Тёмный

Api Wenwena Tharamata - අපි වෙන්වෙන | Champika Priyashantha💥Hiru Star Season 3 | Top 16 | Part 04🔥 

Hiru Star
Подписаться 733 тыс.
Просмотров 27 тыс.
50% 1

Api Wenwena Tharamata - අපි වෙන්වෙන තරමට | Champika Priyashantha
💥Hiru Star Season 3 | Top 16 | Part 04🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #top16 #Part04 #ChampikaPriyashantha
#trend #singing #foryou #fyp #viral #trending #foryoupage #foryourpage

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 126   
@janithmadushan6548
@janithmadushan6548 Год назад
මේ Season එකේ 'ආදරණීය ගායකයා' චම්පික❤️
@SayuriNimshara
@SayuriNimshara Год назад
හදවතින්ම සුභ පැතුම් චමිපික අයියේ ❤️ ගායනය හරිම ලස්සනයි ❤️💕❤️ ඉදිරියට යන්න හැකියාව ලැබේවා ! ❤️💕 ආදරේයි චමිපික අයියා 💕❤️
@jenithajenitha7854
@jenithajenitha7854 Год назад
මෙතරම් ලස්සන ට ගායනා කරා නිරෝසා කපටියි කට්ටයි.බොරුවක් කීවේ පව් ඔයා සංගිතය පැත්තෙන් ම යන්න ඔයාට ජයවේවා
@MaheshMahesh-zo7iz
@MaheshMahesh-zo7iz Год назад
සහතිකවම වංචාවක් උනා. මිනිසුනේ ලස්සන අය නෙවේ ලස්සනට කියන අය ඉදිරියට අරගෙන යමු...
@shanaruvan3674
@shanaruvan3674 Год назад
අවංකවම වංචාවක් උනා... බලන්න හොදට අහන්න කොච්චර ලස්සනට ගීතය කියනවද කියලා.. ඇයි මෙහෙම කරන්නේ???
@lahirusandaruwan2568
@lahirusandaruwan2568 Год назад
මොකක්ද බන් අර ලබ්බිගේ ලස්සන😂
@MaheshMahesh-zo7iz
@MaheshMahesh-zo7iz Год назад
උබට කියන දේ තේරුම් ගන්න බැරිනම් මොනවා කරන්නද....
@sandunikaushalya4297
@sandunikaushalya4297 Год назад
Woow මේ කටහඩ..පට්ටම ලස්සනයි.ආදරෙයි ගොඩක්♥️
@ranisirilanka5812
@ranisirilanka5812 Год назад
Ammo මෙච්චර ලස්සනට කියලා මොකෝ වුනේ යකෝ minisune තොපේ ess කන් potta welada
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 Год назад
ශිහාන්, චාමික වගේම චම්පිකත් සිරස superstar එකේ හොඳටම sing කරපු කෙනෙක්. ඇත්තටම ඔයත් අද ඉන්න ඕනේ ශිහාන්ල, චාමිකල ඉන්න තැන. මේ රටේ දක්ෂයන්ට තැනක් ලබාගන්න හරිම අමාරුයි. ඒක ලබාගන්න ලොකු fight එකක් දෙන්න ඕනේ. අධෛර්යමත් වෙන්න එපා.
@fernando2149
@fernando2149 Год назад
මෙයා superstar ඉදියද?
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 Год назад
@@fernando2149 ow 2010 superstar season 3
@lakshithaudare1263
@lakshithaudare1263 11 месяцев назад
හිරුස්ටාර් කෙසේ වෙතත් චම්පික ගායකයෙක් වෙලා ඉවරයි. ❤🎊🎊
@ranilkumara565
@ranilkumara565 Год назад
අනිවාර්යයෙන් මෙතන ප්‍රෝඩාවක් උනා
@srilankasonictours9680
@srilankasonictours9680 Год назад
හැමදාම මේක වෙන්නෙ ප්‍රෝඩාවක්. මේකත් පාර්මේන්තුව වගේ. ශීහාන් කියන්නෙ ආනිවාර්යෙන්ම අංඡලා අවසන් 12ට ඉන්න ඕනාලු😂. ඒ කියන්නෙ ඉතින්😢
@KaizTv23
@KaizTv23 Год назад
පුදුමයි කියන්නෙ චම්පික අයියට මෙචර ප්‍රේක්ශක ප්‍රතිචාර තියෙද්දිත් වෝට් බාර් එක උඩට නොගිය එකයි... හිරු කරන්න හැදුවේ තිවංකට කරපු දේම තමයි.. ආයිත් කොහොම හරි වෙන්න ඕන දේ උනා ❤️🙏
@damithusf8848
@damithusf8848 Год назад
පර හිරු
@mahindaranaweera8115
@mahindaranaweera8115 Год назад
අයියෙ ඔයා තමා හිරුස්ටා👍👍👍
@damithusf8848
@damithusf8848 Год назад
සින්දුවේ මුල්ටික vote block වෙද්දි හිරු එකේ අතුගාන එකාගෙ පවා අම්මා මතක්කරා. චම්පික අයියේ ඔයාව නවත්තන්න බැහැ God bless you
@sadmusic6807
@sadmusic6807 Год назад
Vote 34% 36% yanna minit 1.30k giya balu star 😥thawa podden ape kolla kapenawa
@SayuriNimshara
@SayuriNimshara Год назад
ඔව් අපි දැක්කා
@EnglishWithSHAN
@EnglishWithSHAN Год назад
රසටම කිව්වා..චම්පික අයියා කොහොමත් වැඩ්ඩා...
@mangalapubudu3431
@mangalapubudu3431 Год назад
Weddek tamai kalekin mm dekka .දළදා සමිඳු පිහිටයි චම්පික අයියා
@artbro1358
@artbro1358 Год назад
චම්පිකගෙ කට හඩ හදවතටම දැනෙනවා...❤️❤️👑💖
@sampathniroshan7213
@sampathniroshan7213 Год назад
චම්පික අයියා ඔයා දුක් වෙන්න එපා අමල් සර් කියන කතාව ඇත්ත ජනතාවගේ චන්දෙ අඩුවෙන්නෙ නැහැ ඔයාට .
@dineshnuwan2201
@dineshnuwan2201 Год назад
චම්පික මුල් ගීතය ගායනා කරනකොට නිරොශා vote එක දෙන්න අමතක උනා කියන්නෙ මේකී මොන ලෝකෙද ඉන්නෙ
@sahananuradha3527
@sahananuradha3527 Год назад
බොරු බන් හු## ඒම වෙනවද ජජ්මන් කෙනෙක්ට.ඕකුන් කපන්නම තමා බැලුවෙ චම්පික අයියව.වෝටුත් බ්ලොක් කරලා 😑🖕
@sanjeewasanjeewa3507
@sanjeewasanjeewa3507 Год назад
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 Год назад
තනිකොටම විනිසුරු වරයින්ට ඕන විදියට ,ඉදිරියට යන්න ඕන කෙනා තීරණය කරල සාකච්ඡා කරල එයාල එන්නෙ.එයාලා ගලාගෙන එන මනාප නවත්වනව.ඊයේ උනෙත් එහෙමයි කලින් වයිල් කාඩ් එකේ උනෙත් එහෙමයි ඉදිරි යේ වෙන්නෙත් එහෙමයි .පස්සෙ චම්පිකට කලින් මනාප ආවා.බ්ලොක් කලා.ජනතාවට කරන්න දෙයක් නෑ
@methsirikulasekara9778
@methsirikulasekara9778 Год назад
චම්පිකට අසාධාරණයක් උනා ජයවේවා චම්පික
@ayeshakumudu1684
@ayeshakumudu1684 Год назад
නියමයි සුපිරි ඒත් අසාදාරනයක් උනා ඔයාට
@kantikk3375
@kantikk3375 Год назад
Champika oya thamai superstar.good luck
@ranilkumara565
@ranilkumara565 Год назад
මෙතන ප්‍රෝඩාවක් උනා
@sudarshanisubasinghe8453
@sudarshanisubasinghe8453 Год назад
තනිකරම ප්‍රෝඩාවක් වුනේ
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 Год назад
ඔව් ගිය පාර රත්නපුරේ ප්‍රභාත් මදුශංකට අසාධාරණයක් උනා...😢 මේ පාර රත්නපුරේ චම්පිකට අසාධාරණයක් කලා...😢
@ashi1221
@ashi1221 Год назад
හැමෝම දන්නවා අද උන් අසාධාරණය..අද පරදින්න ඕනේ කෙනා ඇතුලේ.. හිරු හොර වැඩ කරලා කවදාවත් දිනන්න බෑ කියලත් මතක තියා ගන්න..ඔයාලට ඕන කෙනාව ගන්න ගහන ප්ලෑන් දැන් මිනිස්සුන්ට පේනවා.හැමදාමත් බොරුවෙන් දිනන්න පුලුවන් වෙලා නෑ කාටවත්... චම්පික ගේ වෝට්ස් කැපුව විදිහත් මිනිසුන්ට හොඳට පෙනුනා.හිරු මේ කරන වැඩ වලින් හිරු ස්ටාර් එකට වෙන්නේ ලොකු ප්‍රේක්ෂක පිරිසක් නැති වෙන එක..අනික අසාධාරණ විදිහට ජයගන්නවා ට වඩා සාධාරණ විදිහට පරදින එක වටිනවා..
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Год назад
Supiri. Malli. Woooòoow..💕💕💕💕💕💕💕💕💕💕💕💕
@dilkianusha3266
@dilkianusha3266 Год назад
දෙයියනේ කොච්චර ලස්සනට sing karada ay me මිනිස්සු vote black kare පිස්සු heduna අපිට
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 Год назад
Good luck චම්පික....❤️❤️❤️
@sudarshanisubasinghe8453
@sudarshanisubasinghe8453 Год назад
Votes block kala 😢😢
@ranjankumara0968
@ranjankumara0968 Год назад
Wena githayak kiuwanam metawada hodawei..dinana aya newai godayanna paradina aya jayaweva..👍
@SayuriNimshara
@SayuriNimshara Год назад
Champika aiye ඊයේ ඔයා ගේ vote hiru eken block කරලා ඒ නිසා පළවෙනි ගීතයෙන් ඉදිරියට යන්න බැරි වුණේ සෙනුරි ව ඉදිරියට යවන්න එහෙම කරලා තියෙන්නේ ලොකු අසාධාරණයක්....
@nimanthajayamal419
@nimanthajayamal419 Год назад
ජනතාව හරි තිරණ ගත්තානම් අද ශිහාන් උඹත් ඔතන නෑ මේ රටත් මේ වාගේ තැනක නෑ අදනම් ජනතාව ගේ තිරණය කිසි වරදක් නෑ මොකද අද තිරණය ගත්තේ ජජ් බෝඩ් එක හා හිරු එකයි එකතු වේලා මේ පාර ඉන්න සුපුරි කෙනා තමයි අද අයින් කරන්නේ ගිය පාර හිරු ස්ටාර් වෙන්න ඔන කෙනා තමයි ක්‍රිශාන් කරුණාරත්න පලවෙනි එකේ තිවංක
@sandyalakmali1759
@sandyalakmali1759 Год назад
සෙනුරි ගෙදර යන්න තිබුනෙර්
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 Год назад
ඔව් එයා කොහොමත් කලින් අයින් උනු කෙනෙක්නේ....😠
@sahananuradha3527
@sahananuradha3527 Год назад
ඔව් අප්පා 🤮
@SayuriNimshara
@SayuriNimshara Год назад
අනිවාර්යයෙන්ම ඔව්
@surangamadusanka8854
@surangamadusanka8854 Год назад
Aiye oya supiri tharuwa wenna one hadwathinma kemathi
@sandunlakmal3842
@sandunlakmal3842 8 месяцев назад
චම්පික තමා වැඩ්ඩා එච්චර ලස්සනට කිව්ව එකා එලියේ 🥺🥺
@Perera-bu7gb
@Perera-bu7gb Год назад
Ai..machan..obage..piyA..mage..hoda..yaluwek..mr...obalA..pissu.lokko
@vihangapiris3944
@vihangapiris3944 Год назад
හිරු තනිකරම බොරුවක් කරන්නේ ච්ම්පික සුපිරි ගායකයෙක්
@gamessrilanka5494
@gamessrilanka5494 Год назад
හිරු කියන්නේ බොක චැනල් එකක් එච්චරයි රෙනො කියලා කියන්නේ රෙන නිසානෙ 😂
@වෑන්පිස්ස-ඩ1ච
මෙයාට චාන්ස් එකක් දෙන්න ෆයිනල්❤️😥
@ayeshakumudu1684
@ayeshakumudu1684 Год назад
අපි බ්ලොක් කලා හිරු ඔයාට වෝට් කරන්න බැරි උනා😪😪😪😪😪😪😪😪😪
@dineshnuwan2201
@dineshnuwan2201 Год назад
ගීතය ගායනා කරන ව්නාඩ් 3 දි vote කරන්න ඕනි නිරොශාට ඕනි ව්දිහට ලකුනු 7 දෙන්න නම් මේක තමන්ගෙ දෙයක් වෙන්න ඕනී එ නිසා මෙ තරගයත් එක්ක සෙල්ලම් කරන්න එපා
@tharindushiwantha8603
@tharindushiwantha8603 Год назад
Janatha parimadi paththiya wdipura thiyenne dhakshayata wada lassana ta ekay aththa minissu rupe balalay wot karanne enisa dhakshayo halenawa 😥😥😥
@sandunlakmal3842
@sandunlakmal3842 9 месяцев назад
හොදටම කිව්වා ❤❤
@ashi837
@ashi837 Год назад
Congratulations Champika....❤️❤️
@ishadhimadhushika5303
@ishadhimadhushika5303 Год назад
හිරුස්ටාර් ජීවිතේට බලන් නෑ.චම්පික සුපර්ස්ටාර් හිටපු ආසම කෙනෙක් නිසා බැලුවේ.ජරාවක් හිරු
@lasanthaudayanga6808
@lasanthaudayanga6808 Год назад
හිරුගේ අප්පට කෙලවෙන්න...
@hashinim
@hashinim Год назад
33 න් පස්සෙ වෝට් බාර් එකට නින්ද ගියා,, පස්සෙ අවසන් තත්පර ගාන එන්න ලංවෙනකොට වෝට් බාර් එකට ඇහැරුනා . ලබන පාර වටේදි 24දි වගේ නින්ද යයි. 50 ටවත් වෝට් බාර් එක ඉස්සෙන එකක් නෑ. හරිම කැතයි හිරු. ඕවා බලුකම්..ඩේටා කපන් මිනිස්සු වෝට් කරන්න ඕන නෑ. ඔයාලම ඕන විදියට බාර් එක උස්සගන්න, බාර් එක බ්ලොක් කරන්න 😂😂 ඔහොම යං... 😂
@SayuriNimshara
@SayuriNimshara Год назад
සහතික ඇත්ත
@ramlisama7578
@ramlisama7578 11 месяцев назад
Champika uba aparade hiru star awey
@gayanimadhushika8711
@gayanimadhushika8711 Год назад
Kiyn wchana nh supiri
@sureshwajira5580
@sureshwajira5580 Год назад
ලස්සනටම කීව,,,සුපිරියි
@chamaraks5278
@chamaraks5278 Год назад
පාලි බග්‍රා ව කැපුවෙත් ඔහොම තමා...
@samanwijesinghe8478
@samanwijesinghe8478 Год назад
අසන්න සින්දු අසන්න මුල් ගායනා තේරුම් ගන්න. කාටත් තේරුම් ගන්න බුද්දිමත් ,,,,,,,,,
@umarathnayaka641
@umarathnayaka641 Год назад
ලකුනු හොල්ඩ් කරා....මම ආසම කෙනෙක්..
@nishanthianuruddhika8881
@nishanthianuruddhika8881 Год назад
ලංකාවේ මේවනවිට විකාශනය වෙන ජරාම රියැලිටිය. කුඩු කාරයින්ට ඕනි විදියට තීරණ ගන්නේ...
@sahananuradha3527
@sahananuradha3527 Год назад
ඇත්ත 🤮🤮🤮
@pradeepmalindamalinda8706
@pradeepmalindamalinda8706 Год назад
ඔහු සැබෑ දක්ෂයෙක්
@sarangamadusanka6060
@sarangamadusanka6060 Год назад
හිරු ස්ටාර් වෙනුවට මේකට දැම්මනම් හොදයි හොරු ස්ටාර් කියලා
@ramlisama7578
@ramlisama7578 11 месяцев назад
Chamika ta wada hodai bro oya
@m.dananjaya7072
@m.dananjaya7072 Год назад
Lassana thama market wenne 😂💯
@roshanwijesinghe3962
@roshanwijesinghe3962 Год назад
God bless you...
@punaritharushiks9820
@punaritharushiks9820 Год назад
Congratulations ✌️
@pcboom2897
@pcboom2897 Год назад
ඇයි බන් කමෙන්ට් ඩිලීට් කරන්නෙ ඇඩ්මින් හොරෝ වෝට් බ්ලොක් කරල මදිවට 😐
@jayathubandara1129
@jayathubandara1129 Год назад
හැම තැනදිම ඔප්පු වෙන්නෙ ශිහාන්ගෙ තියන නිහතමානීකම. ඒ වගේම ඕනෙ තැනට ඕනෙ වෙලාවට හරියටම වචනෙ දෙන්න හොඳටම දන්න සුපිරි වැඩ්ඩෙක් 👍🔥 වැඩේ කියන්නෙ හිරු කියන්නෙම වංචාවෙන් ඉස්සරහට යන්න හදන චැනල් එකක් කියලා මේ ලංකාවෙ සම හරක්ට තවම නොතේරෙන්නෙ ඇයි කියන එක බං. 😂💔
@rupasingharan9595
@rupasingharan9595 Год назад
මචන් එදා vote කරත් වැඩි උන්නෑ බන්
@disneyland502
@disneyland502 Год назад
Sahan prabuddai champikai neththan final eka wedak ne
@shanmaduranga5354
@shanmaduranga5354 Год назад
@aliyabath8412
@aliyabath8412 Год назад
Baaeka kedenawa ලස්සනට
@hiranyaamarasinghe7990
@hiranyaamarasinghe7990 Год назад
ශෙනුරි ව ගේන්න තමා හිරු හදන්නේ සිංදුකියන්නත් බෑ 🤣
@-alajik8750
@-alajik8750 Год назад
හිරු එකෙන් මහ අසූචි වැඩ කරන්නෙ, මෙතන හොරයක් උනා කියල හොදට තේරෙනව
@miila..iran46..37
@miila..iran46..37 Год назад
ජනතාවට පුලුවන්ද බං ගායකයො තෝරන්න..රෙද්දෙ රියැලිටි..නාලිකා අප් කරගන්න කරන වැඩ...දක්ෂයාට තැනක් නැ මේ රියැලිටි වලින් 😂😂
@umeshprinters8854
@umeshprinters8854 Год назад
Me balli nam dewa sapayk
@ashigauri5241
@ashigauri5241 Год назад
Champikata loku wanchawak wuna
@dasunkaldera782
@dasunkaldera782 6 месяцев назад
නිරෝෂා ආතල් ගන්න එපා😂
@channanilanka4246
@channanilanka4246 Год назад
රේනෝට ඕන අය තෝරනවනම් මිනිස්සුන්ට වෝට් කරන්න දෙන්න ඕන නෑ...
@sahananuradha3527
@sahananuradha3527 Год назад
ඒකතමා මාත් කිව්වෙ බන්.තනිකරම උන්ට ඕන විදියට මේක යන්නෙ 😑
@napurudhoni8630
@napurudhoni8630 Год назад
සැබෑ දක්ෂයෙක් ආපහු මෙයාව ගෙන්වන්න
@sumedawarnakulasooriya2382
@sumedawarnakulasooriya2382 Год назад
ආසම කෙනෙක් කොල්ලට සල්ලි නැතිව ඇති
@mohomedanwar792
@mohomedanwar792 Год назад
Meka ma geethaye prasnayak namai,eka kaleka ethamath japriya geethayak meka.habai Meka rasikaya welada gattu vidiya ethamath adui.a nisa vote adu una
@namalpriyanka8084
@namalpriyanka8084 Год назад
thanikarawama wanchayak wennee
@mangalapubudu3431
@mangalapubudu3431 Год назад
Oyata puluwan aiye
@ruwindasaranga5680
@ruwindasaranga5680 Год назад
Thoragena tyna sinduwa galapenne na meyata
@dilanharshana3832
@dilanharshana3832 Год назад
නිරෝශා තමා හොදටම කරේ 🙂🖕
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 Год назад
Meka pahedili block kirillak...meka thamai hiru eke yatharthaya....
@chamaraks5278
@chamaraks5278 Год назад
වංචාවක් උනා....😭
@kalpanasarathkumara4979
@kalpanasarathkumara4979 Год назад
මම නම් දැනගත්ත කොහේ හරි මේක ඇන ගන්නව කියල.🤣
@prameshfernando9988
@prameshfernando9988 Год назад
Hiru star kiyanne thanikarama boruwak 😂😂😂
@tharushaandrew1129
@tharushaandrew1129 Год назад
වංචාව ක් උනා...............................හොර හිරු😕
@aliyabath8412
@aliyabath8412 Год назад
Lassana hada aduranne නැති coheala මොකටද
@erandipathirana1681
@erandipathirana1681 Год назад
හරීම අඩුවෙන් බලන වැඩ සටහන ක් , ආසත් නෑ මේවා දකිද්දී.... හරීම අසාධාරණයක් ..........🤮 ව්ම්පික ඔයාට සුබම සුබ අනාගතය ක්
@ArunaKumarasinghe
@ArunaKumarasinghe Год назад
මෙලෝ රහක් නැති විනිශ්චයක්😑
@methindawanasinghe5424
@methindawanasinghe5424 Год назад
Me magule hemadama hodata kiyana unta tenak nehee vote bar eka yannema nehe loku boruwak methana thiyenne
@pradeepkumara9301
@pradeepkumara9301 Год назад
Pantiyata thanak kohomath denawa ne
@inojmadushaka
@inojmadushaka Год назад
Mokak Hari Una
@thusharagunarathne6664
@thusharagunarathne6664 Год назад
පරමාධිපත්‍ය😂
@DESH791
@DESH791 Год назад
ප### පරමාධිපත්‍ය...
@sampathbandara2085
@sampathbandara2085 Год назад
Mokadda ban melo rahak nathi sinduwak kiwe
@sanjeewasanjugamage5281
@sanjeewasanjugamage5281 Год назад
Kala kanni hiru mn asama gaykya..😒
@nuranonline
@nuranonline Год назад
🤦🏻‍♂️
@thusharagunarathne6664
@thusharagunarathne6664 Год назад
🙄🙄
@chithrakumari9428
@chithrakumari9428 Год назад
ඇයිපුතේ
@thusharagunarathne6664
@thusharagunarathne6664 Год назад
@@chithrakumari9428 මොකක් හරි අවුලක් තියෙනව.
@prameshfernando9988
@prameshfernando9988 Год назад
Yako me wage wateka oya wage sindu kiyanawada bn😢
@chamaraperera1357
@chamaraperera1357 Год назад
Ai mokdda aula sinduwe.
@swarnaperera1039
@swarnaperera1039 Год назад
මෙතන තියෙන්නේ සිංදුවෙ අවුලක් නෙමෙයි .හිරු votes block කරා . මටත් වෝට් එක දෙන්න බැරි වුණා .
@charithpraveen7970
@charithpraveen7970 Год назад
පැල් කවියක් කියන්නද කියන්නේ😅
@ගයියාබ්රෝ-ෆ2ඳ
නිරෝශ ඔයා බබා අනේ හුකේ
Далее