Тёмный

Best Fixed deposit rates in Sri Lanka 2023 (March) Nsb, BOC, Com...etc Bank FD Rates with Analysis 

SL INFO
Подписаться 96 тыс.
Просмотров 37 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 53   
@thilakchandrasirijayanthiw2082
මේ විඩියෝ වේ වටිනා කම තියෙන්නේ සියලුම බැංකුවල විස්තර දැන ගැනිමට හැකිවිමත්.පැහැදිලිව දිනය සටහාන් කිරිමත් මෙය බලලා තිරනයක් ගැනිම පහසුයි.ස්තුතියි.👍
@tinula
@tinula Год назад
මොනම හේතුවක් මතවත් ඉතිරිකිරීමේ බැංකවේ තැනපත් කරන්නට එපා අමා දුකක් විදින්නට සිදුවනවා නොඅනුමානයි අවශ්‍ය නම් විස්තර සැපයි හැකියි. සේවකයින්ගේ ක්‍රියාකාරීත්වයත් ඉතාම අමානුශිකයි.
@chalithashehan3890
@chalithashehan3890 Год назад
ඒක ඇත්ත
@chamikaishara3778
@chamikaishara3778 Год назад
I was waiting for a video from you . Searched for updates. Finally .... Thanks.
@shashkzn6433
@shashkzn6433 Год назад
LB finance ගැන දැනුවත් කරන්න හොද රේට් එකක් දෙනවා
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Год назад
Thank you .
@wasanthakumara2303
@wasanthakumara2303 Год назад
Thanks
@ireshasubhashini904
@ireshasubhashini904 Год назад
Thank you so much
@ruwansilva94
@ruwansilva94 Год назад
T.bill gana video ekak karanna kiyala illimak karanawa sahodaraya...
@Daya_Love_Priya
@Daya_Love_Priya Год назад
SDB bank rate kiyad??
@chamin5320
@chamin5320 Год назад
BOC දින 400ට දැන් ගෙවන්නේ 23%
@nishanthasenanayaka7116
@nishanthasenanayaka7116 Год назад
LOLC එකේ මාසික පොළිය 26.5 % ට ලක්ෂ 10ක් දැම්මා අවුරුද්දකට
@sujanidinesh2989
@sujanidinesh2989 Год назад
Oyata maseta kiyak hambavenavada
@shanthamahesh1059
@shanthamahesh1059 Год назад
FD ඇපයට තියලා ණයක් ගන්න පුලුවන්නද.
@shashipabadasanayake2217
@shashipabadasanayake2217 Год назад
Arpico insurance එකේ fixed deposit එක හොදයි. මං ලක්ෂ 10ක් දැම්මා අවුරුදු තුනකට. 16.25% රේට් එක. ඩෙත් කවර් එකකුයි. ඇක්සිඩන්ට් කවර් එකයි තියනවා . ලක්ෂ 12කුයි, 15කුයි. තුන අවසානයේ තියනවා ලක්ෂ 14ක්.
@nimalsamarathunga8020
@nimalsamarathunga8020 Год назад
Peoples eke thama hodama
@thilinalakshitha6016
@thilinalakshitha6016 Год назад
ගොඩාක් කාලයකින් විඩියෝ එකක්
@nuwanedhiriweera1407
@nuwanedhiriweera1407 Год назад
Deposit දාන්න පුලුවන් අවම ගාන කියද
@senakedharmasena7949
@senakedharmasena7949 Год назад
👍.. 🤝
@agneskaru8583
@agneskaru8583 Год назад
Mama ada com bank dina 100 ta damma .21 k dunne nane. 19 dunne.
@shashicosta5584
@shashicosta5584 Год назад
Ai ORIENT FINANCE add krnne natte.... ????
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Год назад
NDB bank එකේ rates වෙඩි.
@dinushaupamali3912
@dinushaupamali3912 Год назад
Masekata danna berida
@sadithseneviratne489
@sadithseneviratne489 Год назад
Sampath eke 4 month 21 denawa
@anomasriyakumari3340
@anomasriyakumari3340 Год назад
Masikawa poliya ganna puluwan vidio 1k karannako sir
@handunsilva6503
@handunsilva6503 Год назад
Commercial bank eke dina 100 poliya 21% denne nahane.eka boruwak ne..
@sweetprincess5231
@sweetprincess5231 Год назад
People bank wala rate adu karala
@christopherperera4767
@christopherperera4767 Год назад
මේ දවස්වල ඔය බැංකු ඔක්කොටම වඩා DFCC වඩාත් හොදයි .දවස් 100ට 22% වගේ ගෙවනවා
@dawoodrenna6692
@dawoodrenna6692 Год назад
මාසික පොලි ගන්න පුළුවන්ද
@senakedharmasena7949
@senakedharmasena7949 Год назад
@@dawoodrenna6692 No..! interst rate අඩුවෙනවා මාසෙන් මාසෙට පොලිය ගන්න ඕන උනාම. !
@geetsenevi
@geetsenevi Год назад
වැඩිහිටි සහ විශ්‍රාමිකයින් තැන්පතු වලට එකතු කරගැනීමට පොලිය ඒකකයකින් අඩුව හෝ මාසික පොලී ගෙවීම අවශ්‍යයි
@malalasekarammp937
@malalasekarammp937 Год назад
මේවා බොරුනෙ මම ලක්ස 10 ක්මාස 04 දාලා 22/ යි කීවා 69 යි හම්බ උනෙ ,
@mmayadunne5994
@mmayadunne5994 Год назад
Dan masa 4 Nsb 20. boc 22. tax gahanawa 5%
@chalithasudeera7337
@chalithasudeera7337 Год назад
22% kiyanne annual rate ek. 4months walata apply wenne eken 1/3. And 5% tax ekath deduct wenna oni. Etkota 69 hari
@malalasekarammp937
@malalasekarammp937 Год назад
Ok,Thank you uuuuuuuuuuuuuverymuch ,
@SHR-Films
@SHR-Films Год назад
people බැංකුවේ මට ලක්ෂ 17 කට 27.5% ක් දුන්නා අවුරුදු පහකට දැම්මහම.
@thilinachathuranga3933
@thilinachathuranga3933 Год назад
Masen mase poli ganna puluwanda
@SHR-Films
@SHR-Films Год назад
@@shashikaniroshan1088 ehemanan dan na. man awrudu 5 iwara unama ganda damme...
@SHR-Films
@SHR-Films Год назад
@@shashikaniroshan1088 kall karala ahanda bank ekata
@danu5748
@danu5748 Год назад
මාසෙන් මාසෙද පොලිය ගන්නෙ
@rambocompany-rx5kk
@rambocompany-rx5kk Год назад
Aparade H.N.B finance ake 7.month walata 27% gewanawa machan
@namalsri1795
@namalsri1795 Год назад
අපිනම් 28% දාන්නේ
@asafernando6290
@asafernando6290 Год назад
කොහේද
@BBM8989KM
@BBM8989KM Год назад
🧡💞💞💞💞💞💞💞💞💞
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa Год назад
ඔබතුමා පොඩ්ඩක් බලලා මේ ගැන කියනවද? ඔබතුමාගෙ වීඩියෝ එකේ 10 වෙනිදා දිනය ගැන කිව්වා. අද 11 වෙද්දි වෙනසක් කරලා boc 400 day investment plan eka. "An attractive rate of interest up to 23.00% (p.a.) (22.77% .A.E.R) for a 400 day investment starting from Rs. 500,000/- upwards! (WEF 13.03.2023)" මේ ගැන බලලා කියන්න පුලුවන්ද. හැබැයි සයිට් එකේ පහලින් වෙනම තියෙනවා 25% එකක් ගැනත්.
@asafernando6290
@asafernando6290 Год назад
දවසින් දවස rate wenas වෙනවා. අඩු තමා වෙන්නේ.
@chamindagamage42
@chamindagamage42 Год назад
Thanks
@indranikumari8230
@indranikumari8230 Год назад
Thanks
Далее
На кого пойти учиться?
00:55
Просмотров 132 тыс.