189 3 года назад
ගොඩක් හොඳයි අපේ කාන්තාවන්ට මොකද හරියට එතන සැලකිලිමත් වෙන්නේ නැ
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 года назад
ගොඩක් ස්තූතියි මිස්..❤️ගොඩක් වටිනා කරුණු ඉදිරිපත් කළාට💐
@senanirajapaksha5061
@senanirajapaksha5061 3 года назад
කාන්තාවන් වන අපට ඉතා වටිනා ම උපදෙස් ගොන්නක්.බොහොම ස්තූතියි .🙏🙏🙏🙏🙏
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 года назад
Hello
@indunilchamaragunarathna5215
@indunilchamaragunarathna5215 2 года назад
❣️❣️❣️
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@devikadisanayaka1342
@devikadisanayaka1342 2 года назад
@@sudaa9404 උබ මහ පොන්න හුත්තිගේ පුතෙක් නේ අසහන කාරයා.
@samanpriyantha5556
@samanpriyantha5556 Год назад
aduna ganna kamathi
@shani7596
@shani7596 3 года назад
ගොඩක් වැදගත් තොරතුරු සහ උපදෙස් . ස්තූතියි මේ දේවල් කියලා දුන්නාට .
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 года назад
Hello
@chandanakumara3227
@chandanakumara3227 Год назад
Aei eatakan danneadda gadai kiyala
@surangaravindralal5
@surangaravindralal5 7 месяцев назад
Dan oya e widihata wash karanawada
@shashy3704
@shashy3704 7 месяцев назад
​@@chandanakumara3227ගැහැණු පිරිමි භේදයක් නැහැ කාගේත් ගදයි තමා ඈයි ඔයා දන්නෙ නැද්ද?
@shashy3704
@shashy3704 7 месяцев назад
​@@surangaravindralal5ayi ඔයාගේ අම්මගෙන් හරි නංගිගෙන් හරි girlfriend ගෙන් හරි වයිෆ් ගෙන් හරි අහලා බලන්න. ඒක කියන්න ඔය මගේ කවුරුත් නෙමේනෙ
@mali-by3ks
@mali-by3ks Год назад
තමන්ගේ නීරෝගී බව රැක ගැනීමට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි මිස් 🙏 ❤️ ❤️
@user-ls8zh3dk8o
@user-ls8zh3dk8o Год назад
අක්කා කෙහද ඔයවා කෙහද
@SLwadakida
@SLwadakida Год назад
දැන් වත් සුවදට තියාගන්න
@Lazy570
@Lazy570 Год назад
@SL Wada Kida ube maha huththitath kiyapan😂thowa wadalama kunu wela aththe 🤣🤣
@chandanakumara3227
@chandanakumara3227 Год назад
Deanwat suwadata tiyaganna
@janakasamanpriya7964
@janakasamanpriya7964 3 года назад
සෞඛ්‍යයට ගොඩාක් වැදගත් කරුණු කියා දුන්නාට ගොඩක් ස්තුතියි මිස්...
@nethminethminawodya6665
@nethminethminawodya6665 8 месяцев назад
ගොඩක් ස්තූති මිස් ලොකු දැනුමක් ලැබුනා❤❤❤❤❤❤❤මෙවැනි දේවල් පැවසීමට තවත් දයිර්‍ය ශක්තිය ලැබේවා ශක්තිය ලැබේවා
@sriyanthalakshman6691
@sriyanthalakshman6691 6 месяцев назад
@sunilrodrigo836
@sunilrodrigo836 3 года назад
ගොඩක් වටිනා දෙයක් අපේ කන්තාන්ට දුන්නේ අපිටත් වටිනවා thanku ♥️♥️♥️
@kalugamagegimshan1405
@kalugamagegimshan1405 3 года назад
ගොඩක් වැදගත් කතාවක් මිස් tnqq,බුදුසරණයි ❤
@ajanthaveerakodi7434
@ajanthaveerakodi7434 3 года назад
බොහෝම ස්තුතියි ඔබතුමියට වැදගත් කරුණක පැහැදිලි කිරීම ගැන
@harshahmalimbada8608
@harshahmalimbada8608 3 года назад
Hi
@dulgeeestar8571
@dulgeeestar8571 3 года назад
Danwath suwadata innawada
@indikajayalath4356
@indikajayalath4356 3 года назад
Haaa
@prasannarathnayakeprasanna799
ගොඩක් ස්තුති මිස් මම මේ විඩියෝ එක මම දන්න හැමෝටම පෙන්නුවා.. ගොඩක් හොද පතිචාර ලැබුනා...
@user-ow4pm1nc5f
@user-ow4pm1nc5f 3 года назад
ගොඩක් ස්තුතියි මැඩම්... හරිම ලස්සනට කතා කරනවා. අහන් ඉන්න ආසයි.. බුදු සරණයි
@sudaa9404
@sudaa9404 2 года назад
😘😘🌹🌹🌹
@robbinefernando2138
@robbinefernando2138 3 года назад
Fantastic. Specially for Sri Lankan’s this is so much important. Thank you so much for you giving this informations to all. Keep it up. Regards to all.
@janakiweeraman1963
@janakiweeraman1963 3 года назад
මිස් කියලා දෙන විදිහ හරිපැහැදිලි හරිම වටිනවා
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@gayaanu7848
@gayaanu7848 3 года назад
ගොඩක් වැදගත් මිස්..බුදු සරණයි.හැම විඩියෝ එකක්ම බ්ල්නවා මිස්ගේ අපි
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 года назад
ඔයා ගොඩාක් ලස්සනයි ..හිනාව ත් ලස්සනයි ...පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏❤️
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@pahandisandali6652
@pahandisandali6652 2 года назад
Wonder
@nishanthepriyalal7984
@nishanthepriyalal7984 2 года назад
Meya ara knk wage
@SherineJayasinghe
@SherineJayasinghe 4 месяца назад
දෙවියන් ගෙ පිහිටයි එ පුදෙශය මොනම පාුස්නය ක් නැ ජේසු පිහිටයි
@achinthawijekoon6676
@achinthawijekoon6676 2 года назад
Thank you so much for your Valuable health instructions
@hiruwarnakulasooriya8936
@hiruwarnakulasooriya8936 3 года назад
අපේ මිස් බොහොම ස්තූතී ඔබගේ මේ වැදගත් වීඩීයෝ සදහා❤️ මිස් ඔබතුමියට පුලුවන් නම් මේ සම්බන්දයෙන් වීඩීයෝ එකක් කරන්න 1.අත්යට කලුවීමට 2.ඉකිලි කලුවීම නැති කර ගන්න ක්‍රීම් ගැන කියන්නකෝ.මොකද ස්වාභාවික දේවල් වලින් හැමදාම අපට ට්‍රීට්මන්ට් කරන්න බැහැ ඒ නිසා ගොඩක් වැදගත් හොද ක්‍රීම් එකක් ගැන කියනවානම් ❤️
@supunperera7617
@supunperera7617 3 года назад
හා
@shehaniahinsa7173
@shehaniahinsa7173 3 года назад
ගොඩක් හොඳයි mis ඔයාට බුදු සරණයි 👍👍
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 3 года назад
Miss
@Ahamed-gk1hh
@Ahamed-gk1hh 3 года назад
Excellent advice. Really thank you very much. It's very useful tips. These are very important for everyone. Thank you very much 😊
@renukakumari4563
@renukakumari4563 3 года назад
Godak hoda wadagsth dayak doctor esthute doctor
@dhammachinthawa2567
@dhammachinthawa2567 2 года назад
ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තුතියි ගොඩක්.රෝම ඉවත් කිරීම ගැන කතා කරද්දී ඒ සදහා වෙළඳ පොලේ ඇති හෙයා රිමුවල් ගැන සඳහනක් කරන්න.
@wasanthapremakanthi418
@wasanthapremakanthi418 3 года назад
ගොඩාක් ස්තූතියි මිස්.හරිම වැදගත් පාඩමක්.බුදුසරණයි.
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 года назад
Hello
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 года назад
ගොඩාක් වැදගත් කරුණු කියාදිම තුළ ඔබතුමීයට බොහෝම ස්තුතියි
@ajanthafernando1471
@ajanthafernando1471 3 года назад
It’s good to educate the people. Sri Lankan’s think when you talk about the health and sex is bad but not new generation Good speech and good luck
@kasunchamaraudawatta6902
@kasunchamaraudawatta6902 3 года назад
පිරිසිදු කම හරිම වටිනවා
@chandraherat1706
@chandraherat1706 2 года назад
ස්තුතියි මිස්.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ගොඩ ක්.වැදගත්
@niroshanirosha6155
@niroshanirosha6155 3 года назад
ගොඩක් වැදගත් දැනුවත් කිරිමක් ඔබ තුම්‍ යට ස්තුති ....
@KP-uy2mc
@KP-uy2mc 3 года назад
නංගී කොහොමද
@nishanijayapura8442
@nishanijayapura8442 3 года назад
ගොඩාක් ස්තුතියි මිස් ..මිස්ගේ විඩියෝ හැම එකක්ම ගොඩාක් වැදගත් ...
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@madumadu5777
@madumadu5777 2 года назад
ගොඩාක් නොදැනුවත් දේවල් දැනගත්තා ස්තුතියි ඔබතුමියට
@piyasiliperera6836
@piyasiliperera6836 3 года назад
බුදුසරනයිදැනුවත්කරට❤❤❤❤
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 3 года назад
Me වැඩසටහන පිරිම්න්ටත් වටිනා වාඩසටහනක් ඩොක්ටර්
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 года назад
Ou donat eka lassanata thiyenna onane
@erandirajapaksha1788
@erandirajapaksha1788 3 месяца назад
මේ ගැන අපේ දරුවන් දැනුවත් කල යුතුයි . ඔබට බොහොම ස්තූතියි
@shala1974
@shala1974 3 года назад
Thank you for these useful tips that help us women to maintain a healthy bacteria free clean and hygiene life ❤️
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 года назад
Hello
@fathimamadeena2135
@fathimamadeena2135 3 года назад
Hodama weda satanak kantawan apata wetarak newei onima kenekuta oba tumiyata godak pen
@hairbeauty943
@hairbeauty943 3 года назад
@@fathimamadeena2135 ඔයාගේ යක එක සුවදයිද
@sudaa9404
@sudaa9404 2 года назад
@@fathimamadeena2135 aniva Fathima 😘😘😘😘
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@shamalipremarathna3213
@shamalipremarathna3213 2 года назад
බොහොම වැදගත් කරුණු...හොදට පැහැදිලි මිස්.ඔබතුමියට බොහොම පින් මේ විදිහට සාමජය දැනූවත් කරනවාට ❤️❤️😘😘
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Год назад
E unata jangiye adiya kaha gehuna ewa adinna epa mokada pirimi apita hirikithai 🙉🤣
@Idunilasanka.com9
@Idunilasanka.com9 3 года назад
ස්තුතියි අපේ මිස් බුදු සරණයි🙏💛💛
@thilinidanushka9023
@thilinidanushka9023 3 года назад
Thanks
@sedarasinhachithra5095
@sedarasinhachithra5095 3 года назад
@@thilinidanushka9023 ඉඋ
@sedarasinhachithra5095
@sedarasinhachithra5095 3 года назад
ඉතා වට්නා උපදෙස් thanks
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 3 года назад
@@thilinidanushka9023 Good morning have a nice day
@jayaskmarammariawelldantho2201
@jayaskmarammariawelldantho2201 3 года назад
Oya hari
@fathimafathi3337
@fathimafathi3337 3 года назад
ගොඩක් වටිනවා,බොහොම ස්තූතියි
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 3 года назад
Assalamu alaikkum warahathullahi wabarakathuhu Have a nice day Alamdulilla Nalamthane
@sayusehansa7665
@sayusehansa7665 3 года назад
ගොඩක් ස්තූතියි මිස්,ගොඩක් වටින උපදෙස් ටිකක්❤️
@sudaa9404
@sudaa9404 2 года назад
Aniva 😘😘😘😘
@inokasathsarani1190
@inokasathsarani1190 Год назад
කාන්තාවො අපිට වැදගත් පනිවිඩයක් ❤️🙏🙏🙏🙏🙏
@user-ls8zh3dk8o
@user-ls8zh3dk8o Год назад
අක්කා කෙහමද එක
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Год назад
අද ඉදලා සුවදට තියාගනි නෙද
@samanpriyantha5556
@samanpriyantha5556 Год назад
Suwadata thiyaganna.
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Год назад
Chu karala hodata hoda ganna apitta diwa danna 😀
@thimathkemitha2673
@thimathkemitha2673 Год назад
​@@dahnuskadahanuska2938නොදකින් තොපි වගේ අසහනකාර වල් නාකි😂💔
@nishanthamuhandiram1527
@nishanthamuhandiram1527 3 года назад
අනේ බොහොම ස්තුති මිස්. ❤️❤️
@hansanihansani9883
@hansanihansani9883 Год назад
ඔබ තුමියට ගොඩක් පිං වටින උපදෙස් ටිකක්.. මමත් මූන දීලා තියෙන්වා මේ ප්‍රශ්නයකට ඩේටෝල් සබන් නිසා 🤭
@user-ls8zh3dk8o
@user-ls8zh3dk8o Год назад
ඔයවා කෙහද
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 2 года назад
ඇත්තමයි.ගොඩක් වැදගත් වීඩියෝ එකක් මිස්.❤️❤️
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@sarathdassanaike2807
@sarathdassanaike2807 7 месяцев назад
Many years ago Girls Schools had a Subject called HYGIENE Suwasthawa basic health practices taught even as a Subject for GCE ( ord ) level examination in 1950s to 1970s Old syllabus had this as a subject Later
@rawanajeewandara421
@rawanajeewandara421 Год назад
පැහැදිලිව අහගත්තා,,,ස්තුතියි ගොඩාාාාක් ,෴..
@ranjithjayasingha2868
@ranjithjayasingha2868 Год назад
💚💚..💙💙...🌷🌷 Bohoma Watina Desanayak Ape Kanthawanta....🌷🌷💚💜💙 .
@jayaminisansala103
@jayaminisansala103 3 года назад
බොහොම ස්තුති ඔබතුමියට.වටිනා කරුණු ගැන කතා කරනවට.
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 3 года назад
Good morning have a nice day
@KP-uy2mc
@KP-uy2mc 3 года назад
නංගී කොහොමද
@donliyanage2948
@donliyanage2948 3 года назад
Kathawa ahala madi e widiyata hodanna
@kasundilakshadi5164
@kasundilakshadi5164 2 года назад
මගේ වයස දැන් අ වු 46වෙනවා. මේසස් වෙලා ඉවර වෙලා සති දෙකක් විතර යනකන් යාන්තමට ශ්‍රාරයක් පිට ෙවනවා ලා දුබුරු පැහයට හුරුයි හරිම ගදයි කොපමන හේදුවත් වැඩක් නැ ශ්‍රාවය පිට නොවුනත් ගදයි එයට පිලියමක් කියන්න ඩොක්ටර්. මම ඉන්නේ රට
@jayawiraashen7914
@jayawiraashen7914 Год назад
Ammo.පිරිමියෙක් උනු එකනම් පෙර කරපු පිනක්..❤
@gaming92355
@gaming92355 8 месяцев назад
මෝඩ කතා . ඉපදුනේ ගහක වෙන්නැති
@user-cg4gt3ww5d
@user-cg4gt3ww5d 5 месяцев назад
අනිවාර්යයෙන්
@PurnimaSandeepani-wf7rd
@PurnimaSandeepani-wf7rd 3 месяца назад
​@@gaming92355 අනේද කියන්නෙ උඩින් පාත් වෙලා වගේ කතාව 😅
@SajiPrithika
@SajiPrithika 2 месяца назад
පිරිමියක්උපදින්නත්ගැහැනියක් ඔනාමතකතියාගන්න
@jayawiraashen7914
@jayawiraashen7914 2 месяца назад
@@SajiPrithika පිරිමියෙක් ගැහැනියෙක්ගෙන් ඉපදෙන එකයි.. ගැනියෙක් වෙල ඉපදෙන එකයි පිරිමියෙක් වෙල ඉපදෙන එකයි කියන්නෙ තුනක් 🤣 ඔව තෙරුම් ගන්න බැරි ගොබ්බ පැටියෙක් උනට ඔය මට කරන්ම දෙයක් නෑ
@simagamage4232
@simagamage4232 3 года назад
ගොඩක් වටිනවා මිස්.බොහොම ස්තූතියි 🙏
@chandanakumara3227
@chandanakumara3227 Год назад
Dean suwadaida
@sujeewachandani8784
@sujeewachandani8784 Год назад
හොද වැදගත් උපදෙස් ටික ගොඩක් පින්
@piyasiliperera6836
@piyasiliperera6836 3 года назад
අපේමිස්හරිමහොදයිදැනුම💕💕
@ranjithbasnayaka1003
@ranjithbasnayaka1003 2 года назад
Hi
@sudermamatli1566
@sudermamatli1566 3 года назад
ගොඩක් වැදගත් ගොඩක් ස්තූතියි මිස් ඔබට බුදු සරණයි
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 года назад
Hello
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 года назад
ඔබතුමියට ගොඩක් ස්තුති .ගොඩක් වැදගත් මාතෘකාවක්
@lasanthamanuranga591
@lasanthamanuranga591 3 года назад
👍
@sskmalik9198
@sskmalik9198 3 года назад
Miis mage mune kanmul දෙපැත්තේ kanmul දෙපැත්තේ pigmatesan ගොඩාක් thiyenwaa ewaa nathaii kara ganna කොහොමද ..
@lasanthamanuranga591
@lasanthamanuranga591 3 года назад
@@sskmalik9198 mokadd
@homenegombo6006
@homenegombo6006 3 года назад
Z z z see ss Dyson Nm cv
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 года назад
Sthuthi apawa danuwath kalata wadagath godak me danuwath kireema budu saranai oba thumiyata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nuwanthisamadika4218
@nuwanthisamadika4218 3 года назад
හරිම වටිනා කතාවක් කාගෙන්වත් අහන්න බැරිව හිටපු දෙයක්
@sltaratara9607
@sltaratara9607 3 года назад
Hi
@nilupullife
@nilupullife 2 года назад
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්
@dammikavajira3472
@dammikavajira3472 Год назад
මිස්, මේ සම්බන්ධයෙන් ඉස්කෝලෙ දි පිරිමි ගැහැනු දෙගොල්ලම අැතුලත්ව 6 වසරෙ ඉඳන්ම දැනුවත් කරනව නම් හැමෝටම ගොඩක් වැදගත් වෙයි නේද
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 3 года назад
බොහොම වටිවා අදහස් මම අනුගමනය කරන්නේ ඔබ තුම්ය කියපු පිලිවෙිත් වැක්ස් කරන ඒක ගොඩක් හොදයි සති 3 මාසයත් අතර කාලයක් ආරක්ෂා වෙිනවා ස්තුතියි
@xgamer660
@xgamer660 3 года назад
ඔයත් පුක හෝදන්නේ එහෙමද
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 3 года назад
@@xgamer660 තමුන් හොදන්නැතිවද ඉන්නෙ.මනුස්සයේක් පිරිසිදුව ඉන්න කියන ඒක තමුන්ලා ට ප්‍රරස්නයක් ද?ලෝකේ රටවල කාන්තාවෝ පිරිසිදුව ඉන්න මොනවද නොකරත්නේ මෙිතුමිය බෝහොම පොඩිදේවල් කිවෙි තමුන්ලට ඒවා මැජික් උනාට අපට නැ අපි දන්නවා පිරිසිදුව ඉන්න ලස්සනට අදින්න පිලිවෙිලකට ජිවතිවෙින්න අනුන්ගේ දේවල් ප්‍රරස්න කරගන්නැතිව තමන්ටත් හොදයි කියලා හිතේන දේයක් තියනවනමි අනුන් කන හැටි පුක හෝදන හැටි අහන් නැතිව හොද සිරිත් පුරැදු වෙියන්
@dhananjayakaushalya1564
@dhananjayakaushalya1564 3 года назад
@@niroshakumarasinhe1537 ඔයාගෙ ගද ඇති නේ කෑ ගහන්නෙ දාගෙන . දැන් සුවදද
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 3 года назад
@@dhananjayakaushalya1564 ඔවිි සුවදයි ඇයි උබට ප්‍රරස්නයක්ද අනුන්ගේ ගද සුවද හොයනකමිි තමන්ගේ වැඩක් කරගනිල්ලකෝ පිරිමියේක් වගේ තමුන්ලගේ පිරිමි කමටත් ලැජ්ජයි
@dhananjayakaushalya1564
@dhananjayakaushalya1564 3 года назад
@@niroshakumarasinhe1537 වටේට්ම ලොවන්න දෙන්න එපා . එතකොට තමා ඔය ගද ගහන්නෙ . ලෙවකන්න දෙනවනං කියන්න අහ් අපිත් එන්නං . බේබි සොප් අරගෙන
@nishadianupama1978
@nishadianupama1978 3 года назад
බොහොම ස්තූතියි ඩොක්ටර් ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන දැනුවත් කිරීම ගැන🙏🙏🙏🙏
@hashanlakmal5210
@hashanlakmal5210 3 года назад
hi
@KP-uy2mc
@KP-uy2mc 3 года назад
කොහොමද නංගී
@riyansikumara259
@riyansikumara259 2 года назад
Please keep it clean
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 года назад
මෙතුමිය doctor කෙනෙක්ද
@nishadianupama1978
@nishadianupama1978 2 года назад
@@p.n.s.pathirana2238 ou
@deepalranawaka8096
@deepalranawaka8096 7 месяцев назад
අැත්තටම ඔබ ගැන බෙහෙවින්ම ස්තුතියි ජනතාව දැනුවත් කිරිම ගැන
@sunethajantha1493
@sunethajantha1493 3 года назад
බොහොම වැදගත් දෙයක් නමුත් අපේ මිනිස්සු ටික දෙනෙක් හැරෙන්නට ගොඩක් අය මේ දේවල් කරන්නේ නැ ස්වාමියා බිරිඳ අතර ඇතිවෙන ගොඩක් පවුල් ප්‍රශ්න වලට මේවා අනිවාර්යයෙන් බලපානවා ඒකයි පවුල්වල සතුට නැත්තේ
@xgamer660
@xgamer660 3 года назад
Pala ponnayo yanna
@sandinimontra8215
@sandinimontra8215 Год назад
වටිනා වීඩියෝ එකක් .. බොහොම ස්තූතියි මිස්
@senanikgamage9742
@senanikgamage9742 3 года назад
බොහොම ස්තූති. හොද වැදගත් දැනුවත් කිරිමක් කලේ...
@sampathpriyadarshana4335
@sampathpriyadarshana4335 3 года назад
Oyage suwadaida
@rohanakumara7732
@rohanakumara7732 3 года назад
@@sampathpriyadarshana4335 😅😅😅😅😅😅😅
@user-ei3mv1tc2y
@user-ei3mv1tc2y 3 года назад
@@sampathpriyadarshana4335 කවුද බං මෙ අසහන කාරයා පිස්සෙක් තමුසේ පිස්සෙක් ඕයි
@gayanharshana608
@gayanharshana608 3 года назад
@@sampathpriyadarshana4335 😂😂
@KP-uy2mc
@KP-uy2mc 3 года назад
නංගී කොහොමද
@ashokadesilva1504
@ashokadesilva1504 3 года назад
Good ,Very good program. Thanks for you.
@naliniharshini5457
@naliniharshini5457 3 года назад
ගොඩක් වටිනවා මිස්......Thank you! ගොඩක් පිං......
@KP-uy2mc
@KP-uy2mc 3 года назад
නංගී කොහොමද අනෙ
@udenipriyangika8401
@udenipriyangika8401 6 месяцев назад
බොහොම වටිනා උපදෙස් ටිකක් .. බොහොම ස්තුතියි ...❤❤❤❤
@jayaminimaduwanthika2451
@jayaminimaduwanthika2451 Год назад
මිස් මම මැරි කලේ මේ අවුරුද්දේ ජනවාරි වල.ජනවාරි ඉඳලා මැයි වෙනකන් මට අසනීප උනේ 3 පාරක් වගේ..මැයි මාසේ ඉඳන් මේ වෙනකන් මට තමා අසනීප උනේ නෑ.pregnancy test එකත් මම කලා.එකත් negative .බඩේ scan එකකුත් මන් කලා.ඒකත් normal.ලේ cheque කලා.එවා වලත් කිසි ප්‍රශ්නයක් නෑ.අසනීප වෙන කාලෙ බඩ රිදෙන එක අඩු වෙන්න mefan tablet එක පාවිච්චි නම් කලා.සමහර දවස් වලට යටි බඩ ටික ටික රිදෙන්න ගන්නවා.මේ පිලිබඳව උපදෙසක් බලාපොරොත්තු වෙනවා මිස්.
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 3 месяца назад
Homona check karala balanna pirimi homona wedi unama mensas hedenne ne
@roshananthony4610
@roshananthony4610 Год назад
ජිවිතේට ප්‍රයෝජනවත් අදහස්
@nadeekasamanmali4721
@nadeekasamanmali4721 3 года назад
ගොඩක් ස්තුති මිස් නොදන්නා දේ කියා දුන්නට
@ashinshanadewmini8862
@ashinshanadewmini8862 Год назад
ගොඩාක් ස්තූතී මිස්....... මිස් ගේ videos හැමදාම බලනවා.....😍❤️
@ayshaaysha7324
@ayshaaysha7324 3 года назад
ගොඩාක් හොන්ද වටින කතාබහක්.ගොඩාක් ස්තුති අපේ මිස්❤️❤️❤️
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@niroshapriyadarshani2881
@niroshapriyadarshani2881 2 года назад
සෑහෙන්න වටිනවා මිස් ගොඩක් ස්තූතියි .
@sanjeewanisanjeewani7272
@sanjeewanisanjeewani7272 3 года назад
ගොඩක් පින් ඔබ තුමියට... 🙏🙏🙏
@KP-uy2mc
@KP-uy2mc 3 года назад
කොහොමද නංගී
@sudaa9404
@sudaa9404 2 года назад
Hello oyava aduraganna kamathi mm
@kumarishamali4573
@kumarishamali4573 3 года назад
Aetthamay miss obe උපදෙස් ගොඩක් වටිනවා මමත් miss ge කතාවට akagay මමත් miss කියලා දෙන විදිහ අනුගමනය කරන කෙනෙක්
@sltaratara9607
@sltaratara9607 3 года назад
Hi
@mihiran9959
@mihiran9959 3 года назад
@@sltaratara9607 ඇයි
@udaradeshapriya8328
@udaradeshapriya8328 3 года назад
Hello
@niransanjeewani7272
@niransanjeewani7272 3 года назад
Wow hamathissema hodanawada...ane Rasa balanna dennako oyage suwada gahanna.pusy aka....
@sltaratara9607
@sltaratara9607 3 года назад
@@niransanjeewani7272 hi
@vishadiserasinghe473
@vishadiserasinghe473 2 года назад
ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට තෙරුවන් සරණයි
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 3 года назад
ස්තූතියි මිස් මේ වගේ වැදගත් වීඩියෝ වලින් අපිව දැනුවත් කලාට.....
@nilukaniluka9574
@nilukaniluka9574 2 года назад
Hi beby
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Год назад
Oyath suwadTa thiya ganna apita diwa danna 👍🤣
@damithamaduranga7180
@damithamaduranga7180 2 года назад
Ape jeevitha nirogiwa thiyanna dena upades walata godakma isthuthi.budu saranai dewipihitai oba thumeeta
@shriyaneemalkanthi4009
@shriyaneemalkanthi4009 3 года назад
ඔබ තුමියට ගොඩාක් ස්තුති මෙවැනි දේවල් කියලා දෙන්නට ඔබ තුමිය බුදු සරණයි!
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Год назад
Oyath oka suwadata thiya ganna samaharu dewa danna kiyanawa muna kittu karanna be chu gade 🤮🙈
@dilaniganga1721
@dilaniganga1721 2 года назад
බොහොම වටින විඩියෝ එකක් බුදු සරණයි
@Lithipradeepseres79
@Lithipradeepseres79 3 года назад
ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක්
@sadewsudda-4192
@sadewsudda-4192 Год назад
me badina dawasata mayin kapuwoth payyiye awulda kella mayin thiyeddi dannaneda kamthi moko karanne
Далее
IT'S MY LIFE + WATER  #drumcover
00:14
Просмотров 17 млн
Первый день школы Катя vs Макс
19:37
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
Просмотров 5 тыс.