Тёмный

Baby's stomach bloated? | බබාගේ බඩ පිපිලද?  

Ape Miss - අපේ මිස්
Подписаться 635 тыс.
Просмотров 165 тыс.
50% 1

බබාගේ බඩ පිපිලද? Baby's stomach bloated? |Tummy Time | Ape Miss - අපේ මිස්
Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් RU-vid Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

Опубликовано:

 

12 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 225   
@madusankaprageeth1039
@madusankaprageeth1039 Год назад
මිස් තරම් බන්ඩි අම්මලා යි පොඩ්ඩන්වයි තෙරුම් ගත්තු කෙනෙක් නෑ...ගොඩක් පින් මේ පැහැදිලි කිරිම් වලට...🙏
@hashle1545
@hashle1545 6 месяцев назад
Mona ammala?
@niroshakumari2115
@niroshakumari2115 2 месяца назад
අනෙ මිස් මගෙ බබා මාස 4 ඉදන් ඇගිලි 2ක් කටෙ දාගෙන උරනවා එ නිසා කන්නෙත් නෑ කිරි බොන්නෙත් නෑ..එයාගෙ බරත් ගොඩක් අඩුයි මිස්
@shiromikumarathunga4241
@shiromikumarathunga4241 3 месяца назад
මිස් මගේ බබාට දැන් මාස දෙකයි දවස් දහයයි. මට තියෙන ගැටලුව තමයි බබා කිරි බිල ඉවර වෙච්ච ගමන් උනත් නිතරම ඈනුම් යනව. බබාට කිරි මදි වෙලාද? නැත්නම් වෙන අසනීපයක්ද? බබා කක්ක දාන්නෙත් දවස් හතරකට පහකට පස්සෙ.ඇයි මිස් ඒ.මට මේකට පිලිතුරක් දෙන්න.
@madusankaprageeth1039
@madusankaprageeth1039 Год назад
අනේ මාත් ලොකු ප්‍රශ්නෙකින් හිටියේ...ඒකට පිලිතුරු ලැබුනා...ගොඩක් පින්..❤️❤️🙏🙏🥰
@udeninisansala1891
@udeninisansala1891 Год назад
අනේ මිස් බබාට අවුරුදු 4යි,එයාට නිතරම උගුරට එනවා..ගෑස්ටික් වලට බෙහෙත් ගන්නවා,අනේ මිස් කියන්නකො කන්න හොද දේවල්,බබාට නිතරම සෙම තියනවා
@maheshikapushpakumari2798
@maheshikapushpakumari2798 Год назад
මිස් මගෙ බබාට මාසයයි දවස් 22,මිස් එයාට නිතරම කිරි යනවා ,ගුඩුස් ගියත් කිරි දානවා ,ගුඩුස් එක ගියගමන් ආය ඉක්කා යනවා ,අනේ මිස් මට කියන්ටකො එ ඇයි කියලා ,
@AsankaMal-b5l
@AsankaMal-b5l Год назад
මොස් මගෙ බබත් අද සැරින් සැරේ කැබලි එක්ක කක්ක යනව . එයාට මාස 3 යි . මම ඊයෙ කොත්තු කෑව ඒක නොසාද දන්නෙ නෑ නේද . ඩොක්ටර්ට පෙන්නන්න ඕනිද
@isharasandeepani3787
@isharasandeepani3787 7 месяцев назад
Mis ta godak pin mage babata masa 2i ude idn kiri biuweth hri aduwen kiri denna hadaddi adanawa. Mn mis kiypu dewal bada atha gna eka krla watura besamka thiyla ega seduwa ude idn eka wathaya pita vimkwath un ne ehema krma wathaya pita wela bada pipunu gthiya hari giya
@niroshanithilakarathne1091
@niroshanithilakarathne1091 Год назад
Miss aurudu 2i masa 2ka babekta pandol sirap nathuwa panadol peththen kalak wge una hadunama denn puluwnda
@ahinsamadushani7095
@ahinsamadushani7095 11 месяцев назад
මිස් මගෙ බබාට මාසයයි.එයා හවසට ගොඩක් තටබනවා.එතකොට චූ යනවා.එත් එයා තටබන්නෙ කක්කා දාන්න.එතකොට අඩනවා.එහෙම තටබලා උදේට කක්කා යනවා.එහෙම වෙන්නෙ ඇයි? අනේ මට උත්තරයක් දෙන්නකෝ.දවසට එක පාරක් හරි දෙපාරක් හරි තමයි කක්කා දාන්නෙ.ඒත් උදේ විතරයි.
@urekaranawaka3231
@urekaranawaka3231 6 месяцев назад
Ape babatath ehemai amma mokada kare mekata
@dumidudilansha5304
@dumidudilansha5304 Год назад
බබාගේ ඉකිලි තුවාල වෙන්නේ ඇයි?? ඒවා මගහරවන්නේ කොහොමද මිස්???
@kavindyagunasinghe5648
@kavindyagunasinghe5648 Год назад
Nappy rash wennathi.. doctor kenekta pennana ane.. eka babata වේදනාkariiy.. man ekaya happy nap cream eka ganawa .
@piyumihansan8732
@piyumihansan8732 Год назад
No rash cream eka aran ganna pharmacy wala thiyenawa...mage puthatath ehema una
@gayanithakshila9163
@gayanithakshila9163 Год назад
Ane miss bada kela danawa katen hema welawema wage.kiri danawa wage kela danne .godak welawata kela bola pumbanawa e ai miss
@RuwiniJayalath
@RuwiniJayalath 2 месяца назад
Fever heduna babekta bada pipila nm mokd karanna puluwan
@inokasadamali167
@inokasadamali167 5 месяцев назад
Miss mage bbabate dawas 20e mate kiri nha babate dena piti kiri baba kiri bila mage tana puduwa ura ura inawa kiri nati nisa hulan piranawa kiyala amala kiyanawa ahama wenawada miss
@ishanchamara1841
@ishanchamara1841 7 месяцев назад
මිස් මගේ බබාගේ ට මාස akamarai ayage ඇග කෙට්ටු මේකට විසදුමක් දෙන්නකෝ
@dumindaduminda411
@dumindaduminda411 Год назад
Anea mis magea daruwa ta masa 2 dawas 20 kiri biuwata bara wadi wannea neana
@indikaprincy9691
@indikaprincy9691 10 месяцев назад
man palaweni වතාවට ආච්චි kenek une.dan man duwage babawa balanawa.mokak hari prashnayak ආවොත් ඉක්මනින් ekata adala oba thumiyage වැඩසටහන් balanawa.gedara වෛද්‍ය වරයෙක් innawa wage දැනෙන්නේ apita bohoma pin oba thumiyata 💖💖💖💖
@PriskaNayomi-eh4gu
@PriskaNayomi-eh4gu Год назад
අනේ මිස් බබාගේ මුත්‍රා කහ පාට ඇයි වතුර බොනවා මදි නිසාද
@user-il2bw5fl1r
@user-il2bw5fl1r 11 месяцев назад
Rathri kalayedi wadipurama babgen nasaye shabdayak enawa dr.. ehema babekwa nawanna hodada
@sandamalinsj
@sandamalinsj Год назад
මිස් මගෙ පුතාට දැන් අවු.5යි, එයාට මාස 3 ඉදල මදුරුවන් ,කූබි, වගේ සත්තු කෑවම කසල තුවාල වෙලා කැලලි හිටිනව. Docter කියන්නෙ හම ලොකු වෙද්දි හරියයි කියල.දැන් එයාගෙ අත් කකුල් වල කලුපාට කැලල් හිටල කැතයි. මට විසදුමක් කියන්න පුලුවන්ද ?
@poornimasanjeewani8033
@poornimasanjeewani8033 9 месяцев назад
Mage puthageth ehemai.doctor kiwa loku wenakota hari yanawa kiyala
@PradeepaRuwani-ul3pc
@PradeepaRuwani-ul3pc Год назад
මගේ බාබාට දවස්18එයා කාක්කා දන්නැහැ අනේ මම⁣ මෙනවද කරන්නෙ
@ShashikaDananjani-p8y
@ShashikaDananjani-p8y Месяц назад
Ane miss babata gudus yanawada kiyala hoyanna bane kiri bibi nidahaththama gudus yawaddi aye nagitinawa nidaganna aye kiri dwnna one
@sudunona9014
@sudunona9014 Год назад
Thank you mis denaganna onima deyak kiyala dunne
@dileeshaamarasiri8217
@dileeshaamarasiri8217 Месяц назад
Bohoma sthuthie miss
@prabhaniprasangika414
@prabhaniprasangika414 7 месяцев назад
මිස් මටත් පොතක් අවශ්‍යයි..ගන්නේ කොහොමද ??
@donalddrk4752
@donalddrk4752 Год назад
Miss babata masa 9i. Full blood count eke eosinophils 16% anith okkoma normal. Bara wadi une na godak after 6month...Meka loku ledkkda ..pls.
@himashaerandi6711
@himashaerandi6711 Год назад
Mis mage babalata masayai balage bada pipenawa hema welawema akata mk
@user-ke5qp3bs2s
@user-ke5qp3bs2s 2 месяца назад
mi mage babata kakka yana eka tikak horai adata dawas tunk withara danme na ekata mokakda karanns mis
@MbAruni-xy5bb
@MbAruni-xy5bb Год назад
Ane mis ape babath gudus yawala tibath kiri danwa.eyat ikkat watenwa
@sandaminicolambage5492
@sandaminicolambage5492 Год назад
1 year 4 months babekta godak welawata bada pipenna hethuwa mokakda miss
@MohamedShaheer-rc6by
@MohamedShaheer-rc6by Год назад
Hlw miss mage babata den masa 2i eyata den 2weeks idhan toilet yannethi prblm ekak tynwa eyata kohomahari dawasata sarayakwath toilet yanna ona nethn eyage bada pipila hodatoma adanna patangannawa... hemoma kiyanawa mawkiri bona baba dawas 5k toilet nogiyath kamak naa kiyala... eth babata bada pipila adana eka control karannama baa khmhri eyata wasthi massage arawa mewa karala tamaa dawasata toilet yawaganne mta bayai mekama puruddta yaida kyla... mta mekata wisadumak kynnko plz
@user-sj8pv2ds8m
@user-sj8pv2ds8m Год назад
Mage babaatath masa2i,ohomai thamath .beheth gatthath hariyanne naa wesadumak hawwata hamba une na kagenwath ,doctorla gawata geyama beheth denawa ath awagenuth hariyanne naa monawa karannada hetha ganna beriwa inne
@nissansalasewwandi6304
@nissansalasewwandi6304 Год назад
මිස් බබාගේ බර මාස තුනක් එකම විදියට.වැඩි වෙලා නැහඅ..මොකද කරන්න ඕනේ..
@dildil5599
@dildil5599 Год назад
Mage puthage bara thibune 2.180i adu bara....mama keruve eyat kiri dovala dunna.....doval දීල උරන්නth dunna....eka hari සාර්ථක una....den පුතාට masa 2i davas 10i.....den thiyenv 4.500k.....oyth karal blnna godaaaaak දුරට හරියාවි
@dhananjanidilrukshipingewa7592
Dowala mokenda pewwe ,
@AminaBegam-d4t
@AminaBegam-d4t Месяц назад
​@@dildil5599mage baba urala boneha eyage upath bara 2 160 deng sathi dekai
@nethmi247
@nethmi247 10 месяцев назад
Mis mage babata masa dekai dawas 7yi mage baba hodata kiri biuwa eth dn kiri bonawa adui kiri dunnama adanwa ai e ane miss mekata reply denna ko
@susantharohana7442
@susantharohana7442 4 месяца назад
මගේ බබත් එහෙමයි
@tharuvish5508
@tharuvish5508 Год назад
Mage babata masa 5i..ane mage patiya puduma dukak widenawa bada pipima nisa ipaduna dawase idan..
@harshikamadhushani9596
@harshikamadhushani9596 Год назад
Mageth emai
@omayerathnayakarathnayaka921
Mis mage babata toilte yanne dawas 5kt sarayak ane ai a
@chandimasamanmali6082
@chandimasamanmali6082 Год назад
Ane miss ape baba hamathissema adanawa.bada pipila kiyala beheth genawa ekatath adu wela ne.mokakda eya me adana ekata hethuwa kiyanna puluwanda
@AmithChathuranga-ni2sb
@AmithChathuranga-ni2sb 10 месяцев назад
Mis masej sewawa ha sambanda wenne kohomada mis
@pushpadamayanthi3167
@pushpadamayanthi3167 Год назад
Miss ane mage babata 4 year .6 month .ok.miss daruvage baga godak pipila balloon akak vage 3 days venne .mokada ahema venne .
@nadeeshaananda6784
@nadeeshaananda6784 Год назад
මට දන්න කෙනෙක් කියනවද අපි බබාව උඩ අතට වඩාගෙන ඉද්දී එයාගේ රහස් පෙදෙස තෙරපෙනවද? (පිරිමි දරුවෙකුගේ.) ඒක අවදානම්ද? මගේ බබාට මාස තුන හමාරයි. අනේ මිස් පුලුවන් නම් මේකට උත්තරයක් දෙන්න
@priyaniwijesundara3
@priyaniwijesundara3 Год назад
මිස් මගේ පුතාට අවුරුදු 4 එයගේ බඩ ගොඩක් වැඩි එයා කද්දිත් ගොඩක් කනවා එක ගැටලුවක්ද🥺
@anuradhadissanayake4948
@anuradhadissanayake4948 5 месяцев назад
පිස්සුද
@Thilanka-gc5qf
@Thilanka-gc5qf 13 часов назад
​@@anuradhadissanayake4948කක්කා දානවද
@user-nc8tj8dj3u
@user-nc8tj8dj3u 7 месяцев назад
මිස් බාබාට කිරි බිලා ඉවර උනාට පස්සේ ඉක්කා වැටෙනවා එක්ට හෙතුවන්මොකක්කද
@hmyamunadissanayaka2534
@hmyamunadissanayaka2534 7 месяцев назад
Ane miss mage babata thama masayak ne kochchara kiri bewath gudus yanne ne mokada karanne
@user-fj2eb1bq6s
@user-fj2eb1bq6s 5 месяцев назад
Mis mage babata aurudu 3 eyata masen maseta bade amaruwak hedenawa una gannawa wamane yanakwa hema masekama eya kemata godak horai ane mis ei mehemma wenne
@kasunkrishantha6118
@kasunkrishantha6118 Год назад
Anea mis babata dan aurudu pahai.dan davas deakakma toilat yannea na.hariyata vathea yanava .hari durgandai.piliyamak deanna.
@anuradhadilrukshi7289
@anuradhadilrukshi7289 Год назад
Miss baby massage video ekak thibba neda...dan eka nane...mn loku babata baluwa
@ChandimaGunasekara-ej2um
@ChandimaGunasekara-ej2um Год назад
Mis mage babata masa 2i...eyata kiri wamane yanawa..kiri wamane durata widinawa......eka hoda nadda..ekata mokadda mama karanna oni...ane mata ikmanin pilithurak labadenna...godak pin..
@shashiniamanda1995
@shashiniamanda1995 Год назад
mage babatht em una doctor knkt pennann oya
@tharidumihiran7385
@tharidumihiran7385 Год назад
අනේ මිස් මටත් ප්‍රශ්නයක් මගේ බබාත් අඩු බර උපත් 2.160 බර කිරි බොන්නෙ ටිකයි මල පහත් ලා කහ පාටයි ඒකත් දියර වගේ යන්නෙ නිදාගන්නෙත් ටික වෙලාවයි කෙදිරි ගානවා අඩනවා මොකද කරන්නෙ
@jpspremarathna4741
@jpspremarathna4741 Год назад
Ane matath me prasnema thiyenawa mis
@IsharaRandika-lz7ec
@IsharaRandika-lz7ec Год назад
Ane miss mage babath ehamai kiri bonna na. Adanava ane mokadda karanna one kiyannako
@user-tr3gl9ur1k
@user-tr3gl9ur1k 8 месяцев назад
මිස් බබාට හොදට කක්කා චූ දෙකම යනවා. කිරිත් බොනවා. ඒත් බබාගේ බඩ පුරෝ දාලා වගේ පිම්බිලා තියෙන්නේ. විසදුමක් දෙන්නකො මිස්
@madushanisanju3916
@madushanisanju3916 7 месяцев назад
මගෙ නබගෙත් ඒහෙමයි😢
@rasojaamarasinghe8239
@rasojaamarasinghe8239 Месяц назад
Wayasa kiyada
@sanisudhu1020
@sanisudhu1020 Год назад
Gdk watina video akak miss....Gdk pin
@maheshikapushpakumari2798
@maheshikapushpakumari2798 Год назад
Mis age babata masayai,dawas 22 ayata kiri bila gudus yawapu gaman kiri danawa,nitharma wage kiri danawa aya aya gudus eka giya gaman ikka yanawa mata kiyantako mis a ai kiyala,
@Amazingnature-k8b
@Amazingnature-k8b Год назад
Mis ayurveda gripwater eka genath kiyannako siddalepa eka hodad? Man ganna giyama tibune eka nisa aran awa....thma dunnenm na masa 6 pahuwela denna inne
@arsadhmuthalif1468
@arsadhmuthalif1468 Год назад
Thank you very much miss🥰🥰
@mayurarangana303
@mayurarangana303 Год назад
Thank you miss
@user-xd4cc1tm5v
@user-xd4cc1tm5v 6 месяцев назад
Mis mage babata den masayak wenawa nidarama Bada purawala wage Bada lukuy
@akarshakandy
@akarshakandy 10 месяцев назад
මිස් මගෙ බබාට මාසයක් වෙනවා,එයා හරියට ඇග පොඩි කරන්වා ,කෙදිරි ගානවා රෑට දවල්ට එහෙම නිදා ගෙන ඉද්දි ,වැඩ කරලා වගේ ගොඩක් අමාරුවෙන් ඉන්නෙ එයා අනේ මිස් එ ඇයි,මොකද්ද කරන්න ඔනි
@milanthikamadushani3802
@milanthikamadushani3802 10 месяцев назад
අනේ මගේ බබත් එහෙමයි.
@madushika3131
@madushika3131 4 месяца назад
Mageth ehemai
@akarshakandy
@akarshakandy 4 месяца назад
Masa 3k yanakm ehema thmai mage babath ehema kra masa 3na pahu unama hariyanva math godak baya una baya venna epa
@thrishchandu8318
@thrishchandu8318 Год назад
අනේ මිස් මගේ බබගේ බඩ පිපිලා, එයාට දැන් මාසයයි දවස් 9යි. එයාව ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුවා. ළමා විශේෂ ඩොක්ටර් කෙනෙක් ට. එයා බබගේ බඩේ ගැස් කිව්වා.. බබා කිරි බොන්නෙත් හරිම අමාරුවෙන්,බඩ scan කරා, බඩේ ගැස් පිරිලා කිව්වා.. ඩොක්ටර් ගැස්ටික් වලට බෙහෙත් දුන්නා.. ඒවා බබා බොන්නෙම නෑ. කට පල්ලේ දානවා. එක එක විදිහට පොවන්න හැදුව.. මට හිතෙන්නේ ඒ බෙහෙත් සැරයි කියලා.. Gaviscon කියන බෙහෙත් එකයි Dometic කියන බෙහෙත් එකයි.. අනේ මිස් බබා ගොඩක් අපහසුවෙන් ඉන්නේ.. එයා ඔයේ බෙහෙත් බොන්නෙම නෑ.. මම මොකද කරන්න ඕනේ 🙏🏻🙏🏻
@ramanijayakody2263
@ramanijayakody2263 Год назад
බබා මුනින් හරවා තියන්න.ඇදේ නෙවෙයි.බිමඋනින් තොයන්න.ගෑස් අයින් වෙනවා
@kasunibulathgama9915
@kasunibulathgama9915 Год назад
Doctor water bag eke watura adunam mokada karanne
@H.m.p.udayanganiherath
@H.m.p.udayanganiherath Год назад
Mis matath kame පොත one kohameda ganne
@heshani917
@heshani917 Год назад
මිස් මගේ බබාට මාසයයි.එයා කක්කා කරද්දී ගොඩක් තටමනවා අඩනවා.කක්කා යන්නේත් ගොඩක් ඝනකමට .මේක ප්‍රශ්නයක් ද?
@JanaUpeksha-rq3cv
@JanaUpeksha-rq3cv 11 месяцев назад
Ane mage babath ehemai
@sathsaradivyanjali3011
@sathsaradivyanjali3011 11 месяцев назад
මගෙ බබාගෙ බඩ නිතරම කුරු කුරු ගානවා. කිරි දානවා කොච්චර ගුඩුස් යැව්වත් ඊට පස්සේ ඉක්කා එනවා.බබාට තව මාසයක් නෑ .
@sandramichelle1660
@sandramichelle1660 7 месяцев назад
Mgeth
@chinthakasamarakkodi4237
@chinthakasamarakkodi4237 5 месяцев назад
Ane mageth ehemai.
@sandaminipraboda3244
@sandaminipraboda3244 4 месяца назад
ewa samanyai amme. ​@@chinthakasamarakkodi4237
@abishekaashinsani3602
@abishekaashinsani3602 Год назад
ගොඩක් වටිනවා මිස්
@indikakumara2138
@indikakumara2138 Год назад
Mis baba iki gahanawa wage gassena wanam mokada karannee
@charithajayasundara8206
@charithajayasundara8206 Год назад
Shyamalee pathirage මිස්, ශ්‍රි ලංකාව උෂ්ණාදික රටක් නිසා මිස් වැඩසටහන් ඉදිරිපත් කරන්නේ උෂ්ණාදික රටකට අවශ්‍ය තොරතුරු පමණයි. නමුත් මිස් නුවරඑලියේ බබාලා අදික සීතල නිසා දුශ්කර ජීවීතයක් ගෙවන්නේ. නුවරඑලියේ බබාලා වෙනුවෙනුත් වැඩසටහන් ඉදිරිපත් කරන්න මිස්. නුවරඑලියේ බබාලා හැමදාම සීතලත් සමග ජීවීතය ගෙවන්නේ. බබාලා ඉක්මනට නිල් වෙනවා සීතල නිසා
@kawayasathsarani9543
@kawayasathsarani9543 Год назад
එක ඇත්ත මිස් මන් ඉන්නෙත් නුවරඑළියේ
@ishanipoornima9488
@ishanipoornima9488 Год назад
Yes
@slvillageboy6203
@slvillageboy6203 3 месяца назад
ඔව් මාත් එහේ
@nilanthinamalrenuka8742
@nilanthinamalrenuka8742 8 месяцев назад
Miss meka awurudu 1 hamarw daruwakata hari yanawada
@pradeepwalisundara3116
@pradeepwalisundara3116 Год назад
මිස් මගේ බබාට මාස එකහමාරයි. ගුඩුස් යවලා තිබ්බත් කිරි දානවා. ආයේ ගුඩුස් ගියපු ගමන්ම ඉක්කා වැටෙන්න පටන් ගන්නවා. ඉක්කාව නිසා කිරි උගුරට එනවා. මොනවද මේකට කරන්න ඕනි?
@gimhanilassanaikonarathna2859
අපෙත් එහෙම තමා
@asanthiindika9061
@asanthiindika9061 Год назад
අනේ ඔව්මයි 😓😓
@anagiyaddagethilini1907
@anagiyaddagethilini1907 Год назад
අනේ ඔව්
@shanthirathnayaka3465
@shanthirathnayaka3465 Год назад
Ape babath anee😢
@NS-qq4vk
@NS-qq4vk Год назад
මගේ බබාත් මේ විදිහමයි😢ඉක්කා යද්දී නම් ගොඩාක් දුකයි 😢😢
@user-ph6go3os9i
@user-ph6go3os9i Месяц назад
Bada pipunada kiyala danaganne adaddida.
@amadissanayake3538
@amadissanayake3538 7 месяцев назад
Miss dripe water hodaida babata
@thushariwanigasinghe1351
@thushariwanigasinghe1351 Год назад
Mis mge babata hamathissema watha yanawa sewala wage kakka yanne e ai mis plz riply karann mis
@rajinisuraksha5458
@rajinisuraksha5458 28 дней назад
බර අඩු වෙනවා එක දිගට කිරි දෙනවා ඒත් බර අඩු නිසා අවුල්
@prasanna.89
@prasanna.89 4 месяца назад
Wad kaha gala gla denawada dawas23 babta
@akarshakandy
@akarshakandy 10 месяцев назад
මිස් ආයේ කිරි බොනකොට කොයි වේලෙත් හිර වෙන්වා පිට උගුරෙ යන්වා
@meddaduwagesriyaniperera6210
Ahna prshna wlta uthartha na ohe kiywnwa
@malkirajasekara2563
@malkirajasekara2563 Год назад
Thanku mis
@kawayasathsarani9543
@kawayasathsarani9543 Год назад
මගෙ බබාට මාස දෙකයි දවස් 27ක් වෙනවා මිස් මගෙ බබා රැට නිදාගෙන උදෙට අහැරුනාම අයෙ නිදා ගන්නෙ නෑ රැ හත වෙනකල් එක නිසා නිතරම කිරි පෙවේනවා දැන් දවස් දෙකක ඉදන් කිරි අඩු වෙලා කිරි ඉක්මනිම් එරෙන්න මන් කරන්න ඔන මොකක්ද මිස් බබාව නිදි කරව ගන්නේ කොහොමද මිස් අනේ ඉක්මනින් මට පිලිතුරක් එවන්න මිස්
@dineshalakmali3511
@dineshalakmali3511 Год назад
කරිවිල කන්න තම්බලා,පොලොස් කන්න කිරි එරෙනවා.මගේ බබාට මාස 6යි.මමත් මාස 5ක් විතර වෙනක්ම් ලොකු දුකක් වින්දා.එයා රෑට වත් දවල්ට වත් නිදියන්නෙ නෑ .මුලු දවසෙම අඩපු එක කරේ.දැන් එහෙම අඩන්නේ නෑ .අඩුයි.ඕක කාලයත් එක්ක හරියනව.
@hasarangiweerasekara8256
@hasarangiweerasekara8256 Год назад
Matath oya prashne thiyenawa ape baba dawalta aharila raata nidagnne.ethakm digatama kiri denna oni.baba urana urana kiri hadenawa amma.chees walata kiri ikmanata hdanewa
@wasanaharshani8509
@wasanaharshani8509 Год назад
Thanak you miss 🙏
@ishu318
@ishu318 Год назад
Miss spasms kiynne mokdda
@priyankasadhamali6763
@priyankasadhamali6763 6 месяцев назад
Ane miss mage babata dawas 22gudus kochchara yawanna uthsaha karath gudus yanne na,mge baba hawas weddi godak apahasuwen inne
@madurangamaduranga8118
@madurangamaduranga8118 Год назад
Ane miss mage baba hema welema adanwa hetuwak netuwa.eka samanyaida
@inokaherath242
@inokaherath242 10 месяцев назад
Mis mage babata dawas 6. ක්‍රම 4 tama tiyalath gudus yanne naha ne. Ai ehema wenne
@sandramichelle1660
@sandramichelle1660 7 месяцев назад
Ane amma mgeth ehamai dan komada thathwe
@madushika3131
@madushika3131 4 месяца назад
Mageth එහෙමයි 😭
@dineshalakmali3511
@dineshalakmali3511 Год назад
අනේ මිස් මගේ මේ ප්‍රශ්නය මේ වීඩියො එකට අදාල නෑ .ඒත් මට මේකට උත්තරයක් ඕනෙ .මගෙ බබාට මාස 6යි.එයාට දැන් මාසෙක වගෙ ඉදම් සෙම.බෙහෙත් ගත්තා 4සැරයක්.අන්තිමට ඊයෙ ගෙනාවෙ.බෙහෙත් වර්ග 4ක් දුන්නා .බබාට බෙහෙත් පොවන්නම බෑ .වමනෙ කරන්න හදනව.අප්‍රිය කරනවා .අද හවස බෙහෙත් පොවන්න ගිහින් ගොඩක් වමනෙ දැම්මා.එයා වෙව්ලනවා වගෙ බෙහෙත් දුන්නම්.බබාට පපුවෙ සෙම තියෙනව කියල ඩොක්ටර් කිව්වා.අනේ මිස් මම කොහොමද බබාව සනීප කරගන්නේ.එයාට බෙහෙත් පොවන්න බෑනෙ.මට උත්තරයක් දෙන්න .
@janakakariyawasam1808
@janakakariyawasam1808 Год назад
ළමා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
@ManjuManju-og4jl
@ManjuManju-og4jl 4 месяца назад
නිතරම කිරි දානවනේ ගුඩුස් යැවුවත් මොකක්ද කරන්නේ මිස් 😊
@kasunidilshani4573
@kasunidilshani4573 Год назад
Miss fresh milk kade thiyana masa 5 babekta dena eka hodaida
@nadeeshaniwijesiri
@nadeeshaniwijesiri Год назад
අවුරුද්ද ට අඩු බබාලට දෙන්න එපා කියනවා මන් දන්න විදිහට නම්.
@ChathurangaSilva-qe5bm
@ChathurangaSilva-qe5bm 2 месяца назад
Mis baba kiri bepu gaman adanawa.....akata mokakda wesaduma
@ratnasirirathnasiri791
@ratnasirirathnasiri791 Год назад
Mis babage bada welila kakka danne mokada karanne mis eya adanawa
@maleeshamadu3982
@maleeshamadu3982 Год назад
කිරි දෙන අම්මා කෙනෙක් හවස නාන්න හොද නැද්ද
@piyumihansan8732
@piyumihansan8732 Год назад
Epa
@ck7247
@ck7247 Год назад
පැහැදිලිව කියලා දෙනවා, Thank You Miss......
@thilinithilini5457
@thilinithilini5457 Год назад
අනේ මිස් චූටි බබාලගේ තයිරොයිඩ් හෝමෝන වැඩි වීම ගැනත් පැහැදිලි කරන්නකෝ.එහෙම උනාම මොනාද කරන්න පුලුවන් කියලා .බබාට තියෙන බලපෑම් මොනවද විශේෂයෙන්
@savindavilasini8212
@savindavilasini8212 Год назад
මගේ බබාටත් ඔය ගැටළුව තිබ්බා.ආයි බලද්දි රිපෝට් නෝමල් වුනා
@thilinithilini5457
@thilinithilini5457 Год назад
@@savindavilasini8212 කොයිතරම් කාලයක් බෙහෙත් දුන්නද බබාට මිස්
@mayomikaAlahakoon
@mayomikaAlahakoon Год назад
අනේ මටත් දැන ගන්න ඕන .
@dsampath651
@dsampath651 6 месяцев назад
අනේ මැඩම් දැන් මගේ පැටියට දවස් 15 දැන් දින කිහිපයක ඉදලා බබා ට විටින් විට කක්කා යනවා එ වගේම එයා තටමලා වගෙ අඩනවා බඩත් පිපිලා බඩේ පනුවන්ගෙ සබ්ධය හොදට ඇහෙනවා බබාගේ කක්කා වතුර වගේ යන්නෙ අනේ මැඩම් මේකට මොකද කරන්න ඕන ඩොක්ට කෙනෙක්ට පෙන්නන්නද ?
@madushika3131
@madushika3131 4 месяца назад
Oyata wisadumak.lebunada dear
@subashinigunawardana1092
@subashinigunawardana1092 Год назад
මිස් මගේ බාබාට දවස් 25 වෙනවා.බාබා කක්කි දාන්නේ දවස් 3කට පාරක්.එයා හරියට චු දාන්න කලින් දගලනවා.කෙදිරි ගානවා.මිස් ඒ ගැන කියන්නකෝ
@KiyeliAyushvee2022
@KiyeliAyushvee2022 Год назад
Ane doctor kenekta pennana hodata kiri pewen na ekay dawasata 12/14k chu kakka 5/6 parak hodata nirogee babekta yanawa
@ahinsamadushani7095
@ahinsamadushani7095 11 месяцев назад
@@KiyeliAyushvee2022 අනේ මගෙ බබා කක්කා දාන්න කලින් ගොඩාක් තටබනවා.ඒත් උදේට් හොදට කක්කා දානවා.රෑට හරියට තටබනවා.ඒ ඇයි
@achiniperera5050
@achiniperera5050 9 месяцев назад
Thanak mis ❤❤❤
@prabhanimahagodage1992
@prabhanimahagodage1992 Год назад
Miss mage babata masa 2.dawas 20 k wenawa. Baba kiri bonne ada ada. Thatamanawat. Kiri chuttak bila atharala adanawa. Aye ayema ehema karanawa
@shashindurathnayaka578
@shashindurathnayaka578 11 месяцев назад
අනේ මගේ බබත් එහමනේ ඔයා මොකද කරේ
@menakasamanmali293
@menakasamanmali293 Год назад
Thank you miss...😍
@harshakumara8045
@harshakumara8045 Год назад
❤❤
@buddikaroshan3820
@buddikaroshan3820 Год назад
මිස් මගේ බබාට දැන් මාසයයි දවස් 7 යි මගේ බබා අඩු උපත් බර තියෙන්නේ 2.150 kg කිරි බොනකොට හරිම අපහසුතාවයෙන් තමයි බොන්නෙ එහෙම බීලත් ටිකකින් වමනය දමනවා ගුඩුස් ඇරියත් නැතත් මුත්‍රා ද පිටකරයි නිදිමත තිබුනත් නින්ද යන්නේ නෑ කිරි බීලත් පැයක්වත් යන්න කලින් කිරි හොයනවා අමරුවෙන් නිදි කරත් අපහසුතාවයෙන් තමයි බබා නිදාගන්නෙ මෙකට හේතුව මොකක්ද බඩෙත් නිතරම සද්දෙ ඇහෙනවා
@ApeMiss
@ApeMiss Год назад
උපදේශන සහය ලබාගැනීම සඳහා 0766066777
@hasarangiweerasekara8256
@hasarangiweerasekara8256 Год назад
Nithara nithara kiri hoyanawa nm amma eyata pewena kiri pramanaya madi amma
@buddikaroshan3820
@buddikaroshan3820 Год назад
@@ApeMiss ane mis oyata gaththa answer k nene
@ramyakumari549
@ramyakumari549 Год назад
@@ApeMiss mis babata masa 4i.kiri bonawath hodatama adui.mama kiri dowalath powanawa.a unata chu kaha patai.danneth bohoma tikai. Mokadda mis mama karanna one.
@mihirikanchana9296
@mihirikanchana9296 11 месяцев назад
Reply ekak denna plz e pashna matath awa
@SMLIKE
@SMLIKE Год назад
Me dan man ehema vidiyo ekak balanna awa vitharai ane mis oya e welema mata oni de dunna
@user-hd6wd8uf2h
@user-hd6wd8uf2h 6 месяцев назад
Apeth ehemai miss
@menakamenaka351
@menakamenaka351 Год назад
අනේ මිස් පපුවේ සෙමට මොකද කරන්න ඕනේ
@sanjeewanisaman
@sanjeewanisaman Год назад
බබාට මාස 8i එයාගේ බඩ වේලලා.දවස් 5,6ක් වගේ. බෙහෙත් ගත්තා. ඒත් එහෙම යි.මොනවද කරන්න පුළුවන් මිස්
@lakshithajayathunga3568
@lakshithajayathunga3568 Год назад
Ane mis baba hema welawema kiri bonne ne reta vitharai godak kiri bonne eka kamak nedda
@kasunidilshani4573
@kasunidilshani4573 Год назад
Miss kama පොතක් mata ona.
@hasarangiweerasekara8256
@hasarangiweerasekara8256 Год назад
Miss mage babata masayai.eyata paya bagen bageta wage dawal waeuwe chuu danawa.e nisa eyage nindata disturb wenawa.ekata hethuwa mkkda
@harshanilakmali848
@harshanilakmali848 Год назад
Mtat ekamai ane oyat wisadumk labunad
@hasarangiweerasekara8256
@hasarangiweerasekara8256 Год назад
@@harshanilakmali848 na appa
@harshanilakmali848
@harshanilakmali848 Год назад
Aye aye kiiri denn ona neda .
@hasarangiweerasekara8256
@hasarangiweerasekara8256 Год назад
@@harshanilakmali848 ow e hamasarekama adanawa e nisa e hamaewelma kiri denna onie nisa man raa wenakm aharila
@harshanilakmali848
@harshanilakmali848 Год назад
Mat ehmai chuu danwana neda a bona ganatm
@yeheminijay4559
@yeheminijay4559 Год назад
Solutions 5ම අලුතින් උපන් දරුවෙක්ටත් (දවස් කිහිපයක් වයස) ටිකක් ලොකු (අවුරුදු 5 වගේ) දරුවෙක්ටත් කරන්න පුලුවන්ද ? Solutions එක්ක ඒව කරන්න ඕනෙ බබාලගෙ වයසත් කිව්වනම් ගොඩක් වටිනව.
Далее
Jaanu | Episode 406 - (2024-09-13) | ITN
20:55
Просмотров 43 тыс.
Paradeese | Episode 35 - (2024-09-13) | ITN
19:12
Просмотров 59 тыс.